ග්ජිදානො තෙජ ලිලා song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ගජිදානෝ තෙජ ලිලා song /Best sinhala song colkection /මනොපාරකට/hart toching song (Bass Boosted ) #manoparakata
    ගජිදානෝ තෙජ ලිලා
    Din't forget to like/comment / and sybscribe to our channel to stay connecteb 👻💫💞
    #Music #srilanka#sinhalasongs #sinhalamusic #sinhalasongscollection #bestsongs #topsinhalasongs #sinhalacoversongs #tuneverze
    No copyright ifnringement intended. all rights the music belong to the owners!

ความคิดเห็น • 400

  • @menakasanjeewani152
    @menakasanjeewani152 ปีที่แล้ว +121

    මෙහෙම සිංදුවක් තියෙනවා කියලා දැන ගන්නෙත් 2023.09.15 . 8 ශ්‍රේණියේ දුවෙක් කියන්නෙ මේක බලන්න ඕනි කියලා. මේ තරම් ලස්සන් සිංදුවක් මඟ හැරුණෙ කොහොමද? නොමිනිස්කම ලස්සනට කියලා. ලස්සනයි රචනය, සංගීතය , ගායනය.

  • @piumiarachchi31
    @piumiarachchi31 ปีที่แล้ว +113

    ඇත්තමයි කට හඩ පට්ට ලස්සනයි. ඇස් වග වදින්න එපා 💕. කොයි තරන් ඇහුවත් එපා වෙන් නැ

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 ปีที่แล้ว +83

    ඒ හඬනම් මාරම ලස්සනයි ලස්සනයි කිව්වට මදි හරිම ප්‍රතාපවත් ❤❤❤

  • @rajithachathurangani6298
    @rajithachathurangani6298 ปีที่แล้ว +176

    ඇත් සම්පත වෙනුවෙන් කළ ලස්සන නිර්මාණයක්.❤👍

    • @DinithRuvinda
      @DinithRuvinda 11 หลายเดือนก่อน

      Oya hari😊

    • @SureshSenavirathna
      @SureshSenavirathna 7 หลายเดือนก่อน

      ඔබ‍ට විතරයි මා පෙම් කරේ

  • @sandunipiumali9651
    @sandunipiumali9651 ปีที่แล้ว +185

    ඇත්තටම මාරම ලස්සනයි.අහන් ඉන්න ආසයි.අහන් ඉද්දි හිතට මාරම විදියට දැනෙනවා..❤

  • @user-bx3lj8ps2i
    @user-bx3lj8ps2i 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤❤❤

  • @chamilapriyadarshni387
    @chamilapriyadarshni387 10 หลายเดือนก่อน +18

    අහිංසක සත්තු නිරපරාදේ මරණ කාළකණ්නින්ට වැහි නැති හෙන වදින්න ඕන. අනේ පව් අහිංසක සතා. අයේත් මෙවන් කාළකණ්නි අධම අමුනුස්සයන් ඉන්න තැනක ඉපදෙන්න එපා ඇත් රජුනී. නිවන් සුව ලැබේවා!!!😢😢😢

  • @upulrathnavira4647
    @upulrathnavira4647 ปีที่แล้ว +64

    කන්ද උඩරට දළදා සමිදු පිහිටයි 🙏

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 ปีที่แล้ว +68

    🥺💔 දුකයි. බුදු දහම thiyana රටක මිනිස් wargayage ක්‍රියාකලාපය 🥺

  • @chanakachanu16
    @chanakachanu16 ปีที่แล้ว +49

    ඒ සිංදුව ඇහෙනකොට ❤ ඇගේ මයිල් කෙලින් වෙනවා බං ❤

  • @ayeshMadusanka-t7f
    @ayeshMadusanka-t7f ปีที่แล้ว +86

    ඔවා කරපු ඌන්ට ඔය සින්දුව ඇහෙන විට් සතර අපායම සිහිවෙවා 😢

    • @IshniKawanya
      @IshniKawanya 2 หลายเดือนก่อน

      Yptiotopoyoutaඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😮😊😮😊😊දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.😅😊

