🎯

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 35

  • @bevisit8346
    @bevisit8346 4 วันที่ผ่านมา +1

    සැප් එකේ අනාගත වීරයා
    ජයවේවා ඔයාට

  • @PShehan-bt9um
    @PShehan-bt9um 11 วันที่ผ่านมา +8

    ජීවිතේ ගොඩක් තීරණාත්මක දේවල් වලට සමහර වෙලාවල් වලදී අපි දෙන තැන ගොඩක් අඩුයි
    ඒ හින්දම පස්සේ කාලයේදී ගොඩක් පසු තැවෙන්න වෙනවා
    උසස් පෙළ කියන්නේ ඒ වගේ වැදගත් තීරණාත්මක කඩ ඉමක්
    ඒ වගේම ගොඩක් ලොකු අවධානයක් දිය යුතු විභාගයක්
    ඉතින් ඒවගේ විභාගයක් ඉහලින්ම දිනාගන්න පෙරහුරුවක් දෙන වටිනා විභාගයක් තමයි
    SAP EXAMS කියන්නේ
    ඉතින් SAP විභාගයෙන් ඉහලම දිනුම ලබපු පසන්ට ලංකාවේ TOP රෑන්ක් එකක් ගන්න පහසුවෙන්ම පුළුවන් වෙයි
    සුභ වේවා ජයවේව පසන්

    • @CreativeTalksSL
      @CreativeTalksSL 11 วันที่ผ่านมา

      ඇත්තම කතාව තමා ඔයා කිව්වේ

    • @AshenPerera-wk9dd
      @AshenPerera-wk9dd 11 วันที่ผ่านมา

    • @GenuineTalksSL
      @GenuineTalksSL  11 วันที่ผ่านมา

      THANK YOU

    • @bevisit8346
      @bevisit8346 4 วันที่ผ่านมา

      💞💕💘

  • @dammikameemana6527
    @dammikameemana6527 4 วันที่ผ่านมา

    ජයවේවා පසන් ලියනාරච්චි 🌹

  • @CreativeTalksSL
    @CreativeTalksSL 11 วันที่ผ่านมา +4

    සුභ පතනවා ඔයාගේ ඉදිරි ගමනට -ඉහලම ISLAND රෑන්ක් එකකට පසන් මල්ලී

  • @amilasampath3574
    @amilasampath3574 11 วันที่ผ่านมา +3

    මෙදා පාර SAP exam එකේ ඉහළම ලකුණු ගත්ත ඉසුරු ගේ මල්ලි පසන්

  • @HardTalksSL
    @HardTalksSL 11 วันที่ผ่านมา

    මාරම සතුටුයි ..පසන්

  • @uddeepanaiduranga1771
    @uddeepanaiduranga1771 8 วันที่ผ่านมา

    Wish you all the best malli 🎉

  • @AshenPerera-wk9dd
    @AshenPerera-wk9dd 11 วันที่ผ่านมา +4

    මේ වගේ විභාගයකින් ලකුණු 80ක් ගන්නවා
    කියන්නේ AL වල ලංකාවෙන්ම මුල් 10 ට එන්න පුළුවන් වේවී

  • @LemonTalksSL
    @LemonTalksSL 11 วันที่ผ่านมา

    SAP EXAMS වීරයාට සුභ පැතුම්

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 10 วันที่ผ่านมา

    Congratulations ❤️💫

  • @AshanWeeraman-i2c
    @AshanWeeraman-i2c 11 วันที่ผ่านมา

    පුස්සැල්ල සර් ගේ පන්තියට ගියොත් ගොඩ තමා .ජයවේවා

  • @nimanthapc2344
    @nimanthapc2344 11 วันที่ผ่านมา +2

    සුබ පැතුම් !!!!!!!!!
    ඒත් දෙයක් කියන්න ඕනි.. දැන් හැමදෙයක්ම වගේ බිස්නස් එකක් වෙලා තියෙන්නේ..
    උසස් පෙළත් එහෙමයි ඒකත් මහා පරිමාණ ව්‍යාපාර ක්ෂ්‍රේත්‍රයක් දැන්..
    එක එක ලස්සන නම් වලින් ක්ලාස් වර් ග, පේපර්ස් වර් ග ගොඩක් ටිවුෂන් මාස්ටර් වරුන් විසින් නිර්මමාණය කරලා තියෙනවා
    ලංකාවෙ දුප්පත් ළමයි ගොඩක් ඉන්නනවා ඒ අයට මේ වගේ බිස්නස් වලින් එක එක ලස්සන නම් වලින් නම් කරපු ක්ලාස් වලට යන්නයි, එක එක ලස්සන නම් වලින් නම් කරපු එක්සෑම් ලියලා අධ්‍යාපනය හදාරන්න බෑ...
    ගොඩක් ඈත පැති වලටම යන්න ඕනි නෑ ඒ තත්වය බලන්න, කොළඹත් එහෙම අය ගොඩක් ඉන්නවා...
    ඊර් ශ්‍රියාවට කියපු කතාවක් නෙවෙයි තිත්ත ඇත්ත....

  • @ixxa.404
    @ixxa.404 11 วันที่ผ่านมา +3

    Malli❤️

  • @LakinduPerera-wv5sq
    @LakinduPerera-wv5sq 11 วันที่ผ่านมา +2

    මම මුලදී මේ විභාග ක්‍රම වලට කැමති වුනේ නැහැ
    මේවා බොරු වැඩ කියලා හිතුවේ
    නමුත් මේවයින් දිනලා ජීවිතේ ගොඩ ගිය මගේ යාලුවෝ මම ඇස් දෙකෙන්ම දැක්කා
    ඒ හින්දා මේ වගේ වීඩියෝ එකක් දැක්කොත් මම අනිවා යාළුවන්ට SHARE කරනවා

  • @thushariwijenayaka5702
    @thushariwijenayaka5702 11 วันที่ผ่านมา

    Subapathum puthe