Exclusive - තව උපරිම මාස 3 යි 4 යි! (Manju Nishshanka)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Websites:
    GET PEAK: getpeakonline.com
    SL VLOG: slvlog.lk
    Subscribe us:
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    WhatsApp:
    GET PEAK: bit.ly/getpeak...
    SL VLOG: bit.ly/slvlogw...
    Other Social Media:
    / manjunishsha. .
    / abisheka.fer. .
    #slvlog #slvlogpodtalks #getpeakonline

ความคิดเห็น • 308

  • @lahirusamaranayaka6685
    @lahirusamaranayaka6685 9 หลายเดือนก่อน +78

    මට හිතෙනවා මුන් හිතාමතාම ආර්ථිකය අවුරැදු ගානක් ඇතුලත ගොඩ ගන්න බැරි වෙන්න වට්ටනවා .මොකද ඉළඟ අවස්තාව වුන්ට බැරි හින්දා එන වුන්ට ගොඩ ගන්න බැරි වුනාම ඉළග කැම්පේන් එක ඒක කරගන්න පුලුවන් එහෙම දෙයක් වෙන්නත් පුලුවන් නේද 🤔

    • @upaliupa5766
      @upaliupa5766 9 หลายเดือนก่อน +7

      I think ur prediction is true..

    • @arthiff6059
      @arthiff6059 9 หลายเดือนก่อน +2

      I always think the same

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 9 หลายเดือนก่อน +2

      ඔව් ඔබේ මතය හරි, තව උපරිම මාස තුනයි හතරයි 😂😂😂😂😂😂 2025 ඉඳලා කියන්න අපිට අයේ කවදාවත්ම ගොඩ එන්න හිතන්නවත් බැහැ කියල, 2031 වෙනකොට තව උපරිම මාස තුනක් හතරක් කියන්න

    • @user-po1xi6tr4q
      @user-po1xi6tr4q 9 หลายเดือนก่อน

      ​@@user-vb1ew2rp4wකොහෙන්ද පඩි දෙන්නෙ මේ කමෙන්ට් දානවට...අලුතෙන් වැඩේ පටන් අරගෙන වගේ

    • @CyberWeaponTime
      @CyberWeaponTime 9 หลายเดือนก่อน

      ඔව් ඇත්ත වෙන්න පුළුවන් මේක...

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 9 หลายเดือนก่อน +23

    දැන් පවතින price එකට 1MW Solar Plant එකකට යන cost එක ඩොලර් මිලියන බාගයයි. ඒ අනුව 700mw plant එකකට යන්නේ ඩොලර් මිලියන 350ක්. මට තේරෙන්නේ නැහැ ඩොලර් මිලියන 350ක් යන එකක් කොහොමද ඩොලර් මිලියන 2100කට ඇස්තමේන්තු වෙන්නේ කියලා..ඉස්සරහට මේ cost එක තවත් අඩුවෙනවා solar panel වල wattage එක වැඩි කරාම. 700Mw plant එකකින් වසරකට 1,022,000,000 kwh generate කරන්න පුලුවන්. unit එකක් රුපියල් 50ක් නම්, yearly return on investment වෙන්නේ ඩොලර් මිලියන 145ක්. industry benchmark pay back period එක වසර 2.5. මෙය බැටරියෙන් තොරව..අපේ රටේ දේශපාලුවෝ දිනෙන් දින මේ රට වලපල්ලට අරගෙන යනවා..ඇත්තටම කලයුත්තේ ජල විදුලි බලාගාරවලට යටින් reservior tanks හදලා solar වලින් pump back කරන එක..එමගින් 16% ක පමන වතුර ඉතිරි කරගන්න පුලුවන් නියං කාලයට..ඒ වගේම ජල ප්‍රවාහනයට සම්බන්ධ pump වලට solar යොදා ගෙන පැය 6ක පමන විදුලිය ඉතිරි කරගන්න පුලුවන්.එමගින් additional infrustructure වලට යන cost එක අඩු කරන්න හැකිවේවි. 🌹🌹🌹

  • @dayachandrapala7591
    @dayachandrapala7591 9 หลายเดือนก่อน +15

    ඉතාමත්ම හොද පැහැදිලි කිරීමක්.ඔබ දෙදෙනාටම බොහෝමත්ම ස්තූතියි

  • @rathnasirinanayakkara6224
    @rathnasirinanayakkara6224 9 หลายเดือนก่อน +26

    හොඳ සාකච්චාවක් දෙදෙනාටම ස්තුතියි. රටේඉන්න බුද්ධිමතුන් වත් මේ ගැන නොසිතන එක කණගාටුවක්

  • @lahiruruwan6667
    @lahiruruwan6667 8 หลายเดือนก่อน +6

    මංජු ඔබ වැනි මිනිසුන් හෝ රටට සිටිම වාසනාවක් , ඔබටත් USA වලට වෙලා ඉන්න තිබුණත් කරන කැපවීම අපි අගය කොට සලකනවා , ඔබ වැනි බුද්ධිමතුන් රටේ නායකත්වය ට පත් කරගන්න අපේ රටේ මිනිසුන් බුද්ධිමත් නෑ, වාසනාවක් නෑ, ස්තුතිය 🙏 ඔබට 🙏❤

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 8 หลายเดือนก่อน +1

      ජනාධිපති කරන්න පුලුවන් ද 🤣

  • @jeshartstudio2467
    @jeshartstudio2467 9 หลายเดือนก่อน +14

    ජනතාව දැනුවත් කිරීමේ කර්තව්‍යයට ඔබලාට ස්තූතියි.

  • @kavishka_heshan
    @kavishka_heshan 9 หลายเดือนก่อน +16

    මේවා මිනිස්සු අතරට යන්නෙ නෑ. ඒ ගැටළුව නිසා ඇත්තටම ආයෙ මිනිස්සු හොදට මේ ආණ්ඩුව අන්දනවා. මම හරිම කැමැතියි මංජු ලා යම්කිසි හොද තැනකට සමාජෙ ඇතුලෙ එනවනම් ❤

    • @අනෝ9918
      @අනෝ9918 8 หลายเดือนก่อน

      අන්න ඒකයි..මිනිසුන්ට මේ සාකච්ඡා තෙරෙන්නෙ නෑ.. දේශපාලනය සාක්ශරතාව නෑ..

  • @anulawijewardena242
    @anulawijewardena242 9 หลายเดือนก่อน +5

    මෝඩ අපිව දැණුවත් කීරීම ගැන ඔබතුමන්ලාට පින්.❤ඉස්සර මෝඩකම් කලාට අයෙනම් ඉතින්..

  • @nirmaliperera2061
    @nirmaliperera2061 8 หลายเดือนก่อน +6

    Thank you Manju and Bruno for the very realistic talk. Hope there will be change in the country though the future is bleak.

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 9 หลายเดือนก่อน +27

    ආයුබෝවන් මංජු බෘනො සුභ දවසක්. හොඳ පැහැදිලි කිරීම දෙදෙනාටම ස්තුතියි

  • @rohankarunaratne2110
    @rohankarunaratne2110 9 หลายเดือนก่อน +20

    Manju is spot on ! People should see what is happening around the world . Ours is a classic example of heading for a disaster.

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 9 หลายเดือนก่อน +5

    මංජු කයිවාරු......සෝෂල අන්රෙස්ට් එකකට ගියෝත් මංජුලලාට මක් වෙයිද...

