Home Made Coconut Jaggery/හකුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2021
  • අපේ වත්තෙ තිබෙන පුංචිම පුංචි පොල් ගහක් ගැන කතාවක්!🌴එයත් මගේම උසට වැඩිලා ඉන්න කෙනෙක්,දවස් ගානක මහන්සි වීමේ ප්‍රතිඵලය දකිනකොට දැනුන සතුට මා හට නැවුම් ආස්වාදයක් ගෙනාවා, පොල් මලේ කදුල නොහොත් තෙලිජ්ජ වලින් අද මම මේ කෑම වර්ග දෙකක් හදලා ඔබත් සමඟ රස වින්දා😋
    මම ප්‍රයෝජනයක් ගත්තා වගේම පොල් ගස් යාලුවට ප්‍රතිඋපකාරයක් කරා කියලා මම හිතනවා මොකද එක පොල් මලක් කැපුවාම තව මල් ගොඩාක් පීදෙන බව මම අහල තිබෙන නිසා,තෙලිජ්ජ ඉතාමත් ගුණදායක පානයක්,අපට සීනි වෙනුවට තෙලිජ්ජ වලින් හදාගන්නා හකුරු කෑමට එකතු කරගන්න පුලුවන් නම් ඉතාමත් හොදයි,
    මීට දිල්❤,
    Neera is sap collected from the coconut flower bud, normally it is tapped in the morning, when it is freshly tapped it tastes sweet which is called "Neera".neera is non-alcoholic and considered to be healthy. the neera gets
    fermented after some time and turns sour.
    Coconut jaggery is made from atrained unfermented coconut sap boiled, this nectar boiled into a thick caramel , dried into crystals.
    villege cooking #villege life#food# home made#the nature me

ความคิดเห็น • 853

  • @pithanibalaji3776
    @pithanibalaji3776 2 ปีที่แล้ว +7

    Natural food
    No words to say.

  • @nizraanworld
    @nizraanworld 2 ปีที่แล้ว +11

    නියමයි නංගි එලකිරි🔥❤️👍
    මේවගේ වටිනා වැඩ දැන්කාලේ කවුරුත් කරන්නෑ💪 ජයවේවා❤️💪👌

    • @Sahabatshijie
      @Sahabatshijie ปีที่แล้ว

      Tetap semangat dan terus berkembang

  • @user-fx9zd9jt3y
    @user-fx9zd9jt3y ปีที่แล้ว +3

    Good presentation !! With nature !! Be united & peaceful life !! Blessings from India !! வாழ்க வளமுடன் !!

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 2 ปีที่แล้ว +29

    මාරම වටිනව...මාරම ලස්සනයි...අපේ කම,ගැමි කම,සිංහල කම,සරළ කම...මාරම ආදරයක්,ගෞරවයක් ඇතිවෙනව දකිද්දි...අද සමාජෙ කෙල්ලන්ගෙ,ගැහැණුන්ගෙ නැත්තෙම ඔය දේවල්නෙ...තෙරුවන් සරණයි..!නංගි,හදවතින්ම ආශිර්වාද කරනව...

  • @anurathennakon6246
    @anurathennakon6246 2 ปีที่แล้ว +13

    අනේ අනේ මේ පුංචි කෙල්ල කරපු ඒ අපුරු වැඩ ටික මං ගොඩක් ම ආසාවෙන් බලාගෙන හිටියා හරිම ආඩම්බරයි දෝණි ගොඩාක් ම ලස්සන ගම්මානයක අසිරිය නරඹමින් දුවගේ කෑම හදන විදිය බලාගෙන හිටියා.. බුදු සරණයි දෝණි...

    • @thenatureme
      @thenatureme  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට .

