Katawala Hemaloka Thero - රෝහලේ සිට කැටවල හාමුදුරුවෝ ඔබෙන් කල ඉල්ලීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #nethbana #nethfm #trending
    #trending #nethbana #nethfm
    ----------------------------------------------------------------------------------------------------------
    ⚫ නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
    0777 725 214 අංකයෙන් අමතන්න
    දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
    Like our Official Facebook Page :
    / nethfmnethra. .

ความคิดเห็น • 2.1K

  • @anoma1988
    @anoma1988 6 หลายเดือนก่อน +272

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

    • @lalanthiliyanage7142
      @lalanthiliyanage7142 6 หลายเดือนก่อน +3

      ගෞරවනීය ස්වාමින්වහන්ස ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා!

    • @amarakumariherath4635
      @amarakumariherath4635 6 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @Redmi10aaa-lp8cz
      @Redmi10aaa-lp8cz 6 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏

    • @indipalakanthi5880
      @indipalakanthi5880 6 หลายเดือนก่อน +4

      Niduk.nirogiwewa.ikmanatama.sadu
      Sadu

    • @shanthiwijesekara448
      @shanthiwijesekara448 6 หลายเดือนก่อน +3

      ඔබ වහන්සේ ඉක්මනින් සුවපත් වේවා , සුවපත් වේවා .සුවපත් වේවා !!!!!!!!

  • @ChanduRuwini
    @ChanduRuwini 6 หลายเดือนก่อน +80

    මා මේ සංසාරේ පුරාවට කලා වූ සියලු කුසල් බලයෙන් ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @telestore626
    @telestore626 6 หลายเดือนก่อน +153

    නිදුක් නිරොගි සුවයම ලැබෙවා සාදු සාදු සාදු

  • @user-fj7vl4es1f
    @user-fj7vl4es1f 27 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා සාදු සාදු!!!!!!!🙏🙏🙏🙏🙏

  • @dsthilakarathna9784
    @dsthilakarathna9784 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගීවේවා සුවපත්වේවා දීර්ඝආයුස වේවා ඔබවහන්සේට සුලගින්වත් කරදරයක් හිරිහැරයක් හිංසාවක් පීඩාවක් නොවේවා සුවසේම වැඩහිදිත්වා නිවනින්ම සුවපත්වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @hansakanakarathna8897
    @hansakanakarathna8897 6 หลายเดือนก่อน +146

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ඉක්මන් සුවයලැබෙිවා

  • @mahanuwarabadhranibadhrani9300
    @mahanuwarabadhranibadhrani9300 6 หลายเดือนก่อน +145

    අපේහාමුදුරැවනේ ඔබවහන්සේට තිුවිධරත්නයේ පිහිටෙන්ඉක්මන් සුවය ලැබේවා

    • @crishanthakumara-w7d
      @crishanthakumara-w7d 6 หลายเดือนก่อน

      අපේ හාමුදුරුවන්ට ඉක්මන් සුවය

    • @ChandraWijesinghe-lb5rg
      @ChandraWijesinghe-lb5rg 5 หลายเดือนก่อน

      Trivida ratnaye ashrvadayen siyalu daviyange devaashrvadayen siyalu roga durum ve amazing dam sisillen asarana losathvange

  • @kapiladias9178
    @kapiladias9178 6 หลายเดือนก่อน +79

    ත්‍රිවිධ රත්නයේ සූවිසි මහා ගුණ බලයෙන් ගෞරවණීය කැටවල ස්වාමීන්වහන්සේ ඉක්මන් සුවයට පත් වේවා!!!
    කායික පීඩා මානසික පිඩා නොදැනේ වා!!!!!!!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kk3480
      @kk3480 6 หลายเดือนก่อน

      ස්වාමින් වහන්සේට ඉක්මනින් නිරොිගි සුව ලැබෙිවා

    • @kumuduf1723
      @kumuduf1723 6 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @GamageHettiarachi
      @GamageHettiarachi 5 หลายเดือนก่อน

      සාදු සාදු ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @samsanhewage3297
    @samsanhewage3297 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු

  • @rajitharajapakse5199
    @rajitharajapakse5199 4 ชั่วโมงที่ผ่านมา

    නෙතට කදුලක් සිතට දුකක් දැනුනා ඔබ වහන්සේ ට වේදනා සමනය වේවා ඔබවහන්සේ ගේ කුසල් බලයන් ඉස්මතුවී ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා🙏💖🙏💖🙏💖
    ඔබ වහන්සේ බුදු සසුන වෙනුවෙන් කල සේවය අපමණයි
    සුවයෙන් සුවය ලැබ චිර ජීවනය ලැබ චිරාත් කාලයක් බුදු සසුන ට සේවය කිරිමටද ලැබ තව තවත් නිවනට පින් කුසල් රැස්කර ගැනීමට ලැබේවා

