UNMADINI || උන්මාදිනී || EPISODE 54 || 06th February 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • උන්මාදිනී - ආලේ කතන්දර බෝමයි
    හදවතේ ඇතුළාන්තයෙන් දෝර ගලා යන සෙනෙහසක නොසන්සිඳෙන ප්‍රේමාදරය...
    Director - Hasun Sameera
    Producer - Rushantha Wijenayake
    Writer - Simeth Kaveeja
    Editor - Sameera Piyarathne
    Music Director - Jagath Rasnayake
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #unmadini #newteledrama

ความคิดเห็น • 208

  • @dilharamaduwanthi5665
    @dilharamaduwanthi5665 7 หลายเดือนก่อน +113

    ඉස්සර නම් පේන්න බැරි චරිතයක් දිනක්ෂි , මේ කතාවෙ සුරනි හින්ද මාර ආදරෙයි දැන් නම් 🥰❤

    • @andyandy7194
      @andyandy7194 7 หลายเดือนก่อน +3

      මටත් එහෙම මයි.

    • @sonyabanda6543
      @sonyabanda6543 3 หลายเดือนก่อน

      තාම අප්පිරියය්🐕

  • @ddmpraveen3167
    @ddmpraveen3167 7 หลายเดือนก่อน +57

    මිහෙන් වගේ ගොන් කොල්ලො ඉන්නවා ඇති නේ ඇත්තටම 😪 ඇත්ත ජීවිතයෙත්
    පොලිස් ලොක්කා නම් මරු ඈ ❤️‍🔥

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 หลายเดือนก่อน +59

    දවසින් දවස කුතුහලය වැඩි වෙන වෙනස්ම විදිහෙ ලස්සන drama එකක් ❤❤

  • @lasikalasika5277
    @lasikalasika5277 7 หลายเดือนก่อน +86

    සුරනි පව් ඇත්තටම අභිලාස් නරුම මනුස්සයෙක්

    • @anushaliyanage4092
      @anushaliyanage4092 7 หลายเดือนก่อน +1

      Maybe he was good that girl changed hem

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 7 หลายเดือนก่อน +2

      ​@@anushaliyanage4092 Don't tell lie 😂

    • @deepachandani4938
      @deepachandani4938 7 หลายเดือนก่อน +2

      රෂ්මින්ද සුරනිව බැන්දොත් හොඳයි...දෙන්නගෙම හිත් හොඳයි

  • @anushatharangamala4964
    @anushatharangamala4964 7 หลายเดือนก่อน +63

    අනේ පව් මිහේන් කොච්චර නම් සනාශට ආදරේ කරනවද ආදරේ කරද්දි මිනිස්සු අන්දවෙනවා කියන්නෙ ඕකට තමයි 😊

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 7 หลายเดือนก่อน +78

    කතාව නම් තේරුමක් නැතුව මෙලෝ රහක් නැතුව කොහෙටවත් නැතුව නම් ඉවර කරන්න එපා අනේ 😕❤️‍🩹

    • @kingav-ch8cu
      @kingav-ch8cu 7 หลายเดือนก่อน +3

      Komath ema.thama karane baya wane epa mun ta dan kath hadane bh 😂

  • @Thenukiapsara
    @Thenukiapsara 7 หลายเดือนก่อน +22

    රශ්මින්ද ❤ සුරනි ගැළපෙනවා හැබැයි,

  • @prasanthakumara4242
    @prasanthakumara4242 7 หลายเดือนก่อน +39

    මොන චේතනාවෙන් මිනී මැරුවද එයට හිමි දඬුවම ලැබය යුතුමය.අනෙක් වරද අසනීපයක් නැති පුද්ගලයෙකුට අන්තරාදායක ඖෂධ ලබාදීමය.දෙකම මිනී මැරුම්.