    • @isurusampath8756
      @isurusampath8756 7 หลายเดือนก่อน

      ​@@thenaturemeබොරැවක් කරන්නෙ

  • @PawaniRajika
    @PawaniRajika 10 หลายเดือนก่อน +2

    ස්වභාදහමට මුල් තැන දීල කරන ලස්සන වැඩක්..😮😊❤

  • @ruwansameera9055
    @ruwansameera9055 ปีที่แล้ว +1

    ❤️🙏 හරිම ලස්සනයි ජයෙන් ජය තෙරුවන්සරණයි දෙවිපිහිටයි 👍

  • @Sahabatshijie
    @Sahabatshijie ปีที่แล้ว +1

    Luar biasa sekali sahabat memberikan pengetahuan dan pengalaman bagi saya mengenai cara pemanfaatan alam sekitar, salam sukses selalu buat karyanya 🙏

  • @anisyahanis4
    @anisyahanis4 ปีที่แล้ว

    Kue cucur
    Dan desa yang asri
    Dengan suara burung
    I like

  • @actoramar
    @actoramar ปีที่แล้ว +7

    OMG 😍! What the Natural Dish
    And Cinematic Natural View

  • @bishanlakruwan8085
    @bishanlakruwan8085 ปีที่แล้ว +13

    හරිම වටිනවා ඇහැ අහකට ගත්තෙම නෑ ඒ තරම් සුන්දරයි, ආකර්ශනීයයි නියම වැඩක් ❤

  • @rakairawan8454
    @rakairawan8454 2 ปีที่แล้ว +2

    Saya sangat senang melihat vidio ini sangat asri seperti di kampung halaman saya salam hangat dari 🇲🇨👍👍👍👍👍

  • @kaushiktalukdar8711
    @kaushiktalukdar8711 ปีที่แล้ว +1

    Perfect housekeeping talent

  • @parasuraman6624
    @parasuraman6624 2 ปีที่แล้ว

    super & ur also very cute, vilage life is butiful, thanks for your post.

  • @brajesh2004
    @brajesh2004 ปีที่แล้ว +13

    This video is matching our culture 👌

  • @amilaindunil934
    @amilaindunil934 ปีที่แล้ว +2

    හිත රිදෙන තරම්.......විඳින ජීවත

  • @soisvejai8771
    @soisvejai8771 ปีที่แล้ว

    හරිම අපූරුයි සුන්දර ගැමි ජීවිතයට අන් කිසිවක් සම නැත විශිෂ්ඨයි ජයවේවා🙏

  • @helachinthanaya852
    @helachinthanaya852 2 ปีที่แล้ว +3

    ෂා මරුනේ...😀 හරිම ලස්සන විඩියෝ එකක් 😀 👍

  • @AkarshaSenuri
    @AkarshaSenuri หลายเดือนก่อน

    Harima lassanata piliwelata kiyala denawa❤

  • @opencameraview
    @opencameraview ปีที่แล้ว

    Wow wow soooooo❤️❤️❤️❤️❤️❤️❤️ly.nice place, relax life❤️❤️❤️❤️

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 2 ปีที่แล้ว +12

    අද ඉදන් තමයි ඔයාගේ මේ විඩියෝ දැක්කේ.ගොඩක් හොද දෙයක් .අපි නොදන්න දේ අපිට කියලා දෙනවට.ඉදිරියටම සාර්ථකව කරගෙන යන්න.සුබ පැතුම් ඔබට.❤🙏

    • @hansrajbhaitanti
      @hansrajbhaitanti ปีที่แล้ว +1

      Really, very nice, genuine & great compliment

  • @greennaturalvlog
    @greennaturalvlog ปีที่แล้ว

    What a Wonderful Village lifestyle 👏

  • @sonasinghsingh5016
    @sonasinghsingh5016 ปีที่แล้ว +1

    *very Beautiful 🌺🎁💖👍🙏🏾🙏🏾🌺🌺🌺🌺*

  • @lkdsmgangster2286
    @lkdsmgangster2286 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ,දිගටම කරගෙන යන්න සුබපතනවා❤😊

  • @sugathpremasiri1389
    @sugathpremasiri1389 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දුවේ වීඩියෝව

