අන්ත වලින් මිදී මැදුම් පිළිවෙතට​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 39

  • @hemanthianupama9532
    @hemanthianupama9532 9 หลายเดือนก่อน +15

    ගොඩක් පින් සර් මගේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලබා දී එය නිරාකරණය කලාට. ඔබ නම් මේ සසරේ මට හමු වූ කල්‍යාණ මිත්‍රයෙක්මයි. මේ සත්‍ය දහම අවබෝධ කරගැනීමට මේ අත්භවයේදීම මට හැකි වේවා !! ඔබේ අමිල දේශනා අවබෝධ කරගැනීමට මට ප්‍රඤ්ඤාව පහල වේවා!!

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 9 หลายเดือนก่อน +4

    ඔබතුමා ශේෂ්ට මිනිසෙක්.බොහොම පින්

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 9 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමාට පින් අනුමෝදන්ව සසර කෙටි වේවා

  • @somapaladesilva4922
    @somapaladesilva4922 หลายเดือนก่อน

    ඇසිමයුතු දේශනයක්. සාදු සාදු

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 ❤

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි මහත්තයා නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් නිශාන්ත මහත්මයාට 🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 9 หลายเดือนก่อน +1

    ඔබතුමා නිවනින්ම සැනසෙත්වා. තෙරුවන් සරණයි. 🙏

  • @rathnabrahmanaarachchi8592
    @rathnabrahmanaarachchi8592 9 หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණයි ආර්යයන් වහන්සේට!🙏🙏🙏

  • @ranigunaratne1367
    @ranigunaratne1367 4 หลายเดือนก่อน

    godak pin sidu wewa obathumata. pathana bodhiyakin uthum niwana sakshath wewa.

  • @monikawijeratne2135
    @monikawijeratne2135 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu Theruwansaranai Nishanta mahatmaya.

  • @premarathnayake8376
    @premarathnayake8376 8 หลายเดือนก่อน +1

    1:48:14

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබතුමා ට .🙏🙏🙏🙏

  • @skumara.nba8103
    @skumara.nba8103 8 หลายเดือนก่อน +1

    පෙනීම ඇසීම කියන තැන් වලදී ඒ බව දැන ගන්නේත් හිතකින් ම නේද, සිතුවිලි වලට ගැට ගහන්න කලින් පෙනීම කියන තැනදී හිත අවශ්‍යයී නේද,

  • @nilanthaathukorala1059
    @nilanthaathukorala1059 9 หลายเดือนก่อน +1

    Theruwan saranai Arayan whahansa..❤❤❤

  • @l.awidanapathirana8165
    @l.awidanapathirana8165 7 หลายเดือนก่อน

    ඔබතුමාට ඉක්මනටම නිවන් පූරනය වේවා. 🙏🙏🙏

  • @AkMan-nw3ly
    @AkMan-nw3ly 9 หลายเดือนก่อน +1

    මහත්මයානනි ,.මේ.මොහොත.පමනයි.
    ඇතිවන.සිතැවිලි.වෙන්නෙ,..වෙන.කිසිදු.සිතැවිල්ලක්.නැතිව..ඉන්න.පුලුවන්.මෙයපහදා..දෙන්න., 1:51:56

  • @surangidassanayake9764
    @surangidassanayake9764 9 หลายเดือนก่อน +1

    Namaskaraveva gauraneeya methidunhata 🙏

  • @roshangalle8124
    @roshangalle8124 9 หลายเดือนก่อน +1

    Sadu ssdu sadu 🙏🙏🙏🙏🙏

  • @amandaepa
    @amandaepa 9 หลายเดือนก่อน +1

    Cesarian surgery එකෙදි වෙන්නෙත් අන්දයාගෙ ස්වභාවය වැන්නක්ද ?
    ඒ ද්වාරය ඒ වෙලාවෙ වැඩ නෑ...
    එහෙම මට වැටහෙන්නෙ.🙏
    තෙරුවන් සරණයි

  • @Wariya2012
    @Wariya2012 9 หลายเดือนก่อน +1

    මණෝ විඥාණය හා මන යනු එකක් ද...?
    එසේත් නැත්නම් රෑප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන ඒවාගෙන් විඥානය යනු මන ද...?
    චඛ්ඛු විඥානය හා පංචස්ඛන්ධයේ එන විඥාණය හා මනෝ විඥාණය අතර සම්බන්ධය කාරැනිකව පහදා දෙන්න...
    තෙරැවන් සරණයි...

  • @priyadarhsaniperera6927
    @priyadarhsaniperera6927 9 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @skumara.nba8103
    @skumara.nba8103 8 หลายเดือนก่อน

    මට උත්තරක් දෙන්න 🌹, පෙනීම ඇසීම.... කියන ප්‍රසාද මට්ටමේ සත්ව පුත්ගල මේස පුටු මොකවත් යෙදෙන්නේ නෑ, ඒත් සිත මේ පෙනීම දැනීම කියන තැන් වල සිතේ යෙදීමක් පවතිනවා නේද, පේනන සමස්තය ඒක අරමුණකට බැස ගත්තහම සිතුවිලි වලින් දෙයක් පුද්ගලයෙක් හට ගැනීමක් ගම්‍ය වෙනවා ඒක හරිද

  • @AkMan-nw3ly
    @AkMan-nw3ly 9 หลายเดือนก่อน +1

    මෙය.අසනවිට.අපැහැදිලි..දෙයක්.මතැවෙයි.එනම්.අතීත. මෙනෙහි.වීම්.තැලින්..ඇතිවන...විඣානය..ගැන.ලැහැදිලි කර දෙන්න...බොහොමත්.පිං

    • @AkMan-nw3ly
      @AkMan-nw3ly 9 หลายเดือนก่อน +1

      ආයතන පහට..අමතරව..අතීත.දේවල්...මනසින්...දැකීම.ගැන.පැහැදිලි..කරන්න

  • @Sas-qv7ep
    @Sas-qv7ep 9 หลายเดือนก่อน +2

    🙏🏼🙏🏼🙏🏼

  • @nimalbowala1890
    @nimalbowala1890 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @برينكابرينكا
    @برينكابرينكا 9 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @برينكابرينكا
    @برينكابرينكا 9 หลายเดือนก่อน +1

    Nivanin sanasava

  • @ranjanibodaragama3856
    @ranjanibodaragama3856 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @a.p.gamage5653
    @a.p.gamage5653 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @yohianji1815
    @yohianji1815 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