උඳු ඇට වලින්, කඩේ විදියට රසට තෝසේ හදමු| Dosa from Orid seeds, Recipe(Eng. Sub)|Tharuz Cafe|Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 100

  • @DiliniNisansala-tn4yy
    @DiliniNisansala-tn4yy ปีที่แล้ว +6

    මං හැදුව ...ගොඩක් හොදට හැදුනා රසයි.......Thank you ☺️.

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️😊

    • @MallikaPathirana
      @MallikaPathirana ปีที่แล้ว

      ​@@tharuzcafe l😊ķmj Hu hi Ann to makeg🎉

  • @P.KChandaniTikiri
    @P.KChandaniTikiri 24 วันที่ผ่านมา +4

    ගොඩක් රසයි❤❤❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  24 วันที่ผ่านมา

      ❤️☺️

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 2 ปีที่แล้ว +3

    Mamath ada me vidiyata those hadala baluwa. Hariyatama awa.obata godak sthuthi karanawa.

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම අපිත් එක්ක බෙදාගත්තාට! ❤😊

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    ඇත්තටම ලේසි විදියක් හදන්නත් ආසයි ස්තුතියි ❤

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! 😊❤️

  • @ChaminvasPerera
    @ChaminvasPerera 5 หลายเดือนก่อน +2

    Godak rasay aka marama rasak😮😊❤

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට ♥️😊♥️

  • @spchandana8893
    @spchandana8893 2 ปีที่แล้ว +1

    ලේසියි .ස්තූතියි .

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ♥️😊

  • @NihalRohanaGurusinghe
    @NihalRohanaGurusinghe หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  หลายเดือนก่อน

      ☺️❤️

  • @englishvoyage4308
    @englishvoyage4308 2 ปีที่แล้ว +2

    My favourite 😍😍😍

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      😊❤ Give it a go!

  • @SinhalaFunnyMeme
    @SinhalaFunnyMeme ปีที่แล้ว +1

    ගොඩක් රස පාටයි 😋😋

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      ඔව් රසයි! හදලා බලන්න! 😊❤️

  • @ChaminvasPerera
    @ChaminvasPerera 5 หลายเดือนก่อน +2

    Man haduva harima rasay

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      So glad to hear that!!!♥️♥️

  • @ChaminvasPerera
    @ChaminvasPerera 5 หลายเดือนก่อน +2

    Very nice akka❤

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      Thank you so much!!! 😊♥️♥️

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 ปีที่แล้ว +2

    Godak wedagath obata theruwan saranai

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว +2

    Meka hambune adane......thank you....mn hadannamko......❤❤❤❤❤❤❤❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Hi Kithmini! හදලා බලන්නකො! 🧡😊

  • @roshanamerasinghe9083
    @roshanamerasinghe9083 2 ปีที่แล้ว +1

    Those sambole recipe kitana puluwanda..

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      th-cam.com/video/ZdfQZ2vTBM0/w-d-xo.html මේ video එකෙන් බලාගන්න පුලුවන්! ❤😊

  • @ManojLakshitha-i5k
    @ManojLakshitha-i5k 10 วันที่ผ่านมา +1

    කඩෙ හාල් පිටි walin beda?

    • @tharuzcafe
      @tharuzcafe  10 วันที่ผ่านมา

      පුලුවන්, ඒත් ඒවගෙ වියලි ගතිය වැඩි නිසා තෙත හාල්පිටි තමයි වඩා හොඳ ☺️

  • @ChaminvasPerera
    @ChaminvasPerera 5 หลายเดือนก่อน +2

    Thank you 🎉😂😊😅😮😮😢🎉🎉❤

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      You are so welcome!! 😊♥️♥️

  • @BadraDissanayake-qo5rb
    @BadraDissanayake-qo5rb หลายเดือนก่อน +1

    Missranaya hadaganna widiya danna

    • @tharuzcafe
      @tharuzcafe  หลายเดือนก่อน

      මොන මිශ්‍රණයද? 🙂

  • @harshanimadhushani4598
    @harshanimadhushani4598 2 ปีที่แล้ว +2

    Udu kalu pata aeta pothu iwath karanne kohamada.

