දෙරණ කියන්නේ ලංකාවේ🥱🥱🥱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 545

  • @UdeshikaFaris-df9jq
    @UdeshikaFaris-df9jq ปีที่แล้ว +223

    දෙරණ කියන්නෙ කොහොමත් වැසිකිළි වලකටත් වඩා අන්ත ජරා channel එකක්නෙ.

    • @keerthisenarath3305
      @keerthisenarath3305 ปีที่แล้ว +5

      අපි බලන්නේ දෙරණ

    • @UdeshikaFaris-df9jq
      @UdeshikaFaris-df9jq ปีที่แล้ว +7

      @@keerthisenarath3305 හුහ්හූ හිහ්හී

    • @sajeewanifernando8823
      @sajeewanifernando8823 ปีที่แล้ว +9

      ​@@keerthisenarath3305එකම අදහස් ඇත්තෝ එකට එකතු වේ.😮😮

    • @chinthakasameera5384
      @chinthakasameera5384 ปีที่แล้ว +7

      ​@@keerthisenarath3305නයා බලන්නත් ගියාද 😂

    • @SIJ2
      @SIJ2 ปีที่แล้ว

      ඇත්ත කතාව බං 😡😡

  • @icttutor2175
    @icttutor2175 ปีที่แล้ว +51

    කොඩි ගහ යට, අහම්බෙන් youtube බැලුව ගිය සතියෙ. එක දිගට episode 34 ක් බලලා නතර කලේ. එක පට්ට පට පට.❤❤

    • @universalknowledge4486
      @universalknowledge4486 ปีที่แล้ว +2

      පියෝ ටි වී එකේ දෙරණ තියන්නේ 4 නම්බරේට..අපේ තාත්තා එකේ නිව්ස බලනවා අර මම 4 නම්බරේ බටින් එක ගලවලා අයින් කලා...මට එ ටරම් පිලිකුල් ඔය දෙරන...අනෙක් චැනල් උනත් මම බල්ව්න් නෑ..ලංකාවේ චැනල්..ඔක්කොම එකයි...ඉදල හිටලා සිරස දානවා

  • @upuluma
    @upuluma ปีที่แล้ว +2

    what is the title of that Indian film pl

  • @gramanie1
    @gramanie1 ปีที่แล้ว +127

    අපි දෙරණ බලන්නෙම නැහැ ..විශේෂයෙන් ම news..

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว +2

      😅ඒ කියන්නේ අනිත් ව බලනවනේහ්

    • @gramanie1
      @gramanie1 ปีที่แล้ว +1

      @@chandiweerakoon3 Nooooooo balannema naha

    • @prasannarandika-zs6io
      @prasannarandika-zs6io ปีที่แล้ว +7

      දෙරණ බලන්නෙ පිස්සො..🤣

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว +2

      @@gramanie1 විහිලුවක් කරේ👍✋

    • @nimalidesilva9606
      @nimalidesilva9606 ปีที่แล้ว

      👍

  • @kalanasamarathunga7613
    @kalanasamarathunga7613 ปีที่แล้ว +2

    Podcast eke link eka mokadda ?? Channel nam eka hari

  • @plasticneko
    @plasticneko ปีที่แล้ว +6

    ඉස්සර වගේම එල. හොඳ ෆිල්ම් එකක් ටෙලියක් එහෙම recomend උනා. ගන්න දෙයක් තිබ්බ. TH-cam content පෙරල දෙන එක හොඳයි ඔක්කොම මිනිස්සු එකවගේ නෑනේ

  • @InuriJ
    @InuriJ ปีที่แล้ว +4

    Keep it up guys ❤

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +82

    අපිනම් දෙරණ කවදාවත්ම බලන්නේම නැහැ නමුත් බෞද්ධ අන්තවාදීන්ගේ වටිනාම නාලිකාව, අපිට ලොකු සද්දයක් ඇහුනා.

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว +4

      ඒකේ තේරුම කතෝලික ක්‍රිස්තියානි අන්‍තවාදීන්ට වටිනා කමක් නැතිම චැනල් එක දෙරණ කියලනේ? Pereraලනේ ඉතින් හැම එකටම ආගම ගාවගන්න එපා. ඔයා අන්තවාදියෙක්ද? ජාතියත් වෙනස් උනානම් ජාතිවාදියෙකුත් වේවි ඔයා.

