මන්ත්‍රීවරුන්ට වාහන Permit දෙන්න එපා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 1.4K

  • @thusharasandun5267
    @thusharasandun5267 8 หลายเดือนก่อน +705

    බෙහෙත් වංචාවට එරෙහිව කෙහෙළිය හිරේ දානකන් මේ මනුස්සයා උත්ගෝෂණය කළා.මේකත් රටේ ජනතාවට බලපාන ප්‍රශ්නයක්.ආණ්ඩුව වාහන ගේන්නේ ජනතාවට අධිකව බදු ගහල.එකට අපිට විරෝධය පාන්න කොන්දක් නැති උනාට එතුමාට ඒක තියෙන ඒක ගැන අපි සතුටුවෙන්න ඕන.ජයවේවා ඔබතුමාට🙏🙏🙏🙏

    • @samanliyanage3517
      @samanliyanage3517 8 หลายเดือนก่อน +9

      ❤❤❤❤❤

    • @SampathKumara-x1q
      @SampathKumara-x1q 8 หลายเดือนก่อน +17

      මහජන සේවකයන්ට දැන් වාහන විතරයි අඩු එකයි.

    • @MevinuR
      @MevinuR 8 หลายเดือนก่อน +26

      මෙතුමා වගේ මිනිස්සු අතලොස්සයි ඉන්නේ.මේවගේ තව කීප දෙනෙක් හිටියනම් රටේ දුක් විදින ජනහාවට ලොකු හයියක්.

    • @dharanagunathilaka7597
      @dharanagunathilaka7597 8 หลายเดือนก่อน +2

      අනිව

    • @weerarathnahk8222
      @weerarathnahk8222 8 หลายเดือนก่อน

      මේ රටේ ජාතික වීරයෙක් කෙහෙලිට කෙලවුනෙත් මෙතුමාට පින් සිද්ධ වෙන්න පාහර දේශපාලුවෝ මේ වගේ අය ආරක්ෂා කරනවා දෙයියෝ බුද්දු පාහරයින්ට තව වාහන පර්මිට් ඕකුන් මොනව කරාටද?? හෙන ගහනව ඕකුන්ට

  • @malalachernobyl5594
    @malalachernobyl5594 8 หลายเดือนก่อน +101

    සියලු දෙනාම ලයික් දමා මංත්‍රිලට වාහන වලට එරෙහිව එකතු වන්න

  • @ResaraAsalizk
    @ResaraAsalizk 8 หลายเดือนก่อน +160

    🟥🟥🟥🟥 දැනගන්න .. මේ මහත්තය තමයි අපිට බොරු බෙහෙත් දීපු කෙහෙලියව ඇතුලට යවන්න මූලික උනේ ... මෙයා මේ වගේම ගේමක් ඒකටත් ඇද්දා... ❤❤❤❤

    • @Rover1117
      @Rover1117 8 หลายเดือนก่อน +8

      Respect 💪💪💪

    • @DarshikaChandika
      @DarshikaChandika 8 หลายเดือนก่อน +5

      Respect 💪💪💪💪

    • @channabuwanaka5885
      @channabuwanaka5885 8 หลายเดือนก่อน +6

      සතුටුයි මේ මහත්තයා ගැන

    • @pjayawardana
      @pjayawardana 8 หลายเดือนก่อน +2

      ඒකත් රගපැමක්😢😮

    • @ResaraAsalizk
      @ResaraAsalizk 8 หลายเดือนก่อน +8

      @@pjayawardana රගපාල හරි ගොයම් පාගල හරි වැරදිකාරය ඇතුලට ගියානෙ. ඒ මිනිහ රගපාල හරි කෙහෙලියව ඇතුලට දැම්මනෙ

  • @romalakshan728
    @romalakshan728 8 หลายเดือนก่อน +91

    කොන්ද පන තියන මනුස්සයෙක්.RESPECT ❤

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 8 หลายเดือนก่อน +340

    මුන්ට පඩි වැඩි කරන්න බැ මන්ත්‍රලට වාහන පර්මිට් දෙන්න පුළුවන් කාලකණ්නි ආණ්ඩුවක් මෙක නම්