  • @abdullahalnoman6230
    @abdullahalnoman6230 ปีที่แล้ว +2

    Beautiful scene watching from Bangladesh

  • @jeewani9353
    @jeewani9353 2 ปีที่แล้ว +10

    හරිම ලස්සන බලන්න ආස video එක්ක්. ඔයා ඔක්කොම හදාගන තනියම කන එක තමයි මරු. 😧

  • @harun-or-rashidakinda862
    @harun-or-rashidakinda862 ปีที่แล้ว

    Palm juice is a wonderful thing

  • @poddayt9273
    @poddayt9273 2 ปีที่แล้ว +2

    ඇත්තටම සුපිරියි

  • @mohammadsabujbhuiyan3957
    @mohammadsabujbhuiyan3957 ปีที่แล้ว

    Amazing natural beauty_:')🌼💙

  • @faizmohammad9473
    @faizmohammad9473 ปีที่แล้ว +2

    Masha Allah
    Allah bless you always

  • @naveenyasas6883
    @naveenyasas6883 2 ปีที่แล้ว +10

    හරිම ලස්සන අපේ ගැමි ජීවන රටාවෙන් බිදක් අපිට මතක් කළාට ගොඩක් ස්තුති

    • @thenatureme
      @thenatureme  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

    • @user-ov5go5nc6y
      @user-ov5go5nc6y 5 หลายเดือนก่อน

      මෙයාගෙ කථා සාප්පුව වහල

    • @m.vishwanathrai7903
      @m.vishwanathrai7903 4 หลายเดือนก่อน

      What is another blue item added to. Onion

  • @hasithachathurangi1870
    @hasithachathurangi1870 2 ปีที่แล้ว +1

    Gdk watina video ekak....theruwan saranai....

  • @Fkkhanoffical
    @Fkkhanoffical ปีที่แล้ว

    Just wow when i Saw village life vedio I really Like it,And I will try like this vedio uploading

  • @chameerawickaramasinga5831
    @chameerawickaramasinga5831 2 ปีที่แล้ว

    Lassanai poddi video eka budu saranaiiii parissamin weda karannaaa gamath lassanaii ❤️❤️❤️❤️

  • @sibsankardolui3422
    @sibsankardolui3422 ปีที่แล้ว

    oh wonderful

  • @adhirbiswas5564
    @adhirbiswas5564 ปีที่แล้ว

    Asadharon jive jal ase galo. WB

  • @RajaRaja-so4fd
    @RajaRaja-so4fd ปีที่แล้ว

    Wonderful video graphy 😀

  • @Sukariguru374
    @Sukariguru374 ปีที่แล้ว

    Thank you. This is my version of a perfect life. Beautiful video.

  • @allbanglahelp920
    @allbanglahelp920 2 ปีที่แล้ว +1

    very sweet able & delicious

  • @herambajitdudi-rf7ue
    @herambajitdudi-rf7ue ปีที่แล้ว

    Nice . I love this .

  • @bahubaliramcaran5219
    @bahubaliramcaran5219 ปีที่แล้ว

    wow cool, you did a great job.

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගම හොඳයි අනෙ

  • @user-lv9ij6jb6d
    @user-lv9ij6jb6d 2 ปีที่แล้ว +1

    Beautiful..
    Keep it up 👍
    Good luck 🥰🇱🇰

  • @hmjcbandara2120
    @hmjcbandara2120 2 ปีที่แล้ว +6

    හරම ලස්සනයි නංගී ❤️❤️❤️

  • @biswaranjannayak8820
    @biswaranjannayak8820 ปีที่แล้ว

    Wow, i like that

  • @somnathgangurde4981
    @somnathgangurde4981 ปีที่แล้ว +1

    No word 👍👍.

  • @artzon1427
    @artzon1427 2 ปีที่แล้ว

    It's very beautiful 😍 🤩

  • @heladerana6219
    @heladerana6219 ปีที่แล้ว

    සුපිරි විඩියෝ එක...තෙරුවන් සරණයි ..ජයවේවා ...👍👍🔥🔥

  • @musefahmed6383
    @musefahmed6383 ปีที่แล้ว +1

    Nice ;maybe testy but many times passed!After all thanks from me
    miah 🇧🇩🇧🇩🇧🇩🌹🌹🌹

  • @sudagaransudagaran8479
    @sudagaransudagaran8479 ปีที่แล้ว

    Great sound..working supar sister

  • @mhombemokinghen5762
    @mhombemokinghen5762 6 หลายเดือนก่อน

    I like the the the table leg.

