How to make palm toddy | Kithul toddy - Easiest tapping method for kithul toddy - Kithul mal beheth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +53

    ගමේ කමට තීන සුන්දර දේවල්..ජයවේවා ..පරිස්සමෙන් කරන් යමු 😍🤗

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว +2

      ස්තූතියි සහෝදරයා ❤️

    • @pathumdhananjaya5693
      @pathumdhananjaya5693 8 หลายเดือนก่อน +2

      😊

    • @ChamindaHerath-m3n
      @ChamindaHerath-m3n 3 หลายเดือนก่อน

      ​@@trapperlifeකොහෙද මල්ලි මේ..ගම කොහෙද ඔයාගේ

  • @randikamadumal3873
    @randikamadumal3873 ปีที่แล้ว +54

    මාරම ලස්සනට වැඩේ කරලා තියෙනවා කියන්න වචන නෑ සුපිරි🥰

  • @pathum_kaushalya
    @pathum_kaushalya ปีที่แล้ว +249

    විඩියෝ කරන කෙනාට වෙනම සම්මානයක් දෙන්න ඕන ❤🎉

  • @prasadwickrama9306
    @prasadwickrama9306 ปีที่แล้ว +20

    මාරම ලස්සනයි විඩියෝ එක. කලින් මලට සැහෙන්න මහාන්සි උනා අපරාදේ එත් ඇතැරියේ නැනේ එතන ඉදන්ම ඉවර වෙනකම්ම ලස්සනට කලා. විඩියෝ කරන කෙනත් මහාන්සි උනා ගොඩාක්. නියමයි අයියා.❤️

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      Thank you malli🤩❤️

  • @udarasampath191
    @udarasampath191 ปีที่แล้ว +42

    මොන දේ කරත් පරිස්සමෙන් සහෝදරයා.වීඩියෝ එක සුපිරි.ජය වේවා ❤️

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว +1

      Thank You brother❤️😊

  • @jonathanperera5263
    @jonathanperera5263 8 หลายเดือนก่อน +2

    This video needs more views! Sir, you are bringing our country's natural assets to the spotlight. Thank You! This video is visually pleasing and the natural sounds are soothing!

  • @youtubeoriginal5280
    @youtubeoriginal5280 ปีที่แล้ว +16

    ඇත්තටම මාර concept එකක්. ලස්සනයි ගමත්. පරිසරය. ස්වභාවය ගැමි හැසිරීම් රටව. ලස්සනයි . අනික ලේසි නෑ වැඩේ. පරිස්සමෙන්. ජය!

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි❤️ සහෝදරයා
      ජය වේවා🙏

  • @maheshchandra5492
    @maheshchandra5492 16 วันที่ผ่านมา +1

    ස්වාභාවික ජිවිත 😊 ඒ ටික වෙලාවට වෙනම ලෝකයකට අරන් ගියා 😊 ස්තූති ඔබ සියලුම දෙනාට 👍👍🇱🇰

  • @chamindachaminda4403
    @chamindachaminda4403 ปีที่แล้ว +16

    වැරදියට හිතන්න එපා.මාත් මල් කිහිපයක් හැදුවා.ගොඩක් සාර්ථක උනා.එක මලක් මගේ අතපසුවීමකින් ගොඩ දාගන්න බැරි උනා.මං මල් මැදීම දැන ගත්තේ මගේ මාමා ගෙන්.එයා මලට බාවිතා කලේ.ස්වභාවික බෙහෙත්.ඒ විදිහට තමයි මාත් මල් හැදුවේ.එහෙම කලාම තෙලිදි උණු කරලා පැණි හැදුවාම...එහි සුවද රසය 👌
    රා දැන්මත් සුපිරි බඩු.ගහපු ගමන් බඩ ඇතුලෙත් පැහෙනෝ...😆😆😆
    මං නම් මලේ කැපුම දාලා කිසිම දිනෙක දෙහි ගාලා නෑ.දෙහි වලට මල මෝරනවලු.ඒ නිසා ඒ වෙනුවට ඇබුල් දොඩම්,හිංන් නාරන්,ගඩා දෙහි තමයි ගත්තේ.තව දෙයක් දැන ගන්න ඕනි.කෘතීම බෙහෙත් තිබ්බාම.තෙලිදියවල රසයේ වෙනසක් වෙනවද ?පැණි කලාම වැඩි කලක් තියාගන්න බැරිද ?
    වීඩියෝව තුල ඔබ තුමාගේ පැහැදිලි කිරීමත් ඉතා ඉහලයි.තව කෙනෙකුට කිතුල් කර්මාන්තයට යොමු වෙන්න හිතෙන පැහැදිලි කිරීමක්.ඔබ තුමත් කිතුලෙදී තම ආරක්ෂාව ගැන සැලකිල්ක් දක්වන.තවත් වැඩ සටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා...! දීර්ඝායු වේවා.....!

