SEE YOU || EPISODE 165 || සී යූ || 30th October 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 79

  • @charuweerasooriya5215
    @charuweerasooriya5215 3 ชั่วโมงที่ผ่านมา +16

    තමන්ගේ පූතාගේ මරණය සිද්ද කරපූ පහාත් බාල කූලී කාරයෝ ලගට ගිහින් නේහාගෙන් පලිගන්න තරම් ගීත්ගේ අම්මාගේ තත්වය චරිතය මොනතරම් නම් පහාත්ද බාලද ..😊තමන්ගේ පුතාට තියෙන ආදරේද ඔය ..?😊

  • @slspycam
    @slspycam 3 ชั่วโมงที่ผ่านมา +12

    මන් කියනවට මේ කමෙන්ට් එක උඩ තුන්පාරක් ටච් කරල බලන්නකෝ

  • @samankumara1
    @samankumara1 4 ชั่วโมงที่ผ่านมา +30

    ගීත්ගෙ අම්මගෙ කට වැහෙනවා රෙකෝඩින් එක එලියට දැම්මා නම්.එයාට තමා හිරෙ යන්න වෙන්නෙ

  • @AnoowsDanu-wq4ip
    @AnoowsDanu-wq4ip 3 ชั่วโมงที่ผ่านมา +6

    ඉස්සර මුල හොදයි කතාව දැන් , අදිනවා වැඩී කතාව 😢😮 එහෙම නේද ??? කට්ටිය

  • @Sithuwili_
    @Sithuwili_ 3 ชั่วโมงที่ผ่านมา +11

    ගීත්ගෙ පවුලෙ අය ගලපන විදිය මහ ගොබ්බයි කතාව එපා උනොත් එපා වෙන්නෙ ඒකෙන්. එක නොතේරෙන්න තරම් පොඩි උන්ද😅 21:20

  • @naderasandema6492
    @naderasandema6492 ชั่วโมงที่ผ่านมา +2

    වත්‍තට ගියාට පස්සේ නේහා ලස්සනට දිග ඇදුම් අදිනවා .

  • @inokairangani-de5xc
    @inokairangani-de5xc ชั่วโมงที่ผ่านมา +1

    නදීක දේශපාලනය කලා උනත් නේහාට දෙන help එක අවංක යි ❤️... ගීත්ගෙ අම්ම ළමය වෙනුවෙන් කරන්න ඕන යුතුකම් වෙනුවට වයිරයක් පිරිමහනව ඒක තමයි ළමයි නැතුව ඉන්න ඇත්තෙ නරකද දානයක් දුන්නනම් දරුව වෙනුවෙන්
    නෙතුමලි පුංචි හේවා 🙏 ජයවේවා! ❤️❤️❤️❤️❤️ සාෂා ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 3 ชั่วโมงที่ผ่านมา +4

    ගීත් ගේ අම්මා ට නම් උපදින අතමයක් පස දරුවෝ හාද ගන්න වත් නොලැබෙන බව තමයි මට හිතෙන්නේ

  • @sadamalidilrukshi
    @sadamalidilrukshi 4 ชั่วโมงที่ผ่านมา +13

    නේහට අයේ කගෙන්වත් කරදරයක් හිරිහැරයක් වෙන්න දෙන්න එපා

  • @sadamalidilrukshi
    @sadamalidilrukshi 4 ชั่วโมงที่ผ่านมา +13

    නෙහට කරදරයක් නොවෙන්න ගිත්ගේ අම්මාගේ කට වැහෙන්න ඔනේ එයාගේ රෙකොඩ් එක එලියට එන්න ඔනේ

    • @rumesh-yv9lu
      @rumesh-yv9lu 3 ชั่วโมงที่ผ่านมา

      A ganige rekod aliyata aidadanne Aliyata awot anne katwa iwarawenakota A wat wokuwata weradda dakinta netiwei mokada me kata wala hoda deyak dakinta ne

  • @MCESPRO6996
    @MCESPRO6996 3 ชั่วโมงที่ผ่านมา +3

    ගීත්ගෙ අම්මාට පිස්සු තමන්ගෙ පුතා මරපු එකාව දිනවන්න හදන්නෙ 😂

  • @Sithuwili_
    @Sithuwili_ 3 ชั่วโมงที่ผ่านมา +2

    ගීත්ගෙ පවුලෙ අය ගලපන විදිය මහ ගොබ්බයි කතාව එපා උනොත් එපා වෙන්නෙ ඒකෙන්. එක නොතේරෙන්න තරම් පොඩි උන්ද😂

