කිසිම දිනක උපන්දිනයක් සමරපු නැති එංගලන්තයේ මහත්තයා ලංකාවේ උපන්දිනය සමරපු හැටි | REPORTER Dambulla

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025
  • කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
    #reporter
    #dambulla #kumaraihalagedara
    #subscribe #ilk
    කිසිම දිනක උපන්දිනයක් සමරපු නැති එංගලන්තයේ මහත්තයා ලංකාවේ උපන්දිනය සමරපු හැටි
    ⭕Our Website: reporter dambulla
    ⭕ My Social media platforms: / kumara.ihalagedara
    🌐 Facebook Group:
    🌐 My Facebook Profile: / kumara.ihalagedara
    ⭕ If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Comment
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
    Thanks for watching
    [ ⭕ Subscribe me : / @reporterdambullaසමගකු...
    [ ⭕ Video Link : • කිසිම දිනක උපන්දිනයක් ...

ความคิดเห็น • 399

  • @anushakumari175
    @anushakumari175 ปีที่แล้ว +91

    ජාතිය බේදයකින් තොර මෙතුමා කල උදාර මෙහෙවර ගොඩාක් පින් නිදුක් නිරෝගී සුවය ලැබේවා සුභ උපන්දිනයක් වේවා 🙏🙏🙏🙏🙏

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 ปีที่แล้ว +2

      wish you very happy birthday and good luck god bless you all

    • @DDmunasighe
      @DDmunasighe ปีที่แล้ว +1

      👍👍👏🌻👏👏👏🙏🙏🙏🙏

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว +1

      ❤️🙏❤️🙏❤️🙏❤️🙏👍

    • @nilentikr
      @nilentikr ปีที่แล้ว +2

      Ane nona oyata godak pinna godak.

    • @muhammadrihab621
      @muhammadrihab621 6 หลายเดือนก่อน

      ❤❤🙏👍💖උදව් කරන සියලු දේනාටම ගොඩක් පින්. ඒවගේම ඒයලගේ දෙමව්පියන්ටත් පින් සිදුවේවා ❤🙏

  • @chithraguruge6288
    @chithraguruge6288 ปีที่แล้ว +54

    පාහිම් මහතාට විශේෂයෙන්ම ගොඩාක්ම ස්තූතියි මේ වගේ කාළෙක ජාති ආගම් භේද නොමැතිව ජීවිතේ සතුටින් ගතකරන අතර ඒ සතුට එකමුතුකම පරෝපකාරය සමාජයෙ අන්අය අතරට මේවිදියට රැගෙන යන්න තරම් සංවේදී යහපත් මණුෂ්‍යයෙක් වීම ගැන. 🌹
    ඒ වගේම නිසංසලාටත් ගොඩාක්ම ස්තූතියි ආදරෙයි
    මේ කටයුත්තට මුල පුරල ඒක ව්ශේෂ අවස්ථාවක් කර ගෙන ආදර්ශමත්වීම ගැන.🌹🌹🌹

    • @gaminisd4625
      @gaminisd4625 ปีที่แล้ว

      🙏🙏🙏🙏💐💐💐☸️☸️☸️

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz ปีที่แล้ว +43

    අනුන්ගේ දුක හඳුනන හොඳ මනුස්සයෙක්...පවුලේ සියලු දෙනාටම දෙවි පිහිටයි...

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว

      😪❤️😪😱❤️🙏🙏🙏🙏🙏

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว +43

    ඇත්තටම මෙතුමා අපේ රටේ කුහක මිනිස්සුන්ට හොද ආදර්සයක්❤❤❤❤

  • @renukajayawardena6426
    @renukajayawardena6426 ปีที่แล้ว +26

    ආධාර කල එම මහත්මයාගේ ද සියළු ලෙඩ රෝග කල මෙම පින් බලයෙන් සුවපත් වේවා. ඒ තරුණ පුතාගේ අනාගතය යහපත් වේවා 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි ปีที่แล้ว +59

    සංවෙදි මහාත්මෙික් අපේත් ඇස්වලට කඳුළු එනවා . නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනක් වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට .🌷🙏

    • @linalll1646
      @linalll1646 ปีที่แล้ว

      🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @UK-rw8ll
    @UK-rw8ll ปีที่แล้ว +25

    හිත හොඳ වචනයේ පරිසමාප්තයෙන් දුටු මනුස්සයෙක් පාහිම් මහත්මා. අල්ලා දෙවි පිහිටය්

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +25

    දකින්නට ලැබුන කියා නිමකල නොහැකි සතුටුදායකම දසුනක්.ඒ උදව් කල පිං වන්ත පව්ලට තෙරැවන් සරනයි !දෙවි පිහිටයි!

