සුභානි සමග ගැමුණු හේවා බලකාය - Gamunu Hewa Balakaya Highlanders Band | 2019-05-25

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @rajakaruna4825
    @rajakaruna4825 4 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි කනල් .අරැන.ශර්ගේ.සිංදු අමිමා ගැන කියන සිංදු වලය.මම.හරිම අසයි මෙවැනි වැඩසටහන ඉදිරිපත් කරනවාට ගොඩක් ස්තුතියි ගැමුණු .හෙවා.බලඇණියේ .සියලු දෙනාට දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි මම අබුඩාබි සිට

  • @puspakumari1408
    @puspakumari1408 4 ปีที่แล้ว +16

    මොක්කුද මේ අන්ලයික් කරපු හැත්ත බලන්න බැරිනම් නොබලා ඉන්න ඕනි ගොඩක් ලස්සන සිංදු ටිකක් අයියේ තෙරුවන් සරණයි හැමෝටම

  • @subasanisubasani9767
    @subasanisubasani9767 4 ปีที่แล้ว +16

    Harima ලස්සනයි රණවිරුwanani දළදා සමිදු pihitai ඔක්කෝම tama

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +10

    රත්තරං දරුපැටව්ටික දෙවිසරකීවා

  • @නිලුචානක
    @නිලුචානක 4 ปีที่แล้ว +15

    ගොඩක් ලස්සනයි මව්වරුන්ගේ ගීතය නමුත් හිතට ගොඩක් දුකයි මගේ අම්මා මා අතර නැ,,මගේ අම්මා මතු බුදු වේවා මතු උපදින හැම භාවයේ ම මගේ ම රත්තරන් අම්මා මගේම අම්මා වෙලා මගේ අතරට එන්න ,,,,නිවන් සුව ලැබේවා මාගේ අම්මේ ,,,,අදටත් ඔයාගේ චූටි දුව හැඩු කඳුලින් අම්මේ ,,,,කවුරුත් මට බනින්න මෙහේම comment කළාට ,,,මට මව්වරුන්ගේ ගීතය අහන කොට ගොඩක් දුක හිතුනා ,,එකයි මෙලස සටහන් කළේ ,,,ඔබ සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියා පාර්තනා කරමි ,,,මම සවුදියේ සිට ,,,,බුදු සරණයි සියලු දෙනාටම ,,❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @prabathjayakodi237
    @prabathjayakodi237 4 ปีที่แล้ว +19

    Super Talented...
    අපේ රට විරුවෝ...
    ජයවේවා... !
    බුදුසරණයි... !!!
    Specially Drummer...👍
    Welcome You All Forever....! 🙏🙏🙏

    • @maheshikamadushani4492
      @maheshikamadushani4492 3 ปีที่แล้ว

      ලස්සනයි ..
      බුදුසරණයි හැමොටම..

  • @gnkumarathunganalin2298
    @gnkumarathunganalin2298 3 ปีที่แล้ว +3

    Darama ghana aiyanam niyamai ana

  • @sriyanijayalath7881
    @sriyanijayalath7881 4 ปีที่แล้ว +71

    ඔය නිල ඇදුමට කොච්චර හැඩද ඔයාලා.ඒ වගේම හරිම ආසාවෙන් ඇහුවා ,බැලුවා.කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි .ඔයාලා දකිද්දි හිතට එන ගැම්ම .අපි සදා නය ගැතියි ඔයාලට සහෝදරවරුනේ.හැමෝටම ගොඩක් ආදරෙයි .ලංකාවේ නොසිටියට දුර ඈත ඉදලා ගොඩක් රස වින්දා.වීරෝධාර අපේ ලංකාවේ රනවිරුවන්ට සම්මා සම්බුදු සරනයි .🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️🔥👏👏👏👏

  • @gnkumarathunganalin2298
    @gnkumarathunganalin2298 3 ปีที่แล้ว +4

    Supiri supiri adari adari hamadamt jaya wawa

  • @chanukapremathilaka4861
    @chanukapremathilaka4861 3 ปีที่แล้ว +17

    ලංකාවේ තවමත් විශ්වාසය තැබිය හැකි එකම සංවිධාන ව්‍යූහය ත්‍රිවිධ හමුදාවන් පමණයි. ඒකෙනුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතිවිශිෂ්ඨයි. අපට ජීවය දුන් ඔබලාට තිසරණ සරණයි සියලු දෙවි රැකවරණයි.. !!! Gemunu Watch Superb.. Excellent Performance.. ❤❤❤

    • @lakshikasanjeewa1753
      @lakshikasanjeewa1753 20 วันที่ผ่านมา

      ඒක සහතික ඇත්ත❤ ඔබට ස්තූතියි අපව අගයකිරීම ගැන ❤ශ්‍රි ලංකා යුධ හමුදාව කියන්නෙ පැය 24ම බැබලෙන දීප්තිමත්ම තරුවයි❤🔯🔯🔯🌟🌟🌟

