Wow 👌👌👌 it's a mouthwatering recipe and it looks very delicious. Thank you very much for sharing your knowledge with the others. I really likes your videos as you are not talking nonsense to express your ideas. Short and sweet work done. Keep it as long as you doing this good job. Thank you
පොල් සම්බල් කියන්නෙ ලන්කාවෙ අපි හැමෝගෙම ආසම කෑමක් නේ..ලොකෙ කොහේ හිටියත් දේශීය විදේශීය මොන මොන කෑම කෑවත් පොල් සම්බල් එක්ක බත් ටිකක් කන්න කියන්නෙ ඒ හැම කෑමකටම වඩා කටට,දිවට,ඇස් දෙකට දැනෙන කෑමක්...විශේෂ යෙන්ම පිට රටවල ඉන්න අයට පොල්.සම්බෝලයක් කියන්නෙ දිව්‍ය බෝජන පරාද වෙන කෑමක්..ඉතින්.මන් මේ විඩියෝ එකෙන් කියල දෙන්නෙ එකිනෙකට සපුරාම වෙනස් රසක් ගේන පොල් සම්බෝල හදාගන්න ක්‍රම 04 ක් ගැන..සම්බෝල හදාගන්න කලින් මේ ටිකත්කියවල ඉන්නකෝ..
👉පලවෙනි ක්‍රමේට හදද්දි දලු පොල් වලින් හදාගන්න එතකොටයි රස..ද
👉දෙහි දාද්දි දෙහි රේනු ටික්ත් දාන්න.දෙහි රේනු හැපෙද්දි තමයි පොල් සම්බල් රස.
👉තුන්වෙනි ක්‍රමේට හදද්දි කරවල පුච්චනවා කියන්නෙ අගුරු කරගන්නවාට නෙමෙයි..සුවද එනකම් පුච්ච ගන්න..ටිකක් ලාවට කලුවෙනකම් පුච්චන්න.
👉තක්කාලි දාද්දි ගොරක 🍅 තක්කාලි තියේනම් දාන්න ..අර දාර් දාර තියෙන්නෙ ඒවා..
👉පොල් සම්බල් එක්ක රසටම එන මෙනු ටිකක් මේ.තවත් රස මෙනු දැනගන්න රස රහස ෆෙස් බුක් පේජ් එකට එන්න..
😋සුදුබත්,පොල් සම්බෝල,කරෝල තෙල්දාල,බිත්තර ඔම්ලට්
😋සුදු බත් ,පොල් සම්බල්,ඇබුල් තියල් ,පරිප්පු කිරට
😋පොල් රොටි,ඇබුල් තියල්,තුන්වෙනි ක්‍රමේට හදපු සම්බල්
😋සුදු කැකුලු බත්,අල කරෝල තෙල් දාල,සම්බෝල ,පපඩම්
😋ඉදි ආප්ප,මාලු හොදි,සම්බෝල,පරිප්පු වඩේ
😋රෝස් පාන්,🍞 පොල් සම්බෝල ,
තව සීයක් උනත් ලියන්න පුලුවන්...එන්න රස රහස ෆේස් බුක් පේජ් එකට.ඒකෙ තවත් ගොඩක් මෙනු තියෙනවා...
facebook.com/%E0%B6%BB%E0%B7%83-%E0%B6%BB%E0%B7%84%E0%B7%83-rasa-rahasa-452010822231218
T
Looks yummy will try making.thank you dear .
මම ගොඩක් ආසාවෙන් ඔයාගෙ විඩියෝ හැම එකක්ම නොවරදාවාම බලනවා.ඔයා ගොඩක් පැහැදිලිව ලස්සනට කියලා දෙනවා..🇱🇰 ගිය දවසකට හදන්න ඔනි.සම්බොල.අලුත් හාල් කැකුලු බත් එක්ක ගොඩාක් රසයි
ගොඩාක් ස්තූති...ලන්කාවට ගියාම කන්න හිතන් ඉන්න ලොකු ලිස්ට් එකක් මටත් තියෙනවා..උඩින්ම තියෙන්නෙ සුදු කැකුලු බත් එක්ක ගලේ අඹරලා දෙහි දාපු සම්බෝල❤️❤️
මම තුන්වෙනි ක්‍රමයට අද සම්බෝල හැදුවා... ඒ විදිය මම අහලම නෑ.. කුතුහලය නිසාමයි හැදුවේ.. ඇත්තටම හරිම රසයි මේනකා... අනිත් ඒවත් හදල බලන්නම්කො... 🙂 ස්තූතියි
👍👍❤️❤️❤️
Oyaga muna pannanna ko duwa apita
අපිට ගොඩක් වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තූතිය 🙏❤️
ගොඩක් රසයි ඔයා කියල දෙන උපදෙස් විදිහට හැදුවහම.
