කොරියාවෙන් ලංකාවට | හීනහැබෑ කරගෙන මං ලංකාවට යනවා | South Korea to SriLanka | Sandu | Sendy Rupasinha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • කොරියාවෙන් ලංකාවට | හීනහැබෑ කරගෙන මං ලංකාවට යනවා | South Korea to SriLanka | Sandu | Sendy Rupasinha
    #southkoreatosrilanka
    #korean
    #travel
    #You
    #dailylife
    #dayinthelife
    #lifeinkorea
    #apple
    #apple14promax
    #travelvlog
    #travel
    #shorts

ความคิดเห็น • 308

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy ปีที่แล้ว +71

    මා කුවේට් රාජ්‍යයේ සිට තමයි මෙම වීඩියෝ එක නරඹන්නේ්...ඇත්තටම මේ තමයි විදෙස්ගත ශ්‍රමිකයින් වශයෙන් අපේ එකම අහිංසක සිහිනය. ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ලංකාවට යාම. වසර තිහක පමණ කාලයක් මා අවස්ථා ගණනක් මේ අත්දැකීම විඳ තිබුණත් අදටත් ඒ ගමනට ඉතාමත්ම ආසකරන එක අඩුවී නැහැ. ඔබ දෙදෙනා මෙය අපත් සමඟින් බෙදාහදාගත් ආකාරය ඉතාමත්ම සුන්දරත්වය පිරි එකක්ම වුණා. ඇත්තටම ඇස්වලට කඳුළු ආවා. ඔබගේ ලේ දහඩිය කඳුල එතෙරට දියකර සතුට රැගෙන ලංකාවට පැමිණීම අපගේ විශේෂ අමුත්තන්ගේ ගනයට අයත් අවිවාදයෙන්ම. විදෙස්ගත ශ්‍රමිකයින් වශයෙන් අප ඔබ කවුරුත් ලංකාවට ණය නැති අය වීම ආඩම්බරයක්. තෙරැවන් සරණයි.

  • @yashmimandira5209
    @yashmimandira5209 ปีที่แล้ว +20

    දෙන්න ම හැමදාම ලස්සනට ජීවත් වෙන්න 😍 ඔයාල දෙන්නගෙ හැම බලාපොරොත්තුවක් ම ඉශ්ඨ වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍❤️

  • @O.M.G..
    @O.M.G.. ปีที่แล้ว +37

    පිස්සුවක් ආ❤ ඔය වගේ මාත් කොරියාවට යන්නෙ කවද්ද 🥺🥵

  • @Shaluukaushalya
    @Shaluukaushalya ปีที่แล้ว +20

    හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි.ඔයාටයි අයියටයි ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක කරගෙන සතුටින් ජීවිතේ ගෙවන්න මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා අක්කි.අයියයි අක්කි දෙන්නම හැම සන්සාරෙකම එකටම එකතු වෙලා ආදරෙන් මේ වගේ ජීවිත් වෙන්න කියලාත් මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා අක්කි..ඔයාලා දෙන්න මේ පටන් ගත්ත අලුත් ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහටම ඉශ්ට කරගෙන සතුටින් ජීවත් වෙන්න අක්කි.Happy married life sendy akki & aruna aiya.තෙරුවන් සරනයී ඔයාලා දෙන්නටම.

    • @chandanipushpa3872
      @chandanipushpa3872 ปีที่แล้ว +2

      Have
      Nise
      Tirp

    • @craftysu8668
      @craftysu8668 ปีที่แล้ว +1

      Thanks

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      Thank you nangi commnt ekata hamadamath wage adath me lassana commnt ekata api dennata loku haiyak wenawa idiriyata yanna❤❤❤godak pin oyata🙏🙏😍😍Theruwan Saranai

    • @Danuwagameing
      @Danuwagameing ปีที่แล้ว +1

      අනේ මටත් help කරන්නකෝ මමත් කැමතියි යන්න...

