ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔය නොදන්න නිධාන වලට වඩා රැස් කරන්න පුණ්‍ය නිධානය .. මෙලොව පරලොව දෙලොවම සුවපත් කරයි...😁😁😁
ඕකට කීයක් වියදම් කරාද අපේ මහජන මුදල් නේ. කියල කමෙන්ට් දාපු අය මේ පාර අශිර්වාද කරා කෝ දැන් උන් ටික .
Janajipati tumage pinata kiwwa neda ma nidane hambaune😂
ඕක ලැබුනානම් ඔයා ඔහොම කොයන්නෙ නෑනෙ
මෝඩ හරකො ඕක කරේ ගොඩක් එඋන් ඔතන නිධානයක් තියව කියල හිතාගෙන high way basement එක හාරන නිසා .. නිධානයක් තිබ්බොත් ඒක රජයට ගන්නව
රට කිහිප වරක් අස්ථාවර කල අධර්මවාදී කල්ලි නායකයන්ට නිධන් පහල වන්නේ නෑ. පන්සල් දේවාල සතු දේපලවලට අත තැබීම පවා ශාපයක් වගේම ගෙවිය නොහැකි පාපයක්.
මෙතුමා දෙන උපදෙස පිළිගන්නම ඕන👍🏼👍🏼👍🏼
මු උසාවියට අපහාස කරනවා දුන්නු නියෝගය අනුව නිධානය ගොඩ ගනිල්ලා බොරු කියවන්න එපා
@wasanalal5744 කාට හරි කියල හොඳ තැනක් බලල ඇරගනින් -පකය-
මෙහෙම හාරන හැරිල්ලට කලින් එවුන් කරා නම් අනුර අන්දරේ අහයි, නිධාන හාරන මෙහෙමත් ආණ්ඩු මොකටද අප්පා ? ජේබයියන්ගේ පුනරුදයේ ගල..😂
නිදනුයි පුරාවස්තුයි දෙකක් කියලා දනැති උන් කොච්චර ඉන්නවද😹
උපකරණ. බලය තිබු පමණින් නිදන් ගන්න බැ කියලා ඔප්පු කරපු හැමෝටම ස්තුතියි
ඇයි දෙනව කිවිව රටවිරැවො කෝබං දැං.😂😂
ඕක ඉතින් අපි කලින්ම කීවා අපරාදේ ඕකට ගිය සල්ලි 😂මෝඩ වැඩ
ඇයි දන්නැද්ද මාලිමාවේ ඉන්නේ ගොන්නු කීයලා
ධර්මය තුලින් හාරගන්න නිදානයකින් රට ගොඩදාන්න පුළුවන් පින්වතුනි.
කෝජනාධිපතිගේ වාසනාව😂😂😂😂😂😂😂😂😂
උසාවියට අපහාස කොරන්න එපා හොයල ගන්න කිව්වනම් රටම පෙරලලා හොයපල්ලා වැඩේ මග නවත්තන්න එපා
අපේ සමහරඅයගෙ මොලේ තියෙන තරම තමයි ඔය. ඉතින් ඒ වගේ නුවණක්කාර ජනතාවකට හරීයන රටක් තමයි මේ ලැබිල තියෙන්නේ. පුන්නක්කු මෙට්‍රික් ටොන් 70000ක් රටින් ගේන්න නියමිතයි. 😂😂😂😂😂
ණය ගෙවන්න වර්ථමාන රජ තුමාට බහිරවයන් හරස් වෙලා 😂😂😂
කියපු බොරු අමතක කරන්න කරන නාඩගමක්
දැන් හරිනෙ අමාරුව.
සතියකට කුමක් හෝ Tranding නිව්ස් එකක් තියේ ජනතාව සර්ප්‍රයිස් වෙන 😂
කලු ගලට යටින්ද අපේ රට යටවෙලා තියෙන්නේ . .මොකද රට ගොඩදාන්නනෙ හැදුවේ
එහෙම නිධාන නැත්නමි ගෙදර ඇතුලක හාරන අය ඇයි අර අත් අඩංගුවට ගන්නේ නිධාන කියලා දෙයක් නැත්නමි එයාලා තමන්ගේ වත්තේ වලක්නේ හාරන්නේ 🤪🤣🤣
Anna kathawa mu harak
නිධන් වස්තු තියෙනව මේ මහ පොලොවෙ මෙයා මොනවද මේ දොඩවන්නෙ
හා කමක් නෑ අපි මාලිමාවට
පුදුමෙ හැම දෙයක්ම ගම්පහ දිස්ත්‍රික්කයට සම්බන්ධ නිසයි. ගිය පාර නයි යැව්ව වගේ😂😂😂😂😂
😂😂😂 Gampaha miharak
අනේ පලයන් මුඩුක්කුවො යන්න ගම්පහ කියන්නෙ වෙනම බෑන්ඩ් එකක් ඒ අතරේ උබල වගේ අපතයොත් දෙතුන් දෙනෙක් ඉන්නව..😂
@@accseccomany5027ගම්පහාක්
අපරාදේ අපේ සල්ලි
ඔයිට වැඩිය මුදල් නැතිඋනේ නැද්ද.?
Adikaranayata kiyanda
@@vijayanthiiddawela5240අල්ලාහ් එකාගේ ජෙප්පෝ.තොපි අපේ දුප්පට්ජ් ජනතාවගේ සල්ලි කන්න් එපා ලපයාට කියපන් ගෙදරින් ගෙනත් හාරන්න් කියල්.😂😂
@@vijayanthiiddawela5240ඔව් දැන් ඉතිරි මුදල් ටිකත් නැති කරලම දාමු නේ 😂😂😂😂😂😂
නිධාන තියනවා පාලුවෙන කුඹුරු හොඳට වේලි හදල වපුරන්න එතකොට නිධාන මතුවෙනව ඔබ තුමා පැහැදිලි කිරීම ඉතා ම වටිනව නොපෙනෙන බලවේග ඉන්නවා නිධාන තියනවා කියලා මුලා කරනව භෛරවයෙක් සිටිය අපේ ගෙදර ඒ භෛරවය මට කිව්වා රුපියල් පහක් ඇනයක් ලිඳට දාන්න කියලා අපේ ගෙදරට මාරයා සහ දූවරු තුන්දෙනා එයා ලගෙ සේනාවගෙන් විශාල කරදරයක් තිබුණ ඒ වෙලාවෙ හිර කරල තියෙනවා මේ භෛරවය ලොකු බුදු පින්තූරයක් පෙන්වා ආදරෙන් ඒ උතුම් බුදු රජාණන් වහන්සේ ට වන්ඳනා කරමින් නිදහස් වෙලා ගියා එයාල කැමතියි උතුම් බුදු රජාණන් වහන්සේ ට
රටේ ණය ගෙවන්න නෙවෙයි ලංකාවේ බත් කණ හරක්ට පේන්න තමයි හෑරුවේ නිදං කියලා දෙයක් නැ කියලා පෙන්වන්න
@@MALAKAPERERA-cm1bm රෙද්දෙ රෙවුනට පස්සෙ කියන දේවල්...😂😂😂
අයියෝ හොටුපෙරාගෙන පෙප්පො ඇඩුවේ මේකටද
දැන් එහෙම කියල හිත හදා ගන්න 😅😅😅
මම නම් ඕක හිතුව මමත් මාලිමාවට ඡන්ද දූන්නා නමුත් ඔය හාරනවා එක එක youtube නාලිකා වලින් දැක්කා කොමෙට් ලිවුවේ නම් නැ ..එකක නම් ලිව්වා .කාලෙකට පෙර වදාපු ගෝඩා බැරල් එකක් ද කියලා බැරල් එක වගේ තිබුණ රෝල වගේ දැක්කාම ..
