නවගමු පත්තිනි දේවාලයේ ඉතිහාසය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • තවමත් Sathya Vlogs TH-cam චැනල් එක Subscribe කරලා නැත්නම් දැන්මම Subscribe කරන්න.
    Facebook Page :-

ความคิดเห็น • 45

  • @mapinona1215
    @mapinona1215 2 ปีที่แล้ว +4

    පත්තිනි මෑනියන් ගේම පිහිට ලැබෙිවා
    සියලුම දෙනාට තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 2 ปีที่แล้ว +2

    Sath පත්තිනි මෑණියන්ගේ පිහිට සැමට ලැබේවා සියලුම දෙනාට theruvan saranai devipihitai පිහිටයි

  • @AjanthaShilal
    @AjanthaShilal 4 หลายเดือนก่อน +1

    පත්තිනි අමිමගෝ පිහිටෙන් අපිට දරැ සමිපතක් ලාබ දෙන්න ...

  • @p.5629
    @p.5629 4 ปีที่แล้ว +7

    මට නම් මහගෙදර වගෙ හැම දුකක්ම කියන්නෙ මෙතනට , අපමණ පිහිටක් තියෙනව මෙතන.

  • @hirunanawodh619
    @hirunanawodh619 3 ปีที่แล้ว +2

    පත්තිනි අම්මේ ඔබ මතු බුදු වේවා

  • @lilanisujeewa8469
    @lilanisujeewa8469 9 หลายเดือนก่อน

    උතුම් පත්තිනි මෑණියන් වහන්සේ ගේ බලයෙන් යුකීත් පූතාට කථා කරන්න පුළුවන් වෙවා

  • @arunisamansiri3938
    @arunisamansiri3938 3 หลายเดือนก่อน

    පත්තිනි මෑණියන්ගේ පිහිටායි 🙏🙏🙏

  • @sltv1894
    @sltv1894 3 ปีที่แล้ว +1

    ⁣මම හංවැල්ලෙ මම ⁣ගොඩක් කැමති තැනාක්💖

  • @wasanthawasantha62
    @wasanthawasantha62 3 ปีที่แล้ว +1

    පත්තිනි අමිමාගෙ පිහිටයි සියලුදෙනට....සාදු...

  • @scell2009
    @scell2009 4 ปีที่แล้ว +7

    මම ගොඩක් ආදරේ කරන තැනක් ..මට බාරයක් තියෙනවා .එක ඔප්පු කරන්නේ මේ අවුරුදේ අන්තිමට

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว

      Sathya vlogs

    • @ShAsHi-hu1gn
      @ShAsHi-hu1gn 2 ปีที่แล้ว

      බාරේ ඔප්පු කලාද

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว

    Sattha pathateni devi yanagama pehitai ma Kuwait setai 🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘

  • @kusumdhayani789
    @kusumdhayani789 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @titusdayarathne8876
    @titusdayarathne8876 3 ปีที่แล้ว +2

    සත් පත්තීනී මෑණීයන් ජීවමානව වැඩසිටින නවගමුව පත්තීනී දේවළය

  • @lifechange9328
    @lifechange9328 2 ปีที่แล้ว +1

    නවගමුව පත්තිනි දෙවාල යෙ ඉන්නෙත් කලෙකට කලින් ස්ත්‍රී යක්ව හිටි සිටු දෙවියක් ඇයත් අවෙනික දුක් වලට මුහුන දුන් ස්ත්‍රී යක්.එත් පත්තිනි දෙවාලෙ ඉදිරිපිට ඔසප්විම වෙන කාන්තාවන් ,මල්වර වෙලා3මසයක් යන කම්,දරු උපපතියක් උනු ගෙයක අයට ඇතුල්විම නොකල යුතුයි කියලා බොඩ් එකක් ගහලා කිලි කියන මිත්‍යාක් අල්ල ගෙන.

  • @geethmadushanka4557
    @geethmadushanka4557 ปีที่แล้ว

    ඉතාම වැදගත්

  • @ccdilshani954
    @ccdilshani954 2 ปีที่แล้ว

    mage babawa eragana ena barayak thiyanawa.sath paththini miniyan mathu buduwewa!

  • @ANUSHAJAYARATHNA-zh5jp
    @ANUSHAJAYARATHNA-zh5jp ปีที่แล้ว

  • @hirunamendis296
    @hirunamendis296 3 ปีที่แล้ว +4

    Presenter ගේ අඩු දැනුම කතා බහින් තේරෙනවා.ඒක හරි අඩුවක් 😐

  • @kosalinethushi4648
    @kosalinethushi4648 2 ปีที่แล้ว

    පත්තිනි දෙවාලය හරිම ලස්සනයි නේද අපි ගිහිල්ලා තියෙනවා

  • @rukshanimanisha1471
    @rukshanimanisha1471 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 ปีที่แล้ว

    🙏🙏🙏

  • @geethmadushanka4557
    @geethmadushanka4557 ปีที่แล้ว

    පත්තිනි මැනියන්ගේ පිහිටයි .

