The two newly arrived arowana fish | අලුතින් ආව Arowana දෙන්නා -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • The two newly arrived arowana fish | අලුතින් ආව Arowana දෙන්නා
    Hello guys 👋
    Today is the day I add two more friends in to the arowana pond.
    But only one of them were able to go into the pond. To find out who, stay tuned!
    🔴 We would like to clarify to you that WE DO NOT PROMOTE OR ADVOCATE VIOLENCE AGAINST ANIMALS but always stand up for animal rights and take action where animals need care and help.
    Pet lovers are welcome to stay tuned to this channel for informative content.
    Like, share, subscribe and click_the_Bell_icon_too ❤
    ⭕ The Fishyflex Aquarium සේවාවන් සඳහා Facebook සහා Telegram චැනලය හරහා සම්බන්ධ වෙන්න... 👇
    🔹️Facebook Page - / the-fishyflex-20769093...
    🔹️Telegram channel - t.me/thefishyf...
    ⭕ Other Sites
    🔸️TH-cam - / @thefishyflex
    🔸️️Instagram - www.instagram....
    🔸️Tiktok - vm.tiktok.com/...
    #silverarowana #arowana #thefishyflex

ความคิดเห็น • 417

  • @himanshalakshan9775
    @himanshalakshan9775 ปีที่แล้ว +4

    අයියා ගේ video supiri දිගටම ඔය විදිහට video godak oni මාළු ටික maru පරිස්සමට බලාගන්නවා aiya

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      ආදරෙයි මල්ලියා ❤️

  • @dhanushkabandara6796
    @dhanushkabandara6796 ปีที่แล้ว +6

    ලස්සනයි මල්ලී vedio ඒක මගේ යලුවත් ඉන්වා සැපේ thanks කොල්ලෝ. Congratulations මල්ලී තව සුපිරි වැඩ ටිකක් කරමු good luck මල්ලී...❤❤

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thank you අයියෙ සුපිරි මාලුවෙක් හොඳ size එකකට එනකන් හොඳින් බලාගත්තට.. ආදරෙයි අහ් 😁❤️

  • @dhanushkabandara9267
    @dhanushkabandara9267 ปีที่แล้ว +5

    ලස්සනයි කොල්ලා vedio එක. Dron short එක්කුත් දලා යාලුවො ඔක්කොම සැපේ ඉන්වා නේ congratulations මල්ලී ඉස්සරහට තව සුපිරි වැඩ ටිකක් කරන්න කියලා wish කරනවා.. Tank එක නම් suprib කොල්ලො silver arawana ඉතින් පිස්සුවක් තමා.....

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      අපි හොඳ filter එකක් එහෙම ඉක්මනට මේකට සෙට් කරගමු 😁 ආදරෙයි අහ් ❤️

    • @dhanushkabandara9267
      @dhanushkabandara9267 ปีที่แล้ว

      @@thefishyflex ooo yeee

  • @kavithijayamanna5863
    @kavithijayamanna5863 ปีที่แล้ว +2

    Tikak parakku una video eka balanna.hebei marama lassana supiri video ekak.aquarium eke video ekak Oni aiiye.aiiyath ekka hemadama innawa ❤️💜💙💚

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      ඉක්මනට video ටිකක් දෙන්නම් මල්ලි.. ආදරෙයි ❤️

  • @devindavidarshana1621
    @devindavidarshana1621 ปีที่แล้ว +25

    ලමයි වගේ හදන මාලු ටික😌💕🐠

  • @malindukeshan8444
    @malindukeshan8444 ปีที่แล้ว +11

    මග බලන් හිටපු විඩියෝ ඵකක් අය්යේ😍😍🤞❤

  • @chathurasenaka8825
    @chathurasenaka8825 ปีที่แล้ว +2

    Maruma maru video eka ❤ oyage video ekak enakan balan inne

  • @MrrolexEkanayaka
    @MrrolexEkanayaka 27 วันที่ผ่านมา +2

    Oyage kamathi video eka 10 baluwa❤

    • @thefishyflex
      @thefishyflex  27 วันที่ผ่านมา

      @@MrrolexEkanayaka thank you ❤️

  • @thefishkingdom.
    @thefishkingdom. ปีที่แล้ว +34

    " වලියක් දාගෙන , රණ්ඩු කර කර ඉන්න ඕන . නැත්නම් කිසි ආතල් එකක් නෑ වගේ " - මම නෙවෙයි කියන්නේ මාලු ටික 😁😘❤️‍🩹