  • @nilukagnanathilaka2309
    @nilukagnanathilaka2309 6 หลายเดือนก่อน +62

    සාදු සාදු සාදු .සුවපත් වේවා අපේ හාමුදුරුවන් වහන්සේට.තෙරුවන් සරනයි

    • @SumithAbeysekara
      @SumithAbeysekara 5 หลายเดือนก่อน

      මම නම්

    • @rmbandara4301
      @rmbandara4301 5 หลายเดือนก่อน

      ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා

  • @chandanirajapaksha7637
    @chandanirajapaksha7637 6 หลายเดือนก่อน +60

    අපේ හාමුදුරුවන්ගෙ සියලු රෝගාබාධ ඉක්මනින් සුව වේවා. අපි කරන පුංචි කුසල කර්ම බලය පවා විශ්වයට එක්වී අපේ හාමුදුරුවන් වෙත ආකර්ෂණය වේවා.!!!
    තෙරුවන් සරණයි
    දළදා හාමුදුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා
    රුවන්මැලි මහා සෑරජානන්ගේ පිහිට ලැබේවා
    ජයශ්‍රී මහා බෝ සමිඳුන් ආරක්ෂාව ලබා දෙත්වා
    ශක්‍ර දෙවියන් ඇතුලු සියලු දෙවි දේවතාවුන් ඉක්මන් සුවය වෙනුවෙන් කැපවී උපකාර කරත්වා.!!!
    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @umangarajapakshawellappuli8163
      @umangarajapakshawellappuli8163 5 หลายเดือนก่อน

      සාදූ සාදූ

    • @gamagesamanmalee9036
      @gamagesamanmalee9036 5 หลายเดือนก่อน

      සියලු කුසල් බලයෙන් ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @pushpawijerathna4200
    @pushpawijerathna4200 6 หลายเดือนก่อน +117

    හැමෝම රු100 kin hari දායක වෙමු.පින්වත් ස්වාමින් වහන්සේ නීරෝගී වේවා !!!

    • @amithaamitha5393
      @amithaamitha5393 5 หลายเดือนก่อน +2

      Mamada siyaluloka siyalusadwayo niwandakiwa so

    • @aliyanasheemmohammed3596
      @aliyanasheemmohammed3596 5 หลายเดือนก่อน +2

      රැකගත යුතු ස්වාමීන් වහන්සේ නමක් 🙏

    • @upekhanppd
      @upekhanppd 5 หลายเดือนก่อน +1

      Most venerable Term has sacrifice

    • @RanamuniRanamuni
      @RanamuniRanamuni 5 หลายเดือนก่อน

      Oba wahanseata ik man

    • @hewagesamawathi5886
      @hewagesamawathi5886 5 หลายเดือนก่อน

      Teruvan saranai obavahanseta iikmanin suvapatvevaa

  • @samanthawadage1593
    @samanthawadage1593 5 หลายเดือนก่อน

    අපේ හමුදුරැවන්ට විස්වයේ සක්තියෙන් ඉක්මන් සුවය පාුර්තනාකරමි සාදු සාදු සාදු

  • @lakshikuruppu
    @lakshikuruppu 5 หลายเดือนก่อน +14

    කැටවල හේමාලෝක ස්වාමින් වහන්සේට ඉක්මනින්ම සුවපත් වේවා....

  • @wasanthawasanthawijebandar1634
    @wasanthawasanthawijebandar1634 6 หลายเดือนก่อน +243

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉක්මනට සුව වෙන්න ඕනේ.ඔබ වහන්සේ ගොඩක් දුර්වල වෙලා වගේ පෙනෙන්නේ බුදු ගුණ බලයෙන් ඉක්මනට සුවය ලැබේනවා සත්තයි.සත්තයි

    • @renukaweerasingha8815
      @renukaweerasingha8815 6 หลายเดือนก่อน +6

      ඉක්මන් සුව ලැබේවා ape හාමුදුරුවනේ !!!

    • @jeewanikuruppu4192
      @jeewanikuruppu4192 6 หลายเดือนก่อน +2

      Thriwidha Rathnaya ashirwadayen siyalu dewi pihiten ikmaninma niduk nirogi suwa lebewa.

