DJ JNK X
ฝัง
- เผยแพร่เมื่อ 23 ก.ค. 2024
- Stream & Download: band.link/RathaGaaya
DJ JNK X @Moniyo_ - Ratha Gaaya (රථගාය) - Official Music Video
Music/ Mixed and Mastered - DJ JNK
Artists - DJ JNK X Moniyo
Lyrics - DJ JNK X Moniyo
Subscribe to DJ JNK Official TH-cam Channel For More Updates
👉 bit.ly/SubscribeDJJNK
00:00 : Intro
00:09 : Song
03:42 : Credits
Film By Hasindu D Silva
Animation & Composing - Anushka Lakmal (Bunny)
Additional Graphics - Ishara Kodithuwakku (KOD)
Set Assistant - Thilanga Lakshitha
Photography & Bts - Prabhashana Dissanayake
Female Vocals - Ishanka Madhushani ( Ishi )
Streaming Artwork - Janul Jayawardana
Thumbnail & Graphics - Priyan Malindu | Nipun Fernando @new Clear Production
Costumes - BLUERAB
Subtitles By Rajitha Thushan
Main Sponser
Anuradha Perera | A/L Physics
Transport/ Vehicle Sponser
Lasa's Auto Hub
Find on Facebook | Lasa's Auto Hub - / lasasautohub
Lasanga Neelanuwan - / neelanuwan.maduhans
Find on Facebook - / davinciap
Anuradha Physics - physicsfroma...
Hair
Channa Flash Hair studio
Find on Facebook - / channaflashhairstudio
Clothing Partners
BLUERAB
Find on Facebook - / bluerabclothing
Camera Equipment
BLACK PEPPER RENTAL
Find on Facebook - / blackpeppersl
Pc Partner -
Dude's Stores
+94 (77) 525 2751
Find on Facebook - / dudes.storelk
Location Sponser
Gayan Dulantha
Grand Mondo Luxury Banquets
Like & Follow :
✘ Dj Jnk On Facebook - / jnkbeat
✘ Follow Dj Jnk On Instagram - / dj_jnkmusic
✘ Moniyo - / moniyofb
✘ Moniyo On Instagram- / dumindu_dushmantha_
✘ Subscribe Moniyo - Https://th-cam.com/channels/k5d.html...
Contact :
✘ Hasindu D Silva - / hasindu.dulanjan.773
✘ Nipuna Fernando - / nipunaf1
✘ Prabhashana Dissanayake - / prabhashana.dissanayake
✘ Priyan Malindu - Https:// profile.php?...
✘ New Clear Production - / newclearpro
✘ Janul Jayawardana - alphagraphec...
Cast
DJ JNK
Moniyo
Thishantha Sayakkara
Thilanga Lakshitha
Trippie
Dilan Madushanka
Lasanga Neelanuwan Maduhansa
Gayan Dulantha
Manoj Asanka Vidanapathirana
Darren Cristiano
Special Thanks
Dilan Madushanka
Kaushan Gunarathne (@SHANPUTHA )
Lasa's Autohub | Lasanga Neelanuwan
Anuradha Perera | A/L Physics
Maheel Lakshan
Gayan Susiranga
Dumiya
Magampura Family
All Family Members, Fans & Supporters
Music Video By Dj Jnk & Moniyo Performing “Ratha Gaaya”. © 2023 Magampura Records
#djjnk #moniyo #hasindudsilva #sinhalarap #srilankanrap #rathagaaya - บันเทิง
band.link/RathaGaaya
LYRICS 🌴🌴
( සැ.යු. - Headphones or Better Sound System එකක් භාවිතා කිරීමෙන් ලබාදීමට උත්සාහ කර ඇති රසය උපරිම විදගන්න)
[ JNK - Rap Verse ]
සද්දෙට ගහගෙන බීට් කටර් කොල්ලො යන්නේ රීන් ගාලා
Front bumper rear bumper වගේ කෙල්ලෝ ක්‍රීම් ගාලා,
අල්ල කසයි සතේ නැතත් රජ වංශෙන් හීන පතා,
ඕන එකක් මෙහේ නතින් සියේ පාරේ සීන් දාලා
Benz audi civic prado මසරාටි පස්ස ඩෝ
Bmw කොර නසරානි ෆෙරා ලැම්බෝ,
බ්රර්... බුගාටිද Jaguarද cruiso,
King defender යකා වගේ තම ප්‍රාඩෝ,
[ Hook ]
රතගාය කොල්ලොන්ටමේ රතගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රතගාය උපතින්ම රතගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය//
පාර ගියොත් ආස ඒවා හැරි බලයි දෙපාරක්, කෝ
ලයින් කරගෙන ඉන්න හීන පස්සේ යන්න සිපාරක්, හෝ
බැරි නෑ ඩෝ අපේ එවුන්ට ගේමක් ගහනෝ මක්කලත් සෝ
කාරි නෑ ඩෝ කට්ටක් කෑවට පස්ස පොඩ්ඩක් රත්කරන්
පින්තුරේ 100ක් ගත්තොත් කාර් 98ක් ගැලරියේ,
පොතේ රින ශේශේ කෝටි ගණන් හීන පැටලියේ,
බිංදු ගාන පොඩි මැරීලබන් ගන්න සැලරියෙ!
