කාලි මෑණියෝ.. ජීවමාන ලෙස ඔබව රකින මන්ත්‍රය | kali matha kannalawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 264

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis 9 หลายเดือนก่อน +3

    මගේ මහා කාලි අම්මා ජිවමානයි මගේ දුක සැප දෙකටම ඉන්නෙ අම්මා විතරයි අම්මේ පැතුම් රැක්ශාන් හොද කෙනෙක් කරදෙන්න අම්මේ අම්මාට බුදු බව අත්වෙයි 🙏🙏🙏🙏🙏🙏😪❤❤❤❤❤❤🌹🌹🌹

  • @saantmanlka7068
    @saantmanlka7068 11 หลายเดือนก่อน +4

    කාලි මැනියනගෙ පිහිට ලැබෙවාමටත් මගෙ දරැවටත්

  • @hashipeiris7786
    @hashipeiris7786 4 หลายเดือนก่อน

    ජීව මාන කාලි මැණියන්ගෙ පිහිට ආරක්ෂාවේන් මගේ ලේඩ රෝග දුරු වේවා මැණියනේ සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @anuruddikaprasadini1226
    @anuruddikaprasadini1226 ปีที่แล้ว

    Deviy maniyange pihita labewa mama sitana patana siyallam ekantayen siddawewa🎉🎉🎉🎉

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +7

    සියලු දොස් දුරුකරලා
    මගේ දරුවන් රැකදුන්
    සැම දිනම මගේ දරුවන් රකින 🙏🙏🙏
    මහා බද්ද්‍ර කාලි අම්මේ 🙏🙏🙏

    • @ranjaniranjani8085
      @ranjaniranjani8085 2 ปีที่แล้ว

      Kali.maniyane.obawahsnsege.pihiten..man.hitapu.de.itu.una.maniyane..sadu.sadu.sadu...maniyane..mage.ankuta..balaporottu..itu.kara.denna.maniyane

  • @maheshpathiranage624
    @maheshpathiranage624 2 ปีที่แล้ว +9

    සාදු...සාදු....සාදූ.......බූදුසරනයි..

  • @SurajPriyantha-p6j
    @SurajPriyantha-p6j 23 วันที่ผ่านมา

    මහා භද්‍ර කාළි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියළුම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saantmanlka7068
    @saantmanlka7068 ปีที่แล้ว +2

    මහ බද්දුකාලිමැනියන්ගෙ පිහිටයිමගෙ පුාර්තනාව ඉටුකර දෙන්න කාලිඅමිමො

  • @SeromiKumari
    @SeromiKumari 11 หลายเดือนก่อน +1

    කාලි අම්මාගේ පිහිටෙි මාගේයි දරැවන්ගේයි තියන පශ්න කරදර දුරැ කර දෙන්න කාලි අමිමෙි මාගේ නය බෙිරගන්න පිහිට වෙින්න මගේ ලෝකුපුතගේ රට යන බාල පෝරෝත්තුව ඉක්මනින් ඉෂ්ට වෙිවා සාදු සාදු සාදු කාලි අමිමේ

  • @samanthakarunarthnasamanth9894
    @samanthakarunarthnasamanth9894 2 ปีที่แล้ว +2

    කාලි මෑණියන්ගේ පිහිටලැබේවා මගේ දුක නිවා මට පිහිටවන්න මෑනියනී සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanaboulad4033
    @kanchanaboulad4033 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු කාලි මෑණියන්ගේ පිහිට මට ලැබේවා

  • @seryaniseryan4433
    @seryaniseryan4433 2 ปีที่แล้ว +2

    උතුම් කලිමැණියන් ගේ පිහිට මාඇතුලු පවුලේ සියලු දෙනාට ලැබේවා සියලු සතුරන්ගෙන් තිබෙන කරදර දුරැවේවා

    • @shiyanishiyani4322
      @shiyanishiyani4322 2 ปีที่แล้ว +1

      කාලි අම්මේ. මට ත්. ප්‍රියන්ත ත්. සියළුම. අනවින හදි හූනියම්. බංග කර දී. අප සමගි කරදෙන්න. මගේ කාලි අම්මා ගෙ. පිහිටෙන්. 🙏🙏🙏