    • @sarojawelhenge26
      @sarojawelhenge26 5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි හාමුදුරුවනේ !!! 🙏🙏🙏

    • @kiriya1000
      @kiriya1000 5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

    • @janakiewijekoon1050
      @janakiewijekoon1050 5 หลายเดือนก่อน +1

      Theruwan Saranin ikmanin suwa wewa!🙏🙏

  • @aushalalanthi8377
    @aushalalanthi8377 6 หลายเดือนก่อน +63

    සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මුලු ලෝකය ටම බන දේශනා කලා ඉදිරියට ත් කරනව ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරනයි

    • @amithahewavidana4415
      @amithahewavidana4415 6 หลายเดือนก่อน +3

      ඔබ වහන්සේ ට තෙරුවන් සරන්‍ය් නිදුක් නිරොගි සුව පතෙනෙමු

  • @Kusum-r1w
    @Kusum-r1w 6 หลายเดือนก่อน +65

    තුන් ලොවට අග්‍ර වූ මගේ බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ බුද්ද රත්නයේ බලයෙන් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. 🙏🙏🙏🙏

    • @kanthisiriwardena9872
      @kanthisiriwardena9872 6 หลายเดือนก่อน +1

      අනන්ත බුදු රජ්ණන්වහන්සෙලගෙ අනන්ත නව අරහදි බුදු ගුණයෙ මහානුභාව බලයෙන් ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුව ලැබේවා !තුණුරුවන් සරණයි 🙏🙏🙏

    • @premasiligunasekara2687
      @premasiligunasekara2687 5 หลายเดือนก่อน

      Oba wahanseta niduk neerogi suwaya labewa. Thawa ediriyatath darma desana kirimata shakthiya daihiriya labewa. Oba wahanseta dergausha prarthana karami. Siyalu leda Roga suwa wewa.

  • @sonethrasri2247
    @sonethrasri2247 5 หลายเดือนก่อน

    පින්වන්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉක්මන් සුවය චිර ජීවනය ලැබේවා!!!!!!!තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @lahiruchathuranga1764
    @lahiruchathuranga1764 5 หลายเดือนก่อน +28

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට උතුම් තෙරුවනේ ගුන බලයෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683 6 หลายเดือนก่อน +60

    සාදු සාදු සාදු පින්වත් ගෞරවනීය සුවාමින්වහන්ස ඔබ වහන්සෙට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලබෙවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @MeththanandaPinnagolla-ng2qz
    @MeththanandaPinnagolla-ng2qz 6 หลายเดือนก่อน +43

    මමත් ස්වාමීන්වහන්සේ නමක් විදියට මෙතෙක් කලා වූ ධර්ම දේශනාමය කුසලයෙන් ඔබවහන්සේව ඉක්මනින් සුවපත් වේවා.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 6 หลายเดือนก่อน +1

      උන්දෑට...
      දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දීල 👍🤣🤣🤣
      උන්දෑ බණ වලින් හොදටම හම්බ කල ගනයෙක් නේද

    • @premalathawijesekara6340
      @premalathawijesekara6340 6 หลายเดือนก่อน

      ​@@sahasdulmina4783ඔබට යහපතක්ම වේවා නොදන්නා කමට මොනව කරන්නද අනුකම්පා කිරීම බෞද්ධයන් වන අපගේ සිරිතයි කැටවල හේමාලෝක යතිවරයාණන් වහන්ස ඔබවහන්සේ ඉතා ඉක්මනින් සුවපත් වේවා!!

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 6 หลายเดือนก่อน

      නොදකින් කාලකන්නියෙක් කියපු කතාව​@@sahasdulmina4783

    • @sajithsadakalum471
      @sajithsadakalum471 5 หลายเดือนก่อน

      oheta yanna apayak hadaganna wei man hithanne@@sahasdulmina4783

  • @user-ni4sd5ub6s
    @user-ni4sd5ub6s 6 หลายเดือนก่อน +54

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අනන්ත බුදුගුණ බලෙන් ඉක්මනින් සුව පත් වේවා 🙏🙏🙏

  • @bhagyawedage8618
    @bhagyawedage8618 5 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවන්ට නිරොගි බාවය ලබෙවා🙏🙏🙏🙏

  • @SampathiDon
    @SampathiDon 5 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරොගි වෙත්වා තෙරුවන් සරනයි

  • @nadeeranadeera2083
    @nadeeranadeera2083 6 หลายเดือนก่อน +25

    අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 6 หลายเดือนก่อน +33

    රුවන්වැලි මහා සෑයේ anuhasin ජය srimaha බෝධීන් වහන්සේ ගෙ sathyanubawa බලයෙන් අනේ අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ඉක්මනින්ම සුවය ලැබේවා ...ලැබේවා ...ලැබේවා ...විශ්ව මාතාව ගෙ ආශිර්වාදය ආකර්ෂණය ලැබේවා .....sadhu...sadhu...sadhu...

