ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Godak lassani akke video eka....❤❤❤❤Balagena inna asa hithenawa😊❤
මමත් හැමදාම ආස කරේ මෙහෙම ජීවිතේකට. 😊
ඔයා ආස ජීවිතේ ඔයා ආසම විදිහට ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤ බුදු සරණයි ඔයාට
අදත් හරිම ලස්සනයි දුව පරිසරය මිහිපිට පාරාදීසයක් වගෙයි, ඔයාගෙ කුඹුරැයාය ලස්සනට පීදිලා සරැසාර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤️
ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න❤❤
හරි ම සුන්දර පරිසරයක් ....ඒවගේම පිලිවෙල කට නිවසෙ වැඩකටයුතු කරගෙන යන කෙනෙක් දුව ඔයා..... පොඩි වයසක දුවෙක් විදියට ආඩම්බරයක් ඔයා ගැන
ගොඩක් ස්තුතියි❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
හරි ලස්සන පරිසරයක්.... හිත නිවන කටහඬක් රූපයක් ඔයාට තියනවා....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .....❤️
@@Suddi-girl අනේ කොහොමද ඉතින් ඔයාට සතුටින් පරිස්සමින් ඉන්නවා නේද❤️❤️❤️❤️ගොඩක් ස්තුතියි බුදු සරණයි ඔයාට🥰❤️
අදත් හරිම ලස්සනයි මම අර මල් ඉත්ත හැදුවා ❤❤ලස්සනයි අනේ ඔයාට තැන්කු කියලා දුන්නට ..අදත් ලස්සනයි නංගි සතුටින් පරිස්සමෙන් ඉන්න ..දිගටම විඩියෝ දාන්න
අනේ ආදරණීය අක්කි ගොඩක් ස්තුතියි❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
ඔයාගෙ හස්බන්ඩ් ගැන හරිම සතුටුයි මොකද ඔයාගෙ මානසික මට්ටමට ඔයා ඉන්න ඒ ලෝකෙ තේරුම් අරන් ඉන්න කෙනෙක් හරියට මගෙ bf වගෙ ❤️ හරිම ආදරනීයයි❤️
අනේ ගොඩක් ස්තුතියි❤❤ සතුටින් පරිස්සමින් ඉන්න❤❤
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නංගි❤.. වීඩියෝ එක ඉවරවෙද්දි දුකයි අනේ ඒ තරම් ලස්සනයි 🥰
ආදරණීය අක්කි❤❤❤❤❤ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤❤
මේ වගේ ලස්සන පරිසරයක ජිවත් වෙන්න පිං කරන්න ඕන❤️
❤❤ ගොඩකු ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි
අහිංසක චුටි ගෑනූ ලමයෙක්......💗😘😊
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤❤
හරිම ලස්සනයි අක්කි වෙනදා වගේම අදත් ❤හිත නිවන කටහඩ...ප්‍රියමනාප රූපය හිමි අක්කි මැනික කොහොමද ඉතින් ඔයාල දෙන්නට හොදින් නේද අපිනම් හොදින් 😍💕ලස්සන ගැමිකම පිරුනු ලස්සන වීඩියෝවක් ❤🥰
@@Sandunisdiary ගොඩක් ස්තුතියි ආදරණීය නංගි බබාට❤️🥰 අපිත් හොදින් ඉන්නවා නංගිගේ ඉගනීම් කටයුතුත් හොදට කරගෙන යන්න මම සුභ පතනවා බුදු සරණයි පුංචි නංගිට❤️❤️❤️❤️
මාත් ආසම කරන ජීවිතේ තමයි මේ.. හරි ලස්සනයි ..කතාව,ඒ වචන හරි ආදරනීයයි🎉🎉🎉❤
ගොඩාක් ස්තුතියි අක්කි හැම ලස්සන වචනයකටම❤❤❤❤❤❤❤ ආදරෙයි ඔයාට මම හැමදාම
හරිම ලස්සන සරල ජීවිතයක් නංගි ඔයාට තියෙන්නෙ...හැමදාම ගොඩක් සතුටින් ඉන්න ඔයාලා දෙන්නා ❤
@Gihan-g5p ඔයාලගෙ love story එක ගේන්නකෝ බබා ♥️
හරිම ලස්සනයි අක්කා වෙනදා වගේ ම ඔය දෙන්නාගෙ සතුට හැමදාම තියාගන්න 💕❤️💕
ගොඩක් ස්තුතියි නංගිට බුදු සරණයි❤❤
සුරංගනා කතාවක් වගේ ජීවිතයක්,ඔයා හරිම වාසනාවන්ත ගෑණු ළමයෙක්.හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න.❤අනිවාර්යෙන්ම මේ channel එක දවසක හොද තැකට යනවා.
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤❤ බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
ටිකක් පරක්කු උනා ඔයා බලන්න එන්න🥹 අනේ මට හැමතිස්සෙම ඔයාගේ videos බලද්දි හිතෙනදෙයක් තමයි අක්කි,ගොඩක් අය මේ ජීවන රටාවෙන් මිදෙන්න උත්සහ කරනවා,සමහරු හිතන්නෙවත් නැති තරම් මෙහෙම ජීවන රටාවක්, ඒත් ඉතින් ඔයා ඒක ඔයාගෙම විදියට හරි අපූරුවට විඳිනවා...❤️තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට🥰
හැම ගැහැනු ලමයෙක්ම හීන මවන ජීවිතය ඔයාට ලැබිල නංගි,මම ඔයාට වඩා ගොඩක් වැඩිමල්,ඒත් මම ඔයාගෙන් පිලිවෙල චාම් බව ඉගෙන ගන්නව.ඔයාගෙ වීඩියෝ වලට මගෙ හිත නිවෙනව.ඔයාට තෙරුවන් සරණයි !
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි බුදු සරණයි සතුටින් පරිසසමින් ඉන්න❤❤
Lassanayi akki oyage vidiyos .oyala hari lassnata jiwath wenawa balan iddi asa hithenawa issarahatath me wage lassanata inna labenna oni oya dennata ❤
නංගිට ගොඩක් ස්තුතියි බුදු සරණයි❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාගේ ජීවිතේ ඔයා දකින ලස්සන හීන හැබැ වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා තෙරැවන් සරණයි
හරිම ලස්ස්නයි නන්ගි වීඩියෝ එක ඔක්කොම බැලුව එක දිගටම. ඔයාගෙ වොයිස් එකත් භාවනාවක් වගේ. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ❤️🥰
ගොඩක් ස්තුතියි❤❤❤❤ පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම❤
හිතම පිරෙනවා,ඒ සතුට සැනසීම ඔයාලගෙ හිත් වල හැමදාමත් රැදේවා ❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤❤❤❤❤
ඔයාල දෙන්න හරිම වාසනාවන්තයි දුව හැමදාටම ඔය ලස්සන පරිසරය විදගෙන ආදරෙන් කල්ගෙවන්න.දුවගෙ මහත්තය ඔයාට හරිම ආදරෙයි කියල හොඳින් තේරෙනවඔයආදරේ හැමදාටම රැකගන්න.බුදු සරනයි ❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤❤❤සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි
ඔය කටහඬ හිත නිවන භාවනාවක් වගේ ඒ වගේමයි පරිසරයෙ සුන්දරත්වය හරිම ලස්සනයි ❤❤❤🎉🎉🎉
අනේ ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි❤❤
අක්කද නංගි ද කියන්න මම දන්නැ. ඔයා සාමන්‍යයෙන් video බලලා comments දානවානේද .. වරැනි අක්කාගේ. Mr කිචන් වගේ.
