K 75 gear box (sliding mesh gearbox) 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 94

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 ปีที่แล้ว +1

    මර වටිනවා

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705 ปีที่แล้ว +1

    Very Valuable vedio ❤️👍

  • @PremarathnaGamage-r6p
    @PremarathnaGamage-r6p 9 หลายเดือนก่อน +1

    Giyr box aka galawanna para giyr hadal aka nitral da?nathtam giyar akkada thibanna ona?

    • @autoengineer4176
      @autoengineer4176  9 หลายเดือนก่อน

      කොහොම වුනාත් කමක් නෑ

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 3 หลายเดือนก่อน +1

    Track torwala kadu palalam waladi gear maru wena video akk dann wad

  • @rangawikramanayaka7522
    @rangawikramanayaka7522 หลายเดือนก่อน +1

    Menuwal eka ganna puluwada

  • @dmsmadushan2186
    @dmsmadushan2186 8 หลายเดือนก่อน +1

    Rk80 geyar box eke ham ekak lokuvata enava e mona vell ekeda😊

    • @autoengineer4176
      @autoengineer4176  8 หลายเดือนก่อน +1

      Ikmanin video ekak dannam

    • @dmsmadushan2186
      @dmsmadushan2186 8 หลายเดือนก่อน +1

      @@autoengineer4176 thanx

    • @dmsmadushan2186
      @dmsmadushan2186 8 หลายเดือนก่อน

      k75 Geyar box galavana vedeo ekak evanna

  • @witharanamayurasapumal3728
    @witharanamayurasapumal3728 ปีที่แล้ว +1

    K 700 rotary ascel eka maru karala ekata puliyak set Kara ganna puluwanda

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว

      Excel ekatama hada ganna puliyak leth eken hadagena

  • @NiroshanRajapaksha-s8n
    @NiroshanRajapaksha-s8n หลายเดือนก่อน +1

    K75 menual eka danna puluvand

    • @autoengineer4176
      @autoengineer4176  หลายเดือนก่อน

      Email එක එවන්න දාන්නම්

  • @vidanagevidanage2278
    @vidanagevidanage2278 2 หลายเดือนก่อน +1

    K75 giar box eke loku ham ekak eno mokad karanne

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว +1

    ඇත්තට සෑහෙන වටිනවාඅපිටත් සේවාවක් ලබා ගන්න පුළුවන්ද

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว

      ඔයාලට තනියේම අලුත් වැඩියා කටයුතු කර ගන්න පුලුවන්.

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @IreshRanaweer
    @IreshRanaweer 8 หลายเดือนก่อน +1

    Matath manuwal aka awanna macho

    • @autoengineer4176
      @autoengineer4176  8 หลายเดือนก่อน

      Email eka ewanna. Ekata ewannam

  • @madushansanjaya2860
    @madushansanjaya2860 ปีที่แล้ว +1

    Aiye ath tractor injector pump eka ඇතුළට disel එන්නේ කොහොමද ? මුලින්ම වෙන්නේ ටැංකියේ pressure එකට disel filter eka ඇතුළට එනවා නේද aiye. Filter එකෙන් පෙරුනට පස්සෙ injector pump එකට කොහොමද අයියේ disel ටික ඇදිලා
    එන්නේ . නිකන්ම එනවද disel ටික .

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว

      ගුරුත්වාකර්ෂණ බලය නිසා මුලින්ම ටැංකියේ ඩිසල් පම්ප් එකට එනවා. ඉලගට පම්ප් එකෙන් පිට කරන ප්‍රමාණයට සාපේක්ෂව ඇතිවන රික්තක තත්වය නිසා ඇදලා ගන්නවා ටැංකියේන් ඩිසල්. නැතුව අනේක් වාහන වල වගේ පිඩ් පම්ප් නෑ

    • @madushansanjaya2860
      @madushansanjaya2860 ปีที่แล้ว +1

      ​@@autoengineer4176thanks aiye

  • @SanjeewChanaka
    @SanjeewChanaka 23 วันที่ผ่านมา +2

    ඔබ තුමාගේ දුරකථන අංක දානවද ඉතාමත් හදිස්සි

    • @autoengineer4176
      @autoengineer4176  23 วันที่ผ่านมา

      ඔයාගේ නම්බර් එක දාන්න මම කෝල් එකක් ගන්නම්

    • @autoengineer4176
      @autoengineer4176  22 วันที่ผ่านมา

      ඔබතුමාගේ ගැටළුව විසදුනාද

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705 ปีที่แล้ว +1

    ❤❤❤

  • @madushansanjaya2860
    @madushansanjaya2860 11 หลายเดือนก่อน +1

    Aiye brake wheel යාමට හේතුව මොකක්ද? අපි liver eka අල්ලලා අතාරින සැරයක් පාසා brake wheel eka ගෙවෙනවද?