  • @vimsen2221
    @vimsen2221 9 หลายเดือนก่อน +9

    1995-1996 අසන්න කාලයේදී ගාලුවරාය Build-Operate-Tranfer ව්‍යාපෘතිය මේවැනි අහසින් වැටුණ සමාගමකට පවරලා අන්තිමේදී අත්හැර දමන්න සිදුවුනා.

  • @heshanibimanya6599
    @heshanibimanya6599 9 หลายเดือนก่อน +12

    ❤ manju sir api ඔබ සමඟයි ජයවේවා

  • @channapradeep9443
    @channapradeep9443 9 หลายเดือนก่อน +66

    මේ කතාව අහනකොට ඇත්තට මාරම කේන්තියක් එන්නෙ, මේ සක්kili දේශපාලනය කරන බල්ලො මෙච්චර රටටත් මිනිස්සුන්ටත් කෙලවලා හිගමනට දාලා දැනුත් මේ වගේ මගඩි වලින් කීයහරි හොරාකන්න හදන්නෙ , නොදෝමකින් විතරක් 😶🙄😡😡😡😡😡😡😡

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 9 หลายเดือนก่อน +1

      තව උපරිම මාස තුනයි හතරයි 😂😂😂😂😂😂 2025 ඉඳලා කියන්න අපිට අයේ කවදාවත්ම ගොඩ එන්න හිතන්නවත් බැහැ කියල, 2031 වෙනකොට තව උපරිම මාස තුනක් හතරක් කියන්න

    • @smusic677
      @smusic677 9 หลายเดือนก่อน

      Ane dukaimasa 3 k ne

    • @thetraveller4146
      @thetraveller4146 9 หลายเดือนก่อน +1

      අන්න හරි ඔයාට තරහ ගියානම් මෙහෙම කියනකොට. මේ දෙන්නගෙ උත්සාහය සාර්ථකයි යාලුවා 😅

    • @smusic677
      @smusic677 9 หลายเดือนก่อน

      Taraha newri gamanakyanakotsth me wage mata wedakata neti hu...kata kiyanawa.a hita riddanna unath modakamata moka monawa kiwath kawda ganan ganne.gonnu harak.ahema tama.

    • @user-po1xi6tr4q
      @user-po1xi6tr4q 9 หลายเดือนก่อน

      ​@@user-vb1ew2rp4wපොනිල් කරයි..

  • @gamikaya5968
    @gamikaya5968 9 หลายเดือนก่อน +20

    මට හිතෙන්නෙ මුං ඊලගට එන එකාටත් අමාරු වෙන්න කෙලවනව.. ඒ වගේම මුන්ගෙ රදල බලයට කෙලවපු සාමාන්‍ය මනුස්සයන්ගෙන් පලි ගන්නව.

  • @raigamagedonsathissathis2346
    @raigamagedonsathissathis2346 9 หลายเดือนก่อน +21

    පොඩි ජනතාව දැනුවත් කිරීමේ කර්තව්‍යයට ඔබලාට ස්තූතියි.❤❤❤❤ ලංකාවේ මහජනතාව කියන්නේ පට්ට හොරු.

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 9 หลายเดือนก่อน +8

    දැනුවත් කිරීම බොහොම හොඳයි...පාර්ලිමේන්තුවේ අනුර solar power ගැන එදා කිව්ව කතාව හරියටම හරි... කාංචන fire වුනේ බොරුව එළිවෙන හින්දයි...

    • @kanchanaChamal
      @kanchanaChamal 9 หลายเดือนก่อน +2

      එහෙම කියන්න එපා මම ඔය මොනාටවත් පයර් වෙන කෙනෙක් නෙමේ....

    • @ThilinaMadhudarshana
      @ThilinaMadhudarshana 9 หลายเดือนก่อน

      @@kanchanaChamal ado athal dennepa😅

  • @rumenishawasanthi2710
    @rumenishawasanthi2710 9 หลายเดือนก่อน +6

    Thanks Bruno... thanks manju...❤❤

  • @ra1asura
    @ra1asura 8 หลายเดือนก่อน +5

    මෙයා දැනට මාස 6ට කලින් කිව්වෙ ඩොලර් එක තව මාස 3න් 400 පනිනවා අාර්ථිකය වැටෙනවා කියලා. කෝට් එදන් බොරැ පතුරවන එකමකෙනා මෙයා.😂😂 පයිතගරස් ටෝක්ස් විතරයි. එකත් Script..

    • @restorationbro
      @restorationbro 8 หลายเดือนก่อน

      Pako eka wenna tibba. ranil manage kala . ekama tama ai enne

  • @thetraveller4146
    @thetraveller4146 9 หลายเดือนก่อน +15

    මිනිස්සු අවුස්සන්න මරු ඩබල. මේ අවු මුල මේ දෙන්නම තමා කිව්වෙ $1 RS 450 ට යනවා කියලත් 😂

    • @asankawidura
      @asankawidura 9 หลายเดือนก่อน

      American photos dn puka denawa😂

    • @prabhathbandara4122
      @prabhathbandara4122 9 หลายเดือนก่อน +2

      ඇත්ත කතාව 👍👍

    • @shanikafernando5909
      @shanikafernando5909 9 หลายเดือนก่อน +5

      නෑ මුන් කිව්වේ 600/- ට 700/- ට යයි කියලා.

    • @sujanrangana4682
      @sujanrangana4682 8 หลายเดือนก่อน

      MAHINDAGE KAKKAN RASA BALANA SET EKA

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน

      එක්ස්ප්‍රස් පර්ල් $ වෙන්ඩ බැයිද😂🤣🙏

  • @Madhawa89
    @Madhawa89 9 หลายเดือนก่อน +11

    Mr.මංජු ගොඩ කාලෙකින්🎉❤

  • @dulashkumarasinghe8764
    @dulashkumarasinghe8764 9 หลายเดือนก่อน +9

    Thank you guys for educating us. Keep it up. Can't you organise debate with some politicians?? See how they justify these scams & the decision they have taken.

    • @RumeshWinchester
      @RumeshWinchester 8 หลายเดือนก่อน

      i doubt Politicians will ever agree to a debate 😂

  • @shanikafernando5909
    @shanikafernando5909 9 หลายเดือนก่อน +9

    මේ කියන විදිහට මුන් කැමතියි ආයේ මිනිස්සු පාරට එනවට. ඇයි මුන්ට සල්ලී හබ්බ කරගන්න පුලුවන් නේ... මුන් මේ අරගලේ හින්දා මතුවෙච්ච කෑලි.

  • @sathya5296
    @sathya5296 9 หลายเดือนก่อน +4

    අවාසනාවකට වගේ , පහුගිය අවුරුදු 10 ඇතුලත අපේ රටේ බිහිවෙච්ච මහාපරිමාණ ව්‍යාපාරිකයෝ , තනිකර දුවන්නෙ , විශේෂයෙන්ම රාජපක්ෂලා රටෙන් හොරකම් කල , කළු සල්ලි වලින්.... ඒ නිසා මොන තරම් බදු ගැහුවත් ඒ මිනිස්සු කටක් අරින්නෙ නැහැ....

  • @dayaembuldeniya4113
    @dayaembuldeniya4113 9 หลายเดือนก่อน +2

    Thanks for educating us. Picture is very clear. Seems we have a very bleak future. Get ready to face it.

