How We Shop For Our Weekly Grocery | PAKnSAVE | New Zealand - The Odd Couple SL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • In this video we speak in Sinhala which is the Sri Lankan language as majority of out audience is from Sri Lanka.
    ____Subscribe for new videos every week!
    ____ KEEP UP WITH US:
    Facebook : / theoddcouplesl
    Instagram : @theoddcouplesl
    ________________________________________________________
    For inquiries: Contact us at dsachinthya@gmail.com _
    ===========Music in this video first 1==============
    ===========Music in this video first 2 ==============

ความคิดเห็น • 424

  • @chandrikaliyanage9792
    @chandrikaliyanage9792 2 ปีที่แล้ว +2

    හරිම හොදටම කරලා තියෙනවා.අලුතින් ආපු කෙනෙකුට
    හරිම වැදගත්.මිලත් එක්කම කියන නිසාත්.ලංකාවේ අපේ විදියට හරිම තාත්විකයි.තව තව අලුත් දේවල් පෙන්නන්න.බොහොම ස්තුතියි...ඔය විදියට සතුටින් ඉන්න හැමදාමත් ...

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰❤️අනිවාර්‍යයෙන්ම ඉස්සරහටත් ඔයාලා එක්ක අලුත් දේවල් බෙදාගන්න තමා බලාපොරොත්තුව 😇ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න ☺️

  • @malidu7
    @malidu7 3 ปีที่แล้ว +15

    Love ❤️ from USA 🇺🇸- travelbees

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +4

      Thnank you very much😊❤️Subscribed yours as well 😃😇

  • @karenaebe
    @karenaebe 3 ปีที่แล้ว +14

    Both of you are so genuine and I love that about you guys. Good luck! 💕

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Thank you so much Karen 😍 That’s the compliment that makes us happiest ❤️❤️❤️

    • @Moon-ij5ju
      @Moon-ij5ju 2 ปีที่แล้ว

      😍😍😍😍yeah

    • @mohamedanees3835
      @mohamedanees3835 2 ปีที่แล้ว

      I'm sri Lankan. Loved you're Subscribe to ready

    • @mohamedanees3835
      @mohamedanees3835 2 ปีที่แล้ว

      Comments me

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 3 ปีที่แล้ว +6

    අදයි මේ වැඩසටහාන දැක්කේ ගොඩක් ලස්සනයි අපි නොදන්න තොරතුරැ ඉදිරිපත් කරනවාට ගෝඩක් ස්තුතියි☺👍👍👍👍

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      ඔබට බොහෝම ස්තූතියි 😍❤️🙏

  • @MJTheStoryteller
    @MJTheStoryteller 3 ปีที่แล้ว +14

    Thigh cutlets are my favourite too 😍 awesome and peaceful shopping experience 😍

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +2

      Aww🥰 Thanks Naveen means a lot 😊

  • @phoebed13
    @phoebed13 3 ปีที่แล้ว +5

    You guys are wow🤩🤩 I love the way u Guyz are showing and explaining everything. Enjoyed the video a lot 🤗

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Thanks a lot 😊😄We’re really glad that you liked it 😍❤️

  • @roshanlahirumadusanka4850
    @roshanlahirumadusanka4850 3 ปีที่แล้ว +6

    ඇත්තමයි, අයියේ, අක්කේ ඔයාලගේ video එකක් බැලුවම හරිම නිදහසක් දැනෙන්වා, ජීවත් වෙන්න් ආස හිතෙනව ඔය voices දෙක ඇහෙනකොට, thank you කියනවට වඩා සෑහෙන්න පින් මේ දේවල් වලට, 😘😘😘

    • @gayathryshyamini2635
      @gayathryshyamini2635 3 ปีที่แล้ว +2

      Ekanam aththa 😊❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +2

      අනේ බොහොම ස්තූතියි ඔයාට. 😊 අහන්නත් සතුටුයි ඒ වචන ටික 😍 අපිටත් හරිම සතුටක් කවුරුහරි කෙනෙක් අපේ වීඩියෝස් බලලා සංතෝස වෙනවා කියන එක. ❤️අපේ අඩුපඩු වෙනස්වෙන්න ඕනේ තැන් අපිට කියන්න .😇 ගොඩක් ආදරෙයි 😇 පරිස්සමින් ඉන්න ❤️❤️❤️