Oyage videos lagadi blnna patan gththee..marama widiyata addict wela dan video blnn oyage.. Video bawanawak wgee... ❤❤❤All the best girl ❤
ගොඩක් ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤❤❤ බුදු සරණයි🥰❤️
හරිම ලස්සනයි vlog එක අදත් 😍😘
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනය් පුතා,බලන්න ආසයි වීඩියෝ එක ,දෙන්න ටම බුදුසරණ යි,පරිස්සමෙන් වැඩකටයුතු කරගෙන ඉදිරියට ම යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.......තෙරුවන් සරනයි පුතේ.........
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤
Lassanai vlog eka oyai aiyei harima adren inna dannek ehammama hamadama inna akki
ගොඩක් ස්තුතියි❤❤❤ ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ආදරණීය ඔයාට❤❤
ලස්සනයි පැටියෝ ලොකු දෙවල් නැති චාම් සරල පවුලක් ❤❤❤❤❤හැමදාම සතුටින් ඉන්න❤❤❤❤
ආදරණීය ඔයාට බොහොම ස්තුතියි බුදු සරණයි❤❤❤
Ane me gama kheda appa. Marama lassanai
මම පොලොන්නරැවේ❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
මමත් එකතු වුණා මැණික වීඩියෝ බලන්න. ගොඩක් ආසාවෙන් බැලුවා වීඩියෝ එක.ගොඩක් ලස්සනයි නංගෝ.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤❤😘 ආදරෙයි .From Nirmala sanjeewani channel ❤🎉
අනේ❤❤❤ ගොඩක් ස්තුතියි අක්කි ආදරයෙන් පිළිගන්නවා ඔයාව සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
Shok Ane ❤😍
ගොඩක් ස්තුතියි බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි වෙනදා වගේම..😍 ගොඩක් ලස්සන පරිසරයක්☘️💕 හැමදාම සතුටින් ඉන්න... ❤👫❤තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
අනේ වසනාවන් ඇස්වහක් කටවහක් වදින්න ඒපා බුදු සරනයි පරිස්සමට ඉන්න ❤❤
ගොඩක් ස්තුතියි❤❤❤❤❤ ඔයාටත් හැමදාම සතුටින් පරිස්සමින් හැම හීනයක්ම හැබැ වෙලා ලස්සනට ඉන්න ලැබෙන් ඕන හැමදාම බුදු සරණයි
අහම්බෙන් හම්බුන චැනල් එකක් නංගී මාර ලස්සනයී විඩියෝ ඔක්කොම බැලුවා❤ කමෙන්ට් එකක් දාන පලවෙනි පාර.. අපිත් ආසයි මේ වගේ ලස්සන ගමකට.. හරි ම ලස්සනයි ආදරනීයයි... දිගටම විඩීයෝ දාන්න ඔයාලා දෙන්නටම බුදු සරනයි .. අපි දෙන්නත් ඔයාලා වගේමයි😊 ❤❤ආදරෙයි ඔයාලට❤
අනේ අක්කිගේ ලස්සන වචන වලට ගොඩක් ස්තුතියි❤❤ අක්යි අයියත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️❤️❤️❤️❤️මමත් ආදරෙයි
ඔයාලා දෙන්නටම බුදු සරණයි .පරිස්සමෙන් සතුටින් ඉන්න.
@@Suda1989 ගොඩක් ස්තුතියි ❤️❤️ ඔයාටත් බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤️❤️❤️
පුදුම තරම් ලස්සනයි වීඩියෝ එක❤
❤❤ ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤❤❤
හරිම ලස්සනයි,පිළිවලයි,ආදරණීයයි..වීඩියෝ දාන්න පරක්කු කරන්න එපා නන්ගියෝ..පරිස්සමෙන් ,සතුටෙන් ඉන්න..❤
❤❤ අනේ ආදරණීය අක්කිට ගොඩක් ස්තුතියි බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mamath oyage wayase mata harima sathutui oyawa dakkahama habai mamanan thaama iganagannawa monawa unath oyala denna harima lassanai harima shook kiyanna wachana na oyage video dakkahama hithata gdk sathutui mamanan harima aasai balanna hamadaama sathutin parissamata inna oyage channel eka dakke ahamben dan pissuwen wage balanawa ekama video eka gdk paarak ekama deyak illanna thiyanawa ikmanata video danna mama gdk aasai balanna bs dennatama adarei gdk hamadaama sathutin parissamata inna ❤❤🥰🥰
අනේ ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤ පුළුවන් හැම වෙලේකම මම විඩියෝ අරන් එන්නම්❤❤❤ඔයාගේ ඉගනිම් කටයුතු සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාට🥰❤️
@@Gihan-g5pMamath oyata gdk adarei oyawa anduran nathi unath oyawa mata mage yaluwek wageee kawadahari aththatama hambenna aasai ethakan parissamata inna bs ❤❤❤🥰🥰🥰
අදත් ගොඩක් ලස්සනයි මැණික ඔයාගේ වීඩියෝ එක ඇත්තටම අසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ නංගියෝ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මැණික බුදුසරණයි ❤️❤️
ගොඩක් ස්තුතියි අක්කි❤❤❤ බුදු සරණයි ඔයාට
maga balagena hitiye volg ekak enakal❤❤😊harima lassanai ..
