Units are good for you to come home and get some rest and feel better soon and that is why I am asking for a friend to talk to you about it when I get home I will send you
Namo buddhaya pinwath swaminwahnsa. Oba wahanseta godak pin apa wenuwen me wage daham deshana kiya deema pilibanda. Theruwansaranai pinwath swaminwahansa.
TH-cam බලන හැම විටම බණ අසන්නට මාගේ හිත යොමු කළ පරම පුජනීය සද්ධාසීල ස්වාමීන් වහන්සේටත්, ඔබවහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා!
අපටත් සද්ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දුන් සියලු දෙනාට නීරෝගී සැප ලැබේවා..තව තව උතුම් සද්ධර්මය අසන්නට මේ පින් හේතු වාසනා වේවා.💐
අපිට ධර්මය පිලිබඳව විසාල පැහැදීමත් ලබාදෙන ඔබ සියලුදෙනාට පිංසිදුවෙවා.මෙ පින්වලින් කොටසක් මගෙ පවුලේ මියගිය සියලුදෙනාට අනුමොදංකරමි.ඔවුන්ට යහපතක්ම වෙවා.සාදු සාදු සාදු.මෙම ධර්මයෙ අනුහසින්මගෙ පවුලෙ සියලුම දෙනා නිදුක්වෙත්වා.නිරොගි වෙවා.සුවපත් වෙවා
මමත් හැමදාම පිරිත් කියනව,මගෙ ලොකු ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා වෙනව අපිව ධර්මයට යොමු කලාට ...ඒ උත්තමයන් වහන්සේ ඇතුලු මහා සගරුවනට මගේ කෝටි කෝටි වාරයක් නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි නමෝ බුද්ධාය
පිරිතේ බලය සත්‍යයක්මයි ස්වාමීනි 🙏🙏🙏 පිරිතේ ආනුභාවය නිසා අවුරුදු හයක් පමණ වේදනා දුන් රෝගයකින් මා මිදුනෙමි🌼🌼🌼ධර්මයෙන් මගේ ජීවිතේ ප්‍රශ්න විසඳුන වාර ගණන අනන්තයි 🌼🌼ඒ උතුම් ධර්මය දේශනා කරන ඔබ වහන්සේලා සුවපත් වේවා🙏🙏 දීර්ඝායුෂ ලබත්වා🙏🙏🙏🙏🙏🙏
අපට ලබා දුන් අවවාදයන්ට ඔබ වහන්සේට බොහෝ පින් කෙත් සැපිරේවා
මම කතොලික කෙනෙක් එව්නාට අපේ ස්වාමින් වහන්සෙගෙබන අහමි දෙශනා එහෙම අහනවා හරි ම පැහැදිමක් තියනවා බුදු රජනන් වහන්සෙගෙ දෙශනා සත්‍යක් මට එව්නට මම පිරිතුත් අහනවා සාදු සාදු🌼🌼🌼🌼🌼🌼🌼
🙏🙏
මේ දේශනාවම ඇති හැදෙනවා නම් නොහෝම පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!...ඔබවහන්සේට🙏🙏🙏
කවුරුන් මොනව කීවත් කිරිබත් ගොඩ ලොකු හාමුදුරුවො සමිබුද්ධ ශාසනය ආරක්ෂා කරන්න විශාල සේවාවක් කරන ව
🙏සාදු 🙏සාදු 🙏සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා පිට රටක සෙවය කරන අප වෙනුවෙන් ධර්මය අසන්න සළස්වන ඔබට ගොඩක් පින්
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .
පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම දේශනා සියල්ලම දුක්කිත සසරේ පීඩා විදින අපගේ සිත් නිවාසනසාලනවා. එම මහානුභා පිං බලය, ඔබ වහන්සේ මෙම දුක්කිත සසර ගමන කෙළවර කර, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා! සාදු! සාදු! සාදු!
Sadu sadu🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා 🙏🙏🙏
Mama asma bana saddasiila suwamin wahansege bana oba wahanset nirogesuwaya
බුදු සමිඳුන්ගේ පිරිත් හඬ මෙලොව සැමට අසේවා... සැම සුවපත් වේවා .. ...