    • @chamilashanthi2128
      @chamilashanthi2128 ปีที่แล้ว +3

      @@kavindulakshan859 ඔක්කොම අරින්න එන්නෙ බෞද්ධයින්ට තමයි සහෝ..මොකද ඔක්කොටම එල්ලෙන්න තැනක් නැති උනාම එල්ලෙන්න ලේසිම තැන බෞද්ධ මිනිස්සුන්ගෙ ඇග තමයි..☝️

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว +2

      @@chamilashanthi2128 මේ රටේ ජීවත් වෙන්නනම් දැන් බුද්ධ දර්ශනය අත අරින්න වෙනවා. බුද්ධ දර්ශනය අදහන අයට රට වටින්ම දෙන පීඩනය කොහොමද නේ. සිංහල නම්මනේ තියෙන්නේ අපේ උනුන් හිතන්නෙ මේ ඉන්නෙත් බෞද්ධයො කියලා. ඉතින් උන්ගෙ මොල හේදිල්ලට අහුවෙලා බෞද්ධ මිනිස්සුත් අපේ උතුම් බුද්ධ දර්ශනයට අපහස කරනවා. ප්‍රතික්ෂේප කරනවා. ආගම්වාදය එපා ජාතිවාදය එපා කියලා එන මුන් ඔක්කම ජාතිවාදියො ආගම්වාදියො තමයි. මොලහෝදලා ගේම දෙන්න ගහපු ප්ලෑන් එක ☹️

    • @chamilashanthi2128
      @chamilashanthi2128 ปีที่แล้ว

      @@kavindulakshan859 ඒක තමයි වෙන්නේ.. මුන්‍ට තියෙන එකම ප්‍රශ්න බුද්ධ දේශනාවේ හරයට ගහගන්න බැරී එක සහෝ...ඒකයි ඉපදුනු ගමන් ඇවිද්ද ද අම්මෙක් හිටිය ද වගේ ලාමක ටිං ටිං ගොන් තර්ක දාල බලන්නෙ රිදෙනවද අපිට වදිනවද කියල..😃😃 පව් ඇත්තටම පව් මුන් ඔක්කොම..මුන්ට වැදගෙන ඉන්න උනුන් ඇති අපිට නම් එච්චරටම සික් එකක් නෑ..කාලෙන් කාලෙට එන මී හරක්..ඔක්කොම කියල කියවල අන්තිමට කියනවා "සමාවෙන්න"..😀😃😃😃 කටින් නෙවෙයි හිනා යන්නෙ..😅😅

    • @Ravy.G
      @Ravy.G ปีที่แล้ว

      ⁠@@kavindulakshan859👈 නාගලෝ‌කෙ නයි දැකපු එකෙක් !

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว +36

    අපි සියත බලනවා.ඔබලාට ධෛර්‍ය ශක්තිය ලැබේවා රටේ ශිෂ්ටම් චේන්ජ් එක වන තුරු. ජය නියතයි. . නටාශා එනවාමයි එලියට . භාරත තෙන්නකෝන් ඉතාමත් පැහැදිලි කිරීමක් කලා. බුද්ධිමත් ජනතාව ඔබලා සමගයි. ❤💪💪🙏🙏

  • @Asitha23
    @Asitha23 ปีที่แล้ว +22

    භාරත 😎👌 ඇතෑරියෙම නෑ මුල ඉදන්ම

  • @surangamadushanka4077
    @surangamadushanka4077 ปีที่แล้ว +35

    හසා ඔයාගෙ වීඩියෝ එකක් එනකල් බලන් හිටියෙ...අනේ දිගටම වීඩියෝ දාන්න..ඔයාගෙ වීඩීයෝ හරි රහයි හසා ❤❤

  • @thegamerslife5951
    @thegamerslife5951 ปีที่แล้ว +88

    නටාෂා වෙනුවෙන් තරිඳු, භාරත සහ බොහෝ දෙනෙක් ගේ.. පෙනී සිටීම අති විශිෂ්ටයි.. ස්තූතියි...