අනේ දැන් උබ ඇමනෙන්නෙ නැතුව ඉදපන්
😂 අයියෝ සාමි දැන් දැනෙන සනීපය කියා නිම කළ නොහැකි. මෙවා BBC එකට යවමුද
කටිටිය නානවද හානවද 😭
හාන අය තමයි ඉන්නේ.
පහම හාර හාර ඉදීවී බොනිකර තරු@@gangasiriwardhana
නාන්න ඇවිත් හානවා හාලා ඉවරවෙලා නා ගනීවි 😂😂😂😂😂😂
නිදන් කියල එවුවා නැ😂😂😂😂🙏🙏🙏💫❤️🔥
නැද්ද 😂😂😂😂
@ShanukaHettiarachchi ජෙප්පොන්ට අනුව හම්බුනොත් තියෙනවා ..නැත්තාන්ම් නෑ..ජෙප්පෝ මිත්‍යා අල්ලාහ් එකාගේ එව්ම්.😂😂
ඔතැන නැති උනාට වෙන වෙන තැන් වල තියෙනව .අවසර අරන් ඒවත් අරගෙන මේ රට ගොඩ ගත්තනම් හරි .
ඕක අර හම්බන්තොට වරායේ තිබ්බ ගලනේ වේයංගුලින් මතු වුණේ
පවි බං අපරාදෙ කාලය සල්ලි..කුජීතයි..
මහින්ද උතුරෙ කරපු මෙහෙයුම් වගේද මේවා. මේවනෙ මෙහෙයුම්. ආයෙ අහන්නෙපා ගත්තු නය මොකද කෙරේ කියලා. නිදන් ලිදක් හාරුවා. මුට්ටි පාකරනවා වගේ මෝඩ වැඩ නෙමෙයි මේවා රටම ගොඩ. අනේ අනිච්චන් රටට ගිය කලක් ජයවේවා.
අනිවාර්‍යෙන්ම එතන තියෙනව.
තාම දියසේන kumaraya පහළ vela නෑ. ඒ නිසා නිධන් ලැබෙන්නේ නෑ
D❤❤❤❤❤❤ නියමයි නියමයි එළ එළ ❤❤❤❤❤
පූජාවක් නොදී කෝමද ඒව පෙනෙන්නෙ
එතකොට මිනිස්සුන්ට නිධන් ලැබෙන්නෙ කොහොමද . අපරාදෙ ඔබතුමාගේ නොදන්නාකම රටට.
@@SamanthiWanninayake තව පාරක් අහන්න මේක .
දැන් හොදයිනේ අමාරුව
කවුද මේ කාලය, ශ්‍රමය සහ මුදල් නහස්තියට වග කියන්නෙ
මැනික් ගල් තමයි කලු ගල් උනේ 😂
ඉදිරියේදී පුරාවස්තු සම්බන්දව අපි පිලිගත යුත්තේ පුරාවිද්‍යා මහචාර්යවරු කියන එකද විශේෂ කාර්ය බලකාය කියන එකද. මේව සැලසුම් කරල අපේ රජය අපහසුතාවට පත් කරන්න කරන වැඩද . 🤔🤔🤔
තිබුන සියලු නිදන් සියල්ලම ප්‍රෙමදාස කාලෙ සජිත් අරන් හිවරයි.....
21වෙනි සියවසේදීත් ගෝත්‍රික මිනිසුන් ජීවත් වන රට කුමක්ද?
ඔතන නිදන් හෑරුව කියල හිරෙ ඉන්න උන් ටිකට කිවනම් ගොඩ දාල දෙයි.
දැන් ඒ අයටත් නිදහස දෙන්න ඕනේ.නිදානයක් නැත්නම්.
නයනායක බැලුවේ නිධානයෙන් හරි මැච් එකක් ගහගන්න
අනුරනෙ උපදෙස් දීලා තියෙන්නෙ. බයිලා
අනුර කුමාර දිසානායක මහතා. නිදන් හාරන්න කිවුවේ නැ.මේක අධිකරන තීරනයක්. මඩ ගහන බයියෝ.
😹
කෑවද බන්😂
පිස්සු කතා
මේක උල්කාපාතයක කොටසක්ද? උල්කාපාත ගල් ඉතාම ඝනත්වයෙත් වැඩියි. බරෙන් වැඩියි. සමහරවිට චුම්භක බලයක්ද තිබිය හැකියි. මේ ගල එවැන්නක්ද? ඒවා ඉතා මිල අධිකයි.
විකුණන්න කියපන්
වෙන්න පුලුවන්
එක නිධානයක් නෙවෙයි තියෙන්නේ .ඉතුරු ඒවා බලන්න
😊මරියන්ට පොඩිචූන් එකක් උසාවියෙන් දීල.
මං හිතුව මේක බොරැ කියලා
එතකොට කලින් ගත්ත ඒවා 😂😂😂
කපු මහත්තයෙක් කිව්වෙ නිධානයක් තියෙනවා කියලා
නිදන් දන්=දුන්දේ නි=නිකන්(නොමිලෙ) මේදවස්ටිකේ utubs ලගෙ account වලට දාල දුන්න සල්ලි ටික නිදන් වලින් ගත්ත ඒව් නෙමේද😂
අයියෝ ඒකත් හරියන්නෑ වගේ..අර මුහුඳු වතුරෙන් මොනවඳ හඳනව කීවේ ඒකවත් හඳල බලමු. ඒක හරිගියොත් නම් ගොඩ මොකඳ රට වටේම මුහුඳනෙ..
Ammo ammo
True
නියත මිත්‍යාදෘෂ්ටිය මේ රටට වැඩදායක වෙයිද..
තිබුනත් ඉතින් තිබුණ කියයිද 😂 වහල්ලු නිධානය ගොඩදාලා රට ගොඩදායි කියල හීන දකිනවා පවූ😂අපේ කුඹුරු ඉඩමේ ඕනෑ තරම් වලන් කටු කෑලි හමිබවෙනවා.මට දවසක් චූටි කුරුල්ලෙක් වක්කඩයක් ලග තිබිල හම්බ වුණා.එතකොට මට අවුරුදු දහයක් විතර ඇති. තඹ පාට වගේ තිබුනේ ඒක ටිකක් බරයි.පස්සේ ඒක මම කොහේද දාලා හම්බවුනේ නෑ. ලැබීම තියනවානම් ලැබෙනවා හාරන්න අවශ්‍ය නෑ අන්සතු දේවල් ගත්තට වගතුවක් වෙන්නේ නෑ.