    • @nokaSir
      @nokaSir 20 วันที่ผ่านมา

      අදත් මේ සංගීතය අහූවා කොච්චර අහුවාද එපා වෙන්නෙ නහැ ❤ .අදටත් අපි නිදහසේ හුස්ම ගනේ යුදහමුදා🗽 සොයුරන්ට පි0 සිද්ද වෙන්න .මේ ගෙවන රට ජීව්ත‍යේ වෙහෙස නිවා ගන්නේ ඔයාගේ මේ සංගීතය බලා තමයි ගත වේදනා හිත වේදනා එකම බෙහෙත මේ යුදහමුදාප් සොයුරන්ගේ සංගීතය.සිරසට ගොඩක් ස්තුතියි 🙏 මෙවැනි දෙයකට අපේ වීර උදාර හුදහමුදා සොයුරන් සම්බන්ධ කර ගත්තාට.❤ මා දයාබර වීර උදාර සොයුරාන්ට ගොඩක් ස්තුතියි🙏 අපේ සිතට ව්න්දනයක් ගෙනාවාට ,,,,,,මා කුවේට් සිට ඉනෝකා ,,

    • @ranganasrimantha1745
      @ranganasrimantha1745 12 วันที่ผ่านมา

      ඇත්ත ...

    • @ranganasrimantha1745
      @ranganasrimantha1745 12 วันที่ผ่านมา

      2009 මම ආමි එකට කුරැවිට ආවෙි එදා දැකපු තැන ඉදලා මෙි ඇවිත් තියෙන තැන ගැන හරි ආඩමිබරයි ❤

    • @سيسا-غ8خ
      @سيسا-غ8خ 11 วันที่ผ่านมา

      ඒක ඇත්ත සහෝ

  • @imigaraamaranama692
    @imigaraamaranama692 4 ปีที่แล้ว +12

    කල නොහැක්කක් නැති 🇱🇰 srilankan army .........congratulations ....සිංහයන්

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 15 วันที่ผ่านมา

      මේ නිලධාරි සියලු දෙනාටම තෙරුවන් සරණයි හරි🙏🏻ම ලස්සනයි❤❤❤❤❤

  • @shiromichandani8160
    @shiromichandani8160 4 ปีที่แล้ว +23

    කට්ටියව දැක්කම එන ගැම්ම කියන්න තේරෙන් නැ තෙරුවන් සරනයි අපෙ කොල්ලන්ට ,ජය වේවා 🌹🌹🌹❤️❤️❤️

  • @rosalinthisera6606
    @rosalinthisera6606 4 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි සියලුම රන විරුවන්ට දීර්ඝ ආයුෂ ලැබේවා දළදා සමිදුන්ගේ පිහිටයි 🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️

    • @latasrilanka5029
      @latasrilanka5029 ปีที่แล้ว +1

      Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +68

    සිරිමහ බෝ මුල මතු දින බුදු වෙනු අම්මේ 💘🌹🌹🙏

  • @indrakumari3746
    @indrakumari3746 4 ปีที่แล้ว +29

    ජෙසු පිහිටයි සහොදර.ව් රුවනනි අපිට නුබලා ගැන තියෙන්නේ මුලු හදවතිම්ම. ගවුරවයක් .සාදාකක්..අපි නුබලා ට .නයගැති නුබ සැමට ජිවමාන ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අසිර්වදය රැකවරණ අරක්ෂාව නිරතුරුවම ..ලැබෙවා අමෙන් මම සිංගප්පූරුවේ ..සිට බුදු සරනයි

  • @rupawathi9121
    @rupawathi9121 4 ปีที่แล้ว +9

    සුපිරිම .සුපිරියි.පුතේ.සතුට.ට.කඳුළු .ආවා.සියලුම.දේව.ආරක්ෂා වයි.පුතෙ.ඔයාලට

  • @piumihansika4036
    @piumihansika4036 4 ปีที่แล้ว +3

    Super

  • @chitranissanka9707
    @chitranissanka9707 4 ปีที่แล้ว +5

    සසන වසනතුරු හේතු වාසනා වේවා බුදු සරනයි ඔබලාට

  • @mmjsrilanka2062
    @mmjsrilanka2062 4 ปีที่แล้ว +29

    ❤️❤️❤️❤️නියමයි අපෙ.. වීරෝධාර රණවිරු කොල්ලන් බුදු සරණයි ......❤️❤️❤️❤️❤️

  • @suduhansi6590
    @suduhansi6590 4 ปีที่แล้ว +34

    අපේ සිංහ පැටවු ටිකට ආදරෙයි ගොඩාක් ...😘😘❤️මේ තමයි අපේ හදවතේ හුස්ම ටික . මෙයාලා නැතිනම් අපිට නිදහස් රටක් නැ. ඒ නිසාම තමයි හදවතින්ම ගරු කරන්නේ සහ ආදරේ..❤️❤️ තෙරුවන් සරණයි සියළුම රණවිරු සොයුරනේ ..❤️❤️