    • @chathushkajeewantha2995
      @chathushkajeewantha2995 ปีที่แล้ว +6

      😂❤️

    • @chathushkajeewantha2995
      @chathushkajeewantha2995 ปีที่แล้ว +7

      කන්න ඔනේ බොන්න ඔනේ වලියක් දාන් ආතල් එකේ ඉන්න ඔනේ 😌😂❤️

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +14

      වරල් ගලවගන්න ඕන කොරපොතු ගලවගන්නත් ඕන 🤣

    • @chathushkajeewantha2995
      @chathushkajeewantha2995 ปีที่แล้ว +2

      @@thefishyflex 😂🌝❤️

    • @bosilubandara1928
      @bosilubandara1928 ปีที่แล้ว +3

      ශකබුම්

  • @dilshantharindu792
    @dilshantharindu792 ปีที่แล้ว +7

    බලන් හිටිය වීඩියෝ එකක් 🤩 සැපේ ඉන්න මාලු සෙට් එකක් 😍❤

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      ආදරෙයි අහ් ❤️

  • @katheeshanimthaka2908
    @katheeshanimthaka2908 ปีที่แล้ว +7

    අරවානා සෙට් එක සුපිරියක් 😍🍁

  • @preemalthenuwara5028
    @preemalthenuwara5028 ปีที่แล้ว +3

    සුපිරියි....ආසයි බලන්න අරවාන ටික

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      බලමු දවසක ❤️

  • @___z__a__m___2038
    @___z__a__m___2038 ปีที่แล้ว +6

    මං ආසම video series එක ... ❤🥹 තාම Arawana එක පාරක්වත් හදල නම් නැහැ..ඒත් කවද හරිම මාත් ජාති ජාති වලින් අයියගේ වගේ pond එකක් ගහලා Arawana සෙට් එකක් හදනව.. එතකං මෙව්වා බල බල ඉන්නව.. ජය ❤🎉

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +2

      හදමු මල්ලි සුපිරි එකක් හදමු..උදව්වක් ඕන උනොත් කියන්න ❤️

  • @heshan8371
    @heshan8371 ปีที่แล้ว +3

    මම තමයි ඉස්සේල්ලාම ලයික් කරේ🤑

  • @WlK414
    @WlK414 ปีที่แล้ว +3

    Welcome New Boys and Good luck my Man🙏✌️

  • @RASINDUCOOKBOOK6789
    @RASINDUCOOKBOOK6789 ปีที่แล้ว +2

    අයියේ මරු...හැමදාම ඔයාත් එක්ක 😘😘

  • @THUGBOY-m8c
    @THUGBOY-m8c ปีที่แล้ว +1

    Channa bleheri ගැන ඕන careing vedionekk 😽❤️please🖤🌝

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      දෙන්නම් ඉස්සරහට ❤️

  • @rash_vlogs.1022
    @rash_vlogs.1022 ปีที่แล้ว +6

    ආ නයිස්... මටත් ඇරවානෙක් දෙනවතේ.... ගැම්මක් ආහ්.... Breed එකක් ගහයි කියල හිතෙන්නෙ මට විතරද🖤⚡🍁

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      හදමු හදමු හොඳ එකෙක් හදමු 🤤❤️

  • @thusitharohana7060
    @thusitharohana7060 ปีที่แล้ว +5

    Patta lassanay bro good work malu tika sape innawa ekama athine bro ❤❤👍

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      ආදරෙයි අහ් ❤️

  • @shashikaravihansa9583
    @shashikaravihansa9583 ปีที่แล้ว +5

    Arowana pond eke vedio ekk enakn balan hitiye aiye👍

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      දැන් share කරන් යන්නෝ 😉❤️

  • @shanakapeiris1707
    @shanakapeiris1707 ปีที่แล้ว +1

    malu hadanne nq e unata vidios blnw keep it up mchn❤️

  • @thefishyclub.official
    @thefishyclub.official ปีที่แล้ว +2

    අදත් සුපිරියක් අයියෙ❤️

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      Thank you මල්ලි ❤️

  • @venujaminlaka743
    @venujaminlaka743 ปีที่แล้ว +3

    video eka maru ayye arowana set eka patta

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @Janiya2000
    @Janiya2000 ปีที่แล้ว +1

