මගේ විදියට බිරියානි | let’s make biriyani | food recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 284

  • @love-myuniverse93
    @love-myuniverse93 ปีที่แล้ว +201

    උයන ව්දියෙන්ම පේනවා හොදට හුරු වගේම රසට පිලිවෙලට පිරිසිදුවට ඕනෙම දෙයක් හදාගන්න පුලුවන් කියලා.. ඔයාලා තුන් දෙනාටම අම්මා අඩුවක් නැතුව ඒ හැමදේම උගන්වල තියෙන එක කොයිතරම් වටිනවද..❤

  • @panduwasthennakoon-bi7rz
    @panduwasthennakoon-bi7rz ปีที่แล้ว +1039

    කෝ බලන්න අක්කිලා තුන්දෙනාගේම විඩීයෝ බලන කට්ටිය කමේට් එක්ක දාන්න ❤❤

    • @Rockyboy551
      @Rockyboy551 ปีที่แล้ว +2

      👍

    • @nayomipiumika2159
      @nayomipiumika2159 ปีที่แล้ว +2

      😊

    • @tharindulakmal5239
      @tharindulakmal5239 ปีที่แล้ว

      🎉🎉🎉

    • @thejanchamikara1158
      @thejanchamikara1158 ปีที่แล้ว

      🤟👍

    • @perera18509
      @perera18509 ปีที่แล้ว +1

      ​@@ශශිනිකලින් videos වල නම් ඕනේ තරම් අයට like දාලා තියෙනවා . ගිහින් බලන්න.😂

  • @madushikachalani9160
    @madushikachalani9160 ปีที่แล้ว +12

    ඔයා තුන් දෙනාගෙන් මම කැමතිම ඔයාට අක්කී.ඔයා කතා කරන විදියට හිතට හරි සැනසීමක් එනවා.ආදරෙයි අක්කී.😍😍♥️♥️♥️

  • @harshaedirisinghe7389
    @harshaedirisinghe7389 ปีที่แล้ว +4

    Mama ada haduwa oya kiyapu vidihata mara rasai. Api wenadata purudu une kade biriyani packet aragena.ada oya kiyala deepu vidihata ada haduwe puduma rasak thiyenne. Thank you biriyani powder eka hadana hati kiyala dunnata❤

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 ปีที่แล้ว +3

    Oyala 3 danagema vedios balanawa.oya harima honda gruhaniyak,birindak mawak..love u so much.

  • @mak11647
    @mak11647 ปีที่แล้ว +69

    Well done shado❤❤ බත් එකටම ඔක්කොම දාල බෙරි වෙච්ච බිරියානි වලට මාත් ආස නෑ, ඔයා හදපු විදිහ නියමයි......💝💝💝💝

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 ปีที่แล้ว +15

    ඔයාට හොඳට උයන්න පුළුවන් වගේ......ඩිනක්ෂිට , ෂනුද්රිට වඩා වෙනස්ව ඔයාගේ chanal එක කරන්න පුළුවන් නේ..... solo dates වගේ ඒවා ඔයාට ඕන නැහැ . ඔයා හොඳ house Wife කෙනෙක් ❤ God bless you 💐

    • @hikkkies
      @hikkkies ปีที่แล้ว +1

      You also dont have to compare each of them. Solo dates are a different self vibe. Not all women ot men born at once to be good husbands and wives. Some has their own timing. Solo dates doesnt make bad wives. Gosh so pitty for your shallow mindedness yo 😅😅😅😅😂😡

    • @hikkkies
      @hikkkies ปีที่แล้ว +2

      Dont decide for others. Wether they should hv solo dates or not. All most all men and women go solo dates just because they dont post on social platforms

  • @anupriya542
    @anupriya542 ปีที่แล้ว +33

    රසම රස පාටයි අක්කි 😋 කෙලත් ගිලුනා☺️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @Saumyasasini
    @Saumyasasini ปีที่แล้ว +10

    අක්කිලා තුන්දෙනාටම ආදරේ අය කොයි❤❤❤

  • @hirushika1015
    @hirushika1015 ปีที่แล้ว +2

    Akki oya mn dakapu godak hoda wife kenek. Ewagema oya harima calm person kenek attama oya jeewath wena widiyata harima asai❤

  • @Eleef7562
    @Eleef7562 ปีที่แล้ว +4

    Love this girls simplicity 💕. So sweet. Aww. You are a left-hander.

