මමත් ගස් කිහිපයක් ආයෝජනය කලා . ප්‍ර්තිලාභ ලැබුනාම හරියටම සදාහරිත ප්ලාටේෂන් එක ගැන කියන්නම්. already pending my harvest because i can't give you any assurance at the movement. All the best sadaharitha
Mama mage idame gas 40k haduwa. Eka parakwath awe na gas balanna. Company ekata complain kararai injection eka gahanna genna gaththe..mamanam recommend karanne na kisi kenekta..
Agarwood yield per tree 1 Agarwood tree can produce approximately 4 kg yield agarwood price per kg 2021= Rs 2 lakh to Rs 5 lakh (depends on quality) If 700 plants are planted and after 8-10 years only 500 trees are in good condition. 500 trees x Rs 2 lakh = 10 crore Net profit = agarwood profit per acre - agarwood tree cost per acre Net profit = 10 crore - 6,33,000 Net profit = Rs 9,93,67,000. Internet eke search karala balanna. Meka jndia wala project report ekak. Indian rupees walin thiyenne
Mewa karalla minnisdu anaruwe wetila innawa wage comment kiyewwama. Raja ya meya pramithigatha kala utui. Me gahana beth wala qualitya sahatika kala ut
ඇත්තටම සුපිරි ආයෝජනයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් ඔබතුමාට බොහොම ස්තූතියි අපිත් එකේ කොටස්කාරයෙක් වීම ගැන ගොඩක් සතුටුයි
ආඩම්බරයි සර්💐🙏💚
විශ්වසනීය වන වගා ආයෝජන සන්නාමය ලෙස සදාහරිත ප්ලාන්ටේෂන් ආයතනයට නොසෙල්වී සිටීමට මාගේ සුභ පැතුම්!🙏
මෙතුමා හොඳයි ,ගෝලයෝ තමයි අවුල්
මමත් ගස් කිහිපයක් ආයෝජනය කලා . ප්‍ර්තිලාභ ලැබුනාම හරියටම සදාහරිත ප්ලාටේෂන් එක ගැන කියන්නම්. already pending my harvest because i can't give you any assurance at the movement. All the best sadaharitha
Yes me too
Will see it
There harvest amount 2 available can't get it right
ඉන්ජෙක්ට් කරපු බෙහෙත සාර්ථක ද?
Balanna bro kiyana benafits thiyanawada කියලා oya waga kare oyage idame ද නැත්නම්
Could u pls share your experience with them?
Mama mage idame gas 40k haduwa. Eka parakwath awe na gas balanna. Company ekata complain kararai injection eka gahanna genna gaththe..mamanam recommend karanne na kisi kenekta..
මමත් ගස් 10ක් හිටෙව්වා, දෙපාරක් බෙහෙත් එන්නත් කලේ සල්ලි ගෙවලා, දැන් ගස්වලට අවුරුදු 08ක් ඉවරයි. පැළ හිටවනකොට කිවේ අගාවුඩ් කිලෝ එකක් ලක්ෂ 30,40 ක් වටිනව කියලා, ඒත් පොඩි ගානකටවත් මිලදී ගන්න කෙනෙක් තමයි නැත්තෙ.
Mun horu
ඇත්තටම ඇත්ත කථාව මොකද්ද .මේ ඉන්ටවිව් බොරුද.එහෙමනම් මේ නිවේදකයන්ට අප කල යුත්තේ කුමක්ද?
Amu horu
විශ්වාසනීයත්වය තහවුරු කරමින් පරිසරයට ආදරය කරමින් පරිසරය රැක ගනිමින් ආයෝජකයන් සමඟ ලැදියාවෙන් ඉදිරියටම යන සමාගමක්.. 😍❤️
දියුණු වෙන ලෝකයේ සොබාදහම රැකගෙන ආයෝජනය කරන්නට තිබෙන සුදුසුම මාර්ගයක්. සදාහරිත පවුලේ සාමාජිකාවක් වීමට ලැබීම සතුටක්. තවත් දෂක ගනනාවක් මෙලෙසටන පවතින්නට ශක්තිය , ධෛර්යය ලැබේවායි පතනවා!!!.
