Let's Witness to the Truth (සත්‍යයට සාක්ෂි දරමු)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 89

  • @dilshaniprimrose9844
    @dilshaniprimrose9844 2 ปีที่แล้ว +3

    මාර්ගයද , සත්‍යය ද ජීවනය ද වන ජේසුනි, පියතුමා ඇතුළු අප කුරුස දැහැන සංඝය සියලු නපුරෙන් ආරක්ෂා කර තව බොහෝසේ ඵලදරන්නට ඔබගේ ආශිර්වාදය ලබාදුන මැනව.ඔබට සදා ප්‍රශංසා වේවා!! ජේසුනි,මම ඔබ කෙරෙහි විශ්වාසය කරමි !!🙇🙏❤️

  • @dinushikachathurani1620
    @dinushikachathurani1620 2 ปีที่แล้ว +1

    Jesuni mage දරුවාට නිරෝගී සුවය ලබා දුන්නta ගොඩක් istuthi දෙවි පියාnani prasansha වේවා jesuni 🙏🙏🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 ปีที่แล้ว +1

    දෙව් පියානන්ට ස්තුති ප්‍රශංසා වේවා මහිමය වේවා 🙏🙏🙏

  • @chandipranandu6560
    @chandipranandu6560 2 ปีที่แล้ว +1

    ආදර ජෙසුනි මගේ දුව ඉතාලි යාමට ඒ කොල එම්බසියට බාරදීමට නොහැකිව සිට්නවා එය සර්තකව කරගන්න ඔබවහන්සේගෙ ආසිර්වාදය ලබා දෙන්න ජෙසු පිහිටයි

  • @thusharikurera4353
    @thusharikurera4353 2 ปีที่แล้ว

    Mage jevthaue thiuana sema prashnayakatama utharaua aththe obe athei ma wenuwen peni sitinna jesuni shudathmayanani wadinna ma thulata adarei mage jesuni

  • @ravindhugimhan7568
    @ravindhugimhan7568 2 ปีที่แล้ว

    ස්තුති ජේසුනි ම⁣ගෙ පවුල රැක දෙන්න මගෙ ලෙඩෙ රෝග සුව කරන්න මට සක්තිය දෙන්න ස්තුති ජේසුනි ජේසු පිහිටයි 🙏🙏🙏 ස්තුති පියනනි අපි වෙනුවෙන් යච්නා කරන්න ස්තුති පියනනි ජේසු පිහිටයි 🙏🙏🙏

  • @ayeshapriyani1470
    @ayeshapriyani1470 2 ปีที่แล้ว +4

    ජේසුනි මම ඔබ කෙරෙහි විස්වාස කරමි ජිවනයෙ හුස්මෙන් අප පවුල පුරවන්න සමිදුනෙ ඔබට බරයි සමිදුනෙ අපෙ අතිතය වර්තමානය අපෙ අනගතෙ ජේසු තාත්තෙ ඔබට ස්තුති ප්‍රසාංස මහිමය වේවා ජේසු පිහිටයි පියනනි ... අපට දරුවෙක් ලබගන්න පිහිට අසිරිවද කලමැනවි ජේසු තාත්තෙ

  • @jospin5777
    @jospin5777 2 ปีที่แล้ว

    Jasuni magay ladawelata suweya thanna 🙏💕 Amen prasansa wawa Alaluya thanks fathe jasu pitai

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 ปีที่แล้ว

    Jesu rajananta prashansa wewa mahimayath gaurawayath sada athwewa amen amen alleluiya 🙏❤🙌

  • @anncrish8105
    @anncrish8105 2 ปีที่แล้ว

    Jesu obathuma wath api wath kawadawath atha harinne ne piyathumeni.... ekama wishwasen api siyaludenama me kurusa dehena gamana idiriyatama yamu...jesu pihitai 🙏🙏🙏🙏🙏

  • @nilukadisanayaka996
    @nilukadisanayaka996 2 ปีที่แล้ว

    ආලේලුයියා ස්වාමිනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා 🙏🙏🙏✝️✝️✝️ ජේසු පිහිටයි පියතුමණි 🙏🙏🙏✝️✝️✝️❤❤

  • @kanthifernando411
    @kanthifernando411 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි පියාණෙනි මගේ පුතාගේ පුතාගේ ගමන සාර්ථක කර දෙන්න පියාණනි ඔබ වහන්සේ දන්නවා එයාට ආසිරිවාද ප්‍රශංසාව ලබාදෙන්න ජේසු පිහිටයි

