පොඩ්ඩෝ 5 එක්ක නුවරඑලියේ දවස් 3 |. යන්න පුලුවන් තැන් වගේම බජට් එකේ නිදහසේ ඉන්න පුලුවන් තැනක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 224

  • @thilinialwis2725
    @thilinialwis2725 ปีที่แล้ว +22

    ඔයා වගේ අම්ම කෙනෙක් ඔයා වගේ වයිෆ් කෙනෙක් ඉන්න නිසයි මේ පවුල මෙච්චර ලස්සන ආදරණීය සහ සාර්ථක 💕 වාසනාවන්ත දරැවෝ සහ සැමියෙක් ඔයා වගේ කෙනෙක් ලබන්න

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 ปีที่แล้ว +7

    ඊලග පාර යනවා නම් මන්දාරම් නුවර යන්න අක්කේ මාර ම ලස්සන පැත්තක් සිතලයි ලස්සනයි හැමදෙම තියෙනවා ❤

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 ปีที่แล้ว +4

    ජීවිතය සතුටින් ව්දින්න .එතකොට තමා ජීවත් වෙනවා කියලා දැනෙන්නේ .සතුටුයි දුව .
    තෙරුවනසරනයි !❤

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 ปีที่แล้ว +5

    ඔය ගොඞක් courage ඵක තියෙන කෙනෙක්...
    හරිම ලස්සන video එක...ලංකාවේ ලස්සන අපි තාම හරියට දකලා නෑ...❤

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 ปีที่แล้ว +2

    හරිම ආසවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ අක්කා මේ ලෝකේ හැමෝටම ඔයාලා වගේ සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 ปีที่แล้ว +2

    හරිම ෂෝක් තේජා ,ඔයා වගේ ලේඩි කෙනෙක් ගැන මට නම් හරිම සතුටුයි ,

  • @shanu.2004
    @shanu.2004 ปีที่แล้ว +3

    අපේ ගේ වටේම තියෙන්නෙ අපේ තේ වත්ත නැන්දෙ .උදේට හරිම ලස්සනයි මීදුමට.

  • @sarasirathnayake1274
    @sarasirathnayake1274 5 หลายเดือนก่อน

    අක්කගෙ වීඩියෝ එකෙන් මුලින්ම සඳ තැන්න ගැන දැනගත්තෙ.. ඊයෙ තමයි යන්න පුළුවන් උනේ.. පුදුම ලස්සනක් අක්කෙ. ස්තූති ඔයාට .❤️🥰

  • @priscillasadaren7885
    @priscillasadaren7885 ปีที่แล้ว +17

    Most parents these days hardly ever take their only child on a trip because it’s a hassle for the parents. You both really are a great parents ❤

  • @ruwanianuththara1730
    @ruwanianuththara1730 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ.ඇත්තටම ඔයා වැඩ කරන හැටි දවසම වුනත් බලන් ඉන්න පුළුවන් ❤❤

  • @nirmalaherath7357
    @nirmalaherath7357 ปีที่แล้ว +3

    මේ වගේ ලස්සන තැන් පෙන්නුවට ඔයාට ගොඩාක් ස්තූතියි නංගී🌺🌺🌺🌺🌺🌺🌺

  • @zaharasalay9543
    @zaharasalay9543 ปีที่แล้ว +1

    In my life nuwara eliya is a annual trip. Most beautiful place is the moon plains. Thank to my husband for taking me every where. You are the best parents I have ever seen.

  • @chaminichamini9197
    @chaminichamini9197 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ බලන්න මග බලාගෙන ඉන්නෙ පරිස්සමින් බුදුසරණයි

  • @A.H.M.T.Sulochana
    @A.H.M.T.Sulochana ปีที่แล้ว +1

    Aasaven baluva. Oyage avanka nihathamanee kamata mama godak kemathi. Trip ekak yana gamnedith avillath thamange pawle ayata uyala kanna denna tharam oya harima adaraneeya amma kenek. Biridak. Thamange mahansiya ganavath oya baluve na. V7,family ekatama budu saranai❤️❤️❤️❤️

  • @chamindaheenatigala7097
    @chamindaheenatigala7097 ปีที่แล้ว +1

    අාදර්ශවත්
    හරිම ලස්සන,වාසනාවන්ත පවුලක්

  • @florencemaliska726
    @florencemaliska726 ปีที่แล้ว

    Mama hari aasawen oyage videos balanne.podi daruwan ekka gewana jeevitha balala.
    Ekata hethuwa mage daruwan inne pitarata. A poddo api langa nehene. Video calls walin thamai dakinne.
    Oyalawa sajeeviwa dakinna labewai me wesak pohodina maga pathuma.
    ithin duwa oyatath pawle siyalu denata deviyan wahansege pihita aarakshawa nirathuruwama labewa! Jesu pihitai .