Aye ayemath balanna hithena lassana vlog ekak ❤❤❤❤
❤❤❤❤❤ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න අක්කි හැමදාම. ආදරෙයි
Harima lassanai sathutin parissamin inna dennama.❤❤❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤
Harima lassanai akkii ❤ ඇත්තටම හිත නිවන නිදහස් වෙන වෙලාවක්........🎉 අක්කට ලස්සන දිග ගමනක් තියේ..... අක්කට කැමති ම ඔයා ඔයාට ඕන විදියට ජීවත් වෙන එක මොකද ගොඩක් අය සමාජෙට ඕන විදියටනෙ ඉන්නෙ ඒකයි ❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගි බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න❤❤
ඇත්තම කිව්වොත් tv එකෙ පොළොන්නරුවට හොදටම වැස්ස කිව්වම අක්කව මතක් වුණා😊
@@ruwikshainduni7469 අනේ එහෙමද❤️❤️ ඉතින් අපිට කරදරයක් වුනේ නම් නෑ හැබැයි ගොඩක් දෙනෙක්ට සුට්ටක් කරදර වුනා වැස්සෙන්ආදරණීය නංගිට ගොඩක් ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️❤️ මම හිතනවා නංගිලා පරිස්සමින් ඇති කියලා වැස්ස දවස් වලත් කරදරයක් වුනේ නැ නේද🥰❤️❤️
හරිම ලස්සනයි නන්ගෝ සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම🥰❤️
අක්කි video එකක් ගේනකම් බලන් ඉන්නවා❤❤❤❤ බුදු සරණයි අක්කිට
@ අනෙ මට සති දෙකක් විතරම සනීප නැහැ නන්ගො..තාමත් එහෙමයි..එකයි විඩියො එකක් ගෙන්න උනෙ නැත්තේ
@ අනේ අක්කිට ඉක්මනිම්ම සනීප වෙන්න ඕන❤️❤️❤️❤️ මම බලාගෙන ඉන්නවා ලස්සනම ලස්සන video එකක් අරන් එනකම් පාළුයි පරන ඒවා හැමවෙලේම බලනවා මම🥺❤️
@ ආදරෙයි නන්ගො❤️🙈
හරිම ලස්සනයි පුතේ ඔයාලා දෙන්නාට ගොඩාක් ආදරෙයි ඔය දෙන්නා ලස්සන ට පිලිවෙලට වැඩ කරගැනීම ගැන හරි සතුටුයි පුතේ ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න
ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න
ඇත්ත ට මන් ආසයි ඔයස් video එක පටන් ගන්න විදිය හිර පායනව හරිම ලස්සන යි අනෙ 💜️💜️💜️☘️☘️☘️☘️
අනේ ගොඩක් ස්තුතියි❤❤❤❤සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට
හරිම ලස්සනයි වීඩියෝස්
ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤
අක්කා ජිවත් වෙන ගම හරිම ලස්සනයි❤අක්කගෙ විඩියෝ බලන්න හරිම ආසයි 😊
ගොඩක් ස්තුතියි❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි🥰❤️
ආඩම්බරයි අපේ පොලොන්නරුව මෙහෙම මුලු ලොකයෙම් විසිර ඉන්න අපේ අයට ගෙන එක ගැන❤ඔ දෙන්නට ජය වේවා
අනේ හැමදාමත් වගේ ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤❤❤❤සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
Oyage videos bln ek dn mt nm pissuwk wela mnike... hrim lssni oyge videos hmdm sthutin prissmin inna lbewa kiyl mn prarthna krnwa adrei🥰🥰🥰❤️❤️❤️❤️ budu saranai punchi samanali🦋
ආදරණීය ඔයාටත් ලස්සන මේ වචන වලටත් ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි අක්කි අක්කිගේ ජිවිතේ තියන හැම ලස්සන හීනයක්ම ඉක්මනිම්ම හැබැ වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🥰❤️
@Gihan-g5p thankyou mnikh❤️🥰
@@NimsaraPehesarani ❤️❤️❤️
ඔයාලගෙ ජීවිත දකිද්දි ආසයි අනේ, හරිම ලස්සනයි
ගොඩක් ස්තුතියි ඔයාට බුදු සරණයි❤❤
😊❤භාවනාවක් ඔයාගේ විඩියෝ නංගි.❤😊හරිම සැහැල්ලුයි හිත වීඩියෝ එකක් බැලුවම ඔයාලගේ.හැමදාම සතුටින් ඉන්න.❤❤😊
අනේ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤️🥰🥰🥰🥰
හරිම ලස්සනයි ආදරණීය නංගියෝ ඔයාගේ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න ඕනේ ❤️❤️ තෙරුවන් සරණයි..
@@kaviiii68 ගොඩක් ස්තුතියි ලස්සන හැම වචනයකටම. බුදු සරණයි ඔයාට❤️❤️
අදත් විඩියෝ එක හරි ලස්සනයි අක්කේ...❤️❤️හැමදාම සතුටින් ඉන්න ❤❤
ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤ බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න❤❤
Vlog eka mara lassani. Akkge vlog ekak enkm bln idiya ❤Hitha niwana pariasraya kathada ❤god blesss u akke
අනේ ගොඩක් ස්තුතියි නංගි❤❤❤❤❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
හරිම ලස්සනයි ගොඩක් අසාවේන් බලන්න පුලුවන් ලස්සන විඩියෝ ට්කක් තමා ඔයාලා අපි එක්ක බේදා ගන්නෙ ජය වේවා ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤❤❤
ආදරණිය අයියටයි අක්කිටයි ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි
හරිම ලස්සනයි ළමයෝ ඔයාගේ vlogs ♥️මන් හරිම අසාවෙන් බලනවා, ඔයා අවන්කවම කියන්න ඕනී දේ කියනවා ❤මාත් පොඩි කලේ ආසම කුඹුරේ ගිහින් කෑම කන්න ❤ඔයාගේ vlogs ඉවර වෙද්දී හරිම දුකයි 💐👍තව ලස්සන ලස්සන vlogs අරන් එන්න, ඔයාගේ skincare, haircare වලට naturally දේවල් වලින් කරන දේවල් ❤ඉතින් ඔයාගේ ලස්සන family එකට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ආදරෙන් සුබ පතනවා ♥️👍🫶🫶
@@FamilyNo319 අනේ හැමදාමත් වගේ ඔයා දාන මේ ලස්සන comments වලට ගොඩක් ස්තුතියි හැමදාම සතුටින් පරිස්දමින් ඉන්නපුංචි බබාවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා❤️🥰 ගොඩක් ආදරෙයි ඔයාලගෙත් ලස්සන පුංචි family එකට බුදු සරණයි🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Aththatama oyala denna gena sathutuy nangi .man ahamben thamay video eka dekala beluwe.aththatama mage hadawathinma suba pathanawa oyala denna hemadamath sathutin inna oni🥰.
ගොඩක් ආදරෙන් පිලිගන්නවා අක්කි❤❤❤❤ ස්තුතියි ලස්සන වචන වලට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
@Gihan-g5p oyath petiyo sathutin paressamin inna ♥️❤️
Ada video eka Thamai lassanama video eka .marama lassanai nangi❤❤
අනේ ගොඩක් ස්තුතියි අක්කි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤❤
වීඩියෝ ලස්සනට අරන් තියෙනවා
ගොඩක් ස්තුතියි❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න
හරිම ලස්සනයි අක්කෙ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා දෙන්නගෙම හැම හිනයක්ම හැබෑ වෙන්නම ඔනී ❤❤❤❤
ඔයාගේ ජීවිතෙත් හැම ලස්සන හීනයක්ම හැබෑ වෙන්න ඕන❤❤ ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
Harima ශෝක් ane oyage vedio balanna balanna asai patto oyage hama vedio ekakma apu gaman mn balnwa..