  • @ireshakalhari5351
    @ireshakalhari5351 ปีที่แล้ว +40

    වෙන රටකදි අපේ airline එක දැක්කම කඳුලු ආවා.ඒ වගේම ලංකාවට land කරද්දි එන හැඟීම

    • @nuwansameeranuwansameera6491
      @nuwansameeranuwansameera6491 ปีที่แล้ว +1

      Airlanka nm balu

    • @SLRandunu.
      @SLRandunu. ปีที่แล้ว +2

      ඒක හැමොටම එන්නෑ මචන් අපෙ රටට ආදරෙ මිනිස්සු රටට ලං වෙනකොටම ඇස් වලට කදුලු පනිනවා

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +3

    මම පලවෙනී වතාවට ඔබලාගේ වීඩියෝ එකක් දැක්කේ.අනේ මටත් ගොඩාක් ආසා හිතුනා,කවදද ලංකාවට යන්නේ කියලා...මම කීප ගමනක් ලංකාවට යනවා ,එනවා.නමුත් ම්,ඒවාගේ වීඩියෝ දකින කොට ආසා හිතෙනවා.ඔබ දෙදෙනාට බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .ජය වේවා .

  • @zenu9603
    @zenu9603 ปีที่แล้ว +2

    අහම්බෙන් දැක්කේ ඔයාගේ වීඩියෝ එක හරිම ලස්සනයි ❤️

  • @yomalsanjeewa5684
    @yomalsanjeewa5684 7 หลายเดือนก่อน +1

    කොරියාවට යන්න ආසාවෙන් ඉන්නේ මේ වීඩියෝ මාරයි 😍ජය වේවා sis💚

  • @youtubeking235
    @youtubeking235 ปีที่แล้ว

    වීඩීයෝ එක.එල පට්ට..සුපිරී ඉවර වෙනකම්ම බැලුවා ආසාවෙන්..

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +16

    අක්කා ආය කොරියාව යන්නේ නැද්ද අක්කේ 🇰🇷✈️🇱🇰😥😥 🇱🇰✈️🇰🇷❤️❤️❤️🥰😍

  • @thushsarasampath5866
    @thushsarasampath5866 ปีที่แล้ว +2

    නියමයි අක්කේ ඔයාගෙ වීඩියෝ ....ගොඩක් ආශාවෙන් තමයි බැලුවේ .....අක්කාත් එක්ක හිටපු අනිත් අක්කා කෝ......මාත් 2023 exam eka liyanw...කොහොම හරි යන්වා....ඔයාලගෙ වීඩියෝ බලලා දැන් මාර ආශාවක් තියෙන්නෙ....තව වීඩියෝ නම් ඕනි අක්කේ ....බුදු සරණයි !.....❣️❣️❣️

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว +13

    අම්මෝ ලංකාවට යනවා කිව්වාම පුදුම සතුටක් දැනෙන්නේ මටත් තව මාස 9 තියෙනවා පරිස්සමින් යන්න ඔයාලා 2 තෙරුවන් සරණයි ❤️❤️🌹🌹👍✈️✈️

    • @tarachchilagechandimal3332
      @tarachchilagechandimal3332 ปีที่แล้ว

      මිස් මට කොරියාව ගැන පොඩි විස්තරයක් දැන් ගන්න පුලුවන්ද ලොකු උදවුවක්

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 ปีที่แล้ว

      @@tarachchilagechandimal3332 අනේ මන් ඉන්නේ සෞදි ඒ ගැන විඩියෝ තියෙනවා බලන්න තෙරුවන් සරණයි

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +2

    ඔයාලට සුබම සුබ අනාගතයක්, සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා,ඒ,අයුරින්ම ඉටු වේවා,දූලා පුතාලා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලාබේවා. දන්නේ නැති අය වුනත් ආදරෙයි හදවතින්ම. 💖💖💖

  • @hasinthanirman7886
    @hasinthanirman7886 ปีที่แล้ว

    අක්කේ ඇත්තටම මේ විඩියෝඑක් බලපු වේලා ඉදන් පිස්සු වගේ කොරියාවට ඒන්නො කියලා ..ලස්සන ව්ඩියෝඑක් ❤️❤️💖💐 බුදු සරණයි පරිස්සමේන් ඉන්න ..

