මහා තෙද ඇති මහා බල ඇති වළා ගැබින් මිදුන සඳක් වැනි වූ අංගුලිමාල මහරහතන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    © ShraddhaTV
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk

ความคิดเห็น • 195

  • @madushlakshan6429
    @madushlakshan6429 3 ปีที่แล้ว +5

    මහා තෙද බල අංගුලිමාල අරහත් මහා රහතන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @madhavigomes97
    @madhavigomes97 5 ปีที่แล้ว +36

    ඔබවහන්සේට ගොඩාක් පින් ස්වාමීන්වහන්ස උතුම් නිවන අවබෝධ වීමට මෙ පින හේතු වාසනා වේවා !!!

  • @nilukaaa1918
    @nilukaaa1918 2 ปีที่แล้ว +3

    මාගේ පිංවත් ස්වාමීන් වහන්සේ කියන බන වරක් ගානේ ඔබ වහන්සේට නිදුක් නීරෝගි සම්පන්තියම ලැබේ වා.!!
    අංගුලිමාල මුණිදුන්ගේ මහා සෑ රජාණන් වහන්සේට අපගේ ජීවිත බාරයි ! බාරයි !! බාරයි !!!
    සාදු.. සාදු... සාදු ...
    තෙරුවන් සරණයි!
    නමෝබුද්දාය.!

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 4 ปีที่แล้ว +3

    උතුම් ශ්‍රී සද්ධර්ම රත්නය උදෙසා මාගේ නමස්කාරය වේවා ..................

  • @MohamedMohamed-z6c6s
    @MohamedMohamed-z6c6s 5 หลายเดือนก่อน

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටම ලැබේවා මගෙ ජිවිතය අංගුලිමාල මහා සෙයට පූජා කරමි පූජා වෙවා 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏

  • @nipunisewwandi4775
    @nipunisewwandi4775 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදූ .. !!! ඔබ වහන්සේට උතුම් නිවන් සුවය අවබෝධ වේවා...!!!

  • @slmix1471
    @slmix1471 4 ปีที่แล้ว +3

    පළමුව නමදිමි සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට,දෙවනුව නමදිමි අංගුලිමාල මහ රහතන් වහන්සේට ,දෙවනුව නමදිමි අපට මේ දහම් මග මඟ කියා දෙන පිංවත් ඔබ වහන්සේට ,මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @pushpakumari2194
    @pushpakumari2194 5 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ මමත් රට ඉදන් හැමදාම බණ අහනවා අහන බණ නුවණින් මෙනෙහි කරමින් දවසගානෙ වැරදි හදා ගන්න උත්සාහ වෙනව භාවනා කරනවා මහණ වෙන්නත් ගියා ඒත් මට හතට මදි උනා මම කැමතියි හොද ගුරු මෑණියන් කෙනෙක් හෝ හොද ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් ලග මහණ වෙලා තවත් වැරදි හදෘගන්න සියලුම ආසාවන් ටිකෙන් ටික අත්හැර ගත්ත වැරදි ගොඩක් හදෘ ගත්ත මේ බුද්ධ ශාසනයේම සෝවාන් ඵලයට පැමිනේවායි මගේ පැතුමයි තෙරුවන් සරණයි

  • @chandrakanthi7483
    @chandrakanthi7483 ปีที่แล้ว

    අංගුලිමාල මහ රහතන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු. සාදු

  • @ShanikaKumari-e3y
    @ShanikaKumari-e3y ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madusankapalithakumara5733
    @madusankapalithakumara5733 18 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි මා පින්වත් ස්වාමීන් වාන්සේලා හට .