  • @SameeraWijendra
    @SameeraWijendra ปีที่แล้ว +26

    ගොඩක් සන්වේදි කෙනෙක් 🎉🎉🎉 සුබඋපන් දිනයක් වේවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +24

    නිසංසලා මහත්මියට නිදුක් නීරෝගීසුවයම ලැබේවා ..❤❤❤❤❤❤❤❤❤❤

  • @ShanikaDilrukshi-jl7jd
    @ShanikaDilrukshi-jl7jd ปีที่แล้ว +11

    වෙන මිනිස්සු වතුර උගුරක් දුන්නත් ලොකු කම් කියනවා.ඒත් මෙතුමාගේ මහත්මා ගතිය සංවේදී පව්ලක්, මටත් ඇඩෙනවා බලනකොට, උදව් කරන හැමෝටම ගොඩාක් පින්

  • @ropesrlenka640
    @ropesrlenka640 ปีที่แล้ว +20

    අනේ මහත්තයෝ මටත් ජාති බේදයක් නැහැ මටත් ඇඩූනා ඔබතූමා වගේ අනිත් අයත් හිතූවා නම් මේ රට කොච්චර ලස්සනද එත් මේ රටේ මිනිස්සු මැරෙන්නේ නැති ගානට ජිවත් වෙන්නේ මෙතුමා වගේ තවත් අය මේ රටේ බිහි වේවා. ..පාහිම් මහාතාට සුභ උපන් දිනයක් වේවා. එතුමාගේ ත් නිසංසලා මහත්මියගේත් සියළුම වැඩ කටයුතු සාර්ථකව වේවා.

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰

  • @kumarifernando8918
    @kumarifernando8918 ปีที่แล้ว +34

    ඒ එංගලන්තයේ මහත්තයා ඇතුළු පවුලේ සැමටත් මෙතනට යොමු කරපු කුමාර මහත්තයාටත් මෙවන් සත්කාර තව තවත් කිරීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා. වැඩි වැඩියෙන් ලැබේවා. තෙරුවන් සරණයි.

  • @lntelvoith9335
    @lntelvoith9335 ปีที่แล้ว +11

    මෙි තරමි උතුම් මිනිසුන් ලොව තව තවත් බිහි වෙිවා ඔබ තුමාට සුබම සුබ උපන්දිනයක් වෙිවා 🙏 මෙවැනි උතුම් කර්තව්‍යයක් කිරිමට වචනෙකින් හරි දායකත්වය දුන් සියළු⁣ දෙනාටම උතුම් වු විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබෙනවා 🙏🙏🙏

  • @achalaprabhasani4709
    @achalaprabhasani4709 ปีที่แล้ว +12

    නිහතමානී ,සන්වේදී හිතක් ඇති උතුම් මිනිසෙක්.. තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ...අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +32

    මේතරම් උතුම් මිනිස්සු ලෝකයේ තව තවත් බිහිවේවා .
    මෙතුමියගේ මහත්මයාත් පුදුමාකාර හොද මනුස්සයෙක් ...සියලු දෙවි පිහිටයි..❤❤❤❤❤❤

  • @mangalikapriyadarshani5156
    @mangalikapriyadarshani5156 ปีที่แล้ว +17

    ඔබ තුමා සන්වෙදී කෙනෙක් හරිම සතුටුයි සුභ උපන් දිනයක් වෙවා උදව් උපකාර කර සියලු දෙනා ටම බොහොම පිං තොරැවන් සරනයි.

