අලුත් සාමාජිකයා Banjar Red Arowana. දගකාර පොඩ්ඩා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 255

  • @nilminichampika1984
    @nilminichampika1984 2 ปีที่แล้ว +19

    ඇරවානා නම් මාරම ලස්සනයි.ඔයාගෙ tank setup සහ මාලු මාරම ලස්සන නිසා ඔයාගෙ වීඩියෝ බලන්න හරිම ආසයි.වීඩියෝ එකක් දානකම් ආසාවෙන් බලන් හිටියේ.

  • @thefishkingdom.
    @thefishkingdom. 2 ปีที่แล้ว +26

    මගෙත් හීනයක් තමයි . අරවානා tank එකක් හදන එක 😍❤

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +14

      ඒක සැබෑකරගන්න හොදට වැඩ කරන්න. ❣️❤😁 good luck.

    • @thefishkingdom.
      @thefishkingdom. 2 ปีที่แล้ว +10

      @@AquaLabdilshanwishmitha ඔව් ❤ . අනිවාර්යයෙන් 👍. ඔයාටත් එහෙමයි . Good Luck ❤

    • @rakitha4546
      @rakitha4546 ปีที่แล้ว +1

      Dan hine sebe unane. oyage new videyo eka . the fish kingdom

  • @chamodhwheerasinghe5033
    @chamodhwheerasinghe5033 ปีที่แล้ว +4

    Udata enna ona channle ekak . Niyamay

  • @hasalaprabuddha1718
    @hasalaprabuddha1718 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ පට්ට❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sanuka3472
    @sanuka3472 2 ปีที่แล้ว +1

    මරු මරු මරු අයියේ

  • @shehan5171
    @shehan5171 ปีที่แล้ว +3

    Den high back arowana petel kiyak withara weida

  • @sandilfishvlog5355
    @sandilfishvlog5355 2 ปีที่แล้ว +3

    අදනම් විඩියෝ එක ගොඩක් සුපිරි ❤️❤️❤️🤘🤘🤘😘😘😘💞💞💞👍👍👍😍😍😍

  • @oshandasasmitha234
    @oshandasasmitha234 2 ปีที่แล้ว +1

    එලම මචන් උබෙ විඩියෝ පට්ට අරවානා හොදට බලාගනින් .ජයවෙවා❤️

  • @chomoddilshan671
    @chomoddilshan671 2 ปีที่แล้ว +1

    ව්ඩියෝ එකනම් සුපිරියක් තමා ඉතින් ❣️

  • @fishcare3770
    @fishcare3770 2 ปีที่แล้ว +3

    Ikmanata meyage carering video eka one✌️✌️✌️💕

  • @anuhas9219
    @anuhas9219 2 ปีที่แล้ว +2

    පට්ට අයියේ 👍👍👍👍

  • @sujanidineshikadineshika772
    @sujanidineshikadineshika772 2 ปีที่แล้ว +1

    Ekanm pissuwak ayye.ayyage hama video ekakama pudumayak thiyenawa.thawa oyawage malu godak ganna wasanawa labenna kiyala prarthana karanawa