@@maashamaasha8395 අනිවාර්යයෙන්ම
ගෝඨාභය පාට් 2 අනුර යකෝ මේ මගුල් නොකර දේශීය ආර්ථිකයක් හදපන්
ඒක නම් ඇත්ත. ආහාර නිශ්පාදනය වේගවත් කරල බඩු මිළ 75%ක් දක්වා වත් අඩුකරන්න.ණයට රටින් කිසිවක් ගේන්න එපා තවදුරටත්.
අදිකරණ නියෝගයක් දුන්නෙ.මෙතන නිරන්තරෙන් බාහිර මිනිසුන් හාරන්න යොමු වෙන හිංදා බං රට ගොඩ දාන්න නෙවෙයි අනුරට .මිනිස්සුන්ට ඇත්ත පෙන්නන්න ඕන කමට සහ මෙතන අනාගතයෙදී වෙන්න තියෙන හානිය වලක්ව ගන්න.උසාවි නියෝග ආතල් එකට දෙන් නෑ බොසා
කවුද ඔය ලනුව දුන්නේ. ලනු ගන්න නරකයි.
කොහොමත් ආපහු හාරන්නේ නෑනේ ,එතකොට හයිවේ එකට ගැටලුවක් ආපහු ඇති වෙන එකක් නෑ...නැත්තං හයිවේ හැදුවට පස්සේ ඕක කාවී යටින් හාරලා...දැන් ආපහු හාරන්නේ නෑනේ ..
Only TH-camrs earned money, government has nothing to do with it, its a court order and institutions followed the order.
මිත්‍යාවක් නම් ඇයි අත් අඩංගුවට ගන්නේ
මුන්ට පිස්සු ඇයි මේ බොරු පස්සේ දුවන්නේ මේ මිනිස්සුන්ට පිස්සු😅😅
ඕක රනිල්ගෙ චන්දෙ ලන් වෙද්දි හම්බ උනානම් ජෙප්පො නිදන් රනිල් කිව්වෙ නැත්නම් පුදුමයි ඇයි අර කැලනියෙ නයා තාම කියවනන්වනෙ දැන් කයියනායකයගෙ කාලෙ නිසා මේක වර්නනා කරනවා😂
උබත් නයාගෙ ටීම් නේද😂
බයියෙක් නින්දෙන් ඇහැරිලා 😂😂
ලංකාවේ ජෙප්පන් ට ගන්න නිධන් ඉතුරු කරලා නැ .ප්‍රෙරේමදාස රාජපක්ෂල ඔවුව අරන් ඉවරයි .උන් එවුව ගත්ත ශාපය තමා පලදුන්නේ.තිබුණ නිධන් අරන් හරි ජනතාව ට රටට සේවයක් කලා නම් නිධන් වලට අරග් ගෙන ඉන්න බහිරවය හරි ආශිර්වාද කරයි උන් බහිරවයින් වෙලා බහිරවය රැවටිටුව ..
අන්න හරි
කැළණි ගඟින් මතුවූ නාගයා වගේ වේයන්ගොඩින් මතු වූ නිධානය
මඩ නාටක වලට නොවැරටෙන්න .හිරු කිව්ව රටේ මුලු නයම ගෙවන්න පුලුවන් නිදානයක්ලු😂💔. හිරු එකේ රේනෝට නිදන් පේන්න අරන් දැන් දැන් 😂😂✋
අපිත් උදේ ඉදන් බලන් හිටිය අන්තිමට කළු ගල් අපරාදේ කාලය 😂
Aparade salli dan owath apen allapalla apitama thamay owath gewanna wenne
නිදන් හාරලා වැවක් හදමු....😂😂😂
වැව් හදමු.වැස්සත් ඕසේට තියෙනවානේ.නැත්නම් ඒවා පිහිනුම් තටාක කරමු
නාගලොවෙන් ඕවා අරන්යන්න ඇති
ඔතන තියෙනවා වෙන්න පුලුවන්.ස්කෑන් කරලා බලන්න.
ස්කෑනර් එකට ලෝහ පෙන්නන්නේ.. මේ පාෂාණ වල අඩංගු ලෝහ ගණත්වය වැඩි උනාම එක පෙන්නනවා.. නැතුව මෙතන නිධානයක් නෑ.
ඔය නිදන් ගත්ත උන් ඉන්නෙ මෙයාල ඒව කියන්නේ නැ කොලේ යන එකා කෙලෙන්ම කනවා කියන්නේ ඒකනේ😂
මෙය ජනාධිපති තුමාගේ උවමනාවට ගත් තීරණයක් නොවෙයි.අධිකරනය විසින් ගත් තීරණයක්. බව දැනුවත් වන්න.නොදැන මඩ ගහන්න එපා. කාට වුනත්.
thibuna nam oka neine kiyanne
තිබුණා නම් අනුර ඕක අරන් තබුතේගම අරන් යන්නේ නැ .
Oka gaththanam kiyayi ape anura mahaththaya gaththe kiyala 😅
අයියො පව්
@@sunilpremarathne-n4y සිත නිවන කතා වෙන නායකයෙකු කළා නම් මේකට කියන කතා ටික බලාගන්න තිබුනා
කලින් ආණ්ඩුව මේවා කලා නම් කියාවි ඒ අය ගත්තේ කියලා
උන් ඉතින් හොරෙන් හාරලා ගත්තා කියලා ඕනෑම. කෙනෙක් දන්නවා ඔබ හැර...😅😅😅😅😅. පව් ඔයා විතරයි දන්නේ නැති කෙනා...😅😅😅
@@shiromawijekoon1057 හ්ම්
කලා වැවේ නිධන් ගත්තේ රාජපක්ෂල .පොලිසිය හමුදා දාගෙන කාටත් යන්න නොදි .
@HemaKodithuwakku-r3r 👍👍👍. ✅✅. රටම දන්නවා ඒක හැබැයි මේ ළදරුවා දන්නේ නෑ 😅😅😅😅
@shiromawijekoon1057 මහින්ද ඇවිද්දොත් හොරෙක් ඇවිදිනවා ලපයා ඇවිද්දොත් වීරයෙක් ඇවිදිනවා..අල්ලාහ් එකාගේ ජෙපි ලොජික් 😂😂
වටේටම මහමුහුද ලෝකේ කොහෙවත් නැති මාලු නදියක් තියන්නෙ .ඒකෙන් දිවුනු කරන්න පුළුවන් රට මේවා ඇරන් රටක් දිවුනු කරන්න පුලුවන්ද. අපේ මිනිස්සු නිකම් කන්න පුරුදු වෙලා තියන්නෙ
Now the accused that taken into custody shall be released.....as the Archeology Department assure that there is no any artefacts...........