Good luck. Keep it up❤
Godak adambarai sir.dinan dina dunuwan diunuwatapat wawaaa.punchi mudalakin patanganna puluwan hoda ayojanayak. Viswasayan armbha karana onama dayak ati sartaka vanawa.jaya wawaaaaa.maga diyaniyaga viwahayata, putata wahanayak ganna.mama ayojanaya kipayak karala tiyanawa. parisarayata adaraya karamin maga mudal harima tana ayojanaya karanna labima gana mata godak satutui.👍🙏
ආඩම්බරයි sir,,,,, තව තවත් ඉදිරියට යන්න දහිර්ය ශක්තිය ලැබෙන්න ඕනේ.....
අවුරුදු 8 සම්පූර්න බෙහෙත් විදපු ගස් තියෙන ගොඩක් අය මේ කමෙන්ට්ස් වල ඉන්නවා...
ගන්න කෙනෙක් ඉන්නවා නම් මෙතන ඉන්න අයගෙ ගස් ටික මිලදි අරන් ම ගොඩ යන්න පුලුවන්..
ඒත් ගන්න අය නෑ..දැන් ඩොලර් එකට සාපෙක්ශව ගහක් යන්නෙ 275000ක් 300,000 කට වගෙ
ඒත් මේ කම්පැනිස් වලින් ඒ ගනන් දෙන්න කැමති නෑ..මුලින් කිව්වෙ අවුරුදු 8ක් දැන් මේ කියන විදියට හාවස්ට් එක ගන්න අවුරුදු 10ක් 11ක් වගෙ යනවා..
සුද්දෙක් ගත්තා නම් ගහ ස්කෑන් කරල ගහකට ලක්ශ 20ක් උනත් දෙනවා..
1kg වෙන රටවල යන මිල බැලුවාම
ගස් ගත්ත කෙනෙක් නෑ.මෙයාලා අපේ ගස් වලින් තාමත් පරීක්ෂණ කරනවා...අනේ මන්දා අවුරුද්දෙන් අවුරුද්ද එක එක දේවල් කියනවා..
@@dpriyapriya6877 ..eka atta..eka eka dewal gahata atul karanawa vitarai
@@dpriyapriya6877 oya danna gas gaththa company ekak thiyanawada sadaharitha nathuwa
මේවා විකුණන්නෙ කොහොමද පිටරට
Horu mun
තවත් දෂක 100ක් දුර යන්න ඔබතුමාට ෂක්තිය දහිර්‍ය්ය වාසනාව ලැබේවා !! ❤🙏
ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා 🙏🙏💖 සුභ පැතුම් 💖
Best Agarwood Investment To plan your future in sri lanka❤️ Way To go Sadaharitha 💚 Good luck 🌸🔥
Good Luck Sadaharitha. A company that does the most valuable thing for nature. Thank you sadaharitha.
මුන් කරන්නෙ තනිකර බොරු අනික මූ ගහක වටිනාකම කියන්නෙම නැ මූ බොරු කරන්නෙ මේකේ වටිනාකම ලොකුයි තියන කෙනෙක් මුස්ලීම් කෙනෙකුට දෙන්න උන් ගන්නවා වටිනා කමකටක සිංහල උන් ගොඩක් කරන්නෙ බොරුව කොලබ බඩුවක් ගන්න ගියත් මුස්ලිම් දෙමල උන් අවංක යි මම අද්දැකීමෙන් කියන්නෙ මේක ඉන්වෙස්ට් එකක් විස්වාසකරන්න කියන්නෙ ඒකයි මේක ඔන්මැස් d t වගේම දෙයක් අහු වෙන්න එපා රත්තරං අද්දැකීමෙන් කියන්නෙ මුන් බොරු කියන්නෙ
හරියට හරි මු ගහක වටිනාකම ලක්ෂයයිලු .පට්ට හොරේක්.
උබ හරියට කියවන්නෙ උබට අත්දැකිම් තියෙනව වගෙනෙ 😂
🔥
නියමයි,හොද පැහැදිලි කිරීමක්..
Good company.. good luck
❤❤❤
අහුවෙන්න එපා. මුං ගෙන් ගස් අරන් අපි අමාරුවේ වැටිලා ඉන්නේ . ඔය කියන සුන්දර කතා නෑ කරනකොට .