🤗🤗
Oya hadana onema kemak hariyatama hari.apith hadanawa.tnx a lot
❤️❤️❤️
ඔයාගෙ වීඩියෝව හරියට බැලුවෙ දැන් ........මේ හදන්නෙ සම්බෝල නේද......හොඳයි හොඳයි ..වෙනසක් තියෙනව .....රසත් ඒ වගේම ඇති 👍
ඔව් ගොඩාක් රසයි
Thank you.ane akki ara2weniyata pennapu ekata lunu gaththata kamak nadda?
කමක් නෑ
ගොඩක් ස්තුතියි රස රහස ! පොල් සම්බෝලයි බතුයි හරියට හදාගත්තොත් වෙන මොකවත් ඕන නැ.. කෑවහැකි පිගන් දෙකක් උනත්.. තක්කලි දාල තාම මම හදලා නෑ.. ඒකත් හදලා බලන්න ඕනා..අනික් විදියට නං හදලා තියනවා.. රසයි..ඇත්තටම වෙනස් රසයන් තියෙන්නේ...
එහෙමත් රසයි.හදල බලන්නකෝ
@@rasarahasa1003 හරී..ඊළග දවසේ එහෙම හදනවා..මං බැලුවේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම ඔයා කෑම හදන්න කොච්චර මහන්සි උනත් අඩු වෙලාවකින් අපිට පෙන්වන්න උත්සාහ කරලා තියනවා.. ඒක අපිට ගොඩක් වටිනවා..ඕන වෙලාවකට ටක් ගාලා බලලා හදන්නත් පුලුවං. අනික පැහැදිලිව කියලාත් දෙනවා. sweet Voice එක අහන් හිටිය හැකි බට්ටිච්චෙක්ගේ වගේ කටහඩක්නේ.. හදන්න අමාරුයි කියලා අපි හිතං ඉන්න කෑම කොච්චර ලේසිද කියලා හිතෙනවා..අපරාදේ මෙච්චරකල් හැදුවේ නැත්තේ..
@@srimalimadavi3401 හැමෝම අමාරුවෙන් නෙ මේ කාලෙ ජීවත් වෙන්නෙ.ඉතින් මම බොරුවට කයිය ගහල ඩේට කපන්නෙ මොකටද..ඕන දේ විතරක් කීවම ඇති කියායි මම හිතන්නෙ😀
@@rasarahasa1003 ඇත්තටම, ඒකත්ඇ ත්ත. ස්තූතියි ඒ ගැන. අනික තමා කාලය එක්ක සටනක්නේ කරන්නේ කාන්තාවන් හැමෝම. දැං ගෙදර හිටියට ඔෆිස් යද්දි හරිම කාර්යබහුලයිනේ අපි හැමෝම. රෑට ගෙදර ආවම තමා පොඩ්ඩක් මහන්සිය අරින්න TH-cam එක පැත්තේ ඇවිත් අවශ්‍ය දෙයක් බලන්නේ..
Wow 👌👌👌 it's a mouthwatering recipe and it looks very delicious. Thank you very much for sharing your knowledge with the others. I really likes your videos as you are not talking nonsense to express your ideas. Short and sweet work done. Keep it as long as you doing this good job. Thank you
Thank you❤️❤️❤️❤️❤️❤️❤️
ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් හොඳයි.. මාලු ඇඹුල් කරන විදිහ දාන්නකෝ..
බොහොම ස්තුතියි ..👍👍
හැමදාම වගේ අදත් රස රෙසපි එකක්.. ඔයාගෙ රෙසපි මම හදලා තියෙනවා..දාන ගෙදර හදන පරිප්පු එක වමිබටු ජාති දෙක.මාළු කරි ඔය වගේ ගොඩක් දේවල්... ඉතින් හැමදාම වගේ thank you නංගා
මෙ දවස් ටිකේ මන් හිතුවා අක්කට මාව අමතක වෙලාද කියල 💔💔
@@rasarahasa1003 අනේ නැහැ ඔයාව අමතක වෙන්නේ නෑ මොකද ඔයා මට රෙසපි වල මොනවා හරි ඇහුවොත් එව ට උත්තර දුන්නා... ඒකට thank you,..♥️👌👍
වැඩියෙ පේන්න නැතුවම මන් හිතුවා අමතක කරල කියල😖😖
Yummy math inne lankawe newei matath pol gala hambenne oya wage heeniyata thamai akki. Thank you
ගාලා දෙන එකනම් ලේසී නෙද..