මේවා නාට්‍යද දන්නෙත් නෑ අරන් දැන් නෑ කියනවද දන් නෑ
මේ heading එක මහජනතාව නොමඟ යැවීම ක්.මේක රට ගොඩදාන්න කරපු වැඩක් නෙවේ,අධ්කරන නියෝගයක් නිසා කරපු වැඩක්.මේවගේ වාර්තාවලට නඩු දැමිය යුතුයි .
okkoma hri
මාලිමාවේ කට්ටේ ප්‍රස්නයක් බං කැඩිච්ච මාලිමවක් රනිල් අනුරට දිලා තියෙන්නේ
රටේ ආර්ථිකය ගොඩගන්න නම් ක්‍රම තියෙනවා ඉඩම් විකුණලා ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න බලනවා නම් ඒක බොළඳ අදහසක් අපනයනය වැඩි කරන්ඩ ඕන සීනි ටික කිරිපිටි ටික පාන්පිටි රටින් ගෙන ඒම නවත්තලා ඒවා මෙහෙ නිෂ්පාදනය කරන්න ඕනේ ඔන්න කරනවානම් වැඩ මම ටිකයි කිව්වේ තවත් තියෙනවා රට හදනවානම් වැඩ
නිදන් විකුණලා රටේ ආර්ථිකය ගොඩනගන්න බැහැ අද එයට විශාල අප කීර්තියක් ලැබෙයි තවත් ඔය වගේ වැඩ කරොත් මෝඩ මිනිස්සුන්ගේ අදහස් වලට වැඩ කරන්න ගියොත් රජය ගැන මහජනයාට විශ්වාසයක් නැතිවෙයි රජය අප ආරක්ෂා කරන්ඩ ඕන ඒකයි මං කිව්වේ ආර්ථික ප්‍රශ්න විසදන ආකාරය
දේශීය ආර්ථිකය හදන්න . රටින් ගේන්න ගේන්න අපි ණයකාරයෝ වෙනවා. තාවකාලිකව හෝ වගා සංගාරමයක් රජය විසින් ආරම්භ කර ජීවන වියදම අඩුකරල දෙන්න.මිනිස්සු දාරිදාතාවයෙන් පෙලෙනවා. සහන අවශයයි. සේවාවන් අවශයයි.
අඩි 30ක් කෑරුවාම මොනවද බං හම්බවෙන්නේමුං හරක්ද
දැන් ඉතින් වැරදිච්ච හන්දා අදිකරනය පිට දාමු අනුර කුමාර කියලා නැ හාරන්න හිනා යනවා
ඔයාලම බලාපොරොත්තු තියාගෙන දැන් ඔයාලම කඩඋනා කියනවා. ආණ්ඩුවටවත් සාමාන්‍ය ජනතාවටවත් ඔහොම ගැටළුවක් තිබුනේ නෑ හොඳේ...
දවස් 3ක් නිධානයක් හින්දා ඇදන් ගියා හෙටින් පස්සෙ මොකද්ද දන්නෑ.😜
මේතුමා වගකිවයුතු නිලධාරීයෙක් ලෙස එහෙනම් මේ වේයන්ගොඩ තියනවාකීව නිධානය හාරන්න කලින් කියන්න නේ තිබුණේ එහෙම නිදන් කියලා දෙයක් නැහැ බොරුවට රජයේ මුදල් වියදම් කරන්න එපා අපරාධයක් කියලා .පුරාවිද්‍යා ප්‍රධානියා ඔබනම් ඔබ වගකිවයුතු යි මේ වියදම් වු මුදල් වලට
දැන් සැපද
ජෙප්පො රට ගොඩගන්න ක්‍රම
මඩ නාටක .හිරු කිව්ව මුලු නයම ගෙවන්න පුලුවන්ලු හාරන්නත් කලින් 😂
😂😂😂😂😂අපි ඕක කීවා. දැන්වත් අර අත්අඩංගුවෙ ඉන්න අය නිදහස් වෙන්නෙ නැතෑ. මිත්‍යාවෙන් මිදිල සත්‍ය දකිත්වා😂😂😂😂😂
කොහොමත් දින 14 ක් තියාගෙන ඉඳල උසාවි දාල නඩුවෙන් නිදහස් කටනව
මේ යකාගෙ බොරු. අපි ඇහෙන් දැකපුව තියෙනව
Poddak hoyala balana godak gana dan ne na innawa katiyak nitarama nidan passen yanne.. Horu allana
හොරා කැවද ඒකත්
Hamotama Sadu karayak denna sadden.
Paninna. Pera. Sithaa. Balanu. Keewalu. Meka. Thamai. Sathya. Kathaawa. Parani. Ayage. Mathaya. Wanne. Ewani. Thanwala. Man. Salakunu. Athi. Bawath. Guptha. Krama. Magin. Balawath. Aduran. Eya. Gannaa. Bawai.Aparaade. Kaalaya. Sramaya. Mudal...wagema...lokaya...hamuwe....ape....baladaarin....apahasu...thaawayata...pathwelaa.Kese. Uwath. Rata. Goda. Nageemata. Waasanaawa. Labewaa.....❤❤❤❤❤
එතකොට STF එක මෙත යම් දෙයක් තියනවා කියලා නේද හෑරුවේ🎉 video තිබ්බා බිම් බෝම්බ සොයන උපකර මගින් සොයනවා
වැඩ කරන්න විස්සයි බලන් ඉන්න දෙදාහයි අතපය මහන්සි කරලා වැඩ කරලා හම්බ කරගන්න ඉගෙන ගනිල්ලා මාලිමාවේ මරු ආදර්ශය
Gong Anurayagy Gong wada 😂😂😂😂😂😂😂😂😂😂😂
අපේ ගමේ නිදන් ගත්තා.පන්සලේ.නිදන් වඩුලකුත් අරන් තියනව.ඒ කොල්ල ටික ඩවසකින් එල්ලිල මරුනා.රිදීගම උනේ සීන් එක.
@@MdJebun-t4r koi kaleda
මොනවත් කියන්නෙපා campus එකේ පය ගහපු අයගෙන් parliament එක පිරෙව්වේ මේවට තමා. සහෝදරයන් ට ජයවේවා😂😂😂😂
ලංකාවෙ නිධන් නෑ කියල පෙන්වන්න කරපු බොරුවක් වෙන්න පුලුවන් .නමුත් ඇත්ත නිධන් පුලුවන් කට්ටිය ගන්නව.සත්‍ය නිධන් සොයා ගැනීමට නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසුරුවා හැරිය යුතුය .එවිට සත්‍ය හෙලිදරව් වෙයි.