ඔයාගේ අත්දැකීම් කියන්න පුලුවන්ද තව. මනුස්සයෝ ගොඩක් මේකට invest කරනවා. මටත් අදහසක් ආවා. ඒත් පෙර සූදානමට මේ අහන්නේ..
Mageth agawood thiyanawa.denna thenak ne
ow matath kela wela inne, mun mara kapati minissu, ona ona widiyata agriment wenaskarala minissu andanawa
Mun horu
Matath hithuna ...
Owa ape ratata hithakarada?
අගාවුඩි වලට inject karana chemical eka mokakda kohomada ganne
Good luck sir 🙏🙏🙏🙏🌎
Recommended....👍
Super👍👍
Limo plantation mita wada hodai neda
වල්ල පට්ට ගස් 100ක් හදලා ගන්න ආදායමට වඩා කිතුල් ගස් 100ක් හදලා ගස් 50ක් හරි ගියොත් වල්ල පට්ට ගස් 100න් ගන්න ප්‍රමායයට වඩා ආදයමක් සහ ලබයක් ග්න්න පුලුව්න්
Mama rs 288500k invest kara mta පොරොන්දු wela thibune agreement eke vidiyata 625000k namuth mata 1250000k labenawa 2024.mage duwage education plan ekata meka supiriyata mach wenawa.
Good Luck 👍😌
😂😂😂😂
Im happy to join with this company❤
පැල වැඩි මිලට විකුණා ගන්න කරන වැඩ මෙිව.
Tho pol palayaknwath hitawala thiyed kalakanniya karana ekekta karanna denna buranawa 🤮
gas sell krpu kenek innawada?
😍
මගේ ඉඩමේ වල්ලපට්ට ගාහක් තියෙනවා.ගහේ වට රවුම අඟල් 25 යි.උස අඩි 35/40 ක් විතර ඇති. දැන් මොකක්ද කරන්න ඕනේ.ආයතන කෙනෙක් සම්බන්ධ කරන්න පුළුවන්ද
ආඩම්බරයි ❤️❤️❤️
ගල් මුල් සියල්ල සම සිතින් දරාගෙන ඉදිරියටම,21 වසරක සාඩම්බර ගමන්මගක්,අක්කර 3000කට අධික වගා භූමි ප්‍රමාණයක් ලංකා භූමිය තුල ,
නිහතමානී ජයග්‍රහණය න් ලගා කර ගනිමින් ආදරණීය පාරිභෝගික විශ්වාසය නැවත නැවතත් තහවුරු කරමින්,
කොපි කල හැකි නමුත් සම කල නොහැකි සන්නාමය
🍀🍀🍀"සදාහරිත ප්ලාන්ටේෂන් ලිමිටඩ් "🍀🍀🍀
💐💚🎈🎉🙏💐
ගස් ගන්න කෙනෙක් ඉන්නවද මගෙ ලග අවුරුදු 8ක් සම්පුර්ණ උන ගස් 115ක් තියෙනවා උසඇඩි 40ක් විතර උසයි
Ganna aya innawa
එලම
mage laga gas 10 thiyenawa ganum karayek innawada
සුපිරි වැඩක් 😎
20th years trust one of the company of sri lanka 💚💚💚
මෙයාලගෙන් ගස් වලට එන්නත් කලාට පස්සෙ ගස් මිලදී ගන්නවා කියලා පොරොන්දු වෙනවා පස්සෙ call කලාම නියොජිතයා phone answer කරන්නෙත් නෑ. Office එකට කලාම කියන්නෙ දැන්ම ගන්න වෙන්නෙ නෑ කියලා. මෙයාලා මේ කියන තරම් ගෙවනවා කියනවානම් අපේ ගස් වලට ගෙවලා පෙන්වන්නකෝ. ඇයි එන්නත් කලාට පස්සෙ මගහරින්නෙ? මේ කියන ගනන් වලට ගෙවනවා කියලා මිනිස්සු අන්දන්න එපා
Injection gahuwada gas walata
👍👍👍👍👍
mun thama agarwood kiyana namath kawe, invest karanwanm deparak hithanna, apita hodtama kela wela inne, mama gas gaththe meyalagen 2014 di, wisthara onanam mage ahanna.