  • @noorwanje4862
    @noorwanje4862 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mage jivite godakkk weradunu kenekk suwamin wahannse mam good duk wedapu kenek adarayak miss eth man eka dawsak oba wahansege bana asuwe mage mulu jivitema wenas una ape hamudu ruwane raga sitakin man jiwath wela Ina tak kalayak wenath kenek Hana sitanne nha suwamin wahannse ,🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭

  • @maadavipramila5085
    @maadavipramila5085 4 ปีที่แล้ว

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා. !!!
    "ආර්ය මහා සංඝ රත්නය" ට පින්වත් සඟරුවනට නමස්කාර වේවා. !!!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය සැලසේවා. !!!
    පින්වත් ගෞරවණිිය සද්ධාසිල ස්වාමින්වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලාට නමස්කාර වෙිවා .........................!!!
    ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලාම නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ....................!!!
    උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා .........................!!!
    තෙරුවන් සරණයි...!!!
    .නමෝ බුද්ධාය !!!

  • @shanikadilrukshika3059
    @shanikadilrukshika3059 2 ปีที่แล้ว

    Pimwath swarming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏 pimwath swarming wahanse niduk wethwa nirogi wethwa suwapath wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏 me ping kama mamath anumodam wemi sadu sadu sadu 🙏🙏🙏

  • @geeth739
    @geeth739 3 ปีที่แล้ว +2

    සාධූ ..සාධූ ..සාධූ ...පින්වත් ඔබවහන්සේට දිර්ඝායුවේවා .....

  • @nimalidias7226
    @nimalidias7226 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 5 ปีที่แล้ว +36

    ඔබ වහන්සේ සහ ලොකු ස්වාමීන් වහන්සේගෙන් ගොඩක් බණ අහනවා තවත් ගොඩක් ස්වාමීන් වහන්සේගේ බණ අහනවා ඔබ වහන්සේ දේශනා කළ සමහර වචන නිසා අද ඉදන්ම ඒ වැරැද්ද නොකරමි කියලා මම යම් වැරදි නවත්තල තියෙනවා රට ඉදන් බණ ඇසීමට ලැබීමත් පිනක්මයි අපේ හාමුදුරුවන්ට බොහොම පිං

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +1

    මාගේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙන් උපන්නා වූ ඖරස පුත්‍ර වූ සකල ක්ලේෂයන් නසා නිකෙලෙස් හද මඬලක් සහිතව වැඩ සිටි ගෞතම සම්බුදු සසුනේ වරදින් නැගී සිටීමේ භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍ර වූ පහන් සිලක් නිවී යන්නා සේ පිරිනිවනට වැඩියා වූ මහා තෙද ඇති මහා බල ඇති වළාකුළින් මිදුණු පුන්සඳ සේ බබළන උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට කෝට් කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා!!!🙏🌸

  • @erandi__82jayasekara96
    @erandi__82jayasekara96 5 ปีที่แล้ว +2

    නමස්කාර වේවා සාදු සාදු සාදු ...!!!

  • @nadeekaranasinghearachchig2234
    @nadeekaranasinghearachchig2234 3 ปีที่แล้ว +1

    සාදු 🌷🙏 සාදු 🌷🙏 සාදු 🌷🙏

  • @hasangablock3066
    @hasangablock3066 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu ...!!! Ape hamuduruwane ...!!! අංගුලිමාල මහරහතන් වහන්සේ ta mage namaskaraya wewa...!!!

  • @malanidingiriya7197
    @malanidingiriya7197 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu me maha sanga rathnayata mage namaskaraya wewa saduu saduuu saduu teruwan saranai namooo buddhaya 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewagunarathna4776
    @sanjeewagunarathna4776 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...!!!

  • @nimeshadayananda8737
    @nimeshadayananda8737 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 අන්ගුලිමාල පිරිත සත්‍යයි. සත්‍යයි. සත්‍යයි. ඒ සත්‍යානුබාවයේ බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී පින්වන්ත දරුවෙක් වෙත්වා 🙏
    කුස තුලදීම තෙරුවන් සරන යත්වා

    • @indramalani1658
      @indramalani1658 2 ปีที่แล้ว

      අනේ sadu sadu sadu aya.asema weva

  • @shanikadilrukshi9181
    @shanikadilrukshi9181 2 ปีที่แล้ว

    Piwath suwaming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏piwath seaming wahanse niduk wethwa nirogi wethwa Suwapath wethwa Chathurrya saththya paripurna washayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 ปีที่แล้ว

    Sadu sadu sadu kpinvath swamin vahanseta koti kotivarayak namaskara veva sadu sadu sadu

  • @gayeshadhananjani2903
    @gayeshadhananjani2903 2 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @rumeshaniamarasinghe2289
    @rumeshaniamarasinghe2289 11 หลายเดือนก่อน

    Harima lassanata bana deshana karana ape hamuduruwanta niduk nirogi suwaya lebewa!!! Sadu sadu sadu 🙏🙏🙏

  • @harshanibandara1807
    @harshanibandara1807 5 ปีที่แล้ว +1

    සාදු ..සාදු ...සාදු ....!!!