  • @achiroshan
    @achiroshan ปีที่แล้ว +6

    අපි බලනවෝ.හරිම ලස්සනයි ඔයාලා ❤️

  • @anojad7275
    @anojad7275 ปีที่แล้ว +2

    කඩෙන් ගේන මිංචි මිටියෙ මෝරපු දඬු ටික පුංචි පෝච්චියක පැල කරගන්න.. හොඳට හැදෙනවා.. එතකොට හබියත් දැනගනී මිංචි කියන්නෙ මොනවද කියලා.😊

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +1

    sadikka gediya pitin danne ne. ethule made danne. Thawa biriyani mal kiyanne ewath danawa biriyani mix ekata. Thawa karadamunguth danawa. Thawa curd dannath ona ara chicken gravy ekata

  • @tharushikagamage2924
    @tharushikagamage2924 ปีที่แล้ว +2

    Shado akkii oya hrima shoi mn asai oyage videos balann oya godak charm hond kenk🥰😍

  • @imraotales
    @imraotales ปีที่แล้ว +3

    My husband did the same misatake.
    Minchi කියලා pasley අරන් ආවා.
    ඒකට හේතුව Supermarket එකේ ඕවා මිනිස්සු අරන් මාරු කරලා තියලා යනවා ලංකාවේ.
    එයාල නම බලලා නේ අරන් එන්නේ. කොලේ දන්නේ නෑ නේ අපි වගේ.
    දැන් නම් අහලා බලලා අරන් එනවා.
    දවසක් super market එකේ කෙල්ල දන්නෙත් නැතුව සැල්දරි කියලා rosemary එවලා. ඉතින් කොහෙද ලංකාවේ supermarket වලින් බඩු ගන්නේ 😂😂😂

  • @madushikasamarakoon3502
    @madushikasamarakoon3502 ปีที่แล้ว +9

    ඒක රස පාටයි අක්කි 😋🥰

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +10

    අනේ,, ඔයා හරිම Shooi Sheshadri Akka. ඇත්තටම ඔයා මේ හදන කෑම වලින් අපිට ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ තරම් ඔයාගෙ මේ Vlogs අපිට ගොඩක් වැදගත්. Thank you So much for your Participation about how to cook your wonderful recepie in this Vlog. Thanks Again to you Akka. ❤😘🙏

  • @Ukkethu4031
    @Ukkethu4031 ปีที่แล้ว +9

    අපේ ගෙදරත් ඉන්නේ කෙල්ලො 3ක් අපෙත් දෙවෙනියා අක්කි වගේමයි 🥺❤️

  • @manjuladissanayake35
    @manjuladissanayake35 ปีที่แล้ว +1

    Honda lassanata penawa l rasath athi ewagema sathutin inna labenna hamadama God bless you❤

  • @imeshasewmini6279
    @imeshasewmini6279 ปีที่แล้ว +4

    Akki and aiyh happy anniversary ❤❤❤❤ hemdam sathutin inna baba ekkama ❤❤❤❤ video eka shok...oyalge super dancer act ekth maru ❤️❤️❤️❤️❤️

  • @gayathrikoshilagk9899
    @gayathrikoshilagk9899 ปีที่แล้ว +2

    The Best of Priyasadiyans❤Sheshadri❤

  • @PriyaGunarathna-y2n
    @PriyaGunarathna-y2n 4 หลายเดือนก่อน +1

    ශනූ දවසක් කීවා රසටම කෑම හදන්නෙ ශැඩෝ කියලා.අම්මාට පස්සේ .

  • @pramudiabewickrama7873
    @pramudiabewickrama7873 ปีที่แล้ว +9

    Me අක්කල නංගිලගෙ videos and dinithi and singeeth vlogs විතරමයි බලන්නෙ.අනෙ මන්ද මෙයාලගෙ කටහඩ ඇහුනත් හිත නිවෙනවනෙ.දවසේ මහන්සිය කොහෙන් යනවද මන්ද❤

  • @sandaminileelananda3942
    @sandaminileelananda3942 ปีที่แล้ว +18

    Love watching ur cooking vlogs ❤ ☺️

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 ปีที่แล้ว +32

    හාල් චිකන් එකට දාල දවසක් උයන්න ඒ ක්‍රමෙත් රසයි . හාල් එක බෙරි වෙන් නෑ උනුවතුරට දාපු ගමන් හාල් එක පෙරලා චිකන් එක තැම්බෙද්දි දැම්මාම. ඒ දෙක mix වෙලා එද්දි රසයි❤ දවසක try කරන්න