  • @madusahasrika9183
    @madusahasrika9183 ปีที่แล้ว

    ❤️❤❤️🙏️🙏🙏

  • @user-kq6lx1pr8u
    @user-kq6lx1pr8u 4 หลายเดือนก่อน

    දෙයියො කවදාවත් මිනිසුන්ගේ ඇගට එන්නැ බං...පේරේතයො තමයි එන්නෙ🤣

  • @nilumd2094
    @nilumd2094 3 ปีที่แล้ว

    Math asama thenak

  • @pablokz5973
    @pablokz5973 4 ปีที่แล้ว +1

    මහායාන හා සෙන් විඩියෝ එක ලබන අත්මේද බලන්න වෙන්නේ

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว

      Sathya vlogs

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว +1

      වීඩියෝඑක ලගදීම ....

    • @HMpapiya
      @HMpapiya 4 ปีที่แล้ว

      කෝ ඒ video eka

  • @vihagasamudutha4058
    @vihagasamudutha4058 2 ปีที่แล้ว

    Paththini amma saththai

  • @isuusammani9710
    @isuusammani9710 3 ปีที่แล้ว

    Presenter දේවාලෙට ගියාමයිද?

  • @isuusammani9710
    @isuusammani9710 3 ปีที่แล้ว

    ඔහොම කෑගහන්නේ නෑ දේවාල ඇතුලේ, කුටි ඇතුලේ, තමන් කැමති දෙවියෝ, අවශ්‍ය දෙවියන් මොනවද මේ වචන. මේ presenter හිතන් ඉන්නේ BMICH එකේ exhibition එකක් ගැන කියනවා වගේ. බෝධීන් වහන්සේ ආඩම්බරෙන් ඉන්නවද අනේ මන්ද.

    • @harshasenarathne9103
      @harshasenarathne9103 3 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @samansingharupa3699
      @samansingharupa3699 ปีที่แล้ว

      Ou, methanata nam galapune ne oyaage piliwethe mr. Susantha. Oya udin paath una waage weda patangaththe,pradaana doratuwen patangannai thibune, ethana aluthwediyawan nisa wahala unath. Anika a doratuwa laga thamai pare yana ena, devaleta enna tharam welawa nethi aya vandanakaranne, ethana paththini prathimawa vedagath. Dakuna peththe a prathimawa , wam pasin budu pilima wahanse. A kiyanne palamuwa budun wedala dewanuwai paththini devi namaskara kalauthu. Devala bimedith bethimath aya mal pudala budun wedala elagata deviya wenuwen pahan aloka puja karalai ethiri wenath de karanne, uda maluwa dewalei perani saha wedi garu katauthu, ethana penwanna tharam watina perani de thiyenawa, methana aneth devi dewala thibunata susantha vitharai a ayata pudapuja thibbe. Budun amathaka kara deviyanta selakeema, koi deviyoda anumatha karanne. Mage deyiyo !!!

  • @anurajithpriyadarshana3205
    @anurajithpriyadarshana3205 4 ปีที่แล้ว

    මම පත්තිනි දේවාලේ දරුවෙකුට බාර උනා.ඒක ඔප්පු කරන්න ඕනේ .දන්න කවුරු හරි ඉන්නවනවම් මට දේවාලේ නම්බර් එක දෙන්න අවසය කරන දේවල් දැන ගන්න .

    • @sachinimadushika7426
      @sachinimadushika7426 3 ปีที่แล้ว

      0112579380 මේක math google search karala heuwe

    • @nayanakumari1577
      @nayanakumari1577 3 ปีที่แล้ว

      Mata nombarayak dennako

    • @isuusammani9710
      @isuusammani9710 3 ปีที่แล้ว

      සාමන්යෙන් දෙන්නේ පලතුරු පූජාව.

    • @isuusammani9710
      @isuusammani9710 3 ปีที่แล้ว

      ඒ වගේම මෑණියන්ට පින් දෙන්න හොදට බුදුන් වැදලා ගිහින්. උන් වහන්සේ පතන පුර්ෂ ආත්මය ලැබෙන්න කියලා

  • @hemasenevirathna7190
    @hemasenevirathna7190 4 ปีที่แล้ว

    Unlike Karapu Meeharakun Denna Kauda?