    • @IshniKawanya
      @IshniKawanya 2 หลายเดือนก่อน

      Tkjfpfiyyuuggk

  • @dancewithjuliya9946
    @dancewithjuliya9946 ปีที่แล้ว +115

    අනේ මේ සියලු සතුන් ආරක්ෂා වේවා!😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @SumedasarajapakshaSumeda
    @SumedasarajapakshaSumeda หลายเดือนก่อน +4

    මරු ලස්සනයි ඒ ක ට හ ඩ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d ปีที่แล้ว +56

    දළඳා සමිඳු පිහිටයි ☸️🙏🙏❤️

  • @KarunadasaKarunadasa-sn1cx
    @KarunadasaKarunadasa-sn1cx 10 หลายเดือนก่อน +16

    එක පැත්තකින් ආඩම්බරයක් දැනෙද්දී...අනිත් පැත්තෙන් ලංකාවේ මිනිස්සු ගැන තියෙන්නේ කලකිරීමක් විතරක්..ගොඩාක් ලස්සනයි සහෝදරයා ❤️🙂

  • @nimuuuu....1564
    @nimuuuu....1564 ปีที่แล้ว +35

    2030 ටත් අහනවා...❤️‍🔥

  • @amandathushari5681
    @amandathushari5681 11 หลายเดือนก่อน +3

    ඇමුතුම ගැම්මක් එනවා...කීප වතාවක් ඇහුවා...මැරුන අලී ඇතුන් ඇතුලු අපි අතරින් ගිලිහුන සියලු සතුන් මතක් කරදුන් ගායනයක්....

  • @wedagechaminda2738
    @wedagechaminda2738 7 หลายเดือนก่อน +3

    ලස්සන සිංදුවක් ,
    ඇත් සම්පත වෙනුවෙන් කළ ලස්සන සිංදුවක් ...

  • @gihanisuru
    @gihanisuru ปีที่แล้ว +21

    පව් දළපුහුට්ටුවා ඒ සතාගේ ඒ මරනෙ... 🥺😭

  • @Billy_r7
    @Billy_r7 ปีที่แล้ว +8

    #manakkalpitha ඇතාගෙ විලාපය ❤

  • @Shehan-v6n
    @Shehan-v6n ปีที่แล้ว +50

    එ කාලෙ හිතට දැනුන rap එකක්😢❤

  • @Upe404
    @Upe404 ปีที่แล้ว +18

    මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @dilshaninethmi-mj7cb
    @dilshaninethmi-mj7cb ปีที่แล้ว +8

    හරිම ලස්සන සිංදුවක් තව ඉස්සරහටත් අහන්න පුළුවන් ඒ කටහඩ මාරයි🥰

  • @user-se4er5xe8g
    @user-se4er5xe8g ปีที่แล้ว +16

    ගොඩක් ලස්සනයි අහන්න අහන්න ආස හිතෙනවා❤❤

  • @winushi123
    @winushi123 ปีที่แล้ว +16

    🥺ඒ සින්දුව අහන අහන සැරේට. ආයි ආයි අහන්න හිතෙනවා🥺💗

  • @ireshadilrukshi3588
    @ireshadilrukshi3588 ปีที่แล้ว +46

    නියම කටහඬක් ❤❤❤😢🐘🐘🐘

  • @user-ju7or9lz3v
    @user-ju7or9lz3v 10 หลายเดือนก่อน +5

    මරු බන් සින්දුව❤❤🤗😍😍😍😍😍

  • @dlukasubashini1018
    @dlukasubashini1018 ปีที่แล้ว +33

    මාරම ලස්සන කට හඩක් මනඃකල්පිත 🥺❤️🥰🥀

  • @DimuthuMaduranga-f9b
    @DimuthuMaduranga-f9b ปีที่แล้ว +14

    මාරම ලස්සනයි සින්දුව ඇ❤❤

  • @Chamudhitha
    @Chamudhitha ปีที่แล้ว +5

    මගේ හිතට වදින එකම ලස්සන නිර්මාණය අහලා ඇතිවෙන්නේ නෑ........

