Listen to Battle for Rights on, ●Spotify : open.spotify.com/album/3jmzLoikUiNySebg2nKfWK ●Deezer : www.deezer.com/us/album/159402012?deferredFl=1 ●Apple music : music.apple.com/us/album/battle-for-rights-single/1522616336?uo=4&app=apple+music ●itunes : music.apple.com/us/album/battle-for-rights-single/1522616336?uo=4&app=itunes
මගේ පුතා ඉපදිලා වයිෆ් සිසේරියන් තුවාලය එක්ක වේදනාව එනකොට එක දිගට අහපු මේක එයාට වෙනස්ම විදියකට දැනුනා. Aggressive වොයිස් එක එකවෙලාවකට Serene. හිතුවේ නැහැ මේ ගැන සාදරව මුගැසිලාම කියන්න පුලුවන් වේවී කියලා. For Us this is not Just a Song, It has memories which we are and will be cherished for years to Come. ජයෙන් ජය
මාරම ආස සින්දුවක්❤️ 2021 අහන අය ලයික් එකක් දාන්නෝ ❤️
🥂👍✌️
අඩෙ මං
Math 2021:11 :16
දැන් ශැපයි
මේ සින්දුව දාපු මුල් කාලෙ ඉදන් මේක ආයෙ ආයෙ ඇවිත් අහනවා. ඒ හැම පාරම කමෙන්ට් කියවල බලල මේ මිනිස්සු මේකෙ හරය නෙමේ දැකල තියෙන්නෙ කියල තේරුම් ගන්නව. අවුරුදු දෙකකට පස්සෙත් ඇවිත් බලද්දි මේකෙ කියන ඇත්ත කතාවට දේශපාලන කාරණාවට, සමාජ ඛේදවාචකය කතා කරන උන් දැක්කෙ නෑ.... දෙපැත්ත බෙදිල ඒකෙත් උන්ගෙ පැත්ත දිනවන්න බලනව. එකම පංතියක් විදිහට එක එක ඉවුරු වලට පීනනව වෙනුවට මැදකට ඇවිත් අපි ඉන්න වලක කියල තේරුම් ගන්නවනම්.....❤
sure
සිරාවටම
Sira kathawa
ape rate me dewal wala haraya terena un innwanam me wage sindu hadanna ona wenneth na bruh XD
Kathawa aththa yau
ලිරික්ස් වලට ඇගම හිරි වැටුනා 🔥 පට්ට 🙌🏼
NAWRAN jccmxb
M 1
matath bn
Ou harima lassanai
@Chamindu Menaka Mihiranga malayage
th-cam.com/video/V8n3kQDeXtI/w-d-xo.html try this also
2021 ත් මේක ඇවිත් අහනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. දැන් වෙලාව 1.31 AM වැස්සත් එක්ක ඇස් පියන් අහනකොට වෙනම රහක්. ❤️
3.41 am
2,40 am 🤭🤭 මාරම ආස සින්දුවක්
2.50 am
2.22AM
රත්තරන් පාත්තරේකට අසූචි දාල දුන්න වගේ
එකම බත් එක බෙදං කෑවත් හිටපු කල එක පන්තියේ.....
ජාති කුලමල, පංති ධන බල, අපිව බෙදුවා මල්ලියේ.....
යුද්ධෙ කාලෙදි උඹලා දිවි පරදුවට තිබ්බා වන්නියේ...
දුප්පතුන්ගේඅයිති වෙනුවෙන් අපිත් ගුටිකයි හංදියේ....!
අසාධාරනෙ, අයුක්තිය ගැන ලියන් නෑ අද පත්තරේ..
පෙළපාලි ගිය අපියි උඹලයි දෙපැත්තට උන් වෙන් කරේ...
නිදහසක් නැති අධ්‍යාපනයට විරුද්ධයි අපි අන්තරේ...
උඹෙත් හිත මගෙ වගේමයි, වෙනසක් ඇත්තෙ හැඳි වස්තරේ...!
තුවක්කුව මගෙ පපුව මැද්දට තියන්නට ලැබු ඔර්ඩරේ...
තියාපන් වෙඩි, හිතට එකඟව, දෙපැත්තේ හිඳ බොර්ඩරේ....
පාලකයො අප බෙදා වෙන්කර හොරාකයි, උංගෙ කෑදරේ...
උඹේ දරුවත්, ඉදිරි දිනයක, බංකරේ හෝ අන්තරේ..!