    ආසාවෙන් හිටියෙ. අරවාන සෙට් එක බලන්න . අයියගෙ මේ ටැංකිය හදපු දවස් වල තමයි . මාත් වීඩියෝ එක බලල ටැංකි ගැහුවෙ. මගේ රැලි ශීට් නෙවෙයි ගැහුවෙ. ඒව නම් අව්වට පුපුරල .. සුපිරිම සුපිරි වීඩියෝ ටිකක් හොදම විස්තර කිරීම් එක්ක.. ඉතිං වෙන කාගෙන්ද fishyflex තමයි

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      අව්වට පුපුරනවා වතුර නැති උනොත් 🥺 ආදරෙයි අහ් ❤️

  • @SL_Shortss
    @SL_Shortss ปีที่แล้ว +3

    supirima supiri ayiye ❣️🤘✌️🤘

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      Thank you මල්ලි ❤️

  • @zinhazu7568
    @zinhazu7568 ปีที่แล้ว +1

    maruma maru video aka asawe ba 😍🐋

  • @ravindunuwan634
    @ravindunuwan634 ปีที่แล้ว +3

    වැඩේ මරු

  • @whoami.9597
    @whoami.9597 ปีที่แล้ว +3

    Magee betta ta white spot hadila.. dan nan beheth karagana yanava kochchara kaalayak yayida hoda venna 😪 reply ekak oonemayi😪 plz

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      කරන treatments අනුව සහා ඇවිත් තියෙන ප්‍රමාණය අනුව තමයි තීරණය වෙන්නෙ

  • @rifkyrifky2566
    @rifkyrifky2566 ปีที่แล้ว +1

    විඩිඔ එක එනකම් බලන් හිටියේ අයියේ❤️

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      බලලා share කරන් යන්නෝ 😍

  • @NajeeBombuwala
    @NajeeBombuwala ปีที่แล้ว +5

    ටෙඩි කෙල්ල❤️

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      ආ මල්ලේ ❤️

  • @vikumherath9635
    @vikumherath9635 ปีที่แล้ว +3

    ශැම්පට හැම්දෙන සම්තු

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      ශැම්ප ශැම්ප 😁❤️

  • @kghjjay4360
    @kghjjay4360 ปีที่แล้ว +3

    Breed කරන්න හිතක් නෑ අයිය Video කරන්නේ Apple Eකකින්ද

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Samsung a52 එක මල්ලි

  • @TravelwithYaneth
    @TravelwithYaneth ปีที่แล้ว +3

    dron ekkuth gaththada niyamai

  • @ghrestoration9122
    @ghrestoration9122 ปีที่แล้ว +1

    අයියෙ ඔයා ඔය filter eke මැදට ගහපු බටෙ අගල් කීයද?

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      1.5" මතක විදිහට

  • @jdfdo2014
    @jdfdo2014 ปีที่แล้ว +1

    Arrowana pond ekakata rtc 1,2 (size match karala)dammata drop eye ennada arrowanalage?

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      එහෙම වෙන්නෙ නෑ

  • @ghrestoration9122
    @ghrestoration9122 ปีที่แล้ว +1

    Filter Ake yatata wattiyak witharad dala thiyenne L Keli dekak dala roteted wenna nemeda ?
    Yatatama dala thiyena wattiya podineda ane please Mata kiyandoooo

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      මේක හදන විදිහ video එකක් කරලා තියෙනවා channel එකේ.. බට කෑලි දාලා තියෙන්නෙ meadias bottom එකෙන් ඉස්සෙන්න තියෙන ඕන නිසයි වතුර කැරකෙන්න ඕන නිසයි

  • @nilukshiamarasinghe2767
    @nilukshiamarasinghe2767 ปีที่แล้ว +2

    සුපිරියක් අයියේ

  • @samithviranga3644
    @samithviranga3644 ปีที่แล้ว +3

    Video eka maru👍👋

  • @user-ranindu
    @user-ranindu ปีที่แล้ว +2

    Aaaaasama TH-camr 🎉❤😮

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      ආදරෙයි ❤️

  • @slsashik9062
    @slsashik9062 ปีที่แล้ว +1

    අම්මෝ අම්මෝ මරු bro 👌

  • @hirunadevinda3358
    @hirunadevinda3358 ปีที่แล้ว +2

    Maru video eka 😍❤

  • @Danidu01
    @Danidu01 ปีที่แล้ว +5

    ඔයාගේ ගමන ගැන හරිම නිහතමානී සතුටක් තියෙන්නේ අයියා😊😊😊😊🙏🙏🙏

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      ආදරෙයි මල්ලි..❤️

  • @nilukakumudu9027
    @nilukakumudu9027 ปีที่แล้ว +2

    Pelco අව්ලක් නැති වෙයිද ..අයියා ඇගේ එල්ලෙන සීන් යන්නේ නැද්ද

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      තව ලොකු වෙද්දි අයින් කරනවා