  • @etharasadabofahad9524
    @etharasadabofahad9524 5 ปีที่แล้ว

    Sadu sadu sadu maha theda bala athi nikeles anguli mala maha rahathan wahanseta mage gawurawaneeya namas karaya wewa......pinwath ape hamuduruwane oba wahanseta deergayudmsha lebewa..sadu sadu sadu....

  • @chsmediagroup2145
    @chsmediagroup2145 5 ปีที่แล้ว +4

    sundara asirimath mini pahana BUDURAJANAN WAHANSEEMAYA sadu sadu sadu NAMO BUDDHAYA.

  • @anomasanjeewani3363
    @anomasanjeewani3363 5 ปีที่แล้ว +1

    Pinwath loku swamin wahanse pinwath saddaseela swamin wahanse athulu siyaluma swamin wahanselata mage namaskaraya wewa..............sadu......sadu......sadu......

  • @srilanka4885
    @srilanka4885 5 ปีที่แล้ว +1

    sadu.sadu.sadu..budu..rajanan..wehanseta..mama..namaskarakarami..namaskara..wewa..pinwah..swamin..wahansetadirgausa..lebewa..siyalu.denatama.samma.sambudu.saranai

  • @shasuraj1667
    @shasuraj1667 5 ปีที่แล้ว +1

    Garu thara swamin wahansege darmadeshanawa asapu dinayema tiranaya Kala angulimala maharahathunge piliruwak nirmanaya kirima ta. Den Mata awastawa lebuna. Ape game pansala. Mata un wahansege wesak kard 1 ho pinthurayak a wanna kawru ho. Bohoma pin

  • @SudathDinesha
    @SudathDinesha 2 หลายเดือนก่อน

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ අනුහසින් මගේ දරු ගැබ ආරක්ෂා වේවා!

  • @HashanHashan-z8e
    @HashanHashan-z8e 11 หลายเดือนก่อน +1

    Angulimala maha rahathanan wahanseta mage namas karayama wewa

  • @shanikamadhubashini365
    @shanikamadhubashini365 3 ปีที่แล้ว

    Obawahanseta me gauthama budusasunathula uthum niwanama awabodawewa.....sadu sadu sadu.🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @nirodhakumarasinghe
    @nirodhakumarasinghe 5 ปีที่แล้ว +3

    Sadhu!!🙏🏼🌼🌼sadhu!! 🙏🏼🌼🌼sadhu!! 🙏🏼🙏🏼🌸🌸🌸🌸🙏🏼🙏🏼

  • @ShraddhaTV
    @ShraddhaTV  4 ปีที่แล้ว +2

    ශ්‍රී අංගුලිමාල මහ සෑ රජාණන් වහන්සේට දායකත්වය දැරීම සඳහා මෙම වීඩීයෝව බලන්න...th-cam.com/video/i9FVk-vDIpE/w-d-xo.html

  • @nethunethu1434
    @nethunethu1434 5 ปีที่แล้ว +2

    පලමුව නමදිමි මාගේ සමිමා සමිබුදු බුදු පියාණන් 🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු... දෙවනුව නමදිමි අංගුලි මහා රහතන් වහන්සේ 🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු තෙවනුව නමදිමි මෙි උතුමි ධර්මය දෙසනා කර අපට මෙි සසර දුකින් එතර වන්නට මග මනා ලෙස කියා දෙන ඔබ වහන්සේට නමස්කාරය වෙිවා නිදුක් නිරෝගි බව ලැබෙිවා🙏🙏🙏

  • @vimukthisanjana9007
    @vimukthisanjana9007 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @niroshapathirana1192
    @niroshapathirana1192 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏.....

