ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
[ Moniyo ]හොඳටෝම තැලුම් කාපු යකඩෙයි බං පඳං වෙන්නෙකැල්ලේ මොටි පැන්නට චූටි පැලයි රෑස්ස කඳන් වෙන්නේඇනුම් බැනුම් ගර්ජන මැද්දෙං සෙල්ලමේ පැත්තක් හඳං එන්නෙමාගම්පුරින් ගැටි බාධක කඩං උණ්ඩ වදං එන්නේකළබල වෙන්නේ ඩොක්ට නෙමෙයි නිසැකෙන්ම පිස්සාඅංචි ඇද්දොත් අනිත් වුන්ට පත බෑවෙයි පය ලිස්සාඋඹ දැම්ම ඩිස්නම් නෝබොල් මාගම්පුරින් එව්වේ දුස්රාවෙයන් සමතා සුදුස්සා නොම්මර එකේ සිංඳු බස්සායව්වනේ පොපියන්නේ චමත්කාරේසැප දාලා ඔලු නැටෙයි ඉබාගාතේ නන්නත්තාරේමාවන් වීදියේ තුන්වෙනි පටුමග හරස්පාරේ මොනවද මල්ලි කාමරෙං එන දුම ගංදස්කාරේමේක අපේ පාටි දාන කාමරේ කොල්ලෝ එනෝ යනෝ කනෝ බොනෝදුකක් තිබ්බොත් සනසනෝ ගෙම ඉල්ලුවොත් වනසනෝමැචිං නැත්තම් ගලපනෝ ගැලපෙන් නැත්තම් පල ගොනෝඅධි මාත්‍රාවෙන් ටී එච් සී දුමෙන් පපු කළඹනෝමෙහෙන් දෙන්නේ තද වදං වෙන්න උඹෙ කන පදංවැටෙන්නම බිව්වා බෝතලේ වැනෙයි වෙලා සඳ පදංනොසද්දයි ගඳ පඩං ,ගඳ වෙන්නෑ සද්ද පඩංපන දෙන්නම් කිව්ව යලුවා දුවයි උනුත් පණකඩංඉගනගත්තා පුදන්නොන එකා පදන්නත් අනිනනෝන එකාට අනින්නත්ආස නෑ බං වාසි පැත්තට ගොටු අල්ලලා කත් අදින්නඅපි යන්නෑ ගෙම්බර් දාන කටුස්සොන්ට රං බඳින්නතාම පුතා බැන්දේ නැද්ද බඳින්නෝනම් මං බඳින්නම්සතුටෙන් ජීවත් වෙන්න ගෑනු ගන්නෑ පෙනුමටහුඟක් වන් දැන් මුල් තැන දෙන්නේ බුද්ධිය නෙමෙයි දැනුමටමේ මෝනා කල්ලතෝනා දස්සයා කොටු පැනුමට ගැහුවොත් ගැහුව වුන්ගේ ඔලු කම්මැලි වෙන්නෑ පැලුමටHook [ Shan Putha ]හිතේ නෑ මහන්තත්තේඑකයි සරං ඇන්දේ,අහම්බන්තේ... 🙏Life එක Full සලංහන්තේ.. සලංහන්තේ...!කටවහ ඇස්වහක් නැත්තේකොල්ලො අපේ පැත්තේ,Life එක සලංහන්තේ..ඒකයි මල් අහන්නැත්තේ,සලංහන්තේ...!සලංහන්තේ...සලංහන්තේ...![ Jana | DJ JNK ]ජීවිතේනම් මරුවට, මළකද පණුවටතාත්තා කිව්වා තැවෙන්න එපා, ජීවත් වෙයන් සරුවටඒ... සැපට දුක පදන් කොලුවට,දන්නෝ දනි අපි ගැන මොන පැත්තෙන් තැලුවද!කම්බෙර පොපියන්න සද්දෙට දාගෙන සැපක් ගන්න ඕනා, 100ක් ගත්තොත් 1000 කරලමයි නවත්තන්න ඕනා!!!වැඩි වෙද්දී යාලූ ආදරෙන්ම බදාගන්නයි ඕනාමස්සිනාල තුනයි උන්ට මට වද්දන්නමයි ඕනා!!දැම්මොත් දාන්නේ පොල් ගස් ලකුන බාටා,දාගෙන ශෝටක් හන්දිය පැත්තට යන්නේ හොරෙන් ගාට ගාට ගාට ගාට,හොරු බොරු කරෙන්නෙප කාට කාටත්,උඩටම ගියත් අර ජනා තමයි හැම දාමත්//මේ ලෝක තලේ සුරකින්නෑ ශ්‍රී විශ්නු,හිස් මුදුනේ තියාගෙනම නිදාගන්නෝ පිස්සු,ආ නානා උනා බොලා නාහෙන් අඩාගෙන ඩිස්ලු,මේ මාගම්පුර ඇරියේ නෑ කට ඇරියොතින් බොලා මිස්ලුජනා හොද එකා, ඕන දේකට රෙඩි මගේ උන් වෙනුවෙන්,බාසාව දැම්මොත් උව තියයි හංදියේ හෙලුවෙන්කට වහන් අයින් උනත් මොනා මන් වෙනුවෙන්,ඉදී ලොවෙත් නසරානි කොල්ලෙක් 13 කනුවෙන්ආදරේ ගලන්නේ පිටාර, හදවත හොද කෙල්ලෝ කොල්ලෝ නිසා බන්..