  • @monicatissere9505
    @monicatissere9505 2 ปีที่แล้ว

    adara dewi piyanani prasansa wewa mahimaya wewa. Jesuni mama oba kerehi wishwasa karami. jiwanaye husmen purawanna apa Shuddathmayanani. maghe Jesuni mata labadun siyaluma deta Sthuthi karami. amen.🙏🙏
    Jesuni apa piyathumanwa araksha kala menawa.
    Sthuthi piyathumani jesu pihitai🙏🙏

  • @piumisuraji1355
    @piumisuraji1355 2 ปีที่แล้ว

    Jesuni mhattu Greece lankawata ann unn visa labldanna. Apeta drupatuak danna.mage mhattuge ladroga suwkrdanna. Mage muna sarerau tebana asnipa suwkrdanna. Matat rata unna pihitawnn. Ape pula sampurna kardanna. Dunnu sulu datama godak estute. Godak adare jesuni. Mata ma duka darnna ba jesuni.Suwauak labldanna.💒🙏🙏❤❤🤲🤲

  • @asmiasmi2466
    @asmiasmi2466 2 ปีที่แล้ว

    Haleluiya prasansawewa jesuni mage jivithe haskam karannau deviyanwahansa prasansawewa

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 2 ปีที่แล้ว

    Jasni Obige Namaya Balawath. Mageth Siyallama Denage Leda Roga Suwa Karala Denn Jasuni, Sparsa Kann Jasni, 🙏 🙏 🙏 🙏 Jasu Pihitai Fether 🙏 🙏 🙏

  • @lakkanalakkana4987
    @lakkanalakkana4987 2 ปีที่แล้ว

    Jesuni ape pau walata kama kala manawa sthuthi prasansa wewa amen Jesus's 🙏🙏🙏

  • @KM_Vibes
    @KM_Vibes 2 ปีที่แล้ว

    ජෙසු පිහිටයි ෆාදර් ඔබවහන්සේට අනෙකවාරයක් ස්තුති අපව සුව කරනවාට අපි බොහො දුර බැහැර සිටියත් අප යුටියුබ් තාක්ෂණය ඔස්සේ දිනපතා දිව්‍ය පුජාවට බක්තියේන් සහබාගි වෙනවා ස්තුති ෆාදර් ජෙසු පිහිටයි

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 2 ปีที่แล้ว

    AMEN
    Praise the lord
    Thank you father
    God bless you father

  • @amallanka4061
    @amallanka4061 2 ปีที่แล้ว

    Jesuni mage danise වේලට සුවය ලබා denna mage jesuni 🙏🙏🙏🙏✝️✝️✝️✝️

  • @sherinecorera4205
    @sherinecorera4205 2 ปีที่แล้ว

    Jesus i pray to you that through your most precious blood you will heal my grand daughter who has to undergo a spine surgery.look with mercy on us and stretch your healing hand to my grand daughter.May God Bless you Father terrence.Thank you.

  • @dilanifernando4817
    @dilanifernando4817 2 ปีที่แล้ว +1

    ජේසුනි මාගේ ස්වාමි පුරැශයාගේ පිලිකා රෝග තත්ත්වය සුව කරදුන මැනව
    ජේසුනි ඔබ කෙරෙහි මා විස්වාස කරමි

  • @senuwejeranna4046
    @senuwejeranna4046 2 ปีที่แล้ว

    ජේසුනි මම ඔබ විශ්වාස කෑරමී ජේසු පිහිටයි පියතුමාට මගේ් හැම දූකෙදි ඔබවහන්සේ මැදිහත් ව්නා ඔබවහන්සේ මගේ පව්ලේ සැමටත් කැරන්නව් ව්පැකරයන්ට ඔබවහන්සේ ට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා එවගේම මගේ් දරූවා හදිසි අනතුරකදී දවස් හතක් මලකදක් වගේ අයිසූ එකෙ ප්‍රෑතිකර

  • @amallanka4061
    @amallanka4061 2 ปีที่แล้ว

    Jesuni mage pawla sdhrwada karanna පිහිටා wenna smen smen amen ✝️✝️✝️🙏🙏🙏

  • @sryanisigel
    @sryanisigel 2 ปีที่แล้ว

    Prsansawewa prsansawewa prsansawewa mahimaya weva mahimaya weva mahimaya weva Amen jesu phitai Fatha Amen 🙏 🙌 👏 ❤