    • @nilukakumudu9027
      @nilukakumudu9027 ปีที่แล้ว

      @@thefishyflex ah...hari ayiya

  • @PE_Viking
    @PE_Viking ปีที่แล้ว +6

    ඔය ඔක්කොම පල්ලෙ ටැන්කියක් හදලා ගන්න මෙ රඹුක්කන ආපු එක නෙමෙනෙ 😒❤

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      රඹුක්කන ආව එක video කලේ නෑ කියලා කිව්වා ඇහුනේ නැතෙයි 😒😒

    • @PE_Viking
      @PE_Viking ปีที่แล้ว +1

      @@thefishyflex ආ කමක් නැ බයින්නෙ 😪😂

  • @JDMSL
    @JDMSL ปีที่แล้ว +1

    Malu hadana eka navattala 2years venawa. Dan crayfish , Flowerhorn vitharai inne . Thama fishy ge vids blnawa

  • @vihangahansana1124
    @vihangahansana1124 ปีที่แล้ว +1

    Lassana video ekak aiya

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @wije97
    @wije97 ปีที่แล้ว +3

    මම තමයි ඉස්සෙල්ලම බැලුවේ

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thank you වේවා ❤️

  • @ravindudeshanrdboy3595
    @ravindudeshanrdboy3595 ปีที่แล้ว +2

    Koch hcra loku uanath ammata baya lankawe Malu hadana kollo api bn

  • @heshanjayasinghe2876
    @heshanjayasinghe2876 ปีที่แล้ว +7

    අයියෙ ඇරවානලට ට වැහි වතුර වැටුනට අවුලක් නැද්ද ? 🙃💛

    • @nilukakumudu9027
      @nilukakumudu9027 ปีที่แล้ว +2

      මන් හිතන්නේ අව්ලක් නෑ කියලා..අව්ලක් යන වෙලා වල් නම් ඇති...හැබැයි breed කරන තැන් වලත් එලියෙ නේ ඉන්නේ ..අනික අපේ යසිරු අයියා ගාවත් ඔය ඉන්නේ 😍

    • @Ramisindustries
      @Ramisindustries ปีที่แล้ว +2

      Hri condition denw nm awulak na

    • @priyanganilusha8162
      @priyanganilusha8162 ปีที่แล้ว +2

      Siravatama aulak nathda

    • @nilukakumudu9027
      @nilukakumudu9027 ปีที่แล้ว +1

      @@priyanganilusha8162 නෑ...හැබැයි අව්ල් යන අවස්තා තියනවා මන් හිතන්නේ

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      මේ video එක බලන්න වැස්ස ගැන idea එකක් ගන්න th-cam.com/video/XWhuGn7XRtM/w-d-xo.html

  • @saliyamadush2827
    @saliyamadush2827 ปีที่แล้ว +1

    Video karana cam eka mokadda machan

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Gopro hero 10
      Samsung a52 mobile

  • @denethdenuka2130
    @denethdenuka2130 ปีที่แล้ว +1

    අයියේ ඔයාගේ ඔස්කා ටික ගැන චුට්ටක් වීඩියෝ එකක් දාන්න

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      හදන අය නෑනෙ 😥

  • @Desilvadds75
    @Desilvadds75 ปีที่แล้ว +1

    වැහි වතුර අව්ලක් නැද්ද හීටර් දාලා ද තියෙන්නේ?

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      නැහැ.. වැහි වතුර ගැන video එකක් ඇති channel එකේ ❤️

  • @lulutv5512
    @lulutv5512 ปีที่แล้ว +1

    Maru video eka 😍❤🥀

  • @indikakumari5215
    @indikakumari5215 ปีที่แล้ว +2

    අගල් 20 red arowana මලුවෙක් කියක් විතර වෙයිද

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      The Fishyflex Aquarium
      Kadawatha
      0754910654/0778925362
      Location-The Fishyflex
      maps.google.com/?cid=12488936592868806805&entry=gps
      Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
      Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
      Telegram channel -
      t.me/thefishyflex11
      TH-cam - th-cam.com/channels/3efedQTdaf_XIc2CUDS9YA.html
      Tiktok - vm.tiktok.com/ZSe68XPrW/

  • @tdfishlife7675
    @tdfishlife7675 ปีที่แล้ว +2

    කෑම කැවද අයියෙ රඹුක්කනින් ගෙනාපු කෙනා 🥲

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      ඔව් මල්ලි දැන් පෙරලන් කන්නෙ 🤤

    • @tdfishlife7675
      @tdfishlife7675 ปีที่แล้ว

      @@thefishyflex ❤😁

  • @1shorts777
    @1shorts777 ปีที่แล้ว +1

    Aiye oyage camerava mokakda?