ජීවිතේ ගෙවෙන්නේ සතුටින්, හිනාවෙලා ඉන්නේ උදේ හවා මම නම්..රත්තරන් පෙන්නුවේ හදකින්, නෑ මගේ කරටින් දිලි සෙන්නේ තබ රන්..ගින්දර කොල්ලෙක් මන් ගමකින්, පෙන්නන්නේ වැඩමන් හෙල්ලෙවි නගරේ කන්..අපි ඩිස් කරපු උන්ටත් අපේ ඩිස් පාඩම්, කෙස් පැහෙන කාලේ වෙද්දී මලානිකයි කේස් නාඩන්,බොලා දැක්කෙනැඩෝ මේකේ තාම බිල්ලාඩන්,කැකිල්ලේට සීනී කැව්වේ අන්දරේලා හන්දා බන්Hook [ Shan Putha ]හිතේ නෑ මහන්තත්තේඑකයි සරං ඇන්දේ,අහම්බන්තේ... 🙏Life එක Full සලංහන්තේ.. සලංහන්තේ...!කටවහ ඇස්වහක් නැත්තේකොල්ලො අපේ පැත්තේ,Life එක සලංහන්තේ..ඒකයි මල් අහන්නැත්තේ,සලංහන්තේ...!සලංහන්තේ...සලංහන්තේ...!
Lyrics tika pudannoooo
ත්‍රස්තවාදීයා රැප් එක දියම්කෝ බොසා❤
Sarith surith salli song Eka dennooo 😘💥
[ Moniyo ]
හොඳටෝම තැලුම් කාපු යකඩෙයි බං පඳං වෙන්නෙ
කැල්ලේ මොටි පැන්නට චූටි පැලයි රෑස්ස කඳන් වෙන්නේ
ඇනුම් බැනුම් ගර්ජන මැද්දෙං සෙල්ලමේ පැත්තක් හඳං එන්නෙ
මාගම්පුරින් ගැටි බාධක කඩං උණ්ඩ වදං එන්නේ
කළබල වෙන්නේ ඩොක්ට නෙමෙයි නිසැකෙන්ම පිස්සා
අංචි ඇද්දොත් අනිත් වුන්ට පත බෑවෙයි පය ලිස්සා
උඹ දැම්ම ඩිස්නම් නෝබොල් මාගම්පුරින් එව්වේ දුස්‍රා
වෙයන් සමතා සුදුස්සා නොම්මර එකේ සිංඳු බස්සා
යව්වනේ පොපියන්නේ චමත්කාරේ
සැප දාලා ඔලු නැටෙයි ඉබාගාතේ නන්නත්තාරේ
මාවන් වීදියේ තුන්වෙනි පටුමග හරස්පාරේ
මොනවද මල්ලි කාමරෙං එන දුම ගංදස්කාරේ
මේක අපේ පාටි දාන කාමරේ කොල්ලෝ එනෝ යනෝ කනෝ බොනෝ
දුකක් තිබ්බොත් සනසනෝ ගෙම ඉල්ලුවොත් වනසනෝ
මැචිං නැත්තම් ගලපනෝ ගැලපෙන් නැත්තම් පල ගොනෝ
අධි මාත්‍රාවෙන් ටී එච් සී දුමෙන් පපු කළඹනෝ
මෙහෙන් දෙන්නේ තද වදං වෙන්න උඹෙ කන පදං
වැටෙන්නම බිව්වා බෝතලේ වැනෙයි වෙලා සඳ පදං
නොසද්දයි ගඳ පඩං ,ගඳ වෙන්නෑ සද්ද පඩං
පන දෙන්නම් කිව්ව යලුවා දුවයි උනුත් පණකඩං
ඉගනගත්තා පුදන්නොන එකා පදන්නත්
අනිනනෝන එකාට අනින්නත්
ආස නෑ බං වාසි පැත්තට ගොටු අල්ලලා කත් අදින්න
අපි යන්නෑ ගෙම්බර් දාන කටුස්සොන්ට රං බඳින්න
තාම පුතා බැන්දේ නැද්ද බඳින්නෝනම් මං බඳින්නම්
සතුටෙන් ජීවත් වෙන්න ගෑනු ගන්නෑ පෙනුමට
හුඟක් වන් දැන් මුල් තැන දෙන්නේ බුද්ධිය නෙමෙයි දැනුමට
මේ මෝනා කල්ලතෝනා දස්සයා කොටු පැනුමට
ගැහුවොත් ගැහුව වුන්ගේ ඔලු කම්මැලි වෙන්නෑ පැලුමට
Hook [ Shan Putha ]
හිතේ නෑ මහන්තත්තේ
එකයි සරං ඇන්දේ,
අහම්බන්තේ... 🙏
Life එක Full සලංහන්තේ..