    • @shinestar1589
      @shinestar1589 5 หลายเดือนก่อน

      සාදු 🙏🏾 සාදු 🙏🏾 සාදු 🙏🏾

  • @himalipradeepa9666
    @himalipradeepa9666 6 หลายเดือนก่อน +39

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේ වා

  • @user-zs6ex1ov1l
    @user-zs6ex1ov1l 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව ලැබේවා ප්‍රර්ථනා බෝධකින් පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මනින් සුව ලැබේවා සියලු සත්ත්වයා නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා තෙරැවන් සරණයි

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 5 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන්වහන්ස, ඔබවහන්සේට නිදුක් නීරෝගී චිරජීවනයම ලැබේවා !
    තෙරුවන් සරණයි !

  • @pathmaranjani4389
    @pathmaranjani4389 6 หลายเดือนก่อน +47

    අනෙ අපෙ හාමුදුරුවනේ මහන්සි වෙන්න එපා සුව උනා ම බණ කියන්න පුළුවන් නෙ අපි ආසයි ඔබ වහන්සේ ගෙ බණ අහන්න ඒත් ඉතින් අසනිපයෙන් ඉදං අමාරුයි නෙ. ඉක්මනින් ම සුවපත් වේවා දීර්ගායු වෙවා නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා දීර්ගායු වෙවා

  • @sepalikamaddumage1397
    @sepalikamaddumage1397 6 หลายเดือนก่อน +16

    අපේ කැටවල හේමාලෝක පින්වත් ස්වාමින්වහසේට කළ අපමණ පිං බලයෙන් සහ සමයක්දුස්ටික දෙව්යන්ගේ ආශ්‍රිවාදයේ ඉක්මන් නිරෝගී සුවය ලැබෙවා බුදුසරණයි 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹❤️

  • @ruvin1322
    @ruvin1322 6 หลายเดือนก่อน +21

    මං හුස්ම ගන්නා වාරයක් වාරයක් පාසාම ඔබවහන්සේට උතුම් නිරෝගී භාවයම ලැබේවා 🙏🙏🙏

    • @shinestar1589
      @shinestar1589 5 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු

  • @user-ck5ob8nt3m
    @user-ck5ob8nt3m 5 หลายเดือนก่อน

    උතුම්වූ තෙරැවන් බලෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ඉක්මනින් ලැබේවා සාදු සාදු

  • @PriyanthiRenuka-m9e
    @PriyanthiRenuka-m9e 5 หลายเดือนก่อน +22

    අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙන්න කියා පාර්තනා කරනවා සාදු සාදු

  • @DahamKB
    @DahamKB 6 หลายเดือนก่อน +27

    කැටවල අපේ ස්වාමින් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරොගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumedhajayathilake5866
    @sumedhajayathilake5866 6 หลายเดือนก่อน +12

    පින්වත් ඔබවහන්සේ ඉතා ඉක්මනින් සුවපත් වේවා .සාදු සාදු සාදු ..

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 6 หลายเดือนก่อน +71

    🙏🙏🙏අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ඉක්මනින් සුවය ලැබේවා උතුම් තෙරුවන් සරණින් 🙏🙏🙏

    • @radpranasingha7341
      @radpranasingha7341 5 หลายเดือนก่อน

      අපගේ ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

    • @VeenaAup
      @VeenaAup 5 หลายเดือนก่อน

      අනේ අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉක්මන් නිරෝගී ස්වභාවයම ලැබේවා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කායික ශක්තිය ලැබේවා මානසික ශක්තිය ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්ස කරගත්තා වූ පින් ආනුභාවයෙන් ඉක්මන් සුවයම ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්ස සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සම්මා සම්බුදු සරණයි දළදා හාමුදුරුවෝ සරණ 🙏🙏🙏😥😥😥 ආනුභාවයෙන්

  • @Dogprism
    @Dogprism 5 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී සුවය චිරජීවනය නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා....