Tharindu Nirmana - Battle for Justice (බන්කරේ හෝ අන්තරේ) Official Music Documentary
❤️
👍🏻👍🏻👍🏻
😍😍😍😍😍
ක්ෂණික නූඩ්ල්ස් එකක් නම් නෙමෙයි...අමාරුවෙන් හැඳි ගාපු දොදොලක් ❤️
Ransara Wijayasundara ❤️
Ewagema tama comment eka 👍
rasa denena danna kollek wage
සිරාවටම කෘතීම රසකාරකත් නෑ කන පැලෙන්න අහන්න පුලුවන් ❤️
th-cam.com/video/V8n3kQDeXtI/w-d-xo.html MEKATH ahala balanna
සිංදුව ඇහුවා සයිටම් එකට විරුද්ධව සටන් කරපු දවස් වල ඉඳන්, සර්ව සාධාරන සයිටම් සටන අපි දිනුවා, සයිටම් වැහුවා. එදා පාලකයන්ගේ වැරදි වලට විරුද්ධව අන්තරේ විතරයි අද මුළු රටම පාරේ හැබැයි රටේ හැමෝම එක්ක අන්තරේ අද අවුරුදු ගාණක පන්නරයත් එක්ක සුපුරුදු විදිහටම පාරේ,
හැබැයි දන්නවද බංකරේ අය උඩින් දීපු ඕඩරේ අරෙගෙන ඇවිත් ඊයෙත් රඹුක්කනදි එක්කෙනෙක්ට වෙඩි තියල මරළලු.
ඒ අස්සේ Sadara අරගලයට වරෙව් කියල අරගල බිමටම ගිහින් ගීතයකුත් කියල.
කාලය මැව් වෙනසක අරුමේ. ❤️ අරගලයට ජය ✌️
2022.04.21
එදා අපි කියපු දේ අදටත් වලංගුයි මම හිතන්නේ, අහන්න අපේ Reply Song එකත් th-cam.com/video/gBCD1rmqid0/w-d-xo.html
💯
2020 අහන උන් කෝ
innawaaa..❤️
🖐️
me too
innooo
🙋🏻♀️🙋🏻♀️🙋🏻♀️
සාදර සිංදුව ලස්සනයි.සයිටම් අපි වැහුවා.අවුරුදු ගණන් මෙහෙම වෙලා.අපි ආතල් එකට නෙවෙයි පාරට බැස්සේ.කාලය රටකුත් වෙනස් කරලා.දැන් මුළු රටම පාරේ.අන්තරෙයි මිනිස්සුයි දැන් එකට ♥️.තාම බංකරේ අය ඒ විදියමයි.
🖤
great reply
🖤
අම්මෝ හරි වැඩේ පකයෝ කලේ
නිර්මාණයෙන් පාලකයන්ට ඒදා ඉදන්ම කන පැලෙන්න ගැහුවේ උබ මචන්. අද ඒවා ඇස්පිටම අපි දකිනවා,විදිනවා😌
ඔබට ජය❤️🙏
2022
Paalakayanta nmi mu gahala tynne, e dws wla indan ke ghpu unta.
@@anuradhashasheendra7515 උඹට සිංදුව තාම තේරිලා නෑ එහෙනම්. ස්සදරගෙ තවත් සිංදු තියෙනවා. ඒවත් බලලා වරෙන් මචන්
අපි එක පංතියේ පාර අපේ අරගලය කිවුවට ගොඩක් අය ඇහුවෙ නෑනේ එදා. එදා පාරෙ අරගලය විහිලුවක් කියලා මේකෙ comment දාපු අයත් අද මහපාරෙ ඔය කියන රණවිරුවන්ගෙන් බැටන්පොලු පාරවල් කනවා.. ඒ කාටවත් තේරිලා නෑ අපි එක පංතියේ කියන එක. පාලකයා තාමත් සැනසීමෙන් ඉන්නවා.. හැබැයි අද ගොඩක් අපේ පංතියේ උන් මහපාරෙ අරගලේ තාමත් සෙබලනම් ඉන්නෙ පාලකයා ආරක්ෂාකරමින්
"ඒත් අපි එක පංතියේ"හිතට වැදුනා බන් ඒක .......❣️🇱🇰
2022 දි අහන්නෙ. 🥺🥺 මෙච්චර කල් මේක මගෑරුනෙ කොහොමද කියල හිතාගන්නවත් බෑ 🥺🥺❤️❤️
මේක පොඩි කතාවක් පොඩිමත් නෑ මගේ ජීවිත කතාව ඇතුලෙ ලොකුවටම ගෑවුනු කතාවක් මේ සින්දුව මට අහන්න දුන්නෙ campus අයියා කෙනෙක් sabaragamu univercity කසුන් අයියා nick name (Boby) ඉතින් මම ඒ කාලෙ පොඩ්ඩක් drugs වලට ඇබ්බැහි වෙලා හිටියෙ මම 12 වසරෙදි මෙලෝ වැඩක් කලේ නෑ clz cut කරල රව්ම් ගහ ගහ හිටියෙ ඉතින් මේ සින්දුව අහන්න දීලා මාර ගැම්මක් ආවෙ මම හිතාගත්තා කොහොමහරි campus යනවා කියල පාඩම් කරා උපරිමයෙන් කම්මැලි උනාම මේක ඇහුවා ඉතින් මම අද ජ.පු.ර university එකේ ඉන්නෙ මගදි හැලෙන්නෙ නැතුව ඔයාලත් ජයග්‍රහණය කරා යන්න ❤️🍃
ගන්ජා ගැහුවම වෙන්නේ මොකක්ද කියලා හොයන උන් මේ සින්දුව ඇස් පියාන අහපියව්, ඒ හොදටම ඇති.... නියමයි
සිරාවට බන් stf එකෙක්
@@ඉන්දිකදයාරත්න gammak thama ithin
Athdakeem thiyenawada??