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      Gopro hero 10
      Samsung a52 mobile

  • @Pranksterix
    @Pranksterix ปีที่แล้ว +1

    Wathura kandu wenne nethi wenna kohomada salb eka uda heduwe

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      සිමෙන්ති ලේයර් එක දාලා waterproof කරන්න ඕන

  • @cpk6584
    @cpk6584 ปีที่แล้ว +1

    Ayye arowana එක්කෙනෙක්ට මාසයකට කොච්චර විතර මුදලක් යන්වද දල වශයෙන්

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      කෑම වලටද ? ඒක depend දෙන දේවල් අනුව..

  • @deemanthabasnayaka5659
    @deemanthabasnayaka5659 ปีที่แล้ว +3

    සුපිරි ❤️😍

  • @kaviya9932
    @kaviya9932 ปีที่แล้ว +9

    අයියා කුරුණෑගල පැත්තේත් ඇවිල්ලා නේ.අපිත් කුරුණෑගල 🤗🤗

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      එනවා එනවා ගොඩක් වෙලාවට 😁❤️

  • @thefishyisland
    @thefishyisland ปีที่แล้ว +5

    Best Video❤️🥰😘

  • @htsamarathunga7390
    @htsamarathunga7390 ปีที่แล้ว +6

    අයියේ ඔය ඇරවානගේ ටැන්කිය හදලා තියෙන ශීට් දිරන්නේ නැද්ද වතුරට 😉❤️‍🔥

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      නැහැ මල්ලි

    • @htsamarathunga7390
      @htsamarathunga7390 ปีที่แล้ว +2

      @@thefishyflex ඒ කියන්නේ ඕන කාලයක් තියන්න පුලුවන්ද 😉 අයියේ සිවිලින් ශීට් දිරන්නෙත් නෑ නේ ❤️‍🔥 සිවිලින් ශීට් වලින් ටැන්කියක් හදන විදිය ඕන හොදේ වීඩියෝ එකකින් 💥

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      @@htsamarathunga7390 අවුරුදු ගානක් තියාගන්න පුලුවන්.. අවුරුදු 8 ක වගේ experience තියනවා

    • @htsamarathunga7390
      @htsamarathunga7390 ปีที่แล้ว +2

      @@thefishyflex ela 💓 apita sivilin sheet walin podi tankiyak hadana widiya vedio ekak karanawada 💁‍♂️🙆‍♂️😁🙃💓

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      @@htsamarathunga7390 මල්ලේ මගේ මුල්ම vlogs බලන්න.. ටැංකි සෙට් එක ගහපුවා තියෙනවා

  • @vippodda1616
    @vippodda1616 ปีที่แล้ว +1

    Ayye litara 75 allana tankiyaka payata litara 50 allana filtarayak athidha payata litara 50 filtarayak kiyadha

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      වතුර ප්‍රමාණය වගේ තුන් ගුණයත් පස් ගුණයත් අතර එකක් දාන්න ඕන

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +1

    සුපිරි එකෙන්ම ❤️👍

  • @sadunpushpakumara4940
    @sadunpushpakumara4940 ปีที่แล้ว +1

    මල්ලි සිල්ව අරවානා අඩි දෙකට වැඩි පිරිමි සතෙක් හොයලා දෙන්නකෝ..