    • @gayankumara9506
      @gayankumara9506 2 ปีที่แล้ว

      බුදු බන අහන්න

  • @eshanneo
    @eshanneo 3 ปีที่แล้ว +5

    එනකන් බලන් හිටපු video එකක්. නියමයි අයියේ 😍❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      ඔව් ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බා අපෙන් 😊ඒකමයි ඉක්මනටම කරන්න හිතුවේ 😄

  • @chandrikabalachandra9622
    @chandrikabalachandra9622 3 ปีที่แล้ว +3

    අද තමා channel එකට මුලින්ම එකතු උන්නේ.. video එක මාරම ලස්සනයි.. හැමදාම ඔයාල එක්ක ඉන්නවා😍♥️

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි චන්ද්‍රිකා 😊🙏🏻❤️ හරිම සතුටුයි අපිට එහෙම අහන්න ලැබුනාම 😇 පරිස්සමින් ඉන්න 😊

  • @gaishasworld7195
    @gaishasworld7195 3 ปีที่แล้ว +4

    මෙන්න.... මං ඉල්ලපු video එක දාලා.... Thank you 🥰 දෙන්නාටම...

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      ඔව් ඔන්න ඉස්සරහට ගේන්නම් කිව්වා වගේම ගෙනාවා. 😄🤭

  • @kasunginanayakkara1903
    @kasunginanayakkara1903 3 ปีที่แล้ว +8

    I agree with you Din 👍🏻 Im always get lost on promotion area and buying 1000 of unnecessary stuff 😂😂 nice video guys🥰🥰🥰

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Haha mee too😂 Must be a girls thing 😄 High five 🙌🏻 thank you ❤️

  • @nisithpathinayaka7412
    @nisithpathinayaka7412 3 ปีที่แล้ว +2

    එනකම් බලන් හිටපු video එකක්
    හරිම ලස්සනයි 👍👍👍
    දෙන්නම පරිස්සමින් ❤❤❤

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නිසිත් 😊🙏🏻 ඔයත් පරිස්සමින් ඉන්න ❤️

  • @uddikadilshan9872
    @uddikadilshan9872 2 ปีที่แล้ว +2

    Thank you for sharing your experiences with us, Good Luck!❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      It’s our pleasure 😃❤️Thank you 😇

  • @iqraz7
    @iqraz7 3 ปีที่แล้ว +1

    This hypermarket is very similar to IKEA in Qatar. But IKEA is selling furniture. But arrangements are similar. The packing bags are not in NZ, USA, Italy also. But we have here. The size of the hypermarkets are almost similar . Thanks to LULU, Carrefour, Safari Mall.

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Thank you very much for the info 😊😍 It’s so great to know 😇

    • @iqraz7
      @iqraz7 3 ปีที่แล้ว

      @@Oddcouplesl But when we get back to SL , it's very sad to see cargills, keels having very small carts. We need at least four carts to do shopping. The smell is unbearable when we enter supermarkets in SL. No idea when SL will get improved ?.

  • @thilinithilini2076
    @thilinithilini2076 3 ปีที่แล้ว +1

    අද තමයි ඔයාලගේ video එකක් මුලින්ම දැක්කේ.වැඩේ ලස්සනයි.keep it up bro & sis ❤

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි තිළිණි. 😍❤️

  • @ZavierGD_Clips
    @ZavierGD_Clips 3 ปีที่แล้ว +2

    Thanks for the video!
    ඔබ ඊළඟට උඩුගත කරන්නේ කුමන වීඩියෝද?

  • @buddithajanidu1396
    @buddithajanidu1396 3 ปีที่แล้ว +1

    අද තමයි channel එකත් එක්ක එකතු වුනේ.. වැඩේ හොඳට කරනවා දෙන්නම. ✌✌👍👍👍👌👌👌ජය වේවා !!!! 👊👊👊👊👊👊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාට Budhdhitha ☺️🙏🏻 අපේ අඩුපාඩු පෙන්නලා දෙමින් අපි එක්ක දිගු කාලයක් ඔයා රැඳෙයි කියලා බලාපොරොත්තු වෙනවා😊❤️ පරිස්සමින් ඉන්න 😇