  • @VigithaPathmini-pu9cu
    @VigithaPathmini-pu9cu 8 หลายเดือนก่อน +4

    අනේ මේක අහද්දි පුදුම කේන්තියක්
    එන්නෙ.
    තව ටිකක් කල් ගියොත් ගමනක් ගියොත් වැට් බදු ගෙවන්න වෙයි වගේ.😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @WorldlyBuzz
    @WorldlyBuzz 9 หลายเดือนก่อน +3

    Manju Nissanka Kiyanne anith kala kanniya. Meka 2022 December me chanel ekema video ekak karala kiwwa Sri Lanka economy eka 2023 APRIL weddi winaseta vinsai kiyala. Boru nam poddak parana video balanna.Namuth ehema deyak une ne. Economy eka recover una. Dan me Haraka kiynawa 2024 April weddi Economy eka iwarai kiyala. Muta pissu. Wikara Kiyawanne

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน

      ප්‍රවීන කේරල නාඩි ජෝතිෂ්‍යවේදි අති උතුම් පූජ්‍ය ලන්ඩානෙ අල්-ශෙයික් එක්ස්ප්‍රස් පර්ල් සාමී😂🤣🙏

  • @bandara4620
    @bandara4620 9 หลายเดือนก่อน +3

    Aney ubalage gon talks...thiya ganin ubalama...

  • @Silva768-z3t
    @Silva768-z3t 9 หลายเดือนก่อน +12

    ඔච්චර බොරු අදහස් දක්වන්න එපා ....ඔයා නේද කිව්වේ ගිය අවුරුද්දේ සිංහල අවුරුද්ද ට මිනිසුන් පාරට බැහැලා ,කන්න නැති වෙනවා කියලා .....imf ලැබෙන්නේ නෑ කිව්වේත්...යකෝ ලංකාවේ CEB එකෙ එවුන් solar වලට කැමති නෑ...අවුරුදු 20 කරන්න බැරි වුණ දෙ රනිල් කළා

    • @prabhathbandara4122
      @prabhathbandara4122 9 หลายเดือนก่อน +5

      ඇත්ත මූ පට්ටම කුහකයෙක්. ඔය කියවන්නෙ වෙනවට ආස දේවල්. රටට කෙළම වුනාම බලය එයි කියල හිතන් ඉන්නෙ.

    • @shanikafernando5909
      @shanikafernando5909 9 หลายเดือนก่อน +6

      අනේ මේ මංජුවා කලිසමකුත් ඇදලා එනවනේ මූ කියපු බොරු ආයේ කියන්න. ඊට හපන් කෝට් එකකුත් දාගෙන එනවා.

    • @thommed
      @thommed 8 หลายเดือนก่อน

      Natara kala inna ekama rata lankawe minissu.ey ban ohoma ubala.nayata kala nikan kahinne ?mona daruwo da ubala.

  • @surendrajayamanna6775
    @surendrajayamanna6775 9 หลายเดือนก่อน +11

    අපට වටහා දීම ගැන ඔබ දෙපලට ස්තූතිය පුද කර සිටිමි.❤

  • @rajivejayawardana7607
    @rajivejayawardana7607 8 หลายเดือนก่อน +5

    රටේ ජනගහනය මිලියන 22 කක් වගේ, මේ video එක දැනට බලලා තියෙන්නේ 67,000 වගේ (සති 2 කකට), මේ බලපු 67,000 ගෙන් මේ කියන එක තේරුම් ගන්න පුලුවන් කීයෙන් කී දෙනෙකුටද ?
    අනවශ්‍ය video වලට මිලියන ගණනක Views තියෙනවා (උදා: අමුක ඩුමුක)
    අපි රටේ කොතනින්ද හදන්න පටන් ගන්න ඕනේ ? 🤔

  • @jayaweera9360
    @jayaweera9360 8 หลายเดือนก่อน +2

    මංජුවා මුඛරි සට කපටියෙක් කියලයි මූණ දකින කොට හැමදාම හිතෙන්නේ... එය මාගේ ප්‍රඥා ගෝචරයයි. දිනක මා මේ ලියන දේ සත්‍යය බව සමාජය පිළිගනීවී..

    • @shanikafernando5909
      @shanikafernando5909 8 หลายเดือนก่อน +2

      මූන දැක්කම ලෝකේ කාලා වතුර බීලා ආපු පොරකගේ look එකක් තියෙන්නේ... ඇමරිකාවේ ඉදලා ආවා කිව්වට දොටේ එකෙක් කෝට් එකක් ගහලා ඇවිල්ලා වගේ මුන දැක්කම. ලෝකේ කොහේ ගියත් මරිසි පාට අරින්නබෑ කියන්නේ මේකයි.

    • @jayaweera9360
      @jayaweera9360 8 หลายเดือนก่อน +1

      @@shanikafernando5909 කීප දෙනෙකුට හරි තේරුම් යාම ගැන සන්තෝෂයි. මහින්ද සරණ ගිය උන්ට මේ වෙනස පේන්නේ නැහැ - ඒක මේ රටේ කරුමේ !!

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน

      අන්න කතාව ලෝකෝත්තර නාසිස්ම ඇට්ටර කුහකයෙක් කියල හරි ඔලුවක් තියන එකෙකුට නම් දැක්ක ගමන්ම තේරෙනවා..
      ප්‍රවීන කේරල නාඩි ජෝතිෂ්‍යවේදි අති උතුම් පූජ්‍ය කැලිපෝනියෙ අල්-ශෙයික් එක්ස්ප්‍රස් පර්ල් සාමී😂🤣🙏

  • @හෙලබිමකඅසිරිය123
    @හෙලබිමකඅසිරිය123 9 หลายเดือนก่อน +33

    මෙතෙක් සාර්තක උන මංජුගෙ අනාවැකි
    1.ඩොලර් එක 2022 දී Rs. 700ට යනවා
    2. IMF පලවෙනි වාරිකේ හම්බවෙන්නෙ නෑ
    3. IMF පලවෙනි වාරිකේ හම්බවෙන්න නන් දේශීය නය ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ.
    4. IMF දෙවෙනි වාරිකය හම්බවෙන්නෙ නෑ.
    5. දෙවෙනි වාරිකය දේශීය ගන්න නය ප්‍රතිව්‍යුහගත කලාම බැංකු ටික කඩාගෙන වැටෙනවා.
    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
    මේ දක්වා කරපු අනාවැකි ටිකට උන දේම මාස 4න් රට කඩාගෙන වැටෙවා කියන අනාවැකිය ටත් වෙයි. 😂

    • @udenitennakoon8588
      @udenitennakoon8588 9 หลายเดือนก่อน +2

      anee gonoo uba

    • @udenitennakoon8588
      @udenitennakoon8588 9 หลายเดือนก่อน +4

      yakoo mewa nowee thiyennee nayata aran ubalata kanna deela gon mola hoodana hinda ubalage

    • @Ni-Yo02698
      @Ni-Yo02698 9 หลายเดือนก่อน +1

      ​@@udenitennakoon8588මේ වගේ උංට යතාර්තය තේරුම් කරලා දෙන්න බෑ.. මොලෙන් නැතුව ආමාශයේන් හිතුවම ඕක තමයි වෙන්නේ..