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 7 หลายเดือนก่อน +6

      කෙහෙළියගෙ නංගිගෙ දුව සනාෂා😂😂

    • @shyamaliejayasinghe2710
      @shyamaliejayasinghe2710 7 หลายเดือนก่อน +3

      මේ නාට්‍ය වලින් මිනිස්සුන්ට අපරාධ කරන හැටි කියල දෙනව

  • @SachiniSenarathna-gk4us
    @SachiniSenarathna-gk4us 7 หลายเดือนก่อน +15

    ආදරෙන් අන්ද වෙනවා කිවුවාට හරියටම දැක්කේ මේ කාතාවෙන්😂😂😂😂😂

  • @jeonk765
    @jeonk765 7 หลายเดือนก่อน +24

    මිහේන් අවන්කයා..මේ කතාවෙ එයාට සාදාරනයක් වෙන්න ඕනෙ.❤

  • @_Itzbashii_
    @_Itzbashii_ 7 หลายเดือนก่อน +240

    සුරනි රශ්මින්දයි සෙට් උනොත් මරු හැබැයි 😁

    • @upekshalakmali8920
      @upekshalakmali8920 7 หลายเดือนก่อน +5

      ඒක වෙනවා 😊😅

    • @nissankaherath5819
      @nissankaherath5819 7 หลายเดือนก่อน +3

      Ou neda

    • @DiliniBiyagama
      @DiliniBiyagama 7 หลายเดือนก่อน +3

      රශ්මින්ද බාලයි නේද සුරනිට වැඩිය

    • @charuweerasooriya5215
      @charuweerasooriya5215 7 หลายเดือนก่อน +2

      😅😅😅👌

    • @Phone-gb3oq
      @Phone-gb3oq 7 หลายเดือนก่อน +4

      Matah eka hithuna😊

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 7 หลายเดือนก่อน +101

    මිහේන්ට සනාෂව බඳින්න දෙන්න එපා 🥺

    • @Nishaya722
      @Nishaya722 7 หลายเดือนก่อน +1

      හා.. මොකක් හරි කරන්නම් ඔයා බය වෙන්නෙපා 🥺

  • @Rmd289
    @Rmd289 7 หลายเดือนก่อน +19

    පෞ..මිහේන් අහිංසකයා...😢
    රඟපෑම් තාත්තා.. චින්තක කුලතුංග වගේමයි..💟💟👨‍👧

  • @charminiwickramasinghe
    @charminiwickramasinghe 7 หลายเดือนก่อน +21

    " මහේශිකා " Congratulations love ❤️
    හරිම දක්ෂ විදියට ඔයා රගපානවා. ඔයාගේ රංගන ජීවිතේට සුභපතනවා ආදරෙන්. 🫂♥️.

  • @prasanthakumara4242
    @prasanthakumara4242 7 หลายเดือนก่อน +66

    තාත්තා කියන පෞරුෂයට ගරුකල යුත්තේ තාත්ත හෝ සමහර පලාත් අනුව අප්පච්චි යන ගෞරව නාමයෙන් මිසක මගෙපණ කියලා වචන වලින් නෙමෙයි

    • @kumarikumari4984
      @kumarikumari4984 7 หลายเดือนก่อน +7

      Aniwaren 👍👍

    • @dubai3494
      @dubai3494 7 หลายเดือนก่อน +8

      Boru shobana

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 7 หลายเดือนก่อน +12

      අනිවාර්යයෙන්ම
      හරිම අපහසු යි එහෙම ඇහෙන කොටත්
      හරිම අස්වභාවිකයි ඒ ආමන්ත්‍රණය

    • @JjJdj-n3o
      @JjJdj-n3o 7 หลายเดือนก่อน +4

      Anna aka athta..

    • @subhashinifernando2341
      @subhashinifernando2341 7 หลายเดือนก่อน +6

      එකට මාත් එකගයි ආදරණිය තාත්තා අප්පච්‍චි මිසක් පන ක් නොවෙයි

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 7 หลายเดือนก่อน +87

    මිහේන් නම් අමු ගවයා 😂😂

  • @jananipraboda
    @jananipraboda 7 หลายเดือนก่อน +46

    නාට්‍යයක් උනත් මේ වගේ කොල්ලොන්ව රවට්ටලා පලි ගන්න කෙල්ලෝ කි දෙනෙක් මේ ලොකේ ඇතිද?