  • @chandragunartthna3079
    @chandragunartthna3079 2 ชั่วโมงที่ผ่านมา +2

    කුණු දේශපාලනය දාගෙන ලස්සනට තිබුන කතාව විනාශ කරලා

  • @SanjuSanju-xd4zh
    @SanjuSanju-xd4zh 4 ชั่วโมงที่ผ่านมา +4

    Hama kellekma asai virange wage adarayakata ❤❤

  • @chamilaprasad394
    @chamilaprasad394 3 ชั่วโมงที่ผ่านมา +10

    Wikarayak Dan nam.why these adopted parents behaving like this by supporting to the person who has killed geeth

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 2 ชั่วโมงที่ผ่านมา

      Absolutely! Adopted parents they both have a lot of crazy. 🤪. They always want to give a problem to Neha. 😢😢. Better to change the characters. 😊

  • @savithreesirisena4857
    @savithreesirisena4857 4 ชั่วโมงที่ผ่านมา +6

    මාත් කතාවක් ලියනව අප්පා😂😂😂කිසිම වැඩකට නැ මේක දැන් 🤑🤑

    • @KumarPanadura-zd6cf
      @KumarPanadura-zd6cf 4 ชั่วโมงที่ผ่านมา

      මේක ඉදිරියට ලියන්න එහෙනම් 😂
      මේ ගොබ්බ දේශපාලනයට එන සීන් එක අයින් කරලා නේහට විදෙස් ෆිල්ම් එකකට කතා කරලා හරි රඟපාපු චරිතයකට ජාත්‍යන්තර සම්මාන ලැබිලා හරි නේහව ලස්සනට ගොඩ දාන්න තිබ්බා

    • @MadushikaMadduma
      @MadushikaMadduma 3 ชั่วโมงที่ผ่านมา

      😂

  • @nisha.sam5463
    @nisha.sam5463 3 ชั่วโมงที่ผ่านมา +3

    Now... only skip skip skip

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 3 นาทีที่ผ่านมา

    තට්ටයා පොඩ්ඩෙගෙන් මැරුම් කනකම් උදවු කරයි😂😂

  • @NimalKarunathilake-g9z
    @NimalKarunathilake-g9z 4 ชั่วโมงที่ผ่านมา +1

    Naha දන්තනාරායන(Nathumalee Punchihawaa/Nathuu)chande dinanawa❤😂🎉😢😮😅😊

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 17 นาทีที่ผ่านมา

    ගිත්ගේ අම්මාමයි ගිත්ව මාරාගත්තෙ... නේයාහගේ පිට දනවා බොරුවට...දැන් පොඩ්ඩේගේ ගේ අහස්සේ රින්ගුවේ එගැනිමනේ😂

  • @KandyS-vv4xv
    @KandyS-vv4xv 4 ชั่วโมงที่ผ่านมา +2

    Attatama.sahodara.badima.kochchara.lassanaida❤❤❤❤

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 10 นาทีที่ผ่านมา

    ගිත්ගේ අම්මා අයේමත් පොඩ්ඩේගේ හුබාහට රින්ගලා අර මිනියහව මාරගනිවි😂😂😂😂එකටත් නේයාහ අල්ලයි😂😂

  • @PriyankaHemali-t4r
    @PriyankaHemali-t4r 3 ชั่วโมงที่ผ่านมา +1

    කොයි කතා වත් මුලින් හොදයි පස්සෙ තමයි එපා වෙන්නෙ 🙄🙄

  • @shanikushi6844
    @shanikushi6844 22 นาทีที่ผ่านมา

    අද නම් කතාවම එපා උනා 🧐
    ගීත්ගෙ අම්මගෙ තාත්තගෙයි පලිගැනීම් ඇරෙන්න දෙයක් නෑනේ අද බලන්න 😡
    වෙඩි තියපු එකා හොද වෙලා 😂
    සම්බන්දෙ නැවත්තුවට පස්සෙ මැරුන හේතුවටත් පලි නේහා 😒
    මොන ගැලපීම්ද මේ
    එතකොට ගීත්ගේ අම්මා නේහාව මරන්න හදපු ඒවා 🤨