    • @jayanthaadassuriya2496
      @jayanthaadassuriya2496 3 หลายเดือนก่อน

      කතාව කෘතිම දේවල් නොයොදාගෙන කරන්න පුළුවන් නම් ඉතාම වැදගත් ඔබේ යොදන බෙහෙත පිළිකාකාරකයක්...

  • @AshenChaminda
    @AshenChaminda 10 หลายเดือนก่อน +4

    සුපිරි ම වීඩියෝ එකක්.. ලස්සණ ගමක්.. දැක්කම එන්න හිතෙනවා ... සුපිරි ම යූටියුබ් නාලිකාවක් 😊❤️

  • @ravishkadilhara7383
    @ravishkadilhara7383 ปีที่แล้ว +12

    ගමක් කියන්නෙ වෙනම දිව්‍යලෝකයක්❤️

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤️🤩

    • @himuthuhimuthu4379
      @himuthuhimuthu4379 ปีที่แล้ว

      Lplllllfvbplpllllpp

  • @Amla578
    @Amla578 ปีที่แล้ว +5

    වටිනා වීඩියෝ එකක් එකෙක්වත් කරන්නෑ අවදානම පැත්තකින් තියල ජනතාවට හොද දෙයක් දෙන චැනල් එකක් ටග්ගාල 100k වදින්න ඕනේ

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️

  • @samsilva2153
    @samsilva2153 ปีที่แล้ว +58

    This is simply amazing... This is a unique video that I have enjoyed a real village life in Sri Lanka when I was a 4 years old child. Since then I wanna know how they tapping it , but never had a chance. Thanks a lot for giving us that experience. You guys are doing great job. You explained very well and cameraman did a excellent job. Keep it up. 👍 👌

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว +7

      Thank you so much❤️😍
      Your comment makes me more encouraged...🇱🇰💚

    • @samsilva2153
      @samsilva2153 ปีที่แล้ว +2

      @Trapper Life Are you guys around wellawaya ? I was lived in Wellawaya long time ago , (30 years ago) , now I'm living in Australia. I went to j. M Kumaradasa and Malwaththawela when I was a child . Please can you send me your contact number . Appreciate that. 👍

    • @SarathSanjiwa-ol1jc
      @SarathSanjiwa-ol1jc ปีที่แล้ว

      9900

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      @@samsilva2153 ohhh sorry brother..I just saw this comment.. I'm also an old student of KMV..777875568

    • @ranilrodrigo9426
      @ranilrodrigo9426 11 หลายเดือนก่อน +1

      Hats off to him What a cumbersome process Wonder whether the tappers who do a worthwhile gainful job through really hard work are adequately rewarded For sure our politicians must be enjoying their outputs at either state expense or brought to their door steps

  • @tharakatimes
    @tharakatimes ปีที่แล้ว +4

    හොද Video quality එකක් තියෙන විදියට වීඩියෝ එක හදල තියෙනව...ඒ වගේම පැහැදිලිව විස්තර කරනවා...ස්තූති !

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️ ජය වේවා🙏🤩

  • @csproduction3555
    @csproduction3555 ปีที่แล้ว +12

    ලස්සන වැඩක්..තාම කිතුල් රා උගුරක් බීලා නැති මං..ජය සහෝදරයා ❤

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි❤️
      මේ පැත්තෙ එන වෙලාවක එන්න රා කට්ටක් ගහලා යන්න🤩

  • @naturetruth5486
    @naturetruth5486 10 หลายเดือนก่อน +3

    වැඩේ සුන්දරයි , සුපිරියි

  • @user-Mr.mavatheOriginal17
    @user-Mr.mavatheOriginal17 ปีที่แล้ว +27

    කටට රස දැනෙනවා මේම දකිනකොට,වටිනා වැඩක් සහොදරයා,ගම මතක්වෙනවා මේම දකිනකොටත් ආසයි,මහන්සියට සාදාරනයක් ලැබේවා ඔබට ❤❤🎉🎉