    • @autoengineer4176
      @autoengineer4176  11 หลายเดือนก่อน

      ඔව්, අල්ලලා අත හරින සැම වෙලාවකම ගෙවෙනවා ඉතාමත් කුඩා ප්‍රමාණයක්‌. නිවැරදි සිරු මාරු නොකිරීම හා ඕවර් ලෝඩ් ඉතා ඉක්මනින් ගෙවෙනවා.

    • @madushansanjaya2860
      @madushansanjaya2860 11 หลายเดือนก่อน +1

      @@autoengineer4176 thank you aiye

  • @sahansanera289
    @sahansanera289 6 หลายเดือนก่อน +1

    Manual ek ewnn pulwnd

  • @dmsmadushan2186
    @dmsmadushan2186 8 หลายเดือนก่อน +1

    K75 menuvel eka dennako

    • @autoengineer4176
      @autoengineer4176  8 หลายเดือนก่อน

      Email eka ewanna pdf eka ewannam

  • @madushansanjaya2860
    @madushansanjaya2860 ปีที่แล้ว +1

    Aiye oya gear wheel වලට සම්බන්ධ කරලා තියෙන රේසර් වලින් මොකක්ද කෙරෙන කාර්යය

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว

      ඝර්ෂණය අවම කරන එක සහ අලුත්වැඩියාව පහසු වෙන එක

    • @madushansanjaya2860
      @madushansanjaya2860 ปีที่แล้ว +1

      ​@@autoengineer4176thanks aiye

  • @danushkarohan2022
    @danushkarohan2022 ปีที่แล้ว +1

    මගේ k75 එකක් තියනවා 1 ,R1 ,4 gear විතරයි වැඩ මොන වගේ හේතුවක් වෙන්න පුළුවන් ද?

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว

      තොරතුරු නැතිව හරියටම කියන්න බෑ. ගියර් ලිවර් එකේ ඇනය බුරුල් විම හරි සිලෙක්ටර් ප්ලේට් එකේ ලිවර් එක වැදිම නිසා වගේද කියලා බලන්න

    • @danushkarohan2022
      @danushkarohan2022 ปีที่แล้ว

      @@autoengineer4176 thanks .mr contact kragnna number ekk denna pulun da

  • @lahiruchathuranga2491
    @lahiruchathuranga2491 10 หลายเดือนก่อน +1

    Ham aka hadaganna widiha kiyannako

  • @madushansanjaya2860
    @madushansanjaya2860 11 หลายเดือนก่อน +1

    Aiye tractorye brake wheel ගියාම මොකක්ද වෙන්නේ .රෝද කැරකෙන්නේ නැද්ද .හරියටම කියන්නකෝ අයියේ .

    • @autoengineer4176
      @autoengineer4176  11 หลายเดือนก่อน

      ඔව් සයිඩ් ලිවර් එක අත ඇරියම සද්දේ එක්ක ඒ රොධය පැන පැන කරකැවෙන්නේ

    • @madushansanjaya2860
      @madushansanjaya2860 11 หลายเดือนก่อน +1

      Ha ehemada aiye. Thank you aiye

  • @isurujayamal6074
    @isurujayamal6074 5 หลายเดือนก่อน

    Aiye rode aksal eka lagin oil lik wanne ai

    • @autoengineer4176
      @autoengineer4176  5 หลายเดือนก่อน +1

      ඇක්සල් සිල් ගිහින්. සිල් ගහන්න ගැලෙව්වාම ඇක්සල් රේසර් බලන්න අනිවාර්යෙන්

  • @SurangaKumara-k5u
    @SurangaKumara-k5u 4 หลายเดือนก่อน +1

    ඇක්සලේට රේසර් ටික වද්දපුවම ඇක්සලෙන්ම රේසර් කැරකෙනවනේ ඒකට මොකක්ද කරන්න පුලුවන්

    • @autoengineer4176
      @autoengineer4176  4 หลายเดือนก่อน

      හරිම ක්‍රමය බුස් එකක් ලියවලා ගහන එක. එත් ගොඩක් අය වෙල්ඩින් කුරක් වටේ ප්ලස්ක්‌ එක අයින් කරලා ෂොට් කරලා රේසරේ බස්සනවා.

    • @autoengineer4176
      @autoengineer4176  4 หลายเดือนก่อน

      තවත් අය කපන කට්ටක් වගේ එකකින් ශාප්ට් එක ඩැමේජ් කරලා දානවා. එකනම් ඒ තරම් සාර්ථකම ක්‍රමයක් නෙවෙයි.