    • @හෙලබිමකඅසිරිය123
      @හෙලබිමකඅසිරිය123 9 หลายเดือนก่อน +1

      @@udenitennakoon8588 😁😁 කේන්ති ගියාද..?

    • @timwarn7646
      @timwarn7646 9 หลายเดือนก่อน +5

      Excellent,
      He and his predictions, poor guy

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w 9 หลายเดือนก่อน +9

    තව උපරිම මාස තුනයි හතරයි 😂😂😂😂😂😂 2025 ඉඳලා කියන්න අපිට අයේ කවදාවත්ම ගොඩ එන්න හිතන්නවත් බැහැ කියල, 2031 වෙනකොට තව උපරිම මාස තුනක් හතරක් කියන්න.

    • @ChathurangaAbeyrathne
      @ChathurangaAbeyrathne 9 หลายเดือนก่อน +1

      Aneeda kiyanne
      Mu kewa widiyta usd ekk 500 ta eha wenna one 😂😂😂

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน

      ගොඩහේවගෙ එක්ප්‍රස් පර්ල් ලොල්ලා මූ😂

  • @kasunrajakaruna9443
    @kasunrajakaruna9443 9 หลายเดือนก่อน +18

    Manjula I remember you said that Ranil won’t survive for 3-4 months when Ranil became the president..It’s easy to bluff in front of a microphone manju which your good at 😅

    • @airworker8
      @airworker8 9 หลายเดือนก่อน +5

      I cannot remember Manju saying that.

    • @northeastmarketing4604
      @northeastmarketing4604 9 หลายเดือนก่อน +6

      He is pissed-off because the country's economy is getting stabilized. He is one of the main guys who came from the USA to campaign for Gota.

    • @sandy_2314
      @sandy_2314 9 หลายเดือนก่อน +2

      Oohh.. Einstien where have you been with your Master Ranil.. Manju never said that..🤣🤣

    • @Dr196903
      @Dr196903 9 หลายเดือนก่อน +3

      I don't think Manju said that. But what Ranil is doing is shrinking the economy so people have no voice to raise and the opposition knows it but does not want to do anything about it as they do not have a plan, so may be Ranil is running on borrowed time.

    • @kasunrajakaruna9443
      @kasunrajakaruna9443 9 หลายเดือนก่อน

      @@Dr196903 he did made that statement when RW took de helm and said RW wouldn’t survive nxt 3 months.i challenge Manju to utter all this nonsense in a forum where he could be challenged by counter argument not one way traffic
      This is wht Manju said last yr th-cam.com/video/WqugTHbft9Q/w-d-xo.htmlsi=WxHTTOSdLFLHDsQT

  • @sharmilafernando7973
    @sharmilafernando7973 9 หลายเดือนก่อน +4

    Good information. Can't you challenge this at courts?

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 9 หลายเดือนก่อน +3

    අනේ බං උබලා දෙන ගොං ආතල්. උබලා ඔය කියවන ඒවා බලන්නේ නැති බැර මිනිස්සු තමන්ගෙ ඩේටා වලින්, ඒවත් සල්ලි තමයී. උබලගේ ඔය ලතොනි සතපහාකට ගනන් ගන්නේ නැති මිනිස්සු ඒ මිනිස්සුන්ගේ දෙවල් කරගෙන ජිවත් වෙනවා. කන්න බොන්න නැති එකා දේශපාලකයන්න බැන බැන උබලා කියවන දේවල් බලලා ඩෙටා ඉවර කරගන්නවා..

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน

      ප්‍රවීන කේරල නාඩි ජෝතිෂ්‍යවේදි අති උතුම් පූජ්‍ය ලන්ඩානෙ අල්-ශෙයික් එක්ස්ප්‍රස් පර්ල් සාමී😂🤣🙏

  • @rushdyj
    @rushdyj 9 หลายเดือนก่อน +8

    How about Bruno proposing to host the debate between AKD and Kanchana? They keep challenging themselves in the parliament, why not give them the platform 😉

    • @Mrf396
      @Mrf396 9 หลายเดือนก่อน +1

      😂nice idea bro

    • @Dr196903
      @Dr196903 9 หลายเดือนก่อน +2

      Both debating on to gallery to foam their party faithful than any meaning. There are no quick fix solutions for this problem than long slow austerity issue, but the problem is the present government is blind to austerity for themselves. AKD's socialism would not work on the other hand, so must come to a middle path in reality. Clear centre-right policies with clear monitoring would sort the problem out.

    • @domlans681
      @domlans681 7 หลายเดือนก่อน

      @@Dr196903 They doesn't have pure socialism now in NPP just listen to one of their meet ups. NPP is already on the middle path

  • @pjperera2997
    @pjperera2997 9 หลายเดือนก่อน +8

    කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා
    දොලේ ගලන හීතල දිය බීපල්ලා
    වෙලේ හීය අහවර කර නාපල්ලා
    එන පාරත් ඡන්දෙ අපිට දීපල්ලා

    • @madhukakalpani9163
      @madhukakalpani9163 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน

      පුංචම්මගෙ තැරි කිම්ඹට හුකපල්ලා..😊

  • @gunasirimataragamage4071
    @gunasirimataragamage4071 8 หลายเดือนก่อน +3

    බිල්ලො හදන අය.
    බිල්ලො හදමින් ඒ තුල රැල්ලක් ගොඩ නැගීමේ උපාය.
    ගෝල්ෆේස් රැල්ලේ උපාය.

  • @MrDaskon
    @MrDaskon 9 หลายเดือนก่อน +17

    මේ ලොන්තයගෙ මාස 3, 4 කවදාවත් එන එකක් නෙවෙයි. ගිය අවුරුද්දෙත් ඔය කතාවම කිව්ව. ගොඩහේවගෙ ජරා පප්ප මන්ජු 😂

    • @prabhathbandara4122
      @prabhathbandara4122 9 หลายเดือนก่อน +5

      අන්න හරි. රටට කෙළවුනාම තමන්ට බලය එයි කියල බලන් ඉන්නෙ. පව් ඇත්තටම 😂

    • @katsullivan
      @katsullivan 9 หลายเดือนก่อน

      මෙයාලා මේ ලොකු වෙන ගේමක ඉත්තෝ. Atlas corporation කියලා search කරලා බලන්න. මුං තමා නියම ආර්තික ඝාතකයෝ.

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน +2

      මිස්ටර් එක්ස්ප්‍රස් පර්ල්😂

  • @sanjayakaluthanthripeiris5524
    @sanjayakaluthanthripeiris5524 9 หลายเดือนก่อน +12

    සියල්ල දන්න මේ සෙට් එකට රට බාර දෙමු

    • @prabhathbandara4122
      @prabhathbandara4122 9 หลายเดือนก่อน +2

      අනේද කියන්නෙ 😂😂😂👍👍

  • @indikamohott7096
    @indikamohott7096 9 หลายเดือนก่อน +7

    මේ ආණ්ඩුව මොකුත්ම කලේ නෑ, බොරුවක් නොකියා inn

    • @shanikafernando5909
      @shanikafernando5909 9 หลายเดือนก่อน +3

      මූ කියන හැටියට ආණ්ඩුව මොකුත් කරලා නෑ... ඔක්කොම කරලා තියෙන්නේ මුන්... IMF එන්නේ නෑ කිව්වා , අරක කිව්වා , මේක කිව්වා ...තියෙන පට්ටපල් බොරු ඔක්කොම කිව්වා...මූන්ගේ කතා අහන්නේ ගොඩාක් නැති බැරි අය. තියෙන සතෙත් වියදම් කරලා data දාගෙන මුන්ගේ පච බලනවා. මූන් ඒකෙන් කීයක් හරි හම්බ කරගන්නවා.