  • @sandyakumari-sy2ie
    @sandyakumari-sy2ie 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු අනන්ත වූ බුදු ගුණ වර්ණනා කර සුව හසක් දනන්ගේ සිත සුවපත් කළ ඔබ වහන්සේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @pinnawal8172
    @pinnawal8172 6 หลายเดือนก่อน +23

    ඉක්මනින් සුවවෙලා පන්සලට ඇවිත් ධර්මය දේශනා කරන්න අපි එතෙක් බලාගෙන ඉනිනවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @user-ts2eg7ps6i
    @user-ts2eg7ps6i 6 หลายเดือนก่อน +30

    තෙරුවන් සරණයි ,අපේ හාමුදුරුවන්ට නීරෝගී සුව ලැබේවා !!! සාදු සාදු සාදු

  • @kusumathukorala3064
    @kusumathukorala3064 6 หลายเดือนก่อน +10

    අපේ සූවාම්න් වහන්සේට නිදුක් නිරොගි සුවයෙන් දිර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @sriyanirani599
    @sriyanirani599 5 หลายเดือนก่อน

    ඉක්මනින්ම සුවපත් වේවා අපේ හාමුදුරුවනේ මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ThushariDeepthi
    @ThushariDeepthi 5 หลายเดือนก่อน +14

    අනේ අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @deshankanisalrathasiri4676
    @deshankanisalrathasiri4676 6 หลายเดือนก่อน +44

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙට ඉක්මනට සුවවෙවා🙏🙏🙏🙏

  • @rajithapadmani2631
    @rajithapadmani2631 5 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණින් අපේ ස්වාමින් වහන්ස සුවපත් වෙිවා

  • @pamawapama512
    @pamawapama512 6 หลายเดือนก่อน +27

    අපේ හාමුදුරුවන් වහන්සේට ඉක්මන් සුවයලැබේවා

  • @vithanagepramavathi1984
    @vithanagepramavathi1984 5 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට ඉතාම ඉක්මනින් බුදු ගුණ බලයෙන් සුවපත් වෙිවා සාදු සාදු සාදු ........

  • @nijanicamathka5159
    @nijanicamathka5159 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට ඉක්මන් සුව පතනවා 🙏😞🥺 ඔබ වහන්සේ ගෙ බණ තමා නෙත් එකෙ හොදටම බණ දේශනා කරන්නේ 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @RenukaDamayanthi-d1l
    @RenukaDamayanthi-d1l 6 หลายเดือนก่อน +9

    අපේ හාමුදුරුවන් වහන්සේ ට නිරෝගී සුවය ලැබේවා

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 6 หลายเดือนก่อน +47

    අපේ හාමුදුරැවනේ ඔවහන් සේට තෙරැවන් ගුණබලයෙන් ඉක්මන් සුව පතමි.

  • @thejanilmini1334
    @thejanilmini1334 6 หลายเดือนก่อน +14

    බොහෝ ම සිල්වත්,ගුණවත් ස්වාමීන් වහන්සේ නමක්. උන් වහන්සේ ට ඉක්මන් සුව ,චිරජීවනය ලැබේවා !!!

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ඉක්මන් සුව ලැබේවා!!🙏🙏🙏🙏🙏

  • @WasanthaKumari-x7h
    @WasanthaKumari-x7h 5 หลายเดือนก่อน +14

    අපේ ස්වාමීන් වහන්ස තිසරන සරනින් සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා දීර්ඝයුෂ ලැබේවා සුවපත් වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @sunilkumarasinghe3574
    @sunilkumarasinghe3574 6 หลายเดือนก่อน +7

    තෙරුවන්සරයි අපෙ හාමුදුරුවනෙ ඉක්මන් සුවපත් වෙවා ජයසිරිමා බො සමිදුගෙ රුවන් මහාවැලි රපු්න්ගෙ පිහිට අාරක්ෂාව ලැබෙවා🙏🙏🙏