ලසා තමා කාර් උන බෝකරේ කරලියේ
ටාගට් එක ඔලුවේ ෆුල් ටයර්ඩ් වැඩ හැමදාමත්,
තප්පරයක්වත් නිකන් ඉන්න දෙන්නෑ අත පය තාමත්,
ඒ හාමත් වෙන්නෑ, නාඩි වැටෙනකන් කවදාවත්
කෝමෙන් කෝමහරි පියාබනෝ අපි තටු නාවත්!
ඒ.... සද්ද එපා මාගම්පුරින් බස්සනෝ ට්‍රැක්ස්,
අපි ගැන දන්නෝ කොල්ලෝ කෙල්ල දෙන්න Claps,
පොඩ්ඩක් කූල් වෙන්න කන්න මෙන්න ගන්න හැක්ස්,
එක ගානේ ටොකු දෙන්නම් නැති වෙන්න රැස්
[ Hook ]
රතගාය කොල්ලොන්ටමේ රතගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රතගාය උපතින්ම රතගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය//
[ Moniyo - Rap Verse ]
පිස්සෙක් වුනා ,හිත්වල තිබ්බ හීන එක්ක රත ගාය අතිච්චාදෙං
බාදක මැද්දෙං දුවං ආවේ වැටෙනෝනං වැටිච්චාදෙං
ගෙදරින් ඇනුම් බැනුම් දෙදරුං කෑවේ කනේ අපිච්චාදෙ
අප්පා කිදේ නාහපු එකා හැදෙනෝ නං හැදිච්චාදෙං
ඔවු මම පුංචි කාලේ දැක්ක සුභ හීන පස්සෙයි
හඹායන්නේ
දැකුම් කලු ලස්සන ගංගා බාදක මැද්දෙන් තමා යන්නෙ
ඉක්මන කොටයි (හැබැයි) ප්‍රමදේ පසුතැවිල්ලක් තබා යන්නේ
ලඟ පිකප් ජෙට් ඇංජින් පෑගුව ගමන් බබා යන්නේ
අමාරුවෙන් සල්ලී දීලා ගත්තේ මේවා පාගල යන්න
පදින්නාස modify කාර් Body එලියට පුම්බලා පැන්න
හිච්චි කොල්ලේක් ඩිස් කියං සෙල්ලං ආයුද පෙන්නලා බැන්න
සුපර් සෙන්ටර් පිහි නෙමෙයි මුවහත කම්මලේ මන්න
මනා සැපේ හිනා දාගන ජනා යන්නෙ මොනා දාගන
දඩ කොලෙයි පෑනයි උස්සං Trapic සාජන් බලායි පනා
කඩ පොලේ , ටිකට් කූඩුවෙත් හීන ලොක තානා දාගන
වැඩි කොලේ අතේ තියං ඉන්නාසයි මං ගොනා දාගන
[ Hook ]
රතගාය කොල්ලොන්ටමේ රතගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රතගාය උපතින්ම රතගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය//
Gammak
Supiriyak jana bro 😍🤟
😍
Mathara gamma 😍
පහරක්🔥🔥💯
අපේ අනුරාධ සර්... 🥺🔥❤️ සුපිරියි ජනක අය්යේ 🔥❤️❤️
💙💙🔴🔴
අනුරාධ සර්..
ගැම්මක් තමා "ජීවිතයට PHYSICS"
දැන් බ්‍රෑන්ඩ් එකක් ....