    • @thommed
      @thommed 8 หลายเดือนก่อน

      Nayata Hari hora kana eun inna ubala wage kalakanni ubala.

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 8 หลายเดือนก่อน

    මේ සාකච්චාව 4 වතාවක් බලල තමයි තේරුම් ගත්තෙ .පළමුවන පාර අහල ඉංගිරිසි වචන ටික ලියා ගත්ත ලියාගත්ත.දෙවනුව අල්ලපු ගෙදර ලමයෙක් ගෙන් ඩික්ෂනරියක් ඉල්ල ගෙන තේරුම් ලියාගෙන කොහොමහරි 4 වෙනිපාර තමයි තේරුම් ගත්තෙ.එතකොට සාමාන්‍ය අපිට බලන්න එපා වෙනවා.ඒ නිසා ඔය ඉංගිරිසි වචන කියන ගමන් සිංහලෙනුත් කියන්න කරුණාකරල .මේ තරම් වැදගත් කතාවක් හැමෝටම අහන්න පුලුවන් එහෙම උනාම.ස්තුතියි ඔබලා දෙන්නාටම.

  • @ranjithgurugamage2018
    @ranjithgurugamage2018 9 หลายเดือนก่อน +2

    Excellent discussion about the economy, Feel sorry for the the ordinary people of Sri lanka.

  • @chandanakariyawasam5997
    @chandanakariyawasam5997 9 หลายเดือนก่อน +4

    හැබැයි රනිල්ගෙ ක්‍රමේයි මන්ජුලගෙ ක්‍රමයයි අතර වැඩි වෙනසක් නෑ. මංජුල් ටා ඕනෙ ත් මෙ ක්‍රමයම.පවට්වගෙන යන්න.

  • @johnniewalker8186
    @johnniewalker8186 9 หลายเดือนก่อน +11

    මට ගොනා හැරෙද්දි තේරුනා පොල්පැලේ කන්න තමයි කියලා. ම‍ංජු දේවල් දන්නවා ඒක ඇත්ත​. ඒත් ආයෙත් සැරයක් මේ වගෙ ඡන්ද කිට්ටු වෙද්දි අහසින් වැටෙන අයට අපි දෙන්නේ නැත​.
    අපිට මතකයි කලිනුත් උපරිම මාස 4යි, ණය හම්බුවෙන්නෙත් නැ කිව්ව දෙවල්. මේ දවස් වල මතුවෙන හැමෝම එන්නේ තමන්ගෙ වාසියට​. හැමෝම පරිස්සෙමෙන්.
    මෙයාලට දෙනවට වඩා දන්න යකා හොදයි. වැරදි අඩුම ඉස්සර ඉදන් දන්න පක්‍ෂයකට දෙන්න.
    අනික කවුරු ආවත් මේක දවසින් දෙකෙන් සුරපුරයක් වෙන්නේ නැ.🤣🤣🤣

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน

      ජ්‍යෝතිෂවේදි එක්ස්ප්‍රස් පර්ල් මහතා 😂🤣

  • @ZiyaTel-dz4qm
    @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน +2

    ආ මිස්ටර් එක්ස්ප්‍රස් පර්ල්🤣🙏

  • @lovelife3121
    @lovelife3121 8 หลายเดือนก่อน +2

    අද නෙවෙයි හෙට මිනිස්සු ගොනාට අන්දන එක නතර කරපන්

  • @rajithanamaldesilva7289
    @rajithanamaldesilva7289 9 หลายเดือนก่อน +1

    mul tika capture karanna context eka danagena inna one...solar case eka gana mukuth touch wechcha nathi knek baluwoth demala wage wenawa..eken ithuru tikath miss wenawa..Bruno..obe awadanaya pinisai

  • @Amarathunge
    @Amarathunge 9 หลายเดือนก่อน +3

    අනාගතය අදුරුයි.විසදුමකට යමු .......
    .

  • @DesertDiaries7
    @DesertDiaries7 7 หลายเดือนก่อน +2

    මංජුගේ අනාවැකි 😀😀😀

  • @user-hz8ec8ci3y
    @user-hz8ec8ci3y 9 หลายเดือนก่อน +5

    ඔය රිපෝර්ට් ටිකේ ලින්ක් එකක් දාන්නකො අපිටත් බලන්න😢😢

  • @gkdskapgu7461
    @gkdskapgu7461 9 หลายเดือนก่อน +2

    1. දුශනය හොරකම කලොත් , 226 සහ නිලදාරින් , හිරේ දාන්න නව විවස්තාවක් හදන්න.
    2. දුශීත ජනපතිදුර පුටුව අහෝසි කරන නව විවස්තාවක් හදන්න.
    3. විවස්තාදායක සබහවම සමාජයේ ගෙෘරවනිය පුද්ගලය්න් පමනයි , නව විවස්තාවක් හදන්න.
    4. සියලු මන්තිරිදුර පඩියක් නැති ගරු සේවයක් පමනයි නිති ගතකර, නව විවස්තාවක් හදන්න.
    5. මන්තිරි , පක්ශ සහ නිලදාරින්ගේ පුද්ගලික වත්කම් සැම වසරකම ජනතාවට පෙන්වන්න නිති හදන්න.
    6. ජාතික ලයිස්තුව අහෝසි කරන නිති හදන්න , නිිති ගත කරන්න..
    7. වැඩි චන්ද ගත්ත අපේක්ශකයා පමනයි පාර්ලිමෙන්තුවට යාමට නිති හදන්න , නිති ගත කරන්න.
    8. පැරදුන මිනිස්සු ගෙදර පමනයි , පාර්ලිමෙන්තුවට යන්න බැරි වෙන විදිහට නිති ගත කරන්න.
    9. නිතිපති , විගනාදිපති , විනිසුරන් ස්වාදින තින්දු පමනයි. 226 අත දැම්මොත් 226 හිරේ . නිති හදන්න නිති ගත කරන්න..
    10 චන්දෙට ටකරං සිමෙන්ති , පක්ශ රැලි , බැනර් , කොඩි , පිංතුර හන්දි ගානේ , තහනම් කරන්න. නිති හදන්න. නිති ගත කරන්න.
    11. සියලුම පක්ශ කැබිනට් සහ අමති දුර දරන අයගේ නම් ජනතාවට චන්දෙට පෙර පෙන්විමට නිති හදන්න.
    12. සියලුම අමාත්යංශ වල ප්රතිපත්ති ප්ර්කාශන සියලුම පක්ශ චන්දෙට පෙර ජනතාවට පෙන්විමට නිති හදන්න. පොරෝනදු උ්ලංගනය කලොත් පක්ශ වල මන්තිරිදුර දරන්නන් සදහටම තහනම් කිරිමට නිතිහදන්න. නිති ගත කරන්න.
    13. පුද්ගලයෙක් හෝ කොම්පැනියක් පක්ශයකට කරන උපරිම පරිත්යාගය රැපියල් 500කට සිමා කරන්න නිති ගත කරන්න.
    මෙවා නව විවස්තාගත කරන නව විවස්තාවක් හදන්න. පාර්ලිමෙන්තුවේ කතා කරන්න. අබියෝග කරන්න.

