BRICS කදවුරට තර්ජනයක් | Global Lens EP07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 53

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 18 วันที่ผ่านมา +17

    සුපිරි විචාරයක්. චීන රුසියන් වහල්ලුන්ගෙ විචාර නාලිකා බහුතරය අතරෙ සත්‍ය තත්වය නිවැරදිව විචාරනව❤

    • @Govisitsrilanka
      @Govisitsrilanka 18 วันที่ผ่านมา +1

      ඊට වඩා වැඩි බටහිර වහල්ලු😂😂

  • @ARJ72090
    @ARJ72090 18 วันที่ผ่านมา +4

    සුපිරිම විග්‍රහයක් දිගටම විඩියෝ දාන්න❤️❤️❤️

  • @ARJ72090
    @ARJ72090 18 วันที่ผ่านมา +5

    ඇත්තටම මද්‍යස්තව නිවැරදිව කරැනු ටිකක් දැනගන්න ලංකාවෙි youtube chanel නොමැති තරං සාලිත බණ්ඩාර හැර❤

  • @SamPR84
    @SamPR84 16 วันที่ผ่านมา +1

    Ekadipathiwadi kehutu sumane saha hamas pathiranalage news walata wada nm maru....👍👍

  • @818104200
    @818104200 18 วันที่ผ่านมา

    another superb program @Shalitha. Thank you so much for very informative and interesting discussion. we are truly grateful for sharing your knowledge ❤❤

  • @Gihan-Sandeepa
    @Gihan-Sandeepa 18 วันที่ผ่านมา +7

    🇺🇸🦅❤️

  • @kavindamadushan7617
    @kavindamadushan7617 18 วันที่ผ่านมา +3

    Good Conversation! ❤

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 9 วันที่ผ่านมา +3

    අන්න කැනඩාවෙ අගමැති අයින් වෙලා..කිවුවා වගේම

    • @ShalithaBandaraSB
      @ShalithaBandaraSB 4 วันที่ผ่านมา

      th-cam.com/video/SrE_SP0HvYw/w-d-xo.htmlsi=2AbVKm89U5UGjUm2

    • @ShalithaBandaraSB
      @ShalithaBandaraSB 4 วันที่ผ่านมา

  • @Mr.Malzzz
    @Mr.Malzzz 18 วันที่ผ่านมา +9

    ඇමරිකාව ඇත්තටම කැනඩාවයි ග්‍රීන්ලන්තයයි ඒ ගොල්ලන්ට අයිති කර ගනීද...????😮😮

    • @ShalithaBandaraSB
      @ShalithaBandaraSB 18 วันที่ผ่านมา +6

      මේ දෙකම පහසු දේවල් නෙමෙයි. ඇමරිකාව රුසියාවෙන් ඇලස්කාව මිලදී ගැනීම වගේ පූර්වාදර්ශයන් තියෙනවා. හැබැයි ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ගත්තොත් ඒ පාර්ශවය මීට එකග නෑ. කැනඩාවේ සිද්ධියේදි නං ට්‍රම්ප් පැහැදිලිවම උත්සහ කරන්නෙ දේශසීමා ආරක්ෂාව සම්බන්ධයෙන් සහ වෙළදාම සම්බන්ධයෙන් කැනඩාවෙන් කරගත යුතු දේවල් පහසුවෙන් කරවා ගැනීමයි. කැනඩාව ඇමරිකාව මත කොතරම් රදා පවතිනවාද කියන කරුණ මතක් කර දීමත් මෙහිදී සිද්ධ වෙනවා. කොහොමත් ජස්ටින් ටෘඩෝ පාලනය සම්බන්ධයෙන් රිපබ්ලිකන් වරුන්ගේ සතුටක් නෑ. ඒකත් මේකට හේතුවක්

    • @thisarutheekshana42
      @thisarutheekshana42 17 วันที่ผ่านมา +1

      .hebei greenland walatanam shot eka dei.canada walata gahanne ne.

