COP 29 සමුළුවෙන් එළියට එන මිහිතල උණුසුම ඉහළ යාමේ ගෝලීය ඛේදවාචකය | Patali Champika Ranawaka | Rasika

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024
  • COP 29 සමුළුවෙන් එළියට එන මිහිතල උණුසුම ඉහළ යාමේ ගෝලීය ඛේදවාචකය
    #PataliChampikaRanawaka #RasikaJayakody #COP29 #AsianMirror #lka

ความคิดเห็น • 53

  • @Coool-lj4wf
    @Coool-lj4wf 2 ชั่วโมงที่ผ่านมา +4

    චම්පික රණවක මැතිතුමා සතු දැනුම විශිෂ්ටයි ♥️ ස්තුතියි රසික මහත්තයා මේ වැඩසටහන❤

  • @rohanajagth4219
    @rohanajagth4219 3 ชั่วโมงที่ผ่านมา +7

    ඉතා වටිනා වැඩසටහනක්. දිගටම කරගෙන යන්න.

  • @samith1986
    @samith1986 2 ชั่วโมงที่ผ่านมา +1

    වැරදි පැත්තක ඉන්න වටින මනුස්සයෙක්.ඉතා වටිනා වැඩසටහනක්.ස්තූතී .

  • @jayanthasri7201
    @jayanthasri7201 3 ชั่วโมงที่ผ่านมา +5

    බලශක්ති පරිභෝජනය සහ
    පාරිසරික අර්බූදය පිලිබඳ
    ගණනයෙන් සහ
    තර්කණයෙන් යුත් බුද්ධි කලම්බනයෙහි කිමිදෙමින් කාලගුණ විචල්‍ය
    අත්විඳින අපි

  • @arunanadun1461
    @arunanadun1461 4 ชั่วโมงที่ผ่านมา +14

    මට අවුරුදු දාහතේ ජේවීපී පූර්ණ පූර්ණකාලිකව වැඩ කරා මං මට පුද්ගලිකවම ලොකු කණගාටුවක් තියෙනවා චම්පික ගැන චම්පික කෙනෙක් දැනුම මෙතනින් එහාට කොතනටද යන්නේ කියන එක ගැන චම්පිත දේශපාලන අනාතයෙක් වුන එක ගැන ලොකු කනගාටුවක් තියෙනවා. චම් චම් චම්පික ගෙන් මේ රටට වැඩක් ගන්න පුළුවන් දක්ෂයෙක්. නමුත් දුකයි. කරන්න

    • @ruchilamadushan3365
      @ruchilamadushan3365 3 ชั่วโมงที่ผ่านมา

      Sirawatama bn😢

    • @ChandanaSamarasinghe-eu9yo
      @ChandanaSamarasinghe-eu9yo ชั่วโมงที่ผ่านมา

      ම්ම්ම්ම්ම් මාත්.....මේ වෙද්දි ඉන්න දක්ශම චරිතය චම්පික...අපේ අවාසනාවක්.මටත් උපාධි 2ක් තියෙනවා.චම්පිකගේ දැනුම ගන්න මාර මහන්සියක් ගන්න වෙනවා.මේ වැඩ ප්‍රස්න එක්ක මට ඒක කරන්න බෑ හජීවිත කාලෙ මදියි

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 ชั่วโมงที่ผ่านมา

      අනේ මුගේ දැනුම හොදයි ජාතිවාදය අවුස්සන්න විතරයි දන්නේ මාලිමාවට මඩ ගැහූව මූ ඵොරූ මඩ

  • @amarasiribandara6863
    @amarasiribandara6863 2 ชั่วโมงที่ผ่านมา +2

    හරිම ආසාවෙන් ඇහුවා....

  • @amwthutube
    @amwthutube 2 ชั่วโมงที่ผ่านมา +1

    Really appreciate this podcast and the way those facts were delivered. Thanks both of you 🎉

  • @naadi1987
    @naadi1987 3 ชั่วโมงที่ผ่านมา +8

    රටේ නායකත්වය භාරගන්ඩ ඕන කෙනෙක් තමයි

    • @rohanajagth4219
      @rohanajagth4219 3 ชั่วโมงที่ผ่านมา +1

      Its true , definitely

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම ♥️

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r ชั่วโมงที่ผ่านมา

      අනුර ආන්ඩුවට බැ .එයාල හොරු අල්ලනවා කිව්වා ට අල්ලන හොරෙක් නැ .ඉක්මනට ආන්ඩුව පෙරල පල්ල ඡන්ද දීපු 68ලක්ශයක් ඉන්නවා ..මෙයා ට ආන්ඩුව බාර දීපල්ල .මෙයාට බැරිවුණාම ආයෙත් ඡන්ද දීපු අය එලවලා තවත් එකෙක් ගෙනල්ලා ..ඕනෑ කෙනෙක් බලයට ආවාම බල බලා ඉන්න එපා මාස තුනක් හතරක් බලලා .කෙලේ නැති නම් ඉන්න දෙන්න එපා එතකොට තමා රටක් හදන්න පුළුවන් මාලිමාව අය කිව්වෙ ආපු ගමන් කරන්නේ හොරු දූශිතයෝ අල්ලනවා කියලා .මාස දෙකක් උනා කෝ ඉතින් .