මහමෙව්නාව ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සාදු ...සාදු ...සාදු .. නමෝ බුද්ධාය . ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ...
සාදු සාදු සාදු නමෝ බුද්ධාය පිංවත් ස්වාමින් වහන්ස දීර්ඝායු ලැබේවා උතුම් දහම් කරුණක් දේශනා කල පිනෙන් උතුම් චතුරාර්‍ය්‍ය සත්‍ය දහම අවබෝධ වේවා සාදු සාදු සාදු
ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ජිවනය ලැබේවා,,ඔබ වහන්සේට වැඩි වැඩියෙන් ධර්ම ඥානය පහල වේවා! සාදු සාදු සාදු,,,
තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බොහෝම පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේ හට ද මෙවැනි ධාර්මික කටයුතු සිදු කරනු ලබන අනෙක් සියලු ම නාලිකාව පිරිස් හට ද නිර්වාණාවබෝධය පිණිස ම මෙම ධර්ම දානය ම හේතු වේවා...!වාසනා වේවා...! සාදූ සාදූ සාදූ...!
නමෝ බුද්ධාය. ඔබ වහන්සේට ගොඩාක් පිං අපේ සිත් පහදනවට. සාදු සාදු සාදු !!!
පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාර ය.වේවා සාදු සාදු සාදු (2019 10.29)
නමෝ බුද්ධාය.පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් සම්බුදු බලයෙන්. පසේබුදුගුන බලයෙන්. රහතුන්ගේද තේජසීන් . සියලු රැකවරණ වේවා තෙරුවන් සරණයි .
උතුම් නිවන් අවබෝධය වේවා 🙏🙏sadu sadu sadu sadu sadu 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏 මට සැමදා උතුම් කලයාණ මිත්‍ර ඇසුර ලැබේවා.. දීර්ඝායුෂ හිමියනි
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! නමෝ buddha ya..
වැලිමඩ සද්දාසීල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සාදු සාදු අපේ හමුදුරුවනේ .ඔබ වහන්සේගේ දෙසනා අහලා ගොඩක් ජිවිතේ හදා ගත්තා.උතුම් ලළාට ධාතුන් වහන්සේගේ පිහිටයි අපේ හමුදුරුවනේ ...
සාදු සාදු සාදු🙏පින්වත්.ගරුස්වාමීන්වහන්සෙට.මාගෙ.උතුම්.නමස්කාරය🙏වෙවා
සාඩු සාඩු සාඩු ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා .ගරු ලොකු ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වෙවා .තෙරුවන් සරනය්
නමෝ බුද්ධාය.. සාදු සාදු සාදු.... පින්වන්ත ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝආයුෂ ලැබේවා.. මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.....
Oba vansa pada dana daramdasan apita hrma padili obavansata pin
සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻
අපේ පින්වත් සුවාමීන්වහන්සේට පාර්තනීය බෝධියකින් ලොවුතුරු සුවය අත්වේවා 🙏🏻🙏🏻🙏🏻
සාදු...සාදු..සාදු..🙏🙏🙏🙏
සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් බබළවන්නට අවශ්‍ය ශක්තිය ,ධෛර්යය, දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට...
ධර්ම දානය බෙදා හරින ඔබ සැමටත්, දේශකයාණන් වහන්සේටත් තුන් තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණි අමා මහ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අවකාශ ලැබේවා...
තෙරුවන් සරණයි...🙏🙏🙏🌷🌷🌷🌷
Hhjy
Malani
ඔබවහන්සේගේ ධර්ම දේශනා බොහෝ නිර්මලය.දේශනා නැවත නැවතත් ශ්‍රවණයට වහා වහාම ශ්‍රද්ධාව උපදියි. ඔබවහන්සේට බොහෝ පින් අයිති වෙත්වා!
🌺🙏🌺 සවන් දෙන අප සියලු දෙනාගේ ම පිං කුසල් තව තවත් වැඩේවා 🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🌺🙏🌺
සාදු , සාදු , සාදු .........................!!!