  • @GlobeTales_KMDCB
    @GlobeTales_KMDCB 17 วันที่ผ่านมา

    Ado yasith ❤❤❤❤❤❤ man senavi 🎉🎉🎉🎉

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 18 วันที่ผ่านมา +4

    ඉන්දියාවටත් ඇත්ත වශයෙන්ම අවශ්‍ය බව පේනවා නිර් ඩොලරීකරනය ඉන්දියාවේ කොන්ග්‍රස් එකෙ කතා වලින් ඒ බව පේනී යනවා.

    • @ShalithaBandaraSB
      @ShalithaBandaraSB 18 วันที่ผ่านมา +1

      නෑ. ඉන්දියාවට කිසිසේත්ම නිර්ඩොලර්කරණයක් අවශ්‍ය නෑ කියලා සෘජු ප්‍රකාශයක් කරලා තියෙන්නෙ. රුසියාව වැනි decline රාජ්‍යයක පටු අරමුණක් වෙනුවෙන් බෙල්ල තැබීමට ඉන්දියාව තබා මධ්‍යම ආසියාවේ පැරණි සෝවියට් සමූහාණ්ඩුවෙන් බිදුණ රටවල් වත් කැමති නැහැ.

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 18 วันที่ผ่านมา +1

      එඓම ගියොත් ඉවරයි 😂

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 18 วันที่ผ่านมา +1

      @gayanthapilapitiya3249 ගයාන් මොඩයො

    • @SamPR84
      @SamPR84 16 วันที่ผ่านมา

      ​@@yohanKawinda-j8mumba amu gona bn.....india America athaherala china ekka ganudenu karawida bn....amu modaya ne umba...😂🐂🐃

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 16 วันที่ผ่านมา +1

      @SamPR84 උබනෙ බං මොඩ මේ ලගදි ඇමරිකා එක්සත් ජනපදය ඉන්දියාවට දුන්න කනෙ පාර උබ දන්නෙ නැද්ද

  • @supunsandika5455
    @supunsandika5455 18 วันที่ผ่านมา +3

    Thank you very much

  • @USAඅපි
    @USAඅපි 17 วันที่ผ่านมา

    ඇදලා දායි පම්කක්😂

    • @dddlll1614
      @dddlll1614 17 วันที่ผ่านมา

      ඇයි බෑ කියලද uber හිතාගෙන ඉන්නෙ. ඇමරිකාව කලින් mass deportation කරලා තියෙනවා ඕන තරං අයිසන්හවර් ගෙ කාලෙ. මහලොකු දෙයක් නෙමෙයි. උඹලා වගේ කbබෝ ටිkaකට ඒවා නවත්තන්න වෙන්නෙ නෑ. ඔය මුන් කියන අලුත් එකා උඹලා වගේ හික් මීයෝ කොච්චර නං පවුල් සෙපරේට් කරලා කේජ් වලට දාලා තියෙනවා කියලද හිතන්නෙ 😂

  • @SamPR84
    @SamPR84 16 วันที่ผ่านมา

    USA ❤🇺🇸🇬🇧🇪🇺🇺🇦🇮🇱🇹🇼🇵🇭🇰🇷🇯🇵🇦🇺

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 18 วันที่ผ่านมา +2

    Canada ව නම් නෑ ග්‍ර්‍ර්න් ලන්තයනම් ගනියි

    • @ShalithaBandaraSB
      @ShalithaBandaraSB 18 วันที่ผ่านมา +3

      ඔව්, ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් යම් ඉඩක් තියෙනවා. නමුත් ඒ ක්‍රියාවලිය අතිශය සංකීර්ණයි. ඇලස්කා පූර්වාදර්ශ නිසා එහෙම දෙයක් නොවෙයිම කියන්නත් බැහැ

    • @ramithrathnayaka8551
      @ramithrathnayaka8551 18 วันที่ผ่านมา

      @ ඩෙන්මර්කයට සල්ලි දුන්නම හරි වැඩේ

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 18 วันที่ผ่านมา +3

    චීනය නැතුව ඇමරිකා නු සුඛොගිභොගී ජීවතය පවත්වාගෙන යන්නත් බෑ අභ්‍යන්තරයෙන්ම විරොදය එනවා.