  • @dhamayanthidharmarathna7380
    @dhamayanthidharmarathna7380 7 หลายเดือนก่อน +34

    ඒක තමා කියන්නෙම දෙමාපියන් කරන වැරදි දරැවන්ට විදවන්න වෙන්නේ

  • @upekshalakmali8920
    @upekshalakmali8920 7 หลายเดือนก่อน +26

    පොලිස් අයියා ට්‍රැක් එකට වැටිල ..😅
    ලොකු දෙයක් 😂

  • @manilgunawardene1202
    @manilgunawardene1202 7 หลายเดือนก่อน +21

    සනාශට පණ පොවන කව්මිණි තත්සරණිව දකිණ හැම මොහොතකම දැනෙන්නෙ කියන්න බැරි තරම් ලස්සන ග්රීක දේව ප්රතිමාවක් දකිනව වගේ හැඟීමක්. සාමාන්යයෙන් තරහින් ඉන්න වෙළාවට හුඟ දෙනෙකුගෙ ලස්සනක් දකින්න නැතිවුනත්, කව්මිණි තරහින් රඟන හැම අවස්ථාවකත් එයාගෙන් පේන්නෙ ගාම්භීර ලස්සනක්. එයාට විතරක්ම තියෙන මේ සුවිසේශී ලස්සන නිසයි එයා දකින හැම වෙළාවකදිම හරියට දෙව්දුවක් දකිනව වගේ දැනෙන්නෙ. දිව්යාංගනාවක් කොයි වගේද කියල හිතාගන්න හැකිවෙන තරම් ලස්සනට ඉපදෙන්න කව්මිණි කොයිතරම් පිණක් කරල ඇතිද කියල හිතෙනව. එයාගෙ මුලු ජීවිතය පුරා මේ ලස්සන තව තවත් වැඩි වෙලා, ග්රීක දේව කතාවල එන Juno බවට පත් වෙළා සදහටම බැබලිලා ඉන්න ලැබෙන්න කියල සෙනෙහසින් ප්රාර්ථනා කරනව! (Juno was obviously the most beautiful wife of Jupiter, the king of the gods in Roman religion.)

    • @vidarshanagimhani1018
      @vidarshanagimhani1018 7 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @jayanthiranasinghe9211
      @jayanthiranasinghe9211 7 หลายเดือนก่อน +2

      Beauty is not the important thing. If she has good qualities that the important thing.

    • @manilgunawardene1202
      @manilgunawardene1202 7 หลายเดือนก่อน

      @@jayanthiranasinghe9211Thank you for your comment. However, such a comment can only be expected from a person who is less beautiful, probably as a means of countering this painful awareness. I wonder if anyone would fall for a less beautiful woman just because she has only good qualities. Many people make sacrifices purely for the beauty of women they desire, rather than compensating the pride of having a beautiful woman for good qualities. It naturally boosts one’s self-esteem and self-importance over the possession of such a priceless treasure in one’s life. A beautiful woman means so much! This is the pride a scintillatingly beautiful woman like Kaumini can bestow on a male fortunate enough to have a Juno in his life.

    • @manilgunawardene1202
      @manilgunawardene1202 7 หลายเดือนก่อน +1

      Thank you for your comment. However, such a comment can only be expected from a person who is less beautiful, probably as a means of countering this painful awareness. I wonder if anyone would fall for a less beautiful woman just because she has only good qualities. Many people make sacrifices purely for the beauty of women they desire, rather than compensating the pride of having a beautiful woman for good qualities. It naturally boosts one’s self-esteem and self-importance over the possession of such a priceless treasure in one’s life. A beautiful woman means so much! This is the pride a scintillatingly beautiful woman like Kaumini can bestow on a male fortunate enough to have a Juno in his life. @@jayanthiranasinghe9211

    • @sriyanirathnayaka8474
      @sriyanirathnayaka8474 7 หลายเดือนก่อน

      Munta pissu kellata waha watila

  • @Priyanka-fh9es
    @Priyanka-fh9es 7 หลายเดือนก่อน +11

    ඔය රුව මගෙ වෙන්න ඕනා කලා සින්දුව ඔක්කොම ප්ලේ කරන්න කො වචන ටික හරිම ලස්සනයි කියන හඩත් ලස්සනයි

    • @diludesilva6029
      @diludesilva6029 7 หลายเดือนก่อน +1

      ඒ සිංදුව යූටියුබ් තියනවා..නන්නාඳුනනා කියලා .