  • @hasangablock3066
    @hasangablock3066 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu ...!!! Ape hamuduruwane ...!!!

  • @sadamallei1384
    @sadamallei1384 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @shaninathasha3076
    @shaninathasha3076 5 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @slmix1471
    @slmix1471 4 ปีที่แล้ว +2

    අංගුලිමාල මහා රහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !

  • @chathushani2856
    @chathushani2856 3 ปีที่แล้ว

    Oba wahanseta theruwan sarani

  • @anomasanjeewani3363
    @anomasanjeewani3363 5 ปีที่แล้ว

    Sri angulimala munidunta mage namaskaraya wewa.....sadu....sadu....sadu....angulimala munidunge pihita arakshawa rakawaranaya samadenatama labewa..... sadu......sadu.....sadu.....

  • @Premathilaka22
    @Premathilaka22 2 ปีที่แล้ว

    Saduu sadu...ee uthum mhaa muniwarya...ee uthum අංගුලිමාල මහා රහතන් වාහන්සේට මාගේ ජිවිතේ නමස්කාරය ම වේවා ,,,,,මගේ සංසාරේ පුරාවට බාර හාර වෙලා ඇතින්ම් යක්ශ්‍යාන්හට මේ උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේගෙ අනුභාවයෙනුත් ඒ සියලුම භාර හාර සුන් වේවා ...සියලු බන්ධන යෙන් නිදහස් වේවා ,,,...සියලුම දේවාල වලින් මිදේවා....

  • @nilukapriyadarshani437
    @nilukapriyadarshani437 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @chandrawathirathnayaka2832
    @chandrawathirathnayaka2832 5 ปีที่แล้ว

    Awasarai pinwath suwamin wahansa oba wahanseta niduk neerogi suwaya labewa deergayu sapa labewa me uthum darmaya siyalu denata awaboda wewa theruwan saranai siyalu dena lowa suwapath wewa
    Saadu....Saadu....Saadu

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +6

    Saadu saadu saadu 🌼🌼🌼🌼🌼🌼 ......""

  • @223408402395
    @223408402395 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiliyanage1345
    @kanthiliyanage1345 5 ปีที่แล้ว +1

    Namo Buddaya

  • @shanthikumari4617
    @shanthikumari4617 3 ปีที่แล้ว

    Sadu ....sadu...sadu......

  • @nilanthipeiris5608
    @nilanthipeiris5608 5 ปีที่แล้ว +2

    🙇🙇🙇

  • @max_john
    @max_john 2 ปีที่แล้ว

    සාධූ...!🙏 සාධූ...!🙏 සාධූ...!🙏
    🌼🌸🏵 🌼🌸🏵 🌼🌸🏵 💐💐💐

  • @arunarrfamily1952
    @arunarrfamily1952 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌸🌸🌸

  • @susanthakumara522
    @susanthakumara522 5 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @كانديمون
    @كانديمون 4 ปีที่แล้ว +1

    Sadu sadu saduu

  • @ChaminduHansajith
    @ChaminduHansajith 11 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @christinawalker5633
    @christinawalker5633 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lolihassan5454
    @lolihassan5454 5 ปีที่แล้ว

    බුදු සරණයි ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏❤

  • @love-ld8pw
    @love-ld8pw 3 ปีที่แล้ว

    සාධු..... සාධු.... සාධු......

  • @chmechme122
    @chmechme122 5 ปีที่แล้ว +3

    Saadu saadu saadu...

  • @shaninathasha3076
    @shaninathasha3076 5 ปีที่แล้ว

    නමෝ budaya

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +2

    Angulimala maha saya wenuwen math balagena innawa a dawasa uda wenaturu . .

