උරේෂාගේ කිංකිණි හඬට ධනංජිගෙන් මනබන්දන නැටුමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    / swarnavahinitv
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF
    THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED

ความคิดเห็น • 170

  • @ayeshasenanayaka9540
    @ayeshasenanayaka9540 ปีที่แล้ว +21

    දනංජි හරිම දක්ෂ නිලියක්. හැම අතින්ම අති දක්ෂයි.මං හරිම ආස හරිම ආදරය කරන නිලියක්. සුභ පැතුම් ඉදිරියටම යන්න..❤❤❤

  • @joyfdo4772
    @joyfdo4772 2 ปีที่แล้ว +46

    පට්ට ලස්සන ඩාන්ස් එකක්,එකම රිද්මයක් අවසානය දක්වාම හරිම ලස්සනයි . දෙවි පිහිටයි දරුවෝ..❤️

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 2 ปีที่แล้ว +48

    මම පට්ට අදරෙ කරන චරිතය දනන්ජි.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 .💞💞💞💖💖💖❤️❤️❤️❤️💘💘💘💘💘

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 2 ปีที่แล้ว +44

    වාව් ...මාරම ලස්සනයි ධනංජිගේ ඩාන්ස් එක ...ඒ වගේම බොහෝම නිහතමානී කලාකාරිනියක් .

  • @rojaraththanayaka2885
    @rojaraththanayaka2885 2 ปีที่แล้ว +7

    ඇත්තටම ආදරෙයි අපේ රටේ කලා කරුවන්ට විදෙස් අපි....

  • @Suba-Subashi
    @Suba-Subashi 2 ปีที่แล้ว +47

    ධනංජි අදින විදිය හරි ලස්සනයි..🌷🌷🌷උරේෂා අක්කිගෙ VOICE කවදත් SUPERB ❤❤❤❤

  • @chandrikapriyadarshani7480
    @chandrikapriyadarshani7480 2 ปีที่แล้ว +5

    අම්මෝ දනන්ජි. හරිම ලස්සනයි
    සුපිරි 👍👍👍

  • @gayangayan7549
    @gayangayan7549 2 ปีที่แล้ว +15

    පට්ට ලස්සනයි ගොඩක් ගොඩක් ආදරෙයි නියමයි කෙච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @manujaharshani124
    @manujaharshani124 2 ปีที่แล้ว +27

    ලස්සනයි ධනංජී.....super dansin....❤️❤️👍👍

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි සුපිරි...niyamai niyamai 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @ranjithkumara1692
    @ranjithkumara1692 2 ปีที่แล้ว +14

    ලස්සනයි ධනංජි. ,හරිම ලස්සනයි 👌👌👍👍❤️❤️❤️👏👏👏👏

  • @samansaman6521
    @samansaman6521 2 ปีที่แล้ว +40

    ඇත්තටම සුපිරි ..
    ධනංජි කියන්නෙ ඩාන්ස් පැකේජ් එකක් .. අනිත් අයට හැරෙන්න බැරි තරමට ..

  • @chandrachandra1654
    @chandrachandra1654 2 ปีที่แล้ว +13

    ධනංජige dans එක හරිම ලස්සනයි ....

  • @Noura-r5i
    @Noura-r5i 7 หลายเดือนก่อน +3

    අපේ උරේසා අක්කා වැදගත් විදිහට ඉන්නවා නෙද බුදු සරනයි ඔයා ට ගොඩක් අදරේ යි අක්කා

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +6

    මාරම ලස්සනට ඩාන්ස් කරනවා ධනංජි ඔයා...👌👌👌👌👌👌💓💓💓💓💓💓💓

  • @sassaa7116
    @sassaa7116 2 ปีที่แล้ว +3

    නියමයි.ලස්සනයි.💕💕💕💕

  • @priyangabusnayak2971
    @priyangabusnayak2971 2 หลายเดือนก่อน

    ඇත්තමයි ගොඩක් ලස්සනයි ධනංජන නිහතමානී නිළියක් හැම අතින්ම දසකම් තියෙනෙන නිළියක්❤❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 5 หลายเดือนก่อน +1

    ලස්සනයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @maryantony6117
    @maryantony6117 3 หลายเดือนก่อน

    හරිම ලස්සනට ශක්තිමත් නැටුමක් බලා ඉදල මහන්සියි ජය වේවා ජනංජි

  • @Sudara-vo7pk
    @Sudara-vo7pk 6 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි ඩාන්ස් එක

