Ow eka aththa. Desheeya vunath videsheeya vunath salli ganna one ne. Ekane polisiye rajakariya. Prasansa kala yuthui, karyakshama lesa hora elluwata, habai
Well done pettah Police. You deserves the salute of the people. Pettah Police OIC Mr. Silogama we appreciate your quick action. Good job indeed. Keep it up.
Thanks for u it's very good God Bless to our Sri Lankan police station done good Job any way lot of thieves in Sri Lankan big problem. What to do anything we have to take care our self. Thanks again to Sri Lankan police station.
මොනව උනත් රටේ ගෞරවය රැකගත් සියලු නිලදාරින් ට අපේ ප්‍රනාමය .
💯🙏💪💪🇱🇰👍🌹🏆
Budusaranai 🙏💙🙏🥰🔥👍
රටේ ගෞරවය රැකෙන්නනම් ඔහොම කරන උන්ව ප්‍රසිද්ධියේ ගල් ගහලා මරන්න ඕන. එතකොට ආයෙ එහෙම දෙයක් කරන්න හිතන්නෙ නෑ
හරිම ලැජ්ජයි මෙවැනි විදේශිකයන්ට සිදුකරන අපරාද නිසි දඩුවමි ලබාදිය යුතුයි
අනාවාර්යෙන්ම
කෙල්ල කාටද ක්ලින්ටන්ට කියලා ස්තුති කලේ
දඩුවම් තියන රටක්ද මේ රට
ආයුධ පෙන්වීමට රැගෙන යාම අනිවාර්යයෙන්ම සිදුකල යුත්තකි. මම රටේ ජනාධිපති වුණානම් මුව ඔත්තුකරුවෙක් ලෙස යොදා ගෙන කුඩු ජාවාරම්කරුවන් හොයාගෙන වැඩක් ගන්න තිබුණා.
ස්තුතියි පිටකොටුව පොලිසිය 🇱🇰💪🙏💯
හොඳ වෙලාවට මෙයා විදේශික යක් වුණේ ලංකාවේ කෙල්ලෙක් ගෙ වුණා නම් මේ හොරා ව අහුවෙන්න නෑ
අනිවා ඔකුන් ගනන් ගන්නෙ නැ මෙහෙ එකෙක්ගෙ ඔහොම උනාම
ඒවා ගැන නම් කතා කරල වැඩක් නෑ. සුද්දෙක් නිසා අපේ උනුත් පුක උඩදාන් හොයයි! අපේ අහිංසකයෙක්ට උනා නම් ඕකුන් ගනන් වත් ගන්නෑ
ඒක නම් ඇත්ත අපේ කෙල්ලෙක්ගෙ බයික් එකක් නැති උනා නවගමුව දේවාලෙ වදින්න ගිය වෙලාවෙ දැන් අවුරුදු දෙකක් වෙනවා අදටත් ආරන්චියක් වත් නෑ..
සිරාවටම ,ඔය ගේම් දෙන උන් පොලිසියෙන් දන්නව ඒත් අල්ලන්නෑ..
මාත් ඕකම හිතුවා👍
දෙරණනට ,අපරාධකරුවා අත්ඩංගුවට ගත් පොලිසියේ මහත්වරුට ලාංකික අපගේ ස්තූතිය.
මෙයා කුඩු ගන්නෙ කාගෙන්ද? ඒ කෙනාට කුඩු ලැබෙන්නේ කොහොමද? මෙන්න යුක්තිය මෙහෙයුමට direct වැඩක්
අනේද කියන්නේ.. කුඩු කොහෙන්ද කියලා අහන්න එකෙක් නැති හැටි
Bageta moda policiya.kudu bedana kena gana hoyanne nanda.italy
ඔව්න්ට මුලින්ම දඩුවම් කරන්න ඕන
Akai mamat kiyanna uktiya hoyapiya kudu gannana akawat
Yukthiye Hila ethana
මම ඉන්නෙ නවසීලන්තයේ. මෙහෙ මේ වගේ දේවල් නිතරම වගේ සිද්ධ වෙනවා. ගෙවල් වලට පැනලා හොරකම් කරනවා. නමුත් කවදාවත් මේ තරම් ඉක්මනට නවසීලන්ත පොලිසියට සැකකරුවන් අත්අඩංගුවට ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ ඒ අතින් ශ්‍රී ලංකා පොලීසිය දක්ෂයි
Wonderfull ❤
😂😂😂 ඉතින් දැන් මේකෙම කියනවා ඇහුන් නැද්ද. පිටකොටුව බස් ටෑන්ඩ් එකේ ගැටකපන්නන් සහ හොරුන්ගේ ඡායාරූප තියෙනවා කියලා. database එකක් තියෙනවා😂 අවශ්‍ය වුණාම ගිහින් අල්ලන් එනවා ආයි එළියට දානවා. simple casabro
නවසීලන්තේ හීතලයි ද ?