  • @DeepSpaceConsulting
    @DeepSpaceConsulting 3 ปีที่แล้ว +4

    This is so much similar to TESCO (extra) in the UK 🇬🇧 and you guys picked my whole weekly list except for garlic baguettes and baked beans haha good video guys ❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Haha Have we now?? 😄😂 That’s nice to hear 😍 Thank you for watching aiya ☺️ Best of luck with yours too 🙏🏻

  • @ninuripathirana6876
    @ninuripathirana6876 3 ปีที่แล้ว +3

    Akki & ayya you two are soo humble

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Aww 🥰 Thank you so much Ninuri ❤️

  • @ayomiayomi9855
    @ayomiayomi9855 2 ปีที่แล้ว +1

    ආදරෙයි දෙන්නටම පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️❤️ බුදුසරනයි💐💐

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😇

  • @sewmigayanji3318
    @sewmigayanji3318 3 ปีที่แล้ว +2

    video ekk enkm bln hitiye...😍😍😍😍maruuu...parissmt inn akka ayya😍🤗🤙

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Bohoma isthuuthi sewmi ❤️😘😍🥰. Oyalath hemoma pariissamata inna . adarei. ❤️

  • @ganguliswijesingha7926
    @ganguliswijesingha7926 2 ปีที่แล้ว +2

    In love with your videos 😍
    Thank u for sharing ur experiences with us..good luck akka n ayya ❤️💥
    Need more videos 🙊

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Thank you so much Ganguli 🥰❤️ Sure will bring more 😃 Take care 😍

  • @chathurikapriyadarshani2396
    @chathurikapriyadarshani2396 3 ปีที่แล้ว +2

    Harima lassanai akkagei aiyagei me you tube channel eka. Good Luck!!

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි චතුරිකා ඔයාට 😊😇ගොඩක් ආදරෙයි ❤️

  • @saudhasstudyworld
    @saudhasstudyworld 3 ปีที่แล้ว +4

    මුලින්ම පෙන්නපු vegimite made in Australia නේද

  • @gayathryshyamini2635
    @gayathryshyamini2635 3 ปีที่แล้ว +2

    Ane video eka shok 😍😍❤️❤️. Thnx akki , aiya ❤️❤️😍😘

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Thank you Gayathry 😊😇ආදරෙයි❤️❤️❤️

  • @rashfernando5221
    @rashfernando5221 3 ปีที่แล้ว +1

    Ahamben video eka dakke. Ane shoi akki.. digatama lassana videos kranna.Bs 🖤🖤

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔයාට Rash 😊🙏🏻😇

  • @sandagomimudalige9754
    @sandagomimudalige9754 3 ปีที่แล้ว +1

    Ane oyala denna harima shok akka & aiya. Video ekath harima lassanai😍❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Thank you nanga 😍❤️ It means a lot 🥰❤️ Stay safe 🙏🏻

  • @revonahassim2182
    @revonahassim2182 3 ปีที่แล้ว +4

    You two make grocery shopping look so much fun 😘😋🥰 luv yew guys

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Aww.. Thank you so much nanga! Love you too.. 🥰😘❤️😍

  • @hasanka729
    @hasanka729 3 ปีที่แล้ว +1

    අද මේකට එකතු වුනේ...ලස්සන වීඩියෝ එකක් .❤😍

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි හසන්ක ❤️🥰😍

  • @savindurodrigo3941
    @savindurodrigo3941 3 ปีที่แล้ว +2

    Glad to see you back ayya im a old fan of navee vlogs 🖤✨

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Aww 🥰 thank you 😊❤️ Welcome back 😍

  • @vishmafernandez
    @vishmafernandez 3 ปีที่แล้ว +5

    What I really like about you two is your courage guys😍♥️You deserve many more subscribers!!!♥️Keep going Akka & Ayya!!!!♥️

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Thank you nanga 😊❤️ We sure will 😃Your comments really mean a lot to us 😇 Stay safe 😊

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว

    නියමයි .හරිම ආසාවෙන් බැලුවේ මුලු විඩියෝ එකම

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰❤️

  • @HSITSolutions
    @HSITSolutions 3 ปีที่แล้ว +2

    ape kujeetha diwaine monawada thiyenne kiyala hithenwa, mewa dakkama

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +2

      එහෙම කියන්න එපා 😊❤️මෙහෙ මොන දේ තිබුණත් සමහර වෙලාවට ලංකාව තරම් සැපක් නෑ කියලා හිතෙනවා 😊😇