  • @sureshaniherath5171
    @sureshaniherath5171 2 ชั่วโมงที่ผ่านมา

    ගීත්ගෙ අම්මගෙ රඟපෑම ඉතාම තාත්විකයි.හැබැයි කූජිතයි.😊

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 3 ชั่วโมงที่ผ่านมา

    මේ මගුලේ බලන්න දෙයක් නෑ දැන්.ඇවිත් විරාන් බලලා ආය යනවා මං😂

  • @Hashenidiyasharansana1234
    @Hashenidiyasharansana1234 3 ชั่วโมงที่ผ่านมา +1

    Geetge ammay geetawa mara gatta

  • @PrarthanaDewmini-c3m
    @PrarthanaDewmini-c3m 4 ชั่วโมงที่ผ่านมา +2

    Neha dinnam oni .eka ekmntm wenn oni
    Viru neha❤

  • @ThusithaLakmal-nz2gu
    @ThusithaLakmal-nz2gu 2 ชั่วโมงที่ผ่านมา

    වීරන් නේහා ❤❤❤❤

  • @ChunkyM-z7b
    @ChunkyM-z7b 3 ชั่วโมงที่ผ่านมา +1

    මටත් අයියෙක් හිට්යා නම්
    තාත්තෙකුත් නැ අයියෙකුත් නැ මල්ලියෙකුත් නැ පුතෙකුත් නැ යාලුවෙකුත් නැ මිනිහෙකුත් නැ
    එහෙම වුනේ කෝමද? ලබා උපන් හැටි.

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 3 ชั่วโมงที่ผ่านมา

      😢😢😢😢

    • @NelminiPeres-fx4rc
      @NelminiPeres-fx4rc 3 ชั่วโมงที่ผ่านมา

      Oyata yaluwek nattam mawa yaluwek karaganna

  • @hashasandz9654
    @hashasandz9654 2 ชั่วโมงที่ผ่านมา

    කතා ලියන උන් බලන එවුන්ව දාලා තියෙන තැන පේනවා 😂😂😂

  • @Sithuwili_
    @Sithuwili_ 3 ชั่วโมงที่ผ่านมา

    ගීත්ගෙ පවුලෙ අය ගලපන විදිය මහ ගොබ්බයි කතාව එපා උනොත් එපා වෙන්නෙ ඒකෙන්. එක නොතේරෙන්න තරම් පොඩි උන්ද

  • @HarshaSampath-l1o
    @HarshaSampath-l1o 4 ชั่วโมงที่ผ่านมา +1

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 2 ชั่วโมงที่ผ่านมา

    Niyamaiiii sala nahya ❤❤❤❤❤❤

  • @VasanthiVasanthi-sy8ny
    @VasanthiVasanthi-sy8ny 4 ชั่วโมงที่ผ่านมา +1

    Atthatama moda ammala thamanfe daruwa nati karapu kenata udau karanne😊

  • @demunigayan
    @demunigayan 4 ชั่วโมงที่ผ่านมา +2

    Morin hire yanawata kauda kamathi neha maranna giyata?

  • @nilukasandamali4847
    @nilukasandamali4847 4 ชั่วโมงที่ผ่านมา +5

    Muladi asawen balapu katawa dan skip

  • @anulabathi6088
    @anulabathi6088 3 ชั่วโมงที่ผ่านมา

    Geethge amma hinda thamai geeth merune 😢

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw ชั่วโมงที่ผ่านมา

    මුං දෙන්නා එකතුවෙලා ගීත් මැරුවෙ.පවු නෙහා කිසිම වැරද්දක් නැතුව දඩුවම් දෙන්න හදන්නේ.ඔය හැමොටම ඉක්මනින් දඩුවම් ලැබේයි

  • @waruninanayakkara6565
    @waruninanayakkara6565 3 ชั่วโมงที่ผ่านมา

    ඒ සේරම කරෙ ඔයා අම්මන්ඩි

  • @shashikongalage8087
    @shashikongalage8087 3 ชั่วโมงที่ผ่านมา

    Skip skip ada kotasa melo rahak na.