  • @darshidarshi2524
    @darshidarshi2524 4 ปีที่แล้ว +8

    ලස්සනයි හැමෝම දෙවියන් වහන්සේගේ ආශිර්වාද බොහෝ ලැබේවා❤❤

  • @renoreno6058
    @renoreno6058 4 ปีที่แล้ว +14

    මරම..ලස්සනයි.කකි.ඇදුම.ඉටත්.වඩ.ලස්සනයි.කටිටියම.ලස්සනයි.බුදුසරනයි.ඔයල.හැමොටම..👍👍👍👍👍👍👍👍

    • @sanjusk4751
      @sanjusk4751 4 ปีที่แล้ว

      Thank you

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 4 ปีที่แล้ว +1

      මාත් කවදත් ආස ඇදූමට තමා කාකි ඇදුම .ග හිත නතර වෙනවා

    • @sandyarathnamali6181
      @sandyarathnamali6181 3 ปีที่แล้ว

      @@sanjusk4751 hi.good

  • @nilanthakumara2151
    @nilanthakumara2151 4 ปีที่แล้ว +7

    නියමයි අපේ කොල්ලන්ගෙ වැඩ. ඔබලා දිගු කල් වැජඹේවා....!

  • @pemapema6795
    @pemapema6795 4 ปีที่แล้ว +7

    පිටරට තනිවෙලා ඉන්න අපිට .අපේ වීර කොල්ලො දැක්කාම හදවතට දැනෙන සතුට වචන වලට හරවන්න සින්හල හෝඩියේ අකුරු මදි මගෙ සොයුරනේ .ආදරෙයි ඔයාල හැමෝටම බුදු සරණයි

  • @manuperera
    @manuperera 5 ปีที่แล้ว +96

    සුපිරි බැලන්ස් බෑන්ඩ් එක,නියමයි අනිවා මේක ජනප්‍රිය වෙනවා සැරට

    • @fgvvbvgghhn1122
      @fgvvbvgghhn1122 4 ปีที่แล้ว +3

      හරිමලස්සනයිඅයියෙසිලුදෙවියෙරකිත්වාඅයියෙඔයා❤❤❤❤❤❤❤❤❤

    • @shiranidesilva6631
      @shiranidesilva6631 4 ปีที่แล้ว

      So nice songs

    • @manjuladamaynthi4962
      @manjuladamaynthi4962 4 ปีที่แล้ว +2

      Harima lassanai seyaluma danata b.s.❤️❤️❤️❤️

    • @NewPhone-ft7du
      @NewPhone-ft7du 4 ปีที่แล้ว +1

      Lassanai oyala siyaluma denata suba gaman budu saranai

    • @nisansalaniroshani4533
      @nisansalaniroshani4533 4 ปีที่แล้ว +1

      Lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️budusaranai❤️

  • @saedahmohammed1348
    @saedahmohammed1348 4 ปีที่แล้ว +20

    මගෙත්. ලොකු පුතා. නාවික. හමුදා වේ. ඔබට. මේගීතය. ඇසේව💔💔💔💔💔🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤❤❤👍💔💔👍🌷😔

  • @maheshikamadushani4492
    @maheshikamadushani4492 3 ปีที่แล้ว +3

    ලස්සනයි ...

  • @ManjulaBuddarage0
    @ManjulaBuddarage0 4 ปีที่แล้ว +2

    කියවන එක අඩුකරානම් මරු..

