නවගමුව සිංහ සමාජය සහ පොලිසිය සංවිධානය කල කඳුල වැඩසටහන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 126

  • @anulaswarna8354
    @anulaswarna8354 6 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම බුදර් චාල්ස් ඔබතුමා රටට ජාතියටඅභිමානයක් ආඩමිබරයක් යුක්තිය සාදාරනය කියා දෙන ඔවදන් වචනවලට පෙරලගන්න අමාරැයි ජය හැමදාම දෙවිපිහිට මම මෙසිනා

  • @nilminiwijesiri8595
    @nilminiwijesiri8595 6 ปีที่แล้ว +11

    ඔබ අපේ රටේ පිනට පහල වූ සම්පතක්. මේ ලෝකයට ආදරය කරන්න කියාදෙන දේව දූතයෙක්. ඔබගේ මේ කටයුත්තට මොනයම් හො මට්ටමින් ආශිර්වාද කරන, උදවු කරණ, අණුබල දෙන හැම දෙනාටම මගේ ආචාරය.
    ඔබයි අපේ කාලයේ ධර්මපාල තුමා.
    ඔබට දීර්ඝායු.
    Sameera from New Zealand

  • @kantikanti4079
    @kantikanti4079 4 ปีที่แล้ว +1

    මම ඉන්නේ කුවේට් එකේ මට වැඩ නැති හැම වෙලාවකම ඔබ තුමාගෙ මේ වට්නා වැඩ සටහන බලනවා මේ ඇසිමෙන් හිතට ලොකු සැනසිම්ක් ලැබෙනඑ ඔබ තුමාට දිර්ගායුස ලැබේවා බුදුසරනයි

  • @nethuliananya1880
    @nethuliananya1880 6 ปีที่แล้ว +9

    ජේසු තාත්තෙ ඔබ ජීවමාන බව දනිමි. ඔබෙ ස්වරූපය charles තාත්තා ගෙන් අපිට ගෙන දෙනවා කියලා හිතෙනවා. ආගම් බේදයකින් තොරව ඔබ කරන ක්‍රියාව ගැන වචනයට ගොනු කල නොහැකි. මගෙ ආයුශත් ඔබ ට ලැබී මේ රටේ ජීවිත වලට ආලෝකය දෙන්න charles තාත්තා ට ශක්තිය , නීරෝගි සුවය ලැබේවා. ඔබ මිහිපිට සිටින දෙවියකු වැනි මනුෂ්‍යයෙක් පියාණෙනි. ජේසු පිහිටයි

  • @chanudilrukshi7234
    @chanudilrukshi7234 6 ปีที่แล้ว +17

    මම හැමදාම ත් නරඹන ආදරනීය ම වැඩසටහන .ඒ වගේම බ්‍ර්දර් චාර්ල්ස් මම දැකපු ජීවමාන ජේසු .ජය ම වේවා ඔබතුමා ට

  • @sadamalinimesha4791
    @sadamalinimesha4791 5 ปีที่แล้ว +3

    රටේ ජනාධිපති වෙනව නම් ඒ ඔබ වගේ උත්තමයෙක් ගැලපෙනවා රට හදන්න පුලුවන් ඔබතුමා වගේ කෙනෙකුට තමා පියතුමනි.... තෙරුවන් සරණයි පියතුමනි🙏🙏🙏🙏🙏🙏🙏 මෙවන් වැඩසටහන් තව තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබතුමන්ට 💐💐💐💐

  • @nirmaladevi5703
    @nirmaladevi5703 6 ปีที่แล้ว +6

    මම කැසතිම අසාවෙන්බලන වැඩසටන ඞබට ජය වොව‍ෙ

  • @mangalikasenavirathne4177
    @mangalikasenavirathne4177 6 ปีที่แล้ว +18

    ගොඩක් හොඳ හදවතට දැනෙන ආකාරයට දේශනා දෙන මිනිස් සමාජය හොඳින් තේරුම් ගත් ඔබ වැනි මිනිසුන් අද සමාජය ට අඩම්බරයක්.....

    • @tuansally8289
      @tuansally8289 6 ปีที่แล้ว

      Very good advice hope people will take heed.