@@rasarahasa1003 ane ow akke ❤️❤️❤️
Mouth watering coconut sambol. Thank you so much for sharing this recipes. Please upload more videos sister.
Ok...thank you kishna❤️❤️❤️..stay with rasa rahasa
Godak පැහැදිලි ... harima රසවත්
❤️❤️
ගොඩක් ස්තුතියි 😘
❤️❤️❤️❤️❤️
Very useful information . Thank you
ස්තුතියි නංගි ,😘 මම ඔයා කිවිව විදියට මිරිස් පුච්චලා හැදුවා..හරිම රසයි...👍
ගොඩාක් සතුටුයි රසයි කිව්වම
Thanks
God bless you
❤❤❤❤
I like the way you are explaining, very clear.
Adamamathhaduwarahayi😀😁😗
නියමයිනේ හදලා බලන්න ඕන
හදලා රසද කියන්නකො
Can you tell me the exact ratio of salt to chill flakes to coconut?
😘😘😘😘😘😘🍰😘😘😘 මගෙ ආසම කෑමක් තමයි ඉතින් 😘😘😘😘
❤️❤️
ස්තූතියි .වැල් වටාරම් නැතුව සුපිරියට විස්තර කරනවා.
බොහොම ස්තූතී
Oyaga kama hadana awanam niyamai athtatama hodai oyata b s wadi wadiyan ma waga vidios danna
බොහොම ස්තුතියි ❤❤💪💪
ඔයා ගෙ. කෑම. හරිම රසය් 👍
බොහොම ස්තුතියි
Akkige recipy ekata umbalakada dmma nam gdaaaak rasa wei.. mn hadaddi danawa🙂🙂😋😋
❤❤👍
Akka oya koi palathe da?. Oyage recipes nam marei maru (superb) !!!
මන් කුරුනෑගල ❤️❤️❤️
Very nice thank you
Welcome dushantha
Thanks...mama nam asa anthima samboleta
👍👍👍
Thank you akki mechchara heeniyata pol ga gaththe kohomada akke
අනේ නන්ගි මන් ලන්කාවෙ නෙමෙයිනේ ඉන්නෙ.ඉතින් මෙහෙ තියෙන ඉන්දියන් කඩවලින් පොල් ගද්දි ගාලම දෙනවා..😜😜.මැශින් එකකින් ගාන්නේ එයාලා.
Never tried tamarind in pol sambol :) can one use dry tamarind?
Yes
Thanks ❤❤❤
You're welcome 😊
Akki oya me sambolera pol gawe kohomada ? Mashine ekenda ? Hiramanenda ? Lassanata noodles wage pol tika tiyene.
😊😊මන් ඉන්නෙ ලන්කාවෙ නෙමෙයිනෙ නන්ගි.මෙහෙ ඉන්දියන් කඩයකින් පොල් ගන්නෙ..එකෙන් ගාලම දෙනවා.මැශින් එකෙන් තමයි ගාන්නෙ
Lankawe nemeida akki oya inne.
Godak sthuthi
💓💓
Bohoma isthuthi
❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍
Pol kali echchara diga kohmda?
මැශින් එකකින් ගෑවෙ
Rathu lunu nathuwa සම්බෝල hadanna kiyala dennako
රතුළූනු නොදා බී ළූනු දාල හදාගන්න
Thank you sister
Welcome anoma akka❤️❤️❤️
Ane akkiyooo oyage muna pennannakoo etakota oya hadana kema warga tawat rasawat.😘😘😘😘🌻
ඉක්මනින් පෙන්වන්නම්කෝ...
@@rasarahasa1003 ඉක්මනටම හොදේ. එතකොට ඔයාට sub තව වැඩි වෙයි.. 💘
The only food channel I follow! Love your work x
Thank y❤️u soooooooooooo much nil ahasa .love your comment ❤️❤️❤️
@@rasarahasa1003 the only thing tha
77th and
මගේ අසාම කමක් සම්බොල
❤️❤️❤️❤️❤️❤️❤️
Thank u nangi oyata budusaranai
💕💕💕
ගොඩක් ස්තූතියි
❤❤❤
Niyamai.....rasa rahsa chenal eka
❤❤❤❤
Tanks toomuch 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍♥️♥️
❤️❤️❤️❤️❤️
Ow.ane.katata.kala.unnawa.aththamai.oya.hadana.widiyata..asai.goda.kalekin.kewa.naap
මන් හිතන්නෙ ඔයා ඉන්නෙ ලන්කාවෙ නෙමෙයි නේදා..