  • @kumuduperera8351
    @kumuduperera8351 ปีที่แล้ว +14

    Happy brithday paahim sir, ඔබතුමා ඇතුලු පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගි චිරජීවනයම ලැබේවා,උතුම් පිං සිතුවිලි තවතවත් පහලවේවා, ජාතිය ,ආගම මොක උනත් ,මේ මහත්තයා තුල ධාර්මිකයි සිතුවිලි තියෙනවා.එයයි විය යුත්තේ. සැමට තෙරුවන් සරනණයි ,🙏

  • @nilanthidisanayaka8896
    @nilanthidisanayaka8896 ปีที่แล้ว +18

    හරිම සතුටුයි සුභම සුභ උපන් දිනයක් වේවා ඔබ තුමාට කුමාර මහත්තයා ඇතුලු පවුලේ සියලුම දෙනාටත් ගොඩක් පින්

  • @joannefernando977
    @joannefernando977 ปีที่แล้ว +51

    මිනිසුන් අතර දෙවිවරැ වගෙ අල්ලා දෙවියන් වහන්සෙගෙ පිහිට ආශිර්වාදය නිබදව ලැබෙනව

    • @linalll1646
      @linalll1646 ปีที่แล้ว

      😭😭😭😭😭😭🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲❤❤❤❤❤❤🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼

    • @Listen2154
      @Listen2154 ปีที่แล้ว

      Great idea and a Excellent Comment.

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว +13

    ඔබතුමාට සුබම සුබ උපන්දිනයක් වේවා ...ඔබසැමට දීරගායුස ලැබේවා ..ඔබසැමගේ සියලුම පාර්තනාවන් සිතනා අයුරින්ම ඉටුවේවා ..අල්ලාදෙවි පිහිටයි .

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +10

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා 🙏🏾🙏🏾🙏🏾සියලු යහපත් බලාපොරොත්තු ඒ අයුරින් ම ඉෂ්ට සිද්ද වේවා 🙏🏾🙏🏾🙏🏾

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm ปีที่แล้ว +19

    6එම මහත්මයා ඇතුළු පවුලේ හැමට අල්ලා දෙවියන්ගේ පිහිට නිරතුරු ලැබේවා

  • @thusharichandrika9890
    @thusharichandrika9890 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩාක් සතුටුයි මේවාගේ පිං සිතුවිලි ඇති ලස්සන හිත් තියන මනුෂ්‍යයෝ ඉන්නවා දැක්කාම සුභ උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි ❤️💐

  • @maridalsi4676
    @maridalsi4676 ปีที่แล้ว +8

    සංවෙදි හදවතක් තියන කෙනෙක් අපෙන් ඇස්වලට කදුලු ආවා ඔබට සුබ උපන් දිනයක් වෙවා අල්ලා දෙවියන්ගේම පිහිටයි එඅසරන මල්ලිටත් ජේසුපිහිටයි ඔයාට හරි යනවා 👍🙏

  • @rupikapy5403
    @rupikapy5403 ปีที่แล้ว +3

    ඔබ අදහන දේවියගේ පිහිටත්.අපි අදහන බුදු දහමේ බලයෙන් නිදුක් නිරෝගී සුවය සියලු දෙනාටම ලැබේවා .....❤❤❤

  • @ranibandara212
    @ranibandara212 ปีที่แล้ว +4

    උතුම් සන්වේදී මිනිසෙක්....ඔබ තුමාට සුභම සුභ උපන් දිනයක් වේවා..නිදුක් නීරෝගී වේවා..!පවුලේ.සැමටත්.මේ කල.උතුම්.මෙහෙවර. වෙනුවෙන්.ස්තූතියි ..හැමෝටම. මෙවන් උත්තරීතර හදවත්.ඇති.මිනිසුන්.බිහිවේවා..!තරුවන්.සරනින්.සියලුම.දෙවි.රැකවරනය.වේවා.!

  • @nalikanalika926
    @nalikanalika926 ปีที่แล้ว +10

    ඔබතුමාට නිදුක් නීරෝගි සුවය ලැබෙිවා ඔබතුමාගේ නෝනට දරුවට සියලු දෙවි පිහිටයි සුබ උපන්දිනයක් වෙිවා🎉🎉🎉🎉

  • @anomadarshinie6343
    @anomadarshinie6343 ปีที่แล้ว +14

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා ඔබතුමාටත් පව්ලේ සියලුම දෙනාටම 🙏❤️, very Happy birthday 🌹❤️🙏

  • @SanjeewaPriyantha-mo2qq
    @SanjeewaPriyantha-mo2qq ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි උදව් කරපු හැමෝටම බොහොම ස්තූතියි සුබ උපන් දිනයක් වේවා

  • @indranikumarihami8793
    @indranikumarihami8793 ปีที่แล้ว +9

    සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏🙏❤❤❤❤❤

  • @ivonroyal5240
    @ivonroyal5240 ปีที่แล้ว +7

    සුබ උපන් දිනක් වේවා .ඔබ තුමාට ..ගොඩක් පින් දෙවියන් ගේ පිහිටයි .

