ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Electric Kettle Repair 5.1|Element Replacement|EASY STEPS|Sinhala🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2022
  • Hello welcome everyone!
    ඔබට අවශ්‍ය විදුලි උපකරණ මිලදී ගැනීමට 👇
    jnelectricals.lk/
    පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුවට👇
    / jnelectricals01
    Channel link- / @easysteps6726
    විදුලි උපකරණ අමතර ක‍ොටස් මිලදී ගැනීමට👇/To purchase electrical equipment spare parts👇
    NS Traders, 88/2/16,First Cross Street,Colombo 11 TEL:- 0777615331/0112326767
    to download rice cooker wiring diagram👇
    drive.google.c...
    Things that I've used for this:-
    Araldite Glue
    Heating Element 1500W
    In this video i'm going to show you how to glue the heating element onto the kettle properly and step by step. it's very simple for anyone to do, i'm telling you guys some important facts and tips that you should do.the important thing is before you start this job, first of all you should watch this video carefully until the end.after that you'll come to know that what you wanna do
    I hope that you'd enjoy this video. Stay tuned with us for more upcoming videos. Don't forget to share this video and thumbs up for me.and also If you know more about this than me,kindly leave a comment below in order to others to know.

ความคิดเห็น • 34

  • @sujeewawicramasinghe2841
    @sujeewawicramasinghe2841 3 หลายเดือนก่อน

    වැඩේ ලස්සන සහෝ දිගටම කරගෙන යං

  • @thusarapriyaperera6809
    @thusarapriyaperera6809 4 หลายเดือนก่อน +2

    Hi! The J-B Weld™ (made in the USA) is The Original Cold Weld two-part epoxy system that provides strong, lasting repairs to metal and multiple surfaces. Mixed at a ratio of 1:1, it forms a permanent bond and can be shaped, tapped, filed, sanded and drilled after curing. At room temperature, J-B Weld™ sets in 4-6 hours to a dark grey color. A full cure is reached in 15-24 hours. J-B Weld™ has a tensile strength of 5020 PSI and sets to a hard bond overnight. It can withstand temperatures up to 550ºF (287.77 Celsius) when fully cured. Thank you.

    • @thusarapriyaperera6809
      @thusarapriyaperera6809 4 หลายเดือนก่อน +2

      Hello! You can definitely purchase the J-B Cold - Weld Original Epoxy Adhesive in Sri Lanka from the First - City Traders - Colombo - 03 and the Will - Power Group - Colombo - 08. If you need or want to get more details of this particular product or importers in SL, Please, access to their company websites. Thank you so much.

    • @easysteps6726
      @easysteps6726  4 หลายเดือนก่อน +1

      thank you.. nice explanation. appreciate that

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +1

    නියමයි සහෝ🙏🔥🔥🔥❤❤🏆

  • @sumindalalithkumara3564
    @sumindalalithkumara3564 ปีที่แล้ว +1

    Thank you hodata kiyala denawa.

  • @maheshweerarathna7141
    @maheshweerarathna7141 ปีที่แล้ว +1

    සුපිරි

  • @emcoengineering1442
    @emcoengineering1442 ปีที่แล้ว +1

    I propose for the gum. Vehicle gasket maker (selastic) or Anabond

  • @bahadurverma6612
    @bahadurverma6612 ปีที่แล้ว

    Is element new is available in the market or where it is available?

  • @harshanasenevirathna6677
    @harshanasenevirathna6677 ปีที่แล้ว

    හැබැයි heat resistance gum එකක් එනවා hilti ලා ගෙන්නන.මන් සබ්ස්ටේශන් එකක fire proofing වැඩකට කාලෙකට කලින් ගෙන්නල ගත්තා.ඒක හරි යයි.හැබැයි ඒක ගනන්.ශොප් එකක් කරන කෙනෙක්ට නම් වටිවි.

  • @sarathgamini5772
    @sarathgamini5772 ปีที่แล้ว +3

    සහො මගේ හිටර් ජොග්ගුවේ ස්ව්ච් එක on කරනකොට රතු ලයිටි එක පත්තු වෙනවා ඒත් වතුර රත්විමක් වෙනැ

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      දගරය වැඩකරනවද බලන්න..