ගොඩාක් ස්තුතිය්
💕💕💕
මම ආසම කැමක් සුදු බතුයි සමිබොල කො ඉතින් නංගො අපි රටනෙ ආසහිතුනා දකිද්දි ඔයාට ස්තුතියි බුදු සරනයි මම කුවෙටි
ඉන්න තැන කෑම ටිකක් හදාගන්න විදියක් නැද්ද අක්කා
Niyamai
🤗🤗
Very good sister.....tanks....
💕❤❤
Asaeiiii
😘එ කෑම එක හරිම රස පාටයි 😘
Good try,
wowww yummy thanks oyata
💓💓💓💓💓💓
Good
❤️❤️
සුදුලූණු දාන දෙවෙනි ක්‍රමයට සමානයි මම හදන විදිය. අපේ ආත්තම්මගේන් ඉගෙන ගත්ත විදිය. හැබැයි වෙනස්වෙන කාරණය ක් තමයි අපි කරපිංචාත් අනිවාර්යයෙන්ම සුදුලූණු එක්ක දාල කොටනවා. කරපිංචා සුදුලුණු එක්ක කෙටුනම මාරම රසයි. පොල්වල තියන තෙල් කපන්න තමයි ඒ ජාති 2 දාන්නේ කියල ආත්තම්ම කියන්නේ. නාරං හරි දෙහි හරි තිබ්බොත් ඒවා දානවා. (නාරං දැම්මම රස වැඩි) නැති දවසට තක්කාලි දානවා. දෙකම නැත්තත් ලුනුදෙහි චුටි කෑල්ලක් දානවා. සියබල නං දාලම නෑ.
වැඩිපුර හදපු දවසට දවල්ට හරි රෑට හරි ගන්න තෙල් දානවා උම්බලකඩ ටිකක් දාලා...
3 & 4 වෙනි හාල්මැස්සො දාපුවා හදලම නෑ. ඒක ට්‍රයි කරනව අනිවාර්යයෙන්ම.. ස්තුතී
අලුත් කරපිංචා දැම්මම රසයි නේද .ලුණු මිරිස් වලට දෙහි වලට වඩා රස නාරන්...ලුණු දෙහි දාලත් 😋😋.ගොඩාක් ස්තුතියි වටින විස්තරයක් දැම්මට❤️❤️❤️
ඔව්. අලුත් කරපිංචා දැම්මම රසයි. ගෙදර ගස් තියන නිසා එදා එදා කඩල තමයි අපි පාවිච්චි කරන්නේ.
❤️❤️❤️👍
Mey okkoma blender ekey karanda beridha??
පුලුවන් ..ෆුඩ් ෆ්රොසෙසර් එකෙත් පුලුවන්
Thank s
❤️❤️
ස්තූතියි 🙏 ඔයාට මැණිකෙ සම්බෝල දකිද්දී කන්න ආස හිතුණා
එහෙනම් රෑට සම්බෝල ටිකක් හදමුද
@@rasarahasa1003 ඔව් අද අනිවාර්යයෙන්ම හදනවා
Thanks.
❤❤❤
Sambola man asa keemak. Oya hadapu sambolath godak hodai. Eth wangediye koanawata wada gale abarana sambola rahai neda ita wediye.
ඔව් ගලේ අඹරලා තමයි පොල් සම්බෝල රසම.ඒත් මන් ඉන්නෙ ලන්කාවෙ නෙමෙයි මෙහෙ මිරිස් ගලක් නෑ මට
Thank you 😍
❤️❤️❤️💪
Anthima krameta, Abul mokuthma danne nadda?.... 🙏💐👌👍
නෑ.තෙම්පරාදු කරන සම්බෝලෙට ඇඹුල් දාන්නෙ නැහැ
ස්තූතියි අලුත් දෙයක් ඉගන ගත්තා .රසාාායි
❤️❤️❤️❤️❤️
Thanks lot dear
❤️❤️❤️❤️❤️❤️❤️
Ane akki oyage muna pennannako oyage katahadath lassanai oyath lassanai wage piz ilaga video eke pennannako.
