කොස් ඇට දාලා බොරේට හදන තම්පලා ව්‍යාංජනය.Thampala recipe, Amaranth leaves curry, Koora Thampala.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ගුණදායක තම්පලා අපිට එක එක විදිහට උයන්න, මලවන්න පුලුවන්නෙ. මේ මම කැමතිම රසවත්ම විදිහක්. ඔයාලත් කැමති නම් හදල බලන්න. හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්.
    Ingredients අවශ්‍ය ද්‍රව්‍ය :
    Amaranth තම්පලා
    Jack Seeds කොස් ඇට
    Onion ලූණු
    Curry Leaves කරපිංචා
    Maldive Fish උම්බලකඩ
    Chilli powder මිරිස් කුඩු
    Green chillies අමු මිරිස්
    Curry powder කරි පවුඩර්
    Turmeric කහ
    Cinnamon කුරුඳු
    Brindle Berry ගොරකා
    Coconut milk පොල් කිරි

ความคิดเห็น • 14

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +2

    අනේ හරිම අපූරුයි .තම්පලා දකින්නත් ආසයි.මේව තමයි කන්න ඕන ගොඩේ කෑම. ස්තුතියි මේවා පෙන්නනවාට..ඔයාට 🌺🌹🌺🌹

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      මොන ගොඩේද? මේව කන්න පිං කරල තියෙන්න ඕනෙ..මම කැමතිම මේ වගේ කෑම හදන්න. හැබැයි කට්ටිය ඉල්ලන්නෙම පැණි රස කෑම. ❤️

  • @nilminyparara
    @nilminyparara ปีที่แล้ว +1

    Oya kiyana wedihatama mama hadanawa aththatama mama oua kiyala dena godak elawalu mama a vidihatama haduwa harima rasai

  • @nilminyparara
    @nilminyparara ปีที่แล้ว +1

    Miss aurudu kavili hadana hati tikak daannako mage ahinsaka illeemak hama daama kiyanawa wage budusaranai miss

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว

    Mmmmm mn hodak dawasakin oyage vidio ekak baluwe harima rasai dakkama kanna hitena kos ata maluwak lankawata awa kaleka hadannam oye vidiyatama teruwan saranai nange oyata👍👍🙏🙏🙏♥️♥️♥️

  • @gayanishanika9119
    @gayanishanika9119 ปีที่แล้ว +1

    Thank you so much chef Shani ❤️
    God bless you 🙏

  • @ckgckg2176
    @ckgckg2176 ปีที่แล้ว

    Thanks chef.. i like that🎉

  • @user-yg7jb2ek3i
    @user-yg7jb2ek3i ปีที่แล้ว +1

    තම්පලා පැලටිකක් හැදීගෙන එනවා තව ටික දවසකින් හදන්න පුළුවන් 👍👍😊

  • @chinthakawijerathna7618
    @chinthakawijerathna7618 ปีที่แล้ว

    ❤️❤️

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 ปีที่แล้ว +1

    My favourite curry so yummy can you give me a little thanks chef shani ❤️👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Ane, why not? These are my favourite dishes..unfortunately not many people like to watch them, everyone after a sweet recipes..❤️

  • @chalani1235
    @chalani1235 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