  • @කොරියන්සිහිනය-ෆ9ඹ
    @කොරියන්සිහිනය-ෆ9ඹ ปีที่แล้ว +2

    අනේ ලස්සනයි අක්කේ අක්කයි අයියයි හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි ඔයාලට ඔයාලගේ හැම සිහිනයක්ම සැබෑ වේවා තෙරුවන් සරනයි

  • @kalpaniAnu8259
    @kalpaniAnu8259 ปีที่แล้ว +1

    Lassanai akkiyooo mn Ada thma issellma oylge video ekak beluwe godak lassanai of oylge thwath videos beluwa mn ewath lassanai akki aiyai sthutin prissemin Inna bs ❤️❤️❤️❤️

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      Thank you patiyo ape video balanwata 😍😍😍theruwan saranai

  • @pushparanjane1646
    @pushparanjane1646 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි නංගි දෙන්නටම පරිස්සමින් යන්න මැනික බුදුසරණයි

  • @dayarathanhenaka6609
    @dayarathanhenaka6609 ปีที่แล้ว +1

    ඔය දවස එනකමි කවුරැත් ඇගිලි ගනන් කර කර නේ ඉන්නෙ නංගි පරිස්සමින් යන්න බුදු සරණයි

  • @slkoreanhiker5031
    @slkoreanhiker5031 ปีที่แล้ว +4

    බුදු සරණයි නංගී,, පරිස්සමට වැඩටික සාර්තකව කරගෙන ආයෙ පරිස්සමින් සිහින දේශයට එන්න...

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh ปีที่แล้ว

    ඇත්තටම ආසයි නේද අපේ මව්රටට යනවා කියන්නේ ඔය දෙන්නට ලස්සන ආනාගතයකට සුබ පැතුම් පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම මමත් ලබ අවුරැද්දේ යනවා ඒ දවස එනකන් ඇගිලි ගනිනවා බුදුසරනයි ඔය දෙන්නට ❤❤❤❤😍😍

  • @sarasara-gu8rx
    @sarasara-gu8rx ปีที่แล้ว +2

    මාත් මේ වීඩියෝ එක බලන්නෙ ජෝර්දාන් ඉදන් අනේ මේක දකිද්දි ලංකාවට එන්ඩ හිතෙනව ඉක්මනින්

  • @ino789
    @ino789 ปีที่แล้ว +4

    අක්කි ,අයියයි දෙන්නම සතුට්න් ඉන්න...ඔයාලා දැන් ලංකාවෙද ඉන්නෙ 🥰😘😚

  • @shamilkabuddimal1521
    @shamilkabuddimal1521 ปีที่แล้ว +4

    මමත් අද කොරියාවෙන් එනවා මමත් අවු..5 k 🤗🤗🤗🤗

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +4

    ඊළග එකෙන් අක්ක ලන්කාවෙ කරගත්ත දේවල් ටික ඕනි🤩

  • @ireshagayani2943
    @ireshagayani2943 ปีที่แล้ว +1

    ඔයාලගේ අලුත් ජිවිතය සතුට සැනසිම පිරි සුබ දිවියක් වේවා

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි ඔයා..... Happy wedding life.සතුටින් ඉන්න

  • @NayanaKumari-e5k
    @NayanaKumari-e5k 3 หลายเดือนก่อน +1

    Ane mamath south korea yanna godak asai akke mama e dawasa anakan balagena ennawa ❤❤❤

  • @Tharindu2000
    @Tharindu2000 ปีที่แล้ว +6

    ආපහු කොරියාවට යන්නෙ නැද්ද ?🇱🇰❤️🇰🇷🤝

  • @alerts8283
    @alerts8283 ปีที่แล้ว

    ලස්සන විඩියෝවක්.ආසාවෙන් බැලුවා....