🔴🔴💙💙
Headphones ගහගෙන අනිත් rap අහන්නේ ඒවායේ කොහේ කුණුහරුප තියෙයිද කියලා මේ rap නම් අම්මාටත් පෙන්නලා ගැම්මෙන් බලන්න පුළුවන් නියමයි Jana ❤️
ජීවිතයට p6 අනුරාධ සර්... ❤️
සුපිරී ජනක අයියේ... ❤️🔥
රථ ගාය තියන කොල්ලො කෙල්ලෝන්ට බාරයි....❤️
මනා සැපේ හිනා දාගෙන ජනා යන්නේ මොනා දාගෙන ❤️
Aiya 🥳❤️
Dennm supiri🥳❤️
@@DJJNK trending 1 jnk x moniyo ♥️♥️♥️🎊🎊🎊🎊👍🎈🎈🎈🇱🇰🇱🇰
Moni 😍🤟
🚲🛵🏍️🛺🏎️🚗🚘 රථ ගාය හොදටම මට හැදිලාය 💖💖💖 👍👍👍
රථගාය උපතින්ම රථගාය" Felt it !! ❤
මොරටුවෙ engineer කෙනෙකුත් වෙලා..සුපිරියට රැප් කරන්නත් පුලුවන් කියන්නෙ DJ JNK උබනම් සිරාම වැඩ්ඩෙක්.. උගත් වැඩ්ඩෙක් 🔥❤👌
1st clz ekkuth thiyena engineer knk 🥰
@@jerry-my4wi wow🥺♥️
Lyrics Video eka mage channel eken balannoo
Dj janaka shamal
Ado sirawata
අපේ අනුරාද sir.....
රතගාය තියෙන අපි වගේ උන්ට ගැලපෙනම වැඩක් DJ JNK අයියේ...
ඒයි කවුද බන් ඒ අනුරාද සර් කියන්නේ කමෙන්ට් ගොඩාක් තියෙනවා
පටන් ගන්නකොටම logo එකක් පෙන්නන්නෙ. අනුරාධ පෙරේරා... p6 සර්
@@supunidm1211 ah hari hari 😍
@@Silvester720 ptan gniddi wtena logo eki anthimata wtena video clip eki anurada sir ge bn 😇
@@manujarathnayake844 😁😎
ජීවිතයට Physics රථගායටත් ජීවිතයට...🥺♥
අපේ අනුරාධ සර්....🥺❤️🙈
අනුරාධ සර් ..🥺
Superb ❤️🔥
ජනා යන්නෙ මොනා දාගෙන..!
Membars 🔥❤ Much love magaMPURA
Boss❤💯
😍
Lyrics Video eka mage channel eken balannoo
bossa
Shana Ayya ❤️😍
#1M ගහනකන් බලාන් ඉන්න උන් කෝ 😎❤️✌️
Hamadama views balanava hamathissema davasa 10000 views enava
අනුරාධ සර්ර් 😌❤ jnk # ඉස්සරම දැක්ම magazine එකේ ඔයාගෙ ලිපියක් කියවල තමයි හෙව්වෙ😁❤
Anuradha Perera 😎 අපේ සර්.. DJ JNK අයියේ සුපිරියක්
අනුරාධ සර් ❤️ ජීවිතයට phy6s ❤️
මොනියෝගේ කටහඩ නිකම් ශානගේ වගේ☺️❤
Ow ❤️🔥
Yes
💥❤️🔥Main sponsor : Anuradha sir...❤️🔥 ගැම්මක්:)
ජිවිතයට physics 💖💫
රථගාය❤️
AP තමා කාර් උන බෝකරේ පන්තියේ♥️✨️
ගැම්මක්🔥
aniwaa😍
දකුනේ අපේ ගැම්ම ජනා❤❤❤ රථ ගාය කෙල්ලො කොල්ලොන්ට❤❤❤❤
අපෙ උන්ට හෙන ගාය❤️
කට්ටක් කෑවට දුක නෑ ❤
මාර විසෙ මේක❤️
අනුරාධ සර්ගෙ සෙට් එක කෝ ❤️🔥😎
hb
Heyy
@@sasishorts1 ✌️
@@senethdiunara ✌️
❤️😌
"ජීවිතයට Physics " Anuradha Perera අපේ සර් 🥺❤️🥀... රථ ගාය 😎😚
අඩෝ උඹලා දෙන්නට පට්ට ආදරෙයි බං . ඒ වගේම උඹලා මාර දක්ෂයි . ඒ වගේම උඹලගෙ සමගිය හැමදාම තියාගනින්. පට්ට ආදරෙයි. ජය ලැබේවා. ජේසු පිහිටයි❤
අනුරාධ සර්🥺❤🔥
සුපිරි ජනක අයියේ❤🥺🔥රථගය❤
ජීවිතයට Physics රථගායටත් ගිහින්....😍❤️✨
😅😅 MINIHATA KOMATH RATHA GAAYANE...🤣🤣🤣🤣
Lyrics Video eka mage channel eken balannoo
😂😍
♥️🔥
අනුරාධ සර්ගෙ ad එක voice කරලා තියෙන්නේ අපේ රත්තරං alex අයියනෙ ඉතිං 😁😁😁
අපිටනම් උපතින්ම රථ ගාය ☺️😋
100 පාරකට වැඩිය අහපු එවුන් මේ කොනට 👌🤘
ඔව් බන්
❤️❤️❤️
Another masterpiece !!