  • @ChathuraNimshitha
    @ChathuraNimshitha 3 ชั่วโมงที่ผ่านมา +3

    ස්ටැලින්ගාර්ඩ් සටන ගැන කතා කරමු දවසක 🖤🔥

  • @nmdra
    @nmdra 2 ชั่วโมงที่ผ่านมา +2

    සතියකට දෙකක්වත් ඕනේ

  • @SandunBandara-u3i
    @SandunBandara-u3i 3 ชั่วโมงที่ผ่านมา +2

    Legend mali99❤️nice to see you

  • @abrahamwimal2320
    @abrahamwimal2320 ชั่วโมงที่ผ่านมา

    Well educational Thank you✌🙏🦕🌼🌴🌾

  • @nayanavilochana2961
    @nayanavilochana2961 3 ชั่วโมงที่ผ่านมา +1

    Ethama වැදගත් කාලෝචිත දැනුවත් කිරීම k හරිම ආසාවෙන් ahagena හිටියේ ස්තුති දෙන්නට ma තවත් දීර්ඝ wa katha kalanam හොඳයි කියලා හිතුණා දේශගුණික කාලගුණික ada අපට අත්විඳි මට සිදු wa ඇති විපර්යාස ya යථාර්ථය meaya නොවේ da 😢😮

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 3 ชั่วโมงที่ผ่านมา +5

    කලෝචිත වැඩසටහනක් .දේශපාලනය අයින් කරලා බලන්න.කොච්චර ලොකු දැනුමක් තියෙනවා ද මේ මනුස්සයාට.සහ අපිට ත් ලොකු දැනුමක් ලැබේනවා

    • @Coool-lj4wf
      @Coool-lj4wf 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔබතුමා වැනි දැන උගත් අයගේ සහය එතුමට ලබා දෙන්න

  • @Coool-lj4wf
    @Coool-lj4wf 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @PrabathDhanushka-e9j
    @PrabathDhanushka-e9j 4 ชั่วโมงที่ผ่านมา +2

    Finally , about the climate changes

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 2 ชั่วโมงที่ผ่านมา

    Atthatama patalii mahattyo bohoma pin danuwath kirima sambandayen,
    We hope again see you on pod cast with chathura❤

  • @thilinaedirisinha2098
    @thilinaedirisinha2098 4 ชั่วโมงที่ผ่านมา +3

    Good

  • @dhammikabandara9229
    @dhammikabandara9229 2 ชั่วโมงที่ผ่านมา

    Appreciate... Great things ❤..

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 38 นาทีที่ผ่านมา

    ආදරෙයි හැමදාමත් ❤
    ස්තූතියි දැනුමට🙏

  • @playtimegost5616
    @playtimegost5616 3 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත හරිම වෙදනාත්මකයි...
    චම්පික මොනවාම කිවත් එයාට දේශපාලන ප්‍රබන්ධයෙන් ඇහැරෙන්න බැරි උනා.. තවමත් සජිත්මද බලාපොරොත්තුව??

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m ชั่วโมงที่ผ่านมา +1

    මේ ජරා ගෑනුන්ට තමයි මේවා නවත්වන්න ඕන වේලා තියෙන්නේ තෙල් නැතුව ඔබ මම පාවිච්චි කරන ලාභ දායි භාණ්ඩ කවදාවත් අපට ලොහ වලින් ම නිෂ්පාදන ය කරලා තිබුණනම් ගන්න හම්බ වෙන්නෙ නෑ ඒ කියන්නේ ඔබ මම මේ විදින සුඛොගිභොගි ජීවිතය ගල් යුගයේ ජීවිතය වේනවා නොවුණු මානයි එනයින් අපට ඔය ගෑනුන්ට වඩා වටිනවා තේල් සම්පත , එම නිසා ඔය ඕවට කෑ ගහන හැම ගෑනියෙක් ම මරා දැමිය යුතුය එය අත්‍යවශ්‍ය කරුණකි.