  • @chalithsrimadushanwellala3119
    @chalithsrimadushanwellala3119 9 หลายเดือนก่อน

    k75 tractor manual eaka denna puluwanda

    • @autoengineer4176
      @autoengineer4176  9 หลายเดือนก่อน +1

      Email එක දාන්න

  • @SachinthaSandaruwan-mp2xw
    @SachinthaSandaruwan-mp2xw 8 หลายเดือนก่อน +1

    Ham eka hadaganna video akak danna

    • @autoengineer4176
      @autoengineer4176  8 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම දාන්නම්

  • @RaviJayarathne-by4ce
    @RaviJayarathne-by4ce ปีที่แล้ว +1

    Aiyye mt 4n nonber ekk dennako

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว

      Oyage number eka ewanna mama call ekak gannam

  • @kaushalyarajapaksha979
    @kaushalyarajapaksha979 4 หลายเดือนก่อน +1

    K75 මෙනුවල් එක ඕනෙ

  • @samithasandaruwan1544
    @samithasandaruwan1544 ปีที่แล้ว +1

    ගියර් බොක්ස් එකේ හම් එක එනවා මොකද කරන්නේ

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว +2

      විල් එකක් තියේනවා එකේ තිරුවක් ලේත් එකේන් කපන්න ඔන. විඩියෝ එකක් ලගදිම දාන්නම්.

  • @theekshananuwan7308
    @theekshananuwan7308 ปีที่แล้ว +1

    K75 හම් එක හදාගන්න විදිය කියන්නකෝ

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว +1

      විඩියෝ එකක් දාන්නම්

  • @PradeepLakmal-z5s
    @PradeepLakmal-z5s 27 วันที่ผ่านมา +1

    K7 ගියර් බොක්ස් මැනුවල් එක තියනවා නම් මට දාන්න.

    • @autoengineer4176
      @autoengineer4176  27 วันที่ผ่านมา

      Email eka ewanna dannam

    • @autoengineer4176
      @autoengineer4176  25 วันที่ผ่านมา

      K7 නෑ K75 තියෙන්නේ

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 ปีที่แล้ว +2

    වස්සැප් ගෘප් එකක් හැදුවනම් හරි මමත් K600 එන්ජිමක් ගලවලා තියෙනවා

  • @SurangaKumara-k5u
    @SurangaKumara-k5u 4 หลายเดือนก่อน +1

    නම්බ එකක් තියෙනවනම් දාන්නකෝ

    • @autoengineer4176
      @autoengineer4176  4 หลายเดือนก่อน

      Oyage number eka danna mama katha karannam

  • @witharanamayurasapumal3728
    @witharanamayurasapumal3728 ปีที่แล้ว +1

    Cantac number ekak danna

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว

      Oyage number eka danna mama call ekek gannam

  • @dmsmadushan2186
    @dmsmadushan2186 8 หลายเดือนก่อน +1

    Kadu adinakota ekaparama hiravenava nomal yanava mokadda aula

    • @autoengineer4176
      @autoengineer4176  8 หลายเดือนก่อน +1

      Hira wenwa kiiuwe?

    • @dmsmadushan2186
      @dmsmadushan2186 8 หลายเดือนก่อน +1

      @@autoengineer4176 ekaparama godak res karala amaruven yana thanaka ekaparama start eke thiyeddima roda karakena eka nathara venava aye thannata aulak na

    • @autoengineer4176
      @autoengineer4176  8 หลายเดือนก่อน +1

      බෙල්ට් ස්ලිප් කරනවා හරි ක්ලච් ප්ලේට් ස්ලිප් කරනවා නෙවෙයිද

    • @dmsmadushan2186
      @dmsmadushan2186 8 หลายเดือนก่อน +2

      @@autoengineer4176 kalach pet silip vge belet silip karanavanan puli deka nikan hari duvannepai belteka nathara unata kohomada eka hadanne

    • @autoengineer4176
      @autoengineer4176  7 หลายเดือนก่อน

      ක්ලච් එකේ පුලිය මැද කවර් එක ගලවන්න එතකොට එතනින් පේනවා.

  • @vidanagevidanage2278
    @vidanagevidanage2278 2 หลายเดือนก่อน +1

    K75 giar box eke loku ham ekak eno mokad karanne

  • @SurangaKumara-k5u
    @SurangaKumara-k5u 4 หลายเดือนก่อน +1

    නම්බ එකක් තියෙනවනම් දාන්නකෝ

    • @autoengineer4176
      @autoengineer4176  4 หลายเดือนก่อน

      Oyage number eka danna mama katha karannam

  • @SurangaKumara-k5u
    @SurangaKumara-k5u 4 หลายเดือนก่อน +1

    නම්බ එකක් තියෙනවනම් දාන්නකෝ

    • @autoengineer4176
      @autoengineer4176  4 หลายเดือนก่อน

      Oyage number eka danna mama katha karannam