  • @DevikaDevika-b3p
    @DevikaDevika-b3p 2 หลายเดือนก่อน

    Ane godak ලස්සනයි ඩනන්ජි...godak ආදරය karanna ලස්සන චරිතයක් ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏

  • @gayangayan7549
    @gayangayan7549 2 ปีที่แล้ว +9

    වයින් කරපු බෝනික්කෙක් වගේ ලස්සනයි මරු ඩාන්සෙක

  • @komarkomar8497
    @komarkomar8497 2 ปีที่แล้ว +2

    ධනංජිගෙ නැටුම හරිම ලස්සනයි ,බුදු සරණයි

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +7

    උන් ඔක්කෝම යාලුවෝ මාල්ලී ෆිල්ම් එකට අපේ රංජා ඔන්න විසිල් එකත් එක්කම දෙන්න චරිතයක්. මරු ධනංජි. කොහොමත් ධනංජි ආව තැන සතුටු කරලා විනොදේ පුරෝලා දෙන දාංගලයක්. තෙරුවන් සරණයි .

  • @NayomiMala
    @NayomiMala 2 หลายเดือนก่อน

    ගායනයත්.නැටුමත්.අතිවිශිෂ්ටයි.අගයකරමි.ධනංජි.ධනංජි❤❤❤

  • @supunperera8600
    @supunperera8600 2 ปีที่แล้ว +7

    නිළියක් කියලා ඔලුවට අරගත්ත නැති සරම විනෝද පොලවෙ පය ගහපු කෙල්ලෙක්

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 ปีที่แล้ว +4

    හැමෝම හරිම සුන්දරයි ලස්සනයි නමුත් උරේෂා රවිහාරි ඉතා සුන්දරයි, එයා එයාගේ සංවරකම එකම විදිහට පවත්වාගෙන යනවා. හැමදාටම උරේෂා උරේෂාමයි. ආදරෙයි උරේෂා.

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 2 ปีที่แล้ว +8

    ධනංජිගෙ ඩාන්ස් එක පට්ට ලස්සනයි එයා ඉන්න තැන කම්මැලි නෑ හරිම නිහතමානී කෙල්ලෙක්

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว

    ධනන්ජී පිටට ආ. ආදරෙයි පැටියෝ. 👍👍👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nilathimallika1788
    @nilathimallika1788 2 ปีที่แล้ว +3

    මරැ ධනෝ..😘😘අදරෙයි හැමදාම නංගි මැනික..මම අසම කෙල්ල ඔයා...😘😘

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 2 ปีที่แล้ว +3

    කෙනෙක් ගේ හැසිරිමෙන් එයගේ චරිතෙ තේරුම් ගන්න පුලුවන් .මෙතන වැදගත් විදියට හිටියේ උරේශා විතරයි.ඒක නිසා තමයි ගොංජා එයාගේ අතින්වත් ඇල්ලුවෙ නැත්තේ.අනිත් උන් ඉන්නේ කරේ නැගලා

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 2 ปีที่แล้ว +4

    Dance එක පට්ට👌👌👌👌

  • @jeradjayasiriwardana9074
    @jeradjayasiriwardana9074 2 ปีที่แล้ว

    Kohomada nangige dance eka patta♥️♥️♥️♥️🌷 Jesu pihitai nangi

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 ปีที่แล้ว

    ධනංජි නංගී ආදරෙයි මැණික 🌹🌹🌹🌹💐🌹⭐🌹💐🌹💐🌹💐🌹💐🌹💕 බුදුසරනයි 🎉

  • @dinushaperera6580
    @dinushaperera6580 2 ปีที่แล้ว +3

    Excellent. Dananji. I love you soo much

  • @AjithHemachandra-kr7kv
    @AjithHemachandra-kr7kv ปีที่แล้ว

    පට්ට එකනන් සුපිරිම තමා

  • @kammanike1923
    @kammanike1923 2 ปีที่แล้ว +1

    Dananji oyage ranganaya harima lassanai so Beautiful

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว +2

    ආසම සිංදුවක් .