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      Thank you brother🤩❤️

    • @aaindians
      @aaindians ปีที่แล้ว +3

      මේ රස නෙවෙයි විස රා ,ස්වභාවික නෑ

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว +7

      ඉස්සර මිනිස්සු කෙසෙල් ඉදෙව්වේ රේනු කොළ දාලා, ඇල්බීසියා කොල දාලා, පොලොවේ යට දාලා දුම් ගහලා..
      හැබැයි දැන් මිනිස්සු කෙසෙල් ඉදවන්නේ ලේසියට පහසුවට කාබයිට් කහලා.
      ඒ වගෙම තමයි මේකත්..කිතුල් කර්මාන්තයක් වගේ කරනකොට ඉස්සර වගේ දැන් අවශ්‍ය බෙහෙත් වර්ග හොයාගන්න අපහසුයි. මල් බෙහෙත් තියන්න ඉස්සර අපේ සීයලා සති ගානක් අවශ්‍ය දේවල් හොයනවා. හැබැයි අපි මේ පලතුරු ඉදවන බෙහෙත දාන්නේ මේ මල තැම්බෙන්න විතරයි.සාම්ප්‍රදායික ක්‍රමයට කරත් ඒකනේ බෙහෙත් තියලා කරන්නේ🙏 කාබයිට් ගහනව වගේ පෙනුනට මේක විස වෙන්නේ නෑ. බොන අපිටවත් ගහටවත් කිසිම හානියක් වෙන්නෑ. ඒක මම වගකීමෙන් කියන්නේ.අපි අනිවාර්යයෙන් ඉදිරියේදී සාම්ප්‍රදායික ක්‍රමයට කිතුල් මලක් බෙහෙත් තියන විදිහ ගැන වීඩියෝ එකක් කරනවා. ඒකත් බලන්න. ඔබගේ අදහස් වලට ස්තූතියි. තව වීඩියෝ ගොඩක් තියෙනවා චැනල් එකේ ඒවත් බලන්න. මොනා හරි විස්තර අවශ්‍යනම් මට කතා කරන්න.
      077 787 55 68

    • @DumalPathirana-lr8dh
      @DumalPathirana-lr8dh ปีที่แล้ว

      Meken kithul hakuru hadanath puluwanda malakta me botalen kopamana dana onda

    • @doca96
      @doca96 ปีที่แล้ว

      හොදම රිප්ලයි එක මේක මේක කමෙන්ට් එකක් විදියට දාල පින් කරන්න...

  • @anujakushini796
    @anujakushini796 9 หลายเดือนก่อน +5

    ගල් මොකටද කොල්ලනෙ ගහපිය රා ම්ම්ම්ම්ම් නියමයි තිබුනන් රා කට්ටක්❤❤❤❤😊😊😊

    • @pasindumadushan3391
      @pasindumadushan3391 3 หลายเดือนก่อน

      😂ගල් හදන්නෙත් රා වලින් තමා ඉතින්

  • @pradeepasanga2493
    @pradeepasanga2493 ปีที่แล้ว +4

    ඇත්තටම ඔයාට ගොඩාක් පින්. මම ගොඩක් ආසාවෙන් හිටියේ කොහොමද මලක් හදාගන්නෙ කියලා. හරිම ආසාවෙන් බලන්නේ. හදවතින්ම ස්තුතියි. වීඩියෝ කරන කෙනාටත් ස්තුතියි මේ වැඩසටහන සුළුකොට තකන්න බෑ. ගොඩක් ස්තුතියි. 🌹❤️

  • @shashipriyankarabandara6297
    @shashipriyankarabandara6297 ปีที่แล้ว +4

    සුපිරිම වැඩක් වීඩියෝ කරපු කෙනාට සම්මනයක් දෙන්න ඕනි බුදු සරණයි..... පරිස්සමින් ජයෙන් ජයම වේවා......... ❤❤❤❤❤❤

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️

  • @doca96
    @doca96 ปีที่แล้ว +3

    Great job brother ❤️ ඔයාගෙ මහන්සිය අගයනව ... ලස්සන වැඩක්

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      ස්තූතියි❤️ සහෝ

  • @kassiersvlog6825
    @kassiersvlog6825 ปีที่แล้ว +8

    සුපිරි අයියේ මාරම ආසයි බලන්න❤❤❤

  • @senakavithanage5236
    @senakavithanage5236 ปีที่แล้ว +5

    මාර පිලිවෙලට ඩොකියුමන්ට් කරල තියනව සහෝදරයා . කෙල එනව කටට රාකට්ටක් ගහල මයියොක්ක කෑලක්ක ලුනුමිරිස් එක්ක කන්න හිතනව. මම මේ විදේශීය රටක අවුරුදු ගනනාවක් ඉන්නෙ .ස්තූත්‍යි මේ විඩියෝ බලනකොට ගමේ ඉන්නව වගෙ දැනෙනව