  • @RWanigasekara
    @RWanigasekara 6 หลายเดือนก่อน +16

    අපේ හාමුදුරුවන් ඉක්මනින් සුවපත් වේවා

  • @chandragamage5691
    @chandragamage5691 5 หลายเดือนก่อน +8

    උතුම් නීරෝගී සුව හා දිගාසිරි පතමි .,තෙරුවන් සරනයි .🙏🙏🙏🙏

  • @malanipremawardana4109
    @malanipremawardana4109 5 หลายเดือนก่อน +10

    තෙරුවන් ගුණ අනන්තයි
    ඒ අනන්ත වූ බලයෙන් ඔබවහන්සේ ගේ සිරුර තුළට ඇතුල් වී ඈතී විෂබීජ , නානාප්‍රකාර රෝග ඇතිවීමට බලපාන ලද සියලුම හේතුන් හිරු දුටු පිණිබිදු සේ දුරින්ම දුරැ වේවා. සියලු රෝගකාරකයන් දූරීභෑත වී හිරුට අවනත පියුම විකසිත වන ලෙසට අද දිනම වහ වහාම සුවපත් වේවා. මෙ විශ්වයම උන්වහන්සේට ආශීර්වාද කරත්වා. වෙදකම හෙදකම කරන හැමෝටමත් තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවරුන්ට නිරෝගීව 120 ආයුෂ විදින්නට හැකියාව ලැබේවා. ලැබේවා.

  • @kusumbarrows5939
    @kusumbarrows5939 5 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේගේ කායික පීඩා දුරු වේවා මානසික පීඩා දුරු වේවා ,නිදුක් වේවා ,නීරෝගී වේවා ,සුවපත් වේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @victorpremachandra8031
    @victorpremachandra8031 6 หลายเดือนก่อน +19

    මම ආස කරන ආදරය කරන ඒවගේම ගෞරවය කරන අපේ හාමුදුරුවන් වහන්සේ ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු .

  • @jayanthasiyamudali2587
    @jayanthasiyamudali2587 6 หลายเดือนก่อน +11

    😮තෙරුවන් සරනයි නිදුක් නිරෝගී වේවා

  • @sumethracol3331
    @sumethracol3331 6 หลายเดือนก่อน +24

    උපස්තාන කරන පංවන්ත ස්වාමින්වහන්සේට බොහෝම පිං🙏🙏🙏🙏🙏🙏🙏 උතුමි නිර්වාන සුවයම අවබෝදවෙිවා.🙏

    • @sssddd4854
      @sssddd4854 5 หลายเดือนก่อน +1

      අනේ හරීම දුකයි. 😢😢
      පපුව පිච්චුනා. ඇයි මෙහෙම උනේ. මා රුස්කර ගන තියන සියලුම කුසල් ධර්මයේ පිහිටෙන් ආනුභාවයෙන් පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගීබාවයත් දීර්ඝායුෂත් ලැබේවා. 🙏🏻🙏🏼🙏🏻🙏🏼🙏🏻🙏🏼🙏🏻🙏🏼

  • @sagarisenarathne1528
    @sagarisenarathne1528 5 หลายเดือนก่อน +12

    රත්නත්‍රයේ පිහිට ආනුභාවයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවම ලැබේවා සාදු සාදු සාදු ...

  • @shinestar1589
    @shinestar1589 5 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🏾🙏🏾🙏🏾

  • @raregems9209
    @raregems9209 6 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට ඉක්මනින්ම සුවය ලැබේවා......

  • @seelaganegoda9077
    @seelaganegoda9077 5 หลายเดือนก่อน +5

    අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි..ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි..ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා..

  • @madukanilushi3123
    @madukanilushi3123 5 หลายเดือนก่อน +5

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ තියෙන වේදනාවන් ඉක්මනින්ම නිම වෙලා නිදුක් නිරෝගී භාවය ලැබිලා නැවතත් අපේ හිත සුව පිණිස ධර්මය ප්‍රචාරය කරන්නට එදා හිටියා වගේම සිටින්නට ,අප කළ යම් කිසි කුසල කර්මයක් තිබේනම් ඒ සියලු කුසල කර්මයන් හේතු වේවා... දීර්ඝායුෂම ලැබේවා අපේ හාමුදුරුවනේ...

  • @SLSCIENCESL-
    @SLSCIENCESL- 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් ඔබ වහන්සේ සුවපත් වේවා! සුවපත් වේවා! සුවපත් වේවා! සුවපත් වේවා! සුවපත් වේවා! සුවපත් වේවා !සුවපත් වේවා! සුවපත් වේවා!

