New Zealand ලොකුම පොළේ Grocery Shopping | Auckland's Biggest Sunday Market

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2021
  • This market is Auckland's biggest Sunday Market with a lot of Asian fruits and vegetables. Not only that, this market has everything from groceries, clothes, shoes, secondhand furniture to fast food and antique goods. Enjoy a tour with us in the market. This market is located in Avondale Auckland. it's an open-air market and operates every Sunday morning to noon unless there is a covid lockdown. This video was taken during a time when there was no lockdown.

ความคิดเห็น • 90

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 2 ปีที่แล้ว +4

    අඩේ ඒ පැල එහෙම හෙන ගණන්නෙ. අපේ පැල ටික ඔයි පොලට ගෙනත් විකුණුවනම් ලස්සපතියො වෙන්න තිබ්බා. 😃
    අර ඇන්ටික් බඩු තිබ්බ ඒරියා එකට තමයි වැඩියෙන්ම හිත ගියේ. 😍

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว +2

      ඔව් අනේ අපි ආස පැල මෙහෙ හරි ගනන්. ඔයාල මෙහෙ ආවම දවසක යමු මෙහෙ හැම market එකකම antique බඩු කඩයක් තියෙනවමයි. ගොඩාක් ස්තුතියි නංගි & මල්ලි මේ පැත්තෙ ආවට 🙏💐❤️😍

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 2 ปีที่แล้ว

    ඒකනම් මරු 👍👍👍

  • @chathualwis5371
    @chathualwis5371 2 ปีที่แล้ว +1

    Thank you for the video ❤️really love this

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      Thanks so much for watching Chathu ❤️💐❤️

  • @isharamadusanka5834
    @isharamadusanka5834 2 ปีที่แล้ว +1

    harima lassana video1

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @LifeofCJ
    @LifeofCJ 2 ปีที่แล้ว +1

    That's Really Nice and good Experience....

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      Thanks so much nangi & malli ❤️💐❤️

  • @bebikade4108
    @bebikade4108 2 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක් ...

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි බේබි 💐🙏❤️

  • @pramithmaduranga1768
    @pramithmaduranga1768 2 ปีที่แล้ว +1

    නියමයි ඒක 😍👍❤️

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි pramith ❤️🙏💐

  • @PattaRusty
    @PattaRusty 2 ปีที่แล้ว +1

    wow wow

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤️💐🙏

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 2 ปีที่แล้ว +2

    මමත් පොලේ ආසම තැන වුනේ මැටි භාණ්ඩ විකුණන තැන,හරිම ලස්සන භාජන තියෙනවා දැක්කා,ඉතින් නංගී, අපිව නවසීලන්ත පොලක් බලන්න එක්ක ගෙන ගියාට ගොඩාක් ස්තුතියි

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      ඒකනෙ. අක්කත් මම වගේ හිතන කෙනෙක් ❤️💐❤️

  • @LankanKollo
    @LankanKollo 2 ปีที่แล้ว +2

    හොඳම experience එකක් මේක නම් අක්කා... 😍❤️

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි මල්ලි. මේ වීඩියෝ එක ඔයාල බලයි කියලා හිතුවෙවත් නෑ ❤️💐❤️😍

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว +1

    Niyamai ape polata giya wage. Thank you. jayawewa.

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි දිගටම අපේ වීඩියෝ බලනවට 🙏❤️💐

  • @user-ks6raja
    @user-ks6raja ปีที่แล้ว

    Super Polaa

  • @nayosula5352
    @nayosula5352 2 ปีที่แล้ว +1

    Akki today i joined 😍😍😍😍 ane i really love this

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      Thanks so much for joining nangi. So lovely to have you 💐❤️🙏

  • @harshatharaka8783
    @harshatharaka8783 2 ปีที่แล้ว +1

    සුපිරි අක්කෙ 🙈

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි 🙏💐🙏

  • @dinushawellage
    @dinushawellage 2 ปีที่แล้ว +1

    Lassanai Pubudini video eka… Matath yanna asa hithuna…❤️😍

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඩාලින්. Lockdown ඉවර උනාම යන්න 💐😍💐

  • @spicytouch3034
    @spicytouch3034 2 ปีที่แล้ว +2

    ඔන්න අදත් ආසාවෙන් බැලුවා සම්පූර්ණයෙන්ම ❤ මාත් ඔයා වගේම මැටි බඩු තියෙන තැන් වල තමා ගිහින් නවතින්නෙ 😊 ඒ වළං හරිම ලස්සනයි .

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාට ❤️💐❤️

  • @tharindudasun2090
    @tharindudasun2090 2 ปีที่แล้ว +1

    නියම ගමනක් අක්කේ නිකන් අපි පිටකොටුවේ ගියා වගෙයි කට්ටියම පරිස්සමෙන් අක්කේ. බුදු සරණ!
    ජේසු පිහිටයි!