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤
Nanga patto video eka me para balanna tikak vetara parakku una.adat marama hita sansun wena video ekak.tawa tawa lassana vedio danna nanga.oyala dennata budu saranai
අනේ ආදරණීය අක්කිට ගොඩක් ස්තුතියි මේ ලස්සන හැම වචනයකටම❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සැණයි ගොඩක් ආදරෙයි
ඔයාගෙ කටහඩ හරිම කියුට් 😁😁😁😍😍😍💜️💜️💜️
🫢🥰❤️ ස්තුතියි ඔයාට
Creative video as always angel ❤
ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤
Aneee shoiii
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤❤❤❤❤
Nice vlog stay happy forever ❤❤❤❤❤
ගොඩක් ස්තුතියි❤❤❤ බුදු සරණයි ඔයාට
Akke thel gahana gaman kema kanna hoda man hithanne vedio ekann harima lassnai❤❤❤❤
ඔව් පැටියෝ හොද නැ තමයි❤❤❤ අපි අර ඇලෙන් වතුර ගත්තේ මුණ අත පය හොදන්න තමයි පොඩි සබන් කැල්ලකුත් අරන් ගියා ඉතිම්🫢❤️❤️❤️❤️❤️ ස්තුතුයි පුංචි නංගියෝ සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට
ඔයාගේ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කෙ ඒ වෙලාවේම පරණ වීඩියෝ සේරම බැලුවා. ඔයා හදපු කැකිරි ජුස් එකත් හදලා බිව්වා මාරම රසයි. අනේ නංගි මාත් ආසයි ඔයා වගේ ජිවිතයක් ගෙවන්න. ඔයාට බුදුසරණයි ♥️♥️
ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤ ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව🥰❤️ ඔයා ආස ජීවිතේ ඔයාට ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
@Gihan-g5p ආදරෙයි මැණික
@@user-bv1ow3eu2g ❤️🥰
මේ ලෝකයට බර නැති ,මේ ලෝකයට හිත ඇති ඔයාලා වගේ දරුවො කොයිතරම් වටිනවද. එකිනෙකා අවබෝධ කරගෙන ආදරෙන් ජීවත්වීම තමා ජීවිත ලස්සන කරලා තියෙන්නෙ. යහපත් සැමියෙකු ලැබීම,යහපත් බිරිඳක් ලැබීම කොයිතරම් වාසනාවක්ද.ගොඩක් ආදරෙයි දෙන්නටම.❤❤
ගොඩක් ස්තුතියි ලස්සන වචන වලට බුදු සරණයි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න❤❤
Ane♥️😌 hari lassanai
ගොඩක් ස්තුතියි❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️
බෝනික්කි ❤...සතුටින් ඉන්න නංගි..බුදුසරණයි !❤
@@Dinu_Gunathilaka අක්කිගේ comment එනකම් මම බලාගෙන හිටියේ ❤️🥰🤭 මට ගොඩක් සතුටුයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරණීය අක්කි බුදු සරණයි ඔයාට හැමදාම ආදරෙයි❤️❤️❤️❤️❤️❤️
@Gihan-g5p ඒ වගේම මං බලන් ඉන්නෙ නංගි අලුතින් ලස්සන vlog එකක් ගේනකල් 🫂❤️..ඉස්සරහට තව තව ලස්සන vlog ගේන්න..😘🥰🌸 ආදරෙයි නංගි..බුදුසරණයි ඔයාලට...! 🌼
@@Dinu_Gunathilaka❤❤❤❤❤
Malli and nangi Budusaranai
ගොඩක් ස්තුතියි❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤️❤️
Harima lassanai nangi❤❤❤
ගොඩක් ස්තුතියි❤❤❤ අක්කිට
හරිම ලස්සනයි.ලස්සන චිත්‍ර යක් වගේ.බුදු සරණයි දුවටයි පුතාටයි
ගොඩක් ස්තුතියි❤❤❤❤ ආදරණීය නැන්දේසතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට
Adath video eka harima lassanai nangi.❤❤❤
ගොඩක් ස්තුතියි අක්කි බුදු සරණයි❤❤❤❤❤
අනේ ෂෝක් අක්කි ඔයාලනං ...❤❤❤❤
❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
Nangiya Mama ada oyata comment karana palaweni dawasa....harima sarala jeewitayak.... Satutin inna hemadama... Budu saranai oyala dennataa.....
ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️
You are so lucky girl ❤❤ take care
ගොඩක් ස්තුතියි❤❤❤ ඔයත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤
අනේ හරිම ලස්සනයි අක්කි 🥺💗
@@kavindipabasara1255 ගොඩක් ස්තුතියි ආදරණීය නංගිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤️❤️❤️❤️❤️
Harima lassanai nangi.vidio ekak danakan balan hitiye❤❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ගොඩක් ආදරෙයි❤❤❤
harema lassanai nangi hemadama oya dennage. Adare oya widiyatama thiya ganna bs
Harima laasane nangi..kauda oyalage vedios camera karanne.ewa drama ekak wage harima lassane.keep it up.bs
🫢❤️ අනේ ගොඩක් ස්තුතියි ස්ටැන්ඩ් එක තියලා තමයි video කරන්නේ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි අක්කි
හරිම ලස්සන පරිසරයක් දැක්කත් හිත පිරෙනවා.. ඔයා ගොඩාරියක් වාසනාවන්තයි නංගියෝ.. හැමෝටම ඔය වගේ දෙවල් ලැබෙන්නෙ නෑ.. ඔයාගෙ ඔය සතුටට මම එක සිතින් සතුටු වෙනවා.. ඔයාගෙ ලස්සන ජීවිතය තව තවත් ලස්සන වෙන්න ඕන.. පැටියෝ ... බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤❤ඔයාලට
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට🥰❤️
Adath lassanai nangi video eka...budusaranai..❤❤
ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤❤❤ පරිස්සමින් ඉන්න
අහම්බෙන් තමයි ඔයාගෙ video දැක්කෙ.පුළුවන් විදිහට කලින් දාලා තියෙන video ත් බැළුවා.හරිම ලස්සනයි.ඔය පොළොන්නරුව ද.හැමදාම ඔය විදිහටම සතුටින් ඉන්න.
ගොඩක් ස්තුතියි❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️
Harima siriyawanthai ❤oya
ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤❤❤❤❤❤
Budusaranai duwa putha hamadama sathutin parissamen inna ❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න❤❤
අනේ හරිම ලස්සනයි ❤❤
ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤❤❤