  • @harithasankalpa3224
    @harithasankalpa3224 4 ปีที่แล้ว +36

    00:00:55 - 00:04:45 කුරුවිට හයිලෑන්ඩර්ස් - මව්ගුණ ගීතය
    00:07:16 - 00:10:18 ආත්මා ලියනගේ - නෑ තවත්
    00:11:16 - 00:16:13 සුභානි හර්ශනී - ආදරෙන් මන් ආදරෙන්
    00:17:08 - 00:20:05 කර්නල් අරුණ රොද්‍රිගෝ - පායා සීත රැයේ
    00:22:37 - 00:25:58 ආත්මා ලියනගේ - කන්ද උඩින් අරුන නැගෙන.
    00:26:07 - 00:29:16 සුභානි හර්ශනී - ඉකිබිදින නෙතු අතර.
    00:32:05 - 00:36:52 කර්නල් අරුණ රොද්‍රිගෝ - මිනි කින්කිනි හඬ
    00:41:49 - 00:45:18 සුභානි හර්ශනී - ඔබ ගැන මතකය
    00:48:14 - 00:52:50 ආත්මා ලියනගේ, කුමරු ලියනගේ - ලියතබරා..
    00:59:17 - 01:07:12 කුරුවිට හයිලෑන්ඩර්ස් - DJ නන්ස්ටොප්
    01:07:51 - 01:14:22 කුරුවිට හයිලෑන්ඩර්ස් - එඩ්වඩ් ජයකොඩියි නන්ස්ටොප්
    01:15:23 - 01:20:48 කුරුවිට හයිලෑන්ඩර්ස් - කරදිය සුළඟට
    01:21:29 - 01:25:43 කුරුවිට හයිලෑන්ඩර්ස් - රෙගේ නන්ස්ටොප්
    01:26:10 - 01:29:11 කුරුවිට හයිලෑන්ඩර්ස් - සන්ෆ්ලවර් ගීතය
    01:30:06 - 01:37:56 කුරුවිට හයිලෑන්ඩර්ස් - පැරණි ගීත නන්ස්ටොප්
    01:38:30 - 01:43:05 ගායක මනොජ් - දුහුල් මීදුමේ සිහිල් මාරුතේ
    01:43:43 - 01:47:21 ගිටාර් වාදක චන්දන - විකසිත පැතුමන්
    01:47:54 - 01:52:20 කුරුවිට හයිලෑන්ඩර්ස් - දමිළ ගීතය
    01:52:56 - 01:56:06 කෝප්‍රල් සුරන්ග - ආරතී මගේ ආරතී
    01:56:41 - 02:06:01 කුරුවිට හයිලෑන්ඩර්ස් - හයිලෑන්ඩර්ස් නන්ස්ටොප්
    02:06:35 - 02:14:15 කුරුවිට හයිලෑන්ඩර්ස් - ප්‍රින්ස් උදය නන්ස්ටොප්
    02:17:42 - 02:20:18 කුරුවිට හයිලෑන්ඩර්ස් - සසර වසන තුරු
    02:21:16 - 02:27:35 කුරුවිට හයිලෑන්ඩර්ස් - එම්.එස්. ප්‍රනාන්දු , දනපාල උඩවත්ත නන්ස්ටොප්
    02:27:36 - 02:30:59 කුරුවිට හයිලෑන්ඩර්ස් - ඉවුරු තලා
    02:31:54 අවසන් නන්ස්ටොප් එක!

    • @soulvoicesl6783
      @soulvoicesl6783 4 ปีที่แล้ว +1

      Eka patta wadak brother... thanks....

    • @harithasankalpa3224
      @harithasankalpa3224 4 ปีที่แล้ว

      👆 thanq bro... 💛💛💛💛

    • @meedusirilal6092
      @meedusirilal6092 4 ปีที่แล้ว

      💞💞💞💞💞💞💟💟💟💘💘💘❤❤❤❤❤💗💗💜💜💜💜💜💜👏👏👏👏👏❤❤❤❤❤❤❤

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Mama.gamunu.raji.matuwa.cmison.nolat.visami.ka.sasu.nila.subani.hasani.mahat.miya.apa.ragi.mantuwa..mata.

  • @පිස්සුපුසා-ව2හ
    @පිස්සුපුසා-ව2හ 4 ปีที่แล้ว +47

    ලස්සනයි .... ඔයාලා සියළුම දෙනාටත් දීර්ගායු වේවා... අපි සෞදියේ

  • @dinushabandu3996
    @dinushabandu3996 4 ปีที่แล้ว +39

    සුපිරි සුපිරි ... 👍👍👍🌷 නියමයි නියමයි නියමයි

  • @skkumara7899
    @skkumara7899 3 ปีที่แล้ว +3

    කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තුවේ අපේ විරෝධර රණවිරු කොල්ලෝ සෙට් එක ලස්සන වැඩක් සියලු දෙනාටම හදවතින් ම සුබ පතනවා සියලු දෙවි පිහිටයි 👌 👌 👌 👌 🔥 🔥 🔥 🔥 👍 👍 👍 👍

  • @sanjana2783
    @sanjana2783 4 ปีที่แล้ว +6

    ලස්සනයි මන් හැමදාම මේක බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ රණවිරුවනේ. දීර්ගායුෂ ලැබේවා ආදරෙයි හැමදාමත් ඔබ සැමට

  • @මල්ලිකාඅබේසිංහ
    @මල්ලිකාඅබේසිංහ 4 ปีที่แล้ว +2

    ලස්සනයි හරිම සතුටුයි ලක් බිමේ ගැමුණු හෙවා බලකායේ රනවිරු පුතුන් සියලු දෙනාටම තුනුරුවන් සරනයි මම කුවෙට් සිට