@@ඉන්දිකදයාරත්න පොරක් තමා
can u please explain the relationship between this song and weed?
Thanks Mr Sadara Bandara. සමහර විටක අපි හිතාමතා නොසලකා හරින එහෙත් අපේ හදවත් පත්ලේ නොමැරෙන මිනිස්කම නැමති හැගීම හමුවේ හිත නතර කල නිර්මානයක්. කලාකරුවන් කල යුත්තෙ මෙයයි. මිනිස් කම් මැරෙන යුගයක මිනිස්කම මේ වගෙ නිර්මාණ හරහා කියාදෙන්න. ඔබට ජය.
මේ වගේ සිංදු වලට views 1 2 3 millions නැත්තෙ ඇයි දෙවියනේ. ඒත් නුබ වැනි කලාකරුවන් රසවිඳීමට මා හට දෙවියන් දුන් දායාදය ගැන ඉතා සතුටු වෙමි. ඔබට ජය.. සාදර.. ❤️❤️❤️❤️❤️😍😍😍😍😍🎧🎧🎧🎧🎧
මගේ මතකාවර්ජනය නිවැරදිනම් මීට අවුරුදු පහකට පෙර යනු මා දහහතර වයස් දැරියක්මි.SAITM යන නාමය අසා පමණක් තිබුණාට කුමක්ද යන්න වැටහීමක් තිබුනෙ නැත..අද හුස්ම ගැනීමට ඔක්සිජන් මෙන්ම අධ්‍යාපනයද අවශ්‍ය බව වැටෙහෙන වාරයක් පාසා මා මෙය බලයි..ආදණීය sadara,කෙටියෙන්ම ස්තූතියි ! සමහර මතකයන් ශේශ කලාට !
කාලීන ගැටලු මුල් කරගත් නිර්මාණයක් ඔස්සේ සමාජ ශෝදනයක් සමග අවබෝදයක්, සමාජගත කිරීමක්. විශිෂ්ඨයි.
මෙිසින්දුව අහනකොට හිතට දුකයි වෙිදනයි 😭මිනිස්සු නොහිතු වියට තෙල්පෝලින් වල මැරිල වැටෙනව 💔අනේ බුදුහාමුදුරැවනේ අපි අසරන වෙලා අපිට පහිටවෙන්න 🙏🙏🙏
අයියේ තමුසේ විප්ලව කාරයෙක් .ඔලුව හරහා යනවා ලේ නලියනවා මේ සින්දුව විතරක් නෙමෙයි .ඔයා හොද කෙලියක් නටයි වගේ ජයවේවා .
අනේ හිමියනි ඉතින් නවතිනු සෙබළු බොහොමයි ගැන්සියේ
නුබව ලොකු නැත ගොඩක් කල් යුධ කෙරුව එකෙකුට වන්නියේ
❤️🔥
wooow elama saho
0:34
Eka aththa
ඒ වචනටික ❤️💪💪💪👍
පව් කාරයිනී😀😀🏃🏃 #run😀😀
"ගැටලු ඇති බව මටද වැටහේ හොඳයි නිසි උද්ඝෝෂණේ... ඒත් විසදුම මෙහෙම පතුරන එකද පාරේ භීෂනේ... කසාවතකට උරුම දේ නම් රකිනු මිස බුදු සාසනේ... ගලක් ගැහුවම වැහෙහි සයිටම් එයද සම්බුදු දේශනේ..."
හරිම ලස්සන තේරුමක් සමග පද ගැළපීමක්.... ඉතා හොද නිර්මාණයක් බණ්ඩාර සහෝදරයා...
ගලක් ගැහුවට වැහෙයි සයිටම් කීවට ඒකත් වැහුනා .
2022 මේ වේද්දී මුළු රටම මේ අරගලය ක්‍රමය අනුගමනය කරන්න අරම් ..රටම පාරට බැහැලා .