"රථගාය උපතින්ම රථගාය" Felt it !! ❤️
Lyrics Video eka mage channel eken balannoo
Meka nam pissuvak ban
Ahh ayye 🤍
Ayya Senthomas needa
Mn servatius 🇳🇬😊
අනුරාධ සර්.. 💗 dj jnk 💗
Ade asama dennek ❤ ලනුරාධ (ape sir ) and jnk
කවුද ඉතිං Ad එක හැදුවේ 😎
අම්මෝ ඒ civic ටික ❤
රථගාය සැරටම බෝ වුනේ අපේ අනුරාධ සර්ගෙන් තමයි 😋😘❤️ රැප සුපිරියක් අයියෙ 😍
ලංකාවේ කොල්ලන්ට තියන සුපිරිම පිස්සුවක් තමයි වාහන පිස්්සුව කියන්නෙ💞❣
ජය වේවා💓👌
Lyrics Video eka mage channel eken balannoo
ඇයි කොල්ලොන්ට විතරද කෙල්ලොන්ටත් තියනවා කියන එක අමතක කරන්න එපා
Aniwaren Bro!😎❤
අනුරාධ සර් 🥰❤️🔥
අනුරාධ sir ගේ set eka මෙහෙට ❤️👹
රථගාය කෙල්ලොන්ටත් හැදෙනවා උපරිම එකෙන් .😎
I LOVE DEFENDER ❤️😎❤️😎
මේව ඇහෙද්දී රථ ගාය තව වැඩි වෙනව යකෝ❤️🔥
කෝ අනුරාධ සර්ගේ සැට් එක 😃😃😃🤘🤘
😂✋
Maniyatada anurada sir kiyanne
රතගාය කොල්ලොන්ට මෙ රතගාය ❤
පට්ට යාලුවෝ දෙන්නෙක් එකතු වුනාම ලංකාවම හොල්ලන්න පුලුවන්..@Dj JNK & @Mr Moniyo👍👍👍😈❤
ade anuradha sir ❤ rap eka maru ❤
පට්ට සින්දුව ,ඇත්තටම අපිට රථගාය කියන්නේ මොකද කියලා පෙන්නුව එක්කෙනා තමයි අනුරාධ සර්.😁❤️
තවත් මේ වගේ සින්දු ඔනේ ,වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,ආදරෙයි ජනක බොසා
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Anurdhs sir❤️🥰 dj jnk supiri aaa❤️🥰
Hithata vadina rapa thama meka❤❤❤❤❤
මොනියොගෙ වොයිස් එක මරු... ඒක වෙනම හැඩයක් දෙනවා සිංදුවට ❤️ ඩබලම මරු... සුභ වේවා.... ජය වේවා.... 🔥🔥
Anuradha sir + Janaka අයියා + Lasa අයියා combination එක 🔥 ආසම තුන් දෙනෙක් ❤️
Magampura සිංදු මොනවද කියලා කවුරුහරි ඇහුවොත් Trending ලිස්ට් එක පෙන්නන්න තමයි තියෙන්නෙ🔥
Aniwaaa
Asama ekh 😍
රථගාය වගේම රැප් අහන්නත් ගායක් තියනවා.😍 Superb DJ JNK x Moniyo ❤️
ඔව් බන් එකනම් ඇත්ත 🥺💔
Anuradha sir❤️ niyamai jnk aiye..😍🎉️
..අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො🥰🥰🥰
එකෙන්ම ❤️❤️
Gammak thama JNK❤
Lyrics=100% Good
Vocal=100% Good
Video=200% Good
Next Level Of Sri Lanka😎
අප්පගෙ ගණන්ද යකො මෙව්වෙ 😂
සුලං දිශා දර්ශකයෙන්ද මැන්නෙ 😂🤙
අඩො සින්දුව ගැන නන් කත කරල වැඩක් නැ පට්ට තමයි. ඒඋනාට ඒක කියන විදියට කියන්නැතුව ගොන් පාට් දෙන්න එප 👍
@@fallenghost5936 😂😂😂
අපේ කොල්ලන්ට තියෙන හොඳ කරන්න බැරි එකම ගාය
පදමක් සුද්දා❤️❤️❤️
හිත හොඳ ජනා ඉන්නේ බෙන්තර පාලමෙන් එහා ❤️❤️🤟
gammak thama , adarei pallen
රථ ගාය තියන කෙල්ලන්ටත් බාරයි🚗🚗🚗🚗
Main sponser😁
ජනා දකුනෙ ගැම්ම
-LOVE FROM මාතර -
Niyamai......