  • @mudawatte
    @mudawatte 8 หลายเดือนก่อน +3

    No doubt we are heading for a nosedive. You have been truthful all this time. It is high time you disclose your political affiliations. That will be a guidance to average folks like us. Eventually we need to come out of this quagmire.

  • @Sollu2484
    @Sollu2484 4 หลายเดือนก่อน +2

    කෝ බන් මහලොකු අනාවැකි කිව්ව ඔස්තාර් 😂😂😂😂

  • @AUSTINFERNANDO-j4v
    @AUSTINFERNANDO-j4v 9 หลายเดือนก่อน +1

    Good specification..
    Mr.Manju N..

  • @kuruppuarachchi
    @kuruppuarachchi 9 หลายเดือนก่อน +5

    මටනම් හිතෙනවා මුන් ටික IMF වාරිකේ ගන්නම මේ ගේම ගැහුවා කියලා...

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 9 หลายเดือนก่อน +5

    මොන තරම් පැහැදිලි කලත් වැඩක් නැ මොකද තවත් ඉන්නවා ගවයෝ රට කාපු කාලකණ්ණි පස්සේ යන

  • @skgrame8382
    @skgrame8382 9 หลายเดือนก่อน +1

    Check the Google reviews of the solar company. They are just a high street residential solar installers

  • @gayankarunasinghe5780
    @gayankarunasinghe5780 9 หลายเดือนก่อน +2

    Mata mathakai mu kiva dollar eka 600 ta yanava kiyala me aurudda avasane. Ehema unada friends 😂😂😂😂😂

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน

      කේරල නාඩි ජෝතිෂවේදි ගරු එක්ස්ප්‍රස් පර්ල් මහතා😂😂

  • @Chathuranga-ok
    @Chathuranga-ok 9 หลายเดือนก่อน +6

    මම නම් කියන්නේ 60/70/80 දශකේ උන්ට සොබාදහම දෙන දඩුවම් මේවා. කරුමෙට අපි ඊටපස්සේ ඉපදුනා 🥹🥹

  • @kulendradevass9781
    @kulendradevass9781 9 หลายเดือนก่อน +1

    Australian company house එකෙන් financial details ගන්න.😊

  • @manjula1201
    @manjula1201 9 หลายเดือนก่อน +2

    මංජු කියන්නේ ආදරනියයි. රටට බලාපොරොත්තුවක්.

    • @shanikafernando5909
      @shanikafernando5909 9 หลายเดือนก่อน +2

      ඔයාම ඔයාට comment එකක් දාගත්තා නේද... හොරා

    • @madhukakalpani9163
      @madhukakalpani9163 8 หลายเดือนก่อน

      ​@@shanikafernando5909❤😊

  • @NipunRupasingha
    @NipunRupasingha 9 หลายเดือนก่อน +1

    ඉල්ලුම අඩු උනාම Deflation තත්වයක් ඇතිවෙන්න පුලුවන්ද?

    • @Dr196903
      @Dr196903 9 หลายเดือนก่อน

      නිෂ්පාදනය වැඩිවුනත් තමයි ඉල්ලුම අඩු වෙනකොට deflation එකක් එන්නේ, දැන් තියෙන්නේ නිෂ්පාදනයත් අඩුයි, ඉල්ලුමත් අඩුයි. එතකොට සමපාත වෙනවා. ඒක නිසාමයි VAT ගැහුවට මිනිස්සු බඩු ගන්නේ නැත්නම් බදු එන්නේ නැහැ ආණ්ඩුවට,

  • @kpindika
    @kpindika 8 หลายเดือนก่อน +1

    AKD තමයි UNIT එකේ මිල 50 කට වැඩී කිව්වෙ...

  • @RandunuKumara
    @RandunuKumara 9 หลายเดือนก่อน +5

    එළුවාගේ ඇටේ වැටෙන කන් අසාවෙන් බලන් ඉන්න අපතයෙක් මූ

  • @wageeshapeiris4566
    @wageeshapeiris4566 8 หลายเดือนก่อน

    Isn't this a FDI? As far as I know what the cabinet approved was a PPA. If so why should we worry about the feasibilty of the project?

  • @r.bathapaththu7089
    @r.bathapaththu7089 8 หลายเดือนก่อน

    I have been waiting to Manju's team for sometime now. But, I haven't. Why?

  • @kumarimapa7595
    @kumarimapa7595 9 หลายเดือนก่อน +1

    මේ කතාකරන්නේ විදුලි බිල තව වැඩිවෙනවා කියලා උපකල්පනය කරලා. නමුත් රජය කියන්නේ ජනවාරියේ සිට විදුලි බිල අඩු කරනවා කියලා. ඉන්දන මිලත් 60- 70 කින් වැඩිවෙනවද කියලා බලලාම ඉමුකෝ. පොහොර වලට vat ගහලා ගොවියො අමාරුවේ වැටෙනවාලු. නමුත් රජයෙන් තමයි ගොවියන්ගේ පොහොර වලට මුදල් දෙන්නේ මම දන්න විදිහට . ගොවියන්ගේ account එකට මුදල් දානවා. කෘෂි උපකරණ විශාල ලෙස ගොවියෝ මිලදීලා ගන්නවාද කියලා හොයා බැලිය යුතුයි . උදා. අවුරුදු පතා tractor එකක් වගේ? ඉතිං මේ කතා කරන්නෙත් ජනතාව අන්ද වන්නද?

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน

      ප්‍රවීන කේරල නාඩි ජෝතිෂ්‍යවේදි අති උතුම් පූජ්‍ය කැලිපෝනියෙ අල්-ශෙයික් එක්ස්ප්‍රස් පර්ල් සාමී😂🤣🙏

  • @ThivanthaHarischandra
    @ThivanthaHarischandra 9 หลายเดือนก่อน +2

    Good Work you guys !!!

  • @Silva768-z3t
    @Silva768-z3t 9 หลายเดือนก่อน +5

    Engineer ලා කැමති නෑ solar වලට ...බොරු බයිලා එපා

    • @WAR_LK
      @WAR_LK 9 หลายเดือนก่อน

      හා 😂😂

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 9 หลายเดือนก่อน +4

    නපුංසක පොනිලා ඇතුළු හොර අලිපුටිටුවන්ට කෙලනවන්න ඔන අරගලයකින්මයි

  • @vijithasamarawickrama7819
    @vijithasamarawickrama7819 9 หลายเดือนก่อน +2

    Meya porakda?

    • @shanikafernando5909
      @shanikafernando5909 9 หลายเดือนก่อน +2

      පොරක් කියලා හිතන් ඉන්න පොරක්.

  • @kasunbandara1463
    @kasunbandara1463 9 หลายเดือนก่อน +4

    Hats off Manju. Let us know how we can contribute to overcome this challenge and the tragedy. Please guide us who work abroad.