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️

  • @thusithaws
    @thusithaws ปีที่แล้ว +12

    ගාන්ටාර සද්දයක් අවා ගහට නගිද්දි😂😂😂 එල බොරො❤❤❤

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว +1

      🤣🤣

    • @sujisaman7899
      @sujisaman7899 ปีที่แล้ว +1

      එ්ක වෙන්නැති මවත් අැහුනේ..😜😜😜

  • @Aravinda-hl4xb
    @Aravinda-hl4xb 6 หลายเดือนก่อน

    වැඩේ නම් සුපිරි අයියේ දැක්කහම ගොඩක් ආසයි මම ලංකාවට ආපු ගමන් අයියා හමුවෙන්න එනවා බුදු සරණයි අයියේ

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP ปีที่แล้ว +33

    රා බොනකොට ⁣පිට කෙනා බොන්න කලින් මල් කපන කෙනා වීදුරක් බොනවා. සිරිතක් 💪

  • @dhanushkapushpakumara4285
    @dhanushkapushpakumara4285 6 หลายเดือนก่อน +1

    Well done brother.... promote all traditional activities in the rural areas and it makes proud us to say called we are Sri Lankan and we have our own methods for everything...finally be safe doing all these video recordings.....😍..Cheers

  • @imankabhagya1367
    @imankabhagya1367 ปีที่แล้ว +10

    අඩෝ අර මාමා කෙල ගිල ගිල බලන් ඉන්න හැටි තමා 😂😂❤👍

  • @asankabogamuwa9627
    @asankabogamuwa9627 28 วันที่ผ่านมา

    අයියා...ලන්කාවට ආවම එනවා ඔයා එක්ක ගමේ ඇවිල්ලා ඉදලා යන්න හරී..❤

  • @chamodck
    @chamodck ปีที่แล้ว +7

    වැඩේ සුන්දරයි , සුපිරියි 😊

  • @CombatGear-xl2pt
    @CombatGear-xl2pt หลายเดือนก่อน

    කිතුල් මල කපන කෙනා ගහ උඩට යනව විතරයි මෙතෙක් කලක් අපි දුටුවේ. උඩ ඉඳන් මොනව කරනවද කියල දැනගෙන හිටියෙ නැහැ. මේ වීඩියෝ එක හරිම වටිනවා.

    • @trapperlife
      @trapperlife  หลายเดือนก่อน

      😍❤️

  • @nalindasamith4039
    @nalindasamith4039 ปีที่แล้ว +3

    ගමේ ගැමි කම නිවමටම තියෙනවා සුපිරියි දිගටම වීඩියෝ දාන්න ❤😊

  • @ෂෙහාන්අල්රේක්ෂණ
    @ෂෙහාන්අල්රේක්ෂණ ปีที่แล้ว +1

    අම්මෝ කටට කෙලත් ඉනුවා😋 අන්තිමට කිව්ව වචන ටිකෙන්ම තේරැනා බඩු හොඳයි... 👌 😊😊

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      😋🥰🥰🥰Thanks🤩

  • @dishankanchana7939
    @dishankanchana7939 ปีที่แล้ว +3

    Superb brother ❤

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      Thank You bro🤩❤️

  • @vimukthiravishanka3418
    @vimukthiravishanka3418 9 หลายเดือนก่อน

    සුපිරිම සුපිරි සහෝදරයා ආසයි ඒ ජීවීතේට...