    • @SaAs-wt8pj
      @SaAs-wt8pj 5 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු මාත් එහෙමයි

  • @AquaFisher-os1zl
    @AquaFisher-os1zl 4 หลายเดือนก่อน

    Me hamuduruwange nama mokakkda mama hamathanama hewwa habunnane

    • @sanduminisenavirathna1111
      @sanduminisenavirathna1111 3 หลายเดือนก่อน

      වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

  • @ShraddhaTV
    @ShraddhaTV  4 ปีที่แล้ว +9

    මෙම මාහැඟි අනුස්මරණීය පුණ්‍යකර්මයේ කොටස්කරුවෙකු වීමේදුර්ලභ අවස්ථාව දැන් ඔබටත්…
    ශ්‍රී අංගුලිමාල සෑ රජාණන් වහන්සේ ඉදිකිරීම වෙනුවෙන් දායක විය හැකියි. ශ්‍රී අංගුලිමාල චෛත්‍ය සංවර්ධන අරමුදල
    - ගිණුම් අංකය -
    1187 6100 4276
    සම්පත් බැංකුව, හෙට්ටිපොළ ශාඛාව.
    SWIFT Code - BSAMLKLX

  • @DigitalAsapuwa
    @DigitalAsapuwa 2 ปีที่แล้ว

    සාදු...සාදු..🙏🙏🙏🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 5 ปีที่แล้ว +1

    සාධූ ..සාධූ ..සාධූ ...පින්වත් ඔබවහන්සේට දිර්ඝායුවේවා .....

  • @kawikawi9558
    @kawikawi9558 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @hasangablock3066
    @hasangablock3066 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu ...!!! Ape hamuduruwane ...!!!

  • @D_92461
    @D_92461 5 ปีที่แล้ว +4

    🙏🏻🙏🏻🙏🏻

  • @bsvjssa6824
    @bsvjssa6824 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

    • @komarikomari2954
      @komarikomari2954 5 ปีที่แล้ว

      Sadu..sadu..sadu..🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹

  • @ama4169
    @ama4169 5 หลายเดือนก่อน +4

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටින් මාගෙ කුසෙ සිටින දරුපැටියා නිරොගිමත් වෙවා 🙏🙏🙏

  • @අසපුව-ඛ8ථ
    @අසපුව-ඛ8ථ 5 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @chathuramadushanka8109
    @chathuramadushanka8109 5 ปีที่แล้ว +38

    අංගුලිමාල මහාරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. දැනට කළු ගල් ලෝඩ් එකකින් දායක වෙන්න ලැබුනා..

    • @slmix1471
      @slmix1471 4 ปีที่แล้ว +1

      Kohedha saya hadanne

    • @indramalani1658
      @indramalani1658 2 ปีที่แล้ว +2

      Sadu sadu sadu .🙏🙏🙏🌷🌷audara.u.pina.mamada anumodan wemi .🙏🙏🙏🌷🌷🌷

    • @harshawruh
      @harshawruh ปีที่แล้ว +3

      මටත් ඒ පින අනුමෝදන් වේවා

    • @harshawruh
      @harshawruh ปีที่แล้ว +1

      සාදු සාදු සාසාසාදූදූ

    • @kulebrother6206
      @kulebrother6206 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @NimodhaAnjana
    @NimodhaAnjana 19 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu sadu

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @adhithyabandara6905
    @adhithyabandara6905 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Sanuka470
    @Sanuka470 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @isharalakshani647
    @isharalakshani647 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anushasurangi3529
    @anushasurangi3529 ปีที่แล้ว

    🙏🙏🙏

  • @NadeekaGunasekara-s9c
    @NadeekaGunasekara-s9c 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe3961 5 ปีที่แล้ว +40

    මගේ බුදු රජාණන්වහන්සේ කෙලෙස් දුරුකල සේක. සාධූ ...සාධූ... සාධූ... මගේ සිත ආශාවෙන් ... රාගයෙන් ... දුරුවේවා...සියලු බැදිම් වලින් මිදීමට සිතට ශක්තිය ලැබේවා.. කිසිවෙක් කෙරෙහි තරහක් ඇති නොවේවා...