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      දියේ දාලා තිබුනට පස්සෙ, නිකන්ම අතින් පොඩිකරනකොට ගැලවිලා යනවා 🙂

  • @ChaminvasPerera
    @ChaminvasPerera 5 หลายเดือนก่อน +3

    Ane man hadapu serama harigiya❤😂😊😅

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      Wonderful!!! 😊♥️♥️

  • @chamikalakshi9999
    @chamikalakshi9999 3 หลายเดือนก่อน +1

    මමත් හැදුවා ගොඩාක් හොඳට අව

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      🧡☺️

  • @rashinishanika2869
    @rashinishanika2869 ปีที่แล้ว +3

    Mama palawani warata haduwa Hodata Hadune 🤗🥰

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊🧡

  • @kcstelachandrani2873
    @kcstelachandrani2873 ปีที่แล้ว +2

    Niyamay apith haduyva☺

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Awesome! 😊❤️

  • @dushmanthifernando82
    @dushmanthifernando82 2 ปีที่แล้ว +2

    Rayakma tiyanna oneda akkii

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      ඔව්, අඩුම තරමේ පැය 7,8 වත් තියන්න ඕනි 😊

    • @dushmanthifernando82
      @dushmanthifernando82 2 ปีที่แล้ว +2

      @@tharuzcafe tnx akko

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      No problem! ♥️😊

  • @MSVinu-wp4xs
    @MSVinu-wp4xs ปีที่แล้ว +1

    Wathura wenuwata pol kiri danna puluwanda?

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      උඳු වලින් කොහොමත් තෝසෙවලට මෙලෙක් ගතියක් එනවා. එනිසා පොල්කිරි දැම්මොත් ඒගතිය වැඩිවෙලා ඉක්මනින් කැඩෙන්න බලයි. නියම quality එකට තෝසෙ හදාගන්න වතුර දාන එක තමයි හොඳ. ඒත් කැමතිනම් පොල්කිරි දාන්න පුලුවන් 😊

  • @jayanthiperara6051
    @jayanthiperara6051 ปีที่แล้ว +1

    Thank you somuch

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pradeepkumara4485
    @pradeepkumara4485 หลายเดือนก่อน +1

    මේක බලාගෙන ඇනුවා බලමුකෝ රෑ කෑමට අරන්.. ආයෙත් මැසේජ් එකක් දාන්නම් මං... 😊

    • @tharuzcafe
      @tharuzcafe  หลายเดือนก่อน +1

      Sure! ☺️❤️

    • @pradeepkumara4485
      @pradeepkumara4485 หลายเดือนก่อน +1

      @tharuzcafe මං මේ විදිහටම හැදුවා.. නියමෙටම ආවා.. Thanks ඔයාට.. හරිම රසයි soft ❤️

    • @tharuzcafe
      @tharuzcafe  หลายเดือนก่อน +1

      @pradeepkumara4485 බොහොම ස්තූතියි අත්දැකීම බෙදා ගත්තාට! ☺️🧡

  • @User_95087
    @User_95087 2 ปีที่แล้ว +1

    Mekata kade idiappa piti danna puluwanda ???

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      දාන්න පුලුවන්, හැබැයි හොඳට පිපෙන එකක් නැහැ. වඩා හොඳ තෙත හාල්පිටි තමයි 🙂

  • @darshanamahesh6373
    @darshanamahesh6373 ปีที่แล้ว +4

    රහයි❤❤❤❤❤❤❤❤❤❤❤😢😮😊😊😊

  • @මාරයා-ඡ3බ
    @මාරයා-ඡ3බ ปีที่แล้ว +1

    Pan piti walin vitarak hadanna barida dire

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      th-cam.com/video/pStUaQJxtKU/w-d-xo.htmlsi=0NR8-P1ZPize-wqk පාන්පිටි තෝසෙ හදන video එක 😊

  • @samanthidilrukshi5157
    @samanthidilrukshi5157 ปีที่แล้ว +1

    Re hadala udetath kanna puluwan da

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      ඔව්, පුලුවන්. Fridge එකේ දාන්නෙ නැතිව, box එකක වගේ දාලා තියන්න. Fridge එකේ දැම්මොත් හයිය ගතියක් එනවා. ගොඩාක් රස්නෙ පලාතක නෙමෙයිනම් කොහොමත් නරක් වෙන්නෙ නෑ 😊

  • @AjithaKunari-cv8fi
    @AjithaKunari-cv8fi 5 หลายเดือนก่อน +1

    Panpiti tose😊

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      පාන්පිටි තෝසෙ හදන වීඩියෝ එකකුත් කරලා තියෙනවා. පහළ ලින්ක් එකෙන් බලන්න පුලුවන් 😊
      th-cam.com/video/pStUaQJxtKU/w-d-xo.htmlsi=tXm0NtHvnE5eebMx

  • @chandikamodaranekathige7264
    @chandikamodaranekathige7264 ปีที่แล้ว +10

    තොසෙ වලට නියම විදිය උදු පිටි සහ හාල් පිටි විතරයි පාන් පිටි දාන්නෙ නැ

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +7

      තෝසෙ මෙලෙක් ගතියට එන්නෙ පාන්පිටි ටිකක් එකතු කරාම. කොහොම වුනත් අපි හාල්පිටි ,උඳුපිටි වලින් විතරක් හදලා නෑ. Maybe it tastes good 🙂

  • @Thara889
    @Thara889 หลายเดือนก่อน +1

    පිපෙන්න තියෙන බැටර් එක මැටි මුට්ටියෙම දාන්න කිවේ ඇයි හේතුව මොකක්ද ?