  • @චනනිකුමේශනි
    @චනනිකුමේශනි 2 ปีที่แล้ว +4

    මගෙ දුක මගෙ මෑනියනට පෙනෙවාන්ම් මගෙ අම්මා මට පිහිට වෙන්න කාලි මෑනියනි .මගෙ මහත්තයව හැකි ඉක්මනින් නැගිට්ටවලා දෙන්න අම්මා .මගෙ මහත්තයා ගෙ මතක ශක්තිය ලබා දෙන්න මෑනියනි .අම්මා සත්තයි .මගෙ අම්මා මට විශ්වායි.මගෙ අම්මා මතු බුදු බව ලැබෙවා සියලු රොගින් සුවපත් වෙවා .කාලි මෑනි පිහිටයි අරාක්ශාවයි.🙏🙏🙏

  • @AsankaSampath-tt1ei
    @AsankaSampath-tt1ei ปีที่แล้ว

    Maha badira kale maniyanige piheta hamadama Mata labewa mge pawulatathi mage daruwanta peheta labewa

  • @dilshikawasana4100
    @dilshikawasana4100 ปีที่แล้ว

    මගේ රත්තරන් අම්මාගේ පිහිට ලැබේවායි!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushatulaksi5664
    @anushatulaksi5664 2 ปีที่แล้ว +2

    Deviy maniyange pihita labewa mama sitana patana siyallam ekantayen siddawewa ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jskjdjbsbxbbh.n.nilmini4912
    @jskjdjbsbxbbh.n.nilmini4912 2 ปีที่แล้ว +12

    අම්මා කාලීකා මගේ සියලු කරදරයන් දුරු කර අපේ ජීවිත වලට සාධාරණය ආශිර්වාද ආරක්ෂාව ලබා දෙන්න අම්මේ කාලීකා

  • @thusaripramitha4479
    @thusaripramitha4479 2 ปีที่แล้ว

    උතුම් kalimaniyo ge pihita ආරක්ෂා wa හැමදාටම labewa mage maniyane උපදින athamaye පිරිමි athamayak labewa මතු බුදුබව labewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasanlk9863
    @prasanlk9863 2 ปีที่แล้ว +1

    ලස්සනයි බුදු සරනයි 🙏🙏🙏🙏

  • @saantmanlka7068
    @saantmanlka7068 ปีที่แล้ว +1

    සාදුසාදුසාදුසාදු

  • @hemamalin5111
    @hemamalin5111 2 ปีที่แล้ว +2

    මගේ මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +2

    ජීවමාන මහා භද්‍ර කාලි අම්මගෙ ආශිර්වාදයෙන් මාගේ තියන සියලුම ප්‍රශ්න විසදේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏❤️

  • @AshaNishni-kd6pb
    @AshaNishni-kd6pb หลายเดือนก่อน

    කාලි මෑණියන්ට පිං සිද්ද වේවා 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මාගේ මෑණියනි මට ඔඹ ගේ කරුණාව ලබා දෙන්න...මෑණියනි මා මෙතෙක් කල් රැස් කර ගත් සියළුම පිං මෑණියන් ට අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @renukamuhuppu5708
    @renukamuhuppu5708 2 ปีที่แล้ว +12

    සියළුම දෙනාට කාලි මෑණියන්ගේ පිහිටයි

  • @sunilkumara6405
    @sunilkumara6405 2 ปีที่แล้ว +7

    කාලි මෑණියන් ගේ පිහිටයි🙏🙏🙏

  • @niroshadilhani5284
    @niroshadilhani5284 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏කලිමැණියනිගේ පිහිටෙින් මගේ දරැවා සුවපත් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilukaranjani6370
    @dilukaranjani6370 ปีที่แล้ว

    කාලි මැනියන්ගේ පිහිට රැකවරණය මට ලැබේවා මගේ අතට මුදල් ලබා දෙන්න මැනියනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinideshikaweerakon8317
    @thilinideshikaweerakon8317 ปีที่แล้ว +1

    Amma Mata pihita wanna mage sathuta apahu denna mage ahinsaka adare mage lagat gennath denna amme oba thumiya mage sathuta apahu gennath denna amme 😭 mage kadulu walat pihitak wenna daws 7k yaddi mage sanjaya lahiru Apahu gennath denna amme oba thumiyage balamahime penwanna amme Mata wisawasai Amma aniwarenma eyawa denawa kiyala pihita wanna 🙏🙏🙏 mage adaret bada athi karanna epa eyage Amma Matama kamathi karala denna amme oba thumiyage duruwek neda ane Mata pihita wanna mage Amma mage jiwathe anthima adarei Mata mechchara wedanawak dukak denne AI amme oba thumiyage karunawa denna amme mage sathuta mage adare mage sanjaya lahiru udura ganna katawath ida thiyanna epa amme 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 pihita wanna mage Amma 🙏🙏🙏🙏