    • @riyasraja7549
      @riyasraja7549 8 หลายเดือนก่อน +2

      PADI Vedi karanda one nehe paga ati

    • @pradeepin7661
      @pradeepin7661 8 หลายเดือนก่อน +4

      පඩි වැඩි කරන්නෙ ඔනෙත් නැ බොරැ ot දාලා පඩි ගන්නෙ

    • @nalinisuru464
      @nalinisuru464 8 หลายเดือนก่อน +1

      පින් පඩි ගන්න උන්නෙ ඒත් ඉන්නෙ ඒකත්

    • @RanjithlalJayasekara
      @RanjithlalJayasekara 7 หลายเดือนก่อน

      කටු කන පොලිස් මාමට හමි හමි

  • @NandaniParanavithana-x8b
    @NandaniParanavithana-x8b 6 หลายเดือนก่อน +12

    රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් සටන් කරන ඔබලාට බොහොම ස්තූතියි !!! 🙏 රටේ ජනතාව මත බදු බර පටවමින් තමන්ගේ සුඛ විහරණය ගැන පමණක් සිතන මොවුන් දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි

  • @anony2302
    @anony2302 8 หลายเดือนก่อน +255

    ලංකාවට වෙලා තියෙන්නේ මෙ වගෙ කොන්ද පන නැති නිසා.Respect ❤️

    • @rathnahabarakada5955
      @rathnahabarakada5955 8 หลายเดือนก่อน +9

      අනේ මෙන්න මහජනතාව වෙනුවෙන් සේවය කරන මිනිස්සු . ..... ජයවේවා 😂😂

    • @rohinifernando4737
      @rohinifernando4737 8 หลายเดือนก่อน +5

      නියමයි පොලිස් ලැජ්ජයි

    • @rohinifernando4737
      @rohinifernando4737 8 หลายเดือนก่อน +2

      Great lady

    • @SamithaSandamali-sj5rv
      @SamithaSandamali-sj5rv 6 หลายเดือนก่อน

      උල්ල්​@@rathnahabarakada5955

  • @Andarayaya
    @Andarayaya 8 หลายเดือนก่อน +52

    ජනතාව වෙනුවෙන් කොන්ද කෙලින් තියන් මේ කරන සේවයට ඔබතුමාට අපේ ආචාරය...🙏🙏👌👌👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @Dayarathna5772
    @Dayarathna5772 8 หลายเดือนก่อน +104

    මොකෙකුටවත් වාහන permit දෙන්න එපා. අපිත් හීන මවනවා වගේ උන්ටත් ඒවා දැනෙන්න දීපල්ලා.

  • @cynthiapeiris803
    @cynthiapeiris803 8 หลายเดือนก่อน +11

    ජාතියෙ කැක්කුම හෙලි දැක් වූ ඔබතුමාට ජාතියෙ උපහරයක්ම වෙවා...❤

  • @Chandimal-cu2ze
    @Chandimal-cu2ze 8 หลายเดือนก่อน +230

    යකෝ ජපානයේ ලක්ෂ 5-10 වටිනාකමක් ඇති වැගන් R එකක් අපිට ගන්න වෙලා තියෙන්නේ ලක්ෂ 40-50 ට.මුන්ට තවත් කඩේ යන වහල්ලුන්ගේ මොලේ පැදේවා .

    • @gishanidesilva7958
      @gishanidesilva7958 8 หลายเดือนก่อน +8

      කියලා වැඩක් නෑ කවදද මේ රටේ මිනිස්සු වටිනාකමට හරියන හොද වාහනයක් පදින්නෙ😢

    • @nilushisilva1790
      @nilushisilva1790 8 หลายเดือนก่อน +5

      ඔව් අහින්සක මිනිස්සුන්ට මුන් ජාවරම් කරලා වැඩි ගනන් වලට මිනිස්සුන්ට විකුනන්න දෙනවා..අසාදාරන මිලට රටේ මිනිස්සුන්ට වාහන ගන්න තියෙන්නෙ tax ගහලා ගහලා bike එකක්වත් ගන්න නැති කරලා මුන්ට v8 benz ගේන්න

    • @virusfounds2021
      @virusfounds2021 8 หลายเดือนก่อน +2

      Well said brother

    • @TheCashman007
      @TheCashman007 8 หลายเดือนก่อน

      40-50 pisu !
      ikman 1ka dang thiyanva Rs 8,000,000 use 30,000km duvapuva !
      vadak naa !

  • @Archi_007
    @Archi_007 5 หลายเดือนก่อน +5

    නියම මිනුස්සයෙක් රටට ආසරේ මිනිස්සු ඔබ සමගයි. Thank you. නිර්භීත තරුණ ගැහැණු ළමයා ආඩම්බරයි

  • @slwide7507
    @slwide7507 8 หลายเดือนก่อน +161

    ඔය වාහන බලපත්‍ර ගන්ට හදන්නේ මේ පාර ඇපත් නැතුව පරදින බව දන්නා එවුන්.