Supiri inwestmn ekak athtami math labuna return eka denwa kiuwata wada degunayak labuna ❤️❤️❤️👍👍👍👍👍
Kiyk kiwwada return eka?
Harima adambarai sir .idiriyatama yanna shakthiya lebewa
පරිසර හිතකාමී ආයතනයක් ❤️❤️
අගාවුඩි ගස් නමයක් වවල තියනවා. කාලය අවුරුදු 7ක් වෙනව.ආමුකුලනය කිරීමට ඔබ ආයතනයෙන් පුළුවන් වනද?ගහකට කී යද දන්වන්න.
මෙයා කියනව.. ගහකට 50000/=ක් දුන්නලු.... මෙච්චර වටින.. අගවුඩ් නැත්තන් වල්ලාපට්ට ගහ ට ඒ ගාන මහ මිලක් ද...? ලාභ ගන්නෙ ටයි කෝට් කාරයො පුටු උඩට වෙලා සැප ගන්නෙ ඒ ගොල්ල... ඔච්චර පන්පොරි ඕනැ නෑ... අද කැලේ ඉබේට හැඩ්දෙන ඇල්බීසියා ගහක් කපල ලී මෝලට දෙන්නකො අඩුම... 50000/= ක් ගන්න පුලුවන්... අවුරුදු 5 ,,න් ගහ වැවේනව.... වල්ල පට්ට කිලෝ එක කෝටි ගානක් වෙනව... අඩි 3 .5 ,,උස අඩි 20 ගහට... 50000/= දෙනව කියල පුරසාරම් කියනව... හිතන්නකෝ....
මොඩ මිනිස්සුන්ට, ඕක ලොකු මුදලක් 😂😂
ගස් තුනක් තියනවා ආමකුලනය කරගන්න පුලුවන්ද නම්බර යක් දෙන්න . ලොකු උදව්වක්.කතා කරන්න
කොහෙද පදිංචිය?
මහියංගනේ
@@Sew-vo4ju දුර වැඩි..ඒ පැතිවල ආමූකූලනය කරත් හරි output එකක් ගන්න බැ.මහියංගනය කියන්නෙ out of area
මෙ පැත්තේ දන්න කෙනෙක් නැද්ද
@@Sew-vo4ju පැල ගත්ත කම්පැනි එක මොකක්ද?
Patta horek api gas 100 wawwa danata wasara 16 k wenawa phon namber ekakwath wada naha
මාත් ඔය සමාගම සමග එකතු වෙලා ගස් 11ක් හිටෙව්වා,දෙපාරක් විදලා මොනවා හෝ දැම්මා ,දෙවෙනි පාර ගෙන්න ගන්න කොළඹ කාර්යාලයට කතා කරලා බැන්නා,ඔතන ඉන්නවා එරංග කියන මනුස්සයෙක් ,මේ සම්බන්ධ මොන හේතුවක් නිසාවත් ඌට කතා කරන්න බැහැ ,එක්කො බිසි,එක්කො ෂීට් එකේ නැහැ කියනවා කෝල් ආන්සර් කරන කෙනා 😡😡අන්තිම දවසේ කතා කරලා කිව්වා ඔය වගේ එව්න් කොරොනා හැදිලා මැරෙන්න ඕනි කියලා ,මගේ කෝල් එක සතිෂ් මහත්තයාට සම්බන්ධ කරන්න කියලා ,ඒ වෙලේ කතා කරපු කෙනා දෙවෙනි බෙහෙත් එකට ඉක්මනට එවන්නම් කියලා ,කට්ටියක් එව්වා ,ගහ විදලා කූරක් ගහලා තාර දාලා වැහුවා,බෙහෙතක් නම් කලින් පාර වගේ දැමමෙ නැහැ ,2025ටඅවුරැදු 10ක්,බලමු කොහොමද වෙනේනේ කියලා
අපරාදෙ ඔයාට කරගන්න තිබ්බෙ
අවුරුදු 8n ganna puluwan
Mata unet oya tika tamai...oyage gaswala hadilada..2025..agreement iwara
Oyage num eka denna puluwanda math danna inne.mata dana ganna one meka hari yaida nadda kiyala
❤
මම 2013දි සදාහරිත ආයතනයෙන් පැල 50ක් වගා කලා... 2020 දි තමයි ඉන්කියුලේෂන් පටන් ගත්තෙ. හැබැයි ඔය කියනව වගේ හය හත් පාරක්නම් කලේ නැහැ... දෙපාරයි කලේ.