බූරුවෙක් රට කරනා කල ඌ වට කරගත් මහාචාර්‍ය හරක් රැල මේ අදහස ඉදිරිපත් කරන්නට ඇත.😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
Brother I have treasure Plemathalawa man Ganna Geya peteyak thiyanawa
නිදන් කියනේ ස්වභාවිකව හැදේන දේයක් . ඔක හරලා හම්බුනෝත් මොකද කරන්නේ . 😊
ඔය නොදන්න නිධාන වලට වඩා රැස් කරන්න පුණ්‍ය නිධානය .. මෙලොව පරලොව දෙලොවම සුවපත් කරයි...😁😁😁
ඕකට කීයක් වියදම් කරාද අපේ මහජන මුදල් නේ. කියල කමෙන්ට් දාපු අය මේ පාර අශිර්වාද කරා කෝ දැන් උන් ටික .
Janajipati tumage pinata kiwwa neda ma nidane hambaune😂
ඕක ලැබුනානම් ඔයා ඔහොම කොයන්නෙ නෑනෙ
මෝඩ හරකො ඕක කරේ ගොඩක් එඋන් ඔතන නිධානයක් තියව කියල හිතාගෙන high way basement එක හාරන නිසා .. නිධානයක් තිබ්බොත් ඒක රජයට ගන්නව
රට කිහිප වරක් අස්ථාවර කල අධර්මවාදී කල්ලි නායකයන්ට නිධන් පහල වන්නේ නෑ. පන්සල් දේවාල සතු දේපලවලට අත තැබීම පවා ශාපයක් වගේම ගෙවිය නොහැකි පාපයක්.
මෙතුමා දෙන උපදෙස පිළිගන්නම ඕන👍🏼👍🏼👍🏼
මු උසාවියට අපහාස කරනවා
දුන්නු නියෝගය අනුව නිධානය ගොඩ ගනිල්ලා
බොරු කියවන්න එපා
@wasanalal5744 කාට හරි කියල හොඳ තැනක් බලල ඇරගනින් -පකය-
මෙහෙම හාරන හැරිල්ලට කලින් එවුන් කරා නම් අනුර අන්දරේ අහයි, නිධාන හාරන මෙහෙමත් ආණ්ඩු මොකටද අප්පා ? ජේබයියන්ගේ පුනරුදයේ ගල..😂
නිදනුයි පුරාවස්තුයි දෙකක් කියලා දනැති උන් කොච්චර ඉන්නවද😹
උපකරණ. බලය තිබු පමණින් නිදන් ගන්න බැ කියලා ඔප්පු කරපු හැමෝටම ස්තුතියි
ඇයි දෙනව කිවිව රටවිරැවො කෝබං දැං.😂😂
ඕක ඉතින් අපි කලින්ම කීවා අපරාදේ ඕකට ගිය සල්ලි 😂මෝඩ වැඩ
ඇයි දන්නැද්ද මාලිමාවේ ඉන්නේ ගොන්නු කීයලා
ධර්මය තුලින් හාරගන්න නිදානයකින් රට ගොඩදාන්න පුළුවන් පින්වතුනි.
කෝජනාධිපතිගේ වාසනාව😂😂😂😂😂😂😂😂😂
උසාවියට අපහාස කොරන්න එපා
හොයල ගන්න කිව්වනම් රටම පෙරලලා හොයපල්ලා
වැඩේ මග නවත්තන්න එපා
අපේ සමහරඅයගෙ මොලේ තියෙන තරම තමයි ඔය. ඉතින් ඒ වගේ නුවණක්කාර ජනතාවකට හරීයන රටක් තමයි මේ ලැබිල තියෙන්නේ. පුන්නක්කු මෙට්‍රික් ටොන් 70000ක් රටින් ගේන්න නියමිතයි. 😂😂😂😂😂
ණය ගෙවන්න වර්ථමාන රජ තුමාට බහිරවයන් හරස් වෙලා 😂😂😂
කියපු බොරු අමතක කරන්න කරන නාඩගමක්
දැන් හරිනෙ අමාරුව.
සතියකට කුමක් හෝ Tranding නිව්ස් එකක් තියේ ජනතාව සර්ප්‍රයිස් වෙන 😂
කලු ගලට යටින්ද අපේ රට යටවෙලා තියෙන්නේ . .මොකද රට ගොඩදාන්නනෙ හැදුවේ
එහෙම නිධාන නැත්නමි ගෙදර ඇතුලක හාරන අය ඇයි අර අත් අඩංගුවට ගන්නේ නිධාන කියලා දෙයක් නැත්නමි එයාලා තමන්ගේ වත්තේ වලක්නේ හාරන්නේ 🤪🤣🤣
Anna kathawa mu harak
නිධන් වස්තු තියෙනව මේ මහ පොලොවෙ මෙයා මොනවද මේ දොඩවන්නෙ
හා කමක් නෑ අපි මාලිමාවට
පුදුමෙ හැම දෙයක්ම ගම්පහ දිස්ත්‍රික්කයට සම්බන්ධ නිසයි. ගිය පාර නයි යැව්ව වගේ😂😂😂😂😂
😂😂😂 Gampaha miharak
අනේ පලයන් මුඩුක්කුවො යන්න ගම්පහ කියන්නෙ වෙනම බෑන්ඩ් එකක් ඒ අතරේ උබල වගේ අපතයොත් දෙතුන් දෙනෙක් ඉන්නව..😂
@@accseccomany5027ගම්පහාක්
අපරාදේ අපේ සල්ලි
ඔයිට වැඩිය මුදල් නැතිඋනේ නැද්ද.?
Adikaranayata kiyanda
@@vijayanthiiddawela5240අල්ලාහ් එකාගේ ජෙප්පෝ
.තොපි අපේ දුප්පට්ජ් ජනතාවගේ සල්ලි කන්න් එපා ලපයාට කියපන් ගෙදරින් ගෙනත් හාරන්න් කියල්.😂😂
@@vijayanthiiddawela5240ඔව් දැන් ඉතිරි මුදල් ටිකත් නැති කරලම දාමු නේ 😂😂😂😂😂😂
නිධාන තියනවා පාලුවෙන කුඹුරු හොඳට වේලි හදල වපුරන්න එතකොට නිධාන මතුවෙනව ඔබ තුමා පැහැදිලි කිරීම ඉතා ම වටිනව නොපෙනෙන බලවේග ඉන්නවා නිධාන තියනවා කියලා මුලා කරනව භෛරවයෙක් සිටිය අපේ ගෙදර ඒ භෛරවය මට කිව්වා රුපියල් පහක් ඇනයක් ලිඳට දාන්න කියලා අපේ ගෙදරට මාරයා සහ දූවරු තුන්දෙනා එයා ලගෙ සේනාවගෙන් විශාල කරදරයක් තිබුණ ඒ වෙලාවෙ හිර කරල තියෙනවා මේ භෛරවය ලොකු බුදු පින්තූරයක් පෙන්වා ආදරෙන් ඒ උතුම් බුදු රජාණන් වහන්සේ ට වන්ඳනා කරමින් නිදහස් වෙලා ගියා එයාල කැමතියි උතුම් බුදු රජාණන් වහන්සේ ට
රටේ ණය ගෙවන්න නෙවෙයි ලංකාවේ බත් කණ හරක්ට පේන්න තමයි හෑරුවේ නිදං කියලා දෙයක් නැ කියලා පෙන්වන්න
@@MALAKAPERERA-cm1bm රෙද්දෙ රෙවුනට පස්සෙ කියන දේවල්...😂😂😂
අයියෝ හොටුපෙරාගෙන පෙප්පො ඇඩුවේ මේකටද
දැන් එහෙම කියල හිත හදා ගන්න 😅😅😅
මම නම් ඕක හිතුව මමත් මාලිමාවට ඡන්ද දූන්නා නමුත් ඔය හාරනවා එක එක youtube නාලිකා වලින් දැක්කා කොමෙට් ලිවුවේ නම් නැ ..එකක නම් ලිව්වා .කාලෙකට පෙර වදාපු ගෝඩා බැරල් එකක් ද කියලා බැරල් එක වගේ තිබුණ රෝල වගේ දැක්කාම ..