  • @kelumnish2751
    @kelumnish2751 3 ปีที่แล้ว +4

    නියමයි....😍😍😍😍

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Thank you 😊❤️

  • @isharamadushanka2685
    @isharamadushanka2685 2 ปีที่แล้ว +1

    Podcast eken set une.maru aththatama video me chanel eketh❤️.bike genath danna puluwnnm

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ☺️❤️

  • @hasinisandunika5641
    @hasinisandunika5641 2 ปีที่แล้ว

    අහම්බෙන් දැක්කේ.... දැන් එක දිගටම බලනවා... අක්කි sweet... good luck ❤❤

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි හසිනි 🥰❤️❤️

  • @snazygamage268
    @snazygamage268 3 ปีที่แล้ว +8

    Enjoyed a lot 💗

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Thanks Snazy ❤️❤️❤️

  • @amasha2486
    @amasha2486 3 ปีที่แล้ว +2

    Niyamai .oyala meka karana widiyata MN harima asai 👌❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි Amasha 😍❤️

  • @mihilbhagya3708
    @mihilbhagya3708 2 ปีที่แล้ว +1

    මස් යෝගට් එහෙම ෆ්‍රිජ් වල දාලා නෙවේ නෙ අයියෙ තියෙන්නෙ

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ඒවා වෙනස් පෙනුමක් තිබුණාට chillers තමයි 😊

  • @kamaldeshappriya3085
    @kamaldeshappriya3085 3 ปีที่แล้ว +1

    අයියෝ oyala දෙන්නා podi ළමයි දෙන්නෙක් wage ... i love u... both ..

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Thank you very much ❤️❤️❤️ love you too 🥰

  • @manomyagamage6924
    @manomyagamage6924 3 ปีที่แล้ว +1

    wenada wagema harima asawen balana htya..aith apita akkige cooking vedio ekak dannko...♥️love you akka and aiya😘

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔයාට. 😊🙏🏻 මං හිතුවේ cooking videos නම් කවුරුත් බලන එකක් නෑ කියලා.එහෙනම් ඔයා කියපු නිසාම ඉස්සරහට ගේන්නම්කො තව එකක්! 😄 ❤️

  • @sheron_kitchilan
    @sheron_kitchilan 2 ปีที่แล้ว +1

    You guys are so simple and there is something about your videos 💞

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      Aww 🥰 thank you so much Sheron ❤️Means a lot 😊 I think I know you from SLIIT 😃

    • @sheron_kitchilan
      @sheron_kitchilan 2 ปีที่แล้ว

      @@Oddcouplesl Oh yeah ♥️ I remember too 🤩 Didn’t think you’d remember. Anyways you guy got a new fan 💃 Keep up the good work and stay safe ♥️

  • @onceamommy
    @onceamommy 3 ปีที่แล้ว +3

    Nice shopping experience in NZ 🤩 Just saw your channel and already subscribed to kit. Nice videos... 🥰

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Aww .. Thanks alot . Love you for it. We did the same . 😍

    • @onceamommy
      @onceamommy 3 ปีที่แล้ว

      @@Oddcouplesl Thank you so much! 😍😍😍 Welcome to my journey....

  • @MapPinTravel
    @MapPinTravel 3 ปีที่แล้ว +1

    Onna sub kala apith. great work. love from Melbourne.

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Hello…බොහෝම ස්තූතියි .. ඔන්න ඔයාලාගෙත් වීඩියෝස් බලන්න ගත්තා .. දැන් ඉතින් ඔක්කොම බලගෙන යන්නයි යන්නේ පිස්සුවෙන් වගේ.. 🥰❤️.

  • @chamindatennakoonhero7934
    @chamindatennakoonhero7934 3 ปีที่แล้ว +2

    Niyamai ....lankawa kema gena adatath mathakaye tiyenewa neda......jayawewa..!