  • @thusharithushari5637
    @thusharithushari5637 5 ปีที่แล้ว +3

    වටිනාම වැඩසටහන් අපිට විදින්න ඉඩ හදල දුන්නට ඔබට පින් බුදු සරණයි !!!!

  • @lasithapadmini805
    @lasithapadmini805 9 หลายเดือนก่อน

    ලංකාවේ මෙවැනිඋතූමි ගූනධර්ම දන්න මිනිසූන් සිටීම ලංකාවට ලොකූ ශක්තියක් ආඩමිබරයක් ඔබතූමාට දීර්ගායූෂ ලැබේවා❤❤

  • @dedhunudedhunu884
    @dedhunudedhunu884 6 ปีที่แล้ว +21

    ආදරණීය පියානනි ඔබ ගැන දැනෙන ගෞරවය වචන ගත කිරීමට මම නෙදනිමි දීර්ඝායුෂ වේවා. !

    • @shanigunasena4387
      @shanigunasena4387 5 ปีที่แล้ว +2

      Adaraniya sahodara tumani obage wada satahan mama nitarama balala tawa ayata ahanna salas wanawa
      Oba tumata pin

  • @plkanandarajah9157
    @plkanandarajah9157 5 ปีที่แล้ว +3

    God Bless you Brother Charles, i Love my Sri Lanka Maatha. God Bless my Sri Lanka.

  • @sandupamakulasekara9806
    @sandupamakulasekara9806 4 ปีที่แล้ว +1

    මං ආසාවෙන් බලන වැඩසටහනක්..god bless you brother චාර්ල්ස්..❤️

  • @gardihewageivan3320
    @gardihewageivan3320 6 ปีที่แล้ว +24

    බ්‍රද චාර්ල්ස් තවත් ලක්ෂණ වැඩසටහනක්....! ඔබ ගයනා ගී ඔබ කතාකරන වචන කවදාවත් නිශ්පල නොවෙි..සෑම කෙනෙක්ම සවන්දෙන්නේ ආදරයකින්.... තමාගේ ඡීවිතේ වෙනසක් කරගන්නා තීරන අදහසින්ය. මා ඉතාලියේ සිට ඔබෙි සෑම වැඩසටහනක්ම බලනවා..මගේ හිතට දැනෙන්නේ අසීමිත සතුටකි. අපේ රටෙි ආදර මිනිස්සු ඉන්න බව මට දැනුනේ මෙි වැඩසටහන බලනවිටය.

    • @tonylakshman709
      @tonylakshman709 6 ปีที่แล้ว +2

      චාල්ස් මහත්තයෝ ඔබතුමා කරන මේ සත්කාරයට බොහොම පින් ..ඔබ වැනි පුතෙකු බිහිකළ ඔබගේ මවටද බොහොම පින් ..දෙවි පිහිටයි ...

    • @kusumalathainternationalmi5191
      @kusumalathainternationalmi5191 6 ปีที่แล้ว +1

      th-cam.com/video/aTBQZszrOzU/w-d-xo.html duka ithena jeevitha kathawak

  • @mallikagamage7295
    @mallikagamage7295 5 ปีที่แล้ว +4

    Very proudly always watch "daham pahana." This presentations "Kadula "will Wise and educate Srilanka people.may god bless u and ur team always.god bless you all. And Sri-lanka. Warmly from Washington DC.

  • @ishanka2008
    @ishanka2008 2 ปีที่แล้ว

    ඔබගේ උත්සාහයට මාගේ ප්‍රනාමය 🙏

  • @leelawaleelawa1746
    @leelawaleelawa1746 6 ปีที่แล้ว +11

    Really true story. I like to watch this story. Always God bless you Brother chals💪💪👏👏

  • @nayaniashika4169
    @nayaniashika4169 6 ปีที่แล้ว +3

    ලස්සනයි සහොදර තුමෙනි ඔබට ✌ .

  • @anomajayalath5036
    @anomajayalath5036 5 ปีที่แล้ว +2

    Brother Charles, I really appreciate for your mission to protect our country. Long live your mission!!!

  • @hutapatas721
    @hutapatas721 6 ปีที่แล้ว +4

    Great stuff. I watch brother Charle’s programs over and over.
    They are my favourites.