  • @aminurrahman3023
    @aminurrahman3023 2 ปีที่แล้ว

    Very good.
    like my country Bangladesh.

  • @ravifrenando1823
    @ravifrenando1823 ปีที่แล้ว

    Niyamai niyamai

  • @tithiroy215
    @tithiroy215 ปีที่แล้ว

    Beautiful natural lifestyle 💕🌹

  • @TMkolla
    @TMkolla 2 ปีที่แล้ว

    මෙ video එකෙ තියන ගමෙ කමට පට්ට අදරෙයි

  • @sushanta3734
    @sushanta3734 ปีที่แล้ว

    Bahut hi badiya lagan aap ki villege or app

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 ปีที่แล้ว

    අපේ කම ....හිතට මනසට මොනතරම් සෙහෙල්ලුවක් ගෙනදෙන දර්ශනය ක්ද ....එදා මේ දෙවල් අත්දෙක්කා එත් අද ....නංගී ඔයාට පුලුවන්නම් මේවෙනි ලස්සන විඩියෝ දාන්න ! නංගිට බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

  • @sndfamily5831
    @sndfamily5831 2 ปีที่แล้ว

    Waaaaaaw...maara lassanai balanna aasa hithena vedio ekak..godak lassanai..

  • @matbawchannel3074
    @matbawchannel3074 ปีที่แล้ว +1

    The content is very good, I like it, keep it up and success always 👍

  • @sndfamily5831
    @sndfamily5831 8 หลายเดือนก่อน

    බලන් ඉන්න ආස හිතෙන වීඩියෝ එකක් ❤❤❤

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 ปีที่แล้ว

    සුන්දර පරිසර යක් පරිසර ය පූජනීයයි 🙏🙏🙏

  • @TheAzad08
    @TheAzad08 ปีที่แล้ว

    I'm from Bangladesh nice shutting

  • @md.ashiqulhaque1649
    @md.ashiqulhaque1649 ปีที่แล้ว

    The flute sound is amazing

  • @karanmogre2738
    @karanmogre2738 2 ปีที่แล้ว

    So.gud.an.helti.drink

  • @ruwannalaka2000
    @ruwannalaka2000 ปีที่แล้ว

    මරු වැඩක් ලස්සනයි

  • @dpjsamarawickrama4646
    @dpjsamarawickrama4646 ปีที่แล้ว

    Suba pathum nangi

  • @galindadahanayaka5991
    @galindadahanayaka5991 ปีที่แล้ว

    with nature greats

  • @shivajishinde7953
    @shivajishinde7953 ปีที่แล้ว +1

    Your videos are so cinematic i really love them so much ☺️

  • @pradeepnishantha3759
    @pradeepnishantha3759 2 ปีที่แล้ว

    Harima lassani nangi

  • @S.A_hadi
    @S.A_hadi ปีที่แล้ว

    First time I see the coconut jaggery. Love from BD

  • @samsingbotamlingyakthung
    @samsingbotamlingyakthung ปีที่แล้ว

    beautiful making

  • @haribabu7245
    @haribabu7245 ปีที่แล้ว

    Andhara Pradesh and super music nice

  • @davidstrinitywellness.4157
    @davidstrinitywellness.4157 2 ปีที่แล้ว

    Hi ur awesome nice nature foods

  • @prematilakadehegama526
    @prematilakadehegama526 ปีที่แล้ว

    grate so nature

  • @kapilakapila9665
    @kapilakapila9665 ปีที่แล้ว

    බුදු සරනයි , නියමයි සුභම සුභ අනාගතයක් ඔබට නීරෝගි සුව දීර්ඝ ආයු ජය 🌷🌹❤️❤️ ,

    • @thenatureme
      @thenatureme  ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @santhoshkumard9965
    @santhoshkumard9965 3 หลายเดือนก่อน