Lassanai..ratawal wala duk vidna apita me wage parissarayak dekkma thmaai oluwata relax akak anne..kauru mona de kiwwath oyala issarahatama yanna.jaya wewa!..siyalu katauthu sarthaka wewa..oya godak luky girl kenek..mona sepa sampath thibunath wedak ne,hithe senasumimai sathutai awanka adarayak nethi unoth..ithin oyala hithana pathana hemadema sarthaka wela thawa thawath sathutin adaren inna lebewa!..adarei 2ma..ikmnata vidiyo danna.onna math oyalawa sub.kara.jaya wewa!..❤❤
ගොඩක් ආදරයෙන් පිලිගන්නවා ඔයාව❤❤❤ දුර රටක ඉන්න ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕන හැමදාම බුදු සරණයි ඔයාට 🥰❤️
Wow Beautiful Couple life 😍 ❤️
Harima lssanai nngi ❤ digatama lassana video kranna ✨👍.. ah me koheda kiynnko shok patthak 🥺
මම ඉන්නේ පොලොන්නරැවේ❤❤❤ ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට
හරිම ලස්සනයි නංගා ❤❤❤❤
ආනේ හරිම ලස්සනයි නංගී...ඒ පරිසරය..පාරාදීසයක් වගේ..❤❤❤❤හිත නිවෙනවා..❤❤😊😊
අක්කිට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
Harima lassna adaraneeya kenek oyaaa.❤❤❤❤
ගොඩක් ස්තුතියි❤❤ සතුටින් පරිස්සමින් ඉන්න❤❤
මේ වගේ හැම වැඩක්ම පුලුවන් කෙනෙක් නංගිගේ ජීවීතේ අයිතිකාරයා උන නිසානංගි ගොඩක් වාසනාවන්තයි.❤🎉❤
ආදරණීය අක්කිට හැමදාම වගේ ගොඩක් ස්තුතියි ලස්සන වචන වලට❤❤ මම අක්කිගේ comments එනකම් හරිම ආසාවෙන් බලන් ඉන්නවා❤❤❤❤❤ ලස්සන අක්කිට බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම
කතා පොත් වල ඉන්න චූටි සුරංගනාවියක්🥰
අනේ❤❤ ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ආදරණීය ඔයාට
ආදරණීය යි.........💕💕💕💕💕
ගොඩක් ස්තුතියි ඔයාට බුදු සරණයි❤
ලස්සනයි නංගියෝ❤
ගොඩක් ස්තුතියි❤❤
❤❤❤ හරිම ලස්සනයි පැටියො 💚💚💚
Lassanai ikmanata thawa vidio ekak ewannako oyala inna gama koheda ane❤❤❤❤❤❤❤❤❤❤❤
මම ඉන්නේ පොලොන්නරැවේ❤❤❤❤ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි
Godak lassani akke video eka....❤❤❤❤
Balagena inna asa hithenawa😊❤
මමත් හැමදාම ආස කරේ මෙහෙම ජීවිතේකට. 😊
ඔයා ආස ජීවිතේ ඔයා ආසම විදිහට ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤ බුදු සරණයි ඔයාට
අදත් හරිම ලස්සනයි දුව පරිසරය මිහිපිට පාරාදීසයක් වගෙයි, ඔයාගෙ කුඹුරැයාය ලස්සනට පීදිලා සරැසාර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤️
ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න❤❤
හරි ම සුන්දර පරිසරයක් ....ඒවගේම පිලිවෙල කට නිවසෙ වැඩකටයුතු කරගෙන යන කෙනෙක් දුව ඔයා..... පොඩි වයසක දුවෙක් විදියට ආඩම්බරයක් ඔයා ගැන
ගොඩක් ස්තුතියි❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
හරි ලස්සන පරිසරයක්.... හිත නිවන කටහඬක් රූපයක් ඔයාට තියනවා....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .....❤️
@@Suddi-girl අනේ කොහොමද ඉතින් ඔයාට සතුටින් පරිස්සමින් ඉන්නවා නේද❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි බුදු සරණයි ඔයාට🥰❤️
අදත් හරිම ලස්සනයි මම අර මල් ඉත්ත හැදුවා ❤❤ලස්සනයි අනේ ඔයාට තැන්කු කියලා දුන්නට ..අදත් ලස්සනයි නංගි සතුටින් පරිස්සමෙන් ඉන්න ..දිගටම විඩියෝ දාන්න
අනේ ආදරණීය අක්කි ගොඩක් ස්තුතියි
❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
ඔයාගෙ හස්බන්ඩ් ගැන හරිම සතුටුයි මොකද ඔයාගෙ මානසික මට්ටමට ඔයා ඉන්න ඒ ලෝකෙ තේරුම් අරන් ඉන්න කෙනෙක් හරියට මගෙ bf වගෙ ❤️ හරිම ආදරනීයයි❤️
අනේ ගොඩක් ස්තුතියි❤❤ සතුටින් පරිස්සමින් ඉන්න❤❤
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නංගි❤.. වීඩියෝ එක ඉවරවෙද්දි දුකයි අනේ ඒ තරම් ලස්සනයි 🥰
ආදරණීය අක්කි❤❤❤❤❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤❤
මේ වගේ ලස්සන පරිසරයක ජිවත් වෙන්න පිං කරන්න ඕන❤️
❤❤ ගොඩකු ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි
අහිංසක චුටි ගෑනූ ලමයෙක්......💗😘😊
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤❤
හරිම ලස්සනයි අක්කි වෙනදා වගේම අදත් ❤
හිත නිවන කටහඩ...
ප්‍රියමනාප රූපය හිමි අක්කි මැනික කොහොමද ඉතින් ඔයාල දෙන්නට හොදින් නේද අපිනම් හොදින් 😍💕
ලස්සන ගැමිකම පිරුනු ලස්සන වීඩියෝවක් ❤🥰
@@Sandunisdiary ගොඩක් ස්තුතියි ආදරණීය නංගි බබාට❤️🥰 අපිත් හොදින් ඉන්නවා නංගිගේ ඉගනීම් කටයුතුත් හොදට කරගෙන යන්න මම සුභ පතනවා බුදු සරණයි පුංචි නංගිට❤️❤️❤️❤️
මාත් ආසම කරන ජීවිතේ තමයි මේ.. හරි ලස්සනයි ..කතාව,ඒ වචන හරි ආදරනීයයි🎉🎉🎉❤
ගොඩාක් ස්තුතියි අක්කි හැම ලස්සන වචනයකටම❤❤❤❤❤❤❤ ආදරෙයි ඔයාට මම හැමදාම
හරිම ලස්සන සරල ජීවිතයක් නංගි ඔයාට තියෙන්නෙ...හැමදාම ගොඩක් සතුටින් ඉන්න ඔයාලා දෙන්නා ❤
ගොඩක් ස්තුතියි❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
@Gihan-g5p ඔයාලගෙ love story එක ගේන්නකෝ බබා ♥️
හරිම ලස්සනයි අක්කා වෙනදා වගේ ම ඔය දෙන්නාගෙ සතුට හැමදාම තියාගන්න 💕❤️💕
ගොඩක් ස්තුතියි නංගිට බුදු සරණයි❤❤
සුරංගනා කතාවක් වගේ ජීවිතයක්,
ඔයා හරිම වාසනාවන්ත ගෑණු ළමයෙක්.
හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න.❤
අනිවාර්යෙන්ම මේ channel එක දවසක හොද තැකට යනවා.
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤❤ බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
ටිකක් පරක්කු උනා ඔයා බලන්න එන්න🥹
අනේ මට හැමතිස්සෙම ඔයාගේ videos බලද්දි හිතෙනදෙයක් තමයි අක්කි,ගොඩක් අය මේ ජීවන රටාවෙන් මිදෙන්න උත්සහ කරනවා,සමහරු හිතන්නෙවත් නැති තරම් මෙහෙම ජීවන රටාවක්,
ඒත් ඉතින් ඔයා ඒක ඔයාගෙම විදියට හරි අපූරුවට විඳිනවා...❤️
තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට🥰
හැම ගැහැනු ලමයෙක්ම හීන මවන ජීවිතය ඔයාට ලැබිල නංගි,මම ඔයාට වඩා ගොඩක් වැඩිමල්,ඒත් මම ඔයාගෙන් පිලිවෙල චාම් බව ඉගෙන ගන්නව.ඔයාගෙ වීඩියෝ වලට මගෙ හිත නිවෙනව.ඔයාට තෙරුවන් සරණයි !