  • @kaveeshanethmina6162
    @kaveeshanethmina6162 2 ปีที่แล้ว +3

    Saniru aiyya wage kawada hari hoda tanakata yanawa aniwaa...good luck..😍❤️❤️🖤🖤

  • @SL_Shortss
    @SL_Shortss 2 ปีที่แล้ว +3

    සුපිරි

  • @thefishyclub.official
    @thefishyclub.official 2 ปีที่แล้ว +6

    ඉස්සරහට තව නියම මාලු සෙට් එකක් ගේමු❤️

  • @djtilushan3862
    @djtilushan3862 2 ปีที่แล้ว +2

    Congratulations ෆට්ට අදනම්

  • @sanathjayawardana6854
    @sanathjayawardana6854 2 ปีที่แล้ว +3

    නියමයි👌

  • @psychowithmigraine
    @psychowithmigraine 2 ปีที่แล้ว +2

    meke bottom eka tile keruwanam amuthu gammak eyi

  • @oshandilsara7092
    @oshandilsara7092 2 ปีที่แล้ว +3

    Supiri කොම්ලෝ

  • @chathura5334
    @chathura5334 2 ปีที่แล้ว +3

    වැහි දෙයියන්ගේ hed quotes eka 😄

  • @sadeesadeesha3542
    @sadeesadeesha3542 2 ปีที่แล้ว +4

    el ela ela patta

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 2 ปีที่แล้ว +1

    Patta broo...jayen jaya

  • @slbrosachira2851
    @slbrosachira2851 2 ปีที่แล้ว +1

    Rathnapure koheda

  • @tharusharasanga2690
    @tharusharasanga2690 2 ปีที่แล้ว +2

    Oya double stand eka gana kiyannako

  • @nalinwenushka6970
    @nalinwenushka6970 ปีที่แล้ว +1

    Price කොහොමද ban e aiyya koheda inne

  • @ruvirunethma1495
    @ruvirunethma1495 2 ปีที่แล้ว +1

    Light නැතුව karuwale oyage vedio eka balana මම 😁😍

  • @kavindagimhana6545
    @kavindagimhana6545 2 ปีที่แล้ว +1

    Malu dennagen ekkenak oya ne Aran thiyenne 🤗 maru maru.😇😇

  • @slfishadvisor9425
    @slfishadvisor9425 2 ปีที่แล้ว +2

    Mageth arowana 3 innava red joduvai silver ekai adi eka hamarak digai un breed karanne kohomada

  • @yomalsoysa7785
    @yomalsoysa7785 ปีที่แล้ว +1

    Silver aruvana patiyak ga price aka kohoma vaida

  • @godfreywilliam683
    @godfreywilliam683 2 ปีที่แล้ว +2

    අඩි දෙකක විතර ටැංකිය ට මාලු කීයක් දාන්න පුළුවන් ද මාලු වර්ග මොනාදෝ

  • @praveenshimalka8782
    @praveenshimalka8782 2 ปีที่แล้ว +1

    aiya ara corner filter eka nevei anith eka kiyada

  • @ThanujayaWeerasooriya-jt5lc
    @ThanujayaWeerasooriya-jt5lc 9 หลายเดือนก่อน +1

    Aiya oya කොළ පාට filter eka මොකක්ද

  • @ganidudulara3379
    @ganidudulara3379 2 ปีที่แล้ว +2

    Oya meyata dhena kema gena ehema oya caring ekedhi wisthra karanna

  • @aqualife3392
    @aqualife3392 2 ปีที่แล้ว +2

    අයියේ ඇරවානෙක්ට eye drop හැදුනොත් එක හදන්නේ කොහොමද

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      Ee sambandwa nm wadiya maat dannaha kollo. Floting plants daala watura adu kalla mokadda krnwa. Hariyatama dannah. ❤ Danagttama video ekak krnnm leda gana

  • @rakitha4546
    @rakitha4546 2 ปีที่แล้ว +3

    Wow

  • @Nandini3535
    @Nandini3535 7 หลายเดือนก่อน +1

    super

  • @safirsaiq2890
    @safirsaiq2890 2 ปีที่แล้ว +2

    අඩේ බං මේ ඔයා video කරන්නේ phn එකෙන්ද

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      Ow sago.

    • @safirsaiq2890
      @safirsaiq2890 2 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha මොනවද phn එක video එක පට්ට clear

  • @sltechmaster8391
    @sltechmaster8391 2 ปีที่แล้ว +3

    අයියා රත්නපුරේ කොහෙද😃✌️😁

  • @geethanigajanayake5568
    @geethanigajanayake5568 2 ปีที่แล้ว +2

    Gal palama thiyana thank eke cleaning video ekak denna

  • @himaka-t9j
    @himaka-t9j 6 หลายเดือนก่อน

    Tha water purawanna ethakota uta pinanna hodata ida thiyeno please

  • @Gayaan_mn
    @Gayaan_mn 2 ปีที่แล้ว +4

    oi oi aqua lab ❤

  • @kawindasha275
    @kawindasha275 4 หลายเดือนก่อน +1

    Tank ake ikmanin glass ake paci badena aka nawathtanna kramayak tiyanawada

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  4 หลายเดือนก่อน

      Tank eke size?
      inna malu?
      dala tiyena filter eka?
      Light ekk dalanm dwsata kochcharak danwda?
      iraeliya watena tanakda tank eka tiyenne?