    • @DilshanLiyanage123
      @DilshanLiyanage123 18 วันที่ผ่านมา +10

      එහෙනං ගිහින් කමියුනිස්ට් චිනේ වහල් කමක් කරගෙන ඉඳපන් කම්හලක 😂 මුලික මිනිස් අයිතිවාසිකම්වත් පිළිගන්න උන් නෙමේ ඕකුන් 😂

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 18 วันที่ผ่านมา +3

      @DilshanLiyanage123 උබෙ චීනයේ අභ්‍යන්තර ය සම්බන්ධ ව තියෙන දැනුම පේනවා බං බටහිර මාධ්‍යයෙන් හදපු කතා ඕවා උබ චීනයෙ කර්මාන්ත ශාලා වල නිශ්පාදන කරන හැටි සම්බන්ධව ඒක වීඩියෝ එකක් වත් බලලා නෑ කියලත් පේනවා, උබ හොයලා බලලා කතා කරපන්කො.

    • @DiLSHaN2000
      @DiLSHaN2000 18 วันที่ผ่านมา +3

      චීනෙ නැතුව ලෝකෙ කිසිම රටකට දැන් තියෙන lifestyle එකට එන්න අමාරුයි.ඒකෙන් උනෙ චීනෙ වට්ටන්න අමාරු place එකට economy එක up උන එක.එක්කො දැන්ම චීනෙන් ගලවල the US වලට ගන්න ඕනි ,නැත්තම් mexico , වියට්නාම් වාගෙ රටවල් වලට මාරු කරගන්න ඕනි.the US වැටුනොත් the west එකක් නෑ

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 18 วันที่ผ่านมา +2

      @DiLSHaN2000 වියට්නාම් වලට ගන්න පුලුවන් හැබැයි මෙක්සිකො වලට බෑ මොකද ප්‍රධාන හේතුව වෘත්තීය සමිති.

    • @Game_space777
      @Game_space777 18 วันที่ผ่านมา +1

      ඒක නම් ඇත්ත

  • @nuwanchinithaka169
    @nuwanchinithaka169 17 วันที่ผ่านมา

    Me program eka karana apith Americawata vitarai puka denne

  • @cj9272
    @cj9272 17 วันที่ผ่านมา

    Chamara sumanapala ge ewa..and mewa..funny neda..

  • @Hasalaliyanaarachchi
    @Hasalaliyanaarachchi 16 วันที่ผ่านมา

    Hahaha they are never going to win the war on drugs

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 17 วันที่ผ่านมา

    Be wear of Trump's 2term.

  • @dnkkumaranayana2757
    @dnkkumaranayana2757 18 วันที่ผ่านมา

    තට්ටේ තියෙන ඇමෙරිකන් කසල සෝදකයෙක්

    • @SamPR84
      @SamPR84 16 วันที่ผ่านมา +3

      Tho ahenm putinge pupa hodana ekadipathi wahallu wenna ona....😂🐂🐃🐂🐃..hebei dp ake inne spider man....eyath nodanniya eya yana mawatha.....ane umba wage harakek...😂🐂🐃

    • @DiLSHaN2000
      @DiLSHaN2000 14 วันที่ผ่านมา +4

      මන් දැකල තියෙනව මේ පොර west එක ගෑවුන හැම දේකටම බැනල දාල තියෙනව.පොර දාන් ඉන්නෙම west එකෙන් ආපු කොමික් character එකක්.බ්‍රෝ WTF!

    • @dnkkumaranayana2757
      @dnkkumaranayana2757 10 วันที่ผ่านมา

      @@SamPR84 spider man ගේ photo එක දැම්මම මම පුටින්ගෙ මිනිහෙක් වෙනවද බං💩🐄

    • @dnkkumaranayana2757
      @dnkkumaranayana2757 10 วันที่ผ่านมา

      @@DiLSHaN2000 ලොජික් එකක් ඇති දෙයක් කියපන් ගස් ගඳයා