  • @LuckyNeo25
    @LuckyNeo25 ปีที่แล้ว +7

    අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ❤️❤️❤️❤️ නියමයි අයියේ... බුදු සරණයි

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      ස්තූතියි❤️ 🤩

  • @ලෂානිරූ
    @ලෂානිරූ ปีที่แล้ว +3

    නියමයි නියමයි අයියේ❤

  • @suganda_kithulgoda
    @suganda_kithulgoda 6 หลายเดือนก่อน

    මාර වටිනව මේ වීඩියෝ දැන් සමාජෙට බලන්න. ඊටත් වඩා මේල වීඩියෝ කරන කෙනා ෆට්ට වැඩ්ඩෙක්. ජය වේවා.... ❤️🙏

    • @trapperlife
      @trapperlife  5 หลายเดือนก่อน +1

      Thank you brother😍

  • @nilanthabasnayaaka2260
    @nilanthabasnayaaka2260 ปีที่แล้ว +14

    අවසාන ටිකනෙ වටිනාම ටික සුපර් බඩු ටික එන්ඩම හිතුනා ඔතනට🙂

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว +2

      ඇල්ල වැල්ලවාය පැත්තෙ එන වෙලාවක එන්න අයියා🙏

    • @Jagathrathnayaka-xp3pm
      @Jagathrathnayaka-xp3pm ปีที่แล้ว

      මාත් ඇල්ලේ😳🌚

  • @Jayanath-f4f
    @Jayanath-f4f ปีที่แล้ว

    හරිම රසවත් අනේ..මටත් මේ කිතුල් රා බොන්න හරිම ආසයි...හරිම ගුනයි.දන් තියෙන එකඑක විස ස්ප්‍රිතු බොන්න හොඳ නැත .

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 ปีที่แล้ว +16

    පුදුම ආසාවක් ඇති වුණේ...ස්තුතියි මේ වගේ දේවල් පෙන්නන ඔබට ...මේක තමයි අපේ ගැමි කම....

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාටත්

  • @RemoX777
    @RemoX777 ปีที่แล้ว

    Superb fantastic...... சிறப்பு

  • @__c.jay__7084
    @__c.jay__7084 ปีที่แล้ว +4

    Videography, editing and content okkoma quality supiri jayawewa♥️

  • @SupunSandaruwan679
    @SupunSandaruwan679 ปีที่แล้ว +1

    මං ආසම යූ ටියුබ් චැනල් එක, දවසක ඇවිත් යන්න ආසයි.

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว +1

      වරෙන් මචන්. ස්තූතියි❤️ 😊

    • @SupunSandaruwan679
      @SupunSandaruwan679 ปีที่แล้ว

      @@trapperlife ☎ අංකයක් දෙන්න පුළුවන් ද ?

  • @sachintharupasena1230
    @sachintharupasena1230 ปีที่แล้ว +3

    wow super excited for this video... very good. keep going ❤ best of luck bro

  • @ridmaganganath5691
    @ridmaganganath5691 4 หลายเดือนก่อน

    I actually learned a lot my friend. Keep up this good works..

    • @trapperlife
      @trapperlife  4 หลายเดือนก่อน

      Glad to hear it!🇱🇰❤️

  • @Golden_5_Min
    @Golden_5_Min ปีที่แล้ว +5

    රිලව් කාපු එක තමා දුක 😊😢❤

  • @Naturecapturewithmobile
    @Naturecapturewithmobile ปีที่แล้ว

    සුපිරියක් සහෝදරයා ජය වේවා....❤️🖤💐

  • @AmilaNiroshan-ut3wl
    @AmilaNiroshan-ut3wl ปีที่แล้ว +10

    Good luck bro ❤

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +2

    ලස්සන විඩියෝ එකක් ❤❤❤ අපේ දේ අපි රැකගන්න ඕන. ඔයා කරන සේවය විශිෂ්ඨයි අයියේ ❤️❤️❤️ පිට් තමයි 🔥😍💪

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      ස්තූතියි❤️ සහෝදරයා

  • @chamarapushpakumara7463
    @chamarapushpakumara7463 ปีที่แล้ว +3

    වටිනවා අයියේ❤

  • @susarachanthula1486
    @susarachanthula1486 ปีที่แล้ว +1

    Gammak bosa❤

  • @rasanjanalankanath4246
    @rasanjanalankanath4246 ปีที่แล้ว +4

    අවසානෙ ටිකේ ඇස් දෙක 😂👍

  • @Jinethsheran-d9h
    @Jinethsheran-d9h 2 หลายเดือนก่อน

    Vedio එකනං මාරම සුපිරි

  • @thusithaws
    @thusithaws ปีที่แล้ว +4

    අන්තිමට තමයි කටට කේල ඉනිවෙ😂😂😂😂😂😂😂😂😂

  • @lakshitharavindu2277
    @lakshitharavindu2277 10 วันที่ผ่านมา

    ගම නම් මරු 🥺❤️💐

  • @nadijaweeraratne7687
    @nadijaweeraratne7687 ปีที่แล้ว +5

    ඕන දෙයක් ඔය බෙහෙත් නැතුව හදා ගනිමු. අපිට අහිතකර රසායනික නිසා පිලිකා රෝගීන් වැඩ්පුර දැක ගත හැක.