    • @chaniperera4673
      @chaniperera4673 4 ปีที่แล้ว

      සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි හදවතින්ම ගොඩාක් ආදරේයි රනව්රැවන්ට
    මම කුවේට් රටේ සෙවය කරන්නේ

  • @marymelsenanayaka628
    @marymelsenanayaka628 4 ปีที่แล้ว +23

    ඔයාලා සැමට දෙව් පිහිටයි..🇱🇰

  • @Anosha-dy8be
    @Anosha-dy8be 4 ปีที่แล้ว +4

    අපේසිංහ පැටවුටිකට කවදත් ආදරෙයි එයාලා තමයිඅපේ ජිවිත රදවාගන්නේ අපගේ.රණවිරැවාණනේ අපිඔබට.සදාණයගැතියි.ජේසුපිහිටයි

    • @niroshanniroshan5438
      @niroshanniroshan5438 2 ปีที่แล้ว

      Mage unit ekak❣️❣️❣️ adareii godak gamumu

  • @shamanda6876
    @shamanda6876 4 ปีที่แล้ว +2

    Wow nice

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි මගේ අමිමා මගේ ජිවන සුවය සදනවා විරුවානනී ඔබලාට ශක්තිය දහිරිය ලැබෙිවා කියා ආශිර්වාද පතනව මම ජොර්දන් වලින් බුදු සරණයි

  • @shamanda6876
    @shamanda6876 4 ปีที่แล้ว +2

    God blees all dubai api

  • @srst8028
    @srst8028 4 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි..අහගෙන ඉන්න පුලුවන් ගිත ටිකක්
    කිව්වේ ඒ නිසා ඉවර වෙනක්ම බැලුවා..
    මොකද වෙන ප්‍රසංග වල
    කියන්නේ අහගෙන ඉන්න බැරි සිංදු..ස්තුතියි ගැමුණුට
    දෙවි පිහිටයි විරුවෙනි...

    • @sanjusk4751
      @sanjusk4751 4 ปีที่แล้ว

      Thank you

    • @santia1218
      @santia1218 4 ปีที่แล้ว +1

      H. හරි ලස්සනයි මම කුවේට්

    • @sanjusk4751
      @sanjusk4751 4 ปีที่แล้ว

      @@santia1218 api awa oyalawa balanna kuwait walata ...

    • @nokaSir
      @nokaSir 17 วันที่ผ่านมา

      ගොඩක් ආසාවෙන් අහන්නේ මේ සිංදුව ට්ක නම් මමත් කුවේට් තමයි අපේ වීර උදාර සොයුරන් 😊 අපිට ඔයාලා ගොඩක් වට්නවා ❤

  • @dilanidilani177
    @dilanidilani177 4 ปีที่แล้ว +2

    Lassani lassanai

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 4 ปีที่แล้ว +6

    හරිම අපුරුයි. දැන්නෙවැ දැක්කේ ඒක හුස්මටම බලාගෙන ගියා ආසාවේ බැහැ. සියලු දෙනාටම බුදුසරණයි ! සිරසටත් පිං. මේ වගේ රටක ඉන්නකොට මේ වගේ දෙයක් බලන්න ලැබීමත් පිනක්. 🙏තෙරුවන්සරණයි !තව, තවත් ශක්තිය ලැබේවා !🙏🙏🇱🇰🇬🇧

  • @dinushaweerathunge1824
    @dinushaweerathunge1824 4 ปีที่แล้ว +5

    Wooooooooooo Niyamai Lassanai Godak Adarai Hamadamat Oyalata.....🌹🌹🌹🌹🌹🌹Mama Kuwait Walin Dinusha.....Siyaluma Virodara Ranaviruwantat Wutum Wu Dalada Samidu Pihitai....

  • @surisena9520
    @surisena9520 4 ปีที่แล้ว +23

    සුපිරි බැන්ඩි,එකක්.යු.හ.ජයෙන්ජයමවේවා.

  • @Damayanthi-s7y
    @Damayanthi-s7y 3 ปีที่แล้ว +1

    සිංදුව අහන්න කලියෙන් ලයික් ..කමෙන්ට් එක..❤❤

  • @shanisister304
    @shanisister304 4 ปีที่แล้ว +14

    Lassanai hamoma ගොඩාක් ආදරෙයි oyalata jp

  • @smanalathak.k7858
    @smanalathak.k7858 4 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ඔයාලා හැමෝටම බුදු සරණයි දෙව් පිහිටයි මම ඉන්නේ සවුදියේ

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว +8

    Shaa godak lassnai lassanai ape ratharan rana wirwata budu saranai.👍😍😍😍

    • @andunkundun295
      @andunkundun295 4 ปีที่แล้ว

      Wow wow this is kinchin bau aunty yeh

  • @sachinrasadula9773
    @sachinrasadula9773 4 ปีที่แล้ว +2

    ලස්සනයි ,,, ගොඩාක් ලස්සනයි , අහන්න පුළුවන් සින්දු ටිකක් දුන්නේ , බුදු සරණයි ඔයාලට. නියමයි..... මම දොහා- කටාර් සිට ...