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා .....!!!
නමෝ බුද්ධාය ..............................!!!
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .............
සාදු සාදු සාදු නමස්කාර වේවා!!
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ඉතාමත් අගනා දහම් පරියයකි. අප කල්‍යාණ මිත්‍ර සුවාමීන් වහන්සේ ට උතුම් ඌ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. තෙරුවන් සරණයමී සාදු... සාදු.... සාදු.... 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Sadu sadu sadu menna hoda maga yanna para☺☺
සාදු සාදු සාදු .... ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා
ඔබ වහන්සේට පින් අත්වේවා!!! සාධූ සාධූ සාධූ සා...................................!!!!!👏👏👏
Sadu sadu suwamin වහන්සේ ඔබවහන්සේලාගේ bana අහන්න buddagama wela සිංහලයන් wela ඉපදුණ .ඉපදෙන hama athmekama.බුද්ධ drmayama අහන්න ලැබේවා .සිංහල wrlama lankawe ipadewa.බුදු ගුණ ma ahanna ලැබේවා 2020 02 21
සාදු සාදු සාදු 🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු! සාදු! සාදු! හැමෝටම තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏❤
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!! උතුම් චතුරාර්ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා !සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක්ම වේවා ! ඉතාමත් වටිනා උතුම් ශ්‍රී සද්ධර්ම හතුරන් මිතුරන් අන් සියලුදෙනාටම ඇසෙත්වා ! ස්‍රවනය කිරීමට මගහසර සදාදුන් සියලුදෙනාටම පින් සිදුවේවා ! ඒ පින් අනුමෝදන් වේවා ! සාදු !!! බොහෝ පින් ඔබවහන්සේට , දිවි තිබෙන තුරු නිවන් දකිනතුරාවට කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ශ්‍රී සද්ධර්මයම ඇසෙත්වා ! සාදු !!!
සවන්පත් මෙතරම් පින්වන්ත වෙලා ඔබවහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙන් ජිවිතයේ සසර නිමාවට මේ උතුම් ශ්‍රී සද්ධර්ම පාරමිතාවක් වේවා !!! සාදු !!!
උතුම් තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !
2021.01.08
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේ ට
සාදු සාදු සාදු.... ඹබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....
සාදු සාදු සාදු නමස්කාර වේවා
අපේ හාමුදුරුවනේ මට ජලනන්දන පිරිත පිලිබදව යම්.විග්‍රහයක් ලබා දෙනමෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් ඉල්ලා සිටිනවා.ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා. 🙏🙏🙏
🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!..........
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ..
අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා .
අනේ මේ ස්වාමීන් වහන්සේ ගොඩාක් පින්..සාධූ..සාධූ..සාධූ..
🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ නිදුක් වේවා .සුවපත් වේවා .සාධු සාධු සාධු !!!!
සාධු` සාධු` සාධු` බොහෝ කුසල් රැස් වේවා,,,පින්වත් ස්වාමින්වහන්සේටත් ධර්ම දානයට දායකවු කළණ මිතුරැ ඔබ සියලුම දේනාහට,,,,,
තෙරුවන් සරණයි ඔබ වහන්සේට......සාදු සාදු සාදු ....
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
මෙවැනි ධර්ම දේශනා
දේශනා කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
මගේ තතාගත අමාමෑනි ජිවමාන බුදු පියානාන් වහන්සේගෙ මුව මඩලින් දේශනා කලා වු දර්මය සතයයි සත්තයි සත්තයි ඒ සත්‍යානු බාවයෙන් පිහිට ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා
පිංවත් ස්වාමීන් වහන්සේ හරිම රසවත් බණ ටිකක් ඇහුවා. ඔබ වහන්සේට ගොඩක් පිං.
ගවුරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා තෙරුවන් සරනයි
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්. වහන්සේට සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️
ධර්මයෙන් මගෙ ජිවිතය වෙනස් කල මාගේ ගුරු හාමුදුරුවනේ ...සාදු සාදු සාදු ....🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස උතූමි නිර්වානය අවබොද වෙත්වා දිර්ඝායු සම්ත්්ය ලැබෙිවා පින්වත් ලොකූ ස්වාමීන් වහන්සේට දිර්ඝායු සම්ත්්ය ලැබෙිවා තෙරුවන් සරණයි
සදාකාලික ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා......සාදූ සාදූ සාදු....
සාදු සාදු ඔබ වහන්සේලා වගේ තවත් වහන්සේලා බිහිවේවා
සාදු සාදු ....හාමුදුරුවනේ
සාධු සාධු සාධු ....
නමෝ බුද්ධාය ... 🌼🌼🌼
අනේ ඔබ වහන්සේට ගොඩක් පින් සිදු වේවා ...
🌼🌼🌼🌼🌼🌼🌼🌼
මහමෙව්නාවෙ දහම් ගගට කෝටි කෝටි ප්‍රමාණය 💐💐💐💐💐
නමස්කාර. වේවා. අපෙ. හාමූදුරවනෙ. සාදා සාදා
පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝා ආයු ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු ....ඔබ වහන්සේ ට නීරෝගී සුව ලැබේවා...
සාදු ...සාදු ...සාදු ...!!!
ඔබ වහන්සේට ගොඩාක් පින් sadu සාඳු සාඳු සාඳු 🙏🙏🙏
Km
9oooòoo9m9oom
M
අපගේ පින්වත් ලෙකු ස්වමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා අපගේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුකින් සුවසේම උතුමි ධර්මය අවබෝද කරගන්න මෙිපිං උපකර වෙිවා🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු සාදු
Zhzixh
Units are good for you to come home and get some rest and feel better soon and that is why I am asking for a friend to talk to you about it when I get home I will send you
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
සාදු සාදු සාද🌷තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා පරිදි පිරිත් දේශනාවන් ත්‍රිපිටක ධර්මය ඇසීමෙන් භාවනාවන් ප්‍රගුණ කිරීම තුලින් සසර දුක නිවාලීමට උපකාරී වන ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ වහන්සේලා නිවනින් ම සැනසීමට පත් වේවායි කියා නමස්කාර පුර්වකව ප්‍රාර්ථනා කරමි .
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..
නමෝබුද්ධාය !
ස්වාමින්වහන්සේ හරිම කරුණාවන්තයි දකින්න ප්‍රියමනාපයි ඇස් වලට සිසිල් දිය දහරක් වගේ රමණීයයි .මාගේ නමස්කාරය වේවා
සාධු ...සාධු ...සාධු ...
පරම පූජණීය උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ට නමස්කාර වේවා .......
උතුම් දහම් දේශනා ව ඇසූ පින පින්වත් ඔබවහන්සේට අත්වේවා සියලු සත්වයෝ මේ පින් බළෙන් නිදුක් නීරෝගී සුවය ලබත්වා ..
නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻❤️🙏🏻🙏🏻🙏🏻
මේ පිනෙන් ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා නිදුක් නීරෙන්ගි සුවපත් භාවය ලැබේවා
Namo buddhaya pinwath swaminwahnsa. Oba wahanseta godak pin apa wenuwen me wage daham deshana kiya deema pilibanda.
Theruwansaranai pinwath swaminwahansa.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු .....
සාදු.....සාදු .....සාදු.......සියලු සත්වයෝ සුව පත් වේවා.......
සාදු සාදු සාදු සා!!!
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌼🌺🌼🌺🌼🌺🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා සාදු සාදු 🙏 🙏🌼🌼🌼🙏🙏🙏
මහා කාරුණික ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුවින් දේශනා කරන ලද සෑම වදනකක්ම සත්වයාට යහපත පිණිසම පවතී.පිරිතේ අනුසස් අපට කරුණාවෙන් පහදාදෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 .
ඔබ වහන්සේට අනේක වාරයක් පිං ඔබ වහන්සේගේ සියලු කටයුතු සාර්ථක වේවා
ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! සාදූ සාදූ සාදූ! තෙරුවන් සරණයි!