@@Tha2001Jay මුංගෙ එහෙමවත් නැහැ. කාලකන්නි. හොරුත් අපිට අල්ලන් එන්න කියනවා
@@wonderfulworld7877 ඔච්චර ආනාරක්ෂිත රටකට ඇයි බං ගියේ
ගෙරි කුඩ්ඩන්ගෙ ඇට දෙක ලාච්චුවේ දාපියව්
Gallapi,a..okage..walla...😅😅
kudu bonada salli naththnam , sik eka iwasanda bainam vaha kapan yako anuge ewa gane nativa.habai e vaha ganda salli hoygandawath anuge ewa ganda epa
නියමයි 👍🏻
එතකොට හැමදේකටම පලි ඇට දෙකයි වල්ලයි ද??😂😂😂😂😂
@@rasadgph4062 ඔව් ඉතින් උගේ මහ එකාගේ 🍆 නිසානේ මේ සේරම දුක්
අපිටත් සතුටුයි Bag එක හම්බ වුන එක ගැන 🥰❤
කොළඹ ට එන දුර ගමන් සේවා බාස් වල සිගමන් ඇදිම ..ටිකටි පත් දි මුදල් එකතු කිරිම...තහනමි කරන්න යමි වැඩ පිලිවෙලක් සකස් කරන්න ඔනි ඔකුන් සල්ලි දුන්නෙ නැත්නමි බනිනවා මගියන්ට....මම බස් රථ රියදුරෙක් විදියට රැකියව කරන කලෙ අනන්තවත් දැකලා තියෙනවා ඇත්තටම මගින්ට මෙි මිනිස්සු ගොඩාක් හිරි හැර කරනවා🙏
ශ්‍රී ලංකා පොලිසියේ නිළධාරින් ඒ රැක්කෙ අපේ රටෙි කීර්ති නාමය හැම තිස්සේම පොලිසියට අවලාද නගලා ගේම ඉල්ලන්නෙ මෙන්න මෙි වගේ කමිබ හොරැ ඔික මාස හයක් විතර කලුවර කාමරේක දාල තියන්න ඔින ..කන්න බොන්න සීමා කරලා එතකොට කුඩු ගැහිල්ල නතරවෙයි රටෙි නම කන කාළකන්නි 😢
ශ්‍රී ලංකා පොලිසිය වෙත උත්තමාචාරය පුද කරමි. 🎉
මෙ කුඩ්ඩො තවත් ජිවත් කරන්න එපා, පවුලටත් කරදරයක් , රටටත් කරදරයක්, මුන්ව හිර ගෙවල් වලට දාලා අපෙ මුදල් මුන්ට නාස්ති කරන්න එපා, මෙ තිරිසනාව සොයා ගන්න උදව් කරපු සැමදෙනාටම අපෙ ස්තුතිය
කුඩ්ඩො වැරදියි තමා එ වුනාට එම කියන්න එපා අපි හැමදාම ඉන්න මිනිස්සු නෙමේ ඔන්නම් 60 ක් 70 ක් ඉදි මොකෝ සල්ලි එහෙම අරන් යනවැයි මැරුනම
තමන් නිවැරදිව ඉන්න එක තමා හොදම
විදේශ කාන්තාවගේන් කිසිම මුදලක් ගන්න එපා රටට කැලලක්
👍
Piriminge kamak nedda mahattayoooo
😂😂😂දේශීය?
