ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. තෑන්ක්ස්
ගප්පියා අයියේ ඉස්සරමම හිටපු ඉස්කෝලෙ හැමදාම උදේ speaker එකෙන් ගප්පිය thinking එකේ epi එකක් දානවා මම ඒකාලෙ දැනගන හිටියෙ දැනගනවත් හිටියෙ නැ ගප්පියා ගැන ඒඋනාට මට ඒ දවස්වල ඒ උදෙට දැම්ම epi ගොඩාක් ප්‍රයෝජනවත් උනා 💖🤗 Much Love gappiya
ගප්පියා,මට තියනවා අමුතුම මානසික තත්ත්වයක් ,මන් ඕනෙවට වඩා හැම දෙයක් ගැනම හිතනවා,හිතලා මන්ම මානසිකව වැටෙනවා,මේක මගේ එදිනෙදා ජීවිතයේ වැඩ කරගෙන යන්නත් අපහසුවක්,මට මේ තත්ත්වය මග හැර ගන්න වචනෙකින් හරි උදව්වක් වෙන්න... මේ video එක හොදයි..ජය වේවා...
Janith Dilshan මටත් ඔය ප්‍රශ්නෙ ඔහොම්මම තියනවා මචං 😌 ගප්පියා plz video එකක් දාහං මේකට..
මේ සම්බන්ධයෙන් video එකක් දාන්න .....
Ou..apaaa..math ahmu
+Island Sri Lanka mn try krl balannan..godak ස්තූති ..
මටත් ඔය අවුල තියෙනවා බන්. ඒක බරම අවුල්. ගප්පිය විඩියො එකක් දාපන්කො එ ගැන. island srilanka thnankzz!!!
මරු අය්යෙ.තෑන්ක්ස්.මන් ඉස්සර ගොඩක් බිව්ව. දැන් මන් බොන්නෙ නෑ 😃 දැන් මන් ගන්ජ ගහන්න පුරුදු උනා.දවසට 500න් ශේප්. තෑන්ක්ස් තෑන්ක්ස් තෑන්ක්ස් අය්යේ..😌
අයියේ මටත් ඕනි පාඩම් කරන එකට ඇබ්බැහි වෙන්න හොද ක්‍රමයක්.පාඩම් කරන්න ඕනි කියලත් දන්නවා,කරන්න ඕනි විදිහත් තේරෙනවා ඒත් හැමදාට ම හරියන motivate එකක් හිටින්නෙ නෑ නෙ.කොච්චර motivate වුණත් ආයෙ ඒක අඩු වෙනවා.මෙන්න මේක හදා ගන්නයි,පාඩම් කරන එකට ඇබ්බැහි වෙන විදියකුයි කියලා දෙන්න පුලුවන් ද අයියෙ.
Aishcharya Pathirana අනිවාර්යයෙන්ම මං මේපාර A/L 2nd shy කරනව හොදාකාරවම දන්නව පාඩම් නොකලොත් කෙල වෙනව කියල.ඒත් කරන්න ගත්තම වැඩි වෙලා කරන්න බෑ...පුළුවන් ඉක්මනින් මේ ගැන වීඩියෝ එකක් එවන්න අයියෙ... ලොකු පිනක්...
face book eke like comment wateddi aathal ekak enawa wage.paper liyala ekin ekata lakunu wadi weddith amuthu aathal ekak enawa.☝️👆
Aishcharya Pathirana matath oka loku problem akk
Hi read facebook.com/aimfora3/
Matath oi lada thiyanawa..
ගොඩක් සමාජයට බය කෙනෙක් සම්බන්ධව.ඒ බය නැති කරගන්න හැටි පිලිබඳව වීඩියෝ එකක් කරන්න ගප්පියෝ... ප්ලීස්..
අද වීඩීයෝ එකන්ම් සෑහෙන්න වටිනවා ගප්පියෝ❤️
Thanks gappiyaaa
patta gappiya. oyage okkoma wage videos mama baluwa. Mama ewagen godakdewal iganagaththa. first mama ekata thanks karanawa. positive thinking videos tikanam patta. godak useful enawa jeewitheta. thanks. oyage idiri videos kireemata mama vishkaranawa. thanks
GENERATION NEXT)))) WISH YOU ALL THE BEST!!!!