අනේ දැන් උබ ඇමනෙන්නෙ නැතුව ඉදපන්
😂 අයියෝ සාමි දැන් දැනෙන සනීපය කියා නිම කළ නොහැකි. මෙවා BBC එකට යවමුද
කටිටිය නානවද හානවද 😭
හාන අය තමයි ඉන්නේ.
පහම හාර හාර ඉදීවී බොනිකර තරු@@gangasiriwardhana
නාන්න ඇවිත් හානවා හාලා ඉවරවෙලා නා ගනීවි 😂😂😂😂😂😂
නිදන් කියල එවුවා නැ😂😂😂😂🙏🙏🙏💫❤️🔥
නැද්ද 😂😂😂😂
@ShanukaHettiarachchi ජෙප්පොන්ට අනුව හම්බුනොත් තියෙනවා ..නැත්තාන්ම් නෑ..ජෙප්පෝ මිත්‍යා අල්ලාහ් එකාගේ එව්ම්.😂😂
ඔතැන නැති උනාට වෙන වෙන තැන් වල තියෙනව .අවසර අරන් ඒවත් අරගෙන මේ රට ගොඩ ගත්තනම් හරි .
ඕක අර හම්බන්තොට වරායේ තිබ්බ ගලනේ වේයංගුලින් මතු වුණේ
පවි බං අපරාදෙ කාලය සල්ලි..කුජීතයි..
මහින්ද උතුරෙ කරපු මෙහෙයුම් වගේද මේවා. මේවනෙ මෙහෙයුම්. ආයෙ අහන්නෙපා ගත්තු නය මොකද කෙරේ කියලා. නිදන් ලිදක් හාරුවා. මුට්ටි පාකරනවා වගේ මෝඩ වැඩ නෙමෙයි මේවා රටම ගොඩ. අනේ අනිච්චන් රටට ගිය කලක් ජයවේවා.
අනිවාර්‍යෙන්ම එතන තියෙනව.
තාම දියසේන kumaraya පහළ vela නෑ. ඒ නිසා නිධන් ලැබෙන්නේ නෑ
D❤❤❤❤❤❤ නියමයි නියමයි එළ එළ ❤❤❤❤❤
පූජාවක් නොදී කෝමද ඒව පෙනෙන්නෙ
එතකොට මිනිස්සුන්ට නිධන් ලැබෙන්නෙ කොහොමද . අපරාදෙ ඔබතුමාගේ නොදන්නාකම රටට.
@@SamanthiWanninayake තව පාරක් අහන්න මේක .
දැන් හොදයිනේ අමාරුව
කවුද මේ කාලය, ශ්‍රමය සහ මුදල් නහස්තියට වග කියන්නෙ
මැනික් ගල් තමයි කලු ගල් උනේ 😂
ඉදිරියේදී පුරාවස්තු සම්බන්දව අපි පිලිගත යුත්තේ පුරාවිද්‍යා මහචාර්යවරු කියන එකද විශේෂ කාර්ය බලකාය කියන එකද. මේව සැලසුම් කරල අපේ රජය අපහසුතාවට පත් කරන්න කරන වැඩද . 🤔🤔🤔
තිබුන සියලු නිදන් සියල්ලම ප්‍රෙමදාස කාලෙ සජිත් අරන් හිවරයි.....
21වෙනි සියවසේදීත් ගෝත්‍රික මිනිසුන් ජීවත් වන රට කුමක්ද?
ඔතන නිදන් හෑරුව කියල හිරෙ ඉන්න උන් ටිකට කිවනම් ගොඩ දාල දෙයි.
දැන් ඒ අයටත් නිදහස දෙන්න ඕනේ.නිදානයක් නැත්නම්.
නයනායක බැලුවේ නිධානයෙන් හරි මැච් එකක් ගහගන්න
අනුරනෙ උපදෙස් දීලා තියෙන්නෙ. බයිලා
අනුර කුමාර දිසානායක මහතා. නිදන් හාරන්න කිවුවේ නැ.මේක අධිකරන තීරනයක්. මඩ ගහන බයියෝ.
😹
කෑවද බන්😂
පිස්සු කතා
මේක උල්කාපාතයක කොටසක්ද? උල්කාපාත ගල් ඉතාම ඝනත්වයෙත් වැඩියි. බරෙන් වැඩියි. සමහරවිට චුම්භක බලයක්ද තිබිය හැකියි. මේ ගල එවැන්නක්ද? ඒවා ඉතා මිල අධිකයි.
විකුණන්න කියපන්
වෙන්න පුලුවන්
එක නිධානයක් නෙවෙයි තියෙන්නේ .ඉතුරු ඒවා බලන්න
😊මරියන්ට පොඩිචූන් එකක් උසාවියෙන් දීල.
මං හිතුව මේක බොරැ කියලා
එතකොට කලින් ගත්ත ඒවා 😂😂😂
කපු මහත්තයෙක් කිව්වෙ නිධානයක් තියෙනවා කියලා
නිදන් දන්=දුන්දේ නි=නිකන්(නොමිලෙ) මේදවස්ටිකේ utubs ලගෙ account වලට දාල දුන්න සල්ලි ටික නිදන් වලින් ගත්ත ඒව් නෙමේද😂
අයියෝ ඒකත් හරියන්නෑ වගේ..අර මුහුඳු වතුරෙන් මොනවඳ හඳනව කීවේ ඒකවත් හඳල බලමු. ඒක හරිගියොත් නම් ගොඩ මොකඳ රට වටේම මුහුඳනෙ..
Ammo ammo
True
නියත මිත්‍යාදෘෂ්ටිය මේ රටට වැඩදායක වෙයිද..
තිබුනත් ඉතින් තිබුණ කියයිද 😂 වහල්ලු නිධානය ගොඩදාලා රට ගොඩදායි කියල හීන දකිනවා පවූ😂අපේ කුඹුරු ඉඩමේ ඕනෑ තරම් වලන් කටු කෑලි හමිබවෙනවා.මට දවසක් චූටි කුරුල්ලෙක් වක්කඩයක් ලග තිබිල හම්බ වුණා.එතකොට මට අවුරුදු දහයක් විතර ඇති. තඹ පාට වගේ තිබුනේ ඒක ටිකක් බරයි.පස්සේ ඒක මම කොහේද දාලා හම්බවුනේ නෑ. ලැබීම තියනවානම් ලැබෙනවා හාරන්න අවශ්‍ය නෑ අන්සතු දේවල් ගත්තට වගතුවක් වෙන්නේ නෑ.