  • @InoIno-g1u
    @InoIno-g1u 7 หลายเดือนก่อน +6

    මිහේන් පැරඩියිස් හොටෙල් එක සනාශට දුන්නොත් හැම ප්‍රස්නයක්ම ඉවරයි..පලිගැනීම නවතිනවා.මිහේන්ගෙ ජිවිතේ බේරෙනවා.කොහිමත් ඒ හොටෙල් එක අයිති සනාසට..හැබැයි සනාශා කරපු වැරදි වලට දඩුවම් ලැබෙයි...මොකද ලන්කා කරපු වරදට එයා ජීවිත ගානක් විනාස කලා.සුරනි පවු.රශ්මින්ද සුරනි එකතු වෙයි ❤

  • @CranberrySunrise
    @CranberrySunrise 7 หลายเดือนก่อน +12

    Rashminda is very handsome… kinda looks like a Tamil actor 😊

  • @ChithraDewage
    @ChithraDewage 7 หลายเดือนก่อน +6

    ආදරයට අන්ද ෙවචිච ෙමා්ඩයා මිෙහන් ෙමි කතාව ලස්සන සුරනි නිසා ❤❤

  • @VajiraHerath-r2g
    @VajiraHerath-r2g 7 หลายเดือนก่อน +8

    ඇත්තෙන්ම මේහේන් හරි...අනිවාර්යයෙන් එයා ඒ කිව්ව දේ කරන්නම ඕනි...එහෙම උනොත් ශනාස ගොඩාක් හොඳ කෙනෙක් වෙයි...මොකද දෙපාපියන් කරපු වැරදි නිසා දරුවෝ විදවන්න ඕනි නෑ...ඇත්තෙන්ම සුරනිටත් රශ්මින්ද වගේ කෙනෙක් ලැබුනොත් ගොඩාක් හොදයි...මොකද එහෙම උනොත් අභිලාස්ගේ දරුවටත් සාධාරණය ක් ඉටු වෙයි....

  • @nimtharu5779
    @nimtharu5779 7 หลายเดือนก่อน +15

    මේ ශනාශ හෝන්තු වට නම් කිසිම සාධාරණයක් වෙන්න එපා මේ අහිංසක කොල්ලට කරන දේට...පව් ඌට දේපල සතේකට වටින්නෙ නෑ

  • @GayaniSamudrika-b8y
    @GayaniSamudrika-b8y 7 หลายเดือนก่อน +8

    ලස්සනයි ගොඩාක් ❤ . සුරනිගෙ ආදරය පව් එයා. මිහේන්ගෙ සප්‍රයිස් එක නිසා සනාශගෙ පලිගැනීම් වෙනස් වේවි .

  • @kanthikan5145
    @kanthikan5145 7 หลายเดือนก่อน +20

    අභිලාෂ්ට තවත් එකියක්

  • @ayeshashaini6976
    @ayeshashaini6976 7 หลายเดือนก่อน +10

    රශ්මින්දගෙ බැල්ම😢❤

  • @Janiranjalachandani
    @Janiranjalachandani 7 หลายเดือนก่อน +18

    මෝඩ මිහෙන් දැන්වත් ඔලුව පාවිච්චි කරන්න බැරිද මට පුදුම කේන්තියක් එන්නේ ❤️❤️❤️

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 7 หลายเดือนก่อน +1

      මටනං හරිම සතුටුයි. ඕකට ඔහොම්මයි වෙන්ඩ ඕන😂

  • @dilanmadush
    @dilanmadush 7 หลายเดือนก่อน +10

    12 වෙනිදයින් මේ කතාව ඉවරයි🥲

  • @esaranawarathna9913
    @esaranawarathna9913 7 หลายเดือนก่อน +14

    me kathawa nam abbehiyak❤

  • @kushi784
    @kushi784 7 หลายเดือนก่อน +43

    සුරනි පවු.බලන් ගිහාම අබීලාශ් ට අන්තප්පුරයක් ඉදලා නේ..

    • @sonyabanda6543
      @sonyabanda6543 3 หลายเดือนก่อน

      ඒකිත් වල්නේ….ඇත්ත ජීවිතේ වගේ!!