Good, simple and deep
Great adviceජයවේවා ගප්පියා අයියේ
Paadam karanna abbahi venne kohomada
ammo gappiya oya deiyek vage! eka marama logical thinking ekak. matam tibuna aulak meka
Eka niyamai gappi aiyaaaa patama watinawa
පට්ට ගප්පි අයියාව් !! ❤️❤️❤️
බොහොම සතුටක් . මෙවැනි හරවත් දේ සරලව මිනිසුන් වෙත ගෙනයනවාට.
මට හැමදේම අමතක වෙනවනෙ. මොකක්ද ඒකට කරන්න ඕනි.. කියපු දේවල් මතක නෑ. මට ප්‍රශ්න වැඩී මේ දේ නිසා
Machn Gappiya .. OCD reduce karagnna widiyak kiyahan machn please. Thank you !
True story...! Thanks a lot....
මෙ හැමදේම ඕනවට වඩා හිතන එක නතරකරගනේ කොහොමද ඒක ගැන වීඩියෝ එක්ක කරමුකෝ
Good value
නියමයි ගප්පියා අයියේ..........
ආදරෙයි ගප්පි අයියේ😍😍
gappiya ayye oya me karana aka nawattanna apa me wadeth supiri karagena yanna api aniwa balanawa
👌👌සතියම ෆිට් එකේ පටන් ගන්න පුළුවන්...බොහොම ස්තුතියි..👌👌👌
supiri video eeka...purudda pahdili karapu eka ehema fatta....
Thank you gappiya
Ela gappiya ekanm pattama ❤️
Niyamai gappiyoo
Sira kathawa gappiya.mage life 1ta me kathawa hoyana gaman unne.✌
gappiya 😍 ammo eka thama bro mata ona wela thibbe😍
plz aiye ekatath video ekk krnnko visadumak ekk
ගොඩක් තරහ යන එක control කරගන්න උදවු කරන්න ගප්පියා.දෙයක් කියන්න කලින් හිතන්න ඔන විදිහ කියන්න.
Lakmal Madushan ea vidio 1 mulinma dhala thiyenawa ☺
padam kranna mind eka fix krgnne khmd gappya aiye..?padam krna eka epa wela...dn..
Thank You Brother
Thank u bro .very useful
super.thanks brother
Supiri video aka Thank you gappiya👍👍👍👏👏👏
Thanks ❤❤
Gappiya ❤️
එල.අයියා ටැංකූ 😘
Great work thnk u
Patta ....
Adarei Palenna!!!!!!!
Kavuru hari apiva Maga harinva kiyala tharaha Venn hadanava kiyala dnaganne komada
Ane oyye oyata godkk pin...den mage werdi purudu aduragatta.den mata puluwan eken midenna.gidk pin.
Very Useful Video Gappiya ✔✔✔
Watinawa gappiyoooo....niyamai..
tho nam gappiyek newei deiyyek bola. ubata full pin labenawa machan. ammapa pin sidda wenawa
Thanks gappy ayye
Who watch in 2024 😓
👍👍👍👍👍👍👍👍නියමයි ගප්පියා
Niyami gappiyooo..👍👍❤️
Puruddak athiwenna samnyen kochchara kalayak yanawada?
Ahdahare productions සාමාන්‍යයෙන් දවස් 28 ක් වගේ
Princess Here tnxx😊
කොහොමද පොඩි දෙත් වැඩියෙන් හිතල අවුල් වෙන එක නතර කරගන්නෙ
Thaks malliyo godak
Denuwath kalata sthuthi yaluwa
Gappiya mathaka thaba ganime rahas kiyala dennako..
Thnks bro
විඩියෝ එක නම් ෆට්ට ඒත් මම නම් මගේ නරක පුරුද්ද අතහරින්න ආස නෑ ඒකියන්නෙ මම මගේ කෙල්ලට ඇබ්බැහිවෙලා ඉතින් ඒක නම් නවත්තන්න බෑ
Supiri.....niyamai aiya
සුපිරි gappiya
self study කියන concept eka පාඩම් කරනකොට බාවිත කරන්නෙ කොහොමඩ?