  • @nalinmidigespege4087
    @nalinmidigespege4087 10 หลายเดือนก่อน +8

    මේ සිදුව අහනකොට වර්තමාන සමාජය ගැන මතක් වෙනවා❤❤❤🙏🙏🙏

  • @lalithnishantha7410
    @lalithnishantha7410 3 หลายเดือนก่อน +3

    රැකෙන්න ඕනෙ මේ කටහඩවල් ❤😢
    බුදුසරණයි

  • @gameingalfasl4246
    @gameingalfasl4246 ปีที่แล้ว +6

    රැප් එක හිතට වැදුනා😢

  • @BTSARMYGIRL-y9o
    @BTSARMYGIRL-y9o ปีที่แล้ว +8

    මම දවසට දහ පාරක් විතර අහනවා ඔය සින්දුව විතරක් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senurinisansala7497
    @senurinisansala7497 11 หลายเดือนก่อน +8

    මේ සිංදුව අහද්දි ඇසට කඳුලක් එනවා 💔💔😭😭😭

  • @lalaniasanka1271
    @lalaniasanka1271 4 หลายเดือนก่อน +2

    අනේ දෙයියනේ ...........😢😢😢සියලු සත්වයෝ නිදුක් වෙත්වා

  • @theerakalakshan.
    @theerakalakshan. 7 หลายเดือนก่อน +1

    ඇත් සම්පත වෙනුවෙන් කල මේ ලස්සන නිර්මාණය හරිම ලස්සනයි❤❤❤❤

  • @SunilRathNAYAKA-y5j
    @SunilRathNAYAKA-y5j ปีที่แล้ว +36

    ලස්සන කටහඩක් ❤❤

  • @sanuusadamali7488
    @sanuusadamali7488 ปีที่แล้ว +18

    ලස්සන යි සුපිරි

  • @NuwanChandrasekara-r3t
    @NuwanChandrasekara-r3t ปีที่แล้ว +6

    සුපිරි සිංන්දු ෙමි

  • @sanduni3463
    @sanduni3463 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි 🙏😇

  • @nirosharanathunga5659
    @nirosharanathunga5659 ปีที่แล้ว +8

    ලස්සනයි, හිතන්න ලොකු කතාවක් ඒකේ තියෙනවා.

  • @රුමේනියාසිහිනය
    @රුමේනියාසිහිනය ปีที่แล้ว +8

    හදවතින්ම ❤

  • @hashinidilani6037
    @hashinidilani6037 10 หลายเดือนก่อน +9

    ඒ සතුන්ට නිදහසේ ඉන්න පුලුවන්නම් රටක් බිහි වේවා.! ❤️🦋

  • @jayasuriyasriyalatha2199
    @jayasuriyasriyalatha2199 ปีที่แล้ว +3

    මම ඉස්කෝලෙ ගිහින් මෙ සින්දු කියන කොට නැටුම් මිස් ආසාවෙන් බලාගෙන ඉන්නවා.bisara

  • @arunasantha4608
    @arunasantha4608 ปีที่แล้ว +14

    මර ලස්සනයි මනංකල්පිට් සුපිරි 😍😍😘😘

  • @K.vihara
    @K.vihara ปีที่แล้ว +10

    Wow harim lassnyii.. Ahapu lssn song ekk ❤❤❤❤❤

  • @tharinduruwantha7116
    @tharinduruwantha7116 ปีที่แล้ว +14

    එක පට්ට ❤

  • @sadushishakya18
    @sadushishakya18 11 หลายเดือนก่อน +2

    ගල්ගමුවේ දල පූට්ටුවා ඇත් රජානනි උබට නිවන් සුව යලි යලිත් පතමි😢

  • @madumadu8695
    @madumadu8695 ปีที่แล้ว +13

    Super song... ❤ marama lassanai..