    • @tharuzcafe
      @tharuzcafe  หลายเดือนก่อน +1

      අනිත් භාජන වලට වඩා මැටි භාජනවල පිපෙන එක වඩා හොඳට වෙන නිසා 🙂

    • @Thara889
      @Thara889 หลายเดือนก่อน +1

      @ Thanks !

    • @tharuzcafe
      @tharuzcafe  หลายเดือนก่อน

      @Thara889 No worries! 🧡

  • @SrimathaWarakagoda-vd5jc
    @SrimathaWarakagoda-vd5jc หลายเดือนก่อน +1

    මම හැදුවා එත් මැද අමු ගතිය වගේ ඒ ඇයි

    • @tharuzcafe
      @tharuzcafe  หลายเดือนก่อน

      ටිකක් ගනකමට හදාගන්නවනම් ,වැඩිපුර වෙලාවක් ලිපේ තියාගන්න තැම්බෙනකන් 🙂

  • @UdayaKumara-jz1xx
    @UdayaKumara-jz1xx 3 หลายเดือนก่อน +2

    Dinakshige කාට හඩ වගේම තමයි

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      😁

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน +1

    Rasa patai

    • @tharuzcafe
      @tharuzcafe  หลายเดือนก่อน

      ☺️❤️

  • @nilminikumari4612
    @nilminikumari4612 ปีที่แล้ว

    කැකුලු හාල් පිටිද තම්බපු පාල් පිටිද් ගන්නේ මිස්

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      කැකුලු හාල්පිටි ගන්න 😊🧡

  • @VishmithaSankalpa-s8l
    @VishmithaSankalpa-s8l 9 หลายเดือนก่อน +1

    P

  • @thilakarunashantha3118
    @thilakarunashantha3118 ปีที่แล้ว +1

    අබ. වියළි මිරිස්. වගේ දැම්මොත් හොදයි නේද තවත්

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ඔව්, හොඳ වෙයි 😊❤️

  • @AshaTechnica
    @AshaTechnica 6 หลายเดือนก่อน +2

    පොල් කිරි වලින් මිශ්‍ර කරන්න එපාද

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      අපි එහෙම හදලා බලලා නම් නැහැ 😊

  • @darshanamahesh6373
    @darshanamahesh6373 ปีที่แล้ว +2

    ටිකක් වෙලා යනවා
    😢😢

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 8 หลายเดือนก่อน +2

    උඳු පිටි වලින් බෑද

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      කඩේ උඳු පිටි වලට කෘතිම දේවල් මිශ්‍ර කරලා තියෙන නිසා මේවගේ රසට, නියම පදමට එන්නෙ නෑ. ඒත් හදන්න පුලුවන් :)

  • @darshanamahesh6373
    @darshanamahesh6373 ปีที่แล้ว +1

    තාම හැදුවෙ නැහැ

  • @positivethoughts9404
    @positivethoughts9404 2 ปีที่แล้ว +2

    උදු පිටි වලින් විතරක් බෑද

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว +3

      පාන්පිටි හාල්පිටි අපි කිව්ව අනුපාතයට මිශ්‍ර කරලම ගන්න ඕනි, නැත්නම් තෝසෙ හදන්න බෑ, ඇලෙනවා. කඩේ තියෙන උඳු පිටි අපි ගන්නෙ නැත්තෙ ඒවාට එක එක ජාති මිශ්‍ර කරලා තියෙන නිසා 🙂

  • @dinushinuwanthika4255
    @dinushinuwanthika4255 ปีที่แล้ว +3

    ඉස්ටි දාන් නැතිව පිපෙනවද

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ වගේ උඳුඇට වලින් හදනවනම්, යීස්ට් ඕනි නෑ, හොඳට පිපිලා එනවා. හැබැයි කඩේ උඳුපිටි ගන්නවනම්, ඒවට එක එක ජාති මිශ්‍ර කරලා තියෙන නිසා, හදන්න විනාඩි 5කට කලින් ආප්ප සෝඩා බොහොම ටිකක් දානවනම් හොඳයි 😊

    • @dinushinuwanthika4255
      @dinushinuwanthika4255 ปีที่แล้ว +1

      තැන්ස් මිස්

  • @lalithamalani3940
    @lalithamalani3940 2 ปีที่แล้ว +1

    Goddka.sathuty.oyta.pina