දේශීය අයගෙන් ගන්න කියලද කියන්නෙ ?😂😂
Ow eka aththa. Desheeya vunath videsheeya vunath salli ganna one ne. Ekane polisiye rajakariya. Prasansa kala yuthui, karyakshama lesa hora elluwata, habai
පොලිසියට ස්තුතියි ... හරිම කනගාටුයි...අපේ රටේ කාලකන්ණි කරන මේ වැඩ
❤👍👍👍💯💯
ගොඩාක් thanks ගොඩාක් පින් sri lankan police 💖
🇱🇰💯🏆👍👍💪💪💪
Good job❤❤❤❤... ඕකගෙ ඇ... දෙක තලන්න.රටට උන අපකීර්තියට
මොකටද ඕකුන්ට ජිවත් වෙන්න ඉඩ දෙන්නේ මරපියව් අල්ලාගෙන 🤮🤮
Chill bro
උන් මරලා වැඩක්නෑ මේ කුඩු, අයිස් රටට එන එක නැවත්තුවනම් අහිංසක ජීවත කියියක් ඉතිරි වෙනවද. කුඩු අයිස් නවත්තන්න කෙනෙක් ඉන්නවනම්
එකෙන්ම ඕකුන් තියන්ඩ වටින උන් නෙමේ
@@Teklafashionගෙනාවට බොන්ඩ ඕනද බං ....එහෙනම් අපිටත් බැරියැ ඕව බොන්ඩ ,ඔහෙටත් බැරියැ බොන්ඩ,ඒක නෙමේ ඕකුන් අතපය වෙහෙස කරල ජොබ් කරන්ඩ කම්මැලියි,පොඩි කාලෙ ඉදන්ම ඕකුන් කල්ල තියෙන්නෙ හොර,කපටි,වංචනික වැඩ ,eazy ක්‍ර්මයට සල්ලි හොයන එක
රටට කුඩු ගෙන්වන එවුන්ව මැරුවනම් ලේසි නැද්ද?
මුන්ව තියගෙන නම් වැඩක් නැහැ.අල්ල්පු ග්මන් මරලා දාන්න ඕනි.නැතිනම් නැවත ඕකා ඔය වැඩේමයි කරන්නේ
ලංකාවේ නම බේරගත්ත එකට අප ප්‍රණාමය 👍
අපේ රටේ පුරවැසියන්ටත් මේ වගේ උදව් කරනව නම් කොච්චර අගේද?
අපේ රටේ එකෙක් ගෙ මොනාහරි නැති උනාම බලන්න ඕන මුන්ගෙ උනන්දුව
Hari yko khmahri hoyagthsne
mage wifegeth pocket ekata gahuwa pitakotuwe. laksha 2kak neti una. cctv videoth tiyanawa horage. peminillath demma. mun alluwe na. kaalakanni policiya apita salakane ehemai.
