Meuwa Beheth (මෙව්වා බෙහෙත් - Karaoke Track | Maduwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 16

  • @dimantharashmika8400
    @dimantharashmika8400 3 ปีที่แล้ว +24

    වෙලා ෆුල් හින්දුස්තාන්
    රැප බොලිවුඩ් නම් මං ශාරුක්කාන්
    අතින් හැදුවේ මං හදාගන්න බැරි ඉලක්කන්
    පැණි ටික නැත්තන් රස නැනේ පැණි වරකා
    එයා ගොනා වෙලා බොරු අහන උඹ හරකා
    මාස්ක් එකෙන් වහගෙන ලස්සන මුහුණ
    ඉදිකට්ට පරිස්සමෙන් සරුංගලේ නූල
    ඩෙනිමට අපේ කොල්ලො බැස්සුවේ බාටා
    මේ අපි නැතුවනම් දැන් දිලිසෙයි ද අහස
    මං පිස්සුවෙන් කැරකුන කොල්ලෙක් ඩෝ රැප මට ජීවිත් වෙන්න හෙතුවක් උනා
    අහගනින් මේක
    කෙල්ලො හින්දා මැරෙන්නේ මොකටද වෙන්න එපා උඹ මෝඩයා පෙන්නපන් හොදට ඉදලා
    කොච්චර බිවුවත් කෙලින් දකිද්දි අම්මා දුරින් එද්දි
    රැපෙන් කලන්තේ හැදෙන්නේ දෙන්නෙ වදන් පැද්දී
    ටෝක් කරේ අක්කාව සෙට් උනේ අයියො නංගි
    එයා රට ඔන්ලයින් ඇඳුම් ගලවං පංති
    Customer Service එකෙන් Call ආවොත් තමයි අපිට
    කොච්චර ආතල් දැම්මත් උදේ යනවා වැඩට අපෙන් කෑවොත් පිට යන්නෙ නැ පිටින් කෑවොත් අපි දන්නෙ නැ
    උඹ කන්නේ මං කාලා බාගෙට තිබ්බ ඉදුල
    තරකිට නකදුන්
    නරා වැඩි කොල්ලො මේ
    අරින්නේමේ අපේ උන්
    මේ භයානකයි පුතේ
    ගත්තා මයික් එක ජොතිගෙන් තොපිට මෙව්වා මොර්ටීන් පැත්තක් පුරවා ලෙඩ්ඩුන්ගෙන් මෙන්න සිංහල හෝඩී
    ඇන්දේ ගණන් පොතේ චිත්‍ර
    විනාඩි උඹ නම් මම තප්පර
    නම්බාඩ් මංචි විටිල
    ඉන්ද වරුසො පොචි විට්ටිල
    කෙල්ලො ගියා කියලා නැනේ ඇඩුවේ අහක ඉන්න වැඩකට නැති බල්ලො බිරුවේ
    හිතට දැනුණ දෙය තමා කෙරුවෙ මුකුත් නැති කාලේ කවුරුත් නැනේ උදවු කෙරුවේ
    එන්න 100ට 5යි රඹුටන් මුන කරනවා පපඩම්
    බැන්දේ නැති වුනොතින් අවුරුදු 27 මං
    කසාද හරි යන්නෙ නැ කිවුවා කපුවා මට බං
    රන් තැඹිලි සෙරම කලූ කපුටා උස්සන් යං
    විද්දා විස මහ පොත ඇගිල්ලෙන් අත එද්දිම
    හොයාගෙම කොල්ලො මුන් ලොකු ළමයි වෙද්දිම
    අයිතිකාරයො ගොඩයි රැප වෙලා දැන් රැපෙ
    රැප එරිච්ච සල්ලො මං මෙකෙ වෙනම සෙලොටෙප්
    ඉගැන්වුවා සමාජෙ ගොඩක් දෙවල් පාසලේ නැති
    ජීවිතේ පොතක් මං අරින්න ආසම නැති
    හේ උඹ තාම චුටි කිරි කැටි
    එන්න මෙකෙ පෙන්නන්න රැදිලා ඉන්න ඔන්ව්ව් විදි
    සෙල්ලම මෙසන් බාස් වචන හැන්ද මගෙ
    ලස්සන දුර ඇපල් ළඟට පැපොල් වගේ
    ළිද ගාව පිරිලා නෙ තොපි කුණු හොදපුවා
    යන විදියට බාරගන්න වෙන්නේ බැඳපුවා
    පිටිපස්සෙ ඉස්කොලේ අපි අන්තිම බංකුවෙ
    ලොකු ගණන් දන්නවා අපු නිසා මං බිංදුවෙන්
    අපි හරියට ගියත් පිටිපස්සෙන් වැද්දුවෙ
    ලයිසන් දුන්නෙ මොකාද මේ එන්න මගේ වස්තුවෙ
    දුක කියයි කොල්ලො මේ අත් වෙලා අපේ කරගැට
    Welawauwa කඳුළු තියාගෙනම යාලු ආහස යට
    ගත්තා පිලිකා දුමෙන් පෙට්ටියේ ගහලා තියෙනකොට ආ
    පාලු ගෙවල් දොරවල් ඇරෙන්නේ මෙව්වා ඇහෙනකොට
    ඇන්දේ ගණන් පොතේ චිත්‍ර
    විනාඩි උඹ නම් මම තප්පර
    නම්බාඩ් මංචි විටිල
    ඉන්ද වරුසො පොචි විට්ටිල
    කෙල්ලො ගියා කියලා නැනේ ඇඩුවේ අහක ඉන්න වැඩකට නැති බල්ලො බිරුවේ
    හිතට දැනුණ දෙය තමා කෙරුවෙ මුකුත් නැති කාලේ කවුරුත් නැනේ උදවු කෙරුවේ

  • @shihabdeen5115
    @shihabdeen5115 ปีที่แล้ว +2

    වැල් පැන්ටා without voice music pls 🥺❤️

  • @badkiller8578
    @badkiller8578 3 ปีที่แล้ว +3

    සූත්‍රය රැප් එකේ එකත් ඕන බන් 😊❤️

  • @Akashsandakelum-z9z
    @Akashsandakelum-z9z 2 ปีที่แล้ว +5

    නිහඩයි තාමත් ඕනා

    • @gtunes372
      @gtunes372  2 ปีที่แล้ว +1

      th-cam.com/video/Jq5q2LWvQFA/w-d-xo.html

    • @Akashsandakelum-z9z
      @Akashsandakelum-z9z 2 ปีที่แล้ว +1

      @@gtunes372 තෑන්ක්ස් මැණිකේ❤❤❤❤

  • @NOVA-zg7nl
    @NOVA-zg7nl 2 ปีที่แล้ว +2

    සූස්තිමට් දවස් එකෙ එක ඔනෙ ඉක්මනට

    • @gtunes372
      @gtunes372  2 ปีที่แล้ว

      👉 th-cam.com/video/-It1cVYgyZQ/w-d-xo.html

  • @sanjayawejesingha5961
    @sanjayawejesingha5961 ปีที่แล้ว +1

    Ft😇

  • @krishshan130
    @krishshan130 2 ปีที่แล้ว +4

    Love you sri 🇱🇰

  • @AdhiRock788
    @AdhiRock788 ปีที่แล้ว +1

    Plz sent english lyrics plz bro❤