  • @deepaniajantha1570
    @deepaniajantha1570 ปีที่แล้ว

    හරිම දක්ෂ කාන්තාවක් ඔයා.බුදු සරණයි දුව.

  • @kumararathnayaka7152
    @kumararathnayaka7152 ปีที่แล้ว +1

    oyalage vedios hari lassanai apita tama babala ne godak asaven inna .mage wife oyalage vedios balala babalage huratal veda balala loku satutak labanava thank you akke

  • @deepthianuruddika6122
    @deepthianuruddika6122 ปีที่แล้ว +4

    පවුලේ හැමෝම එක්ක යනකොට ගොඩක් සතුටුයි .. අක්කෙ ඔයාල අපෙ පැත්තෙන්නෙ මාළිගාවට ගිහින් තියෙන්නෙ. තෙරුවන් සරනයි !!!!

  • @udarisathsarani3181
    @udarisathsarani3181 ปีที่แล้ว

    Lassanai akke hama deema. Oyala hamootama budusaranai...oyagen igana ganna deewal bohomai mata...😊

  • @buviandniki2207
    @buviandniki2207 ปีที่แล้ว

    Harima down to earth dennek thamai akkai ayyai. Man oyalage video eka balala Chaarya resort ekatath giya. Thank u for sharing these with us. Both of u are great.

  • @priyanganiambalangoda2221
    @priyanganiambalangoda2221 ปีที่แล้ว +16

    ඔයාගෙ වැඩ හරිම ලස්සනයි පිළිවෙළයි බුදුසරනයි හැමෝටම

  • @manujapanchali7122
    @manujapanchali7122 ปีที่แล้ว

    Harima asai akke oyg video blnd. Paean video hama dema konaka idan baluwa mm. Bs hamotama

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว

    චිරන් ජීවතු ජේසුපිහිටයි හැමෝටම

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    බලන් ඉදියෙ වීඩියෝ එක දාවි කියලා ශෝයි අක්කි

  • @jayanthiperera2735
    @jayanthiperera2735 ปีที่แล้ว +14

    Price kohomada akki e apartment eke

  • @chandramaltee2406
    @chandramaltee2406 ปีที่แล้ว

    Adarei hamadamath v,7fsmily,oya kitanava vage rata inna API hamadama mage rate lassanathan balanne asvala kadulu puravan,,mage rata kochchara lassanada ne,theruvan saranai hamotama

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 ปีที่แล้ว +2

    Hi hi akkiyo what's a fine journey.මමත් හරිම සරලව පැහැදිලි වේ ජීවත් වෙන හැටි ජීවිතේ වැඩ කරගන්න හැටි නොදැන සිටි දේවල් ඔයාගේ vedios වලින් දැන ගත්තා.so thats' are very useful to society akkiyo.i love your kids very mush.when they see I feel they're as mine.don't get angry akkiyo because to my saying.they are very loving children.very funny children.they know how to manage their works that's because of your cleverness.budu saranai to all of you.

    • @prasannihewawitharana5232
      @prasannihewawitharana5232 ปีที่แล้ว

      Wel come akkiyo.if I know your nuwaraeliya journey I 'll tell to come near my home by the way because to see your loving children.

  • @sachalananayakkara7159
    @sachalananayakkara7159 ปีที่แล้ว

    ලගටම ඇවිත් ගිහින් නේ... next time Kandy enakota kiyanda 😍 enjoyed your video, thank you stay blessed!!