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      හම්බුනොත් කියන්නම් ❤️

    • @sadunpushpakumara4940
      @sadunpushpakumara4940 ปีที่แล้ว +1

      @@thefishyflex
      Thanks brother 🤛

  • @titanpromix4729
    @titanpromix4729 ปีที่แล้ว +3

    mamat marama asawen hetiya arowana maluwak hadana 😕😕😕
    habi lankawann hadnna wanna😥😭😢😮‍💨😪
    wena ratakawat balamu😮‍💨😮‍💨😔😩😫😓😖😣

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      කොහෙ හරි හදමු.. පරක්කු උනාට කමක් නෑ හරියටම හදමු 😍

    • @titanpromix4729
      @titanpromix4729 ปีที่แล้ว

      aiya kiyanawanm balamu etin😀😃

  • @denuwandewapriya7640
    @denuwandewapriya7640 ปีที่แล้ว +2

    මිනි ප්ලන්ටට් ටෑන්ක් එකක වීඩියෝ එකක් ඕනෙ

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      හදමු එකක් ❤️

  • @nawaacreationstm5053
    @nawaacreationstm5053 ปีที่แล้ว +1

    අඩේ කැම් එක කන්න තරම් කියන්නෙ සයිස් එකෙනුයි..දරුනු කමෙනුයි දෙකෙන්ම වැඩි වෙලා නේ..😮😮😮

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      ගේමට එන්නෙ හැම වෙලේම 😁 ඒත් මගේ අහින්සකයෝ ටික.. එයාලා දරුණු වගේ පෙනුනට පොඩ්ඩක්වත් එහෙම නෑ 😍

  • @samithviranga3644
    @samithviranga3644 ปีที่แล้ว +3

    Aiye oya malu Delivery karanawada

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      The Fishyflex Aquarium
      Kadawatha
      0754910654/0778925362
      Location-The Fishyflex
      maps.google.com/?cid=12488936592868806805&entry=gps
      Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
      Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
      Telegram channel -
      t.me/thefishyflex11
      TH-cam - th-cam.com/channels/3efedQTdaf_XIc2CUDS9YA.html
      Tiktok - vm.tiktok.com/ZSe68XPrW/

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 ปีที่แล้ว +6

    හෙම්බිරිස්සාවට හායි කියමු 😂❤️

  • @themixere9223
    @themixere9223 ปีที่แล้ว +3

    medath supariyak thama adarey fishy flex (yasiru ayya ) adarey😚

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      ආදරෙයි මල්ලියා ❤️

  • @darknoise150
    @darknoise150 ปีที่แล้ว +2

    aiya video karanne mokenda mobile akenuth karanava neda

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Mobile and gopro 10 මල්ලි

    • @darknoise150
      @darknoise150 ปีที่แล้ว

      mobile aka mokadda

  • @englishv2vspoken244
    @englishv2vspoken244 ปีที่แล้ว +1

    Aiya man arowanek genawa..... Eya pond ekata damma eke innawa.... Man glass tank ekak genawa ekata arowanawa dammoth awlk weaida... 8 inch patiyek🙂

    • @thefishyflex
      @thefishyflex  7 หลายเดือนก่อน

      දැන් වැඩ ටික හොඳින් කරගෙන ඇති කියලා හිතනවා ❤️

  • @kalumsadaruwan4300
    @kalumsadaruwan4300 ปีที่แล้ว +1

    Ammo supiri saho

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thank you සහෝ ❤️

  • @ravishkadeshan943
    @ravishkadeshan943 ปีที่แล้ว +1

    අගල් 3,4 වගේ සිල්වර් ඇරවාන පැටියෙක් දැන් කීයක් වගේ වෙනවද සගෝ

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      The Fishyflex Aquarium
      Kadawatha
      0754910654/0778925362
      Location-The Fishyflex
      maps.google.com/?cid=12488936592868806805&entry=gps
      Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
      Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
      Telegram channel -
      t.me/thefishyflex11
      TH-cam - th-cam.com/channels/3efedQTdaf_XIc2CUDS9YA.html
      Tiktok - vm.tiktok.com/ZSe68XPrW/