@@CharithWijenayake ඔව්. සුද්දන්ට තමා මුන්ගේ ලබ්බෙ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ
@@Nuwanweera999 හරියට ටයිප් කරපිය ඔක්කෝටම කලින්. වලිගෙ පාගගෙන කතා කරනවා
මේකනෙ.... හොයාගත්ත කෙනාට තෑග්ග ලක්ෂ පහළොවක්නෙ. ඒකයි. 🤣 🤣 🤣
හැමෝම අවදානයෙන් ඉන්න. හැම දෙයක් ගැනම. යමක් දුටු සැනින් ක්‍රියාත්මක වන්න. කාටවත් බැරිනම් අපිම අපිට ජීවත් වෙන්න පුළුවන් රටක් හදාගන්න ඕන
ඉතාම හොද යි.ලංකාවෙ අබිමානය සුරකුනා
ස්තූතියි නිලධාරීන්ට
මාත් tourism industry එකේ ඉන්නෙ .ඇයි ඔය මිනිහගේ මූන පෙන්නනෙ නැත්තෙ 😊😢😢😊
මුන්ගේ ලබ්බේ ජඩ මීඩියා සම්ප්‍රදායවල්, අහිංසක ගනු ළමයෙක් ට අතවරයක් උනා නම් මුන් එලමයාගේ මුන ගෙදර ඇඩ්රස් , අම්ම තාත්තගේ මුනවල් සේරම දානවා, හොරු , ළමා දුෂ්කයෝන්ගේ මුනවල් හංගනවා
ඒ තමයි "ශ්‍රීලංකාව"
👍👍👍
ස්තූතියි ❤❤❤❤❤
පිටකොටුවේ පොලිස්පතිවරයා ඇතුළු මේ සදහා උපරිමයෙන් ක්‍රියාත්මක වු සියලු දෙනාටමත් අති විශිෂ්ඨ කාර්ය භාරයක් ඉෂ්ට කිරීම සදහා මහජනතාව ගේ උත්තමාචරය පිරිනැමීමට අවස්ථාවක් කරගන්නවා ස්තුතියි ,🙏🙏🙏✍️✍️✍️✍️✍️
❤❤❤🇱🇰🇱🇰💪💪🌹🌹💯💯🏆🏆😘😘😘🔥🔥👏👏🙏🙏🙏
පිටකොටුවට පොලිස් පතිවරයෙක් නැහැ. ඉන්නෙ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයෙක් සහ පොලිස් ස්ථානාධිපති වරයෙක්. තනතුරු පිළිබදව පළමුව දැනුවත් වන්න කමෙන්ට් කරන්න කළින්.
නියමයි.. හොද වැඩේ..❤
සල්ලි ගන්න එපා,ඉවර කරපල්ලා ඕකව.
ලොකු දෙයක් පව් කාගෙ උනට් වටින දේවල්,කාට කියන්නද නැති උනාම..ඕකුන් මරන්න ඕනෙ ආයෙ බැරිවෙන්නම
රටේ නම්බුව අරක්ෂකල පොලිස් නිලධාරීන්ට බොහොමත් ස්තුති
බස් ඈතුලේ වෙළදාම නවත්තන්න ඔනි,
ගොඩාක් pin Dereneter thanks
Great job thanks👍❤️❤️❤️
ස්තුතිය
Great job thank you .👍
ආතිතයේ අපේ රටෙි මිනිසුන් හැදින්වුණු ආගන්තුක සත්කාර වලින් පිරැනු අයලෙසයි අද වනවිට තියෙන මෙි තත්ත්වයට වගකිවයුතු පාලකයන් තුළින් මෙහි මුලික තැන නතර කරන තෙක් තව තවත් මෙවන් දේවල් සිදුවනු ඇත
ශ්‍රී ලංකා පොලිසියටත් දෙරණටත් ගොඩක් ස්තුතියි 👍👍👍
අපේ policy වලට ගොඩාක් ❤❤❤❤sthuthi
මේ වැඩේ අගය කරනවා ශ්‍රී ලාංකිකයෙක් විදිහට. ඒත් මේ පොලීසියම ලංකාවෙ මනුස්සයෙක්ගෙ දෙයක් හොරකම් කරාම මෙච්චර කාර්යක්ශමව හැසිරෙනවද කියන එක ප්‍රශ්නයක්. අපේ වතුර මෝටර් එක මීට අවුරුදු එකහමාරකට කලින් හොරකම් කරා. පොලීසිය නිකන් බොරුවට වටේ ගියා විතරයි. අන්තිමේ බැරිම තැන අපිම හොරාව හොයාගෙන පොලීසිය දැනුවත් කරා ඒත් අවාසනාවට අදටත් ඌ නිදැල්ලේ. පොලීසියට ඌව අල්ලන්න වෙලාවක් නැල්ලු. අපි ලොකුවට සල්ලි තියන මිනිස්සු නෙමෙයි හොරකම් කරන ගානට මෝටර් අලුත් කරන්න. පොලීසියේ වගකීමක් නේද අපරාධකාරයෙක්ව අල්ලන එක. මම ප්‍රාර්ථනා කරනවා පිටරට අයට යුක්තිය ඉටු කරන්න කඩිසරව කැපවෙන ශ්‍රී ලංකා පොලීසිය ලංකාවෙ තමන්ගෙ මිනිස්සු වෙනුවෙනුත් එහෙම කැපවෙලා වැඩ කරන දවසක් ඒවා කියලා!