  • @nihalbandara5460
    @nihalbandara5460 9 หลายเดือนก่อน +2

    ආදරෙ ie දෙන්නටම""👍

  • @අනෝ9918
    @අනෝ9918 8 หลายเดือนก่อน

    මාස 3-4 ක් වත් එපා මොවුන්
    මේ රාටේ බංකොලොත් භාවයට හේතුව
    අවනීතිය
    අසාදාරනය
    අයුක්තිය
    දූශිත දේශපාලනය සග ඔවුන්ගේ පවුල් වල අය සහ හිත මිතුරන්
    දූශිත රාජ්‍ය සේවය
    මේ අයුක්තියට අසාදාරනයට අවනීතියට විසදුම් නොදෙන තුරු රටේ ආරක්ශාව ආර්තිකය ගොඩ නංවන්න බැහැ.

  • @rathwije1579
    @rathwije1579 9 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වේවාමාලිමාවට ජය වේවාජාතික ජනබලවේගයට ජය වේවාජාතික ජනබලවේගයට ජය වේවාVery good jvp npp jayawawa Bro jayawawa 💯a k d, ❤💯💯💪💪🙏👨‍🚒👨‍❤‍👨👩‍❤‍👩👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦🌹🪐🌕🌚🎯🎯💎💎⚒🛠🛠🏹✔☑🚩🚩🚩🚩🚩🚩🚩
    1
    Replyඔය හොර රැල ඹක්කෝම එකතු උනත්. .ජාතික ජනබලවේගයට විස්ඨ ජයක්.ඔය හොර රැල ඹක්කෝම එකතු උනත්. .ජාතික ජනබලවේගයට විස්ඨ ජයක්..සජිත් ට කාගේ සහයෝගය ලැබුනත් ජනතා සහයෝගය අනුර කුමාරට.හීන දකින පුතාණෝගෙ සමීක්ෂණය 😅 මාලිමාව දැනටමත් දිනලා ඉවරයි යකෝ මාලිමාවට ජයවේවා
    jayawewa j v p,npp,malimawa save our country accordingly 🚩🚩🚩🚩🚩🚩🚩🚩🛠🛠⚙⚙🏹🚩🚩🚩දිනෙන් දින දිනන මාලිමාවට ජයවේවා ❤ජාතික ජනබලයට ජයවේවා Jvp jaya wewa 🥰🥰😍🤩❤💯💪💪💪🪐🌕🌚🎯🎯🎯💎💎දිනෙන් දින දිනන මාලිමාවට ජයවේවා ❤ජාතික ජනබලයට ජයවේවා Jvp jaya wewa 🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩ජයවේවාඅපි වෙනස් වෙමු. රටම වෙනස් කරමු. ජයවේවා ජයවේවාඅපි වෙනස් වෙමු. රටම වෙනස් කරමු. ජයවේවා so much worthy this post about all accordingly well accordingly appreciated thanks මාලිමාව දිනන්න වැඩ කරමු පුලුවන් තරම්.
    වෙනසක් දකින්න ආසයි මේ රටේ 👍ජාතික ජනබල වේගය වටාරොදබඳිමු ❤❤❤❤❤❤❤❤❤❤ජාතික ජනබල වේගයට ජය වේවාජාතික ජනබල වේගය වටාරොදබඳිමු ❤❤❤❤❤❤❤❤❤❤ජාතික ජනබල වේගයට ජය වේවා exactly most possible absolutely way to go රටේ උරුමයන් මෙසේ විනාශ කරන්න අනුබල දුන්නු හවුල් උන පොඩි එකාගේ සිට ලොකු එකා දක්වා ඵල දෙනවා සත්තයි . විශ්ව ශක්තිය ක්‍රියාත්මකයි. සොභාදහම ක්‍රියාත්මකයි . ලක් මැණියනි ඔබට එවන් පාපතර මිනිසුන් භාරයි. great analyzation appreciated dear sir love you smart gent keep up all the best ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට කටයුතු කරමු. ranil seththa poch chy all over with him no more definitely Salome ta ta by bay arroyos amigo hadsta lewisite poda poh ever never be back පන අදිමින් සිටි ලක් මවට ජීවිතය ලැබෙමින් පවතින බවට සාක්ෂි තමයි මේ ලැබෙන්නෙ. ලක්මව තවදුරටත් සුවපත් කරන්නට අප සැමවිට කැපවී එකාවන්ව නැගී සිටිමු. ජාතික ජනබලවේගයට ජයවේවාපන අදිමින් සිටි ලක් මවට ජීවිතය ලැබෙමින් පවතින බවට සාක්ෂි තමයි මේ ලැබෙන්නෙ. ලක්මව තවදුරටත් සුවපත් කරන්නට අප සැමවිට කැපවී එකාවන්ව නැගී සිටිමු. ජාතික ජනබලවේගයට ජයවේවා!🕹🎯🎯🎯🎯💎💎!🛠🛠🛠🏹🚩🚩🚩🚩🚩🚩🚩🏳‍🌈🏳‍⚧පන අදිමින් සිටි ලක් මවට ජීවිතය ලැබෙමින් පවතින බවට සාක්ෂි තමයි මේ ලැබෙන්නෙ. ලක්මව තවදුරටත් සුවපත් කරන්නට අප සැමවිට කැපවී එකාවන්ව නැගී සිටිමු. ජාතික ජනබලවේගයට ජයවේවා! 🥰🥰🥰😍❤❤💯🙏🙏💪💪💪👨‍❤‍👨👩‍❤‍👩👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧🌹🌹🌹🌷🌷🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩ජය වේවා කිව්වට වැඩක් නැහැ මොලේ නැති අමනයන් එකෙක් හරි එකතු කර ගන්න බලමු මුළු ලංකාවම මාලි මාව ජයග්‍රහණය කරනවා ඒක නතර කරන්න බෑ සොම්බි රනිල්ට නාකි මයිනට ඇමෙරිකන් කපුටාට 🧭❤ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත රටට ආදරේ කරන සියළුම දෙනාට ❤❤❤❤❤ජාතික ජනබල වේගයට ජයවේවාඔබ තුමාගේ කතාව සහතික ඇත්ත රටට ආදරේ කරන සියළුම දෙනාට ❤❤❤❤❤ජාතික ජනබල වේගයට ජයවේවාඔබ තුමාගේ කතාව සහතික ඇත්ත රටට ආදරේ කරන සියළුම දෙනාට ❤❤❤❤❤ජාතික ජනබල වේගයට ජයවේවා මුළු ලංකාවම මාලි මාව ජයග්‍රහණය කරනවා ඒක නතර කරන්න බෑ සොම්බි රනිල්ට නාකි මයිනට ඇමෙරිකන් කපුටාට 🧭මුලු රටේම 97% ජනතාවමුලු රටේම 97% ජනතාව මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා

  • @malaka123456
    @malaka123456 5 หลายเดือนก่อน

    Time for an update since its been 3 months?

  • @shanikafernando5909
    @shanikafernando5909 9 หลายเดือนก่อน +2

    අනේ යමන් යන්න මංජු කොටා බොරු කෙලින්නේ නැතිව.කොටට කොටේ ඉදගෙන තදට තදේ කෝට් එකකුත් ඇදගෙන, මූ කියන, බේගල්... කාලයක් කිව්වා $ එක රුපියල් 600කට යනවා කිව්වා, IMF එන්නේ නෑ කිව්වා, කාලයක් කිව්වා බැංකු කඩා වැටෙනවා කියලා. දැන් තව එකක් කියෝනවා. මු එන්න එන්නම කොටවෙනවා.... අනික අර බෲනෝ කියන එකා. කාලයකට ඉස්සරින් අපේ ගෙදර බල්ලෙකුත් හිටියා බෲනෝ කියලා. උගේ මල්ලිද කොහෙද මූ.