  • @sunasilan6260
    @sunasilan6260 6 หลายเดือนก่อน

    මුලු.රටටත්.අප.සියලුම.දෙනාට.මෑනියගෙපිහිට.වෙවා❤❤

  • @malikakala3934
    @malikakala3934 ปีที่แล้ว

    ජිව මාන කාලි අමිමෙි මගේ කරදර අපල දොස අනවිවින කොඩිවින හැම දුරකරදෙන්න අමිමෙි මගේ😢😢😢🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🌺

  • @dddffeff5114
    @dddffeff5114 ปีที่แล้ว

    කාලිමැනියන්ගේ පිහිටෙින් මගේ ලෙඩ රොිග සුව වෙිවා

  • @SaAs-zn2wc
    @SaAs-zn2wc ปีที่แล้ว

    කාලි මෑණියන්ගේ පිහිට මගේ පැතුම් ඉටුවේ🙏🙏

  • @anushaperera2141
    @anushaperera2141 10 หลายเดือนก่อน

    කාලී අම්මේ මගේ දුකට පිහිට වෙන්න මගේ ණය ගෙවාගන්න ඔබගේ පිහිට ලැබේවා සතුරු කරදර නිවාරනය කරදී මට පිහිට ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @hgperera6038
    @hgperera6038 2 ปีที่แล้ว +1

    කාලි මාතාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mppk848
    @mppk848 2 ปีที่แล้ว +1

    Kalimeniyane obawahasege pihita araksawa lebewaaa

  • @gampolagampola4585
    @gampolagampola4585 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! " කාලි මැණියන්ගේ පිහිට ලැබේවා !!! " මගේ පැතුම ඉටුවේවා !!!

  • @ආදරේමැණික
    @ආදරේමැණික ปีที่แล้ว

    අම්මා මගේහැම බාධා වල් ඉවත් කර න්න ආශිර්වාදකරන්න🙏🙏🙏🙏😭😭💔💔💔💔😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭

  • @vjayasinghejayasinghe2810
    @vjayasinghejayasinghe2810 ปีที่แล้ว +1

    මහා කාලි මැනියන්ගේ පිහිටලැබේවා මාගේ දුක කාලි මැනියන්ට පේනේවා දුකට පිහිටවේවා 🙏🙏🙏🙏🙏

    • @piyanthakumar1652
      @piyanthakumar1652 ปีที่แล้ว

      කාලි මෑණියන්ට මගේ දුක පෙනේවා මට පිහිට වන සේක්වා

  • @Seta0-p9m
    @Seta0-p9m 8 หลายเดือนก่อน

    🙏🙏🙏කාලි මෑණියගෙ පිහිටම ලැබෙිවා

  • @nilukadamayanthi1419
    @nilukadamayanthi1419 ปีที่แล้ว

    මහා භද්‍ර කාලී අම්මගේ පිහිට ලැබේවා ....!!!

  • @sriyanijayathilaka6882
    @sriyanijayathilaka6882 2 ปีที่แล้ว

    Kali meniyange pihitai sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @chamilatechshow2648
    @chamilatechshow2648 2 ปีที่แล้ว

    Ane kali maniyani sthuthi wewa aneka waryak sthithi obawahaseta derrgausa pathami🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @chamilatechshow2648
    @chamilatechshow2648 2 ปีที่แล้ว

    Ma lankawata yanawa ..me gadara nawathwa yanna hoda kanthawak labewa ma anathuru mage rakiyawa arksa karanna kali maniyani🙏💚🙏💚🙏💚🙏💚🙏💚🙏💚

  • @SamndhiKwt
    @SamndhiKwt 2 ปีที่แล้ว

    මගේ හැම prasnayakma කාලී මෑණියන්ගේ pihitin විසඳා ganba npihita wenna කාලී maniyane..mama හැමදාමත් මෑණියන්ගේ pihita ආරක්ෂාව pathanawa