  • @kumadhc4931
    @kumadhc4931 ปีที่แล้ว

    මාව වෙනස්කල පුත්ගලයන් අත්‍රර කෙනේක් ඔබ තුමා.......
    තෙරුවන් සරනයි .......

  • @mohamedhanehar3842
    @mohamedhanehar3842 6 ปีที่แล้ว +2

    Love listening to this gentlemens program may God bless him and his family good health and happiness alwayTheruwan Saranai

  • @helendeepthi6165
    @helendeepthi6165 5 ปีที่แล้ว

    අම්මා ජීවිතේ මගේ ---- මාගේ මුළු සංසාරේ 🌹🌹🌹🌹🙏.ලස්සන වැඩසටහනක්, හදවතින්ම ගරු කරනවා brother.jesus පිහිටයි 🙏🙏🙏🙏🙏 .

  • @priyasudu2148
    @priyasudu2148 6 ปีที่แล้ว +2

    ඔබතුමාට තෙරුවන් සරණයි ජයම වෙිවා !

  • @madushikasadaruwani4981
    @madushikasadaruwani4981 6 ปีที่แล้ว +24

    ආඩම්බරයකි ඔබ වැනි හදවතට කතා කරන කෙනෙකු සිටීම ගැන

  • @pushpapatirage7505
    @pushpapatirage7505 6 ปีที่แล้ว +4

    mama godak asawen balanawa me wadasatahan, lankawe pasal daruwantath ahanna salaswana, oba samata teruwan saranai, godak pin.

  • @ruwanpushpakumara7138
    @ruwanpushpakumara7138 6 ปีที่แล้ว +16

    ගිලිහිලා යන සමාජ ගුණධර්ම සරල ආකාරයෙන් මිනිසුන්ගේ හදවත්තුලට කාවද්දන්න ඔබ ගන්නා උත්සාහයට මාගේ ආදරය පිරි උත්තමාචාරය..........

  • @mohamedniswar7721
    @mohamedniswar7721 6 ปีที่แล้ว +9

    Aadambarai obathuma gana.bohoma sthuthi obathumata

  • @henryjayarathnafernando1897
    @henryjayarathnafernando1897 3 ปีที่แล้ว

    Top,,,,,,program

  • @pushpadayani2635
    @pushpadayani2635 4 ปีที่แล้ว +1

    Theruwan saranai obata

  • @chansam8966
    @chansam8966 6 ปีที่แล้ว +1

    God bless br. CHARLES AND the team

  • @nisansalakasturiarachchi2062
    @nisansalakasturiarachchi2062 5 ปีที่แล้ว +1

    Great.

  • @aneeseetas8208
    @aneeseetas8208 6 ปีที่แล้ว +6

    GOD BLESS YOU BROTHER CHALS

  • @amandyaperera4359
    @amandyaperera4359 6 ปีที่แล้ว +8

    Good job brother God bless you

  • @thushariliyanaga1968
    @thushariliyanaga1968 4 ปีที่แล้ว

    වටිනාම.වැඩසටහනක්

  • @p.k.gamage4482
    @p.k.gamage4482 5 ปีที่แล้ว +1

    Niyamai. Piyatumani. Jayawewaaaaaa. Mata. Mema. Wedasatahan. Mona taram beluwath. Aeti. Vimak. Nee. Harima. Adambarai. Obatumage. Kepavima. Obatumata. Digauwewaaaaa

  • @yashodhayashodha9027
    @yashodhayashodha9027 6 ปีที่แล้ว +1

    අහගෙන inna ආසයි 👌👌

  • @angelitaperera4145
    @angelitaperera4145 6 ปีที่แล้ว +11

    හරිම අගේ, ඔබ කරන මේ වැ ඩ සටහන්!

  • @dunuhingalashiyani8417
    @dunuhingalashiyani8417 5 ปีที่แล้ว +1

    Thawa.thawath.meweni.dechana.kirimata.oba.thumata.shakthiya.dahiriya.lebewa.hema.wachanayaka.thadima.hithata.wadinawa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @noelsomasundara7284
    @noelsomasundara7284 6 ปีที่แล้ว +17

    සිංහල ජාතිකයන්ට හැර අනික් ජාතිකයන්ට සිංහල හොද හැටියට තේරුම් ග්න්න හැකියාව තියෙනවා

  • @nandanikarunaratne2473
    @nandanikarunaratne2473 6 ปีที่แล้ว +3

    God bless you brother .

