Noel Raj (නොයෙල් රාජ්) with Sanidapa - NEO Fun Night - Battaramulla

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 เม.ย. 2024
  • Event Organized by NEO Entertainment (PVT) Ltd.
    © All Copyrights Reserved
    Official Facebook Page - / neoent.lk
    Music - Sanidapa
    Dance - De with Noor
    Videography - Hiruni Video Lunuwila
    #NeoFunNight #battaramulla #sanidapa #NoelRaj

ความคิดเห็น • 66

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 2 หลายเดือนก่อน +5

    සනිධප රහ කාටවත් ගන්න බෑ.
    Much Love සනිධප😌
    නොයෙල් අයියට එදත් අදත් හොදම බැකින් එක දෙන එකම තැන😍❤️

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 2 หลายเดือนก่อน +8

    නියමයි සනිදප හින්ද neo එක්ක ඉන්නව..👍👍👍👍👍👌👌👌❤️‍🔥❤️‍🔥❤️‍🔥🎸🎸💥💥💥💥

    • @sudathlakmal554
      @sudathlakmal554 16 วันที่ผ่านมา

      එකත් ඉවරයි.අන්න පැස් බැක්ට දිලා එකත්

  • @sasikasahan5515
    @sasikasahan5515 2 หลายเดือนก่อน +6

    සනිධප රහ දෙන්න බැ ඔය කාටවත් ❤🎉😊

  • @isuruprasanna9054
    @isuruprasanna9054 หลายเดือนก่อน +3

    Wow superb noyel aiya stage eke mehema dakiddi sanidhapa parana show ekk bluwa wge ♥️😘

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 หลายเดือนก่อน

      ඒ අතීතෙට යන එක නවත්තන්න බෑ. ආදරේම කාලෙ ❤

  • @sasikasahan5515
    @sasikasahan5515 หลายเดือนก่อน +2

    මාව අමතක කලාට සින්දුවට නම් දෙනව අමතක නොවෙන්නම සනිධප දැන් නම් නියමෙට නියමයි ❤

  • @udararoshan2875
    @udararoshan2875 หลายเดือนก่อน +1

    ලංකාවේ ඉන්න පට්ටම වැඩ්ඩන්ගෙන් අංක 1කේ ඉන්න හොදම දක්ශයෙක් නොයෙල් රාජ් අයියා ❤❤❤

  • @malithherath3821
    @malithherath3821 2 หลายเดือนก่อน +3

    සනිධප දැන් සුපිරියි...❤️👍

  • @lasithwap
    @lasithwap 2 หลายเดือนก่อน +5

    සනිධප ❤❤❤❤❤ අජියා මරු ❤

  • @nethumethu
    @nethumethu 2 หลายเดือนก่อน +5

    පැලැන්න දෙනවා❤❤❤

  • @bawanthaprashad
    @bawanthaprashad 2 หลายเดือนก่อน +3

    සුපිරි show එකක් 😍❤️🔥

  • @kasunchathuranga9302
    @kasunchathuranga9302 หลายเดือนก่อน +1

    Sanidapa + noyel 💚 eka nam pissuwak ❤️

  • @RaviduGimhan-mm9no
    @RaviduGimhan-mm9no หลายเดือนก่อน +1

    Ekanam pissuvak . Ekenma maru gayakayek🥰 adarei noyel ayya❤

  • @masithvitharana7870
    @masithvitharana7870 2 หลายเดือนก่อน +11

    Noyel කියන්නෙ පොරක්. එච්චරයි. සනිදප 🙏❤

    • @udararoshan2875
      @udararoshan2875 หลายเดือนก่อน +1

      නොයෙල් අයියා සන්ෆවර්ස් බෑන්ඩ් එකට සෙට් වෙන්නේ මේරියන්ස් එකේ ඉදලා 1997වගේ නේ එදා පටන් නොයෙල් අයියාගේ විවිද ගීත අහන්න අපි මොනතරම් ඇබ්බැහි වෙලාද අදටත් සන්ෆවර්ස් ඉදලා 2008 සනිදප එක්ක හිටියා 2018 වගේ වෙනකන් ඔහු හිටිය බෑන්ඩ් කිහිපයම පට්ට ලස්සනට ජනාදරයට පත් කරන්න ඔහු ලොකු මහන්සියක් උනා කියන එක කියන්නම ඕන.පොරක් කියන්නේ නිකන්ම පොරක් නෙමෙයි පට්ටම වැඩ්ඩෙක් කියන එක ඕනම කෙනෙක්ට හොදට තේරුම් යන්න ඕනම දෙයක් ජය නොයෙල් අයියා ❤❤❤❤