  • @kusumsirihandun2578
    @kusumsirihandun2578 ปีที่แล้ว

    Thanks vary Good News.Thanks Silva Corea Ambassy Roma Italy

  • @minolishashikala7018
    @minolishashikala7018 ปีที่แล้ว +3

    මගෙත් ලොකු හීනයක්.☺️
    අක්කි හැමදාමත් සතුටින් ඉන්න.🌹

  • @sumudukumari4695
    @sumudukumari4695 ปีที่แล้ว

    විඩියෝ එක ගොඩාක් ලස්සනයි නංගි. 👍දෙන්නාම ආදරෙන් පරිස්සමට ඉන්න.ඉන්න.බුදු සරණයි ❤️❤️❤️

  • @kavee_YT
    @kavee_YT ปีที่แล้ว +5

    ආසම හීනයක් කවදම හරි මමත් හැබෑකරගන්නව😘✈️🌍

  • @thakshilakumari279
    @thakshilakumari279 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අක්කි..අයියා දෙන්නටම❤️

  • @rasangikakumari
    @rasangikakumari ปีที่แล้ว +6

    අක්කි මගෙ අප්පච්චි නැ මම කොහොමහරි korean යන්න ඉන්නෙ ❤️ මගෙ අප්පච්චිගෙ , අම්මාගෙ හිනෙ සැබැකරගන්නවා✨

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      Oyage heena elesinma itu wewa 🙏🙏😍😍theruwan Saranai

    • @rasangikakumari
      @rasangikakumari ปีที่แล้ว

      @@sendyrupasinha thank you akki❤️

    • @sujeewa784
      @sujeewa784 ปีที่แล้ว

      Api oyage vidio balanawa

    • @sujeewa784
      @sujeewa784 ปีที่แล้ว

      Ane apita koriyan yana kawuru hari hoyala dennako

  • @lakshan7914
    @lakshan7914 ปีที่แล้ว +7

    තාම exam කරලවත් නෑ ඒත් කවදා හරි කොරියාවට එන දවස මතක් වෙනකොට දුක හිතෙනවා🙁🥺💔

  • @AshangiKaushalliya
    @AshangiKaushalliya ปีที่แล้ว

    Man hamadama oyage video balanawa harima lassanai . Oyala thama lankaweda akki

  • @niroshaperera8194
    @niroshaperera8194 9 หลายเดือนก่อน +1

    Akki korean enna dalana sudusukam monathe 😢 matat asi korean enna ❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    ඇත්තටම සිහින සෑබෑ කර ගෙන ඉදිරියට යන්න ඔයාලට සක්තිය දහිරියක් ලැබේවා හදවතින්ම සුබ පැතුම් ජය වේවා ඔන්න මමත් සහයෝගය දුන්නා

  • @nethuv4951
    @nethuv4951 ปีที่แล้ว +1

    මං දන්නෑ මගෙ ඇස් වලට් කඳුලු උනන්නෙ ඇයි කියල. හරි ආසයි මේව දැක්කම අක්කෙ . බුදු සරණයි.

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 ปีที่แล้ว

    මන් අද අක්කිගේ මේ විඩියෝ එක තමා මුලින්ම බලන්න ගත්තේ ඔන්න අක්කිගෙ subscribe එකට මාත් ජෝයින් උනා ලස්සනයි vlogs කරනවා ජය වේවා අක්කී ඉස්සරහාට විඩියෝ දානකම් ඔන්න මාත් බලගෙන ඉන්නවා ❤️❤️❤️

  • @waruniaariyarathna7891
    @waruniaariyarathna7891 ปีที่แล้ว +1

    ❤❤❤ parisamin sathutin hemadama inn akki and aiyaa❤❤ budusaranai 😍

  • @dinubash1079
    @dinubash1079 ปีที่แล้ว

    Sandy akke oya marama lucky girl kenek.munenma penawa.sathutin inna hemademath 💑 eka adarei ❤❤

  • @rasindiashika3071
    @rasindiashika3071 ปีที่แล้ว

    Akkee budu saranayi parissmin inn... oyv blnnth asayi akkee...

  • @janithalakshan5182
    @janithalakshan5182 ปีที่แล้ว +2

    සුබ පතනවා අක්කේ.ආයෙ යන්නැද්ද.