ඔය කියන විදියට ලක්ෂයක්නම් ගහකට ගෙවයිද දන්නෑ... ඇග්‍රිමන්ට් එකෙ තීන්නෙ 28000කට ගහක් ගන්නෙ කියල... අපි බලමුකො...
ඔයා කියන්න හදන දේ මම දන්නවා.
වෙනදා වගේම බලා සිටින්න පුළුවන්....දෑස රිදෙනවාවාවා..,...පාර බලා ඉදලා....මාත් 2016 ගස් හිටෙව්වේ
ආමුකූලනය කරන්න ගහකට කීයක් ගත්තද ගස් මිලදී ගත්තද මගෙත් අවුරුදු 7ඉක්මවූ ගස් 50විතර තියනවා අලවි කරගන්න උදව් කරන්න
Owa ganea nha
Sahathika milata gannawa.
ඔය ඔක්කොම හොදයි.. ගස් දෙන්න කතා කරනකොට තමා වැඩෙ අව්ල්
Oya kaala සීමාව wenakota pol daala thibba nm oya kiyana වට වඩා හොඳ ආදායමක් ganna puluwan maasa 3n 3ta pol කඩනවා වසර 3n පිදෙන pol damma nm වසර කීයක් pol kadanna puluwanna maasa 3n 3ta danata pol ගෙඩියක මිලත් a කාලෙට ana මිලත් නිකමට හිතලා බලන්න
Agarwood yield per tree
1 Agarwood tree can produce approximately 4 kg yield
agarwood price per kg 2021= Rs 2 lakh to Rs 5 lakh (depends on quality)
If 700 plants are planted and after 8-10 years only 500 trees are in good condition.
500 trees x Rs 2 lakh = 10 crore
Net profit = agarwood profit per acre - agarwood tree cost per acre
Net profit = 10 crore - 6,33,000
Net profit = Rs 9,93,67,000.
Internet eke search karala balanna. Meka jndia wala project report ekak. Indian rupees walin thiyenne
Mewa karalla minnisdu anaruwe wetila innawa wage comment kiyewwama.
Raja ya meya pramithigatha kala utui.
Me gahana beth wala qualitya sahatika kala ut
How may i join to this
Contact us
0776654586
@@deshandigital
give me your contact number sir
Do you need a contact number?
Ceylon Agarwood Leader in srilanka... 🌟
Wrong
@@sukhithayasasvinmeemaduma8877 එහෙනම් කවුද 😆
අදමයි ඇහුවේ 2023 ඉපදුනෞඑකෙක්
Sadaharitha investment mamath karala thiyenawa.mama trees balannath giya.
ගස් තියන අය හරියට යු.බලලා ඒවාට අදාල නිසි සාත්තු කරගන්න.දුප්පත් අපිට හිතැති රජයක් බලයට ගේමු.ඒමගින් වගාව කෙලින්ම ඉතා ඉහල මිලකට විකුනමු විදෙස් ගැනුමි කරැවන්ට.නො.1 වගේ තියන .100 g මිල මැදපෙරදිග ලොකු මුදලක් වෙනවා මෙයාලා ගන්න ගහකට වැඩිය.හැම කෙනාම මිල අන්තර්ජාතිකව බලන්න.රජය දුප්පතාට මෙිවා විකුනන්න අවසර නොදෙන එකයි ගැටලුව.
මුන් ඔක්කොම හොරු බොරු කියන්නෙ එකම සමාගමකිනවත් පැල විකුණනවා විතරයි ගස් ගන්න බල්ලෙක්වත් නෑ
Aniwa..mun horu
Gass dunnata aran nha tama
පොල් ගස් හිටෙවුවනම් අපි ගොඩ අද.කිසි එකෙක් ගන්නේ නෑ
Api gannaea
මේ ශාක ය වාගා කරන්න පුළුවන් පෙදෙස කියන්න කෝ
kohetada wikunanne
සදාහරිත ප්ලාන්ටේෂන් ආයතනය❤
Improve this business and increase earning dollars...