අම්මො දැනෙන සතුට ❤❤😊
❤❤❤👍💯💯💯
Great job
පිලිපීනයේ කලා වගේ කුඩු ගහන සහ විකුණන අයව දිව්‍යලෝකයට යැවිය යුතුමයි.
Hoda wadak ❤
කෙනෙක් මල් විකුනලා රටට විදෙස් සංචාරකයන්..ගේනවා
තවත් එකෙක් රටට කැත නම ක්..ගේනවා ..එක මවු රටේ මිනිස්සු 💔
Sri lanka police ❤🎉
Budusaranai ❤️ ❤️ ❤️
💐🌺 .. ලස්සන ම කතාව තමා .. සියළුම ගැට කපන්නන්ගේ ෆොටෝ පොලිසියේ තියෙනවළු .. හොරු එළියේ ඉන්නවළු .. උන් හොරු බව දන්නවළු .. හොරකම් කළාම අල්ලනවාළු .. 💐🌺 .. මොන විහිළුද අයියෝ .. 🤔🤔
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ❤️⚔️🚼⚔️❤️
බුදුසරණයි ..! 🎇☸️🌈️❤️🙏🌹
දෙරනට සහ පොලිසියට ❤❤❤❤❤❤❤❤❤
මුන්ට අච්චු ගහන්න ඕන අර හරක්ට ගහනවා වගේ , එතකොටු මිනිස්සු අදුනනව මුන් හොරු කියලා, ලංකාවට එන්න තියන ඩොලර් ටිකත් නැතිකරන කාලකන්නි... පොලිසියකල දේ විශිෂ්ටයි
නියම අදහස අච්චුව ගහන්නෙ කොහේද මුන්ගෙ ???🤣🤣🤣
සිරාවටම නලලෙ කොටන්නෝනෙ මුන්ගෙ
දීල වගේ දනහිස කුඩුවෙන්න
රටේ සහ ලාංකීය ජාතිය ලෝකයේ අපකීර්තියට පත් නොවී මේ උතුම් සේවාව කල ස්ථානාධිපති තුමනි...සියලුම නිලධාරීන් ට ස්තුතියි
Good work by Police....👏👏👏
Great police officers. Thank you all the very best sri lanka police departmant.
පොලිසියට අවශ්‍ය කෙනෙක් නම් බස් වල ස්ටිකර් විකුණන්නේ කොහොමද? කුඩු පට්ටම් වෙන්න දෙකක් දීලා කුඩු ගන්න එකත් අහලා උත් ගන්න ඕන...
ලංකාවේ පොලීසියට වැඩ පුළුවන්. හරියට කරනවනම්
මුන්වගේ උන් නිසයි රටේ නම කැත වෙන්නේ අඩුකඩන්න ඔනී මුන්ගේ
ඕක මරපියව් ,ඕවගෙ උන් තමයි සිස්ටම් චේන්ජ් කරන්ඩ පොර ටෝක්ස්දෙන්නෙ
ah ela machan
ලැජ්ජයි ලංකාව ගැන මොනා උනත් මේ සියළුම දේ සොයාදුන් නිලදාරීන් සියළුම දෙනාට ගොඩක් ස්තුතියි
රටේ ගෞරවය ආරක්ෂා කරගත් ශ්‍රී ලංකා පොලීසියට අපේ ප්‍රණාමය.... හැමෝම බලන් ඉන්නේ සුළු දේටත් පොලීසියට බණින්න.... නමුත් පොලීසිය සිදු කරන සේවය ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ....!
💯🇱🇰❤️👍
මං ඉන්නෙ ඔරුගොඩවත්තේ, අපේ ගෙවල්ගාව තියන ගෙවල් තුනකට හොරු පැන්නා, පිට පලාත්වල ඉඳන් එන අයගෙන් පිහිය පැන්නලා සල්ලි උදුරගන්නවා, එහෙ ඉන්න අවුරුදු 18වත් සම්පූර්ණ නැති පොඩි උන් අයිස්/කන්සා/කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ..