  • @rukmalparakrama5381
    @rukmalparakrama5381 หลายเดือนก่อน +1

    Sanidapa aluth druma maru

  • @bhagya-fl4jn
    @bhagya-fl4jn 25 วันที่ผ่านมา +1

    Supiri backing ❤️

  • @rushanmjayasekara2450
    @rushanmjayasekara2450 หลายเดือนก่อน +2

    සංජුගෙ තියෙන ලුක් එක අලුත් උන්ගෙවත් නෑ 😂😂

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 2 หลายเดือนก่อน +1

    මහ සයුරේ රැලි ආසම ගීතයක්.......

  • @user-cn2nm8ov3g
    @user-cn2nm8ov3g 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤Sanidapa

  • @RukshanKesinghe
    @RukshanKesinghe 2 หลายเดือนก่อน +3

    Super beking aaaa

  • @kolaya5843
    @kolaya5843 2 หลายเดือนก่อน +4

    Sanidap,adarei.mega blast ekak gahamu

    • @slclassicmusic
      @slclassicmusic 2 หลายเดือนก่อน +1

      මෙගා බ්ලාස්ට් එක බලෙන් අල්ල ගෙන ඉන්නෙ...වෙන අයට හම්බ වෙන්නෙ නෑ ඔය පාර

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 หลายเดือนก่อน

      මෙගා බ්ලාස්ට් හම්බවෙන්නෙ නැති පාටක් තියෙන්නෙ.🥲😑

  • @samithaudayanga8786
    @samithaudayanga8786 15 วันที่ผ่านมา +1

    Ammo sanidapa pissuwak eka nm❤

  • @dimuthulakmal3395
    @dimuthulakmal3395 2 หลายเดือนก่อน +27

    දැන්නම් පරණ රහ එනව කියනඅය කෝ....

    • @udararoshan2875
      @udararoshan2875 หลายเดือนก่อน +1

      සමහර ආර්ටිස් බැකින් ඒ ගොල්ලෝ එදා වගේම බැක් කරනවා නොයෙල් අයියාගේ ගීත් නොයෙල් අයියා සනිදප බෑන්ඩ් එකේ 2008 ඉදලා වසර 10ක් විදරම පට්ටම විදියට බැක් කරපුවා.මේ ගීත වලට මෙයාලා කලින් රියසල් එකක් වත් කරන්නේ නැතිව ගහන්නේ.සනිදප වේදිකාව සංගීත් අයියා නික්ම යන්න කලින් සංගීත් අයියා සෙට් කරලා ගිය සුපිරිම කෙනා නොයෙල් රාජ් අයියා.එදා ඒකටම නිලංග සිල්වත් හිටියා.මේ අතීතේ කවදාවත් අපටනම් අමතක වෙන්නේ නෑ.පරන ගැම්ම එනවා අජියා ෆෑඩ් එකෙන් ඒ පරන රහ ගේන්න ලොකු මහන්න්සියක් වෙනවා නේද❤

  • @gayanmadusanka411
    @gayanmadusanka411 2 หลายเดือนก่อน +3

    Sanidapa parana samajikayek thamai🎉

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 2 หลายเดือนก่อน +6

    ආසම සද්දේ සනිදප 😘🖤👏

  • @hansisewwandhi5018
    @hansisewwandhi5018 8 วันที่ผ่านมา

    My fevarit❤❤

  • @RukshanKesinghe
    @RukshanKesinghe 2 หลายเดือนก่อน +3

    Noyell aiye band ek inn one

  • @JanakiThuwan
    @JanakiThuwan 23 วันที่ผ่านมา

    ❤❤❤❤love sanidapa

  • @haeasnPadeip
    @haeasnPadeip หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @gayanmadusanka411
    @gayanmadusanka411 2 หลายเดือนก่อน +2

