Bekari Gedara (බේකරි ගෙදර) | Episode 66 | 09th March 2024
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Bekari Gedara (බේකරි ගෙදර) | Episode 66 | 09th March 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Gayan Galewela | Prasanna Wijesinghe
Producer : Kushan Telefilms
Music Director : Manjula Bandara
Script Writer : Chinthaka Peris
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #bekarigedara
කප්පම් කාරයෝ දැන්වත් ගමෙන් ගියොත් හොදයි...😊
හිත සනසන බේකරි ගෙදර අදත් හරිම ලස්සනයි. ☺️❤️👍
😂😂😂😅😅😅
මේ කතාවෙනම් ඔක්කොම හිනායන සීන් 😂😂😂😂😂
මේකනම් මරු අපේ රටේ පොලිස්සියේ ඇත්ත තත්වේ හරියටම තියෙනවා.
❤❤ මන් තාමත් මේ කතාවට හරිම ආසයි
හොරුන්ට නෙලනවානම් අසාම කොට මටනම් අනිවාර්ය ගහන්ඩ හිතෙන්නේ ඇත්ත ටම ❤
Pp
නියමයි කතාව 😂😂😂😂😂❤❤❤❤
ලොක්කියි වාටියයි නැතුව කතාවෙන් නම් වැඩක් නෑ. ලොක්කිට හිදටම ගැලපෙන කෙනා වාටිය. 😂😂😂😂
මදැයි කට්ටියට වෙච්ච දෙයක්..අදත් ලස්සනයි කතාව👌👌👌👍👍👍
අංගොහාමි නැන්දනම් මරු
අම්මෝ.වාටියා😮😮😮😮❤❤❤❤❤
කතාව නියමයි 👌👌👌
වා ටිය ආදරෙයි සේපාලියෝ ඔන්න ඔහේ බක්මහේ යනවද ❤
නන්දා කියන්නේ ආර්මූර්ථකාමි කෙනෙක් බදින්න කලින්ම අම්මා ඇත්කරන්න කරන කතා
වාටියා ❤❤❤❤❤❤
මගේ සුපරි පරි ඉතිරි කතාව තමා එකෙන්ම බේකරි ගෙදර .
මද්දුනම් මෙලෝ වැඩක් නැහැ. ලොක්කි තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හොඳ වැඩෙි කප්පම් කාරයන්ට 🤣🤣🤣
අනේ මමාඅසාවෙන් බලන කතාවක් ඒඋනාට දැන් එපාවෙනව කප්පන්කාරයො හින්ද කිසිම වැඩක්නැති කොටසක් ඒටික.අනික තමයි මද්ධුගෙ නිලිනාඩගම ඒවනැතිව හොද වෙන චරිතයක් දාල තිබුනනම් නියමයි .😢😢
අම්මෝ ඇල්පේනිස් කියන පට්ටි බොරු😂😂😂ලස්සන කතාව 💕❤️🇶🇦
Lassanai kathava supiri hode ❤❤
Ada කොටස nam superi ❤❤❤❤❤❤❤
නියමයි නියමයි සතුටුයි සතුටුයි හිනා සාගර යයි
ඇති යන්තන් කප්පම් කාරයෝ ඇල්ලුව😂😂😂
සහතික ඇත්ත කතාව😮😮😮😮
නියමයි නාට්‍යය 😂😂😂❤
ඔය කප්පංකාරයෝ දෙන්නාට ගමේ අය ඔළුව අතගාලා කරුණාවෙන් හොඳ නරක පැහැදිලි කරලා දුන්නා නම් ඉවරනේ.😅
වාටිය බාප්ප...මරැ...😁😁😁😁😁😁
වාටියගෙ කොන්දපනනැද්දලොක්කිට වචනෙදෙන්න
නිතිය තමා සාදරනේ විය යුත්තේ මෙතන විදිහට නම් මන් 🩷 කොල්ල කාරයෝ වැරදි
දෙබලා දත් දාලා කියලා දැක්කේ මං විතරද 🙃
දෙබල දත් සෙට් එකක් දා ගෙන, කවුරුත් ඒක දැක්කෙ නෑ නේද 😂
අඩේ 😄😄😄
අන්ගුහාමි 😂😂😂😂
Kollo ubath kellage tathtage
Bisnas ekata sapot eka dunanam goba jostan kenek wenna puluwan
Jonstan kalin kasippu tamai vikke
අද(මාර්තු 09)"🎉බේකරිය ගෙදර" කප්පම්කාරයො මර්දනය කල ආකාරය නම් අසාර්ථකයි. හරිම බොළඳ විදියටයි ඒදෙය කෙරුණෙ. මෙයට පසුව එවැනි බොළඳ දර්ශන නම් එපා.