  • @sujanihera6596
    @sujanihera6596 4 ปีที่แล้ว +3

    Waaw harema lassanai idereyata ma yanna subapetum. Jesupihitai.

  • @RaniRani-ih3wu
    @RaniRani-ih3wu 4 ปีที่แล้ว +2

    බුදුසරණයි සියලු දෙන්නා ට

  • @තනුජානිර්මලී-ථ5ත
    @තනුජානිර්මලී-ථ5ත 4 ปีที่แล้ว +3

    අපේ වීරෝධාර රණ ශූරයන්ට තුණුරුවන් සරණයි
    ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩාක් හැමදාමත් මුර දේවතාවණී
    💘💛💕🧡💚💜️❤️💖💟💓💝💛💙💕🧡💚💜️💞💝💓💟💖❤️💘💛💙💕🧡💚💜️💞💝💓💟💖❤️💞💜️💚🧡💕💙💛💓💟💖❤️💘❤️💖💟💓💝💞💜️💚🧡💕💙💛💘❤️💖💟💓💝💙💕🧡💚💜️💞💘❤️❤️❤️❤️❤️

  • @sandayasandya159
    @sandayasandya159 4 ปีที่แล้ว +2

    ඔබ දුටු වමමගෙදුක්ගිණිනිවෙනවාඅම්මෙ💕💕💕💕💕💕💕💕💕💕💕💕💕ඔගෙගුණකීමටහොඩ්යෙඅකුරුමටමදි😢❤️අපගෙවිරොදාර.උතුම්රණවිරුවන්ට උතුම් ජයසිරිමහ බෝ සමිඳු රැකවරණය නිරතුරුවමලැබෙවා

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว +5

    ශ්‍රී මහා මුල මතු දින බුදු වෙනු අම්මේ....

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +2

    ආදරෙයි සින්හ පැටවුනේ අපේ ආවිසත් අරන් චිරාත්කාලයක් වැජබේවා රටේ අබිමානය ඔබයි

  • @lalithakodikara8784
    @lalithakodikara8784 4 ปีที่แล้ว +5

    පරිස්සමින් බුදුසරණයි සොයුරනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara9562 4 ปีที่แล้ว +7

    ane hari lassanai oyalata godak adarei ❤️❤️😘😘🥰🥰🥰🥰 ape rate wasthuwa godak adarei good luck 👍👍🙏🙏

  • @indrakumari3746
    @indrakumari3746 4 ปีที่แล้ว +26

    ජෙසු පිහිටයි ලස්සනයි ගොඩක් ලස්සනයි බුදු සරනයි හැමොටම ඉදිරියට යන්න ..ජිවමාන ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අසිර්වදය රැකවරණ අරක්ෂාව ලැබෙවා

    • @mr.m.i.gperera550
      @mr.m.i.gperera550 4 ปีที่แล้ว

      B, I

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌💕💕💕💕💕💕💕💕💕💕

    • @kuwdy7285
      @kuwdy7285 3 ปีที่แล้ว

      ලස්සනයි හැමෝටම තේරැවන් සරනයි මම කුවෙිටි

  • @SubashiniDinesh
    @SubashiniDinesh 19 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤ i love you djleo godak adari

  • @MashiMashi..992
    @MashiMashi..992 4 ปีที่แล้ว +14

    Woooow harima lassanai ❤️❤️❤️❤️ budu saranai siyalu denatama . Mama kuwait

    • @andunkundun295
      @andunkundun295 4 ปีที่แล้ว

      This is watin kes madin his yeh. Mama vauniya

  • @dilshanchamara2259
    @dilshanchamara2259 4 ปีที่แล้ว +1

    Supiri niyamai lassanata sindu kiyanawa.jayawewa....Budusaranai!!!!!!

    • @RenukaKumare-w1q
      @RenukaKumare-w1q 21 วันที่ผ่านมา

      Super Niyamai lassanata. Sind. Kiyanawa, jayawavw, Budusarani 🇸🇦🇱🇰🇸🇦🇱🇰🇸🇦🇱🇰🇸🇦🇱🇰🇸🇦🇱🇰

  • @paramiwayaba4936
    @paramiwayaba4936 4 ปีที่แล้ว +7

    Godak lassanai oyala siyalu danatama tistun kootiyak daviyangama pihitai🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🌷