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි බුදු සරණයි සතුටින් පරිසසමින් ඉන්න❤❤
Lassanayi akki oyage vidiyos .oyala hari lassnata jiwath wenawa balan iddi asa hithenawa issarahatath me wage lassanata inna labenna oni oya dennata ❤
නංගිට ගොඩක් ස්තුතියි බුදු සරණයි❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාගේ ජීවිතේ ඔයා දකින ලස්සන හීන හැබැ වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා තෙරැවන් සරණයි
හරිම ලස්ස්නයි නන්ගි වීඩියෝ එක ඔක්කොම බැලුව එක දිගටම. ඔයාගෙ වොයිස් එකත් භාවනාවක් වගේ. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ❤️🥰
ගොඩක් ස්තුතියි❤❤❤❤ පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම❤
හිතම පිරෙනවා,ඒ සතුට සැනසීම ඔයාලගෙ හිත් වල හැමදාමත් රැදේවා ❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤❤❤❤❤
ඔයාල දෙන්න හරිම වාසනාවන්තයි දුව හැමදාටම ඔය ලස්සන පරිසරය විදගෙන ආදරෙන් කල්ගෙවන්න.දුවගෙ මහත්තය ඔයාට හරිම ආදරෙයි කියල හොඳින් තේරෙනව
ඔයආදරේ හැමදාටම රැකගන්න.බුදු සරනයි ❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤❤❤
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි
ඔය කටහඬ හිත නිවන භාවනාවක් වගේ ඒ වගේමයි පරිසරයෙ සුන්දරත්වය හරිම ලස්සනයි ❤❤❤🎉🎉🎉
අනේ ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි❤❤
අක්කද නංගි ද කියන්න මම දන්නැ. ඔයා සාමන්‍යයෙන් video බලලා comments දානවානේද .. වරැනි අක්කාගේ. Mr කිචන් වගේ.
Oyage videos lagadi blnna patan gththee..marama widiyata addict wela dan video blnn oyage.. Video bawanawak wgee... ❤❤❤All the best girl ❤
ගොඩක් ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤❤❤ බුදු සරණයි🥰❤️
හරිම ලස්සනයි vlog එක අදත් 😍😘
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනය් පුතා,බලන්න ආසයි වීඩියෝ එක ,දෙන්න ටම බුදුසරණ යි,පරිස්සමෙන් වැඩකටයුතු කරගෙන ඉදිරියට ම යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.......තෙරුවන් සරනයි පුතේ.........
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤
Lassanai vlog eka oyai aiyei harima adren inna dannek ehammama hamadama inna akki
ගොඩක් ස්තුතියි❤❤❤ ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ආදරණීය ඔයාට❤❤
ලස්සනයි පැටියෝ ලොකු දෙවල් නැති චාම් සරල පවුලක් ❤❤❤❤❤හැමදාම සතුටින් ඉන්න❤❤❤❤
ආදරණීය ඔයාට බොහොම ස්තුතියි බුදු සරණයි❤❤❤
Ane me gama kheda appa. Marama lassanai
මම පොලොන්නරැවේ❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
මමත් එකතු වුණා මැණික වීඩියෝ බලන්න. ගොඩක් ආසාවෙන් බැලුවා වීඩියෝ එක.ගොඩක් ලස්සනයි නංගෝ.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤❤😘
ආදරෙයි .
From Nirmala sanjeewani channel ❤🎉
අනේ❤❤❤ ගොඩක් ස්තුතියි අක්කි ආදරයෙන් පිළිගන්නවා ඔයාව සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
Shok Ane ❤😍
ගොඩක් ස්තුතියි බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි වෙනදා වගේම..😍 ගොඩක් ලස්සන පරිසරයක්☘️💕 හැමදාම සතුටින් ඉන්න... ❤👫❤තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
අනේ වසනාවන් ඇස්වහක් කටවහක් වදින්න ඒපා බුදු සරනයි පරිස්සමට ඉන්න ❤❤
ගොඩක් ස්තුතියි❤❤❤❤❤ ඔයාටත් හැමදාම සතුටින් පරිස්සමින් හැම හීනයක්ම හැබැ වෙලා ලස්සනට ඉන්න ලැබෙන් ඕන හැමදාම බුදු සරණයි
අහම්බෙන් හම්බුන චැනල් එකක් නංගී මාර ලස්සනයී විඩියෝ ඔක්කොම බැලුවා❤ කමෙන්ට් එකක් දාන පලවෙනි පාර.. අපිත් ආසයි මේ වගේ ලස්සන ගමකට.. හරි ම ලස්සනයි ආදරනීයයි... දිගටම විඩීයෝ දාන්න ඔයාලා දෙන්නටම බුදු සරනයි .. අපි දෙන්නත් ඔයාලා වගේමයි😊 ❤❤ආදරෙයි ඔයාලට❤
අනේ අක්කිගේ ලස්සන වචන වලට ගොඩක් ස්තුතියි❤❤ අක්යි අයියත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️❤️❤️❤️❤️මමත් ආදරෙයි
ඔයාලා දෙන්නටම බුදු සරණයි .පරිස්සමෙන් සතුටින් ඉන්න.
@@Suda1989 ගොඩක් ස්තුතියි ❤️❤️ ඔයාටත් බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤️❤️❤️
පුදුම තරම් ලස්සනයි වීඩියෝ එක❤
❤❤ ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤❤❤
හරිම ලස්සනයි,පිළිවලයි,ආදරණීයයි..වීඩියෝ දාන්න පරක්කු කරන්න එපා නන්ගියෝ..පරිස්සමෙන් ,සතුටෙන් ඉන්න..❤
❤❤ අනේ ආදරණීය අක්කිට ගොඩක් ස්තුතියි බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mamath oyage wayase mata harima sathutui oyawa dakkahama habai mamanan thaama iganagannawa monawa unath oyala denna harima lassanai harima shook kiyanna wachana na oyage video dakkahama hithata gdk sathutui mamanan harima aasai balanna hamadaama sathutin parissamata inna oyage channel eka dakke ahamben dan pissuwen wage balanawa ekama video eka gdk paarak ekama deyak illanna thiyanawa ikmanata video danna mama gdk aasai balanna bs dennatama adarei gdk hamadaama sathutin parissamata inna ❤❤🥰🥰
අනේ ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤ පුළුවන් හැම වෙලේකම මම විඩියෝ අරන් එන්නම්❤❤❤
ඔයාගේ ඉගනිම් කටයුතු සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාට🥰❤️
@@Gihan-g5pMamath oyata gdk adarei oyawa anduran nathi unath oyawa mata mage yaluwek wageee kawadahari aththatama hambenna aasai ethakan parissamata inna bs ❤❤❤🥰🥰🥰
අදත් ගොඩක් ලස්සනයි මැණික ඔයාගේ වීඩියෝ එක ඇත්තටම අසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ නංගියෝ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මැණික බුදුසරණයි ❤️❤️
ගොඩක් ස්තුතියි අක්කි❤❤❤ බුදු සරණයි ඔයාට
maga balagena hitiye volg ekak enakal❤❤😊harima lassanai ..