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 8 หลายเดือนก่อน +8

    වාහන පර්මිට් එක දෙන එක කොහොම හරි නවත්තමු.. ජය වේවා ❤❤❤❤

  • @subhagammudhuwatta5244
    @subhagammudhuwatta5244 8 หลายเดือนก่อน +262

    මහ ජනයා කුපිත වෙලා ඉවරයි ...

    • @susilayupala2959
      @susilayupala2959 8 หลายเดือนก่อน +1

      Anniwarayenma mahajanathawa. Kupitawela inne. Lankawe policeya ballata gihilla. Lankawe nidasasata mokada wela thiyenne. 😭😭

    • @harindukodippili8922
      @harindukodippili8922 8 หลายเดือนก่อน

      මහජනතාව කියන්නෙ ඔය දෙන්නද ? අර සාම්පූර් වල කැඳ බදපු ගෑනුන්ව අත්අඩංගුවට ගත්තා . කෝ මුන්ව ? මුන්ට ජනතාව කෝ වවහ8

  • @SareefdeenAhmed
    @SareefdeenAhmed 3 หลายเดือนก่อน +2

    පොලිසියට දැන් මේ වගේ නටන්න බෑ අපි අපේ සහෝදරයාව ජනපතිලෙස පත්කරලා ඉවරයි 💐💐💐

  • @sandun8441
    @sandun8441 8 หลายเดือนก่อน +89

    නියම කොන්ද පණ තියෙන වීරයෙක්🙏🙏🙏

    • @styleranga9805
      @styleranga9805 8 หลายเดือนก่อน +2

      ❤👍

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 6 หลายเดือนก่อน

      සියලු ජනතාව වෙනුවෙන් ඉටුකරන ලද සෙවාවට ස්තුති

  • @mahindamwk155
    @mahindamwk155 8 หลายเดือนก่อน +19

    රටවෙනුවෙන් ජනතාව වෙනුවෙන් මරගෙන හරි මැරෙන්න පුලුවන් කොන්දක් කටක් තියෙන නීතිගරුක මහත්මයෙක්.ඔබ තුමාටත් ඒ මැතිනියටත් ස්තූතියි.මේ නිළධාරි රාජකාරිය කරාට මේ මහත්තයගෙ කථාවට පොලිසියත් එකගයි.

  • @googlebpk5866
    @googlebpk5866 8 หลายเดือนก่อน +89

    නියම මිනුස්සයෙක් රටට ආසරේ මිනිස්සු ඔබ සමගයි 💙🤚

  • @ranjithqatar1957
    @ranjithqatar1957 8 หลายเดือนก่อน +19

    මහතා නනී ඹබවැනි මීනීසුන්
    මෙරටෙහි සිටිය යුතුයි ඹබ නැති දවසක රටෙ මිනිසුන් තනි වනවා.ඹය ප්‍රභූවරු කියා ගෙන ඉන්න මිනිස්සු තනිකර තිරීසන්නූ දුප්පත් ජනතාව වෙනුවෙන් ඹකුන් බලන්නෙනැ මෙවගෙ මිනීසුන් විතරයි අපි වගෙ අයට කතා කරන්න හරි ඉන්නෙ ඹබ තුමාට බුදු සරණයි තෙරුවන් සරණයි ❤️😘🔥🌟🌹

  • @cookingdeliciousand
    @cookingdeliciousand 8 หลายเดือนก่อน +76

    මුන්ට උත්තර දෙන්න ඕන කතිරෙන්ම තමයි

  • @ajanthaperis6985
    @ajanthaperis6985 8 หลายเดือนก่อน +10

    නියම යි සහෝදරයා ..! උත්තමාචාරය උත්තමාචාරය උත්තමාචාරය උත්තමාචාරය

  • @samarappuligesandamali8433
    @samarappuligesandamali8433 8 หลายเดือนก่อน +235

    Police සුනඛයන් ..
    තොපිට තව ටික දවසයී

    • @lakshan8052
      @lakshan8052 8 หลายเดือนก่อน

      😂

    • @kumararohan6087
      @kumararohan6087 8 หลายเดือนก่อน

      ඊලගට එන එකත් එහෙමම තමයි

    • @SriSmart-hm9ue
      @SriSmart-hm9ue 7 หลายเดือนก่อน

      ටික දවසයි කිව්වේ...?