  • @hmisankaudayanganiaberathn7394
    @hmisankaudayanganiaberathn7394 2 ปีที่แล้ว

    Jesu thathte mama oba kerehi siyata siyakma wishwasa Karami mata sapayanne galawima laba nirogi shuwaya jiwanaya laba di mata maga penwanne obay i love you jesse presha lots Jesu pihitai father❣🙏❣🙏❣🙏❣🙏🌹✝🌹☦🌹✝🌹☦

  • @monikawasanthi4849
    @monikawasanthi4849 2 ปีที่แล้ว

    Father ma wenuwen mage suwami purushaya wenuwen pray karanna. God bless you 🙏🙏

  • @ruparupa4627
    @ruparupa4627 2 ปีที่แล้ว

    Adaraniya jesu piyanani mata dunnau sama warappasadayakatama isthuthi mama piyanani obage aththata parakaranawa mage piyage aspenima labadenna piyanani jesu pitai piyathumani 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @annefernando8639
    @annefernando8639 2 ปีที่แล้ว

    ආදර jesuni mage දකුණු kakule danhisa සැත්කමක් kerwa masa 3 venwa eavida ගන්න අමාරුයි සුව kardenna jesuni adari jesuni

  • @dilanifernando4817
    @dilanifernando4817 2 ปีที่แล้ว

    පියතුමනි මාගේ ස්වාමි පුරැශයාගේ පිලිකා රෝග තත්ත්වය සුවකරන්න උදව් කරන්න ජේසුපිහිට ලබාදෙන්න

  • @devikafonseka3117
    @devikafonseka3117 2 ปีที่แล้ว

    Prasansa wewa Mahimaya wewa!God bless you Rev Father 🙏🙏🙏

  • @praxid8164
    @praxid8164 2 ปีที่แล้ว

    ප්‍රශංසා වේවා මහිමය වේවා ආලේලූයියා ජේසු පිහිටයි ෆාදර් 🙏🌹

  • @susimafernando1904
    @susimafernando1904 2 ปีที่แล้ว

    Mage puthatai eyage biridatai chuty duwatai ikmanin Italy deshayata anna laba denna Jesuni 🙏❤🙏❤🙏❤
    Puthage biridatai, chuty duwatai ikmanin visa laba denna diwya galawum karuwanenii❤❤❤

  • @kantisandaro9583
    @kantisandaro9583 2 ปีที่แล้ว

    Jisuni apa pule sama raka danna siylum naya barin ma mudawnna amen prsnsa wewa jisu pihitai piyanni obat ☦️☦️☦️☦️

  • @jayanifernando625
    @jayanifernando625 2 ปีที่แล้ว

    Sthuthi jesu prasansa wewa .🙏🙏🙏❤️

  • @indranisomawardana269
    @indranisomawardana269 2 ปีที่แล้ว

    Jesuni mama oba kerehi viswasa karami

  • @chammikalandrum2991
    @chammikalandrum2991 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි ගරු පියතුමනි ...

  • @sryanisigel
    @sryanisigel 2 ปีที่แล้ว

    Jesu phitai Fatha Amen 🙏 🙌 👏 ❤ ✨

  • @nilukadisanayaka996
    @nilukadisanayaka996 2 ปีที่แล้ว

    Happy anniversary father god bless you 🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️❤❤❤

  • @susilaparis387
    @susilaparis387 2 ปีที่แล้ว

    Adara.peyatumene.mama.anewaryenma..anawa.jesupihetai

  • @vinithasilva5935
    @vinithasilva5935 2 ปีที่แล้ว

    Prasansa wewa samiduni 🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @jenithakodikara928
    @jenithakodikara928 2 ปีที่แล้ว

    Jesus. I trust in You. Amen

  • @priyaniliyanage9180
    @priyaniliyanage9180 2 ปีที่แล้ว

    God bless you father 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @සුජීවා-ෂ9ෆ
    @සුජීවා-ෂ9ෆ 2 ปีที่แล้ว

    අනේ මගේ පියාණනේ 🙏 මගේ සියළුම දුක් වේදනා සමනය කර සැනසීම ලබා දෙන්න 💐🙏

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 ปีที่แล้ว

    Oba sema denatama jesu pihitai 🙏❤🇱🇰

  • @joicenissanka3917
    @joicenissanka3917 2 ปีที่แล้ว +1

    ජේසුනි මගේ මවගේ කකුල කැඩී රෝහල්ගතව සිටින විට මා පියතුමාට කතා කර ඇගේ සෛල කර්මය කරන නිසා ඇයට යාච්ඤා කරන මෙන් එතුමාගෙන් ඉල්ලා සිටියා පියතුමා එවේලෙහි යාච්ඤා කළා .ඇය සුව වී නිවසට පැමිණියා. ඇයට දුන් පිහිටා පිහිට ආශිර්වාදය නිසා ස්තුති කරමි .