සල්ලි දෙනකොට වගේ නෙවෙයි ප්‍රතිලාභ ඉල්ලද්දි දෙන ලොරි ටෝක්ස් ගස් වවපු තැනුත් නෑ අන්තිමේදි 😂
අවුරුදු 3 පිදෙන පොල් ගහක් ඉන්දුවනම් අවුරුදු 20 විදර යද්දි ලක්ශ 5 විතර පොල් කඩන්න පුලුවන්.
Aniwa
මේක රැවටීමක්ද? මේකෙ දාල සල්ලි නොගත්තු අය ඉන්නවද?
Mun horu
වට්නාම ගසක් වට්නාකම ලක්ෂයක් නම් සාමාන්‍ය ගසක් රැපියල් හත් අටදහක් නම් අවුරුදු 9යක් ව්සාල පාඩුවක්නෙ වෙන්නෙ නමුත් කුමාර දර්මසේන කියන්නෙ වෙනකතාවක් මමත් අක්කරයක් වවන්න හිට් යේ නමුත් ඔබගෙ කතාවෙන් එම අදහස අතහැරිය
අපිත් වැවුවා.ඒත් මෙයාලා ඒ ගැන සොයා බලන්නේ නෑ කයිවාරුව විතරයි.
@@dpriyapriya6877 oya hari...32500..gasaka watinakama
කො මේවා ගන්න උන්
Aththatama meka godak hoda company ekak magee gedra ayath meka dala thinne godak hodai
Oyata porondu una widiyatama wade unada?mamath karanna kalim tikak me hoyannee
Meka thanikara wanchawak mewa ahala api damma sathapahaka wadak naha idame thibuna wenawagawaluth iwarai
Haritha lanka eka aththada. Karapu කට්ටිය innawada
ගස්100ක් හදලා 50 විතර තියනවා ආමුකූලනය කරන කාලය හරි හරිත ලංකා ආයතනයට කතා කලාම බෙහෙත් නෑ කියනවා දැන් තියනවද දන්නෑ
සල්ලි ඩිල ගහක් ගත්ත කඋරුරත් නැ
තනිකරම බොරුවක් කිව්වෙ.ඔයකියන ප්‍රමානයෙ ගසකින් අගාවුඩ් කිලෝ අඩු වශයෙන් 10ක් ගත්තොත්(කිලෝ එකක් ඩොලර් 1500-2000 අතරවෙනව)කීයක් වෙයිද.එතකොට ආයෝජකයන්ට ගෙවන්න සුලු මුදලක් කියල තේරුම් ගන්න.youtube Google ගිහින් තොරතුරු සොයා බලන්න.මෙවගැන හරියට දැනුවත් වෙන්න.එතකොට කාටවත් මෙ විධියට රැවටිලි කරන්න බෑ.මෙ කතාබහෙදි ලක්ෂ 20 ක් ගසකට ගෙවන බව කියැවුනෙ නෑ.එක ලක්ෂ යක් ගෙවන බව කිව්ව
oba hari bro. boruwa market karanne
මේකේ බොරුනේ කියන්නෙ ගහක් ගන්න ත් සල්ලි ගෙවන්න ඕනි .ඊට පස්සෙ බෙහෙත් එක විදින්න ආයි තුන් දාහක් ඉල්ලා නව. රු 35 000 ගනේ කීව ගන්නෙ මේ ලගදි කතා කරහම
එ ඔබතුමා කියන්නෙ පැල ගැන..මෙතුමා කියන්නෙ ඉන්වෙස්මන්ට් එක ගැන
එතුමා ටයි අයතනයත යි හොද ඉන්වෙස්ට් මන්ට් එකක් බව පේනවා😂
එක පාරක් බෙහෙත් ගහල විතරක් අපේක්ශිත ආදායම ගන්න බෑනි,ගහක් නිකම්ම වවලා වැඩක් නෑ.එතුමා කියන්නෙ නියම තාක්ශනය බාවිතාකරලා වගා කලොත් නියම මිල ලබාගත හැකි බව..