  • @Nisansala-vd2iz
    @Nisansala-vd2iz ปีที่แล้ว

    Mn asaiii aneee . Oyata ....❤️❤️❤️

  • @anupriya542
    @anupriya542 ปีที่แล้ว +4

    175k #congratulations shadow 🎉❤

  • @Dulanyagamage5670
    @Dulanyagamage5670 ปีที่แล้ว +1

    Krisharya babige vedios oniiii😍😍❤️thva

  • @Dulakshathanuri
    @Dulakshathanuri 7 หลายเดือนก่อน

    ඒකනම් රස පාටයි ❤❤

  • @HaDilrukshika-ww9ip
    @HaDilrukshika-ww9ip ปีที่แล้ว

    Vamathin neda veda adarei oyata❤❤❤❤❤❤❤ oyage vidio akak balapu palaveni para

  • @velidahmohamed4859
    @velidahmohamed4859 ปีที่แล้ว +10

    Hi Sheshadri,forgive me if I'm wrong,you added the whole nutmeg when roasting the spices,you have to crack it and get the nutmeg out then use a grater to get a bit of it or the curry will be over powered by its aroma,put slits on the meat before marinating,you are a good cook and have good cooking skills too,Bless your mummy for bringing up three beautiful,talented daughters,Good luck with all your future endeavors ❤️👍😋🌿🌹🌿🌹

  • @chamikasenarath6580
    @chamikasenarath6580 ปีที่แล้ว

    morning routine eka dennakoo akki oyage

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว

    Good luck sheshadri oya good girl ❤

  • @sandutharu312
    @sandutharu312 ปีที่แล้ว +1

    Koo aneeh krisharya mnikh😊❤

  • @hiruherath4868
    @hiruherath4868 ปีที่แล้ว

    Oyanam shoi Akki ❤ Harima Cute ❤ Chuti Krisharya shoi Affa 😘😘 Ayyath Akkitai Babatai marama adareine

  • @sachiniumesha9095
    @sachiniumesha9095 ปีที่แล้ว

    Oya hodai akkiyo..weda krna ayage hitha riddan epa...adaren salknwa dinakshi akkalath..oyala godak hodai a nisama...❤❤❤

  • @laksirikeerthi7026
    @laksirikeerthi7026 ปีที่แล้ว +2

    Yummy ethi ..good luck nangi

  • @SnapnCook
    @SnapnCook ปีที่แล้ว +9

    රස පාටයි❤

  • @dilhanirownie6924
    @dilhanirownie6924 ปีที่แล้ว +5

    කන්නම හිතෙනවා දැක්කම ❤

  • @roshmisathsarani1996
    @roshmisathsarani1996 ปีที่แล้ว +7

    අපිනම් මස් වර්ග උයද්දින් ගොරක තමයි දාන්නෙ. සියඹලා දැම්මම රස සහ ව්‍යාන්ජනය කොයි වගේ පෙනුමක් එනවද කියන්න මට අද්දැකීමක් නෑ ඉතින්. අක්කිත් ට්‍රයි කරල බලන්න. මාත් ඒ වගේ ට්‍රයි කරල බලන්නම්

  • @pramilanakandala9510
    @pramilanakandala9510 ปีที่แล้ว

    Ekata ande red&grey sariyak kohenda gaththe keeyda gana. Mokada man inne pitaratak.
    Rasai wage biriyani eka

  • @KumariMarasingha-hc4yw
    @KumariMarasingha-hc4yw ปีที่แล้ว

    Hamadama kynne adrei akkiyo hmdmath. Iye oya lassanata 💃 kara akkiyo. Ane adrei adrei adrei. Oylge Family ekatama.

  • @nisansalapurnima368
    @nisansalapurnima368 ปีที่แล้ว +2

    Love you akki..❤❤❤

  • @pramilanakandala9510
    @pramilanakandala9510 ปีที่แล้ว

    Nangi
    Oya lagadi 3 denama party ekata giyaneda?

  • @raviharilankanayaka6574
    @raviharilankanayaka6574 ปีที่แล้ว +4

    Priyasad පවුලේ ආසම කෙනා..shadow ...හරිම ලස්නයි ඔයා

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว +23

    අන්තිමට අනෙ ඔයාගේ හුරතලේ ඔයා හොද ගෘහණියක් ආදරේ 👌💖👍

  • @roshanaponsu2176
    @roshanaponsu2176 ปีที่แล้ว

    Haal eka boil karanna dammata passe ekata curd,koththamalli kola tikak ekka salt tikak dala blender karala ara haal ekatama danna. Bath eke Rasa thawath wadi.