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว

    god bless you father thank.you ❤🙏🙏

  • @nethmikaveesha163
    @nethmikaveesha163 ปีที่แล้ว

    Devi piyanta istuti wewa amen 🙏🔥istuti piyattumeni🙏🙏🙏🪔

  • @youme-gh7kp
    @youme-gh7kp 2 ปีที่แล้ว

    Amen 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @malkanthikaluarachchi5457
    @malkanthikaluarachchi5457 2 ปีที่แล้ว

    God bless you Father

  • @susimafernando1904
    @susimafernando1904 2 ปีที่แล้ว

    Adara Jesuni mage puthage siyaluma balaporoththu itu kara di apa sema araksha karanna... 🙏🙏🙏🙏🙏🙏

  • @rasikasulari6805
    @rasikasulari6805 2 ปีที่แล้ว

    Mage loku Amma asnipa wela tiyanawa ayata ikman suwaya danaya karanna jesuni

  • @anitasananmali3245
    @anitasananmali3245 2 ปีที่แล้ว +2

    ආදර ජේසූනී මාගේ දුවක් වන මල්සා ඇය බලාපොරොත්තුව ඉන්නවා ඉස්රායෙල් දේශයට යන්න ඇයට ප්‍රශංසා කරන්න ජේසූනී ඔබවහන්සේගේ ආශිර්වාදය ලබා දෙන්න ජේසූනී ප්‍රශංසා වේවා මහිමය වේවා ආලේලුයියා

  • @lakshmifernando4531
    @lakshmifernando4531 2 ปีที่แล้ว

    ආදර ජේසු මම ඔබ විස්වාස කරමි

  • @mercyfernando4281
    @mercyfernando4281 2 ปีที่แล้ว

    Prasansa wewa amen

  • @jesiknimrod1147
    @jesiknimrod1147 2 ปีที่แล้ว

    Jesus i trust in you....

  • @madushasajeewani4737
    @madushasajeewani4737 2 ปีที่แล้ว

    Amen 🙏🙏

  • @roshnifarnando3634
    @roshnifarnando3634 2 ปีที่แล้ว

    Jesus I trust in you praise the lord🙏🙏❤️❤️Jesus bless our families illnesses and motherland 🙏🙏🙏🙏🙏❤️God Bless you father 🙏🙏🙏❤️

  • @malanigunasekara6425
    @malanigunasekara6425 2 ปีที่แล้ว

    Amen thank God🙏🙏🙏

  • @hashinimirisage7985
    @hashinimirisage7985 2 ปีที่แล้ว

    Jesu pihitai 🙏

  • @doritanilanthi759
    @doritanilanthi759 2 ปีที่แล้ว

    Prasansa wewa praise the lord Amen Thank you father jesu pihitai..✝️❤🙏🙏

  • @jeanwimalasuriya2634
    @jeanwimalasuriya2634 2 ปีที่แล้ว

    Jesus I trust in you, protect my son his wife and my little grand son. Protect and heal me of all my illnesses, specially my heart problem. Praise you Lord. Thank you father and God bless you.

  • @jesiknimrod1147
    @jesiknimrod1147 2 ปีที่แล้ว

    Praise the lord..