  • @renukaferndo9840
    @renukaferndo9840 2 ปีที่แล้ว +4

    Dananji niyamai oyage dans aka supper 👍 wow ❤

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 ปีที่แล้ว +12

    Beautiful dancing...and sigin...Uresha

    • @seetyseety9739
      @seetyseety9739 2 ปีที่แล้ว

      I love you 😍♥ ❤ dananji

  • @renukadamayanthi9342
    @renukadamayanthi9342 7 หลายเดือนก่อน

    ඇත්තටම වයින් කරපු බෝනික්කෙක් වගේ හරිම ලස්සනයි ❤❤❤

  • @girlykankanamge1390
    @girlykankanamge1390 2 ปีที่แล้ว +1

    ,pattai,,pattIai,,,pattai,,budusàranai

  • @AjithHemachandra-kr7kv
    @AjithHemachandra-kr7kv ปีที่แล้ว +2

    අම්මො ඉතින් තාමත් ආදරෙයි චුටි කාලෙ ඉදලාම හිතින් ලව් කරනවා අදත් හෙටත් එහෙමයි

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 6 หลายเดือนก่อน

    Dananjie innawanam balagena inne koiwelaweda dananjige dance ekak balanne kiyala.harima lassanai.

  • @Diluna850
    @Diluna850 2 ปีที่แล้ว +2

    amazing voice amazing dance

  • @WithanaGamage
    @WithanaGamage 6 หลายเดือนก่อน

    Asama niliyak.mama kamati godak eyata.❤️❤️

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 6 หลายเดือนก่อน

    ධනංජී ලස්සනයි ♥️

  • @saumyadinushi4233
    @saumyadinushi4233 2 ปีที่แล้ว +1

    Super..... 👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐💐💐

  • @nelperera606
    @nelperera606 2 ปีที่แล้ว

    Godak lassanai dananji nangige dance eka 💃 💃 ♥️ 🎶 👌⚘️⚘️

  • @ranasinhakmtmranasinha1100
    @ranasinhakmtmranasinha1100 2 ปีที่แล้ว

    Mage hadawatey සුපර් song garll ,,,, uresha.......... all tha best song

  • @jeradjayasiriwardana9074
    @jeradjayasiriwardana9074 2 ปีที่แล้ว +1

    Dananji nangi patta fantastic ♥️ niyami

  • @deekapu1190
    @deekapu1190 ปีที่แล้ว

    Hi Uresha ..
    My favourite singer...kiyala wadak naaa...mara voice eka...safakal ardarei oyage voice ekata
    ...mun Devika...ane Dhanangige dance eka.sinduwata devenina..aha piya nohela balagena hitiya..hareeeeema lassanai kelle....theruwan saranai kello dennatama🙏🙏🌹🌹

  • @maryantony6117
    @maryantony6117 2 ปีที่แล้ว +2

    හරීම ලස්සනයි ධනංජී

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220 2 ปีที่แล้ว

    නියමයි නියමයි

  • @KamelaMandi-zx9xm
    @KamelaMandi-zx9xm ปีที่แล้ว

    Lassanai😮😮😮

  • @hrdemo8116
    @hrdemo8116 2 หลายเดือนก่อน

    Urasha akki hemadamath adarai ❤❤❤❤

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 ปีที่แล้ว

    Super dance.❤❤❤👍👍👍👍

  • @ukkumenika7307
    @ukkumenika7307 2 ปีที่แล้ว

    Lassanai uparimayenma dennatata theruvan saranai adarei dennatama 👏👏👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @NiranjalaSarojani-q5q
    @NiranjalaSarojani-q5q 7 หลายเดือนก่อน

    Lassanai wow

  • @shanthishanthi5610
    @shanthishanthi5610 2 ปีที่แล้ว

    Super 👍👍👍👍❤❤❤❤

  • @sumithrafernando767
    @sumithrafernando767 5 หลายเดือนก่อน

    Harima lassani Dance eka dannji ❤❤❤

  • @shaniss3924
    @shaniss3924 2 ปีที่แล้ว +2

    Wow👌

  • @sandunneluka7683
    @sandunneluka7683 2 ปีที่แล้ว

    මරම ලස්සනයි ගිත්මා 🤣🤣🤣🤣😍😍😍🤣🤣🤣🤣🤣

  • @jayawardanadeepasika4255
    @jayawardanadeepasika4255 7 หลายเดือนก่อน

    Patta lassanai dananjiga dans eka

  • @nadeekanilmini5753
    @nadeekanilmini5753 2 ปีที่แล้ว

    Wow nangi supar🌹🌹👍👍

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว +4

    Manna niyama dancer 👍👍👍❤❤❤ me wage orthana inna katawath baha niymai dananjee adarai adarai adarai 👍👍👍❤❤❤❤🍧🍧🙏🙏