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว +3

      ඉස්සර මිනිස්සු කෙසෙල් ඉදෙව්වේ රේනු කොළ දාලා, ඇල්බීසියා කොල දාලා, පොලොවේ යට දාලා දුම් ගහලා..
      හැබැයි දැන් මිනිස්සු කෙසෙල් ඉදවන්නේ ලේසියට පහසුවට කාබයිට් කහලා.
      ඒ වගෙම තමයි මේකත්..කිතුල් කර්මාන්තයක් වගේ කරනකොට ඉස්සර වගේ දැන් අවශ්‍ය බෙහෙත් වර්ග හොයාගන්න අපහසුයි. මල් බෙහෙත් තියන්න ඉස්සර අපේ සීයලා සති ගානක් අවශ්‍ය දේවල් හොයනවා. හැබැයි අපි මේ පලතුරු ඉදවන බෙහෙත දාන්නේ මේ මල තැම්බෙන්න විතරයි.සාම්ප්‍රදායික ක්‍රමයට කරත් ඒකනේ බෙහෙත් තියලා කරන්නේ🙏 කාබයිට් ගහනව වගේ පෙනුනට මේක විස වෙන්නේ නෑ. බොන අපිටවත් ගහටවත් කිසිම හානියක් වෙන්නෑ. ඒක මම වගකීමෙන් කියන්නේ.අපි අනිවාර්යයෙන් ඉදිරියේදී සාම්ප්‍රදායික ක්‍රමයට කිතුල් මලක් බෙහෙත් තියන විදිහ ගැන වීඩියෝ එකක් කරනවා. ඒකත් බලන්න. ඔබගේ අදහස් වලට ස්තූතියි. තව වීඩියෝ ගොඩක් තියෙනවා චැනල් එකේ ඒවත් බලන්න. මොනා හරි විස්තර අවශ්‍යනම් මට කතා කරන්න.
      077 787 55 68

  • @nipunisankalpani634
    @nipunisankalpani634 หลายเดือนก่อน

    අනේ අම්මෝ මට ඕක දකිද්දී මගේ කකුල් දෙකත් වෙව්ලනවා😮😮😮... වැඩේ නම් හරි ලස්සනයි.❤❤කව්ද දෙයියනේ වීඩියෝ කරන්නේ😮😮😮

    • @trapperlife
      @trapperlife  หลายเดือนก่อน

      😍❤️🥰Thank you

  • @ude3333
    @ude3333 ปีที่แล้ว +5

    පේන විදියට ඔය පෙන්නපු බෝතලේ නම් තියෙන්නේ ethephon කියන කෙමිකල් එක. ඒක මිනිස්සුන්ට හානිකර නැති බවයි කියන්නේ. කොහොම වෙතත් ස්වභාවික දෙයක් පාවිච්චි කරන්න පුලුවන් නම් වඩාත් හොඳයි.

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම සාම්ප්‍රදායික ක්‍රමයට කිතුල් මලක් කපලා පෙන්නනවා. ඒකට අවශ්‍ය බෙහෙත් වර්ග ගොඩක් අයට හොයාගන්න අපහසුයි ගමේ අපි හොයාගත්තට. හරිම ක්‍රමයට කරන්නනම්. ලඟදිම වීඩියෝ එකක් දෙන්නම්

    • @ude3333
      @ude3333 ปีที่แล้ว

      @@trapperlife එල!

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 7 หลายเดือนก่อน

    නියමයි ගොඩක් මහන්සි වෙලා තියෙනව වීඩියෝ එක හදන්න ❤️❤️❤️

  • @samithapabasaraofficial
    @samithapabasaraofficial ปีที่แล้ว +3

    රිලව් නම් පුදුම කරුමයක්

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      😕

    • @ude3333
      @ude3333 ปีที่แล้ว

      ඔහෙට රිලව්. මෙහෙට වඳුරෝ. පුදුම කරදරයක්.