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +18

      ඇයි සේපාල් අමරසිංහ පවා පෙනී සිටියා

    • @sasikasandaruwan161
      @sasikasandaruwan161 ปีที่แล้ว +8

      නටාශ වේසියගෙ ගූ රසයිද 😂

    • @maxwellfelix6349
      @maxwellfelix6349 ปีที่แล้ว +6

      සේපාල් ඇයව නිදහස් කල යුතු බව අවදාාරණයෙන් ප්‍රකාශ කලා....

    • @clothdiaperlk
      @clothdiaperlk ปีที่แล้ว +4

      @@sasikasandaruwan161 වචන වලින්ම පේනවා මයේ අම්ම ගොං කම

    • @charithjayawardena6409
      @charithjayawardena6409 ปีที่แล้ว

      ​@@sasikasandaruwan161අම්මෝ සද්ධාව

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්

  • @sama-gq5zw
    @sama-gq5zw 9 หลายเดือนก่อน +2

    විශිෂ්ටයි❤

  • @dhanushka_liyanage
    @dhanushka_liyanage ปีที่แล้ว +7

    දෙරනෙ news එක දැක්කෙ නෑ. දැං ඕක බලන්න ගියොත් උන්ට ඒකටත් වීව්ස් එනවනෙ. ඕන නෑ

  • @tharindudilshan1139
    @tharindudilshan1139 ปีที่แล้ว +1

    derana witharak newei oya hama tv chanell ekakama aththa eliyata danna one wisesayen hiru .. niyamai digatama karagena yanna

  • @charithadarshanaperera
    @charithadarshanaperera ปีที่แล้ว +2

    මේ මජර සිස්ටම් එකට රිදෙන්න ගහන slvlog එකත් එක්ක subscriberලත් හිටිය 😂. වැරැද්ද උනේ හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන මෝඩ සෙට් එකක් ඉන්න fb එකට ඒක ඔබපු එක.

  • @rangikalakmal8798
    @rangikalakmal8798 ปีที่แล้ว +2

    Welcome back hasa😍😍😍

  • @chamichami5989
    @chamichami5989 ปีที่แล้ว +54

    දෙරණ බලන එක නවත්‍තලා ගොඩක් කල්..

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +13

    නියමයි හසා, ජය වැඩේ දිගට්ටම කරගෙන යමු.⚡⚡⭐⭐❤❤

  • @chithralfernando
    @chithralfernando ปีที่แล้ว +5

    MLA - member of legislative assembly. ප්‍රාන්තයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී. State Senator වගේ

  • @lakshansupun3301
    @lakshansupun3301 2 หลายเดือนก่อน +3

    මිලියන 500 ගෙවහන්කෝ දැන්. 😂

  • @rohinifernando4737
    @rohinifernando4737 ปีที่แล้ว +4

    Slvlog both tharidu sepal baratha thank u so much for educating people

  • @dilshan9730
    @dilshan9730 ปีที่แล้ว +1

    Eka hindada eye hadapu getpeak acc ekata log wenna bari. Mail eka gahala submit krama ehema acc ekak na kiyala error ekak enawane

  • @shanisenadeera3526
    @shanisenadeera3526 ปีที่แล้ว +39

    කුල්ල කුජීතයී. දෙරණ news බලන්නේ කවුද? නයි අරින දෙරණ

  • @Lahiru000
    @Lahiru000 ปีที่แล้ว +1

    Ado Katal patta film eka, patan ganne kohewath iwara wenne thawa kohowath. Recommend to watch.👍

  • @dilishankumara2133
    @dilishankumara2133 ปีที่แล้ว +3

    දිගටම කරන්න, කලින් ව්ගේම කරගෙන යන්න, අපි මේ වැඩසටහන් වලින් ගොඩාක් දේවල් ඉගන ගත්තා, ඒක නිසා මේ කිසි දෙයක් නවත්වන්න එපා, gook look 👍👍👍

  • @Nondiya
    @Nondiya ปีที่แล้ว +4

    දෙරණ සහ හිරු සම්පූර්ණ යෙන්ම blacklisted

  • @anuruddhajayawardane138
    @anuruddhajayawardane138 ปีที่แล้ว +1

    welcome back, guys..