  • @chamilaranighine9046
    @chamilaranighine9046 ปีที่แล้ว +8

    සුබ උපන්දිනයක් වෙිවා ඔබතුමාට අල්ලා දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤

  • @sumithrahearth
    @sumithrahearth ปีที่แล้ว +10

    සුභ උපන්දිනයක් වේවා මල්ලි දීර්ගායුෂ ලැබේවා දෙවි පිහිටයි සිය පවුලටම බුදුසරණයි

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාටත් හොදින් ඉන්න .මිනිස්සුන්ගෙ හිත් කියවන්න බැරි තැන මිනිස්සු අසරණයි .පැරදිලා පැනලා යන්නේ නෑ .කාටවත් නය නැති ව ජීවත් වෙන්න අදිශ්ටාන කර ගත්තා .ඔයාට හැමදාම යහපතක් වේවා .ඔයා හිතන විදියට හැමදේම ඔයාට ලැබේවා .සියලුම දේ හැර දා යායුතු යි.එදාට කරපු පව් පින් විතරයි ඉතිරි .හොදින් ඉන්න .වාසනාවන්ත සුබ ආනාගතයක් වේවා .උපන්දිනයක් සුබ වෙන් නෑ .අවුරුදුද්දක් මැරෙන්න ලන්වෙනවා ඒක සුබ වෙන් නෑ .යාතාර්ත්‍ය ඒකයි.කොහි මොහොතක යන්න වෙයිද දන් නෑ .දෙවියෝ උනත් යන්න වෙනවා දවසක .මතක සමගින් .අමතක නෑ .අතේ ඇගිලි එක වගේ නෑ .මිනිස්සු දෙවියන්ට ප්‍රශ්න කියනවා .දෙවියන්ගේ ප්‍රශ්න 😁😁😁😁😁😁😁😁😁😁😁

  • @tharangantharangan9216
    @tharangantharangan9216 ปีที่แล้ว +3

    ඇත්තටම මෙක බලලා ආපු කදුලු ගැන මටත් එ ගැන පුදුම දුකක් හිතුනෙ එ අයට ගොඩක් පින් සියලුම දෙනාට බුදු සරනයි

  • @taresd9350
    @taresd9350 ปีที่แล้ว +3

    අල්ලා දෙවියන් ගේ පිහිටයි මහාත් මයේ ඔබටත් ඔබේ නොනාට ත් එවගේම ඔබගේ පවුලේ සියලු දෙනාටම දීර්ශ අයු ලැබෙව සියලු බුදුන්ගේ සියලු දේවියගේම පිහිටයි ආදරේයි මහාත් මිනි ඔබට දිර්ගා ලැබෙවා හරිම ආදරෙයි ඔබ දෙපලට🙏🏾🙏🏾🙏🏾🙏🏾😍😍😍😍❤️❤️❤️❤️

  • @dumindarukshan9108
    @dumindarukshan9108 ปีที่แล้ว +5

    සුබම සුබ උපන්දිනයක් වේවා ඔබ තුමාට 🎉🙏🙏ජාති ආගම් කුල මල තවමත් මිනිස්සු අසරණකරන කලෙක ඔබ තුමන්ගේ මිනිස්ගුණයට බොහොම පිං. තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා. සියළුම දෙනාගේ ජිවිත සතුටින්ම ඉන්න වාසනාව ලැබේවා ජෙසුපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalanidiluka270
    @kamalanidiluka270 ปีที่แล้ว +3

    ජාති බෙදයකින් තොරව ජිවත් වෙන ජිවමාන මිනිසුන් ඒ දරුවට උදවු කරනව හරිම සතුටින් එතුමාට ගොඩක් පින්

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +2

    සුබ උපන් දිනයක් වේවා ෆාහිම් මහතා ට!
    එතුමා ගේ පවුල ට ගොඩාක් පිං.
    සියලු දෙවි දේවතාවන් ගේ රැකවරණය සහ ආශිර්වාදය ලැබේවා !

