ජපානයේ විශ්වවිද්‍යාලයක ඇවිදින ගමන්,ඇතුල්වන ආකාරය ගැන කතාකරමු-How to enter the University in Japan-E2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • 👉ජපානයේ මම මාගේ ආචාර්‍ය උපාධිය කල ජපානයේ යමනාෂි විශ්වවිද්‍යාලයේ ඇවිදින ගමන් ජපන් විශ්වවිද්‍යාලයකට ඇතුල් වන ආකාරය තමයි මෙම විඩියෝවෙන් විස්තර වෙන්නේ.
    ජපානයේ Travel videos බැලීමට පහල ඇති ලින්ක් එකෙන් Isuru in Japan යුටියුබ් චැනලය සමගත් එකතුවෙන්න
    / @isuruinjapan
    Follow me on Instagram
    Isuru in Japan
    www.instagram....

ความคิดเห็น • 108

  • @dushanifernando.6578
    @dushanifernando.6578 2 ปีที่แล้ว +12

    මේ විඩියෝ එකත් ගොඩක් වැදගත් වුණා. under graduate interview එකත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ....

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +1

      ඊලග විඩියෝ එක බලන්න

  • @krishuboomer8560
    @krishuboomer8560 2 ปีที่แล้ว +6

    Bro..ඔයාගේ Explanations නම් සුපිරි...කතා කරන Topic එක සම්බන්දයෙන් අළුතින් අහන්න ප්‍රශ්න නෑ...අපේ දැනුමට වටිනා කියන දේවල් එකතු කරාට ගොඩක් ස්තුතියි... 🙏පරිස්සමින් ඉන්න දෙන්නම.... 😷

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +1

      ගොඩාක ස්තූතියි හැමදාම කමෙන්ට් කරනවාට

  • @ddissanayake3128
    @ddissanayake3128 2 ปีที่แล้ว +6

    ඇවිදින ගමන් කතා කරන එක සුපිරි අයියේ 👍

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +1

      ස්තුතියි... 😀

  • @SAHANJ2001
    @SAHANJ2001 2 ปีที่แล้ว +4

    නියමයි.senmon gakkou wala tyna course gana podi video ekk dnndoooo....❤🔥👀

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 2 ปีที่แล้ว +2

    මෙ වගෙ විඩියෝ දිගටම ඔනේ අයියෙ 🤘❤️❤️

  • @sirikumaraanu5242
    @sirikumaraanu5242 ปีที่แล้ว +1

    Aiye & akke oyalagen mt prashnayak ahanna tiyanava......

  • @sudeshnethmal2384
    @sudeshnethmal2384 2 ปีที่แล้ว

    අයියේ ටෙක්නිකල් කොලේජ් එකක් ගැන විඩියෝ එකක් ඕනි ප්ලීස්,ඒවගේ තියෙන කෝසස් ගැන විස්තරයක් කරන්න ❤️❤️❤️

  • @rashmisandunika683
    @rashmisandunika683 2 ปีที่แล้ว +2

    maru maru lssana だいがく ekak....loku wisthraykuth danagththa...

  • @kumarpulle9936
    @kumarpulle9936 2 ปีที่แล้ว +1

    Thankyou for explain good video

  • @vishwajithathukorala1586
    @vishwajithathukorala1586 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ ❣️

  • @sachinthakumarasinghe4308
    @sachinthakumarasinghe4308 2 ปีที่แล้ว

    woww මරු වීඩියෝ එක ❤️

  • @n.fernando5808
    @n.fernando5808 2 ปีที่แล้ว

    Godak wadagath video ekak.thanks bs

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 ปีที่แล้ว +1

    Aiya igengaththe English walinda?😊🔥✨

  • @bantimusic7007
    @bantimusic7007 2 ปีที่แล้ว +5

    Technical school යන එකද හොද university යන එකද හොද අයියා.