  • @saduniperera9863
    @saduniperera9863 4 ปีที่แล้ว +1

    ආදරෙයි

  • @kanthikanthi7166
    @kanthikanthi7166 6 ปีที่แล้ว +3

    ඔබට බොහොම පින් දීර්ඝායුෂ වෙවා ඔබට

  • @RaniRani-cu7lp
    @RaniRani-cu7lp 5 ปีที่แล้ว +1

    Good 🖒🖒🖒🖒🖒🖒❤❤

  • @d.asudumenikedasanayaka9970
    @d.asudumenikedasanayaka9970 3 ปีที่แล้ว

    ජිවිතයේ වැරදි අවබෝධ කරගත්තාම දිදුලන තරැවක් වීමට පුලුවන් බව අපට පැහැදිලියි 🚶🚶🚶

  • @anthonymariyasussey409
    @anthonymariyasussey409 5 ปีที่แล้ว

    Jesu phitai piyathumai amen

  • @harashanidipika5576
    @harashanidipika5576 6 ปีที่แล้ว +4

    මමකැමතියිඔබතුමාවාගේ

  • @chathurikaishari1434
    @chathurikaishari1434 2 ปีที่แล้ว

    Jesu phitay obatumanta.

  • @sidath939
    @sidath939 2 ปีที่แล้ว

    Dheergayu vehva adharaneeya sahodhara Charles chiran jayathu wachanayen parisamaptha kala nohakiya sthuthi vehva prasansa vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @leelawaleelawa1746
    @leelawaleelawa1746 6 ปีที่แล้ว +3

    GOD bless you .

    • @priyanthidisanayaka9282
      @priyanthidisanayaka9282 6 ปีที่แล้ว

      Obathuma apee sri lankawa yahapath desayak karannata darana uthsahaya agee karamee obara budu saranee

    • @priyanthidisanayaka9282
      @priyanthidisanayaka9282 6 ปีที่แล้ว

      Oba thuma ape ratara karana ma sewawa godak agee karanawa oba thumata thawat mawagee weda satahan karanna saktheya labeewa budu saranaee

  • @p.k.gamage4482
    @p.k.gamage4482 4 ปีที่แล้ว

    Niyamai.utumaneni

  • @AjithKumara-io6bu
    @AjithKumara-io6bu 6 ปีที่แล้ว +1

    good job 😀😀

  • @amandyaperera4359
    @amandyaperera4359 6 ปีที่แล้ว +6

    Kawru monawa kiwwath aththa hamotama penawa brother eka danna aya dannwa good luck brother Charles

  • @adanthanarayana6631
    @adanthanarayana6631 6 ปีที่แล้ว +4

    oba thumaata deergayusha hadawathinma prarthana karanawa!!! budu saranay!!!

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini 6 ปีที่แล้ว +1

    Awaiting the great event in Bologna and Milan, Italy

  • @nilangasuresh2413
    @nilangasuresh2413 5 ปีที่แล้ว

    bohoma hodai piya thumenii... api hamadamath obath ekka

  • @josephwijesuriya887
    @josephwijesuriya887 6 ปีที่แล้ว +1

    Very Nice.

  • @yashodhayashodha9027
    @yashodhayashodha9027 6 ปีที่แล้ว

    oba tumata tearuwan saranayi..

  • @tuanbahardeen9262
    @tuanbahardeen9262 6 ปีที่แล้ว

    v.good brather

  • @VimukthiWilson
    @VimukthiWilson 6 หลายเดือนก่อน

    Piyathumani obawa dekkat prashna neti wela hita sehellu wenawa.. Man dekapu lassanama adaraneeyama charitayak.. Obe ayusha wedi wi ape rata sarataka wewa.. Jp

  • @sa-gj3kh
    @sa-gj3kh 6 ปีที่แล้ว

    Jesu pihiti

  • @pushapadewaga6039
    @pushapadewaga6039 6 ปีที่แล้ว +5

    නෙරුවන් සරණයි සැමට ♥️♥️♥️

  • @nethmishalika4323
    @nethmishalika4323 5 ปีที่แล้ว

    Harima lassanai

  • @carrelyane2392
    @carrelyane2392 5 ปีที่แล้ว

    Godak lassanaei ...hamoma aka waga hithanawanam ape rata mehama vinasa wanne ne

  • @miriguwa1958
    @miriguwa1958 6 ปีที่แล้ว +1

    At 1:04:46. Tells a story about a son.