  • @kk3480
    @kk3480 11 หลายเดือนก่อน +1

    ලෝකයේ කොහේ සිටියත් මෙම පින්වන්ත මහතාට .මහත්මියට දුවට තෙරැවන්ගේ පිහිට ලැබි නිදුක් නිරෝගි සුවය ලැබෙිවා මෙි වගේ අයට සහය ලබාදිමට ඉදිරියේදිත් හැකිවෙිවා

  • @fgvvbxgggbn8707
    @fgvvbxgggbn8707 ปีที่แล้ว +4

    ඒමහත්තට.හරිම.සන්වෙිදියි.සුබඋපන්දිනයක්.වෙිවා.

  • @jassimjassim2685
    @jassimjassim2685 ปีที่แล้ว +4

    සුබ උපන් දිනයක් වෙිවා අල්ලා දෙවියන් ගේම පිහිටි යි මෙි වගේ.උතුම් මිනිසුන් ගැන හරි ආඩමිබරයි

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 ปีที่แล้ว +5

    මුස්ලිම් ආගම ගැන හරියට තේරුම් අරන් ජීවත් වෙන නියම උතුම්ම මුස්ලිම් ජාතිකයෙක්....❤

  • @anojadamayanthi7690
    @anojadamayanthi7690 ปีที่แล้ว +4

    සුබ උපන් දිනයක් සර් 🎂🎂🎂🎂🎂🎂🍰🍰🍰🍰🥞🥞🥞🥞 මෙවන් උතුම් පින්කම් කරන ඔබ සැමට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏

  • @ThakshalaDissanayaka
    @ThakshalaDissanayaka ปีที่แล้ว +3

    මහත්මා ගුණ ඇති මහත්මයෙක් සහ මහත්මියක්.අනුන්ගෙ දුක හදුනන ඔබදෙපල ඇතුලු පවුලේ සියලූම දෙනාට බුදු සරණයි.ජේසු පිහිටයි.අල්ලා දෙවියන්ගේ පිහිටයි..

  • @somalatha3761
    @somalatha3761 ปีที่แล้ว +5

    මේ උතුම් මිනිසුන්ගේ මනූශ්ෂත්වයට. විශ්වයේ ආශිර්වාදය වගේම උපදින හැම ආත්මයකම නිදුක් නිරෝගී වගේම සියළු යස ඉසුරු ලැබේවා

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +3

    ඔයාලා ඇත්තටම දෙවිවරු හැමෝටම පින්

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +5

    නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว +2

    ඔබ තුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා මෙයට සම්බන්ධ සියලු දෙනාට පින්

  • @anushakumari175
    @anushakumari175 ปีที่แล้ว +4

    හරිම සංවේදී යුවලක් 😭😭😭😭😭😭🙏🙏🙏🙏

  • @thilakpm6923
    @thilakpm6923 ปีที่แล้ว +6

    සියලු දෙවි රැක වරනින් සුභම සුභ උපන්දිනයක් වේවා 🙏🙏🙏

  • @sudarmakalyani4070
    @sudarmakalyani4070 ปีที่แล้ว +2

    සුන්දර හදවත් හිමි මිනිස්සු ❤❤

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +2

    ඔබතුමා ඇතුළු පවුලේ සියළු දෙනාට අල්ලහ්ගේ පිහිට නිරතුරුවම ලැබෙිවා එන විට රැගෙන ආ දෙයකුත් නැත යනවිට රැගෙන යන දෙයකුත් නැ මෙි කරන පිං බලයෙන් සුවර්ගය හිමිවෙිවා ❤❤

    • @anupushpakumara36
      @anupushpakumara36 ปีที่แล้ว

      ඒකියන්නෙ ඔයත් අපි වගේම අල්ලා දෙයියන්ගෙ රටේ ඉන්නෙ මේ වෙද්දි නේද.