  • @NadeeraDulshan-gf1lo
    @NadeeraDulshan-gf1lo ปีที่แล้ว +2

    Rap walin hadapu pattama sinduwak hithata wadinawa ❤️‍🔥

  • @Sheranmatheesha4504
    @Sheranmatheesha4504 11 หลายเดือนก่อน +2

    What a beautyful song 🥺 and very beautyful voice . 👍 ඇත්, අලි සම්පත රැකගමු 👍.good Job

  • @navoperera3457
    @navoperera3457 ปีที่แล้ว +11

    හිතටම වදිනව🙂❤️‍🩹

  • @nadeeshamuthukumari9625
    @nadeeshamuthukumari9625 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි❤️❤️❤️❤️❤️

  • @asankapushpakumara3628
    @asankapushpakumara3628 ปีที่แล้ว +14

    සිංහලෙන් කියනවනම් ඇගේ මයිල් ගස්වලට දැනෙන්නට හදපු නිර්මාණයක්

  • @erandisudarshani9918
    @erandisudarshani9918 ปีที่แล้ว +5

    සුපිරියක් 😁❤️❤️❤️❤️

  • @sugathrathnasiri8020
    @sugathrathnasiri8020 ปีที่แล้ว +4

    Hitha unu venava
    Mn me song ekata adarei

  • @SHERUNGAMING
    @SHERUNGAMING ปีที่แล้ว +5

    අනෙ හිතට වැදුනා

  • @SuneraChamodh-p1g
    @SuneraChamodh-p1g ปีที่แล้ว +5

    Lassani sinduwa❤️❤️

  • @Pabasarawimalasiri
    @Pabasarawimalasiri ปีที่แล้ว +16

    ගව්රවනීයයි..ස්තූතියි.

  • @dananjayakumara3258
    @dananjayakumara3258 ปีที่แล้ว +5

    Patta👊

  • @Hstefax
    @Hstefax ปีที่แล้ว +6

    😍😍❤❤😘😘😘

  • @thyagarasadari96
    @thyagarasadari96 ปีที่แล้ว +6

    දළදා සමිදු පිහිටයි🙏🙏❤️❤️

  • @nisansalagimhani932
    @nisansalagimhani932 ปีที่แล้ว +5

    marama lassanai sinduwa ❤

  • @Adeu4586
    @Adeu4586 ปีที่แล้ว +5

    Meka mokenda hoyagaththe Patta lassanai 👍👍

  • @champikagunasekara9995
    @champikagunasekara9995 ปีที่แล้ว +6

    Sinduwa godak lassanay🐘🐘

  • @ThanujaDilrukshi-re9rr
    @ThanujaDilrukshi-re9rr 10 หลายเดือนก่อน +2

    පපුවට වැදුනා😢❤

  • @surapappa9048
    @surapappa9048 ปีที่แล้ว +10

    Manahkalpita ❤

  • @kavindulakshan859
    @kavindulakshan859 ปีที่แล้ว +28

    අවුරුදු පහකටත් වඩා පරන උනත් තාමත් 🔥🔥🔥

  • @nisansalagimhani932
    @nisansalagimhani932 ปีที่แล้ว +7

    ❤❤❤❤

  • @SunilSakrawarthi
    @SunilSakrawarthi ปีที่แล้ว +5

    ගැම්මක් තමා කොම්ලො

  • @InduwaraSuganda
    @InduwaraSuganda ปีที่แล้ว +4

    ❤Eka qaththatama lassanayi ❤❤

  • @TharushiNimasha-dn8mj
    @TharushiNimasha-dn8mj ปีที่แล้ว +3

    Kochchala ahuwath epa venne na eka nam ❤️

  • @thiliniiresha-no3lm
    @thiliniiresha-no3lm ปีที่แล้ว +3

    Harima lassanai .😢😢😢

  • @LochaniNithiksha-qp4yj
    @LochaniNithiksha-qp4yj ปีที่แล้ว +3

    maru bro

  • @prasadrodrigo1326
    @prasadrodrigo1326 ปีที่แล้ว +7

    ❤❤.. So beautiful song.... We have a responsibility.. We must protect 🐘. ❤.. This song give a news. To socity.. Accept it.. And do..