  • @samkwt8010
    @samkwt8010 6 ปีที่แล้ว +2

    Jesu pihitai broader mama hamadama oba tumage vadasatahan balanava tama nikavaratiye tibbe na neda

  • @mercyathel7727
    @mercyathel7727 6 ปีที่แล้ว +1

    Very nice God bless u always

  • @billybillyshame8324
    @billybillyshame8324 6 ปีที่แล้ว

    very nice

  • @rupawathe7985
    @rupawathe7985 6 ปีที่แล้ว

    ma godak asawan balana wadasatahanak adaraneuai godak lassanai oba thuma ta jasu pehetai budusaranai

  • @josephbruno8973
    @josephbruno8973 6 ปีที่แล้ว +1

    good

  • @dipalkariyawasam7846
    @dipalkariyawasam7846 4 ปีที่แล้ว

    Hodai

  • @dinushajeewani6834
    @dinushajeewani6834 ปีที่แล้ว

  • @sportcars2987
    @sportcars2987 6 ปีที่แล้ว +2

    Well done brother.godbless you.

  • @harashanidipika5576
    @harashanidipika5576 6 ปีที่แล้ว +6

    හරිමහෙදවැඩසටහනක්

  • @maqam0086
    @maqam0086 6 ปีที่แล้ว +3

    Mema.weda.sathan.pasel.wala.daruwanta.ahanna.salassanwa.nam.hofai.s.denatam.budu.sarani.abudhabi.mama.

  • @achigunawardhana3725
    @achigunawardhana3725 5 ปีที่แล้ว

    Man godak asawen balanne me wadasathana..mage hitha godak awl wela inna kenk...man me වැඩසටහන් walin man hitha hada ganna wara ananthai..piyathumani mata obage දුරකථන අංකය laba denna puluwanda..mata prasnayak wisadaganna tiyenawa mata...

  • @gaminirock7588
    @gaminirock7588 6 ปีที่แล้ว

    Very sensitive this video

  • @princyfernando1316
    @princyfernando1316 6 ปีที่แล้ว

    mama prasna diha balanne dannam dukin neme. velapennet andannet ne . kalpana karannet ne.anith hemotamat kiyanne e vidihata jeevitheta moona dennamam me kandula veda satahana ahanna novaradavama kiyalai. apita jeevithe idiriyata yanna avasya brother chalsge vachana vitharamai . brother obata jesu pihitai

  • @senithuvenuja7220
    @senithuvenuja7220 4 ปีที่แล้ว

    Jays u pihitayi mama enne japan wala mama daham pahana bananawa mama mage Amma daham pahanata kemati mama Havana school yanapodi lamayek mama Jesuits adareye

  • @nandana4003
    @nandana4003 2 ปีที่แล้ว

    Charles outhùmañañi obàthmann
    Mrs samaye pahala,woo pase budu
    Warayeķ buduwaraýek hañdunagatha Agatha hakke desana karanka,siri,sathdarmayen
    Pamani

  • @nilaniehaysen9020
    @nilaniehaysen9020 6 ปีที่แล้ว

    de
    deiyo dunna hastirajayek obawa

    • @melshehan199
      @melshehan199 5 ปีที่แล้ว

      Nilanie Haysen oyage hadawathata good danila neda

    • @p.k.gamage4482
      @p.k.gamage4482 4 ปีที่แล้ว

      Ow.neda

  • @thushararathnayaka7431
    @thushararathnayaka7431 6 ปีที่แล้ว +2

    Ela kiri

  • @malindadulan51
    @malindadulan51 6 ปีที่แล้ว

    Brother obata tawatawathi mawani harawath dasana pawathivimata jasuga balaya shaktiya labawa jasu pinitai

  • @nilminiherath4027
    @nilminiherath4027 5 ปีที่แล้ว

    Pitisara gam walata kotu wela rupawahini nalika walin witharak loke dakina asarana gambada minissuntath ethanin eha lokayak thiyanawa kiyala kiyala denna piyathumani. A asarana Ammala appachchilata You tube eka godak dura nisa oba thumage deshana ahanna a ayata pinak nathi wela. Obathumata thurunuwan saranay.