@@maashamaasha8395 අනිවාර්යයෙන්ම
ගෝඨාභය පාට් 2 අනුර යකෝ මේ මගුල් නොකර දේශීය ආර්ථිකයක් හදපන්
ඒක නම් ඇත්ත. ආහාර නිශ්පාදනය වේගවත් කරල බඩු මිළ 75%ක් දක්වා වත් අඩුකරන්න.ණයට රටින් කිසිවක් ගේන්න එපා තවදුරටත්.
අදිකරණ නියෝගයක් දුන්නෙ.මෙතන නිරන්තරෙන් බාහිර මිනිසුන් හාරන්න යොමු වෙන හිංදා බං රට ගොඩ දාන්න නෙවෙයි අනුරට .මිනිස්සුන්ට ඇත්ත පෙන්නන්න ඕන කමට සහ මෙතන අනාගතයෙදී වෙන්න තියෙන හානිය වලක්ව ගන්න.උසාවි නියෝග ආතල් එකට දෙන් නෑ බොසා
කවුද ඔය ලනුව දුන්නේ. ලනු ගන්න නරකයි.
කොහොමත් ආපහු හාරන්නේ නෑනේ ,
එතකොට හයිවේ එකට ගැටලුවක් ආපහු ඇති වෙන එකක් නෑ...
නැත්තං හයිවේ හැදුවට පස්සේ ඕක කාවී යටින් හාරලා...
දැන් ආපහු හාරන්නේ නෑනේ ..
Only TH-camrs earned money, government has nothing to do with it, its a court order and institutions followed the order.
මිත්‍යාවක් නම් ඇයි අත් අඩංගුවට ගන්නේ
මුන්ට පිස්සු ඇයි මේ බොරු පස්සේ දුවන්නේ මේ මිනිස්සුන්ට පිස්සු😅😅
ඕක රනිල්ගෙ චන්දෙ ලන් වෙද්දි හම්බ උනානම් ජෙප්පො නිදන් රනිල් කිව්වෙ නැත්නම් පුදුමයි ඇයි අර කැලනියෙ නයා තාම කියවනන්වනෙ දැන් කයියනායකයගෙ කාලෙ නිසා මේක වර්නනා කරනවා😂
උබත් නයාගෙ ටීම් නේද😂
බයියෙක් නින්දෙන් ඇහැරිලා 😂😂
ලංකාවේ ජෙප්පන් ට ගන්න නිධන් ඉතුරු කරලා නැ .ප්‍රෙරේමදාස රාජපක්ෂල ඔවුව අරන් ඉවරයි .උන් එවුව ගත්ත ශාපය තමා පලදුන්නේ.තිබුණ නිධන් අරන් හරි ජනතාව ට රටට සේවයක් කලා නම් නිධන් වලට අරග් ගෙන ඉන්න බහිරවය හරි ආශිර්වාද කරයි උන් බහිරවයින් වෙලා බහිරවය රැවටිටුව ..
අන්න හරි
කැළණි ගඟින් මතුවූ නාගයා වගේ වේයන්ගොඩින් මතු වූ නිධානය
මඩ නාටක වලට නොවැරටෙන්න .හිරු කිව්ව රටේ මුලු නයම ගෙවන්න පුලුවන් නිදානයක්ලු😂💔. හිරු එකේ රේනෝට නිදන් පේන්න අරන් දැන් දැන් 😂😂✋
අපිත් උදේ ඉදන් බලන් හිටිය අන්තිමට කළු ගල් අපරාදේ කාලය 😂
Aparade salli dan owath apen allapalla apitama thamay owath gewanna wenne
නිදන් හාරලා වැවක් හදමු....😂😂😂
වැව් හදමු.වැස්සත් ඕසේට තියෙනවානේ.නැත්නම් ඒවා පිහිනුම් තටාක කරමු
නාගලොවෙන් ඕවා අරන්යන්න ඇති
ඔතන තියෙනවා වෙන්න පුලුවන්.ස්කෑන් කරලා බලන්න.
ස්කෑනර් එකට ලෝහ පෙන්නන්නේ.. මේ පාෂාණ වල අඩංගු ලෝහ ගණත්වය වැඩි උනාම එක පෙන්නනවා.. නැතුව මෙතන නිධානයක් නෑ.
ඔය නිදන් ගත්ත උන් ඉන්නෙ මෙයාල ඒව කියන්නේ නැ කොලේ යන එකා කෙලෙන්ම කනවා කියන්නේ ඒකනේ😂
මෙය ජනාධිපති තුමාගේ උවමනාවට ගත් තීරණයක් නොවෙයි.අධිකරනය විසින් ගත් තීරණයක්. බව දැනුවත් වන්න.නොදැන මඩ ගහන්න එපා. කාට වුනත්.
thibuna nam oka neine kiyanne
තිබුණා නම් අනුර ඕක අරන් තබුතේගම අරන් යන්නේ නැ .
Oka gaththanam kiyayi ape anura mahaththaya gaththe kiyala 😅
අයියො පව්
@@sunilpremarathne-n4y සිත නිවන කතා වෙන නායකයෙකු කළා නම් මේකට කියන කතා ටික බලාගන්න තිබුනා
කලින් ආණ්ඩුව මේවා කලා නම් කියාවි ඒ අය ගත්තේ කියලා
උන් ඉතින් හොරෙන් හාරලා ගත්තා කියලා ඕනෑම. කෙනෙක් දන්නවා ඔබ හැර...😅😅😅😅😅. පව් ඔයා විතරයි දන්නේ නැති කෙනා...😅😅😅
@@shiromawijekoon1057 හ්ම්
කලා වැවේ නිධන් ගත්තේ රාජපක්ෂල .පොලිසිය හමුදා දාගෙන කාටත් යන්න නොදි .
@HemaKodithuwakku-r3r 👍👍👍. ✅✅. රටම දන්නවා ඒක හැබැයි මේ ළදරුවා දන්නේ නෑ 😅😅😅😅
@shiromawijekoon1057 මහින්ද ඇවිද්දොත් හොරෙක් ඇවිදිනවා ලපයා ඇවිද්දොත් වීරයෙක් ඇවිදිනවා..අල්ලාහ් එකාගේ ජෙපි ලොජික් 😂😂
වටේටම මහමුහුද ලෝකේ කොහෙවත් නැති මාලු නදියක් තියන්නෙ .ඒකෙන් දිවුනු කරන්න පුළුවන් රට මේවා ඇරන් රටක් දිවුනු කරන්න පුලුවන්ද. අපේ මිනිස්සු නිකම් කන්න පුරුදු වෙලා තියන්නෙ
Now the accused that taken into custody shall be released.....as the Archeology Department assure that there is no any artefacts...........