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +2

      ඊලග විඩියෝ එකේ මේක සාකජ්ජා කරනවා

    • @bantimusic7007
      @bantimusic7007 2 ปีที่แล้ว

      @@IsuruinJapan අනිවාර්යයෙන් ඕනි ❤️

  • @rashinthasithum6627
    @rashinthasithum6627 2 ปีที่แล้ว

    විශේෂ නිපුණතා visa eke thawa video ekak karanna ko aneeee..😇

  • @vishvi9490
    @vishvi9490 2 ปีที่แล้ว

    Thank you so much for this video 🙏

  • @priyadarshanikumari3793
    @priyadarshanikumari3793 2 ปีที่แล้ว

    Technical school gana vlog ekk one. Technical school wla thyna subjects ganath ekkma.

  • @ireshasandamali2766
    @ireshasandamali2766 2 ปีที่แล้ว

    Master ekak hari karala japan university ekka study karanna asawa wadi wenawa mee video dakiddi aiye.🌸🌸🌸😍😍🤗

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +1

      ස්තුතියි අනීවාර්‍යෙන් එන්න

  • @hirunachamishka8035
    @hirunachamishka8035 2 ปีที่แล้ว +3

    Kochchara kala giye da aiye language scl master degree and phd eka complete karana

  • @shanukabandara7319
    @shanukabandara7319 2 ปีที่แล้ว

    aiye ikmanata interview video eka onne

  • @user-uz8ws5oc8e
    @user-uz8ws5oc8e 2 ปีที่แล้ว

    Godak watina video ekak 🙏❤️

  • @nemithasathviru7475
    @nemithasathviru7475 2 ปีที่แล้ว +2

    Isuru ලමුන් ge පාසල් ගැන කරන්න

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      හොද අදහසක්

  • @rashinthasithum6627
    @rashinthasithum6627 2 ปีที่แล้ว

    Godak lassanai ☺️☺️☺️

  • @shriyaniabesiriwardhana4701
    @shriyaniabesiriwardhana4701 2 ปีที่แล้ว +1

    සර්.., Ministry of higher education (mohe) එකෙන් undergraduate ලමයි ට mext schoolship එකට අමතරව දෙන වෙනත් scholarships තියෙ නන් ඊලග video එකෙන් කියන්න පුලුවන් ද?.ඒවට අවශ්‍ය සුදුසුකම් සහ වෙනත් විස්තර ..

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      ඔවි ඊලග විඩියෝ එකෙන් කියන්නම්

  • @lalithkithsiri
    @lalithkithsiri 2 ปีที่แล้ว +1

    ජපානෙ සිට ලංකාවට ජංගම දුරකථන එවන්න බැරි ප්රස්නයක් තියනවද? මගෙ යාළුවෙක් ඉන්නවා ජපානේ එයා කියනවා දුරකථනයේ බැටරිය නිසා ශ්‍රී ලංකාවට එවන්න බැරිලු ඒක ඇත්තද මට කියන්න පුලුවන්ද?

  • @pasindudilshan6943
    @pasindudilshan6943 7 หลายเดือนก่อน +1

    අයියා A/L eka Subject ekai pass. N2 pass කරගත්තොත් university degree එකක් කරන්න පුලුවන්ද..? English medium හරි ජපන් medium වලින් හරි...?? මේ ගැන පොඩ්ඩක් කියන්නකො අනේ please...!

    • @yuwanekayasan
      @yuwanekayasan 5 หลายเดือนก่อน

      Mtath oka gana danaganna one...

  • @maneejp1966
    @maneejp1966 2 ปีที่แล้ว +1

    ,phdiliwa kiyla dunna.thanks.language school noya senmon ho daigakko yanna oni sudusukam monawada ayya

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +1

      ඊලග විඩියෝ එකෙන් ගෙන එන්නම්

  • @umeshshashi6349
    @umeshshashi6349 2 ปีที่แล้ว

    Ela

  • @Thilinijayasinghe0125
    @Thilinijayasinghe0125 2 ปีที่แล้ว

    Language school iwra wla. University ekta athul unma. Husband or wife depending vidihta genna gnna plwnda

  • @thisagahennedige
    @thisagahennedige 2 ปีที่แล้ว

    aiya engineering undergraduate ekak ganath video ekak karanna please

  • @chamodrithushan1336
    @chamodrithushan1336 2 ปีที่แล้ว

    Ayye lankawen digre ekk gttoth engineering technology side eken japan wl kelinm job ekkt enn thaw mond onni