  • @sagarsagu4843
    @sagarsagu4843 8 หลายเดือนก่อน

    Nice video... From kerala

  • @නුවන්සමීර-ඞ2ප
    @නුවන්සමීර-ඞ2ප 10 หลายเดือนก่อน

    🎉 සුපිරියි කොල්ලා , ජය වේවා

  • @GeemathBeats
    @GeemathBeats 7 หลายเดือนก่อน

    nice🖤

  • @GeorgeRajapaksha
    @GeorgeRajapaksha 11 หลายเดือนก่อน

    සුපිරි, බලන්න ආසයි.. තව වැඩි වැඩියෙන් රා ලැබේවා ❤️

    • @trapperlife
      @trapperlife  11 หลายเดือนก่อน

      Thanks🤩

  • @DanushKumara-j9d
    @DanushKumara-j9d ปีที่แล้ว +1

    Niyami aiye වීඩියෝ eka nam ජයවේවා ..

  • @nuwanjeewantha6264
    @nuwanjeewantha6264 10 หลายเดือนก่อน +1

    ඒකනම් සුපිරි ❤😍 තණමල්විල අපිටනම් ඉතින් පෙන්නන්න දෙයකට තියෙන්නෙ කංස හේනක් තමා 😁

    • @Sarathamugodage
      @Sarathamugodage 10 หลายเดือนก่อน

      😂😂😂 ado ado 😅😊

    • @gamingab5946
      @gamingab5946 3 หลายเดือนก่อน

      අඩෝ බඩු ටිකක් නැද්ද හොයාගන්න

  • @koreannetwork
    @koreannetwork ปีที่แล้ว +1

    වාව් නියමයිනෙ.. ❤❤

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      ස්තූතියි❤️

  • @lahirumadushanka4259
    @lahirumadushanka4259 ปีที่แล้ว +1

    සුපිරිම ගැමියෙක් තමා 👍👍👍👍👍👍

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      ස්තූතියි❤️

  • @throuthofnature
    @throuthofnature ปีที่แล้ว

    රාකට්ටක් බොන්න තියන ආසාවක්..කොහෙන් කියල හොයාගන්නද...කොහොම නමුත් ඔයාගෙයි කැමරා කරන කෙනාගෙයි වැඩ සුපිරි ජයවේවා

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️

  • @nadeeraekanayaka7151
    @nadeeraekanayaka7151 5 หลายเดือนก่อน

    නියමයි සුපිරි වැඩක් අසාවෙන් බැලුවා පරිස්සමෙන් කරගෙන යන්න බුදුසරයි

    • @trapperlife
      @trapperlife  5 หลายเดือนก่อน

      😍❤️

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +1

    ලස්සන සහ වටිනා වැඩක් සහෝදරයා. ඒ මහන්සිය අපිට හිතාගන්න පුළුවන්. ❤රිලව් නම් වෙඩි තියලා මරන්න ඕනී. මහ කාලකන්නිම සත්තු ජාතියක්. වීඩියෝවයි, වැඩෙයි ලස්සනට කරගෙන ආවා. අර කාලකන්නි ටික මගදී වැඩේ කාලාම දැම්මා.

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා ❤️ 🤩

  • @jvdssd1jvdssd153
    @jvdssd1jvdssd153 9 หลายเดือนก่อน

    නි⁣යමයි.. සුපිරි වැඩක්

  • @DeshanPrageeth-di1mj
    @DeshanPrageeth-di1mj ปีที่แล้ว +1

    යූටියුබ් එකේ දැනට දැකපු හොඳ ම වීඩියෝ එක..රා හින්ද කියනව නෙවෙයි,ඒත් හැම තැනම අපේකම අපේ දේ කිය කිය කියවනව විතරයි හරියටම දුර්ලභ අව්‍යාජ අපේකමක් කියල දැක්කා මේ විඩියෝ එකෙන්..නියම වැඩක්,සතුටුයි..සුභ..!

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️ 🤩

    • @ChamaraJayadeera
      @ChamaraJayadeera 11 หลายเดือนก่อน

      ඔයා ගැමියා කියන චැනල් එකේ බලන්න හරිම වීඩියෝ එකක් තියනවා.