  • @hemamalin5111
    @hemamalin5111 2 ปีที่แล้ว +1

    මගේ රැකියාව ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏🙏🙏🙏

  • @SudathDissanayaka-rv8ru
    @SudathDissanayaka-rv8ru 2 หลายเดือนก่อน

    Kale maniyange pihita arashshawa nirathuruwa lebewaaaa ❤❤❤❤❤❤

  • @udayangaleechathu1405
    @udayangaleechathu1405 2 ปีที่แล้ว +1

    කාලි මෑණියන්ගේ පිහිට ආශීර්වාදය මට ලබා ලැබේවා. 🙏🙏🙏

  • @hgperera6038
    @hgperera6038 2 ปีที่แล้ว

    කාලි අම්මනේ මාත් දරු දෙදෙනාත් මගේ අම්මාත්අාරක්ශා කර දෙන්න 🙏

  • @priyanthigac5811
    @priyanthigac5811 2 ปีที่แล้ว

    Sadu...sadu...sadu...siyalu lokawasi hemotama kali ammage pihita lebewa ...sadu ...sadu...sadu...🌹🌹🌹🌹...

  • @Madu-v3w
    @Madu-v3w 10 หลายเดือนก่อน

    Kali maniyange pihita lebewa.mage duk karadara niea Mata pihita wenna Kali amme, 🙏🙏🙏

  • @saantmanlka7068
    @saantmanlka7068 ปีที่แล้ว +1

    කාලිඅමිමාගෙපිහිටයි

  • @herathmudeyanselagechamila858
    @herathmudeyanselagechamila858 2 ปีที่แล้ว

    Kali maniyanta pin seduwewa ape hamuduruwene obawahaseta pin sedu weea🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemamalin5111
    @hemamalin5111 2 ปีที่แล้ว +2

    රත්තරන් බුදු මගේ අම්මා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankanilmini5039
    @priyankanilmini5039 2 ปีที่แล้ว +1

    Sadu.sadu..sadu....අම්මta.අනුමෝදන් .වේවා .....e.pinen.මගේ.ගේදොර .ඉඩකඩම් .දරුවන් .සහ .mawa.ආරක්ෂා .karatwa....... .....

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt ปีที่แล้ว

    කාලි අම්මා ඔබ මගේ දෙවැනි අම්මයි සාදු සාදු සාදු

  • @nilanthanilantha5821
    @nilanthanilantha5821 ปีที่แล้ว

    කාලි මැනියන්ට නමස්කාර වෙවා 🙏🙏🙏

  • @rkkumara1747
    @rkkumara1747 ปีที่แล้ว

    කාලිමෑණියන්ගේ පිහිට මට ලැබේවා

  • @seryaniseryan4433
    @seryaniseryan4433 2 ปีที่แล้ว

    කලිමැණියන් ගේ පිහිටෙන් අප පවුලේ සියලු දෙනාට කොඩ්ව්න හුනියම් බන්ධන දුරැවේවා

  • @dahanakralalagesamudraband7133
    @dahanakralalagesamudraband7133 11 หลายเดือนก่อน

    Sadu..sadu..sadu..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu..sadu...sadu...🙏🙏🙏🙏

  • @roothamanda5759
    @roothamanda5759 ปีที่แล้ว

    මගේ දුවගෙ සියලුම බලපොරුත්තු සඵල කර දෙන්න මෑණියනේ

  • @saantmanlka7068
    @saantmanlka7068 ปีที่แล้ว

    මගේපුර්තතනාව ඉටුකර දෙන්න කාලිඅමිමෙි

  • @sunethrakumari8072
    @sunethrakumari8072 2 ปีที่แล้ว +1

    කාලි මෑණියන් වහන්සේගෙ පිහිටයි

  • @pathummalshan7116
    @pathummalshan7116 2 ปีที่แล้ว +1

    Mata,pihita,wanna,amme,kalli,🙏🙏🙏🙏❤️❤️😪

  • @saantmanlka7068
    @saantmanlka7068 11 หลายเดือนก่อน

    කාලිඅමිමාගෙ පිහිටයි මගේ පුාර්තනාව ඉටු කර දෙන්න කාලි අමිමෙි රවිදුමදුසාන් ලබ⁣ාදෙන්න