ඒ කාලේ පිකට් නිසා පාරවල් බ්ලොක් වෙනෝ කියලා බැන්න අයත් අද පාරවල් වල ඒ ක්‍රියාමාර්ග අරම්..❤
බැන්න අයම දැන් අන්තරේ ගුන වයන්න අරම් මේ කාලෙට හරි
e wagema thamayi eda saitam ekata gahapu gala nisa rajya wishwawidyala paddathiyata aluthen waidya pita dekak ekathu wuna.
සිංදුව අහල comment කියවන්න ආවෙ සිල්ලර comments ගොඩක් බලන්න කියල හිතාගෙන. එක වල්ලට දාල කැම්පස් පතුරුගහන comments ටිකක් බලන්න. හිතාගන්න බැරි විදිහට නිර්මානය තරම්ම බරක් තියෙන අර්තය දැක්ක comments ටිකක් දැක්ක. හේතුවනම් හිතා ගන්න අමාරුයි.
ඒක නම් ඇත්ත.♥️
සිල්ලර කමෙන්ට් දාන උන් මේක අහන්නෑ😊
සාදර බණ්ඩාර... අක්මුල් අහිමි ඕපපාතික සිතුවිලි ගන්ධබ්බයින් ට ඔබත් ඔබේ නිර්මාණ සගයිනුත් සම්මා සතියෙන් උපන් පැහැදිලි ජීවයක්
ජයවේවා!
ඒ තනුව, ඒ හඬ, ඒ පද වැල් වල තේරුම, ඒ සංගීතය...... අති විශිෂ්ට යි....
අරගලයට සාදර ඇතුලු පිරිස සාදරයෙන් පිලිගනිමු...ජය
😍😍
mehemai wade wenn one adooo
ඉතිහාසය විසින් මේ සියල්ල නිදොස් කොට නිදහස් කරනලදී!
බංකරේ මා අන්තරේ නුඹ ඒත් අපි එක පන්තියේ❤❤💪
~~ හිමිගේ පිළිතුර ~~
එකම පාරක දෙපිල බෙදිලා
සිටින විට මේ හන්දියේ
මුගුර අතහැර හිටියේ උබ
විතරක්නේ ඔය ලොකු ගැන්සියේ
සිවුර දැක බුදු පුතුන් සිහිවී
දෑත් එක් කල මල්ලියේ
ඇයිද සිතුවේ අපිද සතුරන්
ලෙසින් පෙර උන් වන්නියේ
ගැටළු ඇති බව දුටුවා දා සිට
හොදින් කියුවත් තුම්පනේ
හරක් රැල එය ගත්තේ නැහැ පිලි
නොකර බැහැ දැන් බීසනේ
දරණ මුත් කහ සිවුරු රැකුමට
උතුම් ඒ බුදු සාසනේ
ඉන්න බැහැ බොල යන්නේ මේ අපි
වෙන්නේ නැති තැන කාරණේ
පෙලට හිටගෙන උබේ ගැන්සිය
රැක ගන්න ඔය බෝඩරේ
පලයි උබගේම මල්ලි නංගිගේ
ඔලුව අරගෙන තෝමරේ
දුන්න උන් ඒ උබට ඕඩර
රත් කරන පුටු කාමරේ
ඉන්නේ රැකුමට උන්ගෙ පරපුර
නොවේ උබේ මගේ සනුහරේ
Buddhika Nuwan Dahanayake ✊✊✊ niyamai
Buddhika Nuwan Dahanayake th-cam.com/video/gBCD1rmqid0/w-d-xo.html
@@shimibhagya9131 thanks
maxxa! 🔥 පට්ට
සුපිරියී මනුස්සයෝ ❤❤❤❤❤❤❤❤❤❤
සාදර මල්ලී..උඹයි මමයි එක ඔෆිස් එකේ එකට වැඩ කරපු කාලෙත් උඹ අපු අඩියක් ගහලා ගත්තු ආතල්..උඹ සන්නාලියනේ ගහපු හැටි තාම මතකයි...උඹ මේ යන ගමන පලයන් කොල්ලෝ....මේ ට්‍රෙන්ඩ් එකක් කරපන්...උඹට ජය.!!!!
සින්දු ඔක්කොම ටික ඇහුවා... උබේ ඔය රහට මම ගොඩක් අසයි..
Thanks brother! Let's do some more in future
Listen to Battle for Rights on,
●Spotify : open.spotify.com/album/3jmzLoikUiNySebg2nKfWK
●Deezer : www.deezer.com/us/album/159402012?deferredFl=1
●Apple music : music.apple.com/us/album/battle-for-rights-single/1522616336?uo=4&app=apple+music
●itunes : music.apple.com/us/album/battle-for-rights-single/1522616336?uo=4&app=itunes
සින්දුව ඉවර වෙලා යන අනිත් සින්දුවේ tittle එක මොකක්ද අයියේ ❤️😊
What song played in the background with the credits? Is it part of this song? That sounds beautiful as well, a different flavour to the main song.