  • @dinindusanchi4808
    @dinindusanchi4808 ปีที่แล้ว +1

    ❤️‍🔥 පරිස්සමින්... ඉන්න...

  • @krpmpannala6392
    @krpmpannala6392 ปีที่แล้ว

    කිලෝ 40 යි ලු ගෙනියන්න පුළුවන් ,එහෙම නම් මොන මගුලකටද 46 ක් අරන් ,,එයාර්පෝර්ට් එකේ චාටර් වෙන්න ද,,

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 ปีที่แล้ว

    සතුටුයි ඔබ පලිබදව . තෙරැවන්සරනයි

  • @kaushit7180
    @kaushit7180 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔයාටත් සතුටුයි ඉන්න🙏❤️

  • @skylife95
    @skylife95 ปีที่แล้ว

    Thereuwansaranai akki
    Thva lasana videos aragena enna ekkmanatama ❤️❤️❤️

  • @silankagunawardhana
    @silankagunawardhana ปีที่แล้ว

    Godak සතුටුයි akkii petiyo video eka දැක්ක ma

  • @priyangikasewmini6507
    @priyangikasewmini6507 ปีที่แล้ว +1

    හැමදාම ආදරේන් පරිස්සමින් ඉන්න අක්කී බුදු සරණයි දෙන්නටම 😘😍

  • @wasanapriyadarshani5215
    @wasanapriyadarshani5215 ปีที่แล้ว

    Budusaranai ....sathutin parissamin inna dennama...❤️❤️❤️❤️❤️

  • @imayanethmi8807
    @imayanethmi8807 ปีที่แล้ว +8

    Congraulations akki & aiya.. Happy wedding life.. ❤️❤️🥰🥰
    අක්කා ලංකාවෙ කොහෙද අක්කෙ... අක්කා ආයෙ කොරියාවට යන් නැද්ද අක්කෙ... 💖❤️😘🇰🇷 අයියා එක්ක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කා.. හදවතින්ම සුබ පතනවා පටන් ගන්න යන අලුත් ජීවිතේටහ්.. ❤️🇰🇷 ආයෙත් ඉක්මන්ට වීඩියෝ එකක් අරන් එන්න අක්කා... 🇰🇷✈️😘

    • @imayanethmi8807
      @imayanethmi8807 ปีที่แล้ว

      🥰🥰🥰 කොරියාවට යනවත් අපිට වීඩියෝ අරන් එන්න අක්කා..🇰🇷✈️

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. ปีที่แล้ว

    සුබ පතනවා අක්කි අලුත් life එකට.. ගොඩක් ආදරෙන් සතුටින් පලිස්සමින් ඉදලා ඉක්මනටම ආපහු එන්න.. ❤❤❤

  • @lochiboy9237
    @lochiboy9237 ปีที่แล้ว

    Mama dkka oya Lankwe widesha sewa eka gawa innwa gedra ayath ekka oye Kit ekenm☺️

  • @sadugimhanisadugimhani2202
    @sadugimhanisadugimhani2202 ปีที่แล้ว

    Me video balala matath korean yanna asa hithuna japan nethuwa 😍e tharam lassanai

  • @udaramahesh6096
    @udaramahesh6096 ปีที่แล้ว +2

    රට ටොපි ගේන්කම් බලන් ඉන්නෙ මං ඔයාගෙ විඩියො හැමදාම බලනවා 😌🙄

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha6849 ปีที่แล้ว

    හැම්දාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියො දෙන්නටම බුදු සරනයි🤗❤️❤️❤️

  • @2nytnt698
    @2nytnt698 ปีที่แล้ว

    සුබ ගමන් පරිස්සමට යන්න තෙරැවන් සරණයි

  • @binuyoutube7478
    @binuyoutube7478 ปีที่แล้ว

    අක්කෙ එතකොට කොච්චර කාලයක් ඉන්න පුලුවන්ද අපි එහෙ ඉන්න කාලයක් තියනවාද අවුරුදු 4 මාස10 විතරමද තියෙන්නෙ කොහොමද

  • @මලකඩබල්ලා
    @මලකඩබල්ලා ปีที่แล้ว

    Dan thama maru sis slbfe weda ekka apith kewane rentry පරිප්පු

  • @chamitechinfo
    @chamitechinfo ปีที่แล้ว +1

    I am also like to go to korea . You are very lucky ....