  • @senara7172
    @senara7172 5 หลายเดือนก่อน +16

    මේ වගේ සිල්වත් ගුණවත් නැණවත් හාමුදුරුවෝ නමක් සාසණයට මාණික්‍යයක්. ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

  • @vgmadhushanka9405
    @vgmadhushanka9405 6 หลายเดือนก่อน +34

    තුනුරුවන් සරණින් ඉකමනට සුව වේවා අපේ හාමුදුරුවෝ

  • @raniheen281
    @raniheen281 6 หลายเดือนก่อน +17

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉතා ඉක්මනින් සුවය ලැබේවා දිර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 😭😭😭😭

  • @monikawijeratne2135
    @monikawijeratne2135 6 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට ඉක්මනින් සුව ලැබේවා

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 5 หลายเดือนก่อน

    අපගේ ස්වාමින් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @champikadeepani8579
    @champikadeepani8579 5 หลายเดือนก่อน

    ඉක්මනින් සුව වෙවා අපෙ හමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalanijayasena7669
    @lalanijayasena7669 6 หลายเดือนก่อน +10

    පිංවත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් බලයෙන් ඉක්මන් සුවය ලැබේවා !!! 🙏🙏🙏🙏🙏වරුණ ඔබට අනේක වාරයක් ස්තුතියි

  • @maneljayarathne8647
    @maneljayarathne8647 6 หลายเดือนก่อน +24

    උතුම් ජය ශ්‍රී මහා බෝධින්වහන්සේගෙ පිහිටයි ආරක්ෂාවයි .අපේ හාමුදුරුවනේ නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏🙏

  • @Nonametosavetoday
    @Nonametosavetoday 6 หลายเดือนก่อน +12

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී වෙත්වා!...

  • @sakunikaabeyrathne9167
    @sakunikaabeyrathne9167 5 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා..! ප්‍රථිකාර කටයුතු නිසි කලට සිදුකිරීමට උන්වහන්සේට සහ වෛද්‍යවරුන්ට ශක්තිය ධෛර්ය ලැබේවා..සියළු ප්‍රතිකාර සාර්ථක වී ඉක්මන් සුවය ලැබී උන්වහන්සේ ප්‍රාර්ථනා කරන අයුරින්ම ධර්ම දේශනා සිදුකරීමට ශක්තිය ධෛර්ය ලැබේවා..!!!

  • @user-gz8pg6sm5o
    @user-gz8pg6sm5o 5 หลายเดือนก่อน

    ගව්රවනීය ස්වාමින් වහන්ස ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබ වහන්සේ ඉතා ඉක්මනින් සුවපත් වේවා. බුදු සසුන බැබළු වේ ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයා නන් වහන්සේ ලයි. ඔබ වහන්සේ කරන ලද ඒ උතුම් කර්තව්‍යයන් බෙලෙන් ඉතා ඉක්මනින් සුවපත් වේවා. 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @prabhasri1279
    @prabhasri1279 6 หลายเดือนก่อน +4

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා!දීර්ඝායුෂ ලැබේවා !තෙරැවන් සරණයි !

  • @renukajayaneththi8994
    @renukajayaneththi8994 5 หลายเดือนก่อน +8

    උතුම් ස්වාමීන්වහන්සේ දීර්ඝායුෂ ලැබේවා!!!

  • @Maheshaa.b.c
    @Maheshaa.b.c 5 หลายเดือนก่อน +8

    නිරෝගී සම්පත්තිය ඉක්මනින් ලැබේවා අපේ හාමුදුරුවන්ට

  • @amadvertising1208
    @amadvertising1208 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මම වැඩිම ප්‍රමාණයක් ධර්ම දේශනා ඇහුවා නම් ඔබ වහන්සේගේ ධර්ම දේශනා ,ඔබ වහන්සේ ඉක්මනින් සුවපත් වේවා

  • @kumareyatawara5364
    @kumareyatawara5364 5 หลายเดือนก่อน

    ඉක්මනින් සුව වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායු වේවා සම්මා සම්බුදු සරණයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💖💖💖💖💖💖💖💖

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 6 หลายเดือนก่อน +18

    ස්වාමීන් වහන්ස ,ඔබවහන්සේට මගේ ජිවිතයේ කල සියලු පින් කුසල් අනුමෝදන් කරමි ඔබවහන්සේ දේශනා කල බණපද අසා සිත නිවාගත් වාර අපමනයි අනන්ත තෙරුවන් ගුණ බලයෙන් සියලු දෙවි දේවතාවන් ගේ ආරක්ෂා ව පිහිට ලබමින් ඔබවහන්සේට ඉක්මනින් සුවපත් බව පතමි නිදුක් නිරෝගී සුවපත් වේවා මානසික කායික සුවපත් බව ලැබේවා 🙏🙏🙏විශ්වයේ ඇති උතුම් ශක්තිය බුද්ධ බලයයි,ඒ අපිරිමිත සුවකාරක ශක්තිය ඔබවහන්සේට ලැබේවා නිරෝගී සුවය ලැබ ඔබවහන්සේට ඉක්මනින් ශ්‍රි සද්ධර්ම ය දේශනා කරන්න ට කයට සිතට ශක්තිය ලැබේවා 🙏🙏🙏