මේවා නාට්‍යද දන්නෙත් නෑ අරන් දැන් නෑ කියනවද දන් නෑ
මේ heading එක මහජනතාව නොමඟ යැවීම ක්.මේක රට ගොඩදාන්න කරපු වැඩක් නෙවේ,අධ්කරන නියෝගයක් නිසා කරපු වැඩක්.මේවගේ වාර්තාවලට නඩු දැමිය යුතුයි .
okkoma hri
මාලිමාවේ කට්ටේ ප්‍රස්නයක් බං කැඩිච්ච මාලිමවක් රනිල් අනුරට දිලා තියෙන්නේ
රටේ ආර්ථිකය ගොඩගන්න නම් ක්‍රම තියෙනවා ඉඩම් විකුණලා ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න බලනවා නම් ඒක බොළඳ අදහසක් අපනයනය වැඩි කරන්ඩ ඕන සීනි ටික කිරිපිටි ටික පාන්පිටි රටින් ගෙන ඒම නවත්තලා ඒවා මෙහෙ නිෂ්පාදනය කරන්න ඕනේ ඔන්න කරනවානම් වැඩ මම ටිකයි කිව්වේ තවත් තියෙනවා රට හදනවානම් වැඩ
නිදන් විකුණලා රටේ ආර්ථිකය ගොඩනගන්න බැහැ අද එයට විශාල අප කීර්තියක් ලැබෙයි තවත් ඔය වගේ වැඩ කරොත් මෝඩ මිනිස්සුන්ගේ අදහස් වලට වැඩ කරන්න ගියොත් රජය ගැන මහජනයාට විශ්වාසයක් නැතිවෙයි රජය අප ආරක්ෂා කරන්ඩ ඕන ඒකයි මං කිව්වේ ආර්ථික ප්‍රශ්න විසදන ආකාරය
දේශීය ආර්ථිකය හදන්න . රටින් ගේන්න ගේන්න අපි ණයකාරයෝ වෙනවා. තාවකාලිකව හෝ වගා සංගාරමයක් රජය විසින් ආරම්භ කර ජීවන වියදම අඩුකරල දෙන්න.මිනිස්සු දාරිදාතාවයෙන් පෙලෙනවා. සහන අවශයයි. සේවාවන් අවශයයි.
අඩි 30ක් කෑරුවාම මොනවද බං හම්බවෙන්නේමුං හරක්ද
දැන් ඉතින් වැරදිච්ච හන්දා අදිකරනය පිට දාමු අනුර කුමාර කියලා නැ හාරන්න හිනා යනවා
ඔයාලම බලාපොරොත්තු තියාගෙන දැන් ඔයාලම කඩඋනා කියනවා. ආණ්ඩුවටවත් සාමාන්‍ය ජනතාවටවත් ඔහොම ගැටළුවක් තිබුනේ නෑ හොඳේ...
දවස් 3ක් නිධානයක් හින්දා ඇදන් ගියා හෙටින් පස්සෙ මොකද්ද දන්නෑ.😜
මේතුමා වගකිවයුතු නිලධාරීයෙක් ලෙස එහෙනම් මේ වේයන්ගොඩ තියනවාකීව නිධානය හාරන්න කලින් කියන්න නේ තිබුණේ එහෙම නිදන් කියලා දෙයක් නැහැ බොරුවට රජයේ මුදල් වියදම් කරන්න එපා අපරාධයක් කියලා .පුරාවිද්‍යා ප්‍රධානියා ඔබනම් ඔබ වගකිවයුතු යි මේ වියදම් වු මුදල් වලට
දැන් සැපද
ජෙප්පො රට ගොඩගන්න ක්‍රම
මඩ නාටක .හිරු කිව්ව මුලු නයම ගෙවන්න පුලුවන්ලු හාරන්නත් කලින් 😂
😂😂😂😂😂අපි ඕක කීවා. දැන්වත් අර අත්අඩංගුවෙ ඉන්න අය නිදහස් වෙන්නෙ නැතෑ. මිත්‍යාවෙන් මිදිල සත්‍ය දකිත්වා😂😂😂😂😂
කොහොමත් දින 14 ක් තියාගෙන ඉඳල උසාවි දාල නඩුවෙන් නිදහස් කටනව
මේ යකාගෙ බොරු. අපි ඇහෙන් දැකපුව තියෙනව
Poddak hoyala balana godak gana dan ne na innawa katiyak nitarama nidan passen yanne.. Horu allana
හොරා කැවද ඒකත්
Hamotama Sadu karayak denna sadden.
Paninna. Pera. Sithaa. Balanu. Keewalu. Meka. Thamai. Sathya. Kathaawa.
Parani. Ayage. Mathaya. Wanne. Ewani. Thanwala. Man. Salakunu. Athi. Bawath.
Guptha. Krama. Magin. Balawath. Aduran. Eya. Gannaa. Bawai.
Aparaade. Kaalaya. Sramaya. Mudal...wagema...lokaya...hamuwe....ape....baladaarin....apahasu...thaawayata...pathwelaa.
Kese. Uwath. Rata. Goda. Nageemata. Waasanaawa. Labewaa.....❤❤❤❤❤
එතකොට STF එක මෙත යම් දෙයක් තියනවා කියලා නේද හෑරුවේ🎉 video තිබ්බා බිම් බෝම්බ සොයන උපකර මගින් සොයනවා
වැඩ කරන්න විස්සයි බලන් ඉන්න දෙදාහයි අතපය මහන්සි කරලා වැඩ කරලා හම්බ කරගන්න ඉගෙන ගනිල්ලා මාලිමාවේ මරු ආදර්ශය
Gong Anurayagy Gong wada 😂😂
😂😂😂😂😂😂😂😂😂
අපේ ගමේ නිදන් ගත්තා.පන්සලේ.නිදන් වඩුලකුත් අරන් තියනව.ඒ කොල්ල ටික ඩවසකින් එල්ලිල මරුනා.රිදීගම උනේ සීන් එක.
@@MdJebun-t4r koi kaleda
මොනවත් කියන්නෙපා campus එකේ පය ගහපු අයගෙන් parliament එක පිරෙව්වේ මේවට තමා. සහෝදරයන් ට ජයවේවා😂😂😂😂
ලංකාවෙ නිධන් නෑ කියල පෙන්වන්න කරපු බොරුවක් වෙන්න පුලුවන් .නමුත් ඇත්ත නිධන් පුලුවන් කට්ටිය ගන්නව.සත්‍ය නිධන් සොයා ගැනීමට නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසුරුවා හැරිය යුතුය .එවිට සත්‍ය හෙලිදරව් වෙයි.
බූරුවෙක් රට කරනා කල ඌ වට කරගත් මහාචාර්‍ය හරක් රැල මේ අදහස ඉදිරිපත් කරන්නට ඇත.😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
Brother I have treasure
Plemathalawa man Ganna
Geya peteyak thiyanawa