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 7 หลายเดือนก่อน +13

    සනාශා මිහේන්ව ඇත්තටම කසාද බදියි.එතකොට නැති උන දේපල ටිකත් ඉබේම ලැබෙනවනේ.

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 7 หลายเดือนก่อน +9

    අනේ ඉක්මනටම සනාශා මිහේන් දුන්න බෙහෙත් ගැන හොයල බලන්න. නැත්නම් මිහේන්ට නවතින්න වෙන්නෙ අංගොඩ
    හිනාව, පන අනේ ඇත්තටම ඒ නිසානේ මිහෙන්ට මොලේ අවුල් වෙන්න බෙහෙත් දුන්නේ.

  • @nethmi2015
    @nethmi2015 7 หลายเดือนก่อน +20

    දැන් නම් අවුල් ජාලාවක් අපිටත් පිස්සු වගේ දැන්

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 7 หลายเดือนก่อน +2

      සමනල් ගැට වැටෙයිද

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 7 หลายเดือนก่อน +7

    ශණශා සුපිරි යි ලස්සන යි කතවා

  • @WishuThennakoon-ym7vc
    @WishuThennakoon-ym7vc 7 หลายเดือนก่อน +5

    මිහෙන් සමහරවිට දැනන් ඉන්නවා වෙන්නත් පුලුවන් සනාශා මිහෙන්ට කරන වැරැද්ද නම් අවුල් එත් සනාශා හරි එයාගෙ තාත්‍තට කරපු අපරාදෙට පලි ගන්නෙ 😢

  • @nayomikanchana7087
    @nayomikanchana7087 7 หลายเดือนก่อน +2

    සනාශා ඔයා තමා මගෙ පණ ,හුස්ම ,හිනාව,ලෝකෙම කියද්දි හිනා ගියෙ නැත්තම් තිරිසනෙක් 😂

  • @Nishaya722
    @Nishaya722 7 หลายเดือนก่อน +6

    සනාෂා.. ලස්සනට පේන්නේ නැතිමං වගේ තව අය ඉන්නවද 😢

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani1018 7 หลายเดือนก่อน +4

    Rashminda ටැමිල් නළුවෙක් වගේ lassanai.

  • @tharuka9585
    @tharuka9585 7 หลายเดือนก่อน +25

    මේ කතාව නම් උන්මාදයක් ❤

  • @thilakalatha5452
    @thilakalatha5452 7 หลายเดือนก่อน +4

    මිහේන් නම් අමු ගවයෙක්

  • @SajaniDunukara
    @SajaniDunukara 7 หลายเดือนก่อน +6

    සුරනි❤

  • @Siththaravee
    @Siththaravee 7 หลายเดือนก่อน +20

    මිහේන් වගේ අය අද නෑ .❤

  • @nilu9592
    @nilu9592 7 หลายเดือนก่อน +6

    මගේ පන. මගේ ජිවිතේ. මගේ මුළු ලෝකේම. 🤣🤣 ඔක්කොම බොරු වචන විතරයි නේ යකූ බලන් ගියාම කත වල වගේමයී හැබෑ ජිවිතේ ත් 😜😜😜

  • @kanthi3633
    @kanthi3633 7 หลายเดือนก่อน +2

    කොච්චර සල්ලි තිබුනත් මෝඩ කමයි රැවටීමයි නැති වෙන්නෑ 😅

  • @SayaniFrame
    @SayaniFrame 7 หลายเดือนก่อน +15

    අදත් කතාව ලස්සනයි

  • @ranifrando
    @ranifrando 7 หลายเดือนก่อน +30

    මිහේන් ශනාශට ඇත්තටම ආදරේ කරනවා
    හොටෙල් එකත් ලියලා
    දෙන්න හදන්නේ ශනාශා
    පලි ගන්න එක නතර කරොත් හොදයි 👍👍