මේ වගේ යුක්තිගරුක මිනිස්සු ඉන්න අපේ වත්තට යුක්තිය මෙහෙයුම් කරන කට්ටිය කවුරුත් පැත්ත පළාතටවත් එන්නේ..
මේක අපේ වත්තේ වෙන සිදුවීම් විතරයි
නීතිය ඉටුකරන්නේ සංචාරකයෝන්ට පමණය්..
ලාංකික පුරවැසියන්ට නෑ..
චන්ද දායකයන් චන්දෙ දාන්ඩ කලින් මේවා හොඳට හිතලා චන්දෙ දාන්ඩ
දෙරනට ජයවේවා..
ඔය වගේම අනිත් හොරු ටිකත් අල්ලමු..
ඇති යාන්තම්.....මුන්ට දඩුවම් දෙන්න ම ඕන..නැත්නම් සංචාරක කර්මාන්තය ආපහු වැටෙනවා මුං කරන වැඩ නිසා
ජයවේවා ශ්‍රීලංකාව ජයවේවා 👍👏🙏
මුන්ට අනිවාර්යෙන් උපරිම දඩුවම් දෙන්න
Thank you for everyone who was involved to protect name of Sri Lanka 🇱🇰.
පොලිසිය හරියට වැඩක් කරාමද හොහෙද මෙක 😲
සල්ලි දෙනව කිව්වනේ
දන්න තරම තමා😂
ඇයි උබෙ අම්මට හු...පු එක
😂
Kochchra honda karath keepadenek krna weradi allala hemotama.banina eka thama lankawe purudda..
sthutiy Sri lanka 🇱🇰 polecya❤❤❤❤
ලැජ්ජයි ,අපේ මිනිස්සු මෙවැනි දේවල් කිරිම,ස්තුති sri lankan police stechon.🌹🙏
නොදකින් අපේ රටේ හොරු විදේසික අයට කරන ලැජ්ජා නැති වැඩ අපේ රටට හොඳ නෑ මේවගෙ වැඩ නම්
👍👍👍👍💯
මෙහෙයුම සිදුකර විදේෂික කාන්තාවට සොරාගත් දේ බොහොම ඉක්මනින් සොයාදිම ගැන නිලදාරිසියලුදේටම අපගේ ප්‍රනාමය❤ ඔයවගේම ස්වදෙෂිකයන්ගේ සොරා ගන්න දේවලදිත් ඉක්මනින් මෙහෙයුමි දියත්කර සොරාගත්දේ සොයාදෙන්නේනමි ඉතාම වටිනව. ස්තුතියි රටේ නම රැකදුන්නට.
Police good ❤❤
මොනවා උනත් ඒ අක්කා ලස්සනයි ❤
අපේ පොලීසිය ලෝකේ ඕනම රටකට අබියෝග කරන්න පුලුවන් පොලිසියක්. පොලිසියේ මහතුන්ට ගවුරවය.🙏
👍👍👍👍👍👍පොලිසිය ගැන සතුටුයි..
කුඩු බොන එකෙක් නම් විකුණන එකාව අල්ලගත්ත නම් ඊට ඉහල ඉන්න උන් අල්ලගන්න අමාරු වෙන්නෙ නෑනෙ
Wow ❤❤
Well done pettah Police. You deserves the salute of the people. Pettah Police OIC Mr. Silogama we appreciate your quick action. Good job indeed. Keep it up.
ඕනම දෙයක් හොයාගන්න යන්නෙ පැය විසි හතරයි. ආඩම්බරයි .පොලිසියේ මහත්වරුනි.❤❤❤
Thank you very much Sri Lankan Police 😊
ඇත්තටම අපේ පොලිස්සි වලට මෙ දෙස පාලුවො මැදිහත් වෙන්නෙ නැත්තං සුපිරිම,පොලිස්සි තමයි
Salute police officer
මූන්ට හොද සබ්බුවක් දෙන්න ඕනේ නැවත හොරකම් නොකරන්න..