අදත් මේක අහනවා ❤️ අද මේක එදාටත් වඩා දැනෙනවා මොකද අද අපිත් මේ අරගලයේ කොටස්කාරයෝ හින්දා ❤️
මගේ පුතා ඉපදිලා වයිෆ් සිසේරියන් තුවාලය එක්ක වේදනාව එනකොට එක දිගට අහපු මේක එයාට වෙනස්ම විදියකට දැනුනා. Aggressive වොයිස් එක එකවෙලාවකට Serene. හිතුවේ නැහැ මේ ගැන සාදරව මුගැසිලාම කියන්න පුලුවන් වේවී කියලා.
For Us this is not Just a Song, It has memories which we are and will be cherished for years to Come.
ජයෙන් ජය
වසරකටත් වඩා කොහොම මගෑරුනාද මන්දා..😢🤔🤔
ඉතා හරවත් නිර්මාණයක්.. 👌🤩💖
පිලිතුරු කවිත් ඒ වගේමයි..👌💖
Eththa
අනේ 😢😢😢 අද සිංදුව අහුවේ 🙏🙏🙏 මේව නිකන්ම මැලවිලා යන්න දෙන්න එපා.කකුලට තාලෙ දෙන කාලෙ අත් ඇරල හිතට හයියක් එන සින්දු සමාජෙට දානවාට අයියට පින් 🙏
බංකරේ මා අන්තරේ නුඹ ඒත් අපි එක පන්තියේ... ආසම වචන ටික.. 👏👏👏
ow oi
මම ඇකාගේ මතයට විරුද්ධ කෙනෙක්.ඒත් ඇකා පට්ටම නායකයෙක්.මම දැකපු හොදම අන්තරේ ලොක්කා
අනිවු සහෝ
මගේ මතකයත් අතීතයට ගියා .. අන්තරේ මම බංකරේ නුබ එත් අපි එක පන්තියේ ... පට්ට ඕයි .. 👍🏻
ඉතා හොඳ නිර්මාණයක් ❤️ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය දිගුකල් දිනේවා....❤️
වචන උණ්ඩ.. කටහඬ තුවක්කුව.. ❤️😍👍
මාරම ආස සින්දුවක් 2024ත් අහන මම ❤
මෙන්න යකො සුපිරි කලාකරුවෝ. 💪💪
අන්තරේ.... එදා හඩ නොනැගුවානම් අදත් හොර උපාධි කඩ රට පුරාම... අහිංසක අම්මලගෙ තාත්තලගෙ දරුවො ඉගෙන ගන්න සල්ලි නැතුව නන්නත්තාර වෙලා.
ගලක් ගහල නෙවෙයි උගුර කඩාගන කෑ ගහල උන් ඉතුරු කලේ පරිස්සම් කලේ රටේ අනාගතය...
එදා රට වෙනුවෙන් කෑ ගහපු උන් අදත් රට වෙනුවෙන් තමන්ගෙ කොටස ඉටු කරනවා.
එදා ඒක නොතේරුනු මිනිස්සු අද අන්තරේ වෙනුවෙන් පෙලගැහිලා...
නියම අරගලයකට පණ පොවන්න උන්ගෙ සහය අවශ්‍යම මොහොතක් මේ....
එදා අන්තරේට බැනපු ඔයා අද අරගලයත් සින්දුවක් කරල. ඇත්තටම සතුටුයි එදා නොතේරුනු යථාර්ථය අද මිනිස්සු තේරුම් ගත්ත එකට...
අපි හැදුනු තැන...රට වෙනුවෙන් හැමදාම ඉන්න තැන...
ආදරෙයි අන්තරේ ❤❤❤
අරගලයට ජය 💪💪
මේවා සින්දු නෙවෙයි ...😍
මනස සුවපත් කරන අධි මාත්‍රා ය
Voice nam voice .....👍😍
Kiyala wadak ne bro.....👍
"අරන් ආවෙ මමත් නුඹ මෙන් මට උඩින් දුන් ඕඩරේ"
"ඒත් අපි එක පන්තියෙ"
කියන්න ඕනෙ මොකද්ද කියල හිතාගන්න බෑ.❤❤
මේ අයියලා අක්කලා එදා ඉඳන්ම මහපාරෙ කෑගැහුවෙ අපි හිංදනෙ.ඒක දැන් මිනිස්සුන්ට තේරිලා තියන එකනං ලොකුදෙයක්.අරගලයට ජය.දැං අපි හැමෝම එකපැත්තෙ❤🇱🇰💪
අහනකොට හිරිගඩු පිපෙනවා .තාමත් ආසයී මේ සින්දුවට මම "..ඒත් අපි එක පන්තියේ" ..