  •  2 ปีที่แล้ว

    subscribed

  • @user-sn2lk5ny3p
    @user-sn2lk5ny3p หลายเดือนก่อน

    Ayye A/l private karala university ekakata yanna barida 🥺

  • @sajanasandeepa2577
    @sajanasandeepa2577 2 ปีที่แล้ว

    Ayye oya dan inna apartment eke tour ekakui. Apartment ekata masekata gewanna one mudala, light bill water bill walata yana mudalai gana video ekk karannako

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      Api geval maru karanna inne ethakota aluth ekak gennam

    • @sajanasandeepa2577
      @sajanasandeepa2577 2 ปีที่แล้ว

      @@IsuruinJapan hari ayye tnx ikmanatama genna

  • @weththasinhageupali428
    @weththasinhageupali428 2 ปีที่แล้ว +1

    අයියේ mext scholarship එක හම්මුන අයට part time ජොබ් එකකුත් කරන්න පුලුවන් ද?

  • @vageeshakalana
    @vageeshakalana 2 ปีที่แล้ว +1

    ☺☺

  • @udaridesilva3282
    @udaridesilva3282 2 ปีที่แล้ว

    Aiye japan Universitywala Buddhist Studies subjects thiyeda,phd ekak karanna

  • @kingjesus2669
    @kingjesus2669 2 ปีที่แล้ว

    Bro tech karanne mona language ekenda in University?

  • @lakeeshasamarasinghe1555
    @lakeeshasamarasinghe1555 2 ปีที่แล้ว

    Aiye university saha senmon gakko athara athi wasi awasi monawada.(api job ekakata yaddi)

  • @menalbandara8778
    @menalbandara8778 2 ปีที่แล้ว

    අයියෙ it පැත්තට කැම්පස් එකෙ තියෙන උපාදි මොනවද එක කලාම යන්න පුලුවන් ජොබ් මොනවද

  • @hirunachamishka8035
    @hirunachamishka8035 2 ปีที่แล้ว +1

    I am a med student in sri lanka .can I apply for master degree in japan .english medium nm better chutak e genna kiynne puluwan da please reply

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      Phd valata tama opportunity vadi.. master karannath puluwan

  • @dragonlordjayathsithira9263
    @dragonlordjayathsithira9263 2 ปีที่แล้ว

    Ayye mama inne funabashi wala man awe giya sathiye japaneta language school ekata awa ayye mata danaganna oni language school iwara wela campus ekak select kragena english medium walin degree ekak kranna puluwanda kiyana eka

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      Bachelor degree thiyenne godakma japanese valin.. School eken poddak ahala balanna..

  • @dasunedirisooriya484
    @dasunedirisooriya484 2 ปีที่แล้ว

    😍😍👌

  • @salaninagahawaththa5524
    @salaninagahawaththa5524 2 ปีที่แล้ว

    👌👌👌

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical2858 2 ปีที่แล้ว +1

    අයියේ සකුරා ගස් ලංකාවේ පැල වෙයිද පැල හොයා ගන්න පුලුවන් ද

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +1

      පැලවෙයි.. මල් පිපෙයිද දන්නේ නැහැ

    • @danukaoutomakanical2858
      @danukaoutomakanical2858 2 ปีที่แล้ว

      එහෙමද

    • @dumindumadumal4778
      @dumindumadumal4778 2 ปีที่แล้ว

      @@IsuruinJapan 😃😃😃😃😃😃😃😃😃😃

  • @Amanthachethaka
    @Amanthachethaka ปีที่แล้ว

  • @kalpanirmal2002
    @kalpanirmal2002 2 ปีที่แล้ว

    Aiye language school awrudu 2k idal n2 lewel wage thibboth.working visa walata aply karanna puluwanda?