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 ปีที่แล้ว +1

    Thank you sharing such a lot information
    Have a nice time

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe8334 ปีที่แล้ว

    hamadam vage adarin baluwa Budusaranie

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 ปีที่แล้ว

    Nuwaraeliya trip aka baluwa ,lassanai ❤

  • @chanikasandeepani861
    @chanikasandeepani861 ปีที่แล้ว +4

    Moon pains apartment eka nm supiriyk... ynnma hithewa aaye

  • @madumadu4549
    @madumadu4549 ปีที่แล้ว

    Oyage vidiyo balanna asai.hamadema lassana ta piliwelai.adarei .b.s.oyalata

  • @kaushalyajayathunga6407
    @kaushalyajayathunga6407 ปีที่แล้ว +1

    වෙනදා වගේම ලස්සනයී අක්කේ ❤ බුදු සරනයී පවුලටම ආදරෙයි ♥️

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 ปีที่แล้ว +1

    ඔයාගෙ දැනුම හරි අගෙයි අක්කේ,සතුටින්ම ඉන්න. Good luck 👍

  • @indikasalpadoru7599
    @indikasalpadoru7599 ปีที่แล้ว

    Mn thama gihin na ath vedio eka baladdi math giya wage denuna Budusaranai oyalata

  • @priyadarshaninimalasena3428
    @priyadarshaninimalasena3428 ปีที่แล้ว

    Lassanai ,,akke mata kiyannko ceke hadanna hodams (Avan)varagaya moksdda kila,,🌹

  • @sheeladamayanthi8229
    @sheeladamayanthi8229 ปีที่แล้ว

    Watina vidio ekak godak adarei hamotama god bless ❤😊

  • @priyabandara5852
    @priyabandara5852 ปีที่แล้ว +1

    ආදරෙයි හැමෝටම ..අපි ගිය අවුරුද්දෙ සදතැන්නෙ ගියා හරිම ලස්සනයි

  • @bunlertnoimontree5055
    @bunlertnoimontree5055 ปีที่แล้ว

    Iassanai akke oyage pawlatama budu saranai. Akke oya apatmant eke praice kiyada kiyandakooooooooo

  • @kalhareeweerakkody6741
    @kalhareeweerakkody6741 ปีที่แล้ว

    Theruwan saranayi akki..
    Our beloved super mom..❤❤

  • @mmchannel3087
    @mmchannel3087 ปีที่แล้ว

    ඔයස්ලට බුදු සරණයි ! හැමදාම සතුටින් ඉන්න ❤

  • @shashipriya5248
    @shashipriya5248 ปีที่แล้ว +11

    You are the best parents I have ever seen❤ Your kids are lucky to have you both as parents ❤ Every Child deserves the best parents but most parents are selfish ..Respect you both😘

    • @priscillasadaren7885
      @priscillasadaren7885 ปีที่แล้ว

      I agree with you 100%. I know so many rich parents who don’t even take the child to a play area because they don’t want to spend money on the child.

    • @HerathBandara-og3mk
      @HerathBandara-og3mk ปีที่แล้ว

      😅😅😅😅😅😅😅😅😅😅

  • @amalilakshani9471
    @amalilakshani9471 ปีที่แล้ว

    හරිම ලස්සනයි .හැමදාමත් ආසාවෙන් බලන් ඉන්නේ video එකක් දානකම් 😍😘🥰

  • @chamarasadaruwan7108
    @chamarasadaruwan7108 ปีที่แล้ว +2

    Oyage vedios balanna mamà harima asai.iwara wenawa dannema nehe.babala wath balagena trip yanawa kiyana eka apita nam godak amaru deyak .oya akke okkoma lassanata maintain karan uyanawath ekka.oya godak hoda amma kenek.wife kenek .good luck ❤❤

  • @hansaru4865
    @hansaru4865 ปีที่แล้ว

    සතුටින් ඉන්න....v7....තෙරුවන්සරණයි

  • @nuzraazmi1806
    @nuzraazmi1806 ปีที่แล้ว +3

    Sooo beautiful vlog. Really a beautiful & lovely family❤️❤️ . Ur kids r sooo blessed to have such nice loving caring parents . Good luck V7 family❤️❤️

  • @madushaniranasinghe3672
    @madushaniranasinghe3672 ปีที่แล้ว +1

    බබාලාට ගොඩක් සතුටුයි නේද.