    • @ShaneFernando-pt7mp
      @ShaneFernando-pt7mp 7 หลายเดือนก่อน

      ​@@SriSmart-hm9uemewa okkoma ganata නියාමනය wei

  • @SumithPeiris-s2t
    @SumithPeiris-s2t 8 หลายเดือนก่อน +10

    අපි ඔබතුමා,, සමග හැම වෙලේම ඉන්නවා

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz 8 หลายเดือนก่อน +84

    රටට හොද පාලකයෙක් අවශ්‍ය

  • @AH_DPP
    @AH_DPP 8 หลายเดือนก่อน +13

    මේ වගෙ මිනිසෙක් ඉදිරිපත් වුනේ අපේ යහපතට.ඔහුව රැකිය යුතුයි .හැමදේටම හොදයි කියන ලොකු පුටුවල වැජබෙන හාමුදුරුවන් හට මේ රටට කරන අපරාධ නොපෙනේද.

  • @Sehantha
    @Sehantha 8 หลายเดือนก่อน +76

    නාකි පොලිස් කාරයෝ,,, ගොටු අල්ලනවා.... නිකං බලු වෙනවා.. ඒ සහෝදරයට සහා සහෝදරියට 🙏🙏🙏🙏.....

  • @anestapriyangani4405
    @anestapriyangani4405 8 หลายเดือนก่อน +2

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් අපේ රටට ආදරේ කරන අපේම සහෝදර සහෝදරියන්ට දිරිය බලය ශක්තිය නිතර ලැබේවා

  • @sunethwijesinghe5724
    @sunethwijesinghe5724 8 หลายเดือนก่อน +55

    සුපිරි මහත්තයෝ ඕකුන් එළවලා දාන්න ඕනේ කාලකන්නි වාහන ඕකුන් කරත්තේ බදින්න ඕනේ

  • @janakafranando497
    @janakafranando497 7 หลายเดือนก่อน +1

    සිවිල් ක්‍රියාකාර මහත්වරුනි නෝනාවරුනි අපේ උත්තමාචාරය ඔබතුමන්ලාට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ආදරෙයි හදවතින්ම හැමදාමත්

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 8 หลายเดือนก่อน +91

    දේශපාළුවන්ට කඩේ යන ගූ පොලිස් 🤣🤣🤣🤣🤣

  • @sriyantha9752
    @sriyantha9752 3 หลายเดือนก่อน +1

    නියමයි අයියේ ඔයාට දෙවි පිහිටයි

  • @chathupremachandra2288
    @chathupremachandra2288 8 หลายเดือนก่อน +28

    වැගන් R එක ලක්ශ 50 වෙනව.මේ රටේ හැමෝගෙම ආසාවක් තියෙනවා වාහනයක් අරන් ජීවත් වෙන්න. මේ රට විනාශ කරපු දේශපාලන හැම එකාටම හෙන වදිනවා. මුන්ට පර්මිට් තියා පාරක යන්න දෙන්න හොද නෑ.ගල් ගහන්න ඕනි.

  • @sujeewapriyadarshani8195
    @sujeewapriyadarshani8195 7 หลายเดือนก่อน +1

    ජයවෙීවා ඔබට

  • @pererafrank6470
    @pererafrank6470 8 หลายเดือนก่อน +24

    ඔය 4 දෙනාට බොහොම ස්තුතියි...

  • @sriyanigamage9859
    @sriyanigamage9859 8 หลายเดือนก่อน +2

    සහෝදරිය ඔබට ජයවේවා ❤❤

  • @rasikakularathna2038
    @rasikakularathna2038 8 หลายเดือนก่อน +80

    ඔය වල් පරයෝ නටන්නේ තව මස 4යි. පොලිසියේ මෝඩ ලොක්ක ඇවිත් ජනතාව හොදටම කුපිත කලා 🤮🤮🤮

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh 8 หลายเดือนก่อน +22

    අනිවාර්යෙන්ම ඔබතුමන්ලා සාධාරණයි! සාධාරණයි. අනිවාර්යෙන් මුන්ට වාහන පර්මිට් කැන්සල් කළ යුතුමයි කැන්සල් කළ යුතුමයි

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 8 หลายเดือนก่อน +50

    නියමයි එකතු වෙන්න හැමෝම එකතු වෙන්න

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @nayaniishful
    @nayaniishful 8 หลายเดือนก่อน +28