Me kathawa dan dan boladha wadee.enna enna kuruwal wewee yanne
හොරුන්ගෙ හොම්බට අනින්න ඕන කියපු සේපාලිකයි ලෝකයාට නිරුවත පෙන්නන්න දතකන සපුමලී බඩුවයි පොලීසියට යව්වන්නම් හරිනෙ.ඕකිලාගෙ උද්දච්චකම මිසක් ගහනියක් වෙලා ඉපදුනේ මොකද .ඉන්න ඕන ස්ථානය මොකක්ද ඒ මොකවත් දන්නෙ නහ.අම්මා බුද්ධිමත්ව දූවරු ගේ ඇතුළෙ තිබ්බෙ ඔන්න ඔය නිසා.පොලිසියටවත් අයිතියක් නහ වරදිකාරයෙකුට ගහන්න
සිරාවට
Thanks ❤
මට බෑ ඒයි😂😂😂
❤️👍💪😮📱📺
Den බේකර් gedarath epa karanawa😢aparade asaven balapu kathawa
ඇල්පේනිස් ගේ බඩූ වල සැර100 කියද ? ම්ල කියද?
Debala dath dala neda😂😂😂
අංගෝහාමිනම් අයින් කලත් කමක් නෑ..මෙලෝ වැඩකට නෑනේ..නිකන් කාලේ කෑමක් විතරයි
Maru🎉🎉❤❤❤
❤❤❤❤❤👍👍👍🙋🙋🙋
අනේ සුරා mararay මතක් නැ
Gorak. Lassanai
❤❤❤❤
👍👍
Wemol kello maru
Api ne WeMol
අංගොහාමි ඕනවට වැඩියි.අප්‍රසන්නයි.
Ekamaha wathayak
Nanda nam pittuwak wage😂
Pan baisikale koheda
සිරීමලාගේ චරිතෙනම් තනිකරම ගොන්පාට්
patta charter kathawak
රාජපක්ෂ පව්ලට ගහන්න ඒපා හලෝ මෙහෙම 😅
Ane me Ango gaani mala samayamak.appiriyawe ba
Kappam karyo Udata wedi tibbam pol gediyk oluwta wetune komda ane pol ghk lagapathak tibun neni 😅😅😅
Thawa tikakin gedara kattiya iddi srimal nanda gana kiyawenawa
අංගොගෙ අදෝනාව නොදකිං ඕවර් වැඩියි
Polisiyata hodai auda pennana ekkagihi sohtekadeila katauthtara
Natikarana pau
Ane plz.... Me kade thiyana thana place eka koheda? Lassana thanak... Yanna asai.. danna kenek kiyannakooooo plzzzzz
Watiyai pitar bappa hodai
වාටිය 😂😂😂
Koheda ban me nannda sepali palitha great
😂😂😂😂
Alpenisge,hinavane,maru
❤❤😂😂😂😂😂😂😂❤❤❤
❤❤❤❤😂😂😂😂😂
❤❤❤❤❤❤😊😊😊😮😮😅
❤❤❤❤❤😂😂😂😂😂😂😂😂
Maddu..keyapu..kathawa..ahriyata..ahri
Lankawe polisi ya kiyanne wena kohewat neti polisiyak Aparada karayonta kiri powala Ahinsakayek amaruwe danatenak
ඇල්පේනිසා කියෙන බොරැ
❤❤❤❤❤😁😁😁😁😁
❤❤❤❤❤
😅😅😅😅😮😂😂😂
😄😄😄😄😃😃😃😃😍😍😍😍❤❤👍👍👍👍
Debla dath tika dala
❤❤❤❤😂😂😂😂😂😂❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤
Maddu nona hamuge kotasnam balamneth na, pennannath ba....
Policeyath kappam karayange pattha ganne nodakin
Eka thamai dan rata නීතිය 😂😂😂😂😂😂😂
Nannda me lo rahak naha
එයා රගපාන්න දන්නේ නැ 😂
Oluwta polgediya watuna
❤❤😂😂😂😊
😂😂😮😢
Dayawati nattiyawalin ainkalanam hidai
Ppproooooooooooooooe
නියමයි නියමයි සතුටුයි සතුටුයි හිනා සාගර යයි
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
😂😂😂❤❤❤🎉
😂😂😂😂😂😂❤❤❤❤❤❤❤
😊😊😊😊😊😊
😂😂😂😂😂😂😂😂❤❤❤
❤❤😂😂😂❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤
❤