සලංහන්තේ...!
කටවහ ඇස්වහක් නැත්තේ
කොල්ලො අපේ පැත්තේ,
Life එක සලංහන්තේ..
ඒකයි මල් අහන්නැත්තේ,
සලංහන්තේ...!
සලංහන්තේ...
සලංහන්තේ...!
[ Jana | DJ JNK ]
ජීවිතේනම් මරුවට, මළකද පණුවට
තාත්තා කිව්වා තැවෙන්න එපා, ජීවත් වෙයන් සරුවට
ඒ... සැපට දුක පදන් කොලුවට,
දන්නෝ දනි අපි ගැන මොන පැත්තෙන් තැලුවද!
කම්බෙර පොපියන්න සද්දෙට දාගෙන සැපක් ගන්න ඕනා,
100ක් ගත්තොත් 1000 කරලමයි නවත්තන්න ඕනා!!!
වැඩි වෙද්දී යාලූ ආදරෙන්ම බදාගන්නයි ඕනා
මස්සිනාල තුනයි උන්ට මට වද්දන්නමයි ඕනා!!
දැම්මොත් දාන්නේ පොල් ගස් ලකුන බාටා,
දාගෙන ශෝටක් හන්දිය පැත්තට යන්නේ හොරෙන් ගාට ගාට ගාට ගාට,
හොරු බොරු කරෙන්නෙප කාට කාටත්,
උඩටම ගියත් අර ජනා තමයි හැම දාමත්//
මේ ලෝක තලේ සුරකින්නෑ ශ්‍රී විශ්නු,
හිස් මුදුනේ තියාගෙනම නිදාගන්නෝ පිස්සු,
ආ නානා උනා බොලා නාහෙන් අඩාගෙන ඩිස්ලු,
මේ මාගම්පුර ඇරියේ නෑ කට ඇරියොතින් බොලා මිස්ලු
ජනා හොද එකා, ඕන දේකට රෙඩි මගේ උන් වෙනුවෙන්,
බාසාව දැම්මොත් උව තියයි හංදියේ හෙලුවෙන්
කට වහන් අයින් උනත් මොනා මන් වෙනුවෙන්,
ඉදී ලොවෙත් නසරානි කොල්ලෙක් 13 කනුවෙන්
ආදරේ ගලන්නේ පිටාර, හදවත හොද කෙල්ලෝ කොල්ලෝ නිසා බන්..
ජීවිතේ ගෙවෙන්නේ සතුටින්, හිනාවෙලා ඉන්නේ උදේ හවා මම නම්..
රත්තරන් පෙන්නුවේ හදකින්, නෑ මගේ කරටින් දිලි සෙන්නේ තබ රන්..
ගින්දර කොල්ලෙක් මන් ගමකින්, පෙන්නන්නේ වැඩමන් හෙල්ලෙවි නගරේ කන්..
අපි ඩිස් කරපු උන්ටත් අපේ ඩිස් පාඩම්,
කෙස් පැහෙන කාලේ වෙද්දී මලානිකයි කේස් නාඩන්,
බොලා දැක්කෙනැඩෝ මේකේ තාම බිල්ලාඩන්,
කැකිල්ලේට සීනී කැව්වේ අන්දරේලා හන්දා බන්
Hook [ Shan Putha ]
හිතේ නෑ මහන්තත්තේ
එකයි සරං ඇන්දේ,
අහම්බන්තේ... 🙏
Life එක Full සලංහන්තේ..
සලංහන්තේ...!
කටවහ ඇස්වහක් නැත්තේ
කොල්ලො අපේ පැත්තේ,
Life එක සලංහන්තේ..
ඒකයි මල් අහන්නැත්තේ,
සලංහන්තේ...!
සලංහන්තේ...
සලංහන්තේ...!
Lyrics tika pudannoooo
ත්‍රස්තවාදීයා රැප් එක දියම්කෝ බොසා❤
Sarith surith salli song Eka dennooo 😘💥