  • @budhdhikachathuranga9248
    @budhdhikachathuranga9248 10 หลายเดือนก่อน

    apith ennada ra tikak bonna hena asai appa ❤😊 පරිස්සමෙන් ජයවේවා අයියා ❤

  • @Mrreal1990
    @Mrreal1990 ปีที่แล้ว +1

    මලක් මැදගන්නෙ කොහොමද හොය හොය ඉන්නකොට මෙන්න මේ මහත්තයා දාලා. අනේ මේවා තමා සුපිරිම වැඩ මචං. වැඩිවැඩියෙන් අපේ දේ ආයෙ ප්‍රවර්ධනය කරමු. මේවගෙන් තමා දවසක අපෙ අනාගතෙ හැදෙන්නෙ

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි❤️

  • @magicmalan
    @magicmalan ปีที่แล้ว +1

    ලස්සනයි වැඩේ තව විඩ්යො කරන්න ❤

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      ස්තූතියි❤️

  • @slt278
    @slt278 11 หลายเดือนก่อน

    ගැම්මක් තමයි සුද්දා ආතල් සෙට් එකක් එක්ක රා කට්ටක් ගහනවා කියන්නෙ ඉතින් පිට්ම තමයි වැඩේ දිකටම කරන් යන්න ශක්තිය ද්‍යිරිය ලැබේවා 💪❤️

    • @trapperlife
      @trapperlife  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි සහෝ❤️🤩

  • @gayanchamaradezoysa8369
    @gayanchamaradezoysa8369 9 หลายเดือนก่อน

    Niyamai ayye ❤❤❤

  • @lahiru9000
    @lahiru9000 10 หลายเดือนก่อน

    Wow. Thank you for the video

  • @malith_x
    @malith_x ปีที่แล้ว

    ඒ වගේ තැනකට වෙලා මෙහෙම ආතල් එකක්💗💗 පරිස්සමෙන් good luck

  • @satazer5824
    @satazer5824 ปีที่แล้ว +2

    Perfect explanation 🔥

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      Glad you think so!🤩❤️

  • @shashichandrasena1660
    @shashichandrasena1660 ปีที่แล้ว

    Good luck brother❤️❤️👍

  • @ashenishantha3851
    @ashenishantha3851 ปีที่แล้ว

    Supiri wedak Yalu ❤😮😮

  • @wenushikasturi877
    @wenushikasturi877 ปีที่แล้ว

    නියමයි ඔයගෙ හැම එකක්ම බලනව අය්ය ❤

  • @sureshlakmal123
    @sureshlakmal123 5 หลายเดือนก่อน

    Niya mai aiye oyage video supiri

  • @sureshsaparamadu9369
    @sureshsaparamadu9369 ปีที่แล้ว +2

    සුපිරි පන්කාදුයී ♥️👍

  • @ChathuminiDinushika-c1c
    @ChathuminiDinushika-c1c ปีที่แล้ว +1

    Good job 👍

  • @AselaDarshana
    @AselaDarshana 3 หลายเดือนก่อน

    Supiri brother 🥰

  • @hadkithsiri9803
    @hadkithsiri9803 ปีที่แล้ว

    Good luck brother kithsiri UAE😛😛😜

  • @peramunabandara9378
    @peramunabandara9378 10 หลายเดือนก่อน

    ලස්සනයි yaluwa bs

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว

    සුපිරියක්ම තමා. වටිනවා වීඩියෝ එක 💖💖✨✨🌺🌺👍👍💯💯✔✔

  • @2011djfrank
    @2011djfrank ปีที่แล้ว

    Supiri wadak..gedara gahak tiyenawa..kapaganna vidihak nathuwa inna man...

    • @trapperlife
      @trapperlife  ปีที่แล้ว

      Thanks🤩 try ekk deela blnna🫡

  • @dimalidilrukshika9612
    @dimalidilrukshika9612 11 หลายเดือนก่อน

    Supiri eeka.

    • @trapperlife
      @trapperlife  11 หลายเดือนก่อน

      Thanks🤩

  • @سياني-ل7ن
    @سياني-ل7ن 11 หลายเดือนก่อน

    ජයවේවා අය්යේ පරිස්සමින් බුදුසරණයි

    • @trapperlife
      @trapperlife  11 หลายเดือนก่อน

      ❤️🥰

  • @H.nSunil
    @H.nSunil ปีที่แล้ว +1

    හරිම හොඳයි බුදු සරණයි

  • @prabathdissanayake2144
    @prabathdissanayake2144 6 หลายเดือนก่อน

    Nihathamani ela kollek ❤

  • @Nuwanamaradasa-craftyBONA
    @Nuwanamaradasa-craftyBONA ปีที่แล้ว +1

    මරු මරු ඈ ආසාවෙ බැ❤

  • @samfernando5389
    @samfernando5389 10 หลายเดือนก่อน

    Bohoma sthuthiyi. Lassanata kiyala dunno.

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Supiri good luck 👍👍👍👍❤❤❤❤❤❤❤❤