    නියම වීරයෙක්❤

  • @disanayaka4048
    @disanayaka4048 7 หลายเดือนก่อน +2

    ඔබලා සියලු දෙනාට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikathushara1165
    @indikathushara1165 8 หลายเดือนก่อน +155

    කාපල්ලා මේ මාස 4 ත් 😂😂 රනිල් වික්ක්‍රමසිංහ 🐕🐕

  • @ChamilaRangani-tq6yb
    @ChamilaRangani-tq6yb 6 หลายเดือนก่อน +1

    නියමයි ඔබලා වගෙ අය තමයි වර්ජනයට කතා කරන්න ඔනෙ ජයවෙිවා

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 8 หลายเดือนก่อน +69

    මහජනයා.කුපිත.වෙලා.ඉන්නෙ,රටට හොද පාලකයෙක් අවශ්‍යයි.

  • @PrasannaIndunil-q3o
    @PrasannaIndunil-q3o 8 หลายเดือนก่อน +1

    ජය වේවා

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte หลายเดือนก่อน

    ඔබතුමන්ලගේ අව්ංකසේවයට් ඉස්තුතියි අපේ උත්තමාචාරය

  • @pererafrank6470
    @pererafrank6470 8 หลายเดือนก่อน +49

    රනිල් කියන්නේ පට්ටම හොරෙක්
    රාජපක්ෂලා පට්ටම හොරු...
    ඔය සිවිල් ක්‍රියාකාරීන් ට බොහොම පින්....❤❤

    • @AnandaWannisinghe-yv4dt
      @AnandaWannisinghe-yv4dt 7 หลายเดือนก่อน +1

      නියම මහත්වරු ඔබට ආචාරය

  • @Krishanjaguar
    @Krishanjaguar 8 หลายเดือนก่อน +13

    කටු කන පොලිස් බල්ලාගෙ සැර කොහොමද යාලුවනේ 😂😂😂😂😂

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 8 หลายเดือนก่อน +10

    ජයවේවා ඔයාගෙ ශක්තිමත් කමට........❤❤❤....රට ඉවරයි මුන්ට. වාහන permit...කාලකන්නි දේශපාලුවන්

  • @ranjithliyanaarachchilage857
    @ranjithliyanaarachchilage857 5 หลายเดือนก่อน +1

    සුපිරි

  • @TharukaLiyanage-ok1kd
    @TharukaLiyanage-ok1kd 8 หลายเดือนก่อน +32

    අපිත් කැමති නැ එදේට පොමිට් දෙන්න නම් එපා

  • @vimukthapanagoda90
    @vimukthapanagoda90 8 หลายเดือนก่อน +4

    ජාතික ජන බලවේගයකට පමණි මෙය වෙනස් කළ හැක්කේ...
    NPP ජය වේවා

  • @nawarathneminguppuligechan4323
    @nawarathneminguppuligechan4323 8 หลายเดือนก่อน +53

    ඔබ කීපදෙනෙකු කරන සටන කැරැල්ලක් ලෙසින් ජනගත කර මේ අල්ලස් දීම නැවැත්විය යුතුයි

  • @lahirugodage4805
    @lahirugodage4805 8 หลายเดือนก่อน +1

    Respect! ❤

  • @NPP-b9m
    @NPP-b9m 8 หลายเดือนก่อน +95

    පිනාගෙ අන්තිම කාලය, ඊළඟ චන්දෙන් අපි මාලිමාව විජයග්‍රහණයකින් දිනවනවා. එතකොට නීතිය හරියටම ක්‍රියාත්මක වෙයි ❤

    • @omar7239
      @omar7239 8 หลายเดือนก่อน +4

      Eken ma
      ❌️🚩⏱️🚩❌️

    • @RuwanMarkspenLabels
      @RuwanMarkspenLabels 8 หลายเดือนก่อน +1

      😂😂😂balan idapan

    • @rangabandaradasanayaka7104
      @rangabandaradasanayaka7104 8 หลายเดือนก่อน +3

      කරයි මාලිමාවෙන්........ඕකුන් ඔය වාහන පර්මිට් ගැන .......දේශපාලුවන්ගේ පවුල් වල එවුන්ට රක්ෂණ ආවරණ ඉල්ලනවා ...ඒ් ගැන වචනයක් කතා කලාද ඔය මාලිමාව කියන අටමගලෙන්......ඕකුන් ඔක්කොම එකයි බොලව් .