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg ปีที่แล้ว

    ඔබ මගේ ශක්තිය ඔබ මගේ ආලෝකයයී මගේ කාලි අමිමේ මගේ දරැවන් දෙදෙනා මගේ අමිමා ඇතුලූ පවූලේ හැමෝම ආරක්ෂා කරලා දෙන්න සතුරැ කරදර වලින් ආරක්ෂා කරන්න මගේ කාලි අමිමාගේ පිහිටයි හැමෝටම

  • @kumarekumare353
    @kumarekumare353 2 ปีที่แล้ว +1

    කාලිමෑනියන්ගේ පිහිටෙන් මගේ සියලු බාධක දෝෂ දුරින් දුරු කර මගේ හිතේ තිබෙන්නා වූ සියලු පැතුමන් සපල කර දේවා කාලී අම්මේ ඔබ මෑනියන්ට පින් 🙏🙏🙏 මන් ආදරයන කරන කෙනා වෙන සම්බන්ධයක් තිබේ නම් එය මග හරවා මගේ පැත්තට හිත යමු කර දෙනු මැනවි 🙏🙏🙏🙏🙏 😥

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Mage utum baddakali ammage phita asirwadaya labi mage rattaran demapiyanta mage daruwanta sha samiyatat mage shodarayage darupaulatat mage chutilokuammatat niduknirogi suwaya nwaghaapala dosda duruwi aswakatawaha hadihuniyam duwwi dirgausa labi baddakali ammage arakshawa labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼 teruwansaranin ammage shanti kavikiyana obatat niduknirogi suwaya nwaghaapala dosda duruwi dirgausada labewa!!!🙏🙏🙏

    • @nilushinilushi5707
      @nilushinilushi5707 ปีที่แล้ว

      Mahakaliammge kavimalawal gayana Kala pinwat suwaminwhanseta mage namskaraya wewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @kumikumari5717
    @kumikumari5717 ปีที่แล้ว

    කාලි මෑණියනි මගෙ සියලුම බලාපොරොත්තු ඉස්ට කර දෙන්න

  • @ravidurashmika-pv6uk
    @ravidurashmika-pv6uk ปีที่แล้ว

    මහා භද්‍රකාලි අම්මෙ ඔබෙ පිහිට මට ලැබෙවා

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 ปีที่แล้ว

    කාලි අම්මේ මා හට පිහිට වන්න....මාහට මුදල් ලැබිමට ......තිබේන එවා මාහට ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumikumari5717
    @kumikumari5717 ปีที่แล้ว

    මෑණියනි මගේ සියලුම බලාපොරොත්තු ඉස්ට කර දෙන්න

  • @hgperera6038
    @hgperera6038 2 ปีที่แล้ว

    මගේ අම්මේ මාත් දරුවො දෙදෙනාත් අාරක්ශා කර දෙන්න 🙏

  • @saantmanlka7068
    @saantmanlka7068 ปีที่แล้ว +1

    මගෙපුාර්තනා ඉටුකරදෙන්න කාලිඅමිමෙි ඔහුවස්සපිඇවිත්කතා කරන්න පිහිට ලබාදෙන්නඔහුට

  • @malikakala3934
    @malikakala3934 12 วันที่ผ่านมา

    අමිමෙි මට පිහිට වෙින්න 🙏🌹මගේ ගත් එ මුදල් 6දේනාගේ මට ලැබේන්න සලස්සන්න මගේ අමිමේ 🙏🙏🌹🌹මම එ බාර වුන බාරේ ලංකාවට අාපුගමම්ම ඔප්පු කරනවා 🙏අමිමෙි අමිමාගේ ලගටම අැවිත් අමිමෙි මට පිහිට වේන්න අමිමෙි🙏🙏🌹🌹🙏🙏🙏🙏🌹🌹🙏🙏🌹🙏🙏

  • @chamaramallawaarachchi1934
    @chamaramallawaarachchi1934 ปีที่แล้ว

    කාලී අමිමා ම ෙග් ජීවිතයම...
    අමිමා කාලී ජීවමානයිි..
    සත්තයි...