අම්මො.....
Api machan 💖💖💖
Guys love u all
මරු aaaaah
අපි මචන් ඉස්සර වගෙ සිංදු ටිකක් ආය ඔනි. එ සිංදු අපෙ අම්මල තාත්තලා පවා ඇහුවෙ එව ඇත්තටම ලස්සනයි .
ගලක් ගහලා හරි සයිටම් වැහුනා...ඇත්ත බං ඒත් අපි එක පන්තියේ...උන් එක පන්තියක ❤️🔥
Anna ekay wadagath. un kagahuwe nattam sorry tamay
@@arfanb3850 එකඟයි.
Sira kthaw
අම්මෝ අද නෙ අහුවුනේ..දවස් ගානක් පොඩ්ඩියේ අහලත් මේක සෙට් උනේ නෑ නේ..මරේ මරු
Ow ban sirawata poddiye aha aha muge wena sindu nadda kiya kiya iddi meka set une ada ahamben wage
අවුරුදු පහකට පස්සේ ආයේ අහනවා 2023 එ තරමට මේ ගැන කියන්න වචන නැහැ පට්ටම song එකක් ❤️🔥🎧 love you
අන්තරේ ❤️🇱🇰 2022
කොහෙද සාදරයෝ මෙච්චර කල් හිටියේ. පොඩ්ඩිගෙන් පස්සෙ තමයි බන් හොයා ගත්තේ.
තිලංක සංජීව aniwa
@@chalithrukshan232 surath suwaya vidapu nati kenek oya 😂😂
කුඩාපොල හිමි - වෙලා බියගුලු
දෙසුවනං බණ පන්සලේ
රටක් අද නැත - හුස්ම ගන්නට
හිතේ හැටියට සැනසුමේ
සෙබලු ගැන්සිය- රට රකිනවා
රෑ දවල් නැත බංකරේ
අනේ හිමියන්-බණ දෙසනවා
සාධුකාරෙන් නෑ සෙතේ
බහිමු පාරට -වෙලා එකමුතු
කරමු අපි උද්ඝෝෂණේ
එහෙම නොවුනොත්-අන්තරේ අපි
හැමදාම මේ හන්දියේ...🙋🙋
😍😍
සාදර බන්ඩාර කඩේ ගියාට කම් නැත.... අපේ බොඩරේ අපිම රැක්කොත් මිසක් බංකරේ ඉන්න උන් මේක රකින්නෑනේ..... රකින්නත් බෑනේ..... උන් අවනත උන්ගෙ ඔඩරේටමනේ...... ඉතිං කොහොමද රටක් හදන්නේ.....
කඩේ යන උන් වෙනයි අනිත් උන් වෙනයි....(21වෙනි සියවසේ උන් වෙනුවෙන්)😥😥😥😥
මේ සින්දුව ගැන පට්ටම දුකයි මොකද මේක
Trending list එකේ තියෙන්න ඕනේ පට්ටම සින්දුවක් මෝඩ joke , මල් සින්දු up වෙන සින් එකක් තියෙන්නේ පුතා රට යන්නෙ අවරට😢😢😢😢
අහම්බෙන් දැකලා , දැනුයි පළවෙනි වතාවට මේක අහන්නෙ .. ලිරික්ස් නම් සුපිරියි 🔥 හිතට දැනෙන්න තියෙනවා වචන ටික .. ❤️🙌
මෙවැනි නිර්මාණ කරන්න තවත් ධෛර්යය,ශක්තිය ලැබේවා.ජේසු පිහිටයි
කී වෙනි වතාවටද මංද අහන්නෙ .. ඒත් තාමත් පලවෙනි පද පේලිය ඇහෙද්දිම ඇඟ හිරිවැටිල යනව. ❤️🔥
ඇග අස්සෙන් කරන්ට් එකක් යනවා වගේ දැනෙන්නේ මට විතරද බන් 😂❤❤
සාදරගේ මේ සිංදුව තව කාලයකට වළංගු වෙවී... දේශපාලනයෙන් පීඩිතයන් තව වසරගානකට මේ දෙරන මත පවතීවී.... පීඩනයට පත් එකම පංතියේ උන් මරාගනිවී උන්ගේ පැවැත්මට
ගොඩක් ලස්සනයි අහපු වාරගාන මතක නෑ තෙරුවන් සරනයි...