    • @gayanrajapaksha3771
      @gayanrajapaksha3771 8 หลายเดือนก่อน

      මාලිමාව ගේන උන් මාලිමාව ලඟ තියාගෙන ඉඳපල්ලා දුවන්න පාර හොයාගන්න... ඔක්කොම කාලකන්නි එකයි..

    • @AH_DPP
      @AH_DPP 8 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත අනිවාර්ය වේ

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 8 หลายเดือนก่อน +9

    ජනතාව වෙනුවෙන් මේ මහත්මයාගෙයි මහත්මියගෙයි කැපවීම අගය කල යුතුයි. මේ මහත්මයා කෙහෙළියගේ දුෂණ වලටත් නොබියව කතා කලා.
    ඔබලාට අපගේ ආචාරය 🙏🙏

  • @wimalasirikavirathna5779
    @wimalasirikavirathna5779 8 หลายเดือนก่อน +115

    පොලිස් බල්ලා දෙශපාලුවන්ගෙ අසුචි කන හිවල්ලු

    • @rasisamarasinghe4571
      @rasisamarasinghe4571 8 หลายเดือนก่อน

      Moda pako eka ekata ona dewal karanna denne na.

    • @shaliyaweeraseekare9110
      @shaliyaweeraseekare9110 7 หลายเดือนก่อน +1

      ​@@rasisamarasinghe4571 ඈ යකෝ එක එකාට ඕනෑ දේවල් කරන්ට දෙන්නෑ කියන්නේ පින් ජනාධිපති රනිල්ටයි පොහොට්ටුවේ රාජපක්ෂලා ප්‍රමුඛ හොරහැතිකරේටයි ඕනෑ දේවල්ද කරන්ට දෙන්නේ

  • @chamindasir
    @chamindasir 7 หลายเดือนก่อน

    අසාධාරණය වෙනුවෙන් කථාකරන ඔබ තුමාට බුදුසරණයි...

  • @anuruddhapushpakumara7770
    @anuruddhapushpakumara7770 8 หลายเดือนก่อน +30

    මහජන ජන්දෙන් පත් වෙලා ඉන්නෙ ජනතාවට සේවය කරන්න නම් උන්ට මොකටද තව වාහන පර්මිට් මොකද මුන් පාරේ බස් එකේද පාර්ලිමේන්තුව ට එන්නේ ඔය සල්ලි බෙදලා දිපියව් එදා වෙල කන්න නැති අහිංසක දුප්පත් මිනිස්සු න්ට

  • @SadamaliRuvan
    @SadamaliRuvan 8 หลายเดือนก่อน +4

    රටවෙනුවෙන් රටෙහැමොම වෙනුවෙන් කොන්ද කෙලින් තියන් ඉදිරිපත්වු ඔබසැම දෙනාටම බුදුසරණ යි

  • @amkchandrika987
    @amkchandrika987 8 หลายเดือนก่อน +52

    පොලිස් සුනකයෝ

    • @santhaKavindu
      @santhaKavindu 7 หลายเดือนก่อน

      😂😂😂

  • @athveediya82
    @athveediya82 8 หลายเดือนก่อน +6

    රනිල්ගේ පුක⁣ ලෙවකන දේශබන්දුවාගේ පොලිස් බල්ලෝ ..තව මාස 6 නේ.....

    • @shant.v5466
      @shant.v5466 8 หลายเดือนก่อน

      Ai eeta passe rate police nathi karanawada😂😂

  • @sanjayarajapaksha4290
    @sanjayarajapaksha4290 8 หลายเดือนก่อน +23

    Well done seho........well done...❤❤❤❤❤❤❤

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 8 หลายเดือนก่อน +23

    පාලකයා රැකනොත් පොලිස්කාරයාද රැකෙයි.
    තරු පටි රැකගන්න සපත්තු ලෙවකන පාටයි.

    • @rozriz109
      @rozriz109 7 หลายเดือนก่อน

      rata ganatava kiyanna da acıya yutui

  • @lahirufernando9459
    @lahirufernando9459 8 หลายเดือนก่อน +2

    පාර්ලිමේන්තුවේ බහුතරයකට ඊළඟ ඡන්දෙන් පස්සේ ගෙදර යන්න වෙන නිසා..අන්තිම මොහොතෙත් ගේමක් ගහගන්න දඟලන කාලකන්නි 225.