    • @sriyaniperera480
      @sriyaniperera480 5 หลายเดือนก่อน

      sadu sadu sadu !ape katawala hamuduruwanta ikman suwaya labewa! gathe wedanawa durin duru wewa! apita ikmanata bana ahanna ikmanin suwapath wela pansalata wadinna labewa! ma kala pinak athnam a pinene oba wahanse supath wewa! oba wahanseta budu saranaie.

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 6 หลายเดือนก่อน +11

    අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේට ඉක්මනින්ම සුවය ලැබේවා !නිදුක් නීරෝගීභාවය ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @mayasri609
    @mayasri609 6 หลายเดือนก่อน +18

    උතුම් දලදා සමිදු පිහිටයි අපේ හාමුදුරුවන්ට ඉක්මන් සුවය ලැබේවා

  • @kkww3805
    @kkww3805 5 หลายเดือนก่อน +5

    පිංවත් කැටවල සවාමින් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා නිරොගි සුවය ලැබේවා.

  • @dilanishyalanimenike
    @dilanishyalanimenike 5 หลายเดือนก่อน +4

    අපේ ස්වාමින් වහන්සේ ඉක්මනින් සුවපත් වී දීර්ඝායුෂ පතමි!!!

  • @renukaliyanage9604
    @renukaliyanage9604 6 หลายเดือนก่อน +5

    අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේ නිදුක් නීරොගි වේවා

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 6 หลายเดือนก่อน +16

    අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබවසේට දීර්ඝයු සම්පත්තිය නොවඩුව ලැබේවා නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා ..සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු තෙරැවන්සරනයි අපේ හාමුදුරුවනේ ..ඉක්මනට සනිප වේන්න ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilaathukorala8385
    @chamilaathukorala8385 5 หลายเดือนก่อน +4

    අපේ හාමුදුරුවන්ට ඉක්මනින්ම සුවපත් වේවා!🙏🙏

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 5 หลายเดือนก่อน

    අපෙ සුවාමින් වහන්සෙට
    සියලුම දෙවියන්ගෙ ආරක්ෂාව ලැබ
    නැවත ධර්ම දෙසනා කරන්නට
    හෙතු වාසනා වෙවා
    සුවාමින් වහන්සෙගෙ මෙවචන ටික. අහන අවස්ථාවෙ හිතට වෙදනාවක් ඇතිඋනා
    නෙතින්ගැලුවා කදුලු කැට
    සැම හවසකම බුදුන් වැද සුවාම්න් වහන්සෙට නිදුක්වෙවා නිරොගිවෙවා
    සුවපත්ම වෙවා සුවපත්ම වෙවා සුවපත්මවෙවා

  • @sujathasurangani2409
    @sujathasurangani2409 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේ වහ වහා සුවපත් වේවා!!!උතුම් ධර්මය දේශනා කිරීමට හැකියාව ලැබේවා!!!ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 6 หลายเดือนก่อน +4

    නිදුක් නිරෝගී සුවයම ලැබේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kanchanaperera8303
    @kanchanaperera8303 5 หลายเดือนก่อน +5

    අපේ හාමුදුරුවන්ට ඉක්මනට සුවය ලැබෙිවා බුදුසරණයි 🙏🙏🙏

  • @JayaweerMuhandiramge
    @JayaweerMuhandiramge 6 หลายเดือนก่อน +4

    Apa හාමුදුරුවනේ ඉක්මනින් සුවය labawa tharuwan සරණයි

  • @samanthakapugama8811
    @samanthakapugama8811 5 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීනවහන්සේ අනන්ත සසර පටන් මෙතෙක් කල සියලු කුසල ශක්තිය මේ අවස්ථාවේ ඔබවහන්සේගේ ඉක්මන් සුවපත් භාවය සදහා උපකාර වේවා !!! ඔබවහන්සේට අනන්ත තෙරුවනේ ආශිර්වාදයත් සියලු දෙවි රැකවරණය ත් නිතැතින්ම ලැබේවා !!!
    🙏🙏🙏

  • @suppriyadevika8822
    @suppriyadevika8822 5 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරතුරුව නිදුක් නීරෝගී සම්පත් ලැබී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