    • @ddmpraveen3167
      @ddmpraveen3167 7 หลายเดือนก่อน +6

      සනාෂා දුක් වෙනවා ඇබෙයි එතකොට ඔක්කොම හොරත් අහු වෙයි

    • @ranifrando
      @ranifrando 7 หลายเดือนก่อน

      @@ddmpraveen3167 එහෙම
      වෙනවනම් හොදයි 👍

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka7729 7 หลายเดือนก่อน +1

    Ane hoda awasanayak oni mechchr lssnt yana kathwata ❤🥰

  • @charuweerasooriya5215
    @charuweerasooriya5215 7 หลายเดือนก่อน +15

    IP දුෂ්‍යන් හැන්ඩ්සම් boy කියලා මට විතරද හිතෙන්නේ,..😍

    • @ddmpraveen3167
      @ddmpraveen3167 7 หลายเดือนก่อน +1

      Thurunuwa dial eka

    • @mdilisha
      @mdilisha 7 หลายเดือนก่อน

      ඉට වඩා ලස්සනයි රැල්ල වෙරලට ආදරේ වඩා එකේ ඉන්න ජුඩා 😂😂😂

    • @Chathu370
      @Chathu370 7 หลายเดือนก่อน

      Mth heuwe mehm comment ekk 🤭❤️😩

    • @charuweerasooriya5215
      @charuweerasooriya5215 7 หลายเดือนก่อน

      @@Chathu370😮😅

    • @Chathu370
      @Chathu370 7 หลายเดือนก่อน

      @@charuweerasooriya5215 😁🤭

  • @nethmi2015
    @nethmi2015 7 หลายเดือนก่อน +27

    මිහේන් නම් මහ බූරුවෙක්

    • @madushasolanga1980
      @madushasolanga1980 7 หลายเดือนก่อน +3

      බූරු තඩියෙක්😂

  • @theruwanisandaruwani1065
    @theruwanisandaruwani1065 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @Sanduni2002
    @Sanduni2002 7 หลายเดือนก่อน +1

    සුරනි ❤ රශ්මින්ද

  • @kushi784
    @kushi784 7 หลายเดือนก่อน +20

    දුශාම් මෝඩ යි..දැන් සනාශා සැකයිලු..එදා.නඩුවට වාසි වෙයි කියලා සුරනිගෙ වෛද්‍ය වාර්තා වක් දුන්නා.මේක පෙන්නලා සනාශා දුශාන් ගේ රස්සාව නැති කරන්න පුළුවන්

    • @ddmpraveen3167
      @ddmpraveen3167 7 หลายเดือนก่อน +1

      Eka una nm supiri 😂

  • @JeewaniNisansala-c7u
    @JeewaniNisansala-c7u 7 หลายเดือนก่อน +5

    Dushan dan තමා track එකට එන්නේ

  • @naderasandema6492
    @naderasandema6492 7 หลายเดือนก่อน +13

    13 වෙනිදට අලුත් කතාවක් පටන් ගන්නවනේ .මොකක්ද දන්නේ නෑ ඉවර වෙන කතාව .

    • @MadushankaSaliya-w4e
      @MadushankaSaliya-w4e 7 หลายเดือนก่อน

      Me ktw iwra wenne

    • @kusumrenu8966
      @kusumrenu8966 7 หลายเดือนก่อน

      මේක තමා

    • @naderasandema6492
      @naderasandema6492 7 หลายเดือนก่อน +1

      එහෙනම් නඩු දිනේට කලින් සුරනි ශනාෂාගෙ හැමදේම එලි කරයි .

    • @nilunilanthi7647
      @nilunilanthi7647 7 หลายเดือนก่อน

      කෝලම් කුට්ටම නෙවෙයි ද

    • @edirisingheedirisinghe4424
      @edirisingheedirisinghe4424 7 หลายเดือนก่อน

      සුසුම් රස්තියාදුව නේද

  • @harshasoysa321
    @harshasoysa321 หลายเดือนก่อน

    මේකේ thime song එක කියන්නේ කවුද මන්දා ❤

  • @SriyaChandrika-f3z
    @SriyaChandrika-f3z 7 หลายเดือนก่อน +2

    Rashminda lassana puthek.