Ado mewa trend ooyi 💯💥👌💕 pt pt pt 🥰💯❤
Anuradha Perera sir with dj jnk ❤❤❤ heroes in my life
මෙකත් සුපිරියක් jnk and moniyo...😈🔥 මාගම්පුර චරිත තමා ඉතිම්...
ගැම්මක් තමයි🖤😎
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥰❤🔥Much Love 😍
Amoh patta තඩී අයියා මරු ආ 😁❤️❤️❤️❤️❤️💔
අයියේ.. අනුරාද සර්ගේ i8 එකත් අර chr එක වගේ පැත්තකින් හරි නවත්තන්න තිබ්බා හැබැයි හොදේ.❤️❤️👊🔥
යකට හීන වලට ආදරේ කරන මට නම් මේක සුපිරියක්ම තමා..😇❤️❤️🔥
අඩෝව් 🔥
@@dinujaransara4919 kolla..❤️
මේකත් මාසෙන් 1M ගහනවා සුපිරියක් තමයි ඉතින් ❤️
Gemmak ❤
අනේ ජනා අයියේ තව මේ වගේ ගින්දර රැප් ටිකක් ඉක්මනටම ඕන❤️❤️
ජීවිතයට physics ♥️
Anuradha sir 😍💥❤️
Lassanai aiya suppiri wadak
Para Yako Meka!
Thank you Nawran Boss ❤️
අම්මෝ ඒ වාහන ටික නම් පිස්සුවක් 🔥
JNK 𝑋 MONIYO Next Level Rap ekh ❤️🔥✨
ජනක අයියා මරු ඈ තව තවත් මේ වගේ නිර්මාණ කරන්න🥺❤️🔥🇱🇰 අනුරාධ සර් ආදරෙයි ❤️🙏
Motivation එකක්.❤
Gammak🎉
"රථගාය උපතින්ම රථගාය" Felt it !! ❤
අනුරාධ පෙරේරා 🔥❣️
Addict this song 😋❤️
Gemmak😊
Girls 0%
Drugs 0%
Voice 100%
Video 100%
PATTA JANA & MONNY 🖤🔥
Drugs🤭🤭🤭
girls la moktd ara thadiya iddi 😂
You missed one.
Vehicles 100%
@@nandiya187b Yes
Haa 😂💔
Anurada sirge car set eka ko 🔥😁
supiriyak ❤❤
set ❤️🔥
"රථගාය උපතින්ම රථගාය" Felt it !! ❤..jana and moni.. love ❤❤❤..
Gammak thama 💪❤️
මනා සැපේ හිනා දාගන ජනා යන්නෙ මොනා දාගන
වැඩි කොලේ අතේ තියන් ඉන්න ආසයි මං ගොනා දාගන
සුපිරියක් තමා ඉතිං 🔥
ANURADA PERERA Sir ❤️ 💪💪
gammak thama🥰
Patta patta
DJ Janaka ❤️ සුපිරියක් තමා ඉංජිනේරු අය්යා 😍
මොනියා ගහන Flows, ඌ දාන වචන දිහා බැලුවම අනිත් රැපස්ලට කිට්ටු වෙන්නවත් අමාරුයි හැබැයි🔥
අලුත් රැප් එකක් ඉක්මනට ඕනා ඔයාගේ අලුත් රැප් එකක් නැතුව මට උණ වගේ🥺🥺😢
ජනා මොනා දෙනවා ආයි රුප ඉතිං ලෙසටම
සද්දෙට දාගෙන නටනවා අපි කාමරෙ ඉදන් සැපටම🔥😁
රථගාය කොල්ලොන්ටමෙ රථගාය❤️🔥
රතගාය උපරිමයටම තියෙන කොල්ලො ටික කො 👊🏻
Mama
ජීවිතයට physics 😍