ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි
Serama yaluwooo maluwoo..😁😁😁👍
ඔච්චර මාලු ඔය ටැන්ක් එකට දාන්න එපා මාලු මැරෙයි.අපරදෙ ඇක්ලීමෙට් කරන්නෙත් නෑ.😢
Ow tankiyata malu wadiy😊
mage malu tank eka godak lokuiaclimate kale nha thama...ekai video kiyanne
ලස්සනයි ....🥰🐠
Wonderful ❤
හැම ජාතියෙන්ම දාන්න එපා යකෝ අනික මාලු ගොඩක් දාන්න එපා
හොදයි ලස්සනයි අති විශිෂ්ටයි ❤මමත් ගොඩක් ආසයි සුරතල් මසුන් ඇති කරන්න.අදකාලෙ මිනිසුන් සතුටු වෙන්නෙ කුඩු ගංජා ගහල එහෙමත් නැතිනම් කුඩු ගංජා විකුනල ඒ සල්ලි වලින් කාල බීල අහිංසක උන්ගෙ ජීවිතේ විනාස කරල ජීවත් වෙනව ඒ වගේ මීහරක් අතරින් ඔයාල වගේ අය ගැන හරිම සතුටුයි
ඔයාට ගොඩක් ස්තුතියි.. මට ලැබුනු හොදම comment එක...
😅පලයන් යන බොරු කියන්නේ නැති ව😂😂😂😂😂😂😂😂😂❤
Anith eka ochcharaa malu oya tank ekata dhanna baa Ida madi😊
TNX OYATA .MAMA ITALY WALA THIYANA MIMADURAKA VIDEO EKA KARANAWA EKA LOKE LOKUMA MI MADURA..
Temperature Equal Krnneth nah, Aqua mate krnneth nah🙂 Malunt life risk ekk denn ep, anik munt Tank space ekth madi☠️
💯
උබත් පැනපන් ඕකට 😂
Light ek udin ghnn naththn malunt awul
Wow 🎉😅
මාළු මැරෙන්නේ ඔයා හදන විදියට මචං........ ඔයා ඔය ගැන ඉගෙන ගන්න... පව් ඔහොම සත්තු හදන්න එපා.... සැප දීලා සත්තු හදන හැටි හොයල බලන්න... උන්ට ඕනේ වතුරේ ගුණාත්මක භාවය... ඉඩ ප්‍රමාණය... අනිත් හැමදේම.... කොටින්ම ඔය ටැංකියේ මාළු වැඩියි... හොද ෆිල්ටර් සිස්ටම් එකක් හදාගන්න.... නැත්තන් ඔයාට ඔය වැඩේ කාලයක් යද්දී එපා වෙනවා....Good luck❤❤
ඔයලා හිතුවට මාලු ගොඩක් කියලා එහෙම නැහැ.. මගේ ටැංකිය අවුරුදු 7 වෙනවා... මම දෙසැම්බර් මාසේ මාලු දැම්මේ... තම හොදින් මාලු ටික..නමුත් ඔයාට ගොඩක් ස්තුතීයි දැනුවත් කිරිම ගැන.. මම මේ පාර ලංකාවට ගියාම ..ලොකු ටැංකි ගන්නවා.. මගෙ අලුත් ගෙදර වැඩ ඉවර උන ගමන්...thanks... god bless you
@@mekathamaimagejeewithe පෙනුමෙන් නෙමෙයි මාළු ප්‍රමාණය ගණන් කරන්න ඕනේ... එක මාලුවෙක්ට කොච්චර වතුර ලීටර් ගානක් ඕනෙද කියන එකෙන්.... මාළු ඉන්නවා තමයි ඒත් එයාලට ඕනේ සැප ඉඩ නෑ... කාෆ් වගේ මාළු විදුරු ටැංකිවල හදන එක පව් එයාලට ගොඩක් ඉඩ ඕනේ...
th-cam.com/video/j250kKHykBQ/w-d-xo.htmlsi=aGG48AVSnbLdF3OP
මෙ විදිය ඉගෙන ගන්න.. නියම ආතල් එක එකේ තියෙන්නේ ❤❤❤
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌
කොහෙද තියෙන්නෙ❤😂
Oya tetra carp malunta kotanne nadda . aclimate karalath nemeine malu da gathe 😊
un hodin innawa..aclimate karanna ona eth hadisiysta..
@@mekathamaimagejeewitheDn aye aqua mate krnn bh ne😂
අලුතෙන් ගේන මාලු ඉන්න වතුර ටැංකියට දාන්න එපා
පුක😂
Satththu wahama nidahas karapan
ඉඩත්නෑ බං ටැංකියෙ
Aclimate Karan nathuwa danna epa okkoma matey 😢 mam malu gana thamay karanne ekay kiyannae
සුපිරි
Serama yaluwooo maluwoo..😁😁😁👍
ඔච්චර මාලු ඔය ටැන්ක් එකට දාන්න එපා මාලු මැරෙයි.අපරදෙ ඇක්ලීමෙට් කරන්නෙත් නෑ.😢
Ow tankiyata malu wadiy😊
mage malu tank eka godak lokui
aclimate kale nha thama...ekai video kiyanne
ලස්සනයි .
...🥰🐠