සහෝ ගොඩක් ස්තුති ඊලඟට එන එකෙන් ගෙන්න පුලුවන්ද "කොහොමද හැම වෙලාවක #motivation වෙලා ඉන්නේ සහ mind set එක හැම වෙලාවක positive තියා ගන්නෙ" කියලා plz
ස්තූතියි🥀❤
Patta aiye godak thanks
Gappiya 😢😢😢social forbiya eka nathi kara ganne kohomada. Kattiyak idireye kath karanna.gothya nathi kara ganne kohomada. Katha kirimata thiyana baya nathi kara ganne kohomada.please mata help karanna.mata life eka epa wela thiyenne.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😑😢😢😢
Eka niyamai gappiyo
niyamai gappiya
හූණා අඩන හැම වෙලේම අවුල් කියන පුරුද්දක් අතිවෙලා ඒක අයින් කරගන්න මොනාදකරන්න ඕනේකියා දෙන්නකෝ පුලුවන්නම්, පින්"
Thanks aiya
Supiri aiye
ගොඩාක් ස්තුති ගප්පියො
ane plz gappiya aiya matath loku prashnayakvthiyenw. mm me August A/L exam liynn inna kenek. eth pothak athin allannewth nh. igana ganna eka ep wela ane. mekt visadumk dennko aiye plzzzzz😞😞😞
Thank you aiye
Love you gappiy ayye 😘😘
Super
watinawa
Ela bro ela
english kathakaranna thama ba mata man dan j,pura campas eke final year .man kohamada ikmanin english kathakaranna puruduwenne
Mata ikmanin Kenthi yanawa ewagema dukath hithenawa e wagema
ගම කන එක නැවැත්තුව කවෘ හරි ඉන්නවද
Ela....👍👍👍👍
එල.... ගප්පි මාමෙ
Niyamai
නියම වීඩියෝ එක..! ඔය ගමන්ම වැඩක් කරන්න ගත්තහම එන නිදිමත,කම්මැලිකම අඩු කර ගන්න විදිහකුත් කියනවද?
patta pahara 👌👌👌😘😘💪
Mata phone nathuvama bane
ගප්පියා ප්‍රොලැක්ටීන්😂👈
Elama gappiyo🤗
thankxx Gappiyoo
ඒක නම් මරූ
Niyami
Thanks gappi
niyamai gapiyoo
ela...ekenma...
supiri gappiyoo
ගප්පියා අයියේ කොන් වෙන එකට මොකක්ද කරන්නේ #gappiya
Issra nirmanasheeli adahas godak thbuna e kale 4n baawitha kre na hbai passe 4n kattak hambela fb patan gaththa passe TH-cam onwata wada abbahi wela
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. තෑන්ක්ස්
ගප්පියා අයියේ ඉස්සරමම හිටපු ඉස්කෝලෙ හැමදාම උදේ speaker එකෙන් ගප්පිය thinking එකේ epi එකක් දානවා මම ඒකාලෙ දැනගන හිටියෙ දැනගනවත් හිටියෙ නැ ගප්පියා ගැන ඒඋනාට මට ඒ දවස්වල ඒ උදෙට දැම්ම epi ගොඩාක් ප්‍රයෝජනවත් උනා 💖🤗 Much Love gappiya
ගප්පියා,මට තියනවා අමුතුම මානසික තත්ත්වයක් ,මන් ඕනෙවට වඩා හැම දෙයක් ගැනම හිතනවා,හිතලා මන්ම මානසිකව වැටෙනවා,මේක මගේ එදිනෙදා ජීවිතයේ වැඩ කරගෙන යන්නත් අපහසුවක්,මට මේ තත්ත්වය මග හැර ගන්න වචනෙකින් හරි උදව්වක් වෙන්න... මේ video එක හොදයි..ජය වේවා...
Janith Dilshan මටත් ඔය ප්‍රශ්නෙ ඔහොම්මම තියනවා මචං 😌 ගප්පියා plz video එකක් දාහං මේකට..
මේ සම්බන්ධයෙන් video එකක් දාන්න .....
Ou..apaaa..math ahmu
+Island Sri Lanka mn try krl balannan..godak ස්තූති ..
මටත් ඔය අවුල තියෙනවා බන්. ඒක බරම අවුල්. ගප්පිය විඩියො එකක් දාපන්කො එ ගැන.
island srilanka thnankzz!!!
මරු අය්යෙ.තෑන්ක්ස්.මන් ඉස්සර ගොඩක් බිව්ව. දැන් මන් බොන්නෙ නෑ 😃 දැන් මන් ගන්ජ ගහන්න පුරුදු උනා.දවසට 500න් ශේප්. තෑන්ක්ස් තෑන්ක්ස් තෑන්ක්ස් අය්යේ..😌
අයියේ මටත් ඕනි පාඩම් කරන එකට ඇබ්බැහි වෙන්න හොද ක්‍රමයක්.
