ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Electric Kettle Repair 5.0|Element Replacement|EASY STEPS|Sinhala🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2022
  • Hello welcome everyone!
    ඔබට අවශ්‍ය විදුලි උපකරණ මිලදී ගැනීමට 👇
    jnelectricals.lk/
    පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුවට👇
    / jnelectricals01
    Channel link- / @easysteps6726
    විදුලි උපකරණ අමතර ක‍ොටස් මිලදී ගැනීමට👇/To purchase electrical equipment spare parts👇
    NS Traders, 88/2/16,First Cross Street,Colombo 11 TEL:- 0777615331/0112326767
    In this video i'm going to show you how to remove the heating element of the steel kettle properly and step by step. it's very simple for anyone to do, i'm telling you guys some important facts and tips that you should do.the important thing is before you start this job, first of all you should watch this video carefully until the end.after that you'll come to know that what you wanna do
    I hope that you'd enjoy this video. Stay tuned with us for more upcoming videos. Don't forget to share this video and thumbs up for me.and also If you know more about this than me,kindly leave a comment below in order to others to know.

ความคิดเห็น • 34

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් හොද දෙයක් .....සුපිරි වීඩියෝ එක👍❤❤

  • @user-ig9kp9vj5b
    @user-ig9kp9vj5b 9 หลายเดือนก่อน +1

    ගොඩාක් හොඳ වැඩසටහනක් oyalata ගොඩාක් pin

  • @chamoddinuka5144
    @chamoddinuka5144 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව අයියෙ ඕක ගන්න පුලුවන් කොහෙද නැවත සවිකරන විඩියෝ එකක් ඕන

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @sameeratennakoon9442
    @sameeratennakoon9442 ปีที่แล้ว +1

    Next video එකත් ගේන්න ..ඒත් එක්ක ම මේක අලවන Glue එකේ නමත් එක්කම දැනුවත් කරන්න next video එකෙන්..🤝👌

    • @alexpeirisalexpeiris1603
      @alexpeirisalexpeiris1603 ปีที่แล้ว +1

      ඇරල්ඩයිට් කියා ඉල්ලන්න හාඩ්වෙයර්වල තියෙනවා

  • @ireshamadubasini4307
    @ireshamadubasini4307 ปีที่แล้ว +1

    Good job,

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 ปีที่แล้ว +1

    මම අලුතෙන් එකක් දැම්මා සාර්ථකයි ගන්ඩ තියෙනවා ඇරල්ඩයිට් ඔය ගම් එක තමයි හොඳ රස්නයටඔරොත්තු දෙනවා තව හිටර් වල තියෙන දගරයක් අරදගරය අයිනෙන් වටයක්ගෙන තියෙන දගරයෙ කොන්වලට සවිකර අර ගම් එක පටියක් වගෙ සාදා දගරයෙ නොවැදින සේ අලවන්න ගම් වෙලෙන්නට පෙර සිමෙන්ති කුඩු ඉහන්න හොඳට වෙලෙන්න තියන්න

  • @nishadmadhuwantha8731
    @nishadmadhuwantha8731 ปีที่แล้ว +1

    Next video eka ඉක්මනින් oniiii mcn.. kellage gdra th heater eke okama welaa.. bulb eka paththu wenawaa. Heat wenne neee... kohomahari hadaganna oni mcnnn. Me video eka balalaaa

  • @heshankulathunga7717
    @heshankulathunga7717 ปีที่แล้ว +2

    Ring base eka dn kiyak weida?dann knk kiynnko

  • @ravidunadeeshan7586
    @ravidunadeeshan7586 ปีที่แล้ว +1

    Tenx🥰

  • @sadpabian4843
    @sadpabian4843 หลายเดือนก่อน +1

    Meaminiha mea repairs valata dhaksha minihek nema .galavana hati kieuvata savi karana hati kieuve naa . Maha kapatiyek

  • @DipakKumar-rw2rx
    @DipakKumar-rw2rx 7 หลายเดือนก่อน

    Hi

  • @user-qb4rc8fl1t
    @user-qb4rc8fl1t ปีที่แล้ว +1

    Kethalaye wathura tikak rathweddi off wenne ai. Kiyannako

  • @ravidunadeeshan7586
    @ravidunadeeshan7586 ปีที่แล้ว +1

    🙂🙂🤗🤗

  • @roshanmadhusanka4862
    @roshanmadhusanka4862 ปีที่แล้ว +2

    👍🙂🙄

  • @rameshanuradha6627
    @rameshanuradha6627 ปีที่แล้ว +1

    මාර ගම් එකක් නේද. තාපය සන්නයනය කරන ගම් එකක්, තාපයට ඔරොත්තු දෙන ගම් එකක්

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว +1

      ඔව් අනිවාරෙන්.. තාපයට ඔරොත්තු දෙන ගම් වර් ගයක් (heat resistant glue) සෙල්. 100 - සෙල්. 250

  • @abchaudhary8857
    @abchaudhary8857 9 หลายเดือนก่อน

    Hold button push hogaya hai 😂😂😂

  • @sampathk.ksampath578
    @sampathk.ksampath578 ปีที่แล้ว +1

    ඹක ගන්න තියෙනවාද

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว +1

      ඉතිරි වීඩියෝව අරං එන්නම් ඉක්මනටම

    • @janithjayasuriya4480
      @janithjayasuriya4480 ปีที่แล้ว +1

      මේක ගන්න හෙව්ව. මටනම් ගන්න තැනක් හම්බුන්නෑ. වීඩියෝ එක සම්පූර්ණ දැම්මනම් වටිනව. ගලවල විතරක් මදිනෙ😂

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      @@janithjayasuriya4480 විඩියෝ 3ම සම්පුර් ණයෙන්ම බලලා වැඩේට අත ගහන්න එපැයි. මම ඒක වීඩියෝ එකෙන්ම පැහැදිලි කළානේ

    • @janithjayasuriya4480
      @janithjayasuriya4480 ปีที่แล้ว +1

      @@easysteps6726 ටිකක් දිග උනත් මේ වගේ වීඩියෝ එකක් කොටස් විදියට දාන්න එපා. මොකද කෙනෙක් වීඩියෝ එක බලන්නෙ වීඩියෝ එකේ නමට. මන් හිතනව මේක විනාඩි 20-30 කාලෙකින් සම්පූර්ණ වීඩියෝවක් විදියට දාන්න පුලුවන් කියල. මම ඔයාගෙ වීඩියෝ වලට බනිනව නෙවෙයි. මේවගේ වීඩියො ගොඩක් වටිනව, මොකද මමත් නොදන්න දෙයක් ආව ගමන් බලන්නෙ යූටිබ් එක.

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      @@janithjayasuriya4480 ඒ නමට යටින් 1 කොටස 2 කොටස කියලා ගහල තියෙන්න‍ෙත් අන්න ඒක නිසා තමයි. අනිත් එක මේ වගේ දිග වීඩියෝ මම කොහොමත් දාන්නේ කොටස් විදිහට. ඒක බලන කෙනාට වගේම මටත් ගොඩක් පහසුයි.

  • @bahadurverma6612
    @bahadurverma6612 ปีที่แล้ว

    Speak in Hindi.

  • @jeffrylarson5363
    @jeffrylarson5363 ปีที่แล้ว

    𝕡𝕣𝕠𝕞𝕠𝕤𝕞 🤭