  • @TharukaLiyanage-ok1kd
    @TharukaLiyanage-ok1kd 8 หลายเดือนก่อน +16

    ටික දවසක් ඉවසන්න ජ්න්දෙ එනකල්.ඉට පස්සේ නටන්න එන්න එපා.

  • @NuwanGamini
    @NuwanGamini 3 หลายเดือนก่อน

    Niyamai aiya bs

  • @JB-pt3hz
    @JB-pt3hz 8 หลายเดือนก่อน +13

    Great people ❤❤❤ proud of you.

  • @dpw-un2ql
    @dpw-un2ql 8 หลายเดือนก่อน

    මාලීමාවට ජයවේවා අපේ නායක දිසානායක සහෝදරයාට අපගේ ඡන්දය ඔබ තුමා හරියට හරි

  • @TV-ye3sk
    @TV-ye3sk 8 หลายเดือนก่อน +39

    ලංකාවේ ම ඕම බැනර් එකක් ගහමු

  • @RathnayakaR-nd4tt
    @RathnayakaR-nd4tt 3 หลายเดือนก่อน

    සහෝදරයා ඔබලා ගේ ශක්තියට අපිත් ඔබ සමග

  • @neelralapulperera6453
    @neelralapulperera6453 8 หลายเดือนก่อน +18

    මහ ජනතාව අමුතුවෙන් කුපිත කරන්න දෙයක් නෑ

  • @Kumarasiri-f7x
    @Kumarasiri-f7x 8 หลายเดือนก่อน +32

    මහජනයා.කුපිත.වෙලා.ඉන්නෙ

  • @tolkwithckdockerr1910
    @tolkwithckdockerr1910 5 หลายเดือนก่อน

    ජය වෙවවා

  • @rohanpeiris5437
    @rohanpeiris5437 8 หลายเดือนก่อน +53

    මෙව්වා දකිනකොට ලේ කකියනවා යකෝ. අපි බංකලොත් රටක් ජනතාවට සහන දෙනකොට චන්දෙට මන්ත්‍රිලා බාගන්න v8 පර්මිට් දෙන්න අපි බංකලොත් නැද්ද. තව අරගලයක්‌ අත්‍යවශ්‍යම මොහොතක් කියලා හිතෙන්නේ මට විතරයි ද 🤬🤬

  • @sameeranadunge9467
    @sameeranadunge9467 8 หลายเดือนก่อน +4

    අපිට වැඩට යන්ට බයික් එකක් ගන්ට නෑ...ඒවත් ලක්ශ 5 එහා..
    උන්ට කෝටි ගනන් වල වාහන...

  • @oskarumesh2394
    @oskarumesh2394 8 หลายเดือนก่อน +19

    Well done, people.

  • @MalakaMethmina
    @MalakaMethmina 7 หลายเดือนก่อน +1

    මේ දේශපාලනය ගොට්ටන්ගේ, දේශපාලන ගණිකාවන්ගේ දේශපාලන නාට්ටිය ඉක්මනට ඉවර කරපං.

  • @lathishaleti1618
    @lathishaleti1618 8 หลายเดือนก่อน +17

    අනේ කරන මෙහෙයට වාහනම තමයි දෙන්න ඕනේ ඕකුන්ට එච්චර ද අඩු එදා වේල කන්න නැතුව කොච්චර මිනිස්සු මේ රටේ දුක් විදිනවද මුන් ටික හැදිගාලාම දාන්න මිනිස්සු වග බලා ගන්න ඕනේ 👺👺👺👺👺👺👺👺👺

  • @GunawardanaHA
    @GunawardanaHA 8 หลายเดือนก่อน

    මෙය සාධාරණ ඉල්ලීම. පොලිසිය මෙයට වඩා සාධරණ වන්න. මෙය ඔබලාටත් බලපාන පුශ්නයක්. ජයවේවා!සැමටම.

  • @chulabhayadamithameepegama123
    @chulabhayadamithameepegama123 8 หลายเดือนก่อน +29

    බන්දුගෙ පොලිසිය නම් 🤢

  • @pakaya8007
    @pakaya8007 8 หลายเดือนก่อน +19

    පිනාගේ අන්තිම කාලේ නේ ඊට පස්සේ පොනිලා හිරේ ,අනික මහජනතාව කියන්නේ 225 ට ද ?