  • @dilankakarunarathne5492
    @dilankakarunarathne5492 3 ชั่วโมงที่ผ่านมา +2

    Sustainable development ගැන western orientated tools වලට චීනය ඉන්දියාව වේගයෙන් අනුගත වෙනවා. ඒවා හදුන්වා දෙන්න මුල් වුන බටහිර බලවතුන් ඒ කරුණු කාරනා වලට අනුගත වීම සිදුවන්නේ ඉතා හෙමින්.
    හරාරිගේ truth එකට අනුව ඒකට වැඩිපුරම වියදම් කරන්නේ චීනය ඉන්දියාව වගේ රටවල් කියලයි මගේ හැගීම. පර්යේෂණ හා සංවර්ධන වියදම් වලට.
    SDG වලට චීනය ආයාසයෙන් තොරවම නායකත්වය ලැබීම පිටුපස කතාව ඒක වෙන්න පුලුවන්.

    • @amwthutube
      @amwthutube 2 ชั่วโมงที่ผ่านมา

      And chaina's portion of power generation from sustainable sources

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 2 ชั่วโมงที่ผ่านมา

      ජපානයට උනෙ බටහිර සංස්කෘතිය තමන් ට ගත්ත නිසා කෙලවෙමින් යන එක මොකද බටහිර සංස්කෘතිය බටහිර ට හරියන්නේ ඒක ආසියාවට හරියන්නේ නෑ එකට ඕනෑ තරම් කරණු කාරනා තියෙනවා.

  • @OshadhaThineth
    @OshadhaThineth 3 ชั่วโมงที่ผ่านมา +2

    Taiwan ganath programme ekk krnna

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 5 นาทีที่ผ่านมา

    Regarding to the temperature. Lower the pressure Lower the temperature. Thats how the refrigeration was invented

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 43 นาทีที่ผ่านมา +1

    වාෂ්පීකරණය නෙවෙයි වාෂ්පිභවනය විය යුතුයි නිවැරැදි ක්‍රියාවලිය.ගුප්ත තාපය පවතින්නේ ස්වාභාවික ව සිදු වන සංසිද්ධින් වලට එමගින් ජලය ඉහලට වාෂ්පීභවනය වෙනවා.

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇමරිකා එක්සත් ජනපදයේ මැතිවරණ ය තිබුනේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අතරය එයින් පුරුෂයන් දිණුම් කියලා මට ගෞරවයෙන් කිව හැක ඒ වගේම ළගදීම ස්ත්‍රී පුරුෂ දේගොල්ලො අතරෙ යුද්ධය ක් ඇති වීමටද නියමිතයි එය දැනටමත් ඉස්මතු වෙමින් පවතී ඇමරිකානු මැතිවරණ සහ 4b moment වගෙ ඒවා සහ ස්ත්‍රී වාදී ව්‍යාපාර හා සමලිංගික විවාහ යනාදිය කරණු අපට පෙන්විය හැක.

  • @zain-pb
    @zain-pb 18 นาทีที่ผ่านมา

    45:10 පරිසරය අඳුරු උනාම අවශ්‍ය ආලෝක ප්‍රමාණය ලබාගන්න පරිනාමිකව ඇස් ලොකු වෙන්න නේ ඕන. ඇයි ඇස් පොඩි උනේ?

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 ชั่วโมงที่ผ่านมา

    සියල්ල කතා කරනවා..මේ සම්බන්ධයෙන් ලංකාවේ මැදිහත් විම ගැන කතා නෑ...

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r ชั่วโมงที่ผ่านมา

    ඉතින් ඔච්චර වැඩ්ඩෙක් නම් ඔබ හිටිය ආන්ඩු එක්ක රට හදන්න තිබුණා නෙ ..ඇයි එහෙම නොකළේ .

  • @UDCMAMunasinghe
    @UDCMAMunasinghe 3 ชั่วโมงที่ผ่านมา +1

    Can I know when born Pathali. Mr

    • @amwthutube
      @amwthutube 2 ชั่วโมงที่ผ่านมา

      Just Google

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 ชั่วโมงที่ผ่านมา

    TRUST BUT VERIFIED This according to Wikipedia i look up because i hard Yanar Dagh Azerbaijan deferent story about Unlike mud volcanoes, the Yanar Dagh flame burns fairly steadily, as it is fed by a constant seep of gas from the subsurface. There is no seepage of mud or liquid, which distinguishes it from the nearby mud volcanoes of Lokbatan or Gobustan. It is claimed that the Yanar Dagh flame was only noted when accidentally lit by a shepherd in the 1950s.[3]

  • @RohanJayantha-m5k
    @RohanJayantha-m5k 2 ชั่วโมงที่ผ่านมา

    Campika w,hat are you talking speek some thing about our country dont try to show your intelligence tĥis entire talk bloody nonsense for the poor people of our country. Champika how much you paid for tte other person who sites with you.

    • @IsuruDeSilva-p8k
      @IsuruDeSilva-p8k ชั่วโมงที่ผ่านมา

      What are you talking about ? We are living in a globalized world. So, global issues are crucial for our country . If you dont like this , just ignore . There are many who like to know about global issues .

  • @rumeshmadushanka3857
    @rumeshmadushanka3857 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