  • @nilminikumari427
    @nilminikumari427 ปีที่แล้ว

    Ane oyata vagema matath e ahinsaka saththu gena dhukai lassanai okkoma

  • @seli_mind
    @seli_mind ปีที่แล้ว

    Oya qwa kathawa athta akka.mmt giya welawe hrim duka hithuna a saththu gana.ayala parisaraya ekka inna oni saththune

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 ปีที่แล้ว +1

    අපිත් ගියා අප්‍රේල්11.12.13 days 3නේම ඉදලා අවෙ අක්කි b.s maga canal aka tiynwa voices mama tama අලුත්

  • @deenukadilsara5732
    @deenukadilsara5732 ปีที่แล้ว +1

    Oyalage video balanna mn hari asayi ane

  • @beauty...100
    @beauty...100 ปีที่แล้ว +6

    ඔයාලා අපේ ගමට ඇවිල්ලානි

  • @chathurikaprabodani4964
    @chathurikaprabodani4964 ปีที่แล้ว

    Shok ane. Hemadama sathutin inna akke oyla hemoma.... Bs

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 ปีที่แล้ว

    Harima ලස්සනයි akke.apith giya lagadi.❤️❤️❤️

  • @thiliniwickramarathne3229
    @thiliniwickramarathne3229 ปีที่แล้ว +1

    Hi akki...dhonige asama chanel eka ❤️

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว +1

    Sadathanna super place 👍👍👍good luck 💜💜💜❣❣❣

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 ปีที่แล้ว +3

    අක්කා ඔයා හරිම ශෝක් අනේ ජය වේවා ඔයාලා හැමෝටම .
    අපිනම් මාලිගාවට සතියකට දෙක්කට පාරක් යනවාමයි අක්කා ..
    ඔයා හරි පිලිවෙලයි මන් ඒකට හරිම කැමති අනේ ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි..
    ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න පරිස්සමෙන් ආදරෙන් හිනා වෙලා.❤️❤️❤️

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @sumuduherath6372
    @sumuduherath6372 ปีที่แล้ว

    Harima lassanai video eka ❤

  • @rajithaamarasena9800
    @rajithaamarasena9800 ปีที่แล้ว

    Akke apith giya wele othana thamai hitiye harima nidahas thana, apima kama hadagena kawa babalath nidahase hitiya

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 ปีที่แล้ว +2

    God bless your family

  • @jennyesther4430
    @jennyesther4430 ปีที่แล้ว

    Lassanai needa ape pattha😍

  • @mmchannel3087
    @mmchannel3087 ปีที่แล้ว

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම මන් බලනවා අක්කී. ඔයා ගැන ගොඩාක් සතුටුයි . අනේ මමත් ආසයි ගෙදරට වෙලා නිකන් ඉන්නවට වඩ දරුවොත් බලාගෙන ගෙදරට වෙලා මොනම හරි job එකක් කරන්න . අනේ please අක්කී මට ඔයාගෙන් ඒකට උපදෙස් ඕනේ. Please මට help කරන්නකෝ.

  • @dilibishirmils8831
    @dilibishirmils8831 ปีที่แล้ว

    Super place..infinity luxury apartment

  • @thalathakulathilake5839
    @thalathakulathilake5839 ปีที่แล้ว

    Lovely to see you all enjoying 😍

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 ปีที่แล้ว +1

    A beautiful family.

  • @nilushaherath5286
    @nilushaherath5286 ปีที่แล้ว

    Ane apith eke thama hitiye akke.maru shok

  • @thisharadulminialwisweeras9285
    @thisharadulminialwisweeras9285 ปีที่แล้ว

    Budu saranai oyala siyalu denatama

  • @ppriya-cq5eq
    @ppriya-cq5eq ปีที่แล้ว +4

    Oyala hari shok ane ❤️❤️❤️q❤️❤️

  • @SINEbrother
    @SINEbrother ปีที่แล้ว

    Pihiya kapenne nathi welawata akka lesiyen muwahath karaganna puluwan api tea bona cup eke yata paththe pihiya ganna..ethakota kapenwa

  • @kamanihandunge6578
    @kamanihandunge6578 ปีที่แล้ว +6

    Price kiyanna puluwanda apartment eke

  • @uw8023
    @uw8023 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගිගේ videos
    ඔයත් ඔයාගෙ පවුලත් හරිම ෂෝක්
    Theruwansarani

  • @rushanihettiarachchi6367
    @rushanihettiarachchi6367 ปีที่แล้ว

    Akke bags kohomada order kale oya godak.pitarata adurana kenek margayenda ? Plz help.