කාලෙකින් අහපු පට්ටම තේරුමක් තියන සිංදුවක් මේ වගේ ගීත වැඩිපුර බිහි වෙනව නම් ආසයි 😍😍😍
පරණ නොවෙන අමතක නොකළ යුතු යථාර්ථය
ඒක සුපිරි වැඩක් සහෝදරයා .. මිනිස්සු ඔය ටික ලස්සනට තේරුම් ගන්නවනම්..
මාර වචන ගැලපිල්ලක්. විශිෂ්ඨ නිර්මාණයක් 👌❤
ගීතයක් උනත් කාලේත් එක්ක අර්ථය වෙනස් වෙනවා. කමෙන්ට් දැක්කාම පව් කියලාත් හිතෙනවා අපේ මිනිස්සු. " කැම්පස් කාලකන්නි මරලා දාන්න ඕන කියලාත් තියනවා.." පව් මිනිස්සු. සපත්තුව ලේවකාගෙන් හිටපු දේශපාලුවෝ මෙහම අරී කියලා හිතුවේ නෑ
කීපාරක් නම් ඇහුවද මන්දා... අන්තිමට download කරලාම අහන්න ගත්තා 🙂🙂😍 පොඩ්ඩියේ අහම්බෙන් වගේ අහන්න හම්බුනා ඊටපස්සෙ තමා හෙව්වේ කවුද මේ., තව මොනවද songs තියෙන්නෙ කියලා... ලස්සනයි වෙනස්ම ලස්සනක් ඒක.. වචන ටික හිතට දැනෙනවා ලස්සනට ❤️ good luck ❤️
අරන් ආවෙ මමත් නුඹ මෙන්....
මට උඩින් දුන් ඕඩරේ....❤️
ඇවිස්සෙන්න එපා බං...ඒකත් මේ ගේම් එකෙ කොටසක්
එකම පන්තියේ අපි හැමදාම වෙන් කරලා තැබුවේ උන්ගේ බඩ වඩා ගැනීමට, හේතුවක් නැතත් හේතුවක් මවාපාමින්
ආදරෙයි අරගල කරුවන්ට,....❤❤❤ උබලා තමයි මේ රටේ, උබලත් රණවිරුවො මේ රටේ,.. අමන සෙට් එකක් කිසිම දේශපාලනයේ කිසිම හොර වංචාවක් නොකරපු මිනිස්සුන් jvp කාරයෝ කියලා, තවමත් හරි හේතුවක් නැතුව බනිනවා,.. පුදුම හැත්තක් ඉන්න ජරා පක්ෂ දෙකක් ඉන්න, මොකාද එන්නේ, ඌ හූරලාම කනවා.. ඒක නැති කරන්ට හදන අරගලයක්, මේ මැරී ගෙන කරන්නේ හොඳ රටක් හදන්ට කියලා මුං දන්නේ නෑ,.. අරගලය දිනනවා 🙋❤😄
සංවේදී මාතෘකාවක් ගැන ලියපු කාලෙකින් අහපු පට්ට සිංදුවක් 🔥
පට්ට වැඩ්ඩෙක් බ්‍රෝ..
"පොඩ්ඩියෙ" සින්දුව වගේම මේකත් හිට්වෙන්න ඕන..
❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
සින්දුවකට හැරුණු වචන ටික හරිම ආදරණියයි
බංකරේ මා අන්තරේ නුබ ඒත් අපි එක පන්තියේ ... lyrics 👌👌👌👌👊👊👊👊👊👊👊❤️❤️❤️❤️
ඒත් අපි එක පන්තියේ❤
මේක තේරුම් ගන්නෙත් නෑ අපේ මිනිස්සු පාරට බැස්සම😥
මේක අහිද්දි ඇගේ හිරිකටු පිපෙනවා...❤️
Supiriyteme kerela thiyenewa wachene kohende enewade dn na👍👍
මතක් උනා මේ සිංදුව හැමවෙලේම(2022 අරගලය වෙලාවෙදි)❤️
"කලාව යනු සමාජයට පණිවිඩයක් දීමට යොදාගන්නා මාධ්‍යකි. "
මෙන්න ඒකට නියම උදාහරණ.
බංකරේ මා අන්තරේ නුඔ ඒත් අපි එක පන්තියේ..💪👍👍💜️
කැරැල්ලක ආරම්භය වන ගීත රැල්ල.......
කතිර ගසන්නා
ඒත් අපි එක පන්තියේ
මේ ඔක්කෝම 👌👌👌👌
අඬන අඳෝනා අතරින් කලකට පසු ගීත පෙළක්........