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😊නැතුව කොහොමද? 😀 ඔයාටත් ජය 🙏🏻

  • @ssachlescrutolf
    @ssachlescrutolf 3 ปีที่แล้ว +4

    Hello
    Winter එකේදි new Zealand වල North Island එකට හිම වැටෙන්නේ නෑ නේද?
    මන් ඉස්සර හිතුවේ හිම වැටෙනවා කියලා. 😅

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +2

      නෑ.සමහර mountains peak වලට විතරයි වැටෙන්නෙ. 😬 South Island එකෙත් හැමතැනටම වැටෙන්නෙ නෑ. 😞 අපිත් ඉස්සර හිතුවේ එහෙමයි 😣

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +6

    beautiful vlog 💚

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Thanks a looooot ❤️

  • @redbullet4790
    @redbullet4790 3 ปีที่แล้ว +2

    new world eketh shopping video ekak karannako akki

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +2

      ඉස්සරහට කරමුකෝ 😊❤️

  • @y.b.dwimalaweera2497
    @y.b.dwimalaweera2497 3 ปีที่แล้ว +1

    Omg Finally, is came 👌👌👊👊

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Ha ha !! Thanks 🙏🥰

  • @shakilakahawidanage5272
    @shakilakahawidanage5272 3 ปีที่แล้ว +3

    Pack n Save is so similar to Costco in Canada 😯 Nice video folks, good luck ❤️🔥

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Is it??May be that’s why we hear a lot about Cotsco in videos. 😃Thank you for your comtinous support shakila ❤️means a lot 😇

  • @dinithiratnayake3569
    @dinithiratnayake3569 3 ปีที่แล้ว +4

    Need more grocery shopping vlogs akki & ayya
    Much love ❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Sure will do more in the future 😍 Glad you enjoyed 😊

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 3 ปีที่แล้ว +2

    useful video. thanks odd couple 👍👍👍

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Thank you Nilanka 😊

  • @road6025
    @road6025 3 ปีที่แล้ว +2

    kalin videos baluwa akkge klin konde badla thiyeddi godk lssni dn thiyna style ekt wda😎

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි . 😊🙏🏻 ලඟදී යාලුවෙකුත් කිව්වානේ ඕකම.හිමින් ආයේ දික් කරමු ඉතින් නේ... 😄😅

  • @imeshalahiruni3022
    @imeshalahiruni3022 3 ปีที่แล้ว +1

    oyala denna hari lassnat channel krnw ,❤❤❤❤ parissamin inna ,akki and ayya

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි Hiruni 😊🙏🏻ඔයාත් පරිස්සමින් ඉන්න... 😄

    • @imeshalahiruni3022
      @imeshalahiruni3022 3 ปีที่แล้ว

      @@Oddcouplesl ❤

  • @vidushasandupama2532
    @vidushasandupama2532 3 ปีที่แล้ว +2

    නියමයි 👍😉❤️❤️❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      ස්තූතියි 😊❤️

  • @chameerahashan7828
    @chameerahashan7828 3 ปีที่แล้ว +2

    මරු වීඩියෝ එකක් ....එලීම 👍

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      ස්තූතියි 😊❤️

  • @loadmusic1261
    @loadmusic1261 3 ปีที่แล้ว +1

    අයියා කරන ජොබ් එක මොකක් ද

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      ICT Technician 😊

  • @Saviiii-yn9mr
    @Saviiii-yn9mr 3 ปีที่แล้ว +3

    යනවමයි😍NZ😍

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      එන්න එන්න 😊❤️

  • @malinduanjana3071
    @malinduanjana3071 3 ปีที่แล้ว +1

    Cool video ayya n akka! Nz ena hti gna video ekk krnnko !

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Thank you Malindu ☺️🙏🏻හරි ඉස්සරහට කරන්නම්කෝ 😄

  • @sdwckavee7497
    @sdwckavee7497 3 ปีที่แล้ว +4

    Harima adaraneeya wife kenek ...❤️‍🔥

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Thank you 😊🙏🏻❤️

  • @anudhiwijesinghe8289
    @anudhiwijesinghe8289 3 ปีที่แล้ว +1

    Cheese milk butter වගේ මිල්කි ෆූඩ් ලාභයිද

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      ඔව් මෙහෙ බඩුවල ගණන් එක්ක බලද්දී ටිකක් ලාභයි. ගොඩක්ම නෑ. ❤️