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +9

    දෙන්න පරෙස්සමට ගියානේ..
    යන්නෙ හෙට කියලා වැඩ ගොඩාක් තියාගෙන මාව බලන්න hospital එකටත් ඇවිත් ගියාට බොහොම ස්තූතියි.
    හැමදේම හොද විදියට සිදු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.
    නිවාඩුව හොදට ගෙවලා එන්න නංගි.
    අරුණව එවන්න හොදේ කලින් 😉😄,
    එහෙනම් ජය වේවා!!!

    • @craftysu8668
      @craftysu8668 ปีที่แล้ว +1

      Aniwa man kalin enawa. Monawada genna ona. Thanks malli. Dan kohomada oyata

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      Thank you ayya oyala wage honda yaluwo wenuwen ehema deyak karanna bainam wadak nane parissamin inna ehenam Theruwan Saranai oyalage arunawa ikmntama ewannam😂😂

  • @Chali.5746
    @Chali.5746 ปีที่แล้ว +1

    වෑන් එක කබල් උනාට සුපිරි වන්ඩිය town ace

  • @sachiniimasha2624
    @sachiniimasha2624 ปีที่แล้ว

    window eka aine sheet ekak ganne kohomada akki??

  • @DulashaPamodhi
    @DulashaPamodhi ปีที่แล้ว

    අක්කා හරිම Cute..ආදරෙයි දෙන්නටම

  • @lashinichamodaya4624
    @lashinichamodaya4624 ปีที่แล้ว +1

    Congratulations sister & brother 💐💐❤💐💐 💐🤗😍😍😍 nice video 😍😍 may all future work hopes come true🥰🥰😍😍 love you so much sister 😍😍 god blessyou 💓😍

  • @nipundilshan9679
    @nipundilshan9679 ปีที่แล้ว +1

    Sathutin inna akke❤️❤️. Masa keyakinda akke apahu yanne❤️

  • @nightwalker3189
    @nightwalker3189 ปีที่แล้ว

    Beautiful video duwa

  • @SanjulaMadushani-r2z
    @SanjulaMadushani-r2z 3 หลายเดือนก่อน

    Akke koreawe inna awurudu 4 i masa 10 ta vacation kiyak yanna puluwanda

  • @dilshainstuido6997
    @dilshainstuido6997 ปีที่แล้ว

    හරි ම ලස්සනයි ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බැලුවේ අක්කී කොරියාව දාලා එද්දී අක්කිට දුක හිතුනේ නැද්ද 🇰🇷🇰🇷🥺🥺🥺 ආයේ යනව නේද අක්කී කොරියන්

  • @thusithchandana4423
    @thusithchandana4423 ปีที่แล้ว

    බුදු සරනයි පරිස්සම්න් .👍👍👍

  • @surangamahesh1169
    @surangamahesh1169 ปีที่แล้ว

    Dennama Happy inna hamadamat.. ape rata taram mona ratawat hariyan na..

  • @amalninemdini8421
    @amalninemdini8421 ปีที่แล้ว

    කොරියාවෙ ඉදන් ලංකාවට එන්න කොච්චර වෙලා ගියාද අක්කි 🥺

  • @nilushagayani5079
    @nilushagayani5079 ปีที่แล้ว

    Ane akki oy lankwe කොහෙද .mt akkiwa blnn ආසයි 😍

  • @nilushagayani5079
    @nilushagayani5079 ปีที่แล้ว

    Ane akki oy gdk luky.math enw aniwarenm

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 ปีที่แล้ว +1

    Welcome back home to your Motherland.