සම්බුව දීලා තිබ්බේ දැක්කේ නැද්ද අරු නොන්ඩි ගහගහ ගියේ😅
ඉතින් මෙච්චර හොරකම් කරපු මනුස්සයෙක් ඒ මනුස්සයා හොරකම් කරපු මනුස්සයෙක් දැන දැනත් ඒ මනුස්සයා එළියේ ඉන්නේ කොහොම😮😮😮😮 ගොඩක් දේවල් වලට සම්බන්ධ මනුස්සයෙක්
@@malindapriyanjith4221 lankawe namata hani wena wada karana me wage unta ehema krla maddi
@@malindapriyanjith4221 අතපය දෙක හොදට දීලා තියෙනවා ,අඩු නැතුව.දෙයියනේ මොකටද හොරකම් කරන්නේ අනික කුඩු ගහන්න ..මුන්ට හොදට සැලකුවට පව් නැහැ ..මුන්ව කවදාවත් ගොඩට ගන්න බැහැ .අපෙත් ඉන්නවා මූ වගේ උන් ,,මතට පුරැදුවුනොත් ඉවරයි ..
අපේ නිර්බිත පොලිස් මහත්වරුනි ඔබලා ට දීර්ගායු
ලංකාවේ කෙල්ලෙක්ට ඔහොම උනානම් කෙල්ලටත් අැරලා,හොරාගෙනුත් ගානක් කඩන් උෟව නිදහස් කරයි.කෙසේ නමුත් විදේශ කාන්තාවට හෝ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරලා රටේ ගෞරවය ලෝකෙට පේන්න හරි බේර ගත්ත එක හොඳයි..
බැනපියව් දෙරන ටයි පොලිසිය ට යි ,මාලිමාවට ජය වේවා
හැම බසයකම cctv කැමරා අනිවාර්ය කරන්න පොලිසිය රාජකාරි වලට ඉතා පහසු වෙවි ආරක්ෂක ඇමතිගේ අවධානය යොමු වෙවා
උට ඒ බෑග් එක ආපහු සුද්දි කෙල්ලටම දුන්නා නම් විකුණුවාට වඩා ගානක් හොයාගන්න තිබ්බා. කොහෙද මුන් යූ ටියුබ් එකක් වත් බලන්නේ නෑනේ.
Lankwa ..ගරුත්වය .රැකවරණය .දුන්න..සියලු .dantama .🙏🙏🌹💎💎❤❤
රට තුලට මත් කුඩු ගෙන්වන
උන්ට හෙන ගහපන්
රටේ මෙවන් අපරාද වෙන්න
මුල්ම හේතුව ඔවුන්
❤❤❤💯💯💯💯👍👍👍
පිට කොටුව පොළීයට සහ දෙරෙනට ගෞරවනීය ආසිර් වාද වේවා.
නියමයි ❤
හිතන්න අමාරු මෙච්චර ඉක්මනින් policeya හොරා අල්ලපු එක. Hats off to Sri lsnkan police. Well done❤️
Good job thx police මහත්වරුනි ...
ස්තුතියි .srilankan poles
පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීම ගැන බොහෝම සතුටුයි. ලංකාවේ ගෞරවය වෙනුවෙන් කළ මෙහෙවර අගයනවා.
අපේ පොලීසිය 🙏🙏🙏
ඒක කකුලක් නම් කැඩිලා වගේ ඉතුරැ කකුලත් කඩන්න ඔනි 😂
Yarrr😮
ලැජ්ජයි අප්පා
Thanks for u it's very good God Bless to our Sri Lankan police station done good Job any way lot of thieves in Sri Lankan big problem. What to do anything we have to take care our self. Thanks again to Sri Lankan police station.
අහුවෙන කුඩ්ඩෝ මරන්න ඕන. හතකොට අලුතෙන් ඇබ්බැහි වෙන්නේ නෑ
ලැජ්ජාව උපරිම
එහෙත් රාජකාරි කල පොලිස් නිලදාරියන් අපේ අචාරය
Niyamai policie mathvaru🎉🎉🎉❤