  • @JeewaniNisansala-c7u
    @JeewaniNisansala-c7u 7 หลายเดือนก่อน +11

    Lassanatama act කරන්නේ පු ක රණවීර

  • @nuwanrusiru8565
    @nuwanrusiru8565 7 หลายเดือนก่อน +8

    මිහේන් වගේ ගෑනුන්ට වහ වැටෙන ගොබ්බයෝ තමයි ගෑනු හින්ද මැරෙන්නෙ😂😂

  • @deepikand5722
    @deepikand5722 7 หลายเดือนก่อน +2

    Surani hari surani awankawa adre kara e.minha tama hoda nathte sanasa hadanne paliganna eka newe hari nam sanSat tibune hodata iganagana ewa aitikaraganna fan karanne paliganeemak

  • @ThiliniJayawardena-m3h
    @ThiliniJayawardena-m3h 7 หลายเดือนก่อน +4

    පු යන්න ක යන්න නියමයි 😄

  • @thakshiwanniarachchi-nj1sn
    @thakshiwanniarachchi-nj1sn 6 หลายเดือนก่อน

    මේ කතාවට දාන පලවෙනි කමෙන්ට් එක..ඇත්තටම ශනාශා මිහේන්ට ආදරේ කරා නම් මේ කතාව කොච්චර ලස්සන වෙයිද 🥺

  • @Yjo15121
    @Yjo15121 7 หลายเดือนก่อน +3

    මේ කතාවේ " නන්නාදුනනා " සින්දුවේ Full Video එක JR Official channel එකේ ඇවිල්ලා ළමායි 🥰❤

  • @cricket9799
    @cricket9799 7 หลายเดือนก่อน +2

    12 න් මෙක ඉවර කරනවා නම් මැදින් තමා ඉවර කරන්න වෙන්නෙ😢

  • @JeewaniNisansala-c7u
    @JeewaniNisansala-c7u 7 หลายเดือนก่อน +7

    SI IP වුනේ කොහොමද

  • @upekshalakmali8920
    @upekshalakmali8920 7 หลายเดือนก่อน +2

    අම්මෝ පුශ්පිත 😂😂

  • @priyanjalajayasinghe878
    @priyanjalajayasinghe878 7 หลายเดือนก่อน

    Kathawa hodai

  • @sonyabanda6543
    @sonyabanda6543 3 หลายเดือนก่อน

    මගේ පනලු තාත්තට !!!! නොදකින්

  • @sherinaasanthi174
    @sherinaasanthi174 7 หลายเดือนก่อน +4

    මමනම් හිතන විදිහට ෂනාෂා හරි කියලා හිතෙනවා , ඇත්තටම ශනාෂා මිහෙන්ට ආදරය කරලා, සුරනිත් ඒ කරපු දේවල් තේරැම් අරගෙන, ශනාෂා එහෙම දේවල් කලේ සුරනිගෙ තාත්තායි, අභිලාෂුයි කරපු ජරා වැඩ නිසායි කියලා ,තෙරැම් අරගෙන කතව ඉවර කරයි

    • @supunirathnayaka6771
      @supunirathnayaka6771 7 หลายเดือนก่อน

      Na mona de unath paththaka inna minissungen mehama jara widihaya paliganna eka waradi lanka sanuwelwai abilashwai marala iwarakaranna thibina naththam mihenta aththa kiwwanam eyalage hama deyakma shanashata dei poddak Balanna aththa jeewithedi apita waradi karana karapu kattiya lochchara innawada eyalagen pali ganna giyanam api