  • @subhashinibulegoda2910
    @subhashinibulegoda2910 ปีที่แล้ว +14

    Wow නියමයි ඔයා හරි හොදයි
    මාත් හැදුවා හරිම රසයි
    ඔයා හරිම නිහතමානී 😘😘😘😘 ගෘහනියක් ❤❤❤

  • @ShakilaJayawardana-s3r
    @ShakilaJayawardana-s3r ปีที่แล้ว

    Mamath balanava🎉🎉🎉🌹🌹

  • @DinithaYohan-rg8zy
    @DinithaYohan-rg8zy ปีที่แล้ว

    Kotthamalli kola use karanne anthimata.

  • @nalinjehle4053
    @nalinjehle4053 ปีที่แล้ว +6

    නංගි මමත් ආසම කෑමක් බුරියානි.
    කටට කෙලත් ඉනුවා.

    මම දිලිනි ජර්මනියේ සිට

    • @shenushenu2848
      @shenushenu2848 ปีที่แล้ว

      ජර්මනිය කොහෙද අක්කා ඔයා

    • @nalinjehle4053
      @nalinjehle4053 ปีที่แล้ว

      @@shenushenu2848 මම ඉන්නෙ Baden-Württemberg වල

    • @nalinjehle4053
      @nalinjehle4053 ปีที่แล้ว

      @@shenushenu2848 ඔයත් ජර්මනියේද ඉන්නෙ

  • @IduniKumarathunga-xy1vg
    @IduniKumarathunga-xy1vg ปีที่แล้ว +1

    Ane aki oya hri shok godk adrei❤❤

  • @dinurajaguru4925
    @dinurajaguru4925 ปีที่แล้ว +5

    අක්කේ සාදික්කා ඔහොම දැම්මම සාදික්කා රස එන්නෙ නෑ. කට්ට නේ. ඔය කට්ට කැඩුවම ඇතුලේ මදයක් තියෙනවා. එකේන් බොහොම පොඩ්ඩක් දාන්න. එතකොට සාදික්කා රස වෙනමම දැනෙනවා.

  • @dinendrisachintha
    @dinendrisachintha ปีที่แล้ว

    Wish u both gd luck!

  • @supuniwasana6751
    @supuniwasana6751 ปีที่แล้ว

    Soo yamii yamii......

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 ปีที่แล้ว

    Owa kanna puluwanda

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 ปีที่แล้ว +7

    Thwa recipe vedio gennko oyge vedio shook akki 😍

  • @sakunikawijesekara5769
    @sakunikawijesekara5769 ปีที่แล้ว

    Akka hadapu widya hodai , mama halui okkoma ekata hadala batha beri una😥

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 ปีที่แล้ว

    Akki oyta rasata kama hadann puluwn ned...my favorite ❤❤❤❤

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว +6

    ඒක නම් රස පාටයි ළමයෝ..💜️you have good cooking skills darling

  • @ruvinividanage4890
    @ruvinividanage4890 ปีที่แล้ว +1

    Akka nagol seraml.wamend knnr

  • @subhashinibulegoda2910
    @subhashinibulegoda2910 ปีที่แล้ว

    Goodjob shado❤😘😍

  • @zaimzaim4381
    @zaimzaim4381 ปีที่แล้ว +1

    ඔයා හරි ශෝයි අනේ thank you dear

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +3

    මරු👌 අක්කියෝ
    👍👍👌👌👌👌

  • @dedunuKanchana-t1c
    @dedunuKanchana-t1c ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න,

  • @Rhythmgirls-t2q
    @Rhythmgirls-t2q ปีที่แล้ว +2

    සලාද කොළ යක් තිබුණා නම් මරු

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y ปีที่แล้ว

    Niyamai akki ❤❤❤❤

  • @kalanibhagya1044
    @kalanibhagya1044 ปีที่แล้ว +1

    Adarei ❤❤❤

  • @amandaumayangani6625
    @amandaumayangani6625 ปีที่แล้ว

    My haduwa ❤

  • @shenol22
    @shenol22 ปีที่แล้ว +10

    හස්බන් කෙසෙවෙතත් බොයිප්‍රෙනුත් ඔහොමයි අනෙ එකම දේ හැටපාරක් කියන්න ඔනි 😢 පිස්සු හැදෙනවා වෙලාවකට