    • @tharakapubudu2163
      @tharakapubudu2163 3 ปีที่แล้ว

      Help me

    • @kumarichampa3412
      @kumarichampa3412 4 หลายเดือนก่อน

      ඔබවහන්සේ බුදු වේවා ඔබ වහන්සේ බුදු වේවා ඔබ වහන්සේ බුදු වේවා

  • @saloonthequeenacademyofthe6041
    @saloonthequeenacademyofthe6041 4 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවන් වහන්සේ ඔබම වහන්සේට මෙම කුසලයම ඇතියි නිරනිර්වන අවබෝධ ලබාගන්නට ...
    නමෝ බුද්ධා..!!

  • @sulandananjaya1211
    @sulandananjaya1211 5 ปีที่แล้ว +11

    Me sri sadaham apa hata kiya dena guru dewidun ethulu aarya maha sanga rathnaya namaskara wewa!!!!!!!

    • @SaAs-wt8pj
      @SaAs-wt8pj 5 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු මාගේ ගවුරවාදර නමස්කාරය වේවා ..නමෝ බුද්දාය .

  • @kumaripriya5873
    @kumaripriya5873 5 ปีที่แล้ว +3

    අංගුලිමාල සෑය හදන්නේ ලංකාවේ කොහෙද
    ලංකාවට ආවම mata බලන්න enna ඕනි

    • @ShraddhaTV
      @ShraddhaTV  4 ปีที่แล้ว +4

      අංගුලිමාල සෑ රජාණන් වහන්සේ ඉදිවෙමින් පවතින්නේ හාලාවත බිංගිරිය බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේය.

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 5 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය... සාදු සාදු සාදු....ඒ රහත් මුනිවරුන්ට මාගේ ගෞරවනීය වන්දනාව වේවා.. පින්වන්ත ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝආයුෂ ලැබේවා...

  • @soomasoma8580
    @soomasoma8580 5 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +7

    Namo buddaya pin wath suwaminwahansa mage namaskaraya wewa saadu saadu saadu oba wahanseta namaskaraya wewa...🌼🌼🌼

  • @madukanidesh1918
    @madukanidesh1918 5 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු මගේ බුදුරජාණන් වහන්සේට නිකෙලෙස් උත්තමයන්ට උතුම් ශ්‍රී සද්දර්මයට මාගේ නමස්කාරය වේවා!!!

    • @kanthiperera3600
      @kanthiperera3600 3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු

  • @shakilanadishani4431
    @shakilanadishani4431 5 ปีที่แล้ว +5

    Namoo buddaya 🙏🌸🌼🌼🌼🌸🌼🌼🌼🙏🙏🌼🌼🌼🌼🙏🌸🙏🌸🙏🌼🌼🙏🌼🙏🌼🌼🌼🌼🙏🙏

  • @pramodikamaduwanthi4127
    @pramodikamaduwanthi4127 4 ปีที่แล้ว +3

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ සෑ රජාණන්වහන්සේගේ වැඩ කටයුතු කරද්දි ශද්ධා ටීවි හරහා අප සියල්ල දැනුවත් කරනු මැන පිංවත් ස්වාමීන් වහන්ස. 🙏🙏🙏

  • @slmix1471
    @slmix1471 4 ปีที่แล้ว +3

    හරිම පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක්,අහන් ඉන්න ආසයි,සාදු සාදු සාදු ...!

  • @rashiniwenushika2502
    @rashiniwenushika2502 4 ปีที่แล้ว +2

    අනේ සාධු සාධු සාධු...අපිටත් වාසනාව තිබ්බා අංගුලිමාල සෑය වන්දනා කරන්න... පිංවත් සද්ධාසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...

  • @prasadwalpola6116
    @prasadwalpola6116 5 ปีที่แล้ว +2

    සාදු ..... සාදු ......සාදු .....

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 5 ปีที่แล้ว

      නමෝ බුද්ධාය.. තෙරුවන් සරණින් සියලු යහපත සැලසේවා..

  • @sugathmanjula134
    @sugathmanjula134 4 ปีที่แล้ว +2

    Amgulu mala maha rahathan wahansege sathya kiya balayen mage kuse inna daru patiya itha suwa se suba mohothakain kisima karadarayak novi meloketa bihi wewa..