    Back to home ❤❤

  • @MADUSHANKAWD
    @MADUSHANKAWD 2 หลายเดือนก่อน +3

    නියම වැඩක් සුපිරි ජයවේවා ❤❤❤❤❤

  • @KumaaraKumaara-ir5jf
    @KumaaraKumaara-ir5jf 2 หลายเดือนก่อน +1

    Patta baking❤

  • @dinukagimshan12345
    @dinukagimshan12345 2 หลายเดือนก่อน +1

    පෑඩ් සැප ❤

  • @RukshanKesinghe
    @RukshanKesinghe 2 หลายเดือนก่อน +3

    Noyell hitiynm

  • @ajithkumara4079
    @ajithkumara4079 หลายเดือนก่อน

    Noyel Raj always next levels

  • @isuruprasanna9054
    @isuruprasanna9054 หลายเดือนก่อน +1

    ♥️♥️

  • @tharinduhansajith3650
    @tharinduhansajith3650 28 วันที่ผ่านมา

    පට්ට බැකින් ❤❤

  • @user-yc8wv3yn4k
    @user-yc8wv3yn4k 2 หลายเดือนก่อน +3

    ❤R

  • @SKShan-op6wp
    @SKShan-op6wp 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @DamithLakmal-mv8uu
    @DamithLakmal-mv8uu หลายเดือนก่อน

    Athal aekka gahtha supiri show aekak

  • @madushanimadushani-mi2fj
    @madushanimadushani-mi2fj 20 วันที่ผ่านมา

    Adarai shana elas

  • @user-jw3jn2dp5d
    @user-jw3jn2dp5d 2 หลายเดือนก่อน +1

    💕💕💕💕

  • @AnuraPradh
    @AnuraPradh หลายเดือนก่อน

    තඩි ගහනවා sepatama❤

  • @rashmikamalshanathugala8965
    @rashmikamalshanathugala8965 2 หลายเดือนก่อน

    Wow

  • @ShahenMaduwantha
    @ShahenMaduwantha หลายเดือนก่อน

    Shan aiye ekanum pisuwak❤❤❤

  • @chamikaridmal7477
    @chamikaridmal7477 2 หลายเดือนก่อน +1

    Ajith ayya ❤

  • @user-yc8wv3yn4k
    @user-yc8wv3yn4k 2 หลายเดือนก่อน

    Ravihdu. 😊😊😊😊

  • @AnuraPradh
    @AnuraPradh หลายเดือนก่อน

    baking thada thada kora පට්ට

  • @chamikakarunarathne6234
    @chamikakarunarathne6234 2 หลายเดือนก่อน +3

    Sf lage hitapu nimesh aiyada den sanidapa inne keyboard

  • @Shanu_girl_official
    @Shanu_girl_official 2 หลายเดือนก่อน +11

    Backing patta ❤

  • @sasikasahan5515
    @sasikasahan5515 หลายเดือนก่อน +4

    පුකේ බෑක් වගේද සනිධප බැකින් ❤🎉

    • @TishMin-zw3mz
      @TishMin-zw3mz หลายเดือนก่อน

      Sanidapa fanslata තවත් band එකකට අපහාස නොකර දෙයක් රසවිඳින්නම බෑ🤢

  • @ChanukaHirushan-te3ux
    @ChanukaHirushan-te3ux 2 หลายเดือนก่อน

    දැන් ඩ්‍රම් ගහන්නේ ප්‍රසංග තිසේරා නෙවෙයිද

  • @Shanu_girl_official
    @Shanu_girl_official 2 หลายเดือนก่อน

    Subscribe parallel dagena yanna Ithin apatath 😊

  • @surinduthushanfernando3375
    @surinduthushanfernando3375 23 วันที่ผ่านมา

    ❤❤