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 ปีที่แล้ว +2

    Price list eke red eared slider turtle කියලා තියෙනවා turtle wage pet srilanka wala sell කරන්න තහනම් නේද ?

  • @pathummadushan347
    @pathummadushan347 2 ปีที่แล้ว +1

    Niyamayi supiri aiye

  • @niroshansanjeewa8197
    @niroshansanjeewa8197 ปีที่แล้ว +1

    filter එකක් හදන හැටි ගේන්නකෝ😭😘

  • @Mrgjsj99
    @Mrgjsj99 9 หลายเดือนก่อน +2

    Arwana patiyek adi 10 simenthi tankiyata agal 6 di dammata awlak nadda❤

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  9 หลายเดือนก่อน

      Tankiye thwa malu mokuth innwda?

    • @Mrgjsj99
      @Mrgjsj99 9 หลายเดือนก่อน

      Na

    • @Mrgjsj99
      @Mrgjsj99 8 หลายเดือนก่อน

      ​@@AquaLabdilshanwishmitha na❤

  • @ravisha8989
    @ravisha8989 2 ปีที่แล้ว +1

    අර ඇතුල කොල පාට filter එකේ නම මොකක්ද බ්‍රෝ

  • @MUSICLIFE1391
    @MUSICLIFE1391 2 ปีที่แล้ว +3

    පට්ටම වීඩියෝ එකක් 💔😂❤

  • @Mrgjsj99
    @Mrgjsj99 8 หลายเดือนก่อน +1

    Man gawath innawa goldan crsbak arawanekuy siver arawanekuy denna akata inne❤❤

  • @LakshmanJayasingha-fq4qh
    @LakshmanJayasingha-fq4qh ปีที่แล้ว +1

    ඔයා ෆවර්හෝන් හදන් නැද්ද

  • @dilithahansidu8973
    @dilithahansidu8973 2 ปีที่แล้ว +1

    E eya supiri

  • @pemasirijayathilaka6452
    @pemasirijayathilaka6452 2 ปีที่แล้ว +1

    Aquarium eke nama danne na

  • @lahirulakshan4829
    @lahirulakshan4829 2 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලො 😍❤️

  • @ytyasodhalk6076
    @ytyasodhalk6076 2 ปีที่แล้ว +2

    ela kollo

  • @goldenfishaqveriumsl1810
    @goldenfishaqveriumsl1810 2 ปีที่แล้ว +1

    Oshara aiye patta charite bn mn dannawa

  • @ytyasodhalk6076
    @ytyasodhalk6076 2 ปีที่แล้ว +1

    salli breed karanwa kollo ela

  • @kawshalyasadavanthi1149
    @kawshalyasadavanthi1149 7 หลายเดือนก่อน +1

    Arawananam maru😮

  • @tharusharasanga2690
    @tharusharasanga2690 2 ปีที่แล้ว +3

    Super

  • @gadgetgeekLk1148
    @gadgetgeekLk1148 2 ปีที่แล้ว +4

    pet masters එකෙන් නේද් ගත්තේ💗🙂

  • @r.a.taquarium470
    @r.a.taquarium470 2 ปีที่แล้ว +2

    Super bro

  • @kolithaudayasiri7613
    @kolithaudayasiri7613 2 ปีที่แล้ว +1

    ඔයාගෙ ටෑන්ක් කීයක් තියෙද අයියේ,

  • @TravelwithYaneth
    @TravelwithYaneth 2 ปีที่แล้ว +1

    aiye oya arawanage tank eke water lewal eka wadine

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      අගල් 18 උසයි ටැංකිය. මාලුවා අගල් 3.5 වතුර මට්ටම අගල් 8-10 අතර තියාගෙන යන්නේ. තව වතුර අඩු කරන්න අමාරුයි. එහෙම උනොත් මෙයාගේ speed එක තව වැඩි වෙනවා වතුරේ පීඩනය අඩු වෙන නිසා. ඒ වගේම filters දෙක වතුරෙන් උඩට එනවා.