ගොඩක් ස්තුතියි❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
Aye ayemath balanna hithena lassana vlog ekak ❤❤❤❤
❤❤❤❤❤ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න අක්කි හැමදාම. ආදරෙයි
Harima lassanai sathutin parissamin inna dennama.❤❤❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤
Harima lassanai akkii ❤ ඇත්තටම හිත නිවන නිදහස් වෙන වෙලාවක්........🎉 අක්කට ලස්සන දිග ගමනක් තියේ..... අක්කට කැමති ම ඔයා ඔයාට ඕන විදියට ජීවත් වෙන එක මොකද ගොඩක් අය සමාජෙට ඕන විදියටනෙ ඉන්නෙ ඒකයි ❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගි බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න❤❤
ඇත්තම කිව්වොත් tv එකෙ පොළොන්නරුවට හොදටම වැස්ස කිව්වම අක්කව මතක් වුණා😊
@@ruwikshainduni7469 අනේ එහෙමද❤️❤️ ඉතින් අපිට කරදරයක් වුනේ නම් නෑ
හැබැයි ගොඩක් දෙනෙක්ට සුට්ටක් කරදර වුනා වැස්සෙන්
ආදරණීය නංගිට ගොඩක් ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️❤️ මම හිතනවා නංගිලා පරිස්සමින් ඇති කියලා
වැස්ස දවස් වලත් කරදරයක් වුනේ නැ නේද🥰❤️❤️
හරිම ලස්සනයි නන්ගෝ සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම🥰❤️
අක්කි video එකක් ගේනකම් බලන් ඉන්නවා❤❤❤❤ බුදු සරණයි අක්කිට
@ අනෙ මට සති දෙකක් විතරම සනීප නැහැ නන්ගො..තාමත් එහෙමයි..එකයි විඩියො එකක් ගෙන්න උනෙ නැත්තේ
@ අනේ අක්කිට ඉක්මනිම්ම සනීප වෙන්න ඕන❤️❤️❤️❤️ මම බලාගෙන ඉන්නවා ලස්සනම ලස්සන video එකක් අරන් එනකම් පාළුයි පරන ඒවා හැමවෙලේම බලනවා මම🥺❤️
@ ආදරෙයි නන්ගො❤️🙈
හරිම ලස්සනයි පුතේ ඔයාලා දෙන්නාට ගොඩාක් ආදරෙයි ඔය දෙන්නා ලස්සන ට පිලිවෙලට වැඩ කරගැනීම ගැන හරි සතුටුයි පුතේ ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න
ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න
ඇත්ත ට මන් ආසයි ඔයස් video එක පටන් ගන්න විදිය හිර පායනව හරිම ලස්සන යි අනෙ 💜️💜️💜️☘️☘️☘️☘️
අනේ ගොඩක් ස්තුතියි❤❤❤❤
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට
හරිම ලස්සනයි වීඩියෝස්
ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤
අක්කා ජිවත් වෙන ගම හරිම ලස්සනයි❤
අක්කගෙ විඩියෝ බලන්න හරිම ආසයි 😊
ගොඩක් ස්තුතියි❤❤❤❤
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි🥰❤️
ආඩම්බරයි අපේ පොලොන්නරුව මෙහෙම මුලු ලොකයෙම් විසිර ඉන්න අපේ අයට ගෙන එක ගැන❤ඔ දෙන්නට ජය වේවා
අනේ හැමදාමත් වගේ ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤❤❤❤
සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
Oyage videos bln ek dn mt nm pissuwk wela mnike... hrim lssni oyge videos hmdm sthutin prissmin inna lbewa kiyl mn prarthna krnwa adrei🥰🥰🥰❤️❤️❤️❤️ budu saranai punchi samanali🦋
ආදරණීය ඔයාටත් ලස්සන මේ වචන වලටත් ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි අක්කි අක්කිගේ ජිවිතේ තියන හැම ලස්සන හීනයක්ම ඉක්මනිම්ම හැබැ වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🥰❤️
@Gihan-g5p thankyou mnikh❤️🥰
@@NimsaraPehesarani ❤️❤️❤️
ඔයාලගෙ ජීවිත දකිද්දි ආසයි අනේ, හරිම ලස්සනයි
ගොඩක් ස්තුතියි ඔයාට බුදු සරණයි❤❤
😊❤භාවනාවක් ඔයාගේ විඩියෝ නංගි.❤😊හරිම සැහැල්ලුයි හිත වීඩියෝ එකක් බැලුවම ඔයාලගේ.හැමදාම සතුටින් ඉන්න.❤❤😊
අනේ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤️🥰🥰🥰🥰
හරිම ලස්සනයි ආදරණීය නංගියෝ ඔයාගේ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න ඕනේ ❤️❤️ තෙරුවන් සරණයි..
@@kaviiii68 ගොඩක් ස්තුතියි ලස්සන හැම වචනයකටම. බුදු සරණයි ඔයාට❤️❤️
අදත් විඩියෝ එක හරි ලස්සනයි අක්කේ...❤️❤️
හැමදාම සතුටින් ඉන්න ❤❤
ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤ බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න❤❤
Vlog eka mara lassani. Akkge vlog ekak enkm bln idiya ❤Hitha niwana pariasraya kathada ❤god blesss u akke
අනේ ගොඩක් ස්තුතියි නංගි❤❤❤❤❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
හරිම ලස්සනයි ගොඩක් අසාවේන් බලන්න පුලුවන් ලස්සන විඩියෝ ට්කක් තමා ඔයාලා අපි එක්ක බේදා ගන්නෙ ජය වේවා ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤❤❤
ආදරණිය අයියටයි අක්කිටයි ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි
හරිම ලස්සනයි ළමයෝ ඔයාගේ vlogs ♥️මන් හරිම අසාවෙන් බලනවා, ඔයා අවන්කවම කියන්න ඕනී දේ කියනවා ❤මාත් පොඩි කලේ ආසම කුඹුරේ ගිහින් කෑම කන්න ❤ඔයාගේ vlogs ඉවර වෙද්දී හරිම දුකයි 💐👍තව ලස්සන ලස්සන vlogs අරන් එන්න, ඔයාගේ skincare, haircare වලට naturally දේවල් වලින් කරන දේවල් ❤ඉතින් ඔයාගේ ලස්සන family එකට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ආදරෙන් සුබ පතනවා ♥️👍🫶🫶
@@FamilyNo319 අනේ හැමදාමත් වගේ ඔයා දාන මේ ලස්සන comments වලට ගොඩක් ස්තුතියි හැමදාම සතුටින් පරිස්දමින් ඉන්න
පුංචි බබාවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා❤️🥰 ගොඩක් ආදරෙයි ඔයාලගෙත් ලස්සන පුංචි family එකට බුදු සරණයි🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Aththatama oyala denna gena sathutuy nangi .man ahamben thamay video eka dekala beluwe.aththatama mage hadawathinma suba pathanawa oyala denna hemadamath sathutin inna oni🥰.
ගොඩක් ආදරෙන් පිලිගන්නවා අක්කි❤❤❤❤ ස්තුතියි ලස්සන වචන වලට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
@Gihan-g5p oyath petiyo sathutin paressamin inna ♥️❤️
Ada video eka Thamai lassanama video eka .marama lassanai nangi❤❤
අනේ ගොඩක් ස්තුතියි අක්කි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤❤
වීඩියෝ ලස්සනට අරන් තියෙනවා
ගොඩක් ස්තුතියි❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න
හරිම ලස්සනයි අක්කෙ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා දෙන්නගෙම හැම හිනයක්ම හැබෑ වෙන්නම ඔනී ❤❤❤❤
ඔයාගේ ජීවිතෙත් හැම ලස්සන හීනයක්ම හැබෑ වෙන්න ඕන❤❤ ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
Harima ශෝක් ane oyage vedio balanna balanna asai patto oyage hama vedio ekakma apu gaman mn balnwa..
