ඔබ ගැන හිතන්න | Niwathapa Thero | Niwana Soya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • නිවනම පතන ශීල ශ්‍රාවිකාවෝ | • නිවනම පතන ශීල ශ්‍රාවික...
    #niwanasoya #buddhaquotes #buddha
    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
    #sinhala #gautambuddha #budubana #love #buddhiststory #buddhism
    දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
    අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!
    #darmadeshana #darma #motivation #buddhateachings #buddhist #buddhistpractice #buddastory #darmadesana #darmadesana_sinhala #niwan #niwana #niwanmaga #darma

ความคิดเห็น • 34

  • @user-em4hm7ov1w
    @user-em4hm7ov1w หลายเดือนก่อน +5

    🙏🙏🙏 මාගේ ගුරු උතුමන්ට දීර්ඝායු වේවා !!කෝටි ගනනින් අරිහතුන් වහන්සේලා මේ විශ්වය පූරාවට බිහි වේවා !!!

  • @padminigkm
    @padminigkm หลายเดือนก่อน +1

    මටත් ඔය ආරාමයට ඇවිත් සිත කියාගන්න මගක් කියාදෙන්න තෙරුවන්සරණයි

  • @user-em4hm7ov1w
    @user-em4hm7ov1w หลายเดือนก่อน +7

    🙏🙏🙏මටත් ඔය ගමන එන්නට මග පෑදේවා!!!

  • @NeranjalaHerath-u8q
    @NeranjalaHerath-u8q หลายเดือนก่อน +5

    මිහිපිට සීයලුම අයට මේ ඩේසනව අවබෝඩ වෙවා.

  • @dineshkumara3165
    @dineshkumara3165 14 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼💎💎💎🪔🪔🪔Pinwath Uthum Guru Dewoththamayanan wahansa Oba wahanseta Mage Namaskarayama wewa!!! 🙏🌷🌼💎🪔🙏
    Siyalu Loka Siyalu Sathwayo Nibbana Parama Sukayen Sukitha Thara Wethwa!!!! 🙏🙏🙏

  • @udayamalirajapaksha7938
    @udayamalirajapaksha7938 หลายเดือนก่อน +4

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @RenukaEkanayaka-y7n
    @RenukaEkanayaka-y7n หลายเดือนก่อน +4

    Sadu sadu sadu

  • @erangiweerarathna4012
    @erangiweerarathna4012 หลายเดือนก่อน +4

    Sadu sadu

  • @renukayatawara8575
    @renukayatawara8575 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු . ගරු ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට මේ භවයේ දී ම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා .තව තවත් රහතන් වහන්සේලා බිහිකිරීම ට හැකිවේවා.සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @maleeekanayake5548
    @maleeekanayake5548 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @RanathungaArachchideIndukaRana
    @RanathungaArachchideIndukaRana หลายเดือนก่อน +3

    සාදු ....සාදු ....සාදු .....💐🙏🙏🙏

  • @KwtKwt21
    @KwtKwt21 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏

  • @user-dh3hy4fg8r
    @user-dh3hy4fg8r หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wnimali
    @wnimali หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @thusharahettigoda5577
    @thusharahettigoda5577 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @user-pp5th9rn2h
    @user-pp5th9rn2h หลายเดือนก่อน +1

    Guru swaminwahanseta mage namaskaraya wewa

  • @ChandhaniRanasinha-kw4hg
    @ChandhaniRanasinha-kw4hg หลายเดือนก่อน +1

    Oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu maga palayak laba geneemata mema darmaya upakara wewa

  • @chamindadharmapala159
    @chamindadharmapala159 หลายเดือนก่อน +1

    Sadu sadu sadu...