  • @danushkalakmal3960
    @danushkalakmal3960 ปีที่แล้ว +1

    Ane shok akkiyo balanna asa hitenawa

  • @DilshaniSenaratne
    @DilshaniSenaratne ปีที่แล้ว +1

    Wow niyamai darling ❤

  • @dasunsilva8617
    @dasunsilva8617 ปีที่แล้ว

    Matath awama hadala dennakooooo❤❤❤❤ dasu ayya

  • @dimuthuaberathna6676
    @dimuthuaberathna6676 ปีที่แล้ว +1

    wow akkiyo

  • @Niranjiniranji145
    @Niranjiniranji145 ปีที่แล้ว +6

    ආසාවෙන් බැලුවා ❤❤ සුබ පතනවා

  • @isharaa2697
    @isharaa2697 ปีที่แล้ว

    Akkige tshirt eka lassanai kohenda gththe eka

  • @rasikakarunarathne
    @rasikakarunarathne ปีที่แล้ว

    Akki Tilak mahath wela wage

  • @KumuduniKumuduni-fj2gm
    @KumuduniKumuduni-fj2gm ปีที่แล้ว

    Paulen asama kena oya. Oyage anith aya wage lokukama na පොඩ්ඩක් wath ahan inna asayi hari saralayi oya

  • @maurisubashini1643
    @maurisubashini1643 ปีที่แล้ว

    Niyemaiii nangi

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว

    ❤ you ,so sweet oya .

  • @ishanisrihar1592
    @ishanisrihar1592 ปีที่แล้ว

    Biriyani ekatath curd danawa neda?

  • @sriyanisriyani5081
    @sriyanisriyani5081 ปีที่แล้ว +2

    Very nice always be happy family💕

  • @iffaa9574
    @iffaa9574 ปีที่แล้ว +10

    U should include mint leaves n curd to the biryani curry.. that will bring more flavour too

  • @netulidahamsha5771
    @netulidahamsha5771 ปีที่แล้ว +1

    Apith balanawa....😍😍

  • @ishini.a2831
    @ishini.a2831 ปีที่แล้ว

    Oya oyage nangi akki wage oyage gedara ayata, ammata thaththata monawath karanne, denne naa neda? Mama godak dakala thiyenawa oyage nangi ehema ammawa ththawa sathtu karanna godak dewal karanawa. Oya ehema kisima deyak e denna wenuwan karanawa dakala nathi nisai ehema ahuwe

  • @ik6298
    @ik6298 ปีที่แล้ว +5

    අම්බෝ ඔව් 😁😁 රස පාටයි ❤️❤️❤️

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 ปีที่แล้ว

    Yami Yami 😮

  • @ajanthabandara8078
    @ajanthabandara8078 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @anushkisewmini7075
    @anushkisewmini7075 ปีที่แล้ว +2

    ❤ 😋

  • @renukasamarakoon4054
    @renukasamarakoon4054 ปีที่แล้ว +3

    Where is your baby? I love seeing her as she reminds me of my daughter when she was a baby

  • @ajanthabandara8078
    @ajanthabandara8078 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😊😊😊

  • @hdnish9537
    @hdnish9537 ปีที่แล้ว

    Niyamai

  • @poornimauyangoda1357
    @poornimauyangoda1357 ปีที่แล้ว +2

    ඒක හරි , ප්‍රසිද්ධ උනත් civil උනත් සැමියන් සැමියන් මය

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 ปีที่แล้ว

    ❤❤❤❤🎉🎉🎉

  • @duladissanayaka1947
    @duladissanayaka1947 ปีที่แล้ว

    අක්කේ ඇයි අනේ ඔයාලා ශලනි අක්කගේ wedding එකට ගියේ නැත්තේ...😔😣

  • @SudathSiri-x9x
    @SudathSiri-x9x ปีที่แล้ว

    Hi akkiyo👋💐🌷💕💕💕

  • @SadaAnju-lj2bk
    @SadaAnju-lj2bk ปีที่แล้ว +1

    Oya shoi akkii ❤❤❤❤

  • @SahanyaNimnadi-yz8ws
    @SahanyaNimnadi-yz8ws ปีที่แล้ว

    Varry nice akki