  • @sriyaniweerasekara7598
    @sriyaniweerasekara7598 10 หลายเดือนก่อน

    දවසින් දවසට ඔබගෙ නාලිකාවට දිනෙන් දිනම පිං,කුසල් ලැබෙනවා කියා හදවතින්ම ආශිර්වාද කරන අතර,ඔබ තුමාට මෙම සිතුවිල්ල සිතීමක් මහ පිනක්.ඒ වගෙම මෙ අසරණ වූ පවුල් වලට උදව් කරන්නා වු සැමටත් ගොඩාක් පිං .ඔයාට නම් පුතෙ තබන තබන අඩියක් පාසා කරන වැඩ කටයුතු, පවුලේ කටයුතු ලොකපාලක දෙවියො ආරක්ෂා කර දෙත්වා.මා සිතින් ඔබට පිං දෙනවා සසර දුකින් නිදහස් වීමට මේ පිං උපකාරී වෙවා කියා.තෙරුවන් සරණයි.

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    නියම ඉස්ලාම් ධර්මය අනුව ජීවත් වෙන මේ මනුස්සයාට අල්ලා දෙවියන් දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @lathagamage8928
    @lathagamage8928 ปีที่แล้ว +1

    ඔබතුමාට ඔබේ ආදරණිය බිරිද ත් බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @vimalavimala8190
    @vimalavimala8190 ปีที่แล้ว +1

    ජාති බේද නොබලා මේ කරපු උපකාරවන ඔබ ලාට බොහොම පින් ඔබ තුමාට නිරෝගිමත් සුබම සුබ උපන් දිනක් වේවා

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    සුබම සුබ උපන්දිනයක් වේවා මේ වගේ සත්කාර කරන්න පෙලබවූ මේ නාලිකාවේ මේ මහත්තයා ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @Kwt-uu4dz
    @Kwt-uu4dz 3 หลายเดือนก่อน

    ඒ උපන්දිනය සමරපු ඒ මහතාටත් ඒ පවුලේ සියලු දෙනාටත් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @sammaditthitv9998
    @sammaditthitv9998 ปีที่แล้ว +1

    මෙහෙම උදව්කරන එක වටිනා දෙයක්.නමුත් මෙී අසරණ අයට තම හැකියාවෙන්,ජීවත්වෙන්න හැකි ස්වයං රැකියා ආර්ථික ක්‍රමයක් ගැන සැලකිලිමත් වන්න .

  • @Pahanprerea
    @Pahanprerea หลายเดือนก่อน

    ඔබ කුමන ආගමක හිටියත් ඔබ අදහන ආගම ඔබට පිහිට සිටිවා.ඒවාගේම ඔබගේ පවුල් ජිවිතය සතුටින් සමාදානයෙන් ජිවිතය ගතකිරිමට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂවා ලැබේවා.මේ කටයුත්ත කිරිමට මුල් වු ඔබටත් බොහෝම පිං.

  • @priyankawvasana3389
    @priyankawvasana3389 ปีที่แล้ว +1

    ඔබ තුමන්ට සහ.පවුලේ සියලු .දෙනාට .දෙවියන් .වහන්සේගේ .පිහිටයි ..සුබ.උපන් .දිනයක් වේවා 🙏🙏🙏

  • @kumudukumari
    @kumudukumari ปีที่แล้ว

    ගොඩක් පින් උදව් කරපු ඒ මහත්මයට සහ රිපෝර් දබුල්ල

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว

    බොහෝම පින් ෆාහිම් මහත්මයා ! ඔබට හොද පින්වත් බිරිදක් ලැබීමෙ පින...❤

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว

    ❤මෙවන් සත්ගුණවත් කුියා අහන්න දකින්න ලැබීම මුලු විශ්වයටම විශාල ආශිර්වාදයක්!!

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii ปีที่แล้ว

    අනේ වාසනාවන් ගොඩාක් පිං සිදුවේවා .මල්ලි ඔයාට නිදුක් නිරොගි සුවය ලැබේවා සුබ උපන් දිනයක් .නිසංසලා සොයුරියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh ปีที่แล้ว

    සුබමසුබ උපන්දිනයක් වේවා මහත්තයෝ ඒවාගේම පවුලේ සියලුමදෙනාටත් නිදුක් නිරොගි සුවය ලැබේවා නිසන්සලා මහත්මිය මේකරපු පින් මහිමෙන් හැදු වැඩු දෙමාපියන්ටත් දිර්ගායුස ලැබේවා ❤❤❤❤

