Hi! The J-B Weld™ (made in the USA) is The Original Cold Weld two-part epoxy system that provides strong, lasting repairs to metal and multiple surfaces. Mixed at a ratio of 1:1, it forms a permanent bond and can be shaped, tapped, filed, sanded and drilled after curing. At room temperature, J-B Weld™ sets in 4-6 hours to a dark grey color. A full cure is reached in 15-24 hours. J-B Weld™ has a tensile strength of 5020 PSI and sets to a hard bond overnight. It can withstand temperatures up to 550ºF (287.77 Celsius) when fully cured. Thank you.
Hello! You can definitely purchase the J-B Cold - Weld Original Epoxy Adhesive in Sri Lanka from the First - City Traders - Colombo - 03 and the Will - Power Group - Colombo - 08. If you need or want to get more details of this particular product or importers in SL, Please, access to their company websites. Thank you so much.

thank you.. nice explanation. appreciate that
වැඩේ ලස්සන සහෝ දිගටම කරගෙන යං
නියමයි සහෝ🙏🔥🔥🔥❤❤🏆
Thank you hodata kiyala denawa.
සුපිරි
හැබැයි heat resistance gum එකක් එනවා hilti ලා ගෙන්නන.මන් සබ්ස්ටේශන් එකක fire proofing වැඩකට කාලෙකට කලින් ගෙන්නල ගත්තා.ඒක හරි යයි.හැබැයි ඒක ගනන්.ශොප් එකක් කරන කෙනෙක්ට නම් වටිවි.
I propose for the gum. Vehicle gasket maker (selastic) or Anabond
Is element new is available in the market or where it is available?
Heating element kahan milega please address send karo
❤❤❤
මාත් ඇරල්ඩයිට් දාල ඇලෙව්වා.දෙතුන් පාරක් ගහල් වැඩ කරා.පස්සෙ ගැලවුනා.තවම ගම් එකක් සෙට් උනෙ නෑ.දැනුත් එකක් හදන්න ගිහින් මේ එලිමන්ට් එක අලවගන්න විදිහක් නැතුව ගම් එකක් බලනවා 🙂
Oya gam ekak hoyagaththada?mata tma na.hynwa ekai.
දගර අලුතෙන් ගන්න නැද්ද
දන්න තරමින් නෑ.
සහො මගේ හිටර් ජොග්ගුවේ ස්ව්ච් එක on කරනකොට රතු ලයිටි එක පත්තු වෙනවා ඒත් වතුර රත්විමක් වෙනැ
දගරය වැඩකරනවද බලන්න..
@@easysteps6726 good morning
Kohomada dagare check karane mage laga miter akak ne
ඔය වැඩෙ සාර්ථක උනාද මම එකක් දැම්ම d volt කියලා ඒක නම් ගැල උනා...මටත් ගම් එකක් දැන ගන්න ඔනී.
අලුත් වීඩියෝ එකක් දාලා තියෙන්නෙ මේ සම්බන්ධව බලන්න..
Oka dnna epa wathura unu krama gum eke gda enawa🤭🤭🤭
එහෙමද? මටනම් වතුර එක උණු කරන්න හම්බුනේ නෑ. කලින්ම ගඳ ආවා..😉😁
දඟරය හොඳ ද නරකද කියල
චෙක්කරන්නෙ කොහොමද ?
මල්ටිමීටරයෙන් පුළුවන්
Meka galwnne khomd
මේකේ පළවෙනි කොටස බලන්න
ඕකම හදන්නත් පුඑවන් පිට පැත්තෙ දගරයෙ තහාඩුව අයිනෙන් පවෙසමින් කපාගන්න කපලා පොඩ්ඩක් උස්සන්න කොයිල් එක කැඩුණු තැන අදලා කොන් දෙක පටලවා නැවතත් තහාඩුව කොයිල් එක පනින් නැතුව තිබුන විධියට අලවන්න වැඩෙ කරන්නෙ නැතුව බොරැ කමෙන්ට් දාන්න එපා සහොදරයිනි
ගොඩක් සතුටුයි මට කරගන්න බැරි වුණු වැඩේ එක්කෙනෙක් හරි කරගත්ත එකට. නියමයි...
යකෝ පරන ඒවා කොහෙන් හොයන්නද
උත්සාහයයි උනන්දුවයි තියෙනවා නම් බැරි නෑ😀
පලමුව ඉදිරියෙන් තියෙන photo එක අරන් දාන්න ඒකත් පරනයි
ඔතන ඉගනගන්න දෙයක් නෑ
ඔයාට ඉගෙන ගන්න දෙයක් නැති වුනාට අනිත් අයට තියෙනවා.
මුකුත් බැරි උනාට මු හරි පණ්ඩිත යි