  • @lalithanandani2553
    @lalithanandani2553 4 ปีที่แล้ว +1

    අපේ,රනවිරැ,මල්ලිලාට,දෙවි,පිහිටයි,මම,කුවෙිටි,සිට

  • @somasoma6520
    @somasoma6520 4 ปีที่แล้ว +4

    මගේ පුතලට තොරුවන් සර්නයි නිරතුරුවම ඔයලට ජයොම් ජයම වොවා

  • @amadbalm3281
    @amadbalm3281 23 วันที่ผ่านมา +2

    බුදුසරණයි පුතේ ඔයලා satm හරි ලස්සනයි බුදුසරණයි ජයවේවා මම ඕමාන් සිට patmi

  • @tusharilanka9367
    @tusharilanka9367 4 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි සියලු දෙනාටම ජේසු පිහිටයි ,

    • @wasantiwasan659
      @wasantiwasan659 4 ปีที่แล้ว

      හරිම ලස්සනයි අපි හැමදාම අදරෙයි අදරෙයි ගෙඩක් අදරෙයි

    • @shiranidesilva6631
      @shiranidesilva6631 4 ปีที่แล้ว

      Jesu pihitai

    • @ewsujiwaelgiriyawithnage2195
      @ewsujiwaelgiriyawithnage2195 4 ปีที่แล้ว

      👍👍👍👍

  • @diptisilva2
    @diptisilva2 4 ปีที่แล้ว +2

    හරි ලස්සනයි මම ආස ගායිකාව සහ ගායකයා ගොඩාක් ස්තුති හමුදා සෙබළුන් okkotama තෙරුවන් සරණයි ..මම israel වල

  • @kumarisandaya5344
    @kumarisandaya5344 4 ปีที่แล้ว +24

    ❤️❤️❤️❤️❤️ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilidilini2962
    @dilidilini2962 3 ปีที่แล้ว +2

    Lassanai godak balanna balanna asa hithanawa adarai hamotama ❤❤❤

  • @swarnalatha1172
    @swarnalatha1172 4 ปีที่แล้ว +14

    බුදුසරණයි ජේසුපිහිටයි ඔයාල හැමොටම

  • @sadamalikumri2581
    @sadamalikumri2581 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදු සරනයි ඔයාලා හැමෝටම මම ඩුබායි

  • @laksithagunarathna2731
    @laksithagunarathna2731 4 ปีที่แล้ว +5

    Ape kollanta hamadema puluwan keyala meken penawa.

  • @indrakumari3746
    @indrakumari3746 4 ปีที่แล้ว +1

    ලස්සනයි ..ගොඩක් අම්මාලගෙ රත්තරන් .පුතාලට...දුවරුන්..ගැමුණු .හෙව බලකායේ ..සෙවය .කරන ..අපිට ලොක්..සම්පත් ..නුබ සැමට ජිවමාන ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අසිර්වදය රැකවරණ අරක්ෂාව නිරතුරුවම ලැබෙවා මම සිංගප්පූරුවේ කුමාරි කරුසිංහ

  • @සඳමාලිසඳමාලි-ඳ2ම
    @සඳමාලිසඳමාලි-ඳ2ම 4 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩක් ♥️♥️♥️♥️♥️

  • @ajanthisrilanka2710
    @ajanthisrilanka2710 4 ปีที่แล้ว +2

    kiyanna wachana na atthatama godak lassanai dayabara viruwani oba siyalu denatama theruwan saranai ❤💕❤💕❤💕❤💕❤💕❤💕❤💕❤💕❤💕❤💕❤🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹

  • @dushanmaduranga5976
    @dushanmaduranga5976 4 ปีที่แล้ว +20

    Good luck sL ARMY .......
    SL navy......🎤🎤🎤🎤✈✈✈✈✈

    • @janundishehara168
      @janundishehara168 4 ปีที่แล้ว

      Ft ❤️❤️❤️❤️😘😘😘🌷🌷🌷

  • @Asunthadil
    @Asunthadil 2 วันที่ผ่านมา

    මේවගේ සින්හ පටවු අපීට නැති වෙන්න 😢..😔 කාල කන්නී යුද්දෙන් 😔 ❤️❤️❤️❤️❤️❤️ ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️❤️😍😍😍

  • @buwa5815
    @buwa5815 4 ปีที่แล้ว +10

    මමත් දවසක ගෙන්නවා අනිවාරෙන්ම රොමේනියාවට number එකක් දාන්න .මේ දවස් වලනම් බෑනේ ලෝකෙම හොද තත්වයකට ආපුවාම එකෙන්ම ගෙන්නනවා

    • @pushpadamayanthi6466
      @pushpadamayanthi6466 4 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් යලු මෙන්න ගායකයෝ

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම හොද වැඩසටහනක් මියුසික් හොදින් කරනව.. ඔව් ගැමුණු හේවා බලකාය.. ඒ වගේම මේ ගායක යුවල හරිම මිහිරි ගැයුමක් ඔබ දෙපලට තියෙන්නෙ..1985 වගෙ ආත්මා පටන් ගත් ඒ ගමන අද ගොඩක් සාර්ථකයි .. අවන්ක ගායකයෙක් ඔබ ... ආදරෙයි හැමදාමත් ඔයාලට.. බුදු සරනයි ,,, ජේසු පිහිටයි .. ජය වේවා...