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว +2

    Lassanai

  • @GeethaRamani-jt1fq
    @GeethaRamani-jt1fq หลายเดือนก่อน

    Harima lassana Dan's ekek
    2tama Budusaranai

  • @jeradjayasiriwardana9074
    @jeradjayasiriwardana9074 2 ปีที่แล้ว

    Dananji nangi supiri dance nangita hama dama adari fantastic nangi🌷♥️♥️♥️👍👍👍 apita godak satutui Good bless you

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 2 ปีที่แล้ว

    Ane duwa harima lassanai mam godak oyage dans aka baluwa harima sundara dans aka budusaranai duwata

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 2 ปีที่แล้ว

    මාර ලස්සනයි ඩාන්ස් එක

  • @yasasianuththara9120
    @yasasianuththara9120 2 ปีที่แล้ว

    නියමයි

  • @rathayayavilasini644
    @rathayayavilasini644 2 ปีที่แล้ว

    Wow .....

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +3

    දනංජි කවදත් හැඩකාරව නටනව. අාදරෙයි හොදෙයි

  • @shanthikumari5202
    @shanthikumari5202 2 ปีที่แล้ว

    Harima lassanai adarei godak hamotama

  • @shanikaathugala9243
    @shanikaathugala9243 2 ปีที่แล้ว +1

    Love you dananji akki

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 2 ปีที่แล้ว

    Ane harimalassanai dananji duwa oyata budusaranai

  • @sabeetharamanayaka5908
    @sabeetharamanayaka5908 2 ปีที่แล้ว

    ධනංජි 👌♥️😍

  • @chandimaudayakumara4644
    @chandimaudayakumara4644 2 ปีที่แล้ว +2

    Dennama lassanai

  • @Nethmina1122
    @Nethmina1122 2 ปีที่แล้ว

    My favourite singer for my heart....And beautiful nice dance

  • @sandunneluka7683
    @sandunneluka7683 2 ปีที่แล้ว

    මරම ලස්සනයි 😘😘😘😘😘😘😘😘

  • @InokaPerera-xm1tz
    @InokaPerera-xm1tz หลายเดือนก่อน

    Dananji ❤❤❤

  • @sagaraGunarathne-j3v
    @sagaraGunarathne-j3v 3 หลายเดือนก่อน

    Dananji❤uresha❤

  • @saarithamalithi1711
    @saarithamalithi1711 29 วันที่ผ่านมา

    Lassana natuma ❤❤

  • @chamubabah237
    @chamubabah237 2 ปีที่แล้ว

    Woww Dhananji akki maru ane 😍😍❤️

  • @ranjanikaumari8808
    @ranjanikaumari8808 2 ปีที่แล้ว +2

    Dananji akkige frock aka nam marama lassanai ane

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +3

    ලස්සනයි ....

  • @FfGg-vb9ne
    @FfGg-vb9ne 5 หลายเดือนก่อน

    Danji.manika.hrim.lassniii.wooooo❤❤❤❤❤❤❤❤❤

  • @dilhanidammika6578
    @dilhanidammika6578 7 หลายเดือนก่อน

    Dannji maru❤❤😂❤❤

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf 8 หลายเดือนก่อน

    Weri.good❤❤❤❤

  • @shanikasandya1061
    @shanikasandya1061 2 ปีที่แล้ว

    ලස්සනයි ❤️❤️❤️

  • @asokahewavitharana7940
    @asokahewavitharana7940 2 ปีที่แล้ว

    Wow super

  • @niroshankumarasinghe1802
    @niroshankumarasinghe1802 2 ปีที่แล้ว

    Mewa voice newe,,,meka bawanawak....voice walata eha giya deyk...lassanai

  • @raneshmthukuda
    @raneshmthukuda 2 ปีที่แล้ว

    Athiwenna natagaththa niyamai... Speed eka.. Mekecup gana hithuweth na... Hitha awankai... Patta

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha 2 ปีที่แล้ว

    Dananji kiyanne inna thena sathutin puravana kenek.mn asama nikiyak..budusaranai dananji akkii

  • @kuwaitme8551
    @kuwaitme8551 2 ปีที่แล้ว

    Good

  • @rathayayavilasini644
    @rathayayavilasini644 2 ปีที่แล้ว

    🌷🌷🌷🌹🌹🌹🌻🌻🌻Wow....

  • @tarutaru4715
    @tarutaru4715 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @Dasunsilva-ju2im
    @Dasunsilva-ju2im 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @nandasenadhigaspege-yw9zi
    @nandasenadhigaspege-yw9zi หลายเดือนก่อน

    Puduma lassana dance ekak❤