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      ඔව් මල්ලි අපිත් හරි ආසවෙන් යන ගමනක් 😍❤️💐 බුදු සරණයි 🙏

  • @travelfarmer
    @travelfarmer 2 ปีที่แล้ว +1

    නියමයි ඒක ලංකාවේ පොලේ ගියා වගේමයි🤩🤩

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      ඔව් මල්ලි. අපිත් හරි ආසාවෙන් යන්නෙ 💐❤️💐

  • @apieceoflove8173
    @apieceoflove8173 2 ปีที่แล้ว +1

    ඇදුම් නම් හරිම ලාබයි තමයි😃හරිම ආස හිතුනා වීඩියෝ එකට🥰

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තුතියි බැලුවට 💐❤️💐

  • @isurudhananjaya6431
    @isurudhananjaya6431 2 ปีที่แล้ว +1

    keep it up.. someday this chanel wud be a huge subs and millon views.......

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว +2

      Thanks so much for this encouraging comment. It means a lot to us ❤️🙏❤️

  • @senarathbandara4430
    @senarathbandara4430 2 ปีที่แล้ว +1

    Thanks for your chanel

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      Thanks so much for watching ❤️❤️❤️

  • @satheeramalshani7203
    @satheeramalshani7203 2 ปีที่แล้ว +1

    Niyami❤️

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සතීරා ❤️❤️❤️

  • @RJK1980
    @RJK1980 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @kalanisewwandi7641
    @kalanisewwandi7641 2 ปีที่แล้ว +1

    ❤️❤️

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි නංගි 💐❤️💐🙏

  • @nimarsharavishan2131
    @nimarsharavishan2131 2 ปีที่แล้ว +1

    ❤️

  • @user-bt4so4uq5l
    @user-bt4so4uq5l 5 หลายเดือนก่อน

    ළඟදී එන්න හිතාගෙන ඉන්නේ ආවම යන්න ඕනේ 🤟💖

    • @LittleGetaways
      @LittleGetaways  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් යන්න 🥰🥰🥰

  • @irshadahmad-fo5oo
    @irshadahmad-fo5oo 2 ปีที่แล้ว +1

    Very nice video I am Pakistani in sri Lanka negombo go to new Zealand

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว

      Thanks a lot Irshad ❤️💐❤️

  • @legarcon7235
    @legarcon7235 2 ปีที่แล้ว +1

    Maeu anee. Shok market eka.👌👌👌👌🍕🧀🧀🍦🧃🍦

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว +1

      ලංකාවේ වගේ නේද? ගොඩාක් ස්තුතියි බැලුවට ❤️❤️❤️

  • @sameerabandara6139
    @sameerabandara6139 ปีที่แล้ว

    පිස්සු හැදිලා අයි හැදෙන පොට් එකක්නේ❤️❤️

    • @LittleGetaways
      @LittleGetaways  ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ස්තුතියි බැලුවට 🌷🌷🌷

  • @nilanthiroopasinghe7105
    @nilanthiroopasinghe7105 ปีที่แล้ว

    විඩියෝ එක බලද්දි නවසිලන්තයේ ඉන්නවා වගේ තමා දැනුනේ

    • @LittleGetaways
      @LittleGetaways  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🌷🌷🌷 (කැමති නම් අනිත් වීඩියෝත් බලන්න)

  • @nimaliweerasinghe6391
    @nimaliweerasinghe6391 9 หลายเดือนก่อน

    Dr mata udauwak karanna puluwanda. Mage gothana bag ekak thiyanawa. E bags newzelan wala weladapolata ewanna kramayak thiyanawa da

    • @LittleGetaways
      @LittleGetaways  9 หลายเดือนก่อน

      Lakdiv eke ayyagen ahala balanna eya lankawe badu godak dewal import karanawa mehe wikunanna. Thawa Senya NZ kiyala facebook page ekak thiyenawa ekatath samples photos daala balanna.

    • @nimaliweerasinghe6391
      @nimaliweerasinghe6391 9 หลายเดือนก่อน

      Lakdive eke Ayyage contact no ekak dannawada miss.e no's weda nehene.

    • @nimaliweerasinghe6391
      @nimaliweerasinghe6391 9 หลายเดือนก่อน

      Thank you miss mama photos dala balannam.

  • @dulenmanthuka2552
    @dulenmanthuka2552 2 ปีที่แล้ว +1

    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි දුලේන් ❤️💐❤️

    • @dulenmanthuka2552
      @dulenmanthuka2552 2 ปีที่แล้ว +1

      @@LittleGetaways godk watinawa me vedio eka 💕👍 Thank you so much...