  • @monicarodrigo4083
    @monicarodrigo4083 2 ปีที่แล้ว

    Mage.rakeyawa.karna.sawkayanwa.arksha.kalamanwa

  • @chamillasilvea6016
    @chamillasilvea6016 2 ปีที่แล้ว

    Amen

  • @indikasandmali1498
    @indikasandmali1498 2 ปีที่แล้ว

    ශුද්ධාත්මයාණනි අප සැම බාරයි ඔබගේ දෑතට සෑමජිවියක්ම ආශිර්වාද කරනු මැනේ 🙏🙏🙏🙏

  • @surekapriyadarshanie1389
    @surekapriyadarshanie1389 2 ปีที่แล้ว

    🙏 Amen ❤️🌹❤️🌹🙏

  • @ashafernando3903
    @ashafernando3903 2 ปีที่แล้ว

    Thank for god 🙏🙏

  • @antonfreeman3576
    @antonfreeman3576 2 ปีที่แล้ว

    Praisthe lord thank you father

    • @manojmendis3259
      @manojmendis3259 2 ปีที่แล้ว

      ආදරණිය මගේ ජේසුනි මගේ ආර්ථික අපහසුතා සියලු ණය බර ඔබ වහන්සේගේ ශ්‍රී නාමය තුළින් සියලු ප්‍රශ්න බාධක කරදර විස දේවා🙏🙏🙏🙏🙏

  • @jayanifernando8110
    @jayanifernando8110 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @sandamalifernando2619
    @sandamalifernando2619 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️🌹🌹🙏🙏🙏

  • @rasikasulari6805
    @rasikasulari6805 2 ปีที่แล้ว

    Adara jasuni man dura rataka inna mage pula arassa karanna awegema mata me rate hodin inna Leda dukk karadarayK natuwa inna labenna jesuni awegema mage Hite tiyana hema bala porottuwakma ista Kara Ganna lebenna kiyala man jesugen illanawa

  • @chamillasilvea6016
    @chamillasilvea6016 2 ปีที่แล้ว

    🙏🏻💒🤲🏻

  • @shiromanipeiris3089
    @shiromanipeiris3089 2 ปีที่แล้ว

    Jasu pihitae ෆාදර්

  • @dineshamanohari5981
    @dineshamanohari5981 2 ปีที่แล้ว

    Adara mage Dewi thaththe Mata duwala dennek ennawa.me sare Mata puthek Laba denna ashirwada karanna.hale luiya

  • @dhammikadezoysa4405
    @dhammikadezoysa4405 2 ปีที่แล้ว

    Mage duwage sihi kalpenawe nethi wela.fatherte puluwannam mage duwata udaw karane.

  • @malindadilshan382
    @malindadilshan382 2 ปีที่แล้ว

    adara jasuni apa paula araksha karanna maga mhattyaga matpan bona aka adu karanna jasuni maga ammag a kakula hoda karala dann a jasuni aman

  • @ireshsilva4882
    @ireshsilva4882 2 ปีที่แล้ว

    අමෙන්

  • @chamillasilvea6016
    @chamillasilvea6016 2 ปีที่แล้ว

    👨‍👦‍👦🤲👏

    • @chandichandi7093
      @chandichandi7093 2 ปีที่แล้ว

      ජෙසුනි මම ඔබ කේරෙහි විස්වස කරමී ජිවනයෙ හුස්මමෙන් අප
      පවුල් පුරවන්න සමීදුනේ ඔබට බරයි අපේ අපේ අතිතය වර්තමනය අපෙ අනගතේ ජෙසුනි බඔට ඉස්තුයි වෙිවා ජේසු පිහිටයි

  • @monicarodrigo4083
    @monicarodrigo4083 2 ปีที่แล้ว

    Jasuni.lagen.idan.suwa.karana.mar

  • @ruthmuthukuda3666
    @ruthmuthukuda3666 2 ปีที่แล้ว

    sudathmayanani apita pihita vanna piyanani api hari.asarana paulak dulan jeevath vanna loku putha vasantha vitharai apiva balanna ayath asanipa thathbayan enna nagila 2i ayaha 17.vayasa puthava balanna aya vadi pasiuak na ayata maga nagila lada aya aman

  • @sunandamanel6079
    @sunandamanel6079 2 ปีที่แล้ว

    Jasu pihityi father

  • @kssperera3089
    @kssperera3089 2 ปีที่แล้ว

    මෙහෙය භක්තියෙන් අහන වෙලාවට ඇඩ් දාන එක හරි නෑ නේද
    @admin

  • @jeenwolas6112
    @jeenwolas6112 2 ปีที่แล้ว

    ජෙසු පිහිටයි පියතුමා ගොඩක් ස්තූතියි පියාණනි මහිමය වේවා හාලේලුයිය

  • @niroshinisandamalee9094
    @niroshinisandamalee9094 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි 🙏🙏🙏පියාණනී ....

  • @renukadesilva9663
    @renukadesilva9663 2 ปีที่แล้ว

    God bless you Father 🙏🙏