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน

      මම දැක්කා ඔයා මේ වීඩියෝ එකේ හැමතැනම 💩දාලා තියෙනවා. රනිල්ගේ 🍆රසද ??

    • @shanikafernando5909
      @shanikafernando5909 9 หลายเดือนก่อน +1

      @@vinushasilva9179 ... ඔයා ගිහිල්ලා Checking පාරක් දාලා එහෙම බලා ගත්ත නම්නේ හරි . අනිත් අයගෙන් දැනගන්නවට වඩා ලේසියිනේ.

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน +1

      අන්න කතාව ලෝකෝත්තර නාසිස්ම ඇට්ටර කුහකයෙක් කියල හරි ඔලුවක් තියන එකෙකුට නම් දැක්ක ගමන්ම තේරෙනවා..
      ප්‍රවීන කේරල නාඩි ජෝතිෂ්‍යවේදි අති උතුම් පූජ්‍ය කැලිපෝනියෙ අල්-ශෙයික් එක්ස්ප්‍රස් පර්ල් සාමී😂🤣🙏

  • @Gamarala1234
    @Gamarala1234 9 หลายเดือนก่อน +3

    Excellent 👌👌

  • @mdharmasiri4178
    @mdharmasiri4178 9 หลายเดือนก่อน +2

    කොහොම වුවත් මෙරට කරන හැම වැඩටම වැඩෙ නොකරන්න කරුණු සෙවිම තමයි මෙ පඩාලකරන්නෙ . හොදම උදාහරනය උමාඔය ව්‍යාපෘතිය ට දොඩාපු තරම සලකා බැලුවම මෙවා රටෙ කරුමය!

  • @sohanmendis9408
    @sohanmendis9408 9 หลายเดือนก่อน +2

    Me awrudde August walin passe dollar eka 400 paninawa kiyapu kena ne me...kalin wishwasa kala meyalage katha den kisima trust ekak na..hamoma ekai...thamnge goda wedi karaganna boru kiyanawa witharai...😂

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน +1

      ප්‍රවීන කේරල නාඩි ජෝතිෂ්‍යවේදි අති පූජ්‍ය අල්- එක්ස්ප්‍රස් පර්ල් සාමී😂🤣🙏

  • @wasantha-vq3cc
    @wasantha-vq3cc 9 หลายเดือนก่อน +1

    Your Aiternative?

  • @rohanpeiris1959
    @rohanpeiris1959 9 หลายเดือนก่อน +1

    This guy is a jurk and never sees brighter side. In all his interviews he has come out with negatives on current economic situation. He has some personal agenda or helping some one's cause....

  • @mangalakapugeekiyana3112
    @mangalakapugeekiyana3112 9 หลายเดือนก่อน +3

    Manju and Bruno I think except for the people who still do party politics, no one is seriously going to believe JVP is going to get more than 30-35% at the most, no matter the hype created around them. Best case scenario assuming JVP gets 45% still they will not have absoulte power and hence they will be forced to go into a coalition. Once again history will repeat for, the tail will start wagging the dog. How come nobody is asking this question from Anura Kumara? meya uparimayen samaja gatha kala yuthuyi

  • @indikamohott7096
    @indikamohott7096 9 หลายเดือนก่อน +4

    මෙි යකා කියන්නේ පච

    • @WAR_LK
      @WAR_LK 9 หลายเดือนก่อน

      බලන් ඉඳහන් ම්කෝ වෙන්නෙ කියල 😂

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน

      ප්‍රවීන කේරල නාඩි ජෝතිෂ්‍යවේදි අති උතුම් පූජ්‍ය කැලිපෝනියෙ අල්-ශෙයික් එක්ස්ප්‍රස් පර්ල් සාමී😂🤣🙏

  • @malanirathnawathi1514
    @malanirathnawathi1514 5 หลายเดือนก่อน

    THAKs both ot you ❤

  • @kasunbuddhi
    @kasunbuddhi 8 หลายเดือนก่อน

    මම පොඩ්ඩක් ගණන් හදල බැලුව, හොරෙක් පැන්නොත් ඌට අරං යන්න එච්චර දෙයක් නෑ, හැබැයි ඊට වඩා ආර්ක්ශාවට ටැක්ස් ගෙවනව නෙ...
    පිට රටකින් ඇවිත් අල්ලගත්තත් එවුන්ට වෙන්නෙ අපිට කන්න දෙන්න...

  • @mdharmasiri4178
    @mdharmasiri4178 9 หลายเดือนก่อน

    අාණ්ඩුවෙ අරමුන වුයෙ අයි එම් එප් වාරිකය ගන්න . මෙවා නොකල හොත් කුමක්ද වෙන්නෙ !

  • @chanakawijesinghe5431
    @chanakawijesinghe5431 8 หลายเดือนก่อน

    විදුලි බලමන්ඩලයට මොකද උනේ. 🤛 පොඩ්ඩක් ඒක ගැන කතා කලා නම් නරකද . මේ ඇමති තුමා කරන වැඩේ හරිද ? විකුනන එක කාලෝචිතද. ඔන්න ඔය ටික ගැන. එකක් කරනව නම් ගොඩක් වටිනවා❤

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 9 หลายเดือนก่อน +1

    රනිල් බලය ලේසියෙන් අත අරින්⁣⁣නේ නැහැ . පුජාතන්තුුවාදී ලෙස බලය අතහැරීමක් නමි මට පේන්නේ නැත. ජනතාව දැනුවත් කරන්න.

  • @mdharmasiri4178
    @mdharmasiri4178 9 หลายเดือนก่อน

    එම රටවල ස්වභාවය වෙනස් නියුක්කිලිය ව්‍යාපෘති තියෙනවානේද?

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu 8 หลายเดือนก่อน

    I will never think that they will ever have a election again

  • @brexitisland39
    @brexitisland39 8 หลายเดือนก่อน

    මීට කලින් නඩු දැම්මා කාට කාටදෝ එංගලන්තේ සහ ලංකාවේ ඒවාට මොනාද උනේ

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน

      ප්‍රවීන කේරල නාඩි ජෝතිෂ්‍යවේදි අති උතුම් පූජ්‍ය ලන්ඩානෙ අල්-ශෙයික් එක්ස්ප්‍රස් පර්ල් සාමී😂🤣🙏

  • @vijithaellegala4635
    @vijithaellegala4635 9 หลายเดือนก่อน +1

    Machan manju uba kiuwa neda aurudda anthimata 400$ yanawa kiyla Ko bn giyad aniwaryen ynawa kouwa

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน

      ප්‍රවීන කේරල නාඩි ජෝතිෂ්‍යවේදි අති උතුම් පූජ්‍ය ලන්ඩානෙ අල්-ශෙයික් එක්ස්ප්‍රස් පර්ල් සාමී😂🤣🙏

  • @sathya5296
    @sathya5296 9 หลายเดือนก่อน +2

    In a way its good to push our narrow minded selfish people to the fence to realize their own stupidity... Let them wake up and teach a good lesson to these crooks....There is no other way out I guess....

  • @Marianlian-y2z
    @Marianlian-y2z 4 หลายเดือนก่อน +1

    Hi today 01st May 2024🤣🤣

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 9 หลายเดือนก่อน +1

    Excellent ❤👍