  • @rumeshadananjani281
    @rumeshadananjani281 7 หลายเดือนก่อน

    Rashminda ❤

  • @nethminiharindi8104
    @nethminiharindi8104 7 หลายเดือนก่อน +5

    Ammo me wage ela gon meee haraka gon dadiyek

  • @imeshiwijayabandara5482
    @imeshiwijayabandara5482 7 หลายเดือนก่อน +1

    Aluth drama eka maru vge😂

  • @PushpaPushpa-p1h
    @PushpaPushpa-p1h 7 หลายเดือนก่อน +2

    Ane pau mihin

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 7 หลายเดือนก่อน +1

    සුරනි සුද්ද කරන්නේ අභිලාස්වනේ ඒ උනාට හතරවටේ ජඩකම් කරලා

  • @vinodisachinthika2200
    @vinodisachinthika2200 7 หลายเดือนก่อน +1

    මිහේන් අහුවෙලා ඉවරයි සනාශට 😏

  • @prabakariyawasam9347
    @prabakariyawasam9347 7 หลายเดือนก่อน +2

    Antimata shanasata pissan kotuwata yanna වෙයි kiyala mamat hiteynawa

  • @uflora3558
    @uflora3558 7 หลายเดือนก่อน +1

    Beheth walata gon weda karanawada man danne 😢

  • @sajiththaraka9124
    @sajiththaraka9124 7 หลายเดือนก่อน +3

    Ane Attatama puspithata kiyala surani mihenwa beraganna

  • @thanushajeewanthi6267
    @thanushajeewanthi6267 7 หลายเดือนก่อน +3

    මිහේන් මහ බූරැවෙක්,ශනාශා දැන් නම් ආසම නෑ සුරනි පව් අනේ අම්මත් නෑ එයාට තේරෙයි පස්සෙ කෝ තුරැනු

  • @navindikavodani3231
    @navindikavodani3231 7 หลายเดือนก่อน

    Ane surani rashmindai set kramuko ❤

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 7 หลายเดือนก่อน +4

    සනාශාගෙ පලි ගන්න එක නැතුව තිබුනා නම් හොදයි

    • @ddmpraveen3167
      @ddmpraveen3167 7 หลายเดือนก่อน

      Ow dram eka chatar

  • @deepachandani4938
    @deepachandani4938 7 หลายเดือนก่อน

    සනාෂා හැමෝවම අන්ඳලා....

  • @madhawaperera5804
    @madhawaperera5804 7 หลายเดือนก่อน

    Oya thama Mage Pana. Ethaninma Kellage Wanchawa Ahuwenawa. Sanashage Pana eyage thaththa. Dan wade Harine...

  • @nuwandinasandamini7585
    @nuwandinasandamini7585 7 หลายเดือนก่อน +3

    First Comment ❤

  • @ThilankaMadushan-bf2ke
    @ThilankaMadushan-bf2ke 7 หลายเดือนก่อน

    සුරනියි රශ්මින්දයි සෙට් උනොත් සාරංගට මොකද වෙන්නේ 😹💔

  • @ImeshaRathnayaka-kq8os
    @ImeshaRathnayaka-kq8os 7 หลายเดือนก่อน +4

    Mihennm buruwek

  • @sajiththaraka9124
    @sajiththaraka9124 7 หลายเดือนก่อน +2

    Ane Mihen moda නොවී sakenma hithapanko

  • @nishadihansamali3477
    @nishadihansamali3477 7 หลายเดือนก่อน +1

    Ane mechchra adre krana kollta boru kiy kiy rawatnne kohomd deiyane 😢😒🥺

  • @shrsshrs5735
    @shrsshrs5735 7 หลายเดือนก่อน

    Si ip une kohomada

  • @kanchanasilva2772
    @kanchanasilva2772 7 หลายเดือนก่อน +6

    පොලිස් ලොක්ක නම් සුප

  • @christineleonard9295
    @christineleonard9295 7 หลายเดือนก่อน

    Oya bheth dena dostharayawa mattu keranne barida

  • @chantrasreelanka8767
    @chantrasreelanka8767 7 หลายเดือนก่อน

    පව් තානස මිහිල්ගෙන් පලි ගන්නේ එහෙම කරන්න එපා

  • @gayanahendalage3223
    @gayanahendalage3223 7 หลายเดือนก่อน +1

    මෝඩ මිහේන්..... 😢😢😢😢

  • @dinelkaSenarathna-pw4qy
    @dinelkaSenarathna-pw4qy 7 หลายเดือนก่อน +1

    😍

  • @deepikand5722
    @deepikand5722 7 หลายเดือนก่อน

    Mihen dan na sanasa karanne monada kiyala mihen ragapam eyage tathtawagemai

  • @windywindy123
    @windywindy123 7 หลายเดือนก่อน

    Adin paase andanna wenne mihenta..

  • @sonyabanda6543
    @sonyabanda6543 3 หลายเดือนก่อน

    පුෂ්පිකට කාපු අබයක්😄😂

  • @SanjuSanjana-z1w
    @SanjuSanjana-z1w 7 หลายเดือนก่อน

    රශ්මින්දගෙ නෑදෑ නංගිගෙ ලමය අභිලාශ්😂😂