  • @dumi__x_6570
    @dumi__x_6570 2 ปีที่แล้ว +1

    Arowanata godak usata wathura daanna EPA bro tikak loku wenakal 5inch wage wathura daanna

  • @chenithasworldofdogs710
    @chenithasworldofdogs710 2 ปีที่แล้ว +2

    Supery bro

  • @chamudithaheshan404
    @chamudithaheshan404 2 ปีที่แล้ว +1

    Meyata kanna dena pellet monada

  • @Sahansathsara-h6i
    @Sahansathsara-h6i 2 ปีที่แล้ว +2

    Superb brooh ♥️😊

  • @විනෝත්හසුන්කන්නන්ගර

    දැන් මෙයාගේ vedio එකක් දාන්නකො

  • @geming_denu_yt
    @geming_denu_yt ปีที่แล้ว +1

    Kiyak unada arawana

  • @sejithathisal6604
    @sejithathisal6604 2 ปีที่แล้ว +2

    අය්යේ මම ත් ඉස්කෝලේ යන එක්කෙනෙක් නිසා දන්නේ නැති නිසා අහන්නේ
    අර ඇරවානා ව දාපු ටැංකියේ මොකක්ද කොල පාට බෝතලයක් වගේ එකක් වීදුරුවේ හයිකරලා තියෙන්නේ

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      K1 Moving bed Filter එකක්..

    • @sejithathisal6604
      @sejithathisal6604 2 ปีที่แล้ว +1

      @@AquaLabdilshanwishmitha thankyou ayye ඒකක් සාමාන්‍යයෙන් මේ දවස් වල හැටියට කීයක් වෙයිද

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      @@sejithathisal6604 2300 වගේ වෙයි. ඊටත් වඩා වැඩි ඇති සමහර විට

  • @biyondawson1234
    @biyondawson1234 2 ปีที่แล้ว +1

    Stingray කෙනෙක් ගේන්න අදහසක් නෑ ?

  • @fishkeepingwithnima
    @fishkeepingwithnima 2 ปีที่แล้ว +1

    Arowana lassanai

  • @slmaleeshaya8735
    @slmaleeshaya8735 ปีที่แล้ว +1

    කීයටද අරවානා ගෙනාවේ 😐

  • @thariduwijesundara5533
    @thariduwijesundara5533 2 ปีที่แล้ว +2

    Me aravanage price kohamada aiye

  • @chamudithaedirisingha237
    @chamudithaedirisingha237 2 ปีที่แล้ว +2

    I AM THE FIRST VIEW

  • @bonidumavikubura6408
    @bonidumavikubura6408 2 ปีที่แล้ว +1

    uda dala thiyana malu set eka witharada inne oshara gawa

  • @chethiyabowegoda6487
    @chethiyabowegoda6487 ปีที่แล้ว +1

    Matath ganna oni.. oya gatta thana nu eka nadda

  • @AQUAPETSFISHPARADISE
    @AQUAPETSFISHPARADISE 2 ปีที่แล้ว +2

    මාත් දැක්කා ගන්න ඉන්නෝ ඔය අරවානා .... එල එල ❤️❤️❤️

  • @thefishilab1702
    @thefishilab1702 2 ปีที่แล้ว +1

    දැන් ඉන්න ඔක්කොම මාලු වීඩියෝ එක ඕන

  • @dinushananthani7673
    @dinushananthani7673 ปีที่แล้ว +1

    Arawana kiyada

  • @santhoshsatheshan8547
    @santhoshsatheshan8547 2 ปีที่แล้ว +1

    Ayya black ghost kiyak weida

  • @r4kslcbra607
    @r4kslcbra607 11 หลายเดือนก่อน +2

    Koo aiye mee aravana ane riply one😢

  • @slfishparadise8352
    @slfishparadise8352 2 ปีที่แล้ว +1

    BANJAR RED AROWANA💛
    පොඩි දෙයක් අහන්න ඕන
    මම අළුතින් Albino Oscar
    කෙනෙක් ගෙනාවා 7 inch
    මගේ ගාව කලින් ඉදලා හිටපු එක්කෙනා
    9 inch වගේ,එයා ටිකක් Aggressive
    ඒ නිසා එයා අරයට කොටනවා
    ඒකට මොකද කරන්න ඕන

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      Albinowa wen karala hodata knn denna.තුවාලනම් ඒවට බෙහෙත් කරන්න.