  • @hemamalin5111
    @hemamalin5111 2 ปีที่แล้ว +4

    මගේ තියන සතුරු කරදර නිමා කර මගේ රැකියාවත් මාවත් ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏🙏රත්තරන් මගේ අම්මා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HansiniHerath-r4t
    @HansiniHerath-r4t หลายเดือนก่อน

    Amme: mage dukata pihita wanna 🙏🥺🥺🥺

  • @KusumawatheeGilimalage
    @KusumawatheeGilimalage 16 วันที่ผ่านมา

    Budusaranai

  • @chandralatha9687
    @chandralatha9687 2 ปีที่แล้ว +1

    සියලුම දෙනාට කලි අමිමාගේ පිහිටවි

  • @thamaranilmini997
    @thamaranilmini997 2 ปีที่แล้ว

    mage දරුවා harima hituwak karai මට mage දරුවා කීකරු kara දෙන්න කාලී අම්මේ නරක yaluwangen ath kara දෙන්න කාලී අම්මේ මට පිහිට වෙන්න කාලී අම්මාගේ පිහිටයි 🙏🙏🙏

  • @kumudu.namali719
    @kumudu.namali719 ปีที่แล้ว

    මහා.කාළිමෑණියන්ගේ පිහිටින් .මගේ .දෝනියට ..විදේශ රටට යන්න .අඩුපාඩු මිල.මුදල් .නියම වෙලාවට ලැබේවා .මහා.බද්‍රකාළී මෑණියන්ගේ පිහිටයි

  • @pathummalshan7116
    @pathummalshan7116 2 ปีที่แล้ว

    Amme,mata,pihita,wanna, 😪🙏🙏🙏❤️

  • @milinarathnayake406
    @milinarathnayake406 2 ปีที่แล้ว

    අපි පවුලේ සැමට කාලි මෑණියන් වහන්සේ ගේ පිහිටයි

  • @renukarathnayaka1897
    @renukarathnayaka1897 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔඛ වහන්සේට දිර්ගායුස ලැබේවා

  • @DhammikaPriyadarshne
    @DhammikaPriyadarshne 20 วันที่ผ่านมา

    Ma rakiyawe athi karadara badaka nida has Kara denna amme🎉🎉🎉🎉

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว +1

    Kali maniyanga.pihitai maga pathum ituwawa

  • @sadunihansika8929
    @sadunihansika8929 ปีที่แล้ว

    Kali Amma oba saththai obage Belma pihita sanduni hansikata lebewa Amma oba saththai

  • @saantmanlka7068
    @saantmanlka7068 ปีที่แล้ว +1

    මහ බද්දු කාලි මැනියන්ගෙ පිහිටයි

    • @saantmanlka7068
      @saantmanlka7068 ปีที่แล้ว

      කාලිමැනියන්ගෙපිහිටයි

  • @dumindasudarshana4082
    @dumindasudarshana4082 ปีที่แล้ว

    sadu sadu sadu.badrakali amme mage dewena prashna tiken mawa galawa mage manasa niraul karaoke denna.amma mathu budu wewa.

  • @بلنكااليزم
    @بلنكااليزم 24 วันที่ผ่านมา

    කාලිඅමිමෙ මට අපහස කරන සතුරා ඔබට භාරයි කාලි අමිමෙ

  • @saantmanlka7068
    @saantmanlka7068 ปีที่แล้ว

    Wමගෙ කාලිඅමිමා පුර්තනාව ඉටුකරදෙනව

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 2 ปีที่แล้ว +1

    සාදු 🙏🙏සාදු 🙏

  • @ThisharaKalpani
    @ThisharaKalpani 9 หลายเดือนก่อน

    Kali maniyage pihitin mage prasna visadewa

  • @pathummalshan7116
    @pathummalshan7116 2 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️mage,kaili,amme,pihta,wanna,amme,😪😪

  • @gaminisarath2162
    @gaminisarath2162 ปีที่แล้ว

    kali amme mage amma mawa dala widesha gathawenawa mata dukai mage ammawa reka dewa❤❤❤😢

  • @thushani2
    @thushani2 2 ปีที่แล้ว

    Maniyani mata pihita wanna mage adare labala denna maniyani 🙏🙏🙏

  • @SupunWijeshinghe
    @SupunWijeshinghe 10 หลายเดือนก่อน

    🙏🙏 මට‍ පිහිට වෙන්න අම්මේ 🙏🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 2 ปีที่แล้ว

    Mata mage pawle siyalu denata lokawasi siyalu denata maha baddra kali amma dewamaniyan wahansege pihita aserwadaya arakshawa labewa jai sri

  • @ajanthabandara8078
    @ajanthabandara8078 ปีที่แล้ว

    My wishes come true. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 ปีที่แล้ว

    ජීවමාන කාලි අම්මගේ පිහිටන් මගේ දුකට පිහිටක් ලබා දන්න