ඔබතුමා මුලින්ම ඇග්‍රිමන්ට් එක කියවලා බලන්න..ගස් ගත්තනම්..එතන කියන්නෙ එක පාරක් විද්දම ගැරන්ටි රිටර්න් එක 35000 කියලා.ඕකට 6 පාරක් විදින්න පුලුවන්.එතකොට ගහකට ලක්ශයක් ගන්න පුලුවන්👍
@@miabro7726 true 👍
මුන් කරන්නෙ අසරණ මිනිස්සු රවට්ටලා සල්ලි හොයන එක. මම එක්ලක්ෂ දොළොස්දහසක් ගෙව්වා ගස් 15කට බේත් විදින්න අවුරුදු එක හමාරක් වෙනව බේත් ටික විදින්න ආවෙ නෑ.office එකට කතාකලාම හරි අදාල අයට දන්වන්නම් කියලා මග හරිනව. මුන් කරන්නෙ අසරණ මිනිස්සු රවට්ටලා සල්ලි හබ්බ කරන එක. දුක් විදලා හම්බකරන මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දීලා අහිංසක මිනිස්සුන්ගෙ සල්ලිවලින් මුන් සැප විදිනව අහිංසක මිනිස්සු රවට්ටලා දෙමාපියන්ට දරුවන්ට කන්න බොන්න දෙන්න එපා බේත් හේත් අරන්දෙන්න එපා සාප වෙනව.
මේවා hari tv එකෙන් සල්ලි අරගෙන කරන programme නේද ?
මම ඇහුවා මේකෙ කට්‍ටියගෙන් investors ලට return එක ගිය අවුරැද්දෙ දුන්නෙ agarwood sell කරල ආපු සල්ලි වලින්ද කියල.. ඒවට උත්තර නෑ.. මේකත් pyramid system එක්ක නොවුනොත් තමයි පුදුමේ..
මේක බොරුවක් ද
ඔව්
Shihan mihiranga gendako
විශ්වාස වන්ත සමාගමක්..භය නැතිව ආයොජනය කරන්න..👍👍
Did you get harvest amount or you work with this company
oya me company eken return ekk gaththada?
mamat sambanda wanna inne veswasada mata danna kanak keyanna please
@@sheyanesh9203pintanna eke invest krnna.
Mage yaluwek demma.
Eyalage land wala hitawala
Kal pirunama return eka denolu.gas vikunanna mahansi wenn on na
Hoda ayojanayak baya nethuwa invest karanna prathilaba gewapu ayathanayak
SAK VITHI GE SAHODARA YEKK DA?
Mita wediya gewanna one eunata
මට මෙ අයතනයෙ නම්බර් එකක් මට එවන්න පුලුවන්ද
076
571
8935
Call ekak denna sir 😊
Epawenawa apooo
Hodatama heduna gahak den laxa 1 mila kiyalai meya kiyanne.
behsth.gesuwama.gasmerenawa.genna.ekek.netha.
Mama sadaharita eken gashitawala...behet gahuwa...mukut hadila nea...dan gasmarenawa....Giya wiyadama ganat bea..gahak ganne35000
අපේ එකේ නම් ගස් Customer ට හිටවන්න දෙන්නේ නැහැ. ඔබතුමා වෙන ආයතනයකට වෙන්න ඇති invest කරන්න ඇත්තේ
Pala wikunuwema nadda..oya company awit ..kochara kalda
මිනිස්සු අතරමං කරන්න එපා
අවුරැදු 6 ක් බලං ඉදලා ලක්ෂයක් 😆😆😆 ගන්නවා
කවුද කියන්නේ
Gas vikunanawa witharai..
ඔය බොරු මම ගස්වලට බෙහෙත් කරන්න සල්ලි ගෙවල ගොඩක් කල් සල්ලිත් නැ
බොරුකාරයෙක්ලු නේද? කමෙන්ට්ස්වලින්ම පේනවා හැබැයි. ලහිරු මහත්මයගෙ අවුල් උන එකම වීඩියෝ එක 🥲😔
ඔයා මොන කම්පැනි එකෙද😂
"හරිත ලංකා " එකත් ඇත්තද??
ඔව්ව බොරු ..අන්තිමට සල්ලිත් නැ කම්පැනිත් නැ😂
Lots of bad experience I see that Comments
මට 83000/= ගන්න තියෙනවා
invest kralad