අහන අහන වාරයක් පාසා කදුලු එන ගීතයක් ❤️🥺
මේ වෙන දේවල් එක්ක ආයෙම අහන්න හිතෙන සිංදුවක් (2022)
2024 ත් මේක අහන අය මේ පැත්තට ❤
අනේ සෙබලුනි ඉතිං නවතිනු... 💔
This hits sarcastically now... 🔥
3.3 අද වගෙ මතක දවසක්..බැටන් පොලු පාරවල් 2ට සිහි නැතුව වැටුනා..හාමුදුරුවො නමක් උස්සන් ඉස්පිරිතාලෙට ගෙනිච්චා අද වගෙ මතකයි
❤️
අද සියල්ලම නිදොස් කොට නිදහස් කර ඇත..අරගලයට ජය🇱🇰
@@BeliveArtz jaya wewa
@@b2rchari476 🇱🇰🖤
2022,04,04 අදත් අහනව.. ස්තූතියි සාදර..
සුපිරිම සුපිරි .ජයෙන් ජය .
Now every Sri Lankan feel this song. 🇱🇰
Brilliant lyrics , I think we are ready for “PAWANA 2” in order to do a revolution in the mindset of the nation. Amazing god gifted talent
අවුරුදු 3ක් වෙලත් 2021 දිත් අහනව ඒත් දැන් සයිටම් නම් වහල (ගලක් ගැහුවම වැහෙයි සයිටම් 🤣🤣🤣 දැන් වහල)
ඔය දෙපැත්තකින් එක පැත්තක අත්දැකීම තියෙනව නම් මේක දැනෙනව පට්ට විදියට 💓
බැංකු මාවතේ හෙල්මට් දාගෙන බැටන් එක නැත්නම් ටියර් ගෑස් ගන් එක තියාගෙන උබලා එනකන් බලන් හිටපු හැටි, මුලින් වතුර,පස්සෙ ටියර් ගෑස් උබලගෙ පැත්තට දාපු හැටි, ඒ ඔක්කොටමත් වැඩිය #බොක්කෙන්ම උබල අපි එක පංතියෙනෙ කියල හිතෙනකොට දැනුන දේවල් මතක් වෙද්දි මේ වචන බුලට් වගේ පපුවට බහින්නෙ... මාරයි💓
පොඩ්ඩියේ මේ තරම් ඇහුවත් අදනේ මේක හම්බුනේ ....
මාරයි.....
බලන බලන පාරට ඇස් වලට කඳුළු එනවා. "උඹව ලොකු නැත ගොඩක් කල් යුද කරපු එකෙකුට වන්නියේ"
😀
දැන් කොහොමද දන්නෙනෑ 😅
@@nilindamadushan5462
ගෞරවාදරය එහෙමමයි. මම ඉගෙනගෙන තියෙනවා forces වල පලමු නීතිය පවතින රජයට සේවය කිරීම කියලා. ඉතින් රාජකාරිය පලමු කාරිය. හැබැයි අයින් වෙලා එන්න පුළුවන්.
මානුෂීය පැත්තෙන් ඒ මනුස්සයාගේ ආර්ථික තත්ත්වයට අපි වග කියනවාද?
ප්‍රශ්නෙ සංකීර්ණයි සහෝදරයා
@@YohanWatts ඇත්ත ඔය ක්‍රම සම්පාදන කිසිම දෙයක් ජනතාවගෙ ආරක්ශාවට හැදුනු දේවල් නෙමේ. ඒත් මන් කතා කරේ එහෙම දෙයක් ගැන නෙමේ. ලැබෙන order එකක් හිතට එකඟ නොවී ක්‍රියාත්මක කරන විදිහයි, හරි කැමැත්තෙන් ක්‍රියාත්මක කරන විදිහෙයි වෙනසක් තියෙන්න ඕනෙ නේද, ඒත් මේ ගොඩක් තැන් වල එහෙම වෙනසක් මන්නම් අත්විඳල නෑ.
සමහරු ගොඩක් අමානුෂීය විදිහට හැසිරෙන්නෙ, ගෙවුන මාසෙම සිහියෙන් හිටියනම් ඔයත් දකින්ඩ ඇති. ඒ වගේ නිළධාරීන් කිහිපයක් හිටියම ඇති හැමෝගෙම නම කැත වෙනව
ලිරික්ස් ටික වගේමයි හඬත්.. ❤️
Lyrics තමයි සුපිරිම ❤️❤️ ඇඟ හිරිවැටිල ගියා.. වදින්න ඕන හැම තැනකටම දීල තියෙනව 🤛
Congratulations 100K ♥️
ආසම චරිතයක් 🔥
Saitm වහල අවුරුදු 7ක්.හොර උපාදි එකයි වැහුවෙ.රජයෙ medical ෆැකල්ටි දැන් කීයක් පටන් අරන්ද.අන්න ඒකටයි නිවරදි අරගලය කියන්නෙ.❤
Lassanai ane patta song eka 👍❤️❤️❤️❤️