  • @EdmondJayasinghe-g8i
    @EdmondJayasinghe-g8i ปีที่แล้ว +5

    ඌරෙකුගෙන් බලාපොරොත්තු විය හැක්කේ ඌරුමස් පම්ණකි. කිරි හෝ වෙඬරු නොවේ. එනිසා ගෙල සිඳින තුරු ඌට අසූචි බුදින්න ඉඩ හරින්න.
    (එංගලන්තයේ සිට ලියමි)
    සංක අස්වැන්න නෙලන මෝඩ ගමරාළ කෙනෙක් වෙගෙයි.

  • @virajmadushika
    @virajmadushika ปีที่แล้ว +32

    අපි දෙරණ බලන ඒක නතර කරලා ගොඩක් කල්,,,,

  • @rohinifernando4737
    @rohinifernando4737 ปีที่แล้ว +18

    දෙරණ බලන්න බෑ එතරම්ම හිරිකිතයි

  • @shana2509
    @shana2509 ปีที่แล้ว +4

    දෙවැනි ඉනිමෙ නම් උදේ ගහගන්න පටන්ගත්තම ගහගෙන ඉවරවෙනකොට රෑ වෙලා.

  • @tharindunadeesh4885
    @tharindunadeesh4885 ปีที่แล้ว +1

    උබ හරියට හරි හසා..දෙරණ ගැන කිව්ව හරියටම හරි. මාත් මෙච්චර දවසක් උන්ගෙ කැත මාධ්‍ය භාවිතය ගැන බලන් හිටියෙ මහ අප්‍රසන්න විදියට බන්. උබ ආයෙ ඒ වැරැද්ද ගැන කෙලින්ම කියනව බව මං දැනන් හිටිය බ්‍රෝ. හැබැයි ඒක මෙච්චරම සැරට කිව්වෙ අදමද මන්ද. ඒත් මට ඒකට හෙනම හැපි බන්...🤭🤭🤭..වැරැද්ද එලිපිට කිය උබල වගේ එවුන් එක්ක අපි හැමදාම ඉන්නවා..💪❤️😍

  • @charithdesilva8682
    @charithdesilva8682 ปีที่แล้ว +1

    Melangata awashya chanda dayakayin nirmanaya karana asathpurusha esura ratata labadena asathpurushathwa nirmapaka awedadayaka madya bhavithaya dilith bogavirage Derana!

  • @tashithalakshan2649
    @tashithalakshan2649 ปีที่แล้ว +26

    දෙරණ ලැට් වලක් කියලා ලැට් වලවල් වලට අපහාස කරන්න එපා please

  • @hashangalhena1754
    @hashangalhena1754 ปีที่แล้ว +1

    Gammak thama Jaya wewa hamotama

  • @dulanjayachandrasekara1962
    @dulanjayachandrasekara1962 ปีที่แล้ว +4

    මේ වෙලාවෙ නෙවේ, කවදාවත් දෙරණ හැදෙන්නෑ උන් චාටර් තව අවුරුද්දය් දෙකය් ඔක්කොම, ලංකාවෙ Mass media වල බලේ නැතිවෙනව social media ලෝකෙම අල්ලනව 🙂

  • @madhuka221
    @madhuka221 ปีที่แล้ว +6

    Keep it up Hasaa, Bruno and brothers… ❤

  • @eemar123
    @eemar123 ปีที่แล้ว +3

    Feel very sorry about Derana. It started it's downfall a long time before.

  • @lahiya2109
    @lahiya2109 ปีที่แล้ว +2

    good luck.

  • @MahendraKeerthika-hp7tn
    @MahendraKeerthika-hp7tn ปีที่แล้ว +1

    We are woching watis is happening

  • @ThisuraKarunarathna-ue8gd
    @ThisuraKarunarathna-ue8gd ปีที่แล้ว +1

    Well said❤

  • @lankameitech9300
    @lankameitech9300 ปีที่แล้ว +6

    11:40 සංඛ ලොලිපොප් ලොල්ලෙක් කියලා නේද කියන්නේ 😂😂

    • @dantabujha9635
      @dantabujha9635 ปีที่แล้ว

      ඒක තමා. 😂😂😂😂😂

  • @gamikaya5968
    @gamikaya5968 ปีที่แล้ว +1

    තාම දෙරණ බලන එවුං ඉන්නවද ?????