  • @IreshShrimal
    @IreshShrimal 8 หลายเดือนก่อน +1

    සුපිරි මනුස්සයෙක් ❤❤❤

  • @Tha2001Jay
    @Tha2001Jay 8 หลายเดือนก่อน +9

    Jaya wewa

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 7 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ජයවේවා 👍👍👍👍👍

  • @kumarasiriwijekoon8993
    @kumarasiriwijekoon8993 8 หลายเดือนก่อน +13

    මැතිවරණ තියන්න මුදල් නෑ මුන්ට වාහන

  • @dilhanfernando2748
    @dilhanfernando2748 7 หลายเดือนก่อน

    අනිවාර්යෙන්ම ඕකුන්ට වාහන පර්මිට් දෙනවට රටේ ජනතාවම විරැද්ද විය යුතූයි

  • @anudilcom8103
    @anudilcom8103 8 หลายเดือนก่อน +8

    Good job ❤️

  • @lalithakumari4132
    @lalithakumari4132 8 หลายเดือนก่อน

    නියමයි .. 👍👍👍👍

  • @AC-hu3xk
    @AC-hu3xk 8 หลายเดือนก่อน +25

    NPP only solution

    • @RuwanChinthaka-db8of
      @RuwanChinthaka-db8of 8 หลายเดือนก่อน +1

      ඉතින් උනුත් පර්මිට් එපා කියන්නේ නැහැ නේ 😂😂😂

    • @rangabandaradasanayaka7104
      @rangabandaradasanayaka7104 8 หลายเดือนก่อน

      NPP only solution ......අනේ උඹ වගේ හරකෙක්.......ඔය කියන එක NPP බල්ලෙක් විරුද්ධ උනාද වාහන පර්මිට් ප්‍රශ්නෙට....දැන් පාහර දේශපාලුවන්ගේ අලුත්ම ඉල්ලීම ........ඕකුන්ගෙ පවුල් වල එවුන්ට රක්ෂණ ආවරණ .....කෝ අර NPP ..විරුද්ධව වචනයක් කතා කලාද .......මාලිමාව ගහගනිං පුකේ .

  • @nadushan6619
    @nadushan6619 8 หลายเดือนก่อน +1

    මාලි මාවට ජය 🎉❤

  • @tharindudangeu8014
    @tharindudangeu8014 8 หลายเดือนก่อน +11

    බදු ගෙවන සාමාන්‍ය ජනතාවට නියමිත බද්ද ගෙවා වත් වාහානයක් ගෙන්වීමට අවසර නැති රටේ ජනතාවගේ බදු වලින් යැපෙන පිංපියොන්ට බදු රහිතව වාහන ගෙන්වීමට අවසර දීම කුජීතයි

  • @lauxmiperera3317
    @lauxmiperera3317 6 หลายเดือนก่อน +1

    නියම මහත්මයෙක්🙏🙏🙏

  • @dilshanchinthaka348
    @dilshanchinthaka348 8 หลายเดือนก่อน +13

    රටේ ප්‍රස්න තියෙද්දි කනතාඑඅගේ බදු මුදල් වලින් සුර සප විදිම්න දෙම්ම එපා

  • @irfanriyadh6491
    @irfanriyadh6491 8 หลายเดือนก่อน

    බෙහෙත් ගෙනාපු කෙහෙලිය හොරා ඇතුලට දාපු, එඩිතර වීරයා ඔබට ජයවේවා

  • @ranganawishvajith5400
    @ranganawishvajith5400 8 หลายเดือนก่อน +5

    මිනිසුන් නැවත අවදිවීමට නියමිතයි. ජය වේවා

  • @lasathfernando8010
    @lasathfernando8010 8 หลายเดือนก่อน

    බෙහෙත් වංචාවට එරෙහිව කෙහෙළිය හිරේ දානකන් මේ මනුස්සයා උත්ගෝෂණය කළා.මේකත් රටේ ජනතාවට බලපාන ප්‍රශ්නයක්.ආණ්ඩුව වාහන ගේන්නේ ජනතාවට අධිකව බදු ගහල.එකට අපිට විරෝධය පාන්න කොන්දක් නැති උනාට එතුමාට ඒක තියෙන ඒක ගැන අපි සතුටුවෙන්න ඕන.ජයවේවා ඔබතුමාට

  • @ජිවිතේදිනනමග
    @ජිවිතේදිනනමග 8 หลายเดือนก่อน +20

    දැන් තමයි මිනිස්සු එකතු වෙන්න ඕනේ කාලේ

  • @Sri_Lanka48
    @Sri_Lanka48 8 หลายเดือนก่อน +6

    මරු ඩයල් එක ❤❤❤❤