  • @niroshidirlukshi1943
    @niroshidirlukshi1943 ปีที่แล้ว

    Oyage
    Multi
    Pawlata
    Mamaharima
    Adarei.
    Akka
    Kernel
    Vidiyata
    Theruwan
    Sarani

  • @grwijesiri549
    @grwijesiri549 ปีที่แล้ว

    බුදු සරනයි...නැන්දේ😍♥

  • @Oniandosivogs139
    @Oniandosivogs139 ปีที่แล้ว

    Akki Apith babalath ekka hitiya oke maru place aka eka ..

  • @SakunthalaSp-c1x
    @SakunthalaSp-c1x ปีที่แล้ว

    Harima lassanai.🌹

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +3

    අපිත් නුවරඑළිය ගියා අප්‍රෙල් මාසෙ මුල හරිය වගෙ එතකොට නම් හක්ගල මල් පිපිලා තිබුනෙ නෑ.........

  • @ayeshadilhani7852
    @ayeshadilhani7852 ปีที่แล้ว

    Ane akki mamath oyalath ekka trip 1 giya wage...thanks...

  • @kumarkumarnilame1741
    @kumarkumarnilame1741 ปีที่แล้ว

    Math nuwaraeliya inne aye awoth inna Tanaka Kiyanna alawalu tikak dennam ape kotu thiyenawa

  • @mayadaya1218
    @mayadaya1218 ปีที่แล้ว

    ගොඩක් ආස හිතුනා ...❤❤❤

  • @fancystore143
    @fancystore143 ปีที่แล้ว +1

    Apith march wala නුවරඑළියේ giya api hitiye ගෙගරි පාර්ක් එකට පයින් යන දුරින්

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว +5

    අනේ මටත් දුකයි 😭 ඔයා විඩියෝ එක දාපුඑක හොදයි බුදු සරණයි ♥️

  • @ushasoris4377
    @ushasoris4377 ปีที่แล้ว +1

    God bless you all

  • @harshaalwis5655
    @harshaalwis5655 ปีที่แล้ว

    Video eka lassanai

  • @dilanichampikasudusinha-io9ri
    @dilanichampikasudusinha-io9ri ปีที่แล้ว

    හැමදාම දිගට comments ekak දානවා kiyala හිතුවට ekatath වේලාවක් නැති මම .ආදරෙයි තේජා හැමෝටම .❤❤❤❤

  • @AathifAhamed456
    @AathifAhamed456 ปีที่แล้ว

    May god bless you all ❤

  • @anushikadealwis7122
    @anushikadealwis7122 ปีที่แล้ว +1

    You are a super mom❤

  • @thilinigunawardana947
    @thilinigunawardana947 ปีที่แล้ว +1

    ආදරෙයි හැමෝටම නංගා ❤😘

  • @lakshikamadhushani9310
    @lakshikamadhushani9310 ปีที่แล้ว +1

    Lassani akkiyoo 🥰

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว

    Akke babala padala ain karapu bicycle ekak nadda akke.

  • @dinusumeda1986
    @dinusumeda1986 ปีที่แล้ว

    Ape baba freshmilk bona ekath nathara kala abewela gihin awata passe

  • @Dewli8108
    @Dewli8108 ปีที่แล้ว

    Ane oyala nuwara avilla .kalin kiuwanam apit anwane oyalawa balanna....adarei hamotama.❤❤❤❤❤❤❤

  • @vithumsasenali2836
    @vithumsasenali2836 ปีที่แล้ว

    ❤️💜️❤️💜️❤️💜️තෙරුවන් සරනයි ...

  • @sanduniwasana8179
    @sanduniwasana8179 ปีที่แล้ว

    Loku duwa ammata godaak support karanawa....adarei🥰

  • @umeshamadushani6675
    @umeshamadushani6675 ปีที่แล้ว +1

    Stay happy forever ❤
    You are a great lady akki❤
    Budusarani

  • @nimannidulmini4652
    @nimannidulmini4652 ปีที่แล้ว

    Udawalaweth enna safari yanna.

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว

    ගොඩක් ආසා හිතුනා අක්කේ