  • @shamashalakmali7022
    @shamashalakmali7022 ปีที่แล้ว +5

    Lassanaii♥️♥️♥️

  • @nimanthichandima4529
    @nimanthichandima4529 ปีที่แล้ว +4

    ලස්සන සුපිරි යක් තමා

  • @laksirijanaka7287
    @laksirijanaka7287 ปีที่แล้ว +6

    Nice voice

  • @kanchananimali7848
    @kanchananimali7848 ปีที่แล้ว +4

    Athtama rata gana marama hagimak dannanawa aka kiyaganna ba supirima sinduwa asdekata kadulth awa 💖💖😁🇱🇰

  • @IshaniIshani-zd8nd
    @IshaniIshani-zd8nd ปีที่แล้ว +4

    සුපිරි eknm❤❤

  • @sithumlakshitha7593
    @sithumlakshitha7593 ปีที่แล้ว +3

    කව්ද මේ සින්දුව කියන්නේ...හරිම ලස්සනයි

  • @suraweerasuraweera3297
    @suraweerasuraweera3297 ปีที่แล้ว +5

    සුපිරියි මනඃකල්පිත❤

  • @damayanthipathmakumari7414
    @damayanthipathmakumari7414 ปีที่แล้ว +2

    Athunta gamma thamaa❤❤❤

  • @dhanushkamadusanka6921
    @dhanushkamadusanka6921 ปีที่แล้ว +5

    අඩේ සුපිරියක් මේක නම්❤

  • @AyasaMadushan-bu6mw
    @AyasaMadushan-bu6mw ปีที่แล้ว +7

    මාර ලස්සනයි

  • @yasodarasewmini7541
    @yasodarasewmini7541 ปีที่แล้ว +7

    Superb quality 💕

  • @ChandraRathna-x4o
    @ChandraRathna-x4o ปีที่แล้ว +5

    පට්ට ❤😊😊😊😊😊

  • @kumarirajapaksha91
    @kumarirajapaksha91 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි 🥺❤

  • @user-wc8ic6yy2j
    @user-wc8ic6yy2j ปีที่แล้ว +1

    ada kaleta watina sinduwak

  • @Bindusaraniprabodha
    @Bindusaraniprabodha ปีที่แล้ว +3

    kotinma kiwwoth fattma ❤️

  • @nishaniperera1600
    @nishaniperera1600 ปีที่แล้ว +6

    Love this 🥺❤

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu ปีที่แล้ว +3

    Marama ලස්සනයි

  • @krishmikavishmi1381
    @krishmikavishmi1381 ปีที่แล้ว +5

    Agath hiri wetila yanawa😢

  • @theressanduni1837
    @theressanduni1837 ปีที่แล้ว +2

    ම්ම්ම්ම් මාරයි❤❤

  • @PramodDilshara
    @PramodDilshara หลายเดือนก่อน

    හිතට දැනුණ හරිම ලස්සන ගීතයක් ❤ මිනිස්සුන්ගෙ නොමිනිස්කම් හරිම ලස්සනට කියල තියෙනවා.

  • @UpaliPriyantha-b7s
    @UpaliPriyantha-b7s 11 หลายเดือนก่อน +2

    ආඩම්බර වෙන්න පුළුවන් ගීතයක්❤❤

  • @Adyanayakaranna203
    @Adyanayakaranna203 ปีที่แล้ว +5

    Gammak❤

  • @t.tgirl-oe4tz
    @t.tgirl-oe4tz ปีที่แล้ว +2

    ගැම්මක් ❤👊💪👀

  • @nimwithchathuu2607
    @nimwithchathuu2607 ปีที่แล้ว +1

    Super❤exsalante❤