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 ปีที่แล้ว

    Nz Blackcapes කියන්නේ අයි

  • @dulenmanthuka2552
    @dulenmanthuka2552 3 ปีที่แล้ว +2

    Apita nz groceries wala prices dana gann puluwan una saha aluth experience ekak thank you.....
    Christchurch , dunedin wage south island pattata tour ekk yanna idea nadda ? Giyoth apiwath ekkn yanna....👍❤👍💪👍💪💯💪❤👍❤❤❤💪oyalath parissamin inna
    Love you guys.....💪❤👍💯❤

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Thank you Dulen. ☺️ අනේ idea එක නම් තියෙනවා තාම කෙරුනෙ නෑනේ ඒ වැඩේ.අනිවාර්‍යයෙන්ම යනකොට ඔයාලවත් එක්කන් තමයි යන්නේ. 😍❤️

  • @rashmika7441
    @rashmika7441 2 ปีที่แล้ว +1

    New zealand wata samanyen hodat jeewath wenna masekata kiyak wage oni wnwd ? Usd walin

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ඒක ඉතින් depend වෙනවානේ එක එක්කෙනාගේ වියදම් අනුව... 😊

  • @WorldlyBuzz
    @WorldlyBuzz 3 ปีที่แล้ว +1

    What was the total bill?

  • @s.aperera2558
    @s.aperera2558 3 ปีที่แล้ว +1

    එලවළු ලාභ චින කඩවල PAknSave එකේ පට්ට ගණන්

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +2

      එහෙම ලොකුවට ගණන් නෑ ඉතින්😊Auckland වගේ නම් chinese shops වල ලාබ ඇති ගොඩක් තියෙන නිසා.මෙහෙ නම් ඒවයි ලාබයක් නෑ එහෙමට මං හිතන්නෙ🤔😬

  • @user-ks6raja
    @user-ks6raja 2 ปีที่แล้ว +1

    Nice video ☺️

  • @The_kokis
    @The_kokis 3 ปีที่แล้ว +3

    Love ya😍

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Lots of love to you too ❤️

  • @sulochanakodagoda4689
    @sulochanakodagoda4689 3 ปีที่แล้ว +1

    today i joined your channel its really nice

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Welcome Sulochana 😍Thank you ❤️

  • @kalananethmina1431
    @kalananethmina1431 3 ปีที่แล้ว +6

    Niyamai❤️😊

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Thanks Kalana 😊❤️

  • @sandani7305
    @sandani7305 3 ปีที่แล้ว +2

    Beautiful vlog...😍 .. lankaweth ramen ganna thanak thiyenawada..

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Thank you 😊 කොල්ලුපිටිය මාර්කට් එකේ තියෙනවා නේද? 😇තව එක එක fb pages තියෙනව online order කරන්න පුළුවන් 😇

    • @sandani7305
      @sandani7305 3 ปีที่แล้ว

      @@Oddcouplesl Thank you..☺️☺️

  • @yashmithanuwan
    @yashmithanuwan 3 ปีที่แล้ว +1

    ටිකක් පරක්කු වෙලා හරි විඩියෝ එක බැලුවා.. 🥰

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Hello Yashmitha 👋🏻 Thank you so much 😊❤️

  • @ruwaniprasanthi378
    @ruwaniprasanthi378 ปีที่แล้ว

    ගාල්ලේද මල්ලි ඔයා

  • @mayuriapsara3643
    @mayuriapsara3643 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍 lassanai gdk..

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මයුරි 😊❤️❤️

  • @travelwithlahiruinnewzeala4491
    @travelwithlahiruinnewzeala4491 3 ปีที่แล้ว +2

    Hi ayya/akka, watching your videos from Invercargill. Where do you live in New Zealand. Used to live four years in Auckland and moved to Invercargill few days back. Let me know if you come to Invercargill for any video shoot.

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Hi Lahiru,It’s nice to get to know you 😍❤️ 😊oh that’s great😍 We also moved down here form Auckland. 😊 We’d love to visit invercargs one day but we don’t have any plans as of yet 😄 But would definitely will contact you if we’re visiting 😊 Would love to mee you 😇

  • @amithdilshan5692
    @amithdilshan5692 3 ปีที่แล้ว +2

    i am car🚘malli
    7 like ake magen🖒

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      ha ha ..Thanks malliyo .. 🚙🚗🚕🚓🚘🚖

  • @warnamax2677
    @warnamax2677 2 ปีที่แล้ว +1

    ඔයාලා ගොඩක් වාසනාවන්තයි ඔය වගේ රටක ජීවත් වෙන්න ලැබීම,,අපි වගේ අයට ඕවා හීන විතරයි..සුබ පතනවා කරන කියන හැමදේටම

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සුබ පැතුටම🥰❤️ මේ වගේ රටක එන්න ආසාවෙන් ඉන්න හැමෝගෙම ඒ බලපොරොත්තු ඉටුවෙන්න කියලා අපි දෙන්නා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @techtbe
    @techtbe 3 ปีที่แล้ว +1

    Great video. Cheers From Singapore ❤️❤️❤️❤️

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Thank you 😊🙏🏻 Much love ❤️❤️❤️

  • @lunathesiberianhusky6510
    @lunathesiberianhusky6510 3 ปีที่แล้ว +1

    Camara eka tikak speed wadi wage as dekata amarui tikak.better to do bit slow.
    Anyway good luck from Melbourne.

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      I knew its going to happen . coz this is the first time we did it with Iphone. THANKS ALOT . We will careful with that next time. Thanks Luna!

    • @lunathesiberianhusky6510
      @lunathesiberianhusky6510 3 ปีที่แล้ว

      @@Oddcouplesl u r welcome. Appreciate. Good luck.😍😍

  • @topandtop3098
    @topandtop3098 3 ปีที่แล้ว +1

    Karima vedio set ekak ..eka patta

  • @netha2643
    @netha2643 2 ปีที่แล้ว +1

    Thank you so much for sharing these experiences ❤️. Please can I know does New Zealand is good for jobs and family life

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว +1

      It’s our pleasure 😊❤️Yeah it depends on what jobs you’re looking for and how skilled you are 😇But NZ definitely a good place to raise a family ❤️

    • @netha2643
      @netha2643 2 ปีที่แล้ว

      @@Oddcouplesl ♥

  • @SriLankanHappyFeet
    @SriLankanHappyFeet 3 ปีที่แล้ว +1

    Enjoyed to the max!!!!

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️

  • @nithyasenuri644
    @nithyasenuri644 3 ปีที่แล้ว +1

    New Zealand awe kohomada kiyalath kiyannakoooooo♥️♥️♥️

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      Student කෙනෙක් විදිහට 😊

  • @kevinmatt4780
    @kevinmatt4780 3 ปีที่แล้ว

    Have you gained the permission from pack and save higher management to do a video at pack and save ?
    Thanks
    Kevin

  • @manojkumarasinha1593
    @manojkumarasinha1593 3 ปีที่แล้ว +1

    Feel like all stuff in New Zealand expensive than england 😴

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Could be... 🤔 NZ is a very expensive country 😅

  • @liyanagesandhaya7063
    @liyanagesandhaya7063 3 ปีที่แล้ว +2

    Wow hari ma sathutui

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Thank you ❤️❤️❤️

  • @ireshawijethunga9699
    @ireshawijethunga9699 3 ปีที่แล้ว +1

    Home,city video එකක් කරන්නකෝ අයියා & අක්කා

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      හරි ඉස්සරහට කරන්නම්කෝ. 😊

  • @claudiacooray8120
    @claudiacooray8120 2 ปีที่แล้ว

    Sachinthya you are so beautiful today. I have a small request, sachinthya.If the lip color used today could be used for next time, I think it would be charm beautiful for you✌.
    biggest fan of odd family❤.
    bless you guys💫.

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      Thank you very much 🥰❤️ hehe you think? 😊Thank you so much 😃lots of love to you❤️❤️❤️take care 😊

  • @chalanadissanayake2242
    @chalanadissanayake2242 3 ปีที่แล้ว +2

    Not bad... 😊😊👍

  • @jinarathanathero9454
    @jinarathanathero9454 3 ปีที่แล้ว +1

    ඔයාලගෙ Vidio එක හරිම ලස්සනයි. මට දැන ගන්න පුලුවන්ද New Zeeland වල සති දෙකක් traval කරන්න Cost එක කීයක් විතර යනවද කියල

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      ටිකක් හිතා ගන්න අමාරු ප්‍රශ්නයක්. GOOGLE එකේ තියන විදියට ලක්ෂ 6ක් වගේ ගනක් යයි කියලා හිතෙනවා.

    • @jinarathanathero9454
      @jinarathanathero9454 3 ปีที่แล้ว

      @@Oddcouplesl ane ehemada aiye mama Lakshan 10yak hitan idiye mata poddak vistara Tikak kiyannako ohe

  • @kalyanidesilva6965
    @kalyanidesilva6965 2 ปีที่แล้ว

    I am waiting for your next vlog. Nice to see you two.

  • @prageethlakshan2614
    @prageethlakshan2614 2 ปีที่แล้ว +1

    Ayya Galle walda lankawe gewal.mtt Galle wala.vedio eka niyamai

    • @Oddcouplesl
      @Oddcouplesl  2 ปีที่แล้ว

      ඔව් මල්ලි ☺️මම උණවටුනේ😃ෂා මරුනේ!!! ❤️

  • @saudhasstudyworld
    @saudhasstudyworld 3 ปีที่แล้ว +2

    Adai දැක්කේ channel එක

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      සාදරයෙන් පිළිගන්නවා ඔයාව 😊

  • @dinuraumayanga8383
    @dinuraumayanga8383 3 ปีที่แล้ว +2

    ඔහෙ බඩු ලංකාවට වඩා නම් ගණන්.ඒ උනාට මෙහෙ තියන බඩු තනිකරම වැඩියෙන් තියෙන්නේ වස තමා.පොල්තෙල් වල ඉදන්ම.හරියට කන්න කෑමක් වත් නෑ.

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +3

      ඔව් ඒක ඇත්ත ටිකක් ගණන් තමයි .😊ඒත් මෙහෙ හම්බ කරන විදිහ අනුව එහෙම ලොකුවට ගණනුත් නෑ.ඒත් මෙහෙත් කොරොනා වලින් පස්සේ බඩු ගණන් ගිහින් ගොඩක්.😬ලංකාවේ වගේ වස විස නම් නෑ තමයි හැබැයි .🥺

    • @dinuraumayanga8383
      @dinuraumayanga8383 3 ปีที่แล้ว +2

      @@Oddcouplesl 😥😥

    • @dinuraumayanga8383
      @dinuraumayanga8383 3 ปีที่แล้ว +2

      @@Oddcouplesl හැබැයි රුසියාවේ නම් එහෙම අවුලක් නෑ

  • @dilinalakmal9051
    @dilinalakmal9051 3 ปีที่แล้ว

    What u doing for leaving?

  • @sudathpriyal6565
    @sudathpriyal6565 3 ปีที่แล้ว +3

    අයියේ දැන් ලංකාවෙත් ඔය ගනන් වගේ තමයි.අපිත් දැන් දිව්නුයි.ඔහේ ගණන්ම තමෛ දැන් මෙහෙත් 🤣🤣

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +2

      අම්මෝ ඔව් ඒක ඇත්‍ත.🤭නිව්ස් වල දකිනවා විස්තරේ 😅මෙහෙත් හැබැයො කොරෝනා වලින් පස්සේ බඩු ටිකක් ගණන් ගිහින් තියෙන්නෙ😢

    • @ayomiayomi9855
      @ayomiayomi9855 2 ปีที่แล้ว

      🤣🤣🤣

  • @vimukthi9312
    @vimukthi9312 3 ปีที่แล้ว +2

    Aiye music walin pr ganna puluwanda new zealand wala.

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +2

      ඒක නම් ටිකක් අමාරු වෙයි 😬

    • @vimukthi9312
      @vimukthi9312 3 ปีที่แล้ว +1

      Hm hari hari aiye .

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว +1

      අපේ Podcast එකක් තියනවා ඕවා ගැන විස්තර කියන එක අහන්න Swara Kalpana.

  • @rumeshkariyapperuma2548
    @rumeshkariyapperuma2548 3 ปีที่แล้ว +1

    Woow Hunny 😍♥️

    • @Oddcouplesl
      @Oddcouplesl  3 ปีที่แล้ว

      Thanks Rumesh ❤️🥰😍😘

  • @niranjalapriyadarshini2588
    @niranjalapriyadarshini2588 2 ปีที่แล้ว +1

    Adayi beluwe
    Apitath enna puluwan widihak kiyannako

  • @yash2293
    @yash2293 2 ปีที่แล้ว +1

    ❤️❤️