පාඩම් කරන්න ඕනි කියලත් දන්නවා,කරන්න ඕනි විදිහත් තේරෙනවා ඒත් හැමදාට ම හරියන motivate එකක් හිටින්නෙ නෑ නෙ.
කොච්චර motivate වුණත් ආයෙ ඒක අඩු වෙනවා.මෙන්න මේක හදා ගන්නයි,පාඩම් කරන එකට ඇබ්බැහි වෙන විදියකුයි කියලා දෙන්න පුලුවන් ද අයියෙ.
Aishcharya Pathirana අනිවාර්යයෙන්ම
මං මේපාර A/L 2nd shy කරනව
හොදාකාරවම දන්නව පාඩම් නොකලොත් කෙල වෙනව කියල.
ඒත් කරන්න ගත්තම වැඩි වෙලා කරන්න බෑ...
පුළුවන් ඉක්මනින් මේ ගැන වීඩියෝ එකක් එවන්න අයියෙ... ලොකු පිනක්...
face book eke like comment wateddi aathal ekak enawa wage.paper liyala ekin ekata lakunu wadi weddith amuthu aathal ekak enawa.☝️👆
Aishcharya Pathirana matath oka loku problem akk
Hi read facebook.com/aimfora3/
Matath oi lada thiyanawa..
ගොඩක් සමාජයට බය කෙනෙක් සම්බන්ධව.ඒ බය නැති කරගන්න හැටි පිලිබඳව වීඩියෝ එකක් කරන්න ගප්පියෝ... ප්ලීස්..
අද වීඩීයෝ එකන්ම් සෑහෙන්න වටිනවා ගප්පියෝ❤️
Thanks gappiyaaa
patta gappiya. oyage okkoma wage videos mama baluwa. Mama ewagen godakdewal iganagaththa. first mama ekata thanks karanawa. positive thinking videos tikanam patta. godak useful enawa jeewitheta. thanks. oyage idiri videos kireemata mama vishkaranawa. thanks
GENERATION NEXT)))) WISH YOU ALL THE BEST!!!!
Good, simple and deep
Great advice
ජයවේවා ගප්පියා අයියේ
Paadam karanna abbahi venne kohomada
ammo gappiya oya deiyek vage! eka marama logical thinking ekak. matam tibuna aulak meka
Eka niyamai gappi aiyaaaa patama watinawa
පට්ට ගප්පි අයියාව් !! ❤️❤️❤️
බොහොම සතුටක් . මෙවැනි හරවත් දේ සරලව මිනිසුන් වෙත ගෙනයනවාට.
මට හැමදේම අමතක වෙනවනෙ. මොකක්ද ඒකට කරන්න ඕනි.. කියපු දේවල් මතක නෑ. මට ප්‍රශ්න වැඩී මේ දේ නිසා
Machn Gappiya .. OCD reduce karagnna widiyak kiyahan machn please. Thank you !
True story...! Thanks a lot....
මෙ හැමදේම ඕනවට වඩා හිතන එක නතරකරගනේ කොහොමද ඒක ගැන වීඩියෝ එක්ක කරමුකෝ
Good value
නියමයි ගප්පියා අයියේ..........
ආදරෙයි ගප්පි අයියේ😍😍
gappiya ayye oya me karana aka nawattanna apa me wadeth supiri karagena yanna api aniwa balanawa
👌👌සතියම ෆිට් එකේ පටන් ගන්න පුළුවන්...බොහොම ස්තුතියි..👌👌👌
supiri video eeka...purudda pahdili karapu eka ehema fatta....
Thank you gappiya
Ela gappiya ekanm pattama ❤️
Niyamai gappiyoo
Sira kathawa gappiya.mage life 1ta me kathawa hoyana gaman unne.✌
gappiya 😍 ammo eka thama bro mata ona wela thibbe😍
plz aiye ekatath video ekk krnnko visadumak ekk
ගොඩක් තරහ යන එක control කරගන්න උදවු කරන්න ගප්පියා.දෙයක් කියන්න කලින් හිතන්න ඔන විදිහ කියන්න.
Lakmal Madushan ea vidio 1 mulinma dhala thiyenawa
☺
padam kranna mind eka fix krgnne khmd gappya aiye..?padam krna eka epa wela...dn..
Thank You Brother
Thank u bro .very useful
super.thanks brother
Supiri video aka
Thank you gappiya👍👍👍👏👏👏