  • @prdeeppradeep4995
    @prdeeppradeep4995 ปีที่แล้ว +2

    අනේ අයියේ මම කොච්ච වියදම් කරලා කොච්චර ලොකු මාලු ගෙනාවත් මැරෙනේ ඇයි

  • @kovinduwickramasinghe9039
    @kovinduwickramasinghe9039 2 ปีที่แล้ว +2

    ඔය සයිස් එකේ සිල්වර් ඇරවානෙක් කීයක් වෙයි ද

  • @janukashan7605
    @janukashan7605 2 ปีที่แล้ว +2

    Aiye mage polar blue mata bayaine kama kaneth na hangilane inne eliyata enne nane

  • @okindasadupama1502
    @okindasadupama1502 2 ปีที่แล้ว +2

    මම කිව්වේ මැද පීනන මාලුවෙක් කියන්නේ ඇරවානා කියලා එදා🤩

  • @Fishlk-rl4tm
    @Fishlk-rl4tm 2 ปีที่แล้ว +2

    Kiyada maluwaa

  • @Nathuralsoundsl
    @Nathuralsoundsl 2 ปีที่แล้ว +1

    Dan oyata waysa kiyada bro

  • @MrCharith85
    @MrCharith85 2 ปีที่แล้ว +1

    Kiyak unada arowana patiya ??

  • @pemasirijayathilaka6452
    @pemasirijayathilaka6452 2 ปีที่แล้ว +1

    Mama red ear sliders la 450 kata gannawa mirigama

  • @The_Fish_Lake
    @The_Fish_Lake 2 ปีที่แล้ว +2

    I have black aravana

  • @sadeesadeesha3542
    @sadeesadeesha3542 2 ปีที่แล้ว +2

    oya rathnapureda mamath rathnapure

  • @chomoddilshan671
    @chomoddilshan671 2 ปีที่แล้ว +1

    ස්නෙක් හේඩ් මාලුවා නැද්ද

  • @sarininethlini316
    @sarininethlini316 2 ปีที่แล้ว +1

    Awesome ❤️🤗 ❤️

  • @sejithathisal6604
    @sejithathisal6604 2 ปีที่แล้ว +3

    අගල් 42ක් කියන්නේ අඩි 3.5යි

  • @Sithum_chinthaka
    @Sithum_chinthaka ปีที่แล้ว +1

    ARAWANA MALUWAGW PRICE KIYANNAKO

  • @vinukwanninayake5156
    @vinukwanninayake5156 2 ปีที่แล้ว +1

    Oya grade kiyeda inne iskole

  • @viduldeesara
    @viduldeesara 2 ปีที่แล้ว +3

    Ayye oyatanam supiri monster tank ekak hadanna puluwan ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘

  • @TK-iq3by
    @TK-iq3by 2 ปีที่แล้ว +1

    Meya kochchara loku wenwd

  • @ravisha8989
    @ravisha8989 2 ปีที่แล้ว +2

    Bro ඔයාගේ tank ඔච්චර clean එකට තියෙන්න දාලා තියෙන filter එක මොකක්ද බ්‍රෝ? ස්පොටඩ් ගාර් එහෙම හිටපු එක එහෙම ? තව oskar ටෑන්ක් එක එච්චර පිරිසිදුවට තියා ගන්නේ කොහොමද

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      Filteration thama ithin. Spotted hitapu ekee තියෙන්නේ side sump එකක්. ඒක හදන විදිහ තියෙනවා මගේ channel එකේ. Oscar inna අඩි 2 ටැංකියෙ තිබ්බේ Boyu Hang on back filter එකක්. ලොකු ඔස්කා හිටපු tank එකේ තිබ්බේ upper filter එකක්..

    • @ravisha8989
      @ravisha8989 2 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha tnx bro