සබ්ලා ලක්ශයක් වෙනකම් ඉන්නවා කියලයි හිතන් හිටියෙ..එත් බලමුකෝ
Thank you
😍😍😍😍
Palaweni samboleta amu miris danne nadda
කැමතිනම් දාන්න පුලුවන් ❤❤
Rasa patai .hadalama balannamko 😀👍
👍👍
Godak watinawa akki budusaranay adarey 😘😘😘
❤️❤️❤️
Miris karal pichchuwe kohomada ????🤔🤔🤔
ගිනි අගුරු උඩ තියල පුච්චගන්න.කබලක් උඩ තියල පුච්ච ගන්නත් පුලුවන් .නැත්තම් ගින්දර ට අල්ලලා පුච්චන්න
Rasa patai godak mis e.wangediya kohenda gathe kiyannko
මං ඉන්නෙ ලන්කාවෙ නෙමෙයි.මෙහෙ ඉන්දියන් කඩේකින් ගත්තේ.ඔන්ලයින් ගන්නත් තියෙනවා
Thank you RASA RAHASA
👍👍👍💓💓💓💓💓💓😘😘😘
😍❤️👏
❤️❤️
කොච්චි සම්බෝල 🌶️ ත් රසයි.. 😍
ඔව්..මන් විඩියෝ එකක් දාලත් තියෙනවා
Thanks obata
❤❤👍
Mmm asri rasai thanks dear❤❤❤❤❤
❤❤❤👍
Are you in Australia?
No.i am from malaysia
Thanks you
💓💓💓💓💓
පුච්චන්නේ නතිව කබලේ බැදලා ගන්න බැරිද
පුලුවන්
Best sambol video 👌
❤❤❤
oyage vice aka lasanai
බොහොම ස්තූතී ❤️
Hmmmm mouth watering sambole..
👍👍👍👍👍👍
You have good experience...l don't now how old you...
Thank you dammi.still 29..
Very nice 👍
Thank you❤️❤️
Thank u
💓💓💓💓❤️❤️❤️
Thanks
❤❤❤❤
Ane me danne nathi dewal karanne nathuwa danna magulak karahan
අම්මෝ ඒක නම් කටට කෙල ඉනුවා.. 👄 👄 👄
ඒ කියන්නෙ ඔයා සම්බෝලියෙක් නේහ්
@@rasarahasa1003 අනේ ඔව් ඔව්. සම්බෝල තියෙනවනම් වෙන මොනාවත් එපා
මාත් සම්බෝලියෙක් තමයි✋✋✋
@@rasarahasa1003 එහෙනම් තව ඉන්දියන් විදියට හදන සම්බෝල, ලුනු මිරිස් රෙසිපි ටිකක් දාන්ඩෝ....
ලුනු මිරිස් ,කොච්චි සම්බෝල ලුනු මිරිස්,චිලි පේස්ට් රෙසිපි ගොඩාක් දාල තියෙනවා..ඇල්බම් එකක් වෙනමම
රසයි අක්කි
❤️
❤❤❤😂
❤❤❤❤❤
ගොඩක් ස්තුතියි
❤️❤️❤️
Supiri
👍👍🤗
🔥😋😋
Hadala balanna ona
හදලා බලන්නකො එහෙනම්
මිරිස් පුච්චගන්නෙ කොහොමද ? තෙල් දාල ද ?
ගිනි අගුරු උඩ තියලා එහෙම නැත්තම් ගින්දරට අල්ලලා..එහෙමත් නැත්තම් රෝටී තැටියෙ ලිපේ තියල ඒක උඩ මිරිස් කරෝල පුච්ච ගන්න පුලුවන්
හතර රසමරසයි
බත්මුලකට බැදල කන්න හතර තමයි රස.
.කෙහෙල් කොලේක
සුදු කැකුලු බතුයි,
මේ තෙම්පරාදු සම්බෝලෙයි,
අබ රතු ලූනූ දාල පරිප්පු තෙම්පරදු කරලා,රෝස රේනූ පිපිනු
පොලොස් ඇබුලකුයි
,හීන්කොච්චි දාපු හාල්මැස්සන් බැදුමකුයි ඔතලා දුන්නනම්😋😋😋😋💪😋
මාලු පොල් කියන්නේ මොනවාද?
ලපටිත් නැති පැහුනු ත් නැති අපි වෑන්ජන වලට දාන්න ගන්න පොල්
Thank you 😊