    • @sarathgamini5772
      @sarathgamini5772 ปีที่แล้ว

      @@easysteps6726 good morning
      Kohomada dagare check karane mage laga miter akak ne

  • @harshanasenevirathna6677
    @harshanasenevirathna6677 ปีที่แล้ว +4

    මාත් ඇරල්ඩයිට් දාල ඇලෙව්වා.දෙතුන් පාරක් ගහල් වැඩ කරා.පස්සෙ ගැලවුනා.තවම ගම් එකක් සෙට් උනෙ නෑ.දැනුත් එකක් හදන්න ගිහින් මේ එලිමන්ට් එක අලවගන්න විදිහක් නැතුව ගම් එකක් බලනවා 🙂

    • @udayasaman589
      @udayasaman589 11 หลายเดือนก่อน

      Oya gam ekak hoyagaththada?mata tma na.hynwa ekai.

  • @dilanfernando2348
    @dilanfernando2348 ปีที่แล้ว +1

    ❤❤❤

  • @tharakaanuranga4638
    @tharakaanuranga4638 ปีที่แล้ว +2

    දගර අලුතෙන් ගන්න නැද්ද

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      දන්න තරමින් නෑ.

  • @shendamith2764
    @shendamith2764 ปีที่แล้ว +1

    ඔය වැඩෙ සාර්ථක උනාද මම එකක් දැම්ම d volt කියලා ඒක නම් ගැල උනා...මටත් ගම් එකක් දැන ගන්න ඔනී.

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      අලුත් වීඩියෝ එකක් දාලා තියෙන්නෙ මේ සම්බන්ධව බලන්න..

  • @maheshpathum1535
    @maheshpathum1535 ปีที่แล้ว +1

    Oka dnna epa wathura unu krama gum eke gda enawa🤭🤭🤭

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      එහෙමද? මටනම් වතුර එක උණු කරන්න හම්බුනේ නෑ. කලින්ම ගඳ ආවා..😉😁

  • @mervynwijeratne1421
    @mervynwijeratne1421 ปีที่แล้ว +1

    දඟරය හොඳ ද නරකද කියල
    චෙක්කරන්නෙ කොහොමද ?

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      මල්ටිමීටරයෙන් පුළුවන්

  • @supunmaduka3302
    @supunmaduka3302 ปีที่แล้ว +1

    Meka galwnne khomd

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      මේකේ පළවෙනි කොටස බලන්න

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 ปีที่แล้ว +1

    ඕකම හදන්නත් පුඑවන් පිට පැත්තෙ දගරයෙ තහාඩුව අයිනෙන් පවෙසමින් කපාගන්න කපලා පොඩ්ඩක් උස්සන්න කොයිල් එක කැඩුණු තැන අදලා කොන් දෙක පටලවා නැවතත් තහාඩුව කොයිල් එක පනින් නැතුව තිබුන විධියට අලවන්න වැඩෙ කරන්නෙ නැතුව බොරැ කමෙන්ට් දාන්න එපා සහොදරයිනි

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි මට කරගන්න බැරි වුණු වැඩේ එක්ක‍ෙනෙක් හරි කරගත්ත එකට. නියමයි...

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 ปีที่แล้ว +1

    යකෝ පරන ඒවා කොහෙන් හොයන්නද

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      උත්සාහයයි උනන්දුවයි තියෙනවා නම් බැරි නෑ😀

    • @alexpeirisalexpeiris1603
      @alexpeirisalexpeiris1603 ปีที่แล้ว

      පලමුව ඉදිරියෙන් තියෙන photo එක අරන් දාන්න ඒකත් පරනයි

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 ปีที่แล้ว +2

    ඔතන ඉගනගන්න දෙයක් නෑ

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว +1

      ඔයාට ඉගෙන ගන්න දෙයක් නැති වුනාට අනිත් අයට තියෙනවා.

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 ปีที่แล้ว +1

      මුකුත් බැරි උනාට මු හරි පණ්ඩිත යි