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      Degree ekak hari deploma ekak hari thibunoth puluwan

  • @priyadarshanikumari3793
    @priyadarshanikumari3793 2 ปีที่แล้ว

    Japan wla university iwra krma mnwd thyne hoda job

  • @surajipriyadarshani7222
    @surajipriyadarshani7222 2 ปีที่แล้ว

    👍

  • @nadeeshaanjani2668
    @nadeeshaanjani2668 2 ปีที่แล้ว

    A/l subject 2i passe anith eka absent wela nihongo gakko gihin daigaku yanna berida.al subject 2k nisa

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      A/L ප්‍රශ්ණයක් නැහැ... ඊලග විඩියෝ එක බලන්න

  • @dananjakarunarathna2490
    @dananjakarunarathna2490 ปีที่แล้ว

    arigato ❤

  • @eco1st376
    @eco1st376 2 ปีที่แล้ว

    Technical school hari university hari walata part time job ekak karala cover karaganna puluwan da payment ekka

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +1

      පුලුවන් ඊලග විඩියෝ එකේ මේක කතා කරනවා

  • @tharushadeneth2375
    @tharushadeneth2375 2 ปีที่แล้ว

    U.S.A යන විදියත් කියන්න පුළුවන්ද ?

  • @nihongowithchathu
    @nihongowithchathu 2 ปีที่แล้ว +1

    Ayye japane minissu hodaida.koi wageda

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      ගොඩාක් හොදයි

  • @thinukatharun827
    @thinukatharun827 2 ปีที่แล้ว

    ❤️💪

  • @poorniananda9963
    @poorniananda9963 2 ปีที่แล้ว

    Aiya master eka kle english wlinda. Master eka krla job ekk hoya gnna puluwn da

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      English valin kalee job ekakta yanna puluwan

  • @Funlanthe
    @Funlanthe 2 ปีที่แล้ว

    🥰🥰

  • @tiktoksrilanka714
    @tiktoksrilanka714 2 ปีที่แล้ว

    Job ekak karanna ena aya mokadda karanna ona .mul steps tika

  • @lahiruthakshila288
    @lahiruthakshila288 2 ปีที่แล้ว

    aiya jpn walin nathuwa english walin kroth value eka adu wenwd?

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      එහෙම නැහැ

  • @priyadarshanikumari3793
    @priyadarshanikumari3793 2 ปีที่แล้ว +1

    Ane under graduate vlog ekk krnko.

  • @rumeshmadhushanka
    @rumeshmadhushanka 2 ปีที่แล้ว

    A/l karala language school ekakata ena eka aulda aiye🙄.

  • @madushaishani4819
    @madushaishani4819 2 ปีที่แล้ว +1

    O/L walin passe enna barida?

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      ජපන් එන්න AL බලනවා දැන්

    • @Aanyaperer
      @Aanyaperer 2 ปีที่แล้ว

      @@IsuruinJapan AL බලනව කියන්නෙ AL වලට Face කරල තියෙන්න ඕනෙ. JLPT examas තමා බලන්නෙ නේද.

    • @madushaishani4819
      @madushaishani4819 2 ปีที่แล้ว

      @@IsuruinJapan Thank you☺

  • @DTriple
    @DTriple 2 ปีที่แล้ว

    mn 2

  • @watuthanthrigenuravi8379
    @watuthanthrigenuravi8379 2 ปีที่แล้ว

    අයියේ Dancing degree එකකට ජපානයේ University එකක මාස්ටස් කරලා හොද job එකක් කරන්න පුලුවන් වේවිද?

    • @upekshahasmindi5880
      @upekshahasmindi5880 2 ปีที่แล้ว

      මටත් ඒක දැන ගන්න ඕනී... Masters degree s තියනවද dancing degree ekak කරපු කෙනෙක්ට

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว +1

      ඒක නම් දන්නේ නැහැ සොරි

  • @kumarpulle9936
    @kumarpulle9936 2 ปีที่แล้ว +1

    Strepsils

  • @udaridesilva3282
    @udaridesilva3282 2 ปีที่แล้ว

    Aiye,japan Universitywala Buddhist Studies subjects thiyeda,phd ekak karanna

    • @IsuruinJapan
      @IsuruinJapan  2 ปีที่แล้ว

      Buddhist thinavada manda… japane buddhist aya aduii

  • @dananjakarunarathna2490
    @dananjakarunarathna2490 ปีที่แล้ว