  • @roshanarathnayake4803
    @roshanarathnayake4803 3 ชั่วโมงที่ผ่านมา

    දැන් නම් මේ කතාවේ බලන්න දෙයක් නෑ

  • @SarangaSaranga-u1o
    @SarangaSaranga-u1o 42 นาทีที่ผ่านมา

    Mata thibuna parshne thamai githge ammage hang bag aeka poddewa hambawenna giye aeka gedaraaenakota wena aekak😅😅😅😂😂😂😂

  • @kumudurajapakse7252
    @kumudurajapakse7252 3 ชั่วโมงที่ผ่านมา

    Morin Geethge amma neweyi kiyana eka hodinda oppu karanawa

  • @sanjeewanipiyadarshani3354
    @sanjeewanipiyadarshani3354 ชั่วโมงที่ผ่านมา

    මෙ ඔකොම වුනෙ නෙහා නිසා නොවෙයි ඔයා නිසායි මොරින්

  • @vinodshirantha
    @vinodshirantha 4 ชั่วโมงที่ผ่านมา

    😊

  • @niluuu2790
    @niluuu2790 35 นาทีที่ผ่านมา

    චික් මේ කතාව දැන් බලන්න දෙයක් නැ

  • @dreams8446
    @dreams8446 3 ชั่วโมงที่ผ่านมา

    දෙශපාලනේ එපා .. ✋
    අප්පිලියයි 🤢

  • @RasikaMudalige
    @RasikaMudalige 3 ชั่วโมงที่ผ่านมา

    Githge Ammai tatthai aith illan kanawa gith marune na mama hithanne ehemai oken wenne giithta tawath eyalawa epawei wage nehaa jaya gannakam wiraanwa badinakan githh balan atthe

  • @ChanchalaAbeysinghe-tc9oj
    @ChanchalaAbeysinghe-tc9oj 2 ชั่วโมงที่ผ่านมา

    Dannam kathawa melo wadak na

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 2 ชั่วโมงที่ผ่านมา

    Mehema wal amma kenek moren amma nidikin

  • @anushaliyanage4092
    @anushaliyanage4092 3 ชั่วโมงที่ผ่านมา

    Drama start very nice to I was very exciting to watch but now shit 😂 specially now gith stepmother 🤮is she forgot she was criminal. She was planning murder murder.

  • @upamaliranaweera8090
    @upamaliranaweera8090 3 ชั่วโมงที่ผ่านมา

    Aniwaryen Geeth enna ona aye

  • @sphiruni337
    @sphiruni337 51 นาทีที่ผ่านมา

    Dan me kathawa appiriyai. Geethge parents lai poddei nisa. Eka dawasak sadaranayak na

  • @romarammiya6403
    @romarammiya6403 3 ชั่วโมงที่ผ่านมา

    Oya naki ganege kata wahanna one essarala

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 3 ชั่วโมงที่ผ่านมา

    Maka mata apa Wana gethga Amma gethga Amma ga rakod Akka aliyata Anna one. Hera Yana paw naha.

  • @rumesh-yv9lu
    @rumesh-yv9lu 3 ชั่วโมงที่ผ่านมา

    Atatama me katawe neha Aya hire giyot godak kotas giyata wedakne samajayata terumak nettam

  • @kaushi9972
    @kaushi9972 3 ชั่วโมงที่ผ่านมา

    ara director kgf ekr roky wge 😂

  • @ranialgiyanna953
    @ranialgiyanna953 6 นาทีที่ผ่านมา

    Me.thrisan naki jodywa ain karanna wairyamai thiyanne

  • @ManjulaKumari-l2r
    @ManjulaKumari-l2r 2 ชั่วโมงที่ผ่านมา

    Dan me geeth ge Amma thatha ain karanna geeth nane apa wenawa katawa man balanne me kotas yawa yawa

  • @yashomifernando3704
    @yashomifernando3704 2 ชั่วโมงที่ผ่านมา

    Mona ammada yako tamange puthawa marapu ekata udaw kranne wena ekekgen paliganna hari onaa unath

  • @MadhushiJayarathna-kf5ed
    @MadhushiJayarathna-kf5ed 4 ชั่วโมงที่ผ่านมา +1

    me githge ammanm ammek nemei

    • @umeshkaushika2598
      @umeshkaushika2598 4 ชั่วโมงที่ผ่านมา

      Kohomath ehemane bn

  • @mumNmesl
    @mumNmesl ชั่วโมงที่ผ่านมา

    🤮🤮🤮🤮🤮🤮🤮

  • @damekadmer8433
    @damekadmer8433 4 ชั่วโมงที่ผ่านมา

    Adereniyama act ekak selwaraja

  • @nilangalacky9802
    @nilangalacky9802 4 ชั่วโมงที่ผ่านมา