  • @nimalsirikonara5541
    @nimalsirikonara5541 6 ปีที่แล้ว +2

    Mama dakala podi adu pahahaduwak kiyannam,piligunime kathawe di oba sthanata wudamawadala suwaminwahaselagen awasara gunmakers ho sihigannimak Sidu une nu,mama harima danne nu.

  • @nalin1508
    @nalin1508 6 ปีที่แล้ว

    Vadi vadiyen shaktiya dhahiriya labeva Patami 🤗😇

    • @lalsri9434
      @lalsri9434 5 ปีที่แล้ว +1

      ඔබ තුමට බුදු සරණය් දීර්ගායුශ වෙවා

  • @sampathbasnayaka3668
    @sampathbasnayaka3668 3 ปีที่แล้ว

    චිරං ජයතු තුමණි ගරූ !

  • @harashanidipika5576
    @harashanidipika5576 6 ปีที่แล้ว +12

    මමහැමදාමබලනන්වාජිවිතයටගෙඩක්වටින්වා

  • @rammyabandara7666
    @rammyabandara7666 6 ปีที่แล้ว

    katugastota police station eke inna kalakanni , parayan , ekathuwela , kudu wikunannata udawa karanawa, ithin api kohomada ungen berenne, gewal hadana basunneya kenekuta wiruddawa complaint ekak lodge karanna giyama, kalakanni cops , eme complain eka baragena , neha , in pasuwa, lokkekuta katha karann oni kiwam, uda thattuwata yanna kiyala, kalu thatte thiyana loku policekarayek , awalu, tharamka lassana genu kenata kiyanawalu, apita monawada denne kiyala, mu... ara genukenata amuthu balapemak karala , ithin kohomad api mema kalakannin gen berenne, ??, oba thumaata theruwan saranai charles mahaththayo.

  • @mayakumari6807
    @mayakumari6807 5 ปีที่แล้ว

    Brother Chals obe Amma obata ahimi una Hati hithaddi man Hariyata Adanawa aaaa mage thaththa Mata ahimi una Hati mathak wela

  • @pandukadesilva4420
    @pandukadesilva4420 6 ปีที่แล้ว

    RAJEK wage hitiya PREMA keerthi de alwis ada hitiyanam kopamana lassana sindu ahanna thibunada? ema apradaya kala harakunta nawatha minis athamayak nolabewa .

  • @anandavijesinghe3877
    @anandavijesinghe3877 2 ปีที่แล้ว

    Ahapuwagan,hondama,kthawa

  • @lakshmimimala6481
    @lakshmimimala6481 4 ปีที่แล้ว

    oba thumaaage hadnda 2o2ovenakota ratta eeshirwaadayakma una

  • @hemafonseka1867
    @hemafonseka1867 5 ปีที่แล้ว +1

    ME ""RAJEK "" !!

  • @siripalaranasinghe3476
    @siripalaranasinghe3476 6 ปีที่แล้ว

    thakadi deesapaluwo ratagena hithanne nethi awdiyaka obathuma karana me agana weda satahana agee kalayuthui

  • @jayanthapitakotuwe2911
    @jayanthapitakotuwe2911 5 ปีที่แล้ว

    මොන මඟුල කරත් කමක් නෑ බූරු හැත්ත ලංකාවේ හාමුදුරුවරුන්ට මුහු තැනදී පිය

  • @chamilanilam5548
    @chamilanilam5548 6 ปีที่แล้ว +1

    marxu

  • @dishansachintha536
    @dishansachintha536 5 ปีที่แล้ว

    Apa asarana wela wage hithata danenawa

  • @harithsamarasinghe2429
    @harithsamarasinghe2429 6 ปีที่แล้ว

    Mara lasagna wetasatahan sikarat Nona akaganat kataaranna

  • @dinushachamalee9680
    @dinushachamalee9680 ปีที่แล้ว

    Mmanojgunasrkarsa