  • @chandralk-di2tr
    @chandralk-di2tr ปีที่แล้ว +3

    මටත්.අැඩුනා.ඔබ.තුමාට.දීර්ගායුෂ.ලැබෙිවා.බුදු.සරනින්.අල්ලා.දෙවියන්ගේ.පිර්‍හිට.ලැබෙිවා.කුවෙටි

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว

      නිරෝගි.මත්.සුබම.සුබ.උපන්.දිනක්.වේවා

  • @kutkur2518
    @kutkur2518 ปีที่แล้ว

    එතුමාට බොහොමත්ම පිං බොහොමත්ම ස්තුති ❤️❤️❤️ එතුමාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනක්ම වේවා දීර්ඝයුසම ලැබේවා තෙරුවන් සරණයි

  • @sasakumlanka8087
    @sasakumlanka8087 ปีที่แล้ว

    Mahattayo ඔයා apiwat adonawa ඔබට ලොව පාලනය කරන අල්ලා දෙවියන් ge asirwadaya ලැබේවා අල්ලා sattiyai bismilla .🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @ashanina7486
    @ashanina7486 ปีที่แล้ว +2

    God bless

  • @aperera4595
    @aperera4595 ปีที่แล้ว

    ජාති ආගම් නොතකා ඔබතුමා මේ කල උපකාරයට ඔබතුමා ට නිදුක් නිරොගි සැප සම්පත් උදා වේවා .

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 6 หลายเดือนก่อน

    මේ කළ පිනෙන් ඔබතුමාටසසරෙදි කිසිම දුකක් නොවේවානිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +1

    දෙවි පිහිටයි. 🌺🌺🌺🌺👏👏

  • @kusumlathaha3713
    @kusumlathaha3713 ปีที่แล้ว +4

    නිසංසලා මහත්මිය නිතර අහනව ඔබගෙ නාලිකාවෙන් අද තමයි දැක්කෙ ඇයට සහ ඇගේ මහත්මයටත් නිදුක් නිරෝගී සුව ලැබේවා යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා

  • @nandalekamge1250
    @nandalekamge1250 9 หลายเดือนก่อน

    ඒ මහත්මයා ඇත්තෙන්ම මනුස්සයෙක් .ඔබතුමාට යහපතක්ම වේවා

  • @chandralk-di2tr
    @chandralk-di2tr ปีที่แล้ว +7

    ඔබ.තුමාට.සුභ.උපන්.දිනයක්.වෙිවා🙏🙏🙏අල්ලා.දෙවියන්ගේ.පිහිටයි🌺🌺🌺

  • @keerthijayakody4374
    @keerthijayakody4374 ปีที่แล้ว

    පාහිම් මහතාට සහ නිසංසලා මැතිනියට තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා..තෙරුවන් සර ණයි.......

  • @lattaethupia7250
    @lattaethupia7250 6 หลายเดือนก่อน

    ඔබතුමා ඔබතුමියටත් ගොඩාක් පින් ❤❤❤❤

  • @AlcatelUsee
    @AlcatelUsee ปีที่แล้ว +1

    ස්තුතියි දේවියො ඔබතුමාලාට වරදින්නැ ❤❤ සතුටුයි❤❤

    • @kumaradasanayaka2934
      @kumaradasanayaka2934 ปีที่แล้ว

      සුබ උපන් දිනයක් වේවා

  • @manjusenarathna7541
    @manjusenarathna7541 ปีที่แล้ว +1

    සුභම සුභ උපන්දිනයක් වේවා ඔබ‍ට. ඔයා හොද කෙනෙක්. 🙏🙏🙏

  • @weeragoda8641
    @weeragoda8641 ปีที่แล้ว

    මෙන්න මිනිස්සු දුප්පතාගෙ දුක හදුනන දුකෙදි සැපෙදි ලග ඉන්න දුකට පිහිටවෙන හොද හදවත් අැති මිනිස්සු මෙ වැනි අය මෙ විස්වය තුලින් අාරක්සා කරනව දෙවියන්පවා උදවිි කරනව මෙ වගෙ අය බොහොම අඩුයි මෙ මල්ලිගෙත් වාසනාව මෙ අයගෙන් උදවිි උපකාර ගන්න ලැබිම ගැන ඹබට ස්තුතියි දෙවායන්ගෙම පිහිටයි