  • @sanjeewamadushan1695
    @sanjeewamadushan1695 5 ปีที่แล้ว +14

    පට්ට 👍👍👍👍👍👍👍👍😍😍😍😍🌷🌷🌷🌷🌷

  • @kumuduperera7582
    @kumuduperera7582 23 วันที่ผ่านมา +2

    Harima lassanai

  • @kumarisandaya5344
    @kumarisandaya5344 5 ปีที่แล้ว +12

    ලස්සනයි ගොඩක්

    • @dineshsadamal8452
      @dineshsadamal8452 4 ปีที่แล้ว

      0763549067

    • @adareiahasatharam3515
      @adareiahasatharam3515 4 ปีที่แล้ว

      ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @ashenpramuditha4585
    @ashenpramuditha4585 ปีที่แล้ว +1

    කර්නල් aruna sir gahapu vijaya kumarathunga mahathmayage geetha tika marama lassanai sundarai❤️💪💪💪👍

  • @karunakaruna6833
    @karunakaruna6833 4 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි 💝💝

  • @bevdcsbebdvdvscd1306
    @bevdcsbebdvdvscd1306 4 ปีที่แล้ว +2

    රානවිරැවනි ඔබලා තෙරැවන් සරණයි අපේ රටට ත් දලදා සමිදු පිහිට ලැබේවා

  • @samanthiqtrlassanai445
    @samanthiqtrlassanai445 5 ปีที่แล้ว +14

    harima lassanaiii,💞💞💞💞💞teruwan saranaiii,

  • @sudarmagayan5066
    @sudarmagayan5066 16 วันที่ผ่านมา +1

    ඇග කිලිපොල යනවා මම පොඩි කාලේ ඉදන් හරි ආදරෙයි ත්‍රිවිධ හමුදාවට බුදුසරණයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 4 ปีที่แล้ว +10

    සිංහල අපගේ අභිමානය ඔබයි.

  • @HayathiHayathi-n1n
    @HayathiHayathi-n1n 7 วันที่ผ่านมา

    ඕන් ඔවනේ තියේන්ට ඔන බලන්ට හරිම ලස්සනයි අසාවේන් බලන් ඉන්න ව ඒ වගේම මිහිරියි බුදුසරනයි සියලුම දේනාටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalithjayasingha219
    @lalithjayasingha219 5 ปีที่แล้ว +12

    Kuruwita Highlanders...... Supiri backing.... niyama sindu set eka.... kochchara ahuwath madi.... All the best...!!!!

  • @damiyanteanoma6615
    @damiyanteanoma6615 24 วันที่ผ่านมา +1

    ලස්සනයි අපි දරුවන් අහන්න බුදුසරණය් ඔබලාට ❤❤❤❤❤❤

  • @nefelisri191
    @nefelisri191 4 ปีที่แล้ว +6

    Api ganna husma podata pawa, api oba semata sada nayagethi. Theruwan saranai hemotama.

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි රණවිරුවනි 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️ ආදරෙයි හැමදාමත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithapushpakumari1406
    @amithapushpakumari1406 4 ปีที่แล้ว +6

    Maru.raththaran.malliyo.l.love.you.to.mach💝💝💝💝🎈💝🎈💝🎈💝🎈😂

  • @pradeepbandara2240
    @pradeepbandara2240 2 ปีที่แล้ว +1

    godak lassani.Hemotama idiriytama yanna gidak suba pthnwa wgem සමීර අයියා ada mta oyge sinduwak balanna lebune goda kaalekin.aadrei godak api hemdama oylth ekka inwa budu srni hemotma❤️❤️👌

  • @indaranifarnando3892
    @indaranifarnando3892 4 ปีที่แล้ว +3

    අපේ සිංහ පැටවු ජය වේවා teruwan සරණයි සියලු දෙනාටම දීර්ඝායුස ලැබේවා

  • @ajithweerakkodi2137
    @ajithweerakkodi2137 4 ปีที่แล้ว +1

    Supiri. lasanaii. theruwan saranai siyaluma ran a wiruwanta. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 4 ปีที่แล้ว +6

    Theruwan saranai oba semata rata jaathiya venuven divipudana viruvaanani ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷👍👍👍

  • @abckirilly6663
    @abckirilly6663 4 ปีที่แล้ว +2

    Tharuwan saranai syaluma denta api oyala ta naya gaty budusaranai පරිස්සමින් inna kuwait sita wasana 🙏❤🙏🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