සග්ග කතා - 'දහම් ඇස" 08 වන දේශනය දෙවියොත් සැප විදින්නේ අපි දෙන පිනෙන්ද ? - - # Nawakada Selgiri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • මහාසීහනාද සුත්තං - tripitaka.online/sutta/305
    ඡිග්ගල සුත්තං - tripitaka.online/sutta/6148
    වේලාම සූත්‍රය - tripitaka.online/sutta/11268
    සෝතානුධත සුත්තං - tripitaka.online/sutta/9041
    දේවදූත සුත්තං - tripitaka.online/sutta/783
    ආඝාතවත්ථු සූත්‍රය - tripitaka.online/sutta/8284
    තමෝතම පරායන සුත්තං - tripitaka.online/sutta/8596
    විත්‌ථතධන සූත්‍රය -
    www.thripitakaya.org/tipitaka...
    2024 ජූනි මස 04 වන සෙනසුරාදා දින නැවකඩ සෙල්ගිරි විහාරයේ දී රාජකීය පණ්ඩිත ආලංකුලමේ පේමසිරි හිමිපාණන් හා ත්‍රිපිඨකාචාර්ය ජනක දේශප්‍රිය මහතා ඒක්ව පවත්වනු ලබන " දහම් ඇස " 08 වන දේශනය. සදහම් වැඩසටහනේ අපේක්ෂාව වනුයේ ථෙරවාදී සම්ප්‍රදායට අනුගතව භාග්‍යවතුන් වහන්සේගේ සුභාෂිත බුද්ධ වචනය "පෙළ, අටුවා, ටීකා " සංග්‍රහයන්ට අනුකූලව විවරණය සිදුකරමින් නිර්වාණ මාර්ගයට අවශ්‍ය කල්‍යාණධර්මය ලබාදීමය. එය මුඛ්‍ය පරමාර්ථය කොට ක්‍රමානුකූල ලෙස පියවරෙන් පියවර ගැඹුරු ධර්මය කෙරෙහි යොමුවීම අපගේ බලාපොරොත්තුවයි. සත්පුරුෂ පින්වත් ඔබ හටද නිර්මල බුද්ධ භාෂිතය මැනවින් ඉගෙන ගැනීමට මෙන්ම ධර්ම දානය පිණිස, ධර්මකාමී සෑම දෙනාට ‌හටම මේ උතුම් සදහම් දේශනා බෙදා හැරීමට සිත් පහළ වේවා..... ඔබ සැමට ධර්මාවබෝධයම වේවා. තෙරුවන් සරණයි.
    දහම් ඇස වැඩසහන් මාලාවේ දිවා දානමය දායකත්වය ලබාගැනීමට අවශ්‍ය පින්වත් ඔබ සදහා විමසීම් -
    077 - 7201930 / 071- 9339590
    දහම් ඇස සංවිධායක. නාමල් චන්ද්‍රකුමාර මහතා

ความคิดเห็น • 2