  • @sulochanadulanjaleeaththan3159
    @sulochanadulanjaleeaththan3159 6 หลายเดือนก่อน

    අවංකවම ලස්සන හදවතක් තියෙන මහාත්මයෙක්....🌸🌸

  • @rishinishi7442
    @rishinishi7442 ปีที่แล้ว

    මේ නලිකව ඇතුළු මේ හොද මිනිසත්කම් දන්න අයව කොහොම අගේ කරන්න්ද මොන්වා කියන්න්ද එ තරම් වටිනා මෙහේයක් සිදු වන්නේ කුමර මල්ලි ඔයා කරන් මේ සත්කර වලින් ඔයට හදා වඩා උස් මහාත් කල දෙමවුපියන්ට 🙏🙏🙏🙏 ගුරුවරුන්ට සියලු දෙනාට පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @azeezbishrulhaffie4200
    @azeezbishrulhaffie4200 9 หลายเดือนก่อน

    Very good job god bless all of you 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KkIrangani-h3p
    @KkIrangani-h3p 6 หลายเดือนก่อน

    සුභම සුභ උපන්දිනයක් වෙවා නිසන්සලා මහත්මිට සහ ඔබ සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු ලැබේවා

  • @renukasenavirathna3751
    @renukasenavirathna3751 9 หลายเดือนก่อน

    දබුල්ල රිපෝටර් ජයවේවා ඔයාලට....❤❤

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 ปีที่แล้ว

    ඔන්න මනුස්සයෝ දේවියන්වගේ අල්ලා දේවිපිහිටයි ස්තුතියි අල්ලා දේවියනේ ඔබලා පින් බුදු සරනයි

  • @නිලන්තිනිලා
    @නිලන්තිනිලා ปีที่แล้ว

    සුබ.උපන්දිනයක්.ඔබතුමාට.නිදුක්.නිරොගිජිවිතයකට.ආසිරි.පතමි.💙🕺💃💃💝💘🙏👍👌

  • @prasannaprasanna9432
    @prasannaprasanna9432 ปีที่แล้ว

    හොද.මනුස්සකමි.සුබ.උපන්දිනයක්.එ.මහත්මයට

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 ปีที่แล้ว

    හැමෝටම ගොඩක් පින් 🙏🙏

  • @dantidanti1017
    @dantidanti1017 ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි ඔයාට 🎂🎂🍰🍰🎂🎂🍰🍰🎂🎂🍰🍰🎂🎂 ♥️♥️♥️♥️🎂🎂♥️♥️♥️♥️🎂🎂♥️♥️♥️♥️

  • @mashiwithjourney6209
    @mashiwithjourney6209 ปีที่แล้ว

    ඔබතුමාලා මේ කරන දේවල් වලට පිං

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +1

    සුබම සුභ උපන්දිනයක් වේවා ඔබ තුමාට 🙏🙏🙏🎁🎁🎁🎂🎂🎂💐💐අල්ලා දෙවි පිහිටයි w🙏

  • @tharupathistudio2727
    @tharupathistudio2727 6 หลายเดือนก่อน

    අනුන්ගේ දුක හඳුනන හොඳ මනුස්සයෙක්...

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 ปีที่แล้ว

    Bless all of you. Truly appreciate your loving kindness

  • @ශ්රියානිපුෂ්පලතා

    තෙරුවන් සරන්නයි පින්වත් මහත්තයෙක් හැමෝට ම

  • @fatimakwt4815
    @fatimakwt4815 ปีที่แล้ว

    බුදුසරණය, කුමර,මල්ලීට,දළදාසමීදුපීහීටයී,කකුල්,දුන්,,❤❤❤❤

  • @mashiwithjourney6209
    @mashiwithjourney6209 ปีที่แล้ว

    මාවනැල්ල දුනු/මාලියද්ද ග්‍රාමනිලධාරී වසමේ ගොඩාක් දුප්පත් පවුලක් ඉන්නවා.ඒ ගෙදර ස්වාමිපුරුෂයා ගහකින් වැටිලා එකතැන.පුළුවන් විස්තර දෙන්නම් තව උදව් කරන්න පුළුවන් නම් ලොකු පිනක් 🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว

    Ripotar දඹුල්ලේ ඔබතුමාට සහභාගි සියලුම danata budusarnai