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤
Nanga patto video eka me para balanna tikak vetara parakku una.adat marama hita sansun wena video ekak.tawa tawa lassana vedio danna nanga.oyala dennata budu saranai
අනේ ආදරණීය අක්කිට ගොඩක් ස්තුතියි මේ ලස්සන හැම වචනයකටම❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සැණයි ගොඩක් ආදරෙයි
ඔයාගෙ කටහඩ හරිම කියුට් 😁😁😁😍😍😍💜️💜️💜️
🫢🥰❤️ ස්තුතියි ඔයාට
Creative video as always angel ❤
ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤
Aneee shoiii
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤❤❤❤❤
Nice vlog stay happy forever ❤❤❤❤❤
ගොඩක් ස්තුතියි❤❤❤ බුදු සරණයි ඔයාට
Akke thel gahana gaman kema kanna hoda man hithanne vedio ekann harima lassnai❤❤❤❤
ඔව් පැටියෝ හොද නැ තමයි❤❤❤ අපි අර ඇලෙන් වතුර ගත්තේ මුණ අත පය හොදන්න තමයි පොඩි සබන් කැල්ලකුත් අරන් ගියා ඉතිම්🫢❤️❤️❤️❤️❤️ ස්තුතුයි පුංචි නංගියෝ සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට
ඔයාගේ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කෙ ඒ වෙලාවේම පරණ වීඩියෝ සේරම බැලුවා. ඔයා හදපු කැකිරි ජුස් එකත් හදලා බිව්වා මාරම රසයි. අනේ නංගි මාත් ආසයි ඔයා වගේ ජිවිතයක් ගෙවන්න. ඔයාට බුදුසරණයි ♥️♥️
ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤ ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව🥰❤️ ඔයා ආස ජීවිතේ ඔයාට ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
@Gihan-g5p ආදරෙයි මැණික
@@user-bv1ow3eu2g ❤️🥰
මේ ලෝකයට බර නැති ,මේ ලෝකයට හිත ඇති ඔයාලා වගේ දරුවො කොයිතරම් වටිනවද. එකිනෙකා අවබෝධ කරගෙන ආදරෙන් ජීවත්වීම තමා ජීවිත ලස්සන කරලා තියෙන්නෙ. යහපත් සැමියෙකු ලැබීම,යහපත් බිරිඳක් ලැබීම කොයිතරම් වාසනාවක්ද.ගොඩක් ආදරෙයි දෙන්නටම.❤❤
ගොඩක් ස්තුතියි ලස්සන වචන වලට බුදු සරණයි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න❤❤
Ane♥️😌 hari lassanai
ගොඩක් ස්තුතියි❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️
බෝනික්කි ❤...සතුටින් ඉන්න නංගි..බුදුසරණයි !❤
@@Dinu_Gunathilaka අක්කිගේ comment එනකම් මම බලාගෙන හිටියේ ❤️🥰🤭 මට ගොඩක් සතුටුයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරණීය අක්කි බුදු සරණයි ඔයාට හැමදාම ආදරෙයි❤️❤️❤️❤️❤️❤️
@Gihan-g5p ඒ වගේම මං බලන් ඉන්නෙ නංගි අලුතින් ලස්සන vlog එකක් ගේනකල් 🫂❤️..ඉස්සරහට තව තව ලස්සන vlog ගේන්න..😘🥰🌸 ආදරෙයි නංගි..බුදුසරණයි ඔයාලට...! 🌼
@@Dinu_Gunathilaka❤❤❤❤❤
Malli and nangi Budusaranai
ගොඩක් ස්තුතියි❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤️❤️
Harima lassanai nangi❤❤❤
ගොඩක් ස්තුතියි❤❤❤ අක්කිට
හරිම ලස්සනයි.ලස්සන චිත්‍ර යක් වගේ.බුදු සරණයි දුවටයි පුතාටයි
ගොඩක් ස්තුතියි❤❤❤❤ ආදරණීය නැන්දේ
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට
Adath video eka harima lassanai nangi.❤❤❤
ගොඩක් ස්තුතියි අක්කි බුදු සරණයි❤❤❤❤❤
අනේ ෂෝක් අක්කි ඔයාලනං ...❤❤❤❤
❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
Nangiya Mama ada oyata comment karana palaweni dawasa....harima sarala jeewitayak.... Satutin inna hemadama... Budu saranai oyala dennataa.....
ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️
You are so lucky girl ❤❤ take care
ගොඩක් ස්තුතියි❤❤❤ ඔයත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤
අනේ හරිම ලස්සනයි අක්කි 🥺💗
@@kavindipabasara1255 ගොඩක් ස්තුතියි ආදරණීය නංගිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤️❤️❤️❤️❤️
Harima lassanai nangi.vidio ekak danakan balan hitiye❤❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ගොඩක් ආදරෙයි❤❤❤
harema lassanai nangi hemadama oya dennage. Adare oya widiyatama thiya ganna bs
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
Harima laasane nangi..kauda oyalage vedios camera karanne.ewa drama ekak wage harima lassane.keep it up.bs
🫢❤️ අනේ ගොඩක් ස්තුතියි ස්ටැන්ඩ් එක තියලා තමයි video කරන්නේ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි අක්කි
හරිම ලස්සන පරිසරයක් දැක්කත් හිත පිරෙනවා.. ඔයා ගොඩාරියක් වාසනාවන්තයි නංගියෝ.. හැමෝටම ඔය වගේ දෙවල් ලැබෙන්නෙ නෑ.. ඔයාගෙ ඔය සතුටට මම එක සිතින් සතුටු වෙනවා.. ඔයාගෙ ලස්සන ජීවිතය තව තවත් ලස්සන වෙන්න ඕන.. පැටියෝ ... බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤❤ඔයාලට
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට🥰❤️
Adath lassanai nangi video eka...budusaranai..❤❤
ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤❤❤ පරිස්සමින් ඉන්න
අහම්බෙන් තමයි ඔයාගෙ video දැක්කෙ.පුළුවන් විදිහට කලින් දාලා තියෙන video ත් බැළුවා.හරිම ලස්සනයි.ඔය පොළොන්නරුව ද.හැමදාම ඔය විදිහටම සතුටින් ඉන්න.
ගොඩක් ස්තුතියි❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️
Harima siriyawanthai ❤oya
ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤❤❤❤❤❤
Budusaranai duwa putha hamadama sathutin parissamen inna ❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න❤❤
අනේ හරිම ලස්සනයි ❤❤
ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤❤❤
Lassanai..ratawal wala duk vidna apita me wage parissarayak dekkma thmaai oluwata relax akak anne..kauru mona de kiwwath oyala issarahatama yanna.jaya wewa!..siyalu katauthu sarthaka wewa..oya godak luky girl kenek..mona sepa sampath thibunath wedak ne,hithe senasumimai sathutai awanka adarayak nethi unoth..ithin oyala hithana pathana hemadema sarthaka wela thawa thawath sathutin adaren inna lebewa!..adarei 2ma..ikmnata vidiyo danna.onna math oyalawa sub.kara.jaya wewa!..❤❤
ගොඩක් ආදරයෙන් පිලිගන්නවා ඔයාව❤❤❤ දුර රටක ඉන්න ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕන හැමදාම බුදු සරණයි ඔයාට 🥰❤️
Wow Beautiful Couple life 😍 ❤️
ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤
Harima lssanai nngi ❤ digatama lassana video kranna ✨👍.. ah me koheda kiynnko shok patthak 🥺
මම ඉන්නේ පොලොන්නරැවේ❤❤❤ ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට
හරිම ලස්සනයි නංගා ❤❤❤❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න❤❤
ආනේ හරිම ලස්සනයි නංගී...ඒ පරිසරය..පාරාදීසයක් වගේ..❤❤❤❤
හිත නිවෙනවා..❤❤😊😊