    • @gamikaya5968
      @gamikaya5968 ปีที่แล้ว +1

      @@user-ei7qc8fg7m දිගටම බලන්න ..ඔයා වීරයෙක්..

  • @rojasubramaniam5625
    @rojasubramaniam5625 ปีที่แล้ว

    MLA means state government members

  • @UsiraK
    @UsiraK ปีที่แล้ว +1

    ලගදි TH-cam එකෙන් බ්ලපු සින්හල හොද මිනි සිරිස් ටිකක් සෙට් උනා
    ඔයාලත් බලන්න
    Please Share This
    Human Errors
    Under one roof
    There is a body

  • @kfast6560
    @kfast6560 ปีที่แล้ว +31

    කිව්වට වෙච්ච දේ දන්නෙ නැහැ.මොකද සමහර නාලිකා අපි බලන්නෙ නෑ...

  • @nilmininilmini1569
    @nilmininilmini1569 ปีที่แล้ว +1

    We stand for you

  • @avishkasathsara
    @avishkasathsara ปีที่แล้ว +1

    කාලෙකින් බෲනෝ. ❤️ හසා අයියගෙ එකක් එනකං බලං හිටියෙ. දෙරණ ගැනනම් කියල වැඩක් නෑ. මහ බලුම චැනල් එකක්.

  • @sajanipriyadarshani6026
    @sajanipriyadarshani6026 ปีที่แล้ว +1

    Woww..i am the first to day ❤❤❤

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +28

    සේපාල් ගැන චතුර කිව්ව හැටි අපි දැක්කනෙ. පැහැදිලි, වෛරී මඬ.

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 ปีที่แล้ว +1

    Can you broadcast the news program daily. It may be very interesting thanks

  • @jonneyboy1428
    @jonneyboy1428 ปีที่แล้ว +3

    @Mr.Hasa , bio TV series also a great one...

    • @lahirusachintha7306
      @lahirusachintha7306 ปีที่แล้ว

      Darani .okma akai lankawa una wasiyta vitrai kathawa.athal vitrai hoyana kawdawat maka diunu wana ne

  • @info_bits
    @info_bits ปีที่แล้ว +12

    ව්‍යපාරිකයන්ටත් වගකීමක් තියෙනවා දෙරණ හිරු වගේම හානිදායක වැඩසටහන්වලට අනුග්‍රහ දක්වන්නවද නැද්ද කියලා, ඒ වගේම මිනිස්සුන්ටත් පුළුවන් ඒ වගේ නාලිකා විතරක් නෙවෙයි ඒවාට අනුග්‍රහ දක්වන භාණ්ඩ හා සේවා වර්ජනය කරන්න.

    • @plasticneko
      @plasticneko ปีที่แล้ว

      ehemath karana wei thama yana widihata eth bahuthare balanne owane

    • @musicsense4674
      @musicsense4674 ปีที่แล้ว +1

      දෙරණ මෙයාල ගැන බොරු කියල තියනවන නම් නඩු දාන්න පුළුවන්නේ. මෙයාල ඕනි විදිහට එයාල NEWS කියන්නේ නෑ. මාධ්‍ය නිදහස කියන්නේ එකට. දෙරණේ මාධ්‍ය සදාචාරය ගැන කතා කරන්න කලින් මෙයාල සදාචාරය ගැන ඉගන ගන්න ඕනි. Stage වල කුණුහරප කියල කලිසම ගැලව්ව එකා මාධ්‍ය සදාචාරය ගැන කතා කරනවා. ගොන් වැඩ කරන්න හොඳය් ඒවා ගැන news යන කොට channel වලට බනින්නවා.

    • @binarasashrika701
      @binarasashrika701 ปีที่แล้ว +1

      ​@@musicsense4674රස්සාව කරන තැනට බනිද්දි අපිටත් දුකයි මචෝ ..මොනවා කරන්නද 😂😂මාද්‍ය සදාචාරය නිදහස කියලා මිනිස්සුන්ට නයිත් පෙන්නුවනේ බන්

  • @kusalsachintha4565
    @kusalsachintha4565 ปีที่แล้ว

    Hi Bruno, can you pls let me know how to register to get peak online ???