  • @pushpakalyani3527
    @pushpakalyani3527 หลายเดือนก่อน +4

    මටත් ඔය ගමන එන්න මග පඑදේව

  • @chandrikavithanagama7770
    @chandrikavithanagama7770 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nishadifernando6248
    @nishadifernando6248 หลายเดือนก่อน +7

    මමත් මගේ මහත්තයා එක්ක ජේතවනාරාමය විහාරයට ආවා පෝය දවසක. පැය 2, 3 ක් විතර ගතකරලා අටපිරිකරක් පූජාකරලා ආවා මිසක් බණකට සවන් දෙන්න ලැබුණේ නෑ. මගේ එකම අරමුණ නිවන් දකින එකම නොවුණත් නිවන් අවබෝධය පිණිස මේ ලැබිලා තියෙන්නේ එකම අවස්ථාව බව මට දැනෙන්න අරන් කාලයක්. බැදීම්වලින් හිත ගලවා ගන්න නොහැකි නිසා තවමත් සංසාරේ. ඒ ගැන හිතෙන මොහොතක දැනෙන බය 😮 තවත් මොහොතක අමතක ද? 😢 හිත් පරම්පරාව කොහේ කොහේ සැරිසරනවා ද? මෙයින් ගැලවෙන්න මගක් නෑ.

    • @punyaratnayake4501
      @punyaratnayake4501 หลายเดือนก่อน +3

      Miss ජේතවනාරාම ආරාමය thiyana place eka kiyanna puluwanda?🙏🙏🙏

    • @user-dh3hy4fg8r
      @user-dh3hy4fg8r หลายเดือนก่อน +1

      ජේතවනාරාම ව්හාරය
      356/3
      නුගදන්ඩ
      කලටුවාව
      ඉන්ගිරිය

  • @nishadifernando6248
    @nishadifernando6248 หลายเดือนก่อน +3

    එතකොට මැරුණු කෙනෙක් මතක් වෙන්නේ කොහොමද? හිතට ඒ මතකය විද්‍යාමාන වෙන්න හේතු එකතු වුණේ මේ මොහොතේ නෙවෙයි නේ. අනේ මට මේ ගැන දැනගන්න උවමනා යි. ඔව්, දැන් එය දැනගැනීමේ උවමනාවට හිතක් හැදෙනවා. මේක කෙළවරක් නෑ.

    • @kaveeshsathyanga8218
      @kaveeshsathyanga8218 หลายเดือนก่อน

      දිගටම දේශනා අහන්න ආරමයට සම්බන්ධ වෙලා කටයුතු කරන්න.
      තෙරුවන් සරණයි.🙏

  • @nishadifernando6248
    @nishadifernando6248 หลายเดือนก่อน +2

    ඒ කියන්නේ, අපේ හිත් පරම්පරාව හරියට එක දිගට තියෙන බල්බ් වැලක් වගේ. එකක් නිවී එකක් දැක්වෙන බල්බ් වැලක්. නිවෙන බල්බයක් නැවත පත්තු නොවෙන එකක්. එකක් නිවෙනකොටම ඊළග එක පත්තු වෙනවා. කෙළවරක් නෑ. කාලය සමග 31 තලය ප්‍රස්තාරයකින් බල්බ් වැල පෙන්වන්න පුළුවන් නම් .....

  • @user-jc3hv2hg7j
    @user-jc3hv2hg7j หลายเดือนก่อน +1

    🙏🙏🙏mtath daruwan samga enna hekida

  • @priyangasenanayake6270
    @priyangasenanayake6270 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yx8gd4cj5e
    @user-yx8gd4cj5e 22 วันที่ผ่านมา +1

    Me aramaya koheda thiyenne

    • @madurangiliyanage7345
      @madurangiliyanage7345 10 วันที่ผ่านมา

      ජේතවනාරාමය විහාරය,
      නුගදන්ඩ, කලටුවාව,
      ඉංගිරිය

  • @user-sr2ez5tc6m
    @user-sr2ez5tc6m หลายเดือนก่อน

    Aurudu gananawak thisse Anekavida duk pidawanata path kala kisima ekek ekkala me Ape sambandakam Natha... munata kela gahala Abawanne

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 หลายเดือนก่อน +1

    🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹සාදු... 🙏🙏🙏

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr หลายเดือนก่อน +1

    🙏🙏🙏