    Impressed

  • @nayomishashikala4779
    @nayomishashikala4779 ปีที่แล้ว

    Supiri nangi

  • @Sara-qe4sr
    @Sara-qe4sr 2 ปีที่แล้ว +24

    පරිසරය එක්ක බැදුනු ජීවිතය කොච්චර සුන්දරද....🙂🌱❤️මේ විඩියෝ එක නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ...😊🙏🙏

  • @sisirasuriyabandara9477
    @sisirasuriyabandara9477 2 ปีที่แล้ว

    හරිම සුන්දර යි

  • @nasiruddin-vr1hf
    @nasiruddin-vr1hf ปีที่แล้ว

    Great-

  • @movieking6948
    @movieking6948 2 ปีที่แล้ว

    ඒ ගැමි කෙල්ලට මටනම් හිත ගිය හොඳේ ♥️💯😍

  • @shiranmadusanka6676
    @shiranmadusanka6676 2 ปีที่แล้ว +1

    Lassanayi nangiye e wede

  • @supin5604
    @supin5604 ปีที่แล้ว

    Indonesia hadir ini saperti di desa saya bikin gula dari nira kelapa

  • @kingcobra6196
    @kingcobra6196 ปีที่แล้ว +1

    waw that's super Natural food...Thalaiva coming soon...😜

  • @md.muklesurrahmanestatebra5933
    @md.muklesurrahmanestatebra5933 2 ปีที่แล้ว +1

    I am very interested to eat the village hand made naturel food. I don,t know where the village. This girl is very innocent to me. we never lost the culture. Long live the culture.The secret human being ,we learn from nature.

  • @chamithjayashanka8086
    @chamithjayashanka8086 2 ปีที่แล้ว +4

    Just Amazing ❤❤ .....keep it up and all the very best 💐💐

  • @examfacts7288
    @examfacts7288 ปีที่แล้ว

    I am watching from Bihar very nice work sister

  • @Kolommoshi
    @Kolommoshi ปีที่แล้ว

    বাহঃ দারুন।
    শুরু হতে শেষ পর্যন্ত সবটাই প্রকৃতি হতে উপাদান সংগ্রহ করে ও নিজ হস্তে প্রক্রিয়াজাত করে তৈরি পিঠা যা বর্তমানের নগর জীবনে করা খুবই দুরূহ।
    ••
    Wow, nice.
    From the beginning to the end, everything is collected from nature and processed by hand, which is very difficult to do in today's urban life.

  • @sudhirkumarsharma735
    @sudhirkumarsharma735 ปีที่แล้ว

    Real Life ❤❤❤❤❤ nature Life ❤

  • @kushalyadishalka1447
    @kushalyadishalka1447 ปีที่แล้ว

    Me video eka godak lassanai aye oya wage pol malak kapana video ekak danna akke

  • @dhammikahettiarachchi2942
    @dhammikahettiarachchi2942 2 ปีที่แล้ว

    Oya godak lassani.a wagema parisaryth lassani.vidiyo aka niymai

  • @mukeshpaswan111
    @mukeshpaswan111 ปีที่แล้ว

    Super se v upar सुपर से भी ऊपर👌

  • @tanisankulasooriya1885
    @tanisankulasooriya1885 2 ปีที่แล้ว

    lasanai hoda vedeyo ekak budu saranai

  • @user-zk7gb4jm1e
    @user-zk7gb4jm1e ปีที่แล้ว

    Great work...

  • @rajnikantgiridih2525
    @rajnikantgiridih2525 ปีที่แล้ว

    100 % Natural ❤

  • @fatkiller7371
    @fatkiller7371 2 ปีที่แล้ว +3

    තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ඔබට ලැබේවා.

  • @preomdas5691
    @preomdas5691 ปีที่แล้ว

    you look wow sis.

  • @mrprank108
    @mrprank108 ปีที่แล้ว

    I like it

  • @user-bg9uy6ix7f
    @user-bg9uy6ix7f ปีที่แล้ว +1

    Woooow exzellent 😋👌🤝