  • @lasiru2052
    @lasiru2052 ปีที่แล้ว +19

    කව්රු හරි කියන්න නිල් පාට බටෙන් කුනු අදින්නෙ

    • @Akindupetshow_SL
      @Akindupetshow_SL ปีที่แล้ว +1

      Ai

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +2

      ප්‍රශ්නෙ සම්පූර්ණ නෑ වගේ

    • @gossipraja1023
      @gossipraja1023 ปีที่แล้ว +2

      Bate wathurata dala anik paththen enda adinda kunu enwa

    • @Akindupetshow_SL
      @Akindupetshow_SL ปีที่แล้ว +5

      මුලින් බටෙ දෙකෙලවර ගන්නව පසුව බටෙට වතුර පුරවනව අනිත් පැත්තෙන් එලියට එනකං
      පසුව එලියට එන්න පටං අරං තත්.10 විතර පස්සෙ වතුර එලියට එන පැත්ත ඇගිල්ලෙන් හොදට වහ ගන්නවා ඊට පස්සෙ වතුර පුරවපු පැත්ත ( ඒකියන්නෙ දෙපැත්තම) ඇගිලි දෙකෙන් වහගෙන එක පැත්තක් ටැංකියට දාල , එලියෙ තියෙන පැත්තෙ ඇගිල්ල ලිහිල් කරනවා එතකොට ඒ පැත්තෙන් වතුර එලියට එනවනෙ ඒත් එක්කම වගෙ ටැංකියෙ ඇතුලෙ තියෙන ඇගිල්ලත් ලිහිල් කරනවා 🎈( වැරදිලාවත් මුලින් වතුර ඇතුලෙ තියෙන පැත්ත අරින්න එපා හොදෙ එහෙම උනොත් ආයෙ මුල ඉදං වතුර පුරවල පටං ගන්න වෙනවා 😏.
      ඊට පස්සෙ වතුර සිත්සෙ ගලා ගෙන යනවා.
      ආ, තව එක දෙයක් තියෙනවා වැඩෙ කරල ඉවර වෙනකං බටෙ වතුරෙන් උඩට ගන්න එපා ඒවගෙම ටැංකියෙ අඩියෙ හිර කරන්නත් එපා තව චූටි ගල් තියෙනවනම් බටෙ ඇතුලට ගිහිං හිර වෙයි පරිස්සමින්❤️
      සහෝ 🌿🤝
      මටත් වැරදුණු තැන් තියෙනවනම් fishyflex ayya කියල දෙයි ✔️
      ❤️🌿

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +3

      @@Akindupetshow_SL මට අහපු ප්‍රශ්නෙ තේරුනේ නෑ 🥲🥲 දැන් හරි.. ඔයාගෙ reply එක මරු ❤️ තව අපිට බටේ ඇතුලෙ වතුර හිස් කරලා පැත්තක් ටැංකියට දාලා අනෙක් පැත්තෙන් කටින් අදින්නත් පුලුවන්..( වතුර පෙවෙනකන් අදින්න එපා හැබැයි 😁)
      තව tap එකෙන් වතුර බටේට අරන් පැති දෙක ඇඟිල්ලෙන් වහලා එක පැත්තක් මුලින් ටැංකියට දාලා අනෙක් පැත්ත release කරන්නත් පුලුවන්..

  • @anuhas9219
    @anuhas9219 ปีที่แล้ว +1

    Patta aiye arowana tika nm patta dn nm pond aka patta🤗🤘👌✊

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thank you මල්ලියා ❤️

    • @anuhas9219
      @anuhas9219 ปีที่แล้ว

      @@thefishyflex anith akkenawath ikmanatama dagamu aiye 🤟❤️

  • @nilukapriyadarshani8122
    @nilukapriyadarshani8122 3 หลายเดือนก่อน +2

    Aiye oyalage gewal koheda?

  • @inusharishad6277
    @inusharishad6277 ปีที่แล้ว +3

    Supream supar ayye

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 ปีที่แล้ว +1

    Patta broo

  • @chathurawickramaarachchi5999
    @chathurawickramaarachchi5999 ปีที่แล้ว +2

    Amu hale massoda denne ehema natnam welapuwada

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      අමු ඒවා.. මාලුන්ට වේලපුවා දෙන්නෙ නෑ.. video එකෙත් පැහැදිලිව කියනවා ඒ ගැන ❤️

  • @FCRALONE
    @FCRALONE ปีที่แล้ว +2

    අයියෙ අයියාගෙ ගෙවල් තියෙන්නෙ කඩවත නෙද

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      ඔව් මල්ලි

    • @FCRALONE
      @FCRALONE ปีที่แล้ว +2

      මම අයියා ගෙවල් දන්නවා අයියා ගෙ ගෙවල් ගව අපෙ ගෙවල් අයියා මලු බලන්න අසයි

  • @ishanlakshika7196
    @ishanlakshika7196 ปีที่แล้ว +1

    ඇරොවානාට වැහි වතුර ප්‍රශ්නයක් නැද්ද

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      ප්‍රශ්න වෙන අවස්ථා තියෙනවා.. වැස්ස සම්බන්ධව video එකකින් අපි කලින් කතා කලා th-cam.com/video/XWhuGn7XRtM/w-d-xo.html