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 ปีที่แล้ว +2

    Getpeak එකේ ඕනි අපි රෙජිස්ටර් වෙලානේ ඉන්නේ...☺☺

  • @caasbruce507
    @caasbruce507 ปีที่แล้ว +1

    ancient apocalypse full episodes බලන්න පුලුවන් කොහෙන්ද? netflix නැතුව

  • @menuka_l_r
    @menuka_l_r ปีที่แล้ว

    Apple spotify wage enna idea ndd 🥲

  • @324nilantha
    @324nilantha ปีที่แล้ว +3

    Well done hasa keep it up. මම කැමතියි උබෙ කොන්ද කෙලින් තියනවට.

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +3

    කතාවෙන් තේරුනේ සංඛත් මාගල්කන්දේ සෙට් එකේ එකෙක් වගේ දෙයක්...😂😂😂

  • @srikanthmutthulingam
    @srikanthmutthulingam ปีที่แล้ว +1

    Very interesting to day bugs sht video 😍😍

  • @sunil9834
    @sunil9834 ปีที่แล้ว

    දෙරණ බලන්නෙ නෑ සියත බලන්නෙ .

  • @SajanaMendis-ic5mg
    @SajanaMendis-ic5mg ปีที่แล้ว +15

    අඩෙ හසා හෙන කාලෙකින්.....බුදම්මෙ......සැලෙන්න එපා බං....නවතින්න එපා.....දැනුමෙන් සංවාදයක් ගොඩනගපං....අපිඋබල නැතත් ඒක සමාජය විසින් පුලුල් කරන් යයි.....අපි ඉන්නව උබල එක්ක.❤

  • @4wdmadness810
    @4wdmadness810 ปีที่แล้ว +1

    Stay strong ❤

  • @sharmainewarnakulasooriya6522
    @sharmainewarnakulasooriya6522 ปีที่แล้ว +12

    නතාශා ඔයාලව බය කරලා කටවල් වහන්න පාවිච්චි කරන්න ගත්ත උත්සහයක් කියලා අපිට මුල් ඉඳලම තේරුනා..කෙල්ල එලියට ආව එක ගැන උපරිම සන්තෝසයි... ❤❤❤කරපු කිසි දෙයක් නවත්තන්න එපා හසා.. ❤❤❤අපි තවමත් ඉන්නෙ ඔයාලත් එක්ක.. ප.ලි. දෙරණ ට නම දාපු එකා ලියලා දුන්නෙ ද රෙන කියලා.. ඒකයි ඉතිං...😂😂😂😂😂

  • @claudwigan
    @claudwigan ปีที่แล้ว +1

    Derana Shanka forgot his kids feature. If he continue like this he will get it.

  • @aselakandewatta1865
    @aselakandewatta1865 ปีที่แล้ว

    පට්ට 👍👍👍✌️✌️✌️

  • @naturalworld885
    @naturalworld885 ปีที่แล้ว +3

    නයි දෙරණ...කුඩු හිරු....වැනල් බංගවේවා...

  • @Milo_Dilruk
    @Milo_Dilruk ปีที่แล้ว +4

    ආදරෙයි හසෝ ❤❤

  • @TravelAngles-qq5rh
    @TravelAngles-qq5rh ปีที่แล้ว

    කොඩි ගහ යට මොනවද දෙවනි ඉනිම එක්ක බැලුවම

  • @වහල්බවින්මිදෙමු
    @වහල්බවින්මිදෙමු ปีที่แล้ว +24

    සංඛ වගේ එවුන් ගැන එලි කරන්නම ඕනේ.කාලකන්නි

    • @InuriJ
      @InuriJ ปีที่แล้ว +1

      I second this idea

  • @KaluperumaDeSilva-td4uv
    @KaluperumaDeSilva-td4uv ปีที่แล้ว +3

    We all love you men, only thing we ask is dont diss the npp because thats the only hope people has left

  • @maheshdaminda6921
    @maheshdaminda6921 ปีที่แล้ว +5

    They mocked Sepal , now goverment mocking to all 😂😂

  • @dilansamath6502
    @dilansamath6502 ปีที่แล้ว +2

    Coming soon - 'Dedarana derana' .☻️

  • @chamalisapunsara4149
    @chamalisapunsara4149 ปีที่แล้ว +2

    පොඩ්කාස්ට් ඊස් බැක් බෙයිබේ.. 💪😍

  • @kavindudilshan046
    @kavindudilshan046 ปีที่แล้ว +6

    නියමයි..හසාව බලන්න බලාගෙනම උන්නේ...💥🔥

  • @sudesh8229
    @sudesh8229 ปีที่แล้ว +2

    අපි ඔබගේ සාමාජ ශෝධන කාර්‍ය අගය කරන්වා.