  • @SarithaheshaHeshan-ng7ql
    @SarithaheshaHeshan-ng7ql ปีที่แล้ว

    Math mage hubi ekka korean enawamai Api e hineta denatamath lesthi wena gaman inne hemogema heena Hebe wenna one❤❤❤ 😊😊

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 ปีที่แล้ว

    ලස්සනයි නගෝ ගුඩ්ලක් මාත් ආව නොවැම්බර් වල ..

  • @madumadu7624
    @madumadu7624 ปีที่แล้ว +1

    Ikmanata vlog ekak danna.

  • @dildilru2564
    @dildilru2564 ปีที่แล้ว

    Akki oya kandyda??anee oy peredt klin dawase sriyani ekata giyada??mn oya wagem kenek dakka..sure nathi nisa katha kre na..e oyada kiynno🥲

  • @kavinduvihagana6631
    @kavinduvihagana6631 ปีที่แล้ว +2

    Wooow Niyamai ❤❤❤❤❤congratulations ❤

  • @shashinikawirathna9247
    @shashinikawirathna9247 ปีที่แล้ว

    Parisssamin sathutin inna budu saranai ❤️❤️

  • @hasinikanchana7051
    @hasinikanchana7051 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න අක්කීයෝ ❤️💜️

  • @mlssbio
    @mlssbio ปีที่แล้ว

    කොරියාවේ ගේම ගහන ඔක්කොටම තෙරුවන් සරනයි
    අරක්ශා වේවා

  • @sanjeewanivitharana8705
    @sanjeewanivitharana8705 ปีที่แล้ว

    Harim lassani ane vedio eka..
    Korieawt ynna asa hithuna.
    Mg bf me aurudde enwa..
    Mth student visa ekkin hari enwa.
    Oyt puluwn nm student visa gana hoyl blala vedio ekk krnko akke..
    Plz..oyth ekk katha krnn asai fb ac ek hri denko.
    Aa..suba pathum oyl dennatam

  • @poojandimaria7039
    @poojandimaria7039 ปีที่แล้ว

    ඒ කැප් එක මරු 😍

  • @lazashorts1234
    @lazashorts1234 ปีที่แล้ว

    අක්කෙ තෙරුවන් සරණයි ඔයාට !

  • @harsanamilanharsana4077
    @harsanamilanharsana4077 ปีที่แล้ว

    Congrats.wish your Good life good future brother and sister.❤️❤️❤️❤️❤️❤️

  • @chathuniimesha5669
    @chathuniimesha5669 ปีที่แล้ว

    Hemadama sathutin parissamim inna akki aiya ekka ❤❤❤

  • @imalisadunika4556
    @imalisadunika4556 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අක්කේ......💗💗💗

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    වාසනාවන් ඔයාලට

  • @honorhuawei3574
    @honorhuawei3574 ปีที่แล้ว

    බුදු සරණයි ඔයාලා 🙏❤️

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      Theruwan Saranai 🙏🙏😍😍😍

  • @bhagyagimhani4268
    @bhagyagimhani4268 ปีที่แล้ว

    Akke oya warakapola neda?

  • @dulmiahinsa9402
    @dulmiahinsa9402 ปีที่แล้ว

    අක්කේ කොරියාවට ස්ටුඩන් වීසා ආවම ඉගෙනගෙන ඉවර වෙලා කරන්න පුළුවන් ජොබ් මොනවාද ? ඒ ගැන විස්තර කියන්න පුළුවන් ද

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      Igena ganna subject ekata adala job karanna puluwan.mama a gana loku deyak nam danne na

  • @munasinghawickramarathna
    @munasinghawickramarathna ปีที่แล้ว

    Oyalata budu saranai..

  • @avishkamadubashini7049
    @avishkamadubashini7049 9 หลายเดือนก่อน

    මාත් ආසම චොක්ලට් එක අක්කේ❤

  • @shashinikawirathna9247
    @shashinikawirathna9247 ปีที่แล้ว

    Akke re-entry enna maasa 8kata withara kalin lankavata awith giyoth eka re-entry ekata prashnayak weida

  • @nipuninisansala2271
    @nipuninisansala2271 ปีที่แล้ว

    akki ආයි කොරියන් වලට යනවද