  • @slfishhub8964
    @slfishhub8964 ปีที่แล้ว +2

    ayye oya size arowana kenek keeyak wenawada

  • @nishadchamika5646
    @nishadchamika5646 ปีที่แล้ว +1

    අළුත් මාළුවා කීයටද ගෙනාවේ

  • @hungrysaga2534
    @hungrysaga2534 ปีที่แล้ว +1

    මූ ගෙනාවෙ කොහෙන්ද මාත් ඔය කිට්ටුව.. දැං කොරියාවෙ ඉන්නෙ. නිකවැරටිය මං. මාත් මාලු හදනවා ගෙදර

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      නැගඩාව ද කොහෙද හන්දියකින් බැහැලා ඇතුලට ගියා තව 3km වගේ.. පැත්තෙ නම මතක නෑ 🥲

  • @chathurasenaka8825
    @chathurasenaka8825 ปีที่แล้ว +2

    Drone ekak gaththade bro

  • @randeshdewmina35
    @randeshdewmina35 ปีที่แล้ว +1

    ayye okkoma malunge video ekak oneeeeeee

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      දෙන්නම් මල්ලේ ❤️

  • @theaquaplace2447
    @theaquaplace2447 ปีที่แล้ว +3

    Super aiyee

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @pasindumaduranga6286
    @pasindumaduranga6286 ปีที่แล้ว +1

    😍💙 ayye fahakage update ekka one

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      දෙන්නම් මල්ලි ඉස්සරහට ❤️

  • @TRAVELOBOY
    @TRAVELOBOY ปีที่แล้ว +1

    අරවානෝ විකුන්නනැද්ද අගල් 3 සයිස් එකට නැතිවෙයිද❤

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      The Fishyflex Aquarium
      Kadawatha
      0754910654/0778925362
      Location-The Fishyflex
      maps.google.com/?cid=12488936592868806805&entry=gps
      Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
      Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
      Telegram channel -
      t.me/thefishyflex11
      TH-cam - th-cam.com/channels/3efedQTdaf_XIc2CUDS9YA.html
      Tiktok - vm.tiktok.com/ZSe68XPrW/

    • @TRAVELOBOY
      @TRAVELOBOY ปีที่แล้ว

      Ok

  • @thenukhettiarachchi9143
    @thenukhettiarachchi9143 ปีที่แล้ว +1

    Balan hitapu video eakak❤

  • @susilkularathna2369
    @susilkularathna2369 ปีที่แล้ว +2

    Pallet neweidha දෙන්නේ

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Pellets,fresh meals,live ඔක්කොම දෙනවා

  • @cecilpeiris9906
    @cecilpeiris9906 ปีที่แล้ว +1

    Gamak bossa

    • @thefishyflex
      @thefishyflex  7 หลายเดือนก่อน

      Thank you ❤️

  • @isiragimhana347
    @isiragimhana347 ปีที่แล้ว +2

    අරවානා breed කරන්න එහෙම අදහසක් නැද්ද

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      බලමු අපි ඉස්සරහට ❤️

  • @lakshanmadushanka6854
    @lakshanmadushanka6854 ปีที่แล้ว +1

    Oye size kenekge gana kohoma weida

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Ikman එකේ check කරන්න

  • @sadevsampath3901
    @sadevsampath3901 ปีที่แล้ว +5

    Awesome pond💞💞

  • @047chathuranga
    @047chathuranga ปีที่แล้ว +1

    මාලු ටැංකිය හදල තියෙන්නෙ කොහොමද අයියෙ.

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      මේකෙ හදන videos තියෙනවා මුල් vlogs වල

  • @දසතතොරතුරු
    @දසතතොරතුරු ปีที่แล้ว +2

    මල්ලි ඇරවානා මාළුවෙක් සෙටි කරන්නකො

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      The Fishyflex Aquarium
      Kadawatha
      0754910654/0778925362
      Location-The Fishyflex
      maps.google.com/?cid=12488936592868806805&entry=gps
      Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
      Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
      Telegram channel -
      t.me/thefishyflex11
      TH-cam - th-cam.com/channels/3efedQTdaf_XIc2CUDS9YA.html
      Tiktok - vm.tiktok.com/ZSe68XPrW/

  • @zippers8307
    @zippers8307 ปีที่แล้ว +1

    Rambukkana kohenda genawe gamata awith gihin😁❤️

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      හරියටම location එක මතක නෑ 🥲