  • @susanthanarayana8747
    @susanthanarayana8747 ปีที่แล้ว +2

    හසා ඔයා කවි සින්දු ලියන්න ගත්තොත්, දැන් ඉන්න ගේය පද රචකයන්ට අඹ සරණයි🙄🙄🤗🤗😄😄

  • @rohinifernando4737
    @rohinifernando4737 ปีที่แล้ว +2

    Kodigahayata is a beautiful teiedrama

  • @shana2509
    @shana2509 ปีที่แล้ว +1

    "Nalin Lusena" Best actor at Kodigahayata

  • @NeriusFernando
    @NeriusFernando 2 หลายเดือนก่อน +1

    They are partional

  • @yashukaliyanage8145
    @yashukaliyanage8145 ปีที่แล้ว +1

    God bless you all

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish ปีที่แล้ว +5

    මේ තමයි ලංකාවේ සුපිරිම ඩයල් ඈ...

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว

    නදීශා ගේ කොන්ඩේ පාට වෙනස් වෙච්ච එක මම දැක්කා මං තාම බලන්නේ 26

  • @hardinsciver5930
    @hardinsciver5930 ปีที่แล้ว +1

    කොඩි ගහ යට ඔක්කොම epi ටික දවස් දෙකෙන් බැලුවේ

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +3

    දෙරණ බලන්නේ කවුද?

  • @nirmaliperera2061
    @nirmaliperera2061 ปีที่แล้ว

    DERANE. IS. SRILANKA’S. MARENE

  • @jetakota
    @jetakota ปีที่แล้ว

    කෝ යකෝ ගෙට්පීක් එකේ පොඩ්කාස්ට් එක

  • @somasrikanthan4327
    @somasrikanthan4327 ปีที่แล้ว +1

    MLA is equal to regional government MP. Example Representatives of tamilnadu assembly are called MLAs

  • @chamalmaduranga4154
    @chamalmaduranga4154 ปีที่แล้ว

    26 winadiyen nawattala okkoma kotas ekadigata beluwa dan aye meka balanawa

  • @vinobams
    @vinobams ปีที่แล้ว +14

    දෙරණේ ණය කදු ගැසී
    ලොව හමුවේ බංකොලොත්වී
    සිටියදී ඒ නම ඇති සියළු දේ
    එලෙසම ඇත මජර වී
    මාලිංග

  • @ishaniuthpala1544
    @ishaniuthpala1544 ปีที่แล้ว +3

    දීප්ති එක්ක පත්තරෙන් එහා කරපු ලක්ශිකා බොහොම පරිස්සමින් නතාශා වෙනුවෙන් පෙනී සිටියා itn එකේ උනත් අමාරුම දවස් වල ,,එදා ඉඳලා එයා ප්‍රෝග්‍රෑම් එකේ නෑ 😮

  • @jagathhetti
    @jagathhetti ปีที่แล้ว

    බලු දෙරණ.........

  • @jehan707
    @jehan707 ปีที่แล้ว +15

    අඩෝ තෑගි කියන්නෙ මේවට ❤

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta6035 ปีที่แล้ว +1

    අපිත් හිරු, දෙරණ බලන එක නවත්තලා ගොඩක් කල්

  • @nayanawikramage4341
    @nayanawikramage4341 ปีที่แล้ว

    500 m pod talk ✌✌

  • @thusitha1
    @thusitha1 ปีที่แล้ว

    Isn't it better if you can put an sticker on HP logo ?

  • @udithaupekshaka2071
    @udithaupekshaka2071 ปีที่แล้ว

    සංඛ කොලු කාරයෙක්ද ඒ කියන්නේ 😂

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා ජයවේවා