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว +2

      අපේ චැනල් එකත් එක්ක දිගටම ඉන්න. ගොඩක් ස්තුතියි 💕💕💕

  • @anomawickramasinghe36
    @anomawickramasinghe36 ปีที่แล้ว

    Mama newzealand wala innawa mehe kenekuge awasara nathuwa Fhoto ganima thahanam.

    • @LittleGetaways
      @LittleGetaways  ปีที่แล้ว

      Thanks
      communitylaw.org.nz/community-law-manual/chapter-4-activism/protests-and-the-general-criminal-law/taking-videos-and-photos/#:~:text=Generally%20you%20are%20free%20to,not%20against%20the%20criminal%20law.

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 7 หลายเดือนก่อน

    Ane go cart use kala eka aukland ethinam aduwata ganna thena gena msg ekak damanna

    • @LittleGetaways
      @LittleGetaways  7 หลายเดือนก่อน

      Facebook market place eke hari trademe eke hari balanna 😊

  • @walkingLife.
    @walkingLife. ปีที่แล้ว

    Coupel එකකට මාසික වියදම කීයක් වගේ වෙනවද අක්කේ

    • @LittleGetaways
      @LittleGetaways  ปีที่แล้ว

      ඒක නම් ටිකක් අමාරු ප්‍රශ්නයක්. මේ දවස්වල වියදම් ගොඩක් වැඩියි. හුගාක් අරපිරිමැස්මෙන් වැඩ කරොත් බබාල නැති couple ekakata NZ $3000n wage shape karaganna puluwan athi innai kannai witarak.

  • @magejeewithe
    @magejeewithe ปีที่แล้ว

    hi akke...!!! Can anyone sell at the market? Is it necessary to obtain a license to sell food? Are students or open-work visa holders allowed to do business there?

    • @LittleGetaways
      @LittleGetaways  ปีที่แล้ว +1

      To legally sell food you need a license. Not sure about students but I think open visa holders maybe able to work as a sole trader. I could be wrong better to check with a lawyer

    • @magejeewithe
      @magejeewithe ปีที่แล้ว

      @@LittleGetaways thank you so much

  • @shultanahmed6071
    @shultanahmed6071 ปีที่แล้ว

    HI, Help me please. I want to go to New Zealand on work permit visa now I have a physical problem Epilepsy. I can live like a normal person and work I have no problem but I have to take my medicine constantly without taking medicine I have epilepsy in my sleep which means I have a seizure for a few seconds now can I go to New Zealand with this problem What? And will they allow me to stay in New Zealand after I find out about my problem at New Zealand Medical? Please let me know I would be benefitted. Thank you

    • @LittleGetaways
      @LittleGetaways  ปีที่แล้ว +1

      I am so sorry I don't know the correct answer for your question. When you apply for work visa they will ask you to submit a medical. And decisions would be totally depend on the medical. If medical results are normal you don't need to worry. Good luck!

  • @oseisamuel9423
    @oseisamuel9423 ปีที่แล้ว

    Please can you send me the location, I need to buy staffs from there

    • @LittleGetaways
      @LittleGetaways  ปีที่แล้ว

      23 Elm Street, Avondale, Auckland 1026
      It's at the race course

  • @harshanabandara2565
    @harshanabandara2565 ปีที่แล้ว

    තල්දූවෙ පොළ වගේ නෙවෙයි. කනක් ඇහිල ඉන්ඩ පුළුවන්🇳🇿🇳🇿🇳🇿

    • @LittleGetaways
      @LittleGetaways  ปีที่แล้ว +1

      ඒ උනාට ඒකෙත් වෙනම ගතියක් තියෙනවා මෙහේ නැති 😍😍😍

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 2 ปีที่แล้ว +1

    නවසීලන්තෙත් අපේ රටේ වගේමයි නේද නගෝ..බඩු පුදුම විදිහට ගනන් අඩුයි නේද...😂😂😂😂😂😂😂😂

    • @LittleGetaways
      @LittleGetaways  2 ปีที่แล้ว +1

      ලංකාවට වඩා පොඩ්ඩක් ගනන් අඩුයි මෙහේ 😀😀😀

    • @user-lp6bx8if6u
      @user-lp6bx8if6u 2 ปีที่แล้ว

      @@LittleGetaways ආ........දැන්ද නැගිට්ටෙ ඔයාලා....

  • @sugathwijewardhana7668
    @sugathwijewardhana7668 ปีที่แล้ว

    hi dear iam sugath how can I talk with you

    • @LittleGetaways
      @LittleGetaways  ปีที่แล้ว

      Hi Sugath, what do you want to know?

  • @lionheart1
    @lionheart1 ปีที่แล้ว

    Buy nz. UK and US are putting